Hi.. I'm from kerala.. I don't know how many times I am watching this video... So nice dancing.. Cute smile... She is looking beautiful.. God bless you.. ❤️
The bride is very pretty and she is having an absolute blast on the most important day of her life. Her gorgeous smiling face speaks a million words😌. Beautiful wedding!! Congratulations and wishing the blessed couple a lifetime of happiness! 😊❤
it was so wonderful to see the Bandara sir and his smile. as a student of him, i always do respect Bandara sir and he is such a wonderful and humble human being that I have ever seen. Congrats to both bride and groom. Have a wonderful future.
Congratulations Mr & Mrs Dissanayake bride is soooo beautiful. She looks like a Disney princess. The dance is also very attractive...love it Bandara sir❤️
She really enjoyed her day n so did the groom. May God bless them both !! Loved watching the stunningly beautiful bride happily dancing ...............
Never seen such a beautiful dance, happiness, cutenesses and innocent before….. dear u r blessed with above,,, keep this happiness forever… Admire to see your groom.s expressions.. Triple gems bless you both
She is a very pleasant and sweet bride. ♥️ wish you both a great life and also akki keep that nice smile always. It makes you more beautiful and brighter🌻
whats the secret of success of performance?... The bride has learnt her dancing from her great teacher ..she is there... this is a perfect wedding related performances. nobody can imitate... God bless to your wedded life !
ඇස්වහක් කටවහක් නෑ
හරිම සිරියාවන්ත හිනාවක්
ඒවගේම අපූරු නර්තනයක්.
එය අවංකවම ආඩම්බරෙන් රසවිඳින මනමාල මහතෙක්.
ඔබ දෙපලට සුබම සුබ විවාහ දිවියක් වේවා...!!! 💑👍💐
තෙරුවන් සරණයි!
මනමාලි ගේ ලස්සන ඒ හිනාව හරිම ලස්සනයි මනමාලයා හරිම ආදරනීය විදියට බලං ඉන්නේ ඩාන්ස් එක දිහා.
වාසනාවන්ත යුග දිවියකට සුභ පැතුම්
Senuth
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️
🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️
th-cam.com/video/ty4hLJbzwS8/w-d-xo.html
th-cam.com/users/shortsN_jW8H0DBno?feature=share
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
th-cam.com/video/N6mxwIRXAGs/w-d-xo.html
ඒ මනමාලයා dance එක රසවිදින හැටි හරිම අදරනීයයි.කොච්චර බැලුවත් එපා වෙන්නෑ.😊
*කෙල්ලො හිතන හැටි.පවිි ඔයාලා කෙල්ලනේ🤣🤣🤣*
Country first කොහොමද එහෙනම්
ඒක ඇත්ත❤️😌
Apita nam ehema hithun nane ane.....🤣🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮
@@ganidumayadunne6444 m
බෝනික්කියක් වගේ 🤗 හරිම ලස්සන🌼 සිරියවන්ත හිනවක්😊 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හැමදාමත් ඒ දෙන්නා🥺 සතුටින් ඉන්න ඔනී💑 🐇🐿️
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
Bela wage
@@lalithkumara6725 ou e wagemai
Meya බේලා වගේ පේන්නේ මට විතරද ප්‍රේම දඩයම එකේ 😍😂❤😍
පටන් ගත්ත වෙලාවෙ ඉදන් තිබ්බ ඒ මනමාලිගෙ හිනාව අවසන් වෙනකන්ම තිබුන. හරිම සිරියාවන්තයි 💕💕💕💕💕
හ්ම්ම්
Ow maram lassny e akki kisima wehes patak penune na ❤️❤️
Eyage hinawa harrima lassanai
@@___chathu_0220 v
ඒක නම් සිරා
මේ dance එක බලන කී වෙනි පාරද කියලා මතක නෑ.. ඒ තරම් බැලුවා... මාරම ලස්සනයි.. bride dance කරන දිහා විතරමයි බලන් ඉන්න හිතෙන්නේ.. තප්පරෙකට වෙන කෙනෙක් දිහාට ඇහැ යන්නේ නෑ... ❤❤❤❤ sooo cutee.. 🥺❤
th-cam.com/video/N6mxwIRXAGs/w-d-xo.html
Aasada ithin😂
👍👍👍👍👍
Ow මමත් අනේ
th-cam.com/video/ojLrYHKJrgA/w-d-xo.html
ලස්සන මනමාලියක්, ලස්සන මනාලයෙක් , යහපත් දෙමාපියන් , ලස්සන නැටුමක්...මම මේක බලන්නෙ තුන් වෙනි පාරට..❤❤
මාත් එහෙමයි 😍
😂
Manamali ko ane
Ai eya thama issarahama natanne..rosa pata eka 😊
මනමාලයා කවුද🤔
she is so cute...beautiful smile from the beginning to the end...😍❤️love that...blessings to both of them...
Dance එකට වඩා ගොඩාක් ආකර්ෂණීයයි..මනමාලයාගෙ ආදරනීය හිනාව...දෙන්නාටම සුබ පතනවා ..💜️💜️💜️💜️
ඇත්තටම කෙල්ලෙක් සතුටු වෙන්නෙ එයාගෙ වෙඩින් එකෙදී..මේ මනමාලි නම් උපරිම සතුටු වෙනවා...එ වගෙම මනමාලයාගෙ සතුට ආදරේ දොරෙ ගලනවා...දෙන්නටම සුබ පැතුම්.....❤️❤️
th-cam.com/video/umseZ2dYb8w/w-d-xo.html
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
ඒක ඇත්ත
@@ranganirajapaksha4380 h
මනමාලිගේ හිනාවට වශී උන අය කෝ...♥️♥️
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
සිරාවටම bn 💔💔💔
Aniwa♥️♥️
සිරාවට 😍😍😍😍🔥
❤
අක්කා මාරම වාසනාවන්තයි ඒ වගේ දෙමව්පියන් දෙදෙනෙක්ගෙ සෙවනෙ තම සහකාරයා සමග ජීවිතය ඉදිරියට ගෙනියන්න ලැබුණ එකට..👍කියන්න දෙයක් නෑ සර් වගේම හොද නිහතමානී ගුණදම් වලින් උසස් පරිපූර්ණ හොද මනුස්සයෙක් වෙන්න ඕන ඔහුගෙ පුතත්…දෙන්නටම good luck ❤️🙏
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
දෙවියනෙ ලෝබ නැතුව හිනා වෙන ලස්සන 😍😍😍❤️
අවුරුද්දකට පස්සෙත් මේ වීඩියෝ එක බලන මම 🙂🙂🙂 නොමිලේ කාටහරි දෙන්න පුලුවන් එක දෙයක් තමයි හිනාව... ඒක ඔයා ගාව උපරිමයෙන් තිබ්බා නංගීයෝ...... හදවතින්ම සුබ පතනවා....
අනෙ අපෙ බන්ඩාර සර්ගෙ හිනාව 😍😘 එ අක්කා නම් හින්ද නිලියක් වගෙනේ මාර ලස්සනයි 😍
අක්කිගෙ හිනාව තමයි පට්ටම 😍❤️🙈 ඩාන්ස් එකත් සුපිරියි....
Ahhhhh kohomada ekada
😍💗
What is tha name dancing girl 1st girl
Jhddxfrft6uyyrජ්ෆ්හ්
ය්ට්ෆ්ග්ෆ්ස්ද්ග්ද්
හරිම සුන්දර මනාලියක් නර්තනය නිලියන් පරාදයි කිවතාවක් බැලුවා ද ඒතරමි ම බැලුවා .මනමාලිගෙ වාසනාවන්ත හිනාව.දෙදෙනාටම සුබ මංගලමි.තෙරැවන් සරනයි
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
😊
අනේ ශෝක් ..හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ..සුබ පැතුම් ❤️❤️
Hi.. I'm from kerala.. I don't know how many times I am watching this video... So nice dancing.. Cute smile... She is looking beautiful.. God bless you.. ❤️
Thank you.. Now iam big fan of you.. ❤️ Aditted your smile
👍👍
Definitely ❤️
Congratulations Both of youu 😍 බණ්ඩාර සර් ගෙන් ඉගෙන ගෙන නම් නැ , ඒ වුනාට අහන්න දකින්න ලැබුන දේවල් වලින් අපිත් අපේ ජීවිත වලට ගොඩක් වටින දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා.. ❤
මාර සුන්දරයි කියලා වැඩක් නෑ ඔය දෙන්නා හැමදාම හොඳින් ඉඳි හොඳටම sure. මරු ගැලපෙන couple එකක්. හදවතින්ම සුබ පතනවා.
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
මේකනම් පට්ට ආ මමත් 15 පාරකට වඩා බැලුවා. හැම කෙල්ලක්ගෙම හිතේ තියන ආසාවක් තමා ඉතිම්...
බුදු සරණයි හැමෝටම පරිස්සම්න් ඉන්න..... කොරෝනා එන්න එන්නම දරුණුවෙනවා පරිස්සමෙන් ඉන්න bs....
really
Jaya wewa 👌❤️❤️👍
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
සිරියාවන්ත මනාලියක්.... වාසනාවන්ත ජීවිතයකට සුභ පැතුම්....
අදත් හෙටත් කවදත් මට නම් මේ couple එක අමතක නොවෙයි. මාර ආදරෙයි මම මේ bride ට. නියමයි, සුන්දරයි, පතාගෙන ආපු මාර සුන්දර දෙදෙනෙකි ඔබ දෙදෙනා. මාරයි.
4 වෙනි පාරට බලන්නේ ඒ තරම් ලස්සනයි කොච්චර බැලුවත් එපා වෙන්නෑ 🥰❤️
මමත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.🤗
මේ 7 වෙනි පාර😄😄
මම දැක්කේ සුරංගනාවියක් වගේ ❤️ හරිම ලස්සනයි හැමදේම ලස්සනට තිබුනා නැටුම,ඒ හිනාව හරිම ආදරණියයි. ඔය සිහිනාව හැමදාමත් රැදේවා දෙදෙනාම සුභ මංගලම්. මම නමි wedding dance නමි බලන්නේ නෑ ඒත් මෙක නමි කිපාරක් බැලුවාද කියලා මතක නෑ ඒචරටම බැලුවා.
අක්කාගේ ඩාන්ස් එකත් ලස්සනයි. හිනාවත් ලස්සනයි අයියාගේ හිනාවත් ලස්සනයි. මම දැකපු හොදම වෙඩින් ඩාන්ස් එක 😍😍❤❤
ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කියෝ.. 😘 මේක බලන කීවෙන පාරද කියලා මතක නෑ. එච්චරට බැලුවා. ඔයා පුංචි සුරන්ගනාවියක් වගේ.☺️♥😘
නැටුමත් ලස්සනයි ❤ එයත් ලස්සනයි ❤ඔක්කොටම වඩා හිනාව ලස්සනයි අනේ........😊❤
The bride is very pretty and she is having an absolute blast on the most important day of her life. Her gorgeous smiling face speaks a million words😌. Beautiful wedding!! Congratulations and wishing the blessed couple a lifetime of happiness! 😊❤
හරිම ලස්සනයි
මෙන්න මනමාලියෝ පට්ටම dancing එක පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Cant stop watching this , it's her smile that attracted millions
ලස්සනයි❤️ පටන් ගත්ත වෙලාවේ තිබුන හිනාව ඉවර වෙනකන්ම තිබුණා 🤗එයාගේ හිනාවන් පට්ට ,එයාගේ හිනාවෙන් ගොඩක් ලස්සන වෙනවා නැටුම
එයාගෙ හිනාව හරිම ලස්සනයි .group එකක් හිටියට බලන්න හිතෙන්නෙ මනමාලි දිහා ව්තරයි.සුබ මංගලම් දෙන්නට.❤️❤️❤️
ඒ අක්කි Dance එකේදි දාන ඇක්ෂන් තමයි ලස්සනම. 😊
it was so wonderful to see the Bandara sir and his smile. as a student of him, i always do respect Bandara sir and he is such a wonderful and humble human being that I have ever seen.
Congrats to both bride and groom. Have a wonderful future.
හැම කෙල්ලෙක්ටම තියෙන්න ඕනි මේ වගේ ලස්සන අව්‍යාජ සිනාවක්.cute අහිංසක පෙනුමක්.
හොදින් ගැලපෙන යුවලක්. මේක කොච්චර බැලුවත් එපා වෙන්නෑ. හැම දේම හරිම සුන්දරයි. හැමදාමත් ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා පතනවා.තෙරුවන් සරණයි දෙන්නටම 💞🌷
කී පාරක් බැලුවද මන්දා අනේ මේක 😍😍😍😍 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ නෙ ❤️❤️❤️
20 paàrak 😍
හරිම ලස්සනයි අක්කියෝ♥♥♥ප්‍රේම දඩයම 3 එකේ බේලා වගේමයි........
Ooo e shape ekamai tynne🙂
Congratulations Mr & Mrs Dissanayake
bride is soooo beautiful. She looks like a Disney princess. The dance is also very attractive...love it
Bandara sir❤️
ඔයාගෙ ලස්සන, ලස්සන හිනාව , චාම් ලස්සන ඇදුම් , ලස්සන නැටුම් ..ඒහැමදේම හරිම ලස්සනයි. ඔයාගෙ අනාගත ජීවිතයත් ඔය වගේම ලස්සන වේවා!! .
Woww Bride's smile so so beautiful!Not only her smile her outfits,her dance,her makeup and her face!You are so beautiful sis!God bless to both🤍
ඒ අක්කා ලස්සනයි. Dance එකත් ලස්සනයි
හරිම ලස්සනයි....වාසනාවන්ත විවාහ ජීවිතයක් ලැබේවා ...ඔබ දෙපලට..
මම නම් suprice dance බලන්න ආසම නෑ..දැක්කත් මග ඇරලා යනවා .මොකද හැම එකක්ම එක වගේ නිසා..ඒත් මේක නම් බලන්නම හිතුනා..පුදුම ලස්සනයි ...බුදුසරණයි ඔයාලට..හැමදාම මේ වගේම සතුටින් ඉන්න..😍😍
මමත්,දභපරක්,විතර,බැලුවා
❤️❤️
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
adeh akka.😍😍.mathakada rata sithuvili .😁 adee ou e grlge hinawa ,siriyawa 🙈😍
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
කි දෙනෙක් නැටුවත් ඇහැ තිබ්බෙ මනමාලි ගාව විතරයි ..හරි ම සිරියාවන්තයි හිනාව..♥️😍
අනේහ්හ්හ් ඒ හිනාව හිනා වෙද්දින් සුපිරි ලස්සනයි 🥰🥰🥰 මනමාලයා බලන් ඉන්න විදිය මනමාලියෙ නැටුම දිහා ගොඩක් ආදරනීයයි... කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ ශෝක්... 👍👍👍 ලස්සනයි...
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..🥺❤️ මනමාලිගෙ ලස්සන..... Dance එකනම්...👌👌👌🥰🥰🥰
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
Bela wage eyaa
ඩාන්ස් එක විතරක් නෙමෙයි අැදුමි වල පාට ඉදන් මෙකප් එකෙ ඉදන් හැම දෙයක්ම අනර්ගයි හරිම චාම් අැසට ප්‍රියයි
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
මන් දැකපු ලස්සනම ස්ප්‍රයිස් ඩාන්ස් එක....ඒක ලස්සන බ්‍රයිඩ් අක්කා නිසා....එයා දිහා විතරමයි බැලෙන්නෙ...හිනාවත් ලස්සනයි නැටුමත් ලස්සනයි හරි සිරියාවයි ඒ අක්කි ......හරිම ලස්සනයි..ජය වේව ඔබ දෙපලට...❤️
She really enjoyed her day n so did the groom. May God bless them both !!
Loved watching the stunningly beautiful bride happily dancing ...............
Never seen such a beautiful dance, happiness, cutenesses and innocent before….. dear u r blessed with above,,, keep this happiness forever…
Admire to see your groom.s expressions..
Triple gems bless you both
බණ්ඩාර සර්ව දැකලා ඉස්සර කාලේ මතක් උන අය කෝ? 🥰🥺💕
One jksksls
kvd ee
Thama clz yana mama 👍😂
@@Luna_sa350 me too😂❤️
තාම ක්ලාස් යන මම 😂
දැන් දහ පාරක් විතර බැලුවා මේක .. අනේ හරිම ලස්සනයි අක්කෙ💕.. ඔයත් ගොඩාක් ලස්සනයි .😍❣️බුදු සරණයි ඔයාලට 🙏
ඒ අක්කා මාරම ලස්සනයි ඩාන්ස් එකත් ගොඩක් ලස්සනයි 😍😍😍
I watched the dance several times.I think this is the best wedding dance for ever. that's why bride's is superb, she trained the dance very well
හරිම ලස්සනයි ... කොච්චර බැලුවත් .. එපා වෙන්නේ නැහැ... එයගෙ හිනාව ලස්සනයි ... ❤️👍👍👍... ekin ekara lassani ... mn dekapu lassanama dance eka .. si bs ..
බෝනික්කෙක් නටනවා 😍සුභ මංගලම්
මනමාලිගෙ හිනාව තමා ලස්සනම 🥰
මට නම් එයා පේන්නෙම actress කාවින්ද්‍යා දුල්ශානි වගේමයි..
එයාගෙ ආදරේ ඇස් වලින් පේනවා.බලාගෙන ඉන්නෙ කොල්ලා දිහාමයි..කොල්ලත් එහෙමයි..dance එක උපරිම විදිනව කියලා පේනවා...
හැමදාම ආදරෙන් ඉන්න ඔයාලා....happy wedding life..❤❤
ම්.....
මටත් ඒ මනමාළියව පෙනෙන්නේ කාවින්ද්‍යා දුල්ෂානි වගේමයි.මම මේ දෙවැනි පාරට වීඩියෝව බලන්නේ.පළමුවෙනි වතාවේ බලද්දීත් මට ඒක හිතුණා,දැන් මේ දෙවැනි වතාවේදී බලද්දිත් ඒකම හිතුණා.මම කමෙන්ට් එකක් කරන්නයි හිතුවේ මගේ සිතුවිල්ල ගැන.එතකොට දැක්කා ඒ ආකාරයෙන් පැවසු comment එකක්.
මාරම ලස්සන ඩාන්ස් එකක්.Many many congratulations......Happy wedded life......
-16.08.2021-
❤️❤️❤️❤️❤️
මටත් එහෙමයි.කාවින්ද්‍යා වගේ .....
ලස්සනයි දෙන්නම.හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න.බුදු සරණයි !❤️
Hapo ita wada godak lassanai
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
ඔව්
ඒකනම්.මරු කී පාරක් බැලුවද කියලා මතක නැ සුපර් ❤️
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ😋😋😍🇱🇰
Gorgeous bride with a beautiful smile & sparkle eyes….🥰
Shii hi o us aaxssdgcvcc CA c da dfghff G eka the jf
Fb එකෙනුත් දෙපාරක් බලලා මේකෙනුත් බැලුවා❤️ඒතරම් ලස්සනයි..ආදරේ හිතෙනවා. මේවගේ කෙල්ලෙක් නම් හා ඉතින්.😁😍
බණ්ඩාර සර්ගේ හිනාව🥰
මේක මම කොපමණ බැලුවත් එපා වෙන්නේ නැහැ මාර වැඩේ.
Ekanam atamai
Mama 50 sarayak withara bakuwa😊
She is a very pleasant and sweet bride. ♥️ wish you both a great life and also akki keep that nice smile always. It makes you more beautiful and brighter🌻
සිය පාරක් බැලුවත් එපා වෙන්නෑ, ඒ තරම් තාත්විකයි ❤️❤️
Ekanam atamai echaratama lasanai....
th-cam.com/video/w7_xt3Mmjpg/w-d-xo.html
ඔයාලා දෙන්නටම සාර්ථක ආදරණිය යුග දිවියක් ප්‍රර්ථනා කරනවා ලස්සනයි දෙන්නම 👊❤❤❤❤🔥🥰
🤩superb
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
පිස්සු වැටුනා දෙයියනේ... මාරම ලස්සනයි..😘♥️ ඉස්සරහ තනියම dance කරන අක්කා මැනික මාරම ලස්සනයි.. අම්මෝ ඒ හිනාව..😘♥️ ඇස් වහක් කට වහක් නම් වදින්න එපා...🙏 බුදු සරණයි අක්කියෝ...🌼
ආදරෙයි ඈ...♥️♥️
Eya bride nee...😁😍
@@nawodyadissanayake1439 oo
th-cam.com/users/shortsYsF8WARJ5KU?feature=share
ඇත්තටම මාරම ලස්සනයි.මම හිතන විදිහට මම මේ video එක සිය පාරකට වඩා බලන්න ඇති.❤අම්මෝ ලස්සන.
සුන්දරයි කියන්නේ අනේ මන්දා අනෙක් අය කෙතරම් dance කලත් මේ බණ්ඩාර Sirge පුතාගේ වාසනාවන්ත බිරින්දෑ ගේ dance එක wedding day කොපමණ පරණ උවත් මට නම් එපා නොවෙයි. මරු couple එක. සුබ පතනවා හැමදාටම.
ඒ මනමාලිගේ හිනාව තමයි ලස්සනම.ඒක දකිද්දි අපිටත් ඒ විදියටම එන්නේ සිනා රැලි 💝💝😍🎀👌🔼
සාමාන්‍යයෙන් මං මේ විදිය ඒවට කැමතී නෑ ඒත් මේක නම් මාර ලස්සනයි... චාම් කෙල්ලත් ලොකුවට ඇදුම ඇදලා බොරූ විලාසිතා නෑ පට්ට ලස්සනයි 😍
මාරම ලස්සනයි අක්කියෝ 💖💖 ගොඩක් සැරයක් බැලුවා ❤️❤️
She is not hot 🔥… She is super cute
Waaa
Sexual attraction is needed
කැරිම ඊරිසීයාවක් 🤣🤣
Godak lassanai
😍😍💐💐🌷🌷🌹🌹🌻🌺
මන් දැකපු ලස්සනම surprise dance එක..සතුටින් ඉන්න දෙන්නම.😍😍
බණ්ඩාර දෙයියෝ ♥️
😁 දෙයියෙක් තමා ඇත්තට...❤
Aniwa
අම්මෝ 😂
මේකනම් පිස්සුවක් බං!
ජය මංගලම් එහෙනම් ආයුබොවන්ඩ!
ප්‍රේම දඩයම 3නේ බේල වගේමයි අනේ...එයාට ව්ඩා මෙයා ලස්සනයි ගොඩක් ...😍😍
අනේ මටත් ඒ වගේමයි පේන්නේ..😁♥️
Ane ow mth blpu gmn dkke e wgemai
Lssanai akkiyo oy😘❤🌸
Sirwatama
Ethakota me bela nemed
waaawwww very beautiful and amazing surprise dance.superb😍😍😍😍.Happy Wedded Life...⚘⚘
කොච්චර බැලුවත් epa wenne ne ane.. e tharam ලස්සනයි akkiyooo ❤️❤️❤️❤️
That smile on her face tells how happy she is ❤️❤️
20 වෙනි පාරටත් බැලුවා.එපා වෙන්නෙම නෑනෙ අයියෝ🥴😊
Brideව දැකල මම සප්‍රයිස් උනා😍❤️✌️
Me dance eka balana 10weni wathawa kochchara baluwath epa wenna akki e tharam lassana dance ekk 💗💗
කොච්චර බැලුවත් එපා වෙන්න නෑ 👀ලස්සනයි 😍
හැමදාම ලස්සනට,සතුටින්,පරිස්සමට ඉන්න ලැබේව!.
GOD bless you & your family life akka.
හිත නිවෙන හිනාවක් 🥺❤️
මට විතරද අක්කා prema dadayama 3 බේලා වගේ පේන්නේ😍
ඔව් එයා වගේ තමයි නේ
@@chalaniprasadika1512 හ්ම්🤭
ඔව් එ වගේ නේ
@@asikavi ඕඕ😍
මාත් මුලින්ම දැක්කේ ඒම
අනේ අපේ සර්ගෙ හිනාව.. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ සර්ට
Me bandara sarge puthg wedding ekd
ලස්සනයි අක්කේ
@@malkiprabodha8730 ඔව්.😌
Sir ge puthage wedding ekada 🥺
@@Luna_sa350 ඔව්
සෑව්.......නීමයි අක්කියෝ😍😍....මන් වගේ ආතල් එකේ ඉන්න අක්කෙක්...😍ආදරෙයි😍හැමදාම පරිස්සමෙන් ඉන්න......😘😘😘
th-cam.com/video/5X4BVg4jNOo/w-d-xo.html
Superb 😍 Nice 💃 ❤️❤️❤️
Congratulations...❤️
අඩෝ මේ වීඩියෝ 1 දවසට 100000ක් විතර බලන්ව.තව දවස්ක් යද්දි.1M ගහන්ව.ගැම්මක් තමයි.🤩🤩🤩🤩🤩
1M views ❤️ සමහර dance කොච්චර බැලුවත් ආයී ආයි බලන්න හිතෙන්නේ නෑ හැබැයි මේක ආයිම දැක්කොත් බලන්න ආස හිතෙනවා❤️❤️❤️❤️❤️ agree 👍
මනමාලි දිහාම බලන් හිටියා 💚💚❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘 ගොඩක්ක්ක්ක්ක් ලස්සනයි අක්කි
කො මනමාලි🤔
whats the secret of success of performance?... The bride has learnt her dancing from her great teacher ..she is there... this is a perfect wedding related performances. nobody can imitate... God bless to your wedded life !
Anee mn danne naa mn kii paarak meeka baluwada kiyala. nangi oyaa maara lassanai. Hurubuhutie. Mallith ehemai harima ahinsaka widiyata eeka eyaa aasawen rasa widinawa. Ee demaupiyange muhune thiyena ee sathutu sinahawa harima kadimai. Parissamin sathutin inna. Oyaalata jesu pihitai❤
හරි ලස්සනයි එයා මනමාලිය . හරි සුන්දර ලස්සන කෙනෙක්. නැචුරල් මේකප් එකක් . අාදරෙන් සතුටින් නිරෝගිව ඉන්න දෙන්නාම.