Resin නිර්මාණ වලට අවශ්‍ය බඩු ගන්න තැනක් | Resin Chemicals,Silicone Molds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 453

  • @ushanharsha560
    @ushanharsha560 7 หลายเดือนก่อน +17

    මේ කඩේ රෙසින් නම් අඩුයි අනිත් කඩවල්වලට වඩා එත් අනිත් හැමදේම අනිත් කඩවල්වලට වඩා ගොඩක් ගනන් මොල්ඩ් 650 වෙනකඩවල් වල තියන එක මේ කඩේ 950 වෙනවා ගොඩක් ගනන් එහෙම කරන්න එපා අපි වගේ පොඩි වියාපාරයක් පටන්ගන්න හදන අයට ..ගින් බලන්න එක පාරට බඩු ගන්න එපා ඒ හරියේ තව කඩවල් තියනවා මේ කඩකාරයො කරන්නේ පුදාන අයිටම් එකේ ගනන් අඩු කරලා අනිත් එවගේන් ගනන් වැඩිකරනවා පරිබොගික සේවාවත් අන්තිමයි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน +2

      ඒ හරියේ තියෙන වෙන කඩවල් වල නම් දාන්න සහෝදරයා ..නොදන්න අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @bptalks5727
    @bptalks5727 9 หลายเดือนก่อน +36

    ඔයා කරපු video එක උදව්වක් විදියට කරපු එකට ගොඩක් thanks. ඒ උනාට මමත් ඕකට ගියා. බඩු ගොඩක් දේවල් නෑ. Customer service එකත් අන්තිමයි. බඩු එහෙමත් පට්ට ගණන්. ඔය හරියෙම තව කඩයක් තියෙනව මුස්ලිම් මනුස්සයෙක් කරන කඩයක්. පට්ටම හොඳයි. බඩුත් ගණන් අඩු කරලා හොඳ service එකක් දෙනවා. online පවා බඩු ගන්න පුළුවන්. මේ comment එක දැම්මෙ කිසිම තරහකට වත් ඉරිසියාවකට වත් නෙවෙයි. Business එකක් කරන්නෙත් සල්ලි හොයන්න. සල්ලි තියෙන නිසා කරන්නෙ නෑ නෙ අපි හැමෝම. බඩු ගන්නවානම් හොඳට හොයල බලල ගන්න. තවත් කෙනෙක් අමාරුවේ වැටෙන්න කලින් කීවෙ 🙂👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +7

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..කෙනාගෙන් කෙනාට ලැබෙන අත්දැකිම වෙනස් වෙන්න පුලුවන් නේද සහෝදරයා ..කෙනෙක්ට මෙතන හොද වෙන්නත් පුලුවන් තව කෙනෙක්ට නරක වෙන්නත් පුලුවන් ඔයාට උනා වගේ ..ඔයා ගිය Shop එකේ නම මොකද්ද ..විස්තර කමෙන්ට් එකක් දාන්න ..මම එතනටත් යන්නම් ..විඩියෝ එකක් කරමු ..නැවතත් ස්තුති අදහස් වලට ..ජයෙන් ජයම වේවා සහෝදරයා 👍🤟

    • @hirushadilshan7039
      @hirushadilshan7039 9 หลายเดือนก่อน +3

      E shop eke name eka mokakda 🙄

    • @user-kp6yr8nz8n
      @user-kp6yr8nz8n 9 หลายเดือนก่อน +2

      Muslim kadaye nama mokd ??

    • @naashif
      @naashif 8 หลายเดือนก่อน

      Muslim shop name please?

    • @Chathucraft930
      @Chathucraft930 8 หลายเดือนก่อน

      Sea quince ekada

  • @batbatepola9358
    @batbatepola9358 8 หลายเดือนก่อน +3

    Aapoo sawtthu thanak ...mee manussaya kathakarannawath dannee naa gananuth wadii...

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @krishanthiudeshika2416
    @krishanthiudeshika2416 ปีที่แล้ว +4

    Hair clip,hair band හදන්න අවශ්‍ය දේවල් ගන්න පුලුවන් තැන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ...ලොකු උදව්වක්...❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=rPDNHq06CWJbsiKe නංගි ඔය විඩියෝ එකේ පෙන්වන Shops දෙකෙන්ම ගන්න පුලුවන් ..බුදු සරණයි ..ජයවේවා ඔයාට 👍

    • @krishanthiudeshika2416
      @krishanthiudeshika2416 ปีที่แล้ว

      @@HarshanakalumVlogs බොහෝම ස්තූතියි අයියේ..බුදුසරණයි ජය වේවා ඔයාටත්...🙏

  • @HiruniGunasekara-ic7ix
    @HiruniGunasekara-ic7ix 16 วันที่ผ่านมา +1

    මං ඊයෙ ගියා. වැඩ කරන ගැනු අයගෙන් ඉල්ලන දේ ලැබෙන්නෙ නෑ. අනික මර අපහසු තවයකට ලක් වෙනව අපි මොනව හරි දෙයක් ඉල්ලුවම එකට එයල හිනා වෙනවා. අනික එයාලා කියන නම නෙවෙ අපි දන්නෙ ඉතින් හිනා වෙන්න දෙයක් නෑ මෙකද අහලා දෙන්න තිබුනා. අයේ කිවුවා එක්කෙනෙක් ( මේ එන කස්ටමස්ලා නිසා අපිට පිස්සු හැදෙනවාලු. ) හොද ගැනු ලමයි ටිකක් වැඩට ගන්න ඔය හිටපු ඔක්කොම මිනිස්සු සෙල්ලමට අරන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  16 วันที่ผ่านมา

      අපේ රටේ ගොඩක් ව්‍යාපාර වල ප්‍රශ්ණේ ඕක තමයි .෴කස්ටමර් කෙයා නම් අන්තිමයි ..ඉදලා හිටලා තමයි හොද සර්විස් එකක් දෙන තැන් දකින්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

    • @gayanjaleevithanage2548
      @gayanjaleevithanage2548 16 วันที่ผ่านมา

      A kathwa aththa..akkenk wage tama hariytama deyak kynne...ayala busy nisada danneth na...hariyata deyak kiyanna oni aluth aya giyama..habai a kade sir nm hodata kiyala denwa....mold ganan habai..badu nm tinwa..

  • @FathimafajiriyaMohamedmarzook
    @FathimafajiriyaMohamedmarzook 3 หลายเดือนก่อน +1

    Thank you very much.. Shop owner very nice man. He was very Nicely explaining
    .

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👌👌

  • @dilanpradeep5472
    @dilanpradeep5472 ปีที่แล้ว +9

    ගොඩක් වටින Video එකක් ❤... price එක්කම දාන එක වටිනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @wsasanthakumara6376
    @wsasanthakumara6376 ปีที่แล้ว +8

    ගොඩක් ප්‍රයෝජනවත් උනා.thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..👍

  • @shalikajayathilake6292
    @shalikajayathilake6292 ปีที่แล้ว +92

    මේ විඩියෝ එක බලලා මමත් ගියා.හැමදේම ගනන්.colur එහෙමත් නෑ අපිට අවශ්‍ය .online order කරලා මීට අඩුවට ගන්න පුළුවන්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +5

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว +4

      අනේ ඔයා ඔය ඇත්තම ද කියන්නේ මොකද මමත් යන්න හිතන් ඉන්නේ

    • @nilankaprasangani454
      @nilankaprasangani454 ปีที่แล้ว +2

      Resin wala price khmd

    • @MelaniPerera-w7r
      @MelaniPerera-w7r ปีที่แล้ว +6

      Online ගේන්නේ කොහොමද

    • @Vfernando00000
      @Vfernando00000 ปีที่แล้ว

      @@MelaniPerera-w7r daraz එකෙන් ali express එකෙන් ඒම පුලුවන්

  • @NELIKAMADUSHANi
    @NELIKAMADUSHANi 8 หลายเดือนก่อน +3

    කඩෙි සමිබන්ද කරගන්න නමිබර් එකක් තියෙනවා නමි දාන්න කෝ ... ලොකු උදවුවක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @malkinethara
    @malkinethara 8 หลายเดือนก่อน +1

    ෆැබ්‍රික් පෙන්ට් ඇක්ලරික් පේන්ට් එවාගැනත් දාන්නකො අයියේ ,පින්සල් වල ප්‍රයිස් එහෙම(,පෙන්ට්ං සයිඩ් එකට ඔන වෙන එවා)

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน +1

      හරි නංගි ..මම පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏

  • @nadeethera
    @nadeethera 6 หลายเดือนก่อน +3

    ගොඩක් හොඳ වීඩියෝ එකක් ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @SandeepikaSandeepika-p3t
    @SandeepikaSandeepika-p3t ปีที่แล้ว +1

    ග්‍රොස්ග්‍රෙන් රිබන්,aligatar clp,රිබන් නිර්මානවලට බඩුගන්න thanaka විඩියෝ එකක් කරනවාද Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=yPx-doC1tMNzv7hL මේ විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

  • @HiruniBuddhika
    @HiruniBuddhika วันที่ผ่านมา +1

    අනෙ අනුරාධපුර නැද්ද දන්නැ නේද මේ බඩු තියෙන shop..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.😢..

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  19 ชั่วโมงที่ผ่านมา

      අනුරාධපුර පැත්තේ මේ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ..බොහාම ස්තුති 👍

  • @dulanianupama5964
    @dulanianupama5964 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ගොඩක් ආසාවෙන් හොයපු වීඩියෝ එකක්.❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @ForeverFindz
    @ForeverFindz ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි 🙏 ❤ වටින Video එකක්😊❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Your Welcome ❤️👍 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️🙏

  • @pabalupabalugallage-1104
    @pabalupabalugallage-1104 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි .අවශ්‍යම වීඩියෝ එක දුන්නට😍💫💫🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️🙏

  • @ShajasFashion
    @ShajasFashion ปีที่แล้ว +2

    Thanks a lot i am searching a place to by this very usefull video

  • @chamathjayashan-hm5tg
    @chamathjayashan-hm5tg 7 หลายเดือนก่อน +1

    Mama iye giya oya shop ekata. Man mathara. Oyage oya video eka balala mama giye. Aththatama mata oni karana badu okkoma ethana thibuna.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..තෙරුවන් සරණයි 🙏

  • @santhasanjeew9384
    @santhasanjeew9384 6 หลายเดือนก่อน +1

    අවිස්සාවෙල්ලෙ වගේ නැද්ද රේසින් බඩු තියෙන ෂොප්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      මහරගම නම් තියනවා ..අවිස්සාවෙල්ල තියනවද කියලා මම දන්නේ නැහැ ..දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @maajitharifay5817
    @maajitharifay5817 5 หลายเดือนก่อน +2

    Awesome ❤most useful video 🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      Thank you very much for watching the video.. God bless you 👍

  • @sllahiruherath373
    @sllahiruherath373 ปีที่แล้ว +3

    Oka online order කරන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      Online order කරන්න පුලුවන් ..විඩියෝ එකේ දාලා තියන Shop නම්බර් එකට කතා කරන්න ❤️👍

    • @sllahiruherath373
      @sllahiruherath373 ปีที่แล้ว +2

      @@HarshanakalumVlogs ok aiya
      Thank you

  • @nilanthirenuka-kb9wf
    @nilanthirenuka-kb9wf 9 หลายเดือนก่อน +1

    මමත් ගියා මේ video එක බලලා , බඩුත් ගත්තා ටිකක් ගොඩාක් ගනන් 😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..විඩියෝ එක කරපු දවස් වල නම් මිල ගන්න සාධාරණයි ..දැන් තත්වේ මමත් දන්නේ නැහැ ..තෙරුවන් සරණයි 🙏

  • @premasiripremasiri8833
    @premasiripremasiri8833 8 หลายเดือนก่อน +1

    ❤ ගොඩක් thank you aiya. ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @achininilanka6134
    @achininilanka6134 ปีที่แล้ว +2

    Hi , Resin mold එක earingsවලට සම්බන්ද කරන, කනට earing එක දාන කොටසට කියන නම මොකක්ද ? මොකක් කියලාද ඒක ඉල්ලන්නේ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +2

      මමත් ඒකට කියන හරිම නම නම් දන්නේ නැහැ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එකට කතා කරලා දැන ගන්න පුලුවන් ..
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

    • @sandalipramodya8063
      @sandalipramodya8063 ปีที่แล้ว +1

      Jumping ring/hoops

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      @@sandalipramodya8063 ගොඩක් ස්තුති නොදන්න දෙයක් කියලා දුන්නට ❤️👍

  • @HansamaliMaduwanthi
    @HansamaliMaduwanthi ปีที่แล้ว +1

    ඩිලිවරි කරන්න පුළුවන්ද

  • @ChamilaChamee-m7p
    @ChamilaChamee-m7p 22 วันที่ผ่านมา

    Birthday crad hadana item gnna thenak kiynnko

  • @MalishaPabodani-h5q
    @MalishaPabodani-h5q 4 หลายเดือนก่อน +1

    කූරුණෑගල බඩු ගන්න තැනක් දන්න වනම් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      සමාවෙන්න එහෙම තැනක් මම නම් දන්නේ නැහැ …දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @IruAnjali
    @IruAnjali ปีที่แล้ว +1

    Thank you ayye .... watina video 1k❤

  • @jananijayathunga4513
    @jananijayathunga4513 ปีที่แล้ว +1

    Aiye felt craft කරන්න ඕනි කරන දේවල් ගන්න shop එකක් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.html මේ Shop එකේ තියනවා නංගි කතා කරලා විස්තර දැන ගන්න
      මන් ඊයේ විඩියෝ එකක් දැමිමා

  • @dulanikawshalya9721
    @dulanikawshalya9721 หลายเดือนก่อน +1

    Apo meke patta gann.onilne podi small business krana samra aya laga mita wda adui.aliexpress eknuth aduwt gnn puluwan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      විඩියෝ එක කරලා දැන් අවුරුද්දකට වැඩි ..දැන් මිල ගන්න වෙනස් වෙලා ඇති ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @dulanikawshalya9721
      @dulanikawshalya9721 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs mm me lagadith ghin badu ganna beluwa.mold ehm patta gann.pettah wala thyena budu wala price kochchra nn adu wenn onida.meke ehm ne.hema dema gann.ekkwath ne aduwta ganna.

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 ปีที่แล้ว +3

    thank you for the introduction... very useful content

  • @samadhineranjanay6775
    @samadhineranjanay6775 6 วันที่ผ่านมา +1

    Ow meka badu wala ganan godak wadi 490/590 mold meke 900 ya gnan anika customer service eka anthimai illana deyk hariyta arn denne wath naha me video eke pennana thrm hoda naha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 วันที่ผ่านมา

      මම මේ විඩියෝ එක කරලා දැන් අවුරුදු එකහමාරකට වැඩි ..දැන් නම් මිල ගනන් දන්නේ නැහැ ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ushanharsha560
    @ushanharsha560 7 หลายเดือนก่อน +2

    මේ කඩෙට වඩා 50% බඩු අඩුවෙන් ගන්න පුලුවන් ඒ හරියේ තියන වෙන කඩවලින්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ඒ හරියේ තියෙන වෙන කඩවල් වල නම් දාන්න සහෝදරයා ..නොදන්න අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @inokesamarathunga6829
      @inokesamarathunga6829 5 หลายเดือนก่อน

      Kiyanawa witharai shops tika dahanko sahodaraya

    • @newone1634
      @newone1634 4 หลายเดือนก่อน

      Kiyannako kadawalwala nam.

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +3

    සෙරප්පු වලට බඩු ගන්න තැනක් කියනවාද 🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මේ විඩියෝ එක බලන්න ..විස්තර හැමදෙයක්ම තියනවා th-cam.com/video/OBqScAPb7J0/w-d-xo.html

  • @chanakamadhusankha
    @chanakamadhusankha 2 หลายเดือนก่อน +1

    සාරිකටු ගන්න පුලුවන් කොහෙන්ද ???

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/BVq--qnqJxg/w-d-xo.htmlsi=5ESa0cvW9voN-1oM මේ Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chanakamadhusankha
      @chanakamadhusankha 2 หลายเดือนก่อน

      Thnks aiya

  • @naashif
    @naashif 8 หลายเดือนก่อน +1

    Is there any other shops in colombo selling same products?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      If I find out about another shop like this, I will post a comment.. Thank you very much for watching the video ..!!

  • @nilakshiruwanthika1187
    @nilakshiruwanthika1187 ปีที่แล้ว +3

    Racin art hadana widiha ඉගෙන ගන්න thenak dannawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මන් ඒ ගැන නම් ලොකුවට දන්නේ නැහැ නංගි ..යුටියුබ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් නේ ..විඩියෝ ගොඩක් තියනවනේ නංගි. ❤️

    • @ashokkumarnadeson9414
      @ashokkumarnadeson9414 2 หลายเดือนก่อน

      you tube eke thiysnawan...

  • @Nafeeshajahangeer-s2f
    @Nafeeshajahangeer-s2f ปีที่แล้ว +1

    Chains . Hadnna nekalss hadnna. Fort kohe hriyesh ewa tiybe

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      th-cam.com/video/HrDEgQZQv6A/w-d-xo.htmlsi=hK4OVpicTdSOUV9A
      මේ Shop එකේ තියනවා ඒ දේවල් ගන්න ❤️

  • @nimanthiharshani5479
    @nimanthiharshani5479 8 หลายเดือนก่อน +1

    Resin badu ganna supirima thanak ❤😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @KSh-tr5sh
    @KSh-tr5sh ปีที่แล้ว

    Candles හදන්න වැක්ස් බඩු ගන්න පුලුවන් තැන් ගැන දාන්නකෝ වීඩියෝ එකක්.කොටුවේ

    • @lasansanjula1909
      @lasansanjula1909 ปีที่แล้ว +1

      bankshall street eke thynva

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ඔව් bankshall street eka තියනවා ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      👍👍👍

  • @UdariAmanda-vq6eg
    @UdariAmanda-vq6eg ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @Sayuriuththara4757
    @Sayuriuththara4757 ปีที่แล้ว +1

    මේකේ book mark මොල්ඩ් එක තිබුනාද ?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් තිබ්බා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 4 หลายเดือนก่อน +1

    Thank You Very Much. Very Good. Good Lyck. ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video.. Good luck 👍

  • @HasiniPabodha
    @HasiniPabodha ปีที่แล้ว +3

    මමත් අද ගියා..මේ වීඩියෝ එක මාස දෙකකට කලින් දාපු එකක්නෙ..රෙසින් එකෙ price එක දැන් නම් 1600😇

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      එහෙමද ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว

      කොච්චරක් ප්‍රමාණයක් 1600ක්?

    • @HasiniPabodha
      @HasiniPabodha ปีที่แล้ว

      @@Oshada-colo 300ml

    • @dilkihansamali2236
      @dilkihansamali2236 11 หลายเดือนก่อน

      Recing & hardner Rs.3100/-

  • @kithnarabandara1355
    @kithnarabandara1355 10 หลายเดือนก่อน +1

    ග්‍රිල් මෙශින් එක කියක් වෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @malindahp
    @malindahp ปีที่แล้ว +1

    shop eke owner hari hoda manussayek

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ඔව් ගොඩක් හොද කෙනෙක් 👍 ස්තුති මගේ විඩියෝ එක බැලුවට

  • @gonprashnaahannaepayako
    @gonprashnaahannaepayako 7 หลายเดือนก่อน +1

    කවදද කඩේ ඇරලා තියෙන්නේ ඉක්මනට කියන්නකෝ😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      ඉරිදා වහලා ..අනිත් දවස් වල කඩේ විවෘතයි ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏

  • @PrasadiSawbagya
    @PrasadiSawbagya ปีที่แล้ว +1

    සතියෙ හැම දවසම ශොප් එක ඇරලද තියෙන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඔව් මට කිව්ව විදියට නම් හැමදාම විවෘතයි කඩය …විඩියෝ එකේ shop නම්බර් එක දාලා තියනවා කෝකටත් යන්න කලින් කොල් එකක් දිලා යන්න
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @vimalsilva1067
    @vimalsilva1067 3 หลายเดือนก่อน +2

    ane puluwanAM MATATH aran DNNAko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dilshibbh
    @dilshibbh ปีที่แล้ว +2

    බොහොම ස්තූතී♥️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @bookoftravelerssrilanka1493
    @bookoftravelerssrilanka1493 ปีที่แล้ว +2

    Diamond painting nedda shop eke

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ඒක නම් හරියටම මතක නැ ..විඩියෝ එකේ තියෙන shop එකේ නම්බර් එකට කොල් එකක් දිලා අහන්න ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @herathedirisinghe7670
    @herathedirisinghe7670 ปีที่แล้ว +1

    මේවා online ගෙන්න ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගෙන්න ගන්න පුලුවන් ..විඩියෝ එකේ තියෙන shop එකේ නම්බර් එකට කතා කරන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @yolandatheriese4720
    @yolandatheriese4720 ปีที่แล้ว +1

    Godak watina video ekk👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @ShakiPerera
    @ShakiPerera 10 หลายเดือนก่อน +1

    Craft greeting cards item ganna thnnak clear stamps wage euwa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      මන් බලලා කියන්නම් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @shafrazzulfi9420
    @shafrazzulfi9420 ปีที่แล้ว +1

    Informatic content great job

  • @siyaminimylvaganam6756
    @siyaminimylvaganam6756 ปีที่แล้ว +1

    Supper sir online oder thiyanavatha

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @sadeepaprabodani9460
    @sadeepaprabodani9460 ปีที่แล้ว +1

    බොනික්කො hadanna badu ganne kohenda plce

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මන් ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ ..හොයලා කියන්නම් 👍
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @lakshanikavindiya9019
    @lakshanikavindiya9019 5 หลายเดือนก่อน +1

    Kandy wala mewa ganna than thiyenwd kiyak withara yaid

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      මම ඒ සම්බන්ධව නම් දැනුවත් නැහැ ..දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @waruni_iresha
    @waruni_iresha 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @SadeepaPiyumani
    @SadeepaPiyumani 5 หลายเดือนก่อน +1

    ඩිලිවරි කරන්නෙ නැද්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @KasunMadusanka-ut7zu
    @KasunMadusanka-ut7zu ปีที่แล้ว +1

    Food grade gum hadana cemical nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ අන්තිමට shop එකේ දුරකථන අංකය දාලා තියනවා ..ඒකට කතා කරලා අහලා බලන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @ShamaliKulathunga-j6z
    @ShamaliKulathunga-j6z 11 ชั่วโมงที่ผ่านมา +1

    ඔයලා ලග රේසින් තියෙනවද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 ชั่วโมงที่ผ่านมา

      විඩියෝ එකේ රෙසින් පෙන්වනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @talented.8898
    @talented.8898 11 หลายเดือนก่อน

    මැශින් ගන්න හොද තැනක් කියන්නකො මිල ගනන් එක්ක

    • @krishandisanayaka4842
      @krishandisanayaka4842 5 หลายเดือนก่อน

      හාරා එකෙන් බලන්න 2හරස්වීදියේ රතු පල්ලිය පාරේ කෙලින්ම යන්න

  • @anushasomasundara8741
    @anushasomasundara8741 ปีที่แล้ว +1

    අවිස්සාවේල්ල පැත්තට වෙන්න මේ බඩු ගන්න පුලුවන් තැනක් දන්නවද

  • @namaladikari2649
    @namaladikari2649 9 หลายเดือนก่อน +1

    අර අතේ බඳින නූල් ගොතන නූල් වලට මොනාද කියන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ඒ සම්බන්ධව නම් දන්නේ නැහැ මම .විඩියෝ එකේ තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා දැනගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @Karaokelab24
    @Karaokelab24 ปีที่แล้ว +3

    ඒකෙ ඉන්න නංගි නම් ලස්සනයි🙂♥️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      😊 🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @ChamindaPriyankara-pq8vb
    @ChamindaPriyankara-pq8vb 2 หลายเดือนก่อน +1

    ඉරිදා .ඇරිලාද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඉරිදට වහලා ..අනිත් දවස්වල යන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @hiayshaf.hiyasha4372
    @hiayshaf.hiyasha4372 11 หลายเดือนก่อน +1

    Mela Mata godak use

  • @chamalkapranalijayawickram2628
    @chamalkapranalijayawickram2628 ปีที่แล้ว +1

    foam sheet labeta ganma thenak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      පිටකොටුව ප්‍රින්ස් ස්ට්‍රිට් එකෙන් ගන්න පුලුවන් ..මල්වත්ත පාරෙන් ගිහින් ප්‍රින්ස් ස්ට්‍රිට් එකට හැරුනම කඩ කීපයක්ම තියනවා ඒ කඩ වලින් ගන්න පුලුවන් 👍

  • @SubhashiniKumudu
    @SubhashiniKumudu 12 วันที่ผ่านมา +1

    Genna ganna barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 วันที่ผ่านมา

      විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @mrangarox4144
    @mrangarox4144 ปีที่แล้ว +1

    Mn mita aurudu ganakata kalin mulu pitakotuwema awidda resin thiyena kadayak hoyaganna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      එහෙමද ..හොයා ගන්න ලැබුනද ඉතින් ...?
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ❤️👍

  • @asangikaasangika1973
    @asangikaasangika1973 8 หลายเดือนก่อน +1

    මේමා ඔන්ලයින් ගේන්නන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @sudarshanihansika5
    @sudarshanihansika5 ปีที่แล้ว +1

    නුවරඑළිය nedd

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මම ඒ ගැන නම් දන්නේ නැහැ ..ඒත් තැනක් ඇති හොයලා බලන්න
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @madhubhashinijayarathna
    @madhubhashinijayarathna 8 หลายเดือนก่อน +1

    ane onlin genna ganna baida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @amandiramesha5198
    @amandiramesha5198 9 หลายเดือนก่อน +1

    ඉරිදට මේ shop eka vahalada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ඔව් ඉරිදට මේ Shop එක වහලා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @kaveeshatharu5164
    @kaveeshatharu5164 ปีที่แล้ว +1

    කුරුණෑගල ගන්න තැන් නැද්ද්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඒ ගැන නම් දන්නේ නැහැ ..හොයලා බලන්න ගොඩක් දුරට ඇති නේද ??

  • @sachi.1997
    @sachi.1997 ปีที่แล้ว +2

    නියමයි අයියේ.. තෑන්ස් ඉල්ලපු එක දුන්නට

  • @HiranNayanajith-lk8tl
    @HiranNayanajith-lk8tl 3 หลายเดือนก่อน +1

    online order කරන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @HiranNayanajith-lk8tl
      @HiranNayanajith-lk8tl 3 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs තෙරුන් සරනයි 🙏🙏🙏

  • @NavodaSewwandi-m5f
    @NavodaSewwandi-m5f ปีที่แล้ว +1

    Kawruhari kiyannako resin eka haduwama welunata passe wadi wea ain karanna mokak hari tiyanawada kiyala

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      ඒ ගැන නම් මාත් දන්න නැ නංගි ..යුටියුබ් විඩියෝ තියනවා ..පොඩ්ඩක් හොයලා බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @Wathsala123-kc9nj
      @Wathsala123-kc9nj 11 หลายเดือนก่อน

      Edges ehm smooth karanna puluwan ned deburring tool eken.

  • @Okithajobs
    @Okithajobs ปีที่แล้ว +1

    ayye ara alcohol paint 1 colour ekk kiyd

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා දැන ගන්න පුලුවන්
      ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @kasunchanaka-sg5ol
    @kasunchanaka-sg5ol หลายเดือนก่อน +1

    Pendan wage hadana wanam awath thiyenawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Z9JWKRRle_o/w-d-xo.htmlsi=5gTIvTTUC2avwwSd මෙතන තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @crisanthasampath4653
    @crisanthasampath4653 ปีที่แล้ว +1

    thanks a lot bro. keep it up

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Your Welcome Brother 🤟 Thanks For Watching 👍

  • @dipadipa9559
    @dipadipa9559 ปีที่แล้ว +2

    Negombo vala me resin badu ganna nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      මම ඒ ගැන නම් දන්නේ නැහැ …කොළඹ යන්න දවසක කොළඹ මිල ගනන් අඩුයි 👍

  • @YureshikaUdayashanthi-ly1hp
    @YureshikaUdayashanthi-ly1hp ปีที่แล้ว +1

    Apita on lin genna gann bari weida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක තියනවා ..ඒකට කතා කරලා බලන්න ..පුලුවන් වෙයි 👍

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 ปีที่แล้ว +1

    රෙදි පින්තාරු බඩු ගන්න පුලුවන් තැනක් කිය්යන්නකො කොලබ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      විඩියෝ එකක් කරන්න උපරිම උත්සහ කරන්නම් ❤️👍

  • @gindari1145
    @gindari1145 5 หลายเดือนก่อน +1

    ඔන්ලයින් ගෙන්නගන්න බැරිද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @HiruSilva-mb8cj
    @HiruSilva-mb8cj 9 หลายเดือนก่อน +1

    Meyala badu diliver karanne nadda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 หลายเดือนก่อน

      විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @kalpanigimsara4143
    @kalpanigimsara4143 ปีที่แล้ว +1

    Candles හදන්න බඩු ගන්න ශොප් එකකුත් කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      හරි…ඉක්මනට විඩියෝ එකක් අරන් එන්නම් 👍

    • @prasannapathirana1443
      @prasannapathirana1443 ปีที่แล้ว +1

      Bangasaala veediya. Devi chemicals. පිටකොටුව

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว +1

    Meyala diliver karanne nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Delivery කරනවා ..විඩියෝ එකේ දාලා තියන Shop නම්බර් එකට කතා කරලා විස්තර දැන ගන්න ❤️👍

  • @RasikaLakmali-s7k
    @RasikaLakmali-s7k 6 หลายเดือนก่อน +1

    Mat geya okkoma aduwata gatta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      එහෙමද ..සතුටුයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @PriyankamaduwanthiKathriarachc
    @PriyankamaduwanthiKathriarachc 4 หลายเดือนก่อน +1

    Oya okkomatama kiyakda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට කඩේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @sugathjayantha1911
    @sugathjayantha1911 5 หลายเดือนก่อน +1

    Diliwery karanawada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  5 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @mgbatta3497
    @mgbatta3497 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @A2fashion1995
    @A2fashion1995 8 หลายเดือนก่อน +1

    Ane ow mn dn dawas ganak oder ekak dnn cl kra kisim ne reply ekaa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      හවස කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @dasunisuranga5913
    @dasunisuranga5913 ปีที่แล้ว +2

    Great job brodh ❤

  • @dilhanishashika7404
    @dilhanishashika7404 ปีที่แล้ว +1

    නුවර මේවා ගන්න තැනක් තියනවා ද.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว +1

      ඒ ගැන නම් දන්නේ නැහැ මම …සමාවෙන්න

    • @ssss5936
      @ssss5936 ปีที่แล้ว

      Ane mtath kiynko kandy wala tyeda

    • @dissakedmk
      @dissakedmk 11 หลายเดือนก่อน +1

      City plaza eke thiyenawa

  • @wasanthakumara7969
    @wasanthakumara7969 ปีที่แล้ว +1

    Ada aeralada kade poya nisa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      Shop එකේ නම්බර් එකට කතා කරලා දැනගෙන යන්න ❤️
      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍👍

  • @danushkamahesh-ti4rp
    @danushkamahesh-ti4rp 3 หลายเดือนก่อน +1

    Ane math giya gini ganan badu.api giyata ganak na phon oba oba ennawa .😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      එහෙමද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @TheATHouse
    @TheATHouse ปีที่แล้ว +1

    online genna ganna barida

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  ปีที่แล้ว

      විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන shop එකේ නම්බර් එකට කතා කරලා බලන්න
      ස්තුති විඩියෝ එක බැලුවට 👍