Dinusha's Day Out - Vlog #02 (ඇතුලට දාන challenge එක​)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2020
  • Dinusha Dissanayake & Naduni Karunathilake

ความคิดเห็น • 983

  • @amalneetenaraalwisjayasing9246
    @amalneetenaraalwisjayasing9246 ปีที่แล้ว +51

    මං මේක 7 වසරෙදි ත් බැලුවා... ඒ කාලේ අපේ ආච්චිත් මේක බලලා හිනා වුණා.
    දැන් 9 වසරේ බලන්න එකක් නැතුව මතක් වෙලා ආයෙත් බැලුවා.. ආච්චි නැතිවුණෙත් ලගදී...
    හරිම ලස්සනයි... හිනා හිනා හිනා...💖♥️❣️❤️👌

  • @GaiyaOnlineTV
    @GaiyaOnlineTV 3 ปีที่แล้ว +142

    අපොයි,,, උන දේ,,, පව්,,, නදුනි ට ඔය දේ උනා නම්,,😂😂 මොනා උනත් නදුනි ගොඩක් ආදරෙයි දිනූෂ ට,ඒක හොදට තේරුනා,,මූනට cup එකෙන් ගැහුවෙම නෑ,,💐

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +106

    අනේ මට බෑ බන් ,, හිනා වෙලාම බඩත් රිදෙනවා 😂😂😂 පව් දිනූශ අයියා 😁😂 මේ දෙන්නා මරු අප්පා 😂🥰❤️

    • @user-Araadhanaa
      @user-Araadhanaa ปีที่แล้ว +2

      සීරියේස් හීනා කාල මැරෙන්න

  • @chanchalaherath5357
    @chanchalaherath5357 3 ปีที่แล้ว +503

    මේක බලලා බඩ පැලෙන්න හිනා වුනෙ මං විතරයි ද..අනෙ ශෝයි අක්කේ ..දිනුෂ අයියා පව් අක්කේ ..ඇත්ත මයි මාරම ලස්සනයි දෙන්නා ..හුගාක් ලස්සනයි ඔයාලා හැමදාම හිනාවෙලා සතුටෙන් ඉන්න ඕනි ..හැමදාම මෙහෙම ලස්සන වීඩියෝ දෙන්න හරිද..ආදරේ යි ඔයා ලාට..❤❤❤❤❤😘😘👍👍👍👍🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @w.m.d.arliyan4503
    @w.m.d.arliyan4503 3 ปีที่แล้ว +78

    අන්තිම හරිය තමා මරු
    හිනා කාල මැරෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣

  • @denuwavlogs8682
    @denuwavlogs8682 3 ปีที่แล้ว +23

    පරිස්සමෙන් ඉන්න දන්න ගමන අනිවාර්යයෙන්ම ගිහිල්ලාම නවතින්න,ජය ශ්‍රී ❤️🙏

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 2 ปีที่แล้ว +162

    අනේ ශෝක් අනේ.❤️ අයිස්කැට දාපු එකට නම් අයියට දිව්‍යලෝකයට ගියා වගේ දැනෙන්න ඇති 😵 ඒක දැම්මට පස්සේ අර බැදලා තිබ්බ අත් දෙක කොහෙන් ගලවගත්තද මන්දා 😂😍...මොනවා වුනත් ඒකනම් පට්ට.හරියටම දන්නේ නෑ...දිනූෂ අයියාට ඉක්මනටම කේන්ති යනවා වගේ නේද අක්කී..😅

  • @transformer581
    @transformer581 3 ปีที่แล้ว +24

    අම්බෝ මරු ආතල් එක.🤣🤣😂😂 හැමදාම සතුටින් ඉන්න.

  • @user-ur8ew5ch1f
    @user-ur8ew5ch1f 2 ปีที่แล้ว +8

    අම්මෝ ඒකනම් මරු 😂 මරු කපල් එක 🥰 හැමදාම සතුටින් ඉන්න .තව වීඩියෝ එකක් ඕනි 😂

  • @dilaniranasinghe7721
    @dilaniranasinghe7721 3 ปีที่แล้ว +20

    මුලු හදවතින්ම ඔයාලට සුබ පතනවා. හැමදාම සතුටින් ඉන්න ලැබේවා. ඔයාල පාවෙලා වලාකුලේ නාට්‍යයේ ලස්සනට රගපානවා. මගෙ පවුලෙ අය හැමෝම කියනවා දිනූෂ වගේමයි මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ පෙනුම කියලා. හරියට නිවුන් සහෝදරයො වගෙ 😁 ඒ නිසා ඒ නාට්‍ය බලනව ආසාවෙන්. ඒ කතාවත් ගොඩක් ලස්සනයි හැමදාම උදේට බලනවා. ඒ තේමා ගිතය ඇහෙද්දි හිතට ගොඩක් දැනෙනවා. ගොඩක් ආදරෙයි ඔයාලට. ජේසුස් වහන්සේගෙ ආශිර්වාදය ඔයාලට ලැබේවා!!!❤️🌹🙏

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 ปีที่แล้ว +41

    හිනා උනා වගේ නෙවේ අක්කෙ මොනව හරි කොල්ලට උනා නම් එහෙම අක්කටම තමා පාඩු වෙන්නෙ හොදේ

  • @shiranindrajith6329
    @shiranindrajith6329 3 ปีที่แล้ว +31

    මම ගොඩක් ආදරේ අයියයි අක්කයි. මාරම නිහතමානී රංගන ශිල්පීන් දෙපලක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 2 ปีที่แล้ว +18

    WOW මරු cupel එක හරිම ලස්සනයි .මෙහෙම තමයි විනෝදෙන් ඉන්න ඕනී .❤❤

  • @asankakodithuwakku6397
    @asankakodithuwakku6397 2 ปีที่แล้ว +26

    සුපිරි අක්කේ අයියේ ❤️❤️❤️මං ආසම කපල් එකක් තමා dinusha & naduni ❤️❤️කියන්නේ එළකිරි සුපිරි කිරි ආයේ කියන්ට දෙයක් නෑ

  • @hirubandara6893
    @hirubandara6893 2 ปีที่แล้ว +38

    අම්මො බඩ පැලෙන්න හිනා වෙන්න පුලුවන්..මරු අනේ දෙන්නා හැමදාම ආදරෙන් ඉන්න දෙන්නත් එක්ක 💕

  • @lankavlog3420
    @lankavlog3420 3 ปีที่แล้ว +423

    මේ කපල් එක මරු..පාවෙලා වලකුලේ ඒවිද අම්මා.. teledrama එකේ සුපිරියටම කලා.. ❤❤❤😍😍ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @rishugirl4363
    @rishugirl4363 3 ปีที่แล้ว +261

    අනෙ ශෝක් අනෙ ඔයලා දෙන්නා තව විඩිඔ දන්නකො ඔයල දෙන්නා ඇත්තමයි හොදට මැච් වෙන කපල් එකක් අදරෙයි දෙන්නටම...සතුටින් ඉන්න අක්කි අයියයි අක්කිගෙ හිනාව හරිම ලස්සනයි

  • @sandunisavindi1065
    @sandunisavindi1065 3 ปีที่แล้ว +21

    අනේ ශෝක් අනේ ඔය දෙන්න.ආදරෙයි ගොඩක්.සතුටින් ඉන්නලා හැමදා❤️❤️❤️❤️

  • @wijesekaranirmala1131
    @wijesekaranirmala1131 ปีที่แล้ว +6

    හැමදාම ඔයාලා දෙන්නා සතුටින් ඉන්න.සමහර කලා පිවිත වගේ නොවී.ප්‍රේක්ෂක අපේ බලාපොරොත්තුව ඒකයි.ඇත්තටම ඔයාලා දෙන්නාට හරිම ආදරෙයි❤️❤️

  • @rohithapriyankara8008
    @rohithapriyankara8008 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කි. හැමදාමත් මේ වගේ ලස්සන වීඩියෝ දාන්න. ඔය දෙන්නටම සුබ පතනවා. ❤❤

  • @RPIKR-96-ishara
    @RPIKR-96-ishara 2 ปีที่แล้ว +41

    අනේ සෝයි ඔයාලා දෙන්නා ගොඩක් ආදරේයි දෙන්නටම ❤️❤️❤️❤️❤️💯💯💯💯💯

  • @kumreharat2307
    @kumreharat2307 3 ปีที่แล้ว +14

    හිනා una..pelenakal...Adarai godak දෙන්නටම..❤️❤️❤️😘😘

  • @ridmakawshal3998
    @ridmakawshal3998 3 ปีที่แล้ว +80

    ආසම couple 💑 එකක් ❤

  • @lankayashoda4758
    @lankayashoda4758 3 ปีที่แล้ว +16

    හිනා කාලා මැරෙනවා 🤣🤣🤣සුපිරි ආහ්

  • @sasikasasika6520
    @sasikasasika6520 3 ปีที่แล้ว +48

    මම ආසම කපල් එකක් හැමදාමත් සතුටින් ඉන්න මැරෙන තුරාවටම බුදු සරණයි දෙන්නටම

  • @shashiperera6856
    @shashiperera6856 3 ปีที่แล้ว +7

    අනේ අන්තිම ටික නම් මරු .හිනා වෙලා පන ගියා 😁😁😁😁😁

  • @yehanidsamarapala1022
    @yehanidsamarapala1022 2 ปีที่แล้ว +18

    අනෙ පවු අක්කෙ දිනූශ අයියා..😂 ඔය දෙන්නා නම් මරු ආ.. පට්ට ආතල් කපල් එකක්.. ජය වේවා.. තව එකක් ඔනී ලගදිම

  • @aishurashmi4127
    @aishurashmi4127 3 ปีที่แล้ว +196

    අනේ ඔයාලා නම් හරිම කියුට් කපල් එකක් අක්කි 😍 අක්කි ලස්සන වෙලා..🤭 දෙන්නම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..♥️♥️😘😘😘

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว +3

      රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න

    • @pasindunaween2961
      @pasindunaween2961 2 ปีที่แล้ว

      අනේ ඔයාල නම් හරිම කියුට් කපල් එක අක්කී. අක්කී ලස්සන වෙලා. 🥴😂

  • @nimalisudarshani4533
    @nimalisudarshani4533 3 ปีที่แล้ว +4

    ඒක නම් නියමයි 👌👌👌👌😊😊Dennatama ආදරෙයි 😍😍💖💖

  • @oshadikavindirajamanthri5111
    @oshadikavindirajamanthri5111 3 ปีที่แล้ว +16

    Ane paw affa.dinusha aiya.akkiyo oyage hinawa godaaak lassanai.😍😍😍😍

  • @arunodyayasassri8411
    @arunodyayasassri8411 3 ปีที่แล้ว +12

    ඔය දෙන්නා ෂෝක් අනේ.ආදරෙයි ගොඩාක්.❤❤❤❤❤❤😍

  • @dinujaransara4919
    @dinujaransara4919 3 ปีที่แล้ว +56

    වෙලාවට දිනූෂ පැරදුනේ 😂😂 නදුනි පැරදුණා නම් 😜

  • @sureshikamaduwanthi8572
    @sureshikamaduwanthi8572 3 ปีที่แล้ว +23

    🤣🤣🤣🤣🤣 අයිස් අයිස්... ලස්සන වැඩක් අක්කි. ආදරෙන් ඉන්න හැමදාම.ලස්සන කපල් එකක්.හැබැයි තව ටිකක් ඔය දෙන්නගෙ සමීප බව වැඩි උනොත් ගොඩක් ලස්සන වේවි videyo එක.

  • @madukumari9174
    @madukumari9174 2 ปีที่แล้ว +4

    අනෙ හරිම ලස්සනයි ඔයලාගේ විඩියෝ එක ඉවර වෙකන්ම බැලුවා,හැම දාම සතුටෙන් ඉන්න තෙරැවන් සරණයි මන් කුවෙිටි සිට 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️😘

  • @pramodyadananjanee83
    @pramodyadananjanee83 3 ปีที่แล้ว +1

    Supiri...aneee.😎..maru hodeee...budu saranai oyala dennata...😍😍😍😍

  • @song-cs1dk
    @song-cs1dk 2 ปีที่แล้ว +13

    2022 බලපු සෙට් එක . මරු කපල් එක .🥰❤

  • @SLKrishVlogs
    @SLKrishVlogs 3 ปีที่แล้ว +32

    අද රෑට බොනවලු දුකටත් එක්ක...අම්මෝ😂😂😂

    • @SLKrishVlogs
      @SLKrishVlogs 3 ปีที่แล้ว +5

      ඒක තේරුන අය එන්නෝ😁😁

  • @dulekahansamali9607
    @dulekahansamali9607 3 ปีที่แล้ว +5

    ෂොයි අනේ ඔය වගේ වීඩියෝ හැමදාම කරන්න මම ආසම කපල් එකක් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න අක්කෙ අයියේ ආදරෙයි ඔයාලට❤️❤️❤️

  • @hadakari1372
    @hadakari1372 3 ปีที่แล้ว +28

    අම්මෝ මේ සෙල්ලම් නෙවේ ඔය මනුස්සය ඇසුත් බැඳල හිටිය හින්ද උඩ ඉදන් වැටුන නම්😒😒😒

  • @imashahansani8662
    @imashahansani8662 3 ปีที่แล้ว +14

    මං ආසම කපල් එක ඔයාලා දෙන්නා.. ශෝක් අනේ ඔයාලා තව වීඩියෝ දන්නකෝ........

  • @hmdilukshi9509
    @hmdilukshi9509 3 ปีที่แล้ว +7

    Maru akki ayyata karapude paw ane eyaaaaa🤣🤣🤣 man ada tamay oyage me vidio eka baluwe lassanay akki ayye

  • @apsara4319
    @apsara4319 3 ปีที่แล้ว +4

    දිනූෂ අයියේ ඔයානම් මරු අනේ,මාර cute 😍😍අනේ ඔයයි,naduni අක්කයි,damithri අක්කයි ඉන්න තව drama එකක් ඉක්මනටම dennako plz 🤗🤗🤗

  • @sithuminaegodaarachchi1789
    @sithuminaegodaarachchi1789 3 ปีที่แล้ว +78

    ඒවගේ දෙයක් වනේ වනසතෙකුටවත් සිදුනොවේවා😂😂😂

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සුභ අනාගතයක් ඹය දෙන්නා ට ලස්සනයි ඹය දෙන්නා හැමදාමත් වගේ සතුටින් ආදරයෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි

  • @nirmalbandara7829
    @nirmalbandara7829 2 ปีที่แล้ว +8

    අනේ පවු😊ඔයාල දෙන්නනම් ශෝයි 💖💖

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +5

    නියමයී දෙන්නම...දිගටම විඩියෝ ඕන..😎♥️😇✌️

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +2

    Ekanm maruu...adareii dennatama sathutin inna hamadama...බුදුසරණයි..!!

  • @chandrafernando4231
    @chandrafernando4231 ปีที่แล้ว +4

    අමිමො බඩ පැලෙන්න හිනා පුුලුවන් අනේදෙන්නා හැමදාම ආදරයෙන් ඉන්න දෙන්නත් එක්ක ❤😂

  • @dineshshanaka5374
    @dineshshanaka5374 3 ปีที่แล้ว +26

    සුපිරි
    ආදරෙයි දෙන්නටම

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว +2

    ආදරෙයි හැමදාම දෙන්න ටම...සතුටින් ඉන්න හැමදාමත්..තෙරුවන් සරණයි!

  • @samudiwickramatunga7851
    @samudiwickramatunga7851 3 ปีที่แล้ว +4

    Bless u both.. really nice and so cutee...

  • @dushanpriyaraj482
    @dushanpriyaraj482 2 ปีที่แล้ว +19

    ඔය දෙන්න හොද අදර්සයක් අනිත් වචල නලු නිලියන්ට හොදින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️

    • @dilshanfornando3751
      @dilshanfornando3751 ปีที่แล้ว +1

      Ane aththa hinawela badath kora una shok ane oyala denna 💖💖💖😘

  • @risithhansidu
    @risithhansidu 8 หลายเดือนก่อน +7

    මේක මරු අනේ..😂😂😂
    අනේ ඇයි අක්කි දැන් ඔයාලා videos දාන්නෙ නැත්තෙ?😢

  • @aselapiyumantha6682
    @aselapiyumantha6682 2 ปีที่แล้ว +13

    මට මෙයාල දෙන්නාගෙ කතාව අහල මාරට හිනා ගිය.

  • @tamaradesilva3177
    @tamaradesilva3177 3 ปีที่แล้ว +28

    U r one of my favourite actresses...U were really gorgeous at ur wedding😍😍😍❤❤❤Love u both..

    • @w.m.d.arliyan4503
      @w.m.d.arliyan4503 3 ปีที่แล้ว

      අන්තිම හරිය තාම මරු
      හිනා කාල මැරෙනවා🤣🤣🤣🤣🤣🤣🤣

  • @asd234zxc6
    @asd234zxc6 3 ปีที่แล้ว +14

    අනෙ සොයි අප්පා ❤️❤️ මම අසම දෙන්නෙක් ආදරේයි ❤️❤️💐💐💐

  • @hasiniishara1901
    @hasiniishara1901 2 ปีที่แล้ว +26

    අනේ ශෝයි ඔයාල දෙන්නා..අක්කි හරිම හොදයි.. අයිය මූනට ඇස් වල වදින්න ගැහුවත් අක්කි එහෙම කලේ නෑ කොයි වෙලේ වත් ගේම් එකට උනත්... ශෝයි අනේ ඔයාල දෙන්නා....❤️❤️

  • @chathurangachathu9032
    @chathurangachathu9032 3 ปีที่แล้ว +4

    Ambooo ඇස් දෙකෙන් කදුලුත් ආවා හිනා වෙලා😂

  • @udathmayuwanthi
    @udathmayuwanthi 3 ปีที่แล้ว

    Ane amboh me video 1 balala hina una mrenna....me wage thawa video oni ane...patta hodee...supiri wadeee ...jaya wewaa

  • @samavs1013
    @samavs1013 2 ปีที่แล้ว +13

    අක්ක අයියට ගොඩක් ආදරෙයි. ඒකනෙ මූනට ගැහුවෙ නැත්තෙ එකක් වත්.. 🙈

  • @prsannalalith5684
    @prsannalalith5684 3 ปีที่แล้ว +7

    තාම හිනා මට...ඔලුවත් රිදෙනව හිනා වෙලා..🤣🤣🤣

  • @senakaariyawansha454
    @senakaariyawansha454 2 ปีที่แล้ว +5

    දීනූෂගේ ලෙප්ට් ආ පව් අනේ 🥰 දෙන්නටම බුදුසරණයි ❤️

  • @namaya4337
    @namaya4337 ปีที่แล้ว +2

    අම්මෝ ඒ වීඩියෝ එක බලලා හිනා කාලා මැරෙනවා 😂😂😂😂😂👍

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +8

    පවු යකෝ අරූ...... 😂😂 මොනා උනත් උබලා දෙන්නගේ ආදරේ නම් මැරෙන තුරාවට සුරැකේවා....

  • @sathan1023
    @sathan1023 3 ปีที่แล้ว +26

    kalisama assata dapu ice kata akka mune athulla gaththa 🤣🤣

  • @ashokasriyantha9618
    @ashokasriyantha9618 2 ปีที่แล้ว +10

    මරැ මර ජොලි ලස්සනයි වැඩෙ❤️❤️❤️❤️❤️❤️

  • @nilukajayakodi6087
    @nilukajayakodi6087 3 ปีที่แล้ว +2

    Akki lassana wela . Super 🤩🤩 Thawa videos danna

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว +1

      #slshiny# subscribe කරන්න yaluwane

  • @asankabandara7962
    @asankabandara7962 3 ปีที่แล้ว +2

    Ayyyoooo Naduni oyanam.....be happy every day

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 ปีที่แล้ว +12

    මං ආසම කපල් එකක්...😘😘😘😘

  • @danushidilshani5108
    @danushidilshani5108 3 ปีที่แล้ว +4

    Notification eka apu gaman awa😊😍

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว

      රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ #SLShiny# subscribe කරන්න

  • @chamurdihasangahansamali4968
    @chamurdihasangahansamali4968 3 ปีที่แล้ว

    Me wage hemadama vidiyos dana akkiyooo. Adareiiii api oya dennata... Budu saranai..

  • @chandiharshani9689
    @chandiharshani9689 3 ปีที่แล้ว +2

    අදරෙයි දෙන්නටම. සතුට්න් ඉන්න හැමදාම

  • @ireshamaduwanthi9123
    @ireshamaduwanthi9123 3 ปีที่แล้ว +9

    Paw Affa 🤭😂any way good luck guys ❤️🙏

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 3 ปีที่แล้ว +3

    අම්මෝ මරු couple 👫 ek, ආදරෙයි

  • @sasankanimhari5192
    @sasankanimhari5192 2 ปีที่แล้ว +2

    ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි 🙏🙏

  • @kssanjuladesilva609
    @kssanjuladesilva609 2 ปีที่แล้ว

    Oya dennata godak kamati💓harima shoii.video eka antime nan dukath hituna.hinath giya😂hamadama oya widihatama satutin adaren inna😇Budusaranai 😊

  • @raviduharshana2895
    @raviduharshana2895 3 ปีที่แล้ว +37

    ශෝක් අනේ මෙ හැබැයි අයියාගෙ ගල් උනානම් පාඩුව ඉතින් කාටද අනාගතය අදුරු උනානම් පව් ශාන්ති ඇත්තමයි🤣🤣🤣🤣🤣

  • @erandaera6655
    @erandaera6655 3 ปีที่แล้ว +4

    Mama meka sub maraddi unne 55 denai dan 726 innawa.. ikmanin 1k ganna labewa.. akka and aiyata ❤❤❤

  • @virangayeashan5341
    @virangayeashan5341 3 ปีที่แล้ว

    Prank uth oneee.😁❤️.Lassana wadak,God Bless You.❤️💯.

  • @kwtkwt2630
    @kwtkwt2630 3 ปีที่แล้ว

    Maru maru supiri hode හැමදාමත් satutin hina adareyi හැමදාමත් dennatama godak budu saranai

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +40

    යකෝ ඒ ආතල් එක... 😄😄 අන්තිම ටික තමයි මරුම හිනස්සල මරන්නද හදන්නේ..😂😂

  • @amandiishara7271
    @amandiishara7271 3 ปีที่แล้ว +15

    මෙන්න කපල්...බොලද නෑ ආතල් විතරයි පොලොවෙ පය ගහල ඉන්නව..

  • @tharivlogs1755
    @tharivlogs1755 2 ปีที่แล้ว +1

    අම්මෝ මරු මරු අක්කේ 🤣🤣🤣 ආදරෙයි දෙන්නටම 😘❤️👌

  • @dulmininimesha4458
    @dulmininimesha4458 2 ปีที่แล้ว

    Eka nam maru 😂👌❤ adarei oyala dennatama

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +22

    Wow my fevorite actors and fevorite couple 😋😍

    • @slshiny.7810
      @slshiny.7810 3 ปีที่แล้ว +1

      රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ දැනගැනීමට #SLShiny# subscribe කරන්න

  • @jayakodisampath8871
    @jayakodisampath8871 2 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්නාට මම ගොඩක් ආදරෙයි

  • @sasinisasini5871
    @sasinisasini5871 3 ปีที่แล้ว +1

    Ane denna maruvata match venawa ....😊😊😍😍😍good luck

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว

    ගොඩක් පිනාවුනා පවු හරිම ලස්සනයි විහිලුවක් කලේ දුව ආදරෙයි ගනන්ගන්න එපා ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤❤❤❤

  • @semira9469
    @semira9469 3 ปีที่แล้ว +24

    අම්මෝ ඒක දෑස පලාගෙන කඳුළැලි ආවා 😂❤️👍

  • @danushidilshani5108
    @danushidilshani5108 3 ปีที่แล้ว +4

    1st like & comment

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว

    Superb...fun..niyamaii..sathutin inn hemadama

  • @amaniakna6566
    @amaniakna6566 3 ปีที่แล้ว +1

    Akki oyai aiyai dennama godak lassanai. I love you both so much. My favourite actor is dinusha aiya and my favourite actress is naduni akki. Love you love you so much.

  • @nethmanirashmika689
    @nethmanirashmika689 3 ปีที่แล้ว +20

    නියම වැඩෙ akki

  • @user-qt3hi9nd1l
    @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +10

    ඇත්තටම මං ආස කරන දෙන්නෙක්.

  • @Anuruddhika.M
    @Anuruddhika.M 3 ปีที่แล้ว +2

    Funny couple 💑 🤣 ekak
    Love 💘 soooo much ❤ 💖

  • @hettiarachchinishanthi5046
    @hettiarachchinishanthi5046 ปีที่แล้ว

    Adooo eka nam.patta ahhhh bada palenna hina gya hby aiya pw ah😂😂😂😂😂😂😂😂

  • @charithkalhara6511
    @charithkalhara6511 3 ปีที่แล้ว +7

    Ammoo aiyata unu deta mulu ඇගම hiri watuna...😅😅😅😅🤣

  • @chamodakila4493
    @chamodakila4493 3 ปีที่แล้ว +11

    Pattaa 😂😂

  • @dinithiwijayathunga7343
    @dinithiwijayathunga7343 3 ปีที่แล้ว +1

    Shoi akki aiya dennama 😍😍😍😘thawa vedios dannako. ♥️😍

  • @peshalaprabashe9115
    @peshalaprabashe9115 2 ปีที่แล้ว +1

    Ammo ekatnm comment ekk dan නැතුව yanna hitha dunnema nh 😂 ලස්සනයි අක්කි , අයියා 🤍 දෙන්නම හැමදාමත් මේ වගේ godaaaaak ආදරෙන් ❤️ සතුටින් ඉන්නෝනි මන් ගොඩාක් ආස කරන දෙන්නෙක් තමා oyala denna ada godaak හිනා 🤣 උනා මෙ vidio eka balala 😂☺️😘