Oya ithin kiyanna deyak na wade niyametama karagena yanawa . Niyamai malli ohoma kragena yan dawasaka oyata hari yai uthuranna. Mokada me dawaswala ratata welathiyena death API siyalu denata oya Dena support ekata
Math petah shop walin konda katu bool band hair band gannawa eth a shopwala mehema set 12 ganna kiyanne na apita kaali 12 set 2-3 kamathi gaanak ganna puluwan ehema aragenat loku bill ekak enawa anika anika 1200*12 =14,400/= wenawa item 7 gattoth 100,000/= wenawa mee shop hodai maha parimana business karana ayata anik shop wala kaali 12 set 2-3 unat ganna puluwan etakota loku collection ekak ganna puluwan 100000/= wage aran yana kenekta mee shop ekata gihin wadak na new look fancy Al madina wage shop wala api 2-3 gattat denawa
මගේ ආදරණීයන්ට විශේෂ දැනුම් දීමයි 🚨
මෙම ව්‍යාපාරික ස්ථානයෙන් තොග වශයෙන් මිලදි ගැනිමට කෑලි 12 ක පැකට් එකක් මිලදි ගැනිම ප්‍රමාණවත් ..!!!
කෑලි 12 ක පැකට් එකක් උනත් මිලදි ගන්න පුලුවන්
ස්තුති ..ජයවේවා 👍
Konada bul vitharai balanne neva eka balanne. A
අයියේ මං ඔයාගෙ වීඩියෝ බලල තමා මගේ බිස්නස් එක පටන් ගන්න හිතුවෙ දැන් මං ඒකෙ වැඩ පටන් ගන්න යන්නෙ
ෆැන්සි item and ට් ශර්ට්
Thank you aiyee oyata
නියමයි ..ඔබගේ ව්‍යාපාරය සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏
Baya nathuwa highly recommend karanna puluwan shop ekak 🤗💕
බොහොම ස්තුති ව්‍යාපාරික ස්ථානය ගැන අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් හොඳ වීඩියෝ එක ක් ඔබ ට ජය වේවා බුදු සරණයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
Thank u ayye❤
Your Welcome ...Thank you very much for watching the video 👌👌
Wooow vatina vedak malli 👍🏻🔥
ගොඩක් ස්තුති අක්කා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Oya ithin kiyanna deyak na wade niyametama karagena yanawa . Niyamai malli ohoma kragena yan dawasaka oyata hari yai uthuranna. Mokada me dawaswala ratata welathiyena death API siyalu denata oya Dena support ekata
බොහොම ස්තුති අයියටත් මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
එකනම් මරූ
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බලලා පලවෙනිම කමෙන්ට් එක දැම්මට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Super❤
Thank you very much for watching the video 👌👌
Ekanam maru❤
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
බැලුවා 👍
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
අදත් 👌👌
ගොඩක් ස්තුති අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thaz aiyee vedio ekata❤
ගොඩ යන්ඩ support කරන ඔයාටත් ගොඩක් හරියන්න ඕනි.
බොහොම ස්තුති සහෝදරයා ..ඔයාගේ ව්‍යාපාර කටයුතු දවසින් දවස දියුණුවට පත් වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you video ekata❤😍
Your Welcome ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Good video ❤❤❤❤
Happy New year aiya 🎉🎉
Wish you the same Malli 🎉🎊🎈👍
👍👍
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
👍👍👍👌👌👌😁😁😁
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
👍👍👍🙂
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Great❤❤🎉🎉🎉
Thank you very much for watching the video.. Good luck 🔥👌
අයියේ ජුවලරි ශොප් වීඩියෝ ගෙන්නකෝ
දෙවෙනි කොටස අපිට වැදගත් වෙයි වගේ
ඔව් සහෝදරයා ..කොල්ලොන්ට වැදගත් වෙන කොටස හෙට බලමු ..ජයවේවා සහෝදරයා 👍👍
@@HarshanakalumVlogs හෙට 6.30pm
@ ඔව් සහෝදරයා හෙට සවස 6.30 ට බලන්න පුලුවන් ..ජයවේවා 👍
අවුරුදු ලං වෙලා අහස්කුරු රතිඤ්ඤා තොග ගන්න තියන තැනක වීඩියෝ එකක් ඕනි
මේ විඩියෝ එකක් ඕනි
Mulinma phone accessories business ekak patan ganna kenekta Mobile phone accessories aduwata ganna hoda thanak kiuannako aiye..
Colors ewai,black ewai kalawame packat 12 k ganna puluwanda??
පැක් 12 ක එක පැක් එකක් හරි ගන්න පුලුවන් දැන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Math petah shop walin konda katu bool band hair band gannawa eth a shopwala mehema set 12 ganna kiyanne na apita kaali 12 set 2-3 kamathi gaanak ganna puluwan ehema aragenat loku bill ekak enawa anika anika 1200*12 =14,400/= wenawa item 7 gattoth 100,000/= wenawa mee shop hodai maha parimana business karana ayata anik shop wala kaali 12 set 2-3 unat ganna puluwan etakota loku collection ekak ganna puluwan 100000/= wage aran yana kenekta mee shop ekata gihin wadak na new look fancy Al madina wage shop wala api 2-3 gattat denawa
12 සෙට් එකක් හරි ගන්න පුලුවන් ..සේවක මහතාට වැරදීමක් වෙලා ..කෑලි 12 සෙට් එකක් හරි ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Anith shop walata shapekshawa price kohomada
Hettividiye video ekak karanna den ahe vitharai kare neththe
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් කරන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Mn hithanne hongkong shop eke mita wada adui..eke eka packet ekak gaththath adu krnawa..
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Me kolaba pita kotuwed galle pita kotuwed tiyenne aiye 😊
කොළඹ පිටකොටුව ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියෙ බෙහෙත් බඩු ගන්න පුළුවන් තැනක් කියන්න ලොකු උදව්ව්වක් වෙයි ගොඩක් අයට .
oya nisai kada hoyan lbeta bdu aran business eka krn ynne😍
ගොඩක් සතුටුයි ..දවසින් දවස ඔයාගේ ව්‍යාපාර කටයුතු දියුණුවට පත්වේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මල් වාස් හදලා විකුණන්න බඩු කොහෙන්ද ගන්න පුළුවන්
අයියෙ පිටකොටුවෙන් ගෙනත් මුලින්ම online වෙලදාමට බහින කෙනෙක්ට මොන වගේ දේවල්/කැටගරි එකේ අයිටම් ද රෙකමන්ඩ් කරන්න පුලුවන්? මූලික ප්රාග්ධනය හදාගන්නකම්❤
E-Commerce Items හරි Phone Accessories වගේ දෙයක් Online කරන්න හොද කැටගරි එකක් ..කාලෙන් කාලෙට අයිටම්ස් අලුත් වෙන නිසා ඉක්මනට මාකර්ට් එකක් හදා ගන්න පුලුවන් ..බොහොම ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshanakalumVlogs e commerce item කිව්වෙ මොනවද අයියෙ? Thanks a lot!
Whole sale witharada
ඔව් එතන තොග වෙළදාම විතරයි කරන්නේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Online ga barida
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ මේකෙ 12හේ එක පැක් එකක් විතරක් ගන්න බැරිද 12හේ පැක් 12ක්ම ගන්න ඕනිද
12 හේ පැක් එකක් ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Colors යනවද මාල වල
පාට යන්නේ නැති මාල වර්ගත් තියනවා ..විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතලා අවශ්‍ය වැඩි විස්තර දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
දැන් පරණ මාලු මාකට් එකේ shop එකේ නැද්ද අයියේ
තියනවා
ඒකත් තියනවා මල්ලි ..මේ Shop එක අලුතින් විවෘත කලේ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@@HarshanakalumVlogs ok.Thank you .me wage watina video genawata oyt thank you 🙏
@@HarshanakalumVlogs එතකොට ඒ shop එකේම කොටසක්ද මෙතන තියෙන්නේ 🤔
@@HarshanakalumVlogs අර shop එකේ තියෙන මිල ගනන් වෙන්න ඇති නේද මෙතනත් 🤔
එකම වර්ගෙන්ම ද පැකට් 12 ගන්න ඔනි
කෑලි 12 හේ එක පැකට් එකක් හරි මිලදි ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ 12ක් ගන්න ඕන කියන්නේ කෑලි 12ක් ද. පැකට් 12ක් ද
කෑලි 12ක්
කෑලි 12 පැක් එකක් ගන්න පුලුවන් මල්ලි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
👍👍
සෆ්රාස් එකට යන්න
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් කරන්නම් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ayye thoga gannawanm kali 12kda pack 12kda ganna one
Neh, 1 Pack Gaana Ganna Puluwan. Kalu 12k Aduma.
12k ganna wena eka thamai aula
KELI 12k thiyana packet ekak ganna puluwan
Ladies witharai gents gana kisima deyak naha oya modai
th-cam.com/video/opKkxGKzPB4/w-d-xo.htmlsi=PPkAjMgbs-F3XTBu මේ දෙවෙනි කොටස ..Gents අයිටම් මේ විඩියෝ එකේ පෙන්වනවා සහෝදරයා ..විඩියෝ ඉවරවෙනකන් බලන්න .ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Keli 12 ka pack ekak ganna puluwanda
ඔව්
ඔව් ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏