@hesali felt and handcraft | රෙසින් නිර්මාණ මුල සිට උගනිමු | how to start resin creations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 109

  • @isharasamanthi9413
    @isharasamanthi9413 13 วันที่ผ่านมา +1

    ගොඩාක් පැහැදිලිව හරිම ලස්සනට කියල දෙනව ,බොහොම ස්තුතිය මිස් ❤️❤️❤️❤️❤️

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 19 วันที่ผ่านมา +1

    Thank you very much miss,without hiding the way yr explaing is much appreciated and i am 60 yrs.i had this idea but didnot hv clear knowledge.actually now i. Think i can do this with yr guidence.yr valuable tips,hints kept me. encouraged.really u are a expert teacher.thank u very much.i need further yr advices.god bless u madam.❤.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  19 วันที่ผ่านมา

      Thanks for your valuable comments 🙏 l''ll bring more videos about resin creation, stay with channel and start your resin creations.,if you have any problems about resin ..you can comment your problem.l'll always help you♥️

  • @nethmiamashaDeduni
    @nethmiamashaDeduni หลายเดือนก่อน +2

    Thank for the video ❤

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 28 วันที่ผ่านมา +1

    Thank you මිස්. හොදට කියා දෙනවා 👍🏻

  • @suramyamadurawala3493
    @suramyamadurawala3493 23 วันที่ผ่านมา +1

    Thank you so much for your guidance, I was logging to learn this lesson. Please inform me to continue learning your lessons in U tube. God bless you.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  22 วันที่ผ่านมา

      Ur welcome ❤️ follow my channel and click playlist godbless you too
      youtube.com/@vihanmaxiddamalgoda?si=fJy8abwQDRUi3-LA

  • @SubashiniKumari-xm9cz
    @SubashiniKumari-xm9cz หลายเดือนก่อน +2

    Kisima aduwak netuwa godak hodata oba tumiya pehedili kala.bohoma stutie .ahamben wage me video aeka dekke❤

  • @Himashathennakone
    @Himashathennakone 28 วันที่ผ่านมา +4

    සබන් වත් කරන අච්චු ගෙදර හදා ගන්න විදිය කියලා දෙන්නකෝ

  • @Sujeewaperumadura
    @Sujeewaperumadura 25 วันที่ผ่านมา +5

    මිස් මම මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන් මිස් ⁣රෙසින් නිර්මාණය කරන විදිය හොඳින් කියලා දෙනවා එයට මිස්ට ස්තුතිය පුදකරන්නෙ ඉතා නිහතමානිවයි මමත් රේසින් නිර්මාණ කීටැග් කිපයක් කරා මට එය ලස්සනට හොඳින් කරගැනීමට මිස් ගෙන් සහය බලාපොරොත්තු වෙමි තවද මිස්ගෙ වට්සැප් නම්බර් එක දෙන්න පුළුවන්නම් ⁣හෝදයි ස්තුතියි

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  25 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි ❤️ මේක you tube course එකක් ,තව ගොඩාක් videos ඉදිරියට එනවා,resin සම්බන්ධව ලොකු සංකීර්ණ නිර්මාණ කරන විදිහ ඉදිරියට ඔයාලට ඉගෙන ගන්න පුළුවන්, channel එකත් එක්ක දිගටම ඉන්න,ඉදිරි වීඩියෝවකින් මාව සම්බන්ධ කර ගන්න පුළුවන් විදිහක් දන්වන්නම්,මට පුළුවන් උපරිම නම ඔයාලට උදව් කරන්නම්☺️

    • @Sujeewaperumadura
      @Sujeewaperumadura 24 วันที่ผ่านมา +1

      ​ස්තුතියි

    • @DulminiHerath
      @DulminiHerath 23 วันที่ผ่านมา +1

      Can we use food colouring to dye natural flowers for resin jewelry

    • @saumyaiddamalgoda2939
      @saumyaiddamalgoda2939 10 วันที่ผ่านมา

      ​@@DulminiHerathyes you can ,but final result is not quality colour,if you can use any resin colours,you can get quality finish and better results ❤

  • @emilatukorala3720
    @emilatukorala3720 หลายเดือนก่อน +1

    👍👍👍👍💐💐💐💐💐

  • @Pettagamalk-
    @Pettagamalk- 21 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @upekshapiyumali6303
    @upekshapiyumali6303 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chamodirathnayake664
    @chamodirathnayake664 11 วันที่ผ่านมา +1

    Miss top cord eka demmama welawakata reli wetila wage tiyenne ai

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  8 วันที่ผ่านมา

      Eka hariyata pethirila Yana vidihata popsicle stick ekakin hadaganna. anith eka godakma ganna wenna kalin resin eka udin daganna☺️

    • @chamodirathnayake664
      @chamodirathnayake664 7 วันที่ผ่านมา

      Ok miss.Thank you❤️

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 27 วันที่ผ่านมา +1

    Thank you akki.ethakota me key tag hil karanne kohomada.apita me key tag ekak keeyakata wage sell karanna puluwamda akki

  • @ZAG_FC
    @ZAG_FC หลายเดือนก่อน

    Thank you miss for your kindness ❤

  • @කවීශඅංජන
    @කවීශඅංජන หลายเดือนก่อน +2

    🎉

  • @LathaWeerapperuma
    @LathaWeerapperuma 3 วันที่ผ่านมา +1

    Mis Daraz akan badu gannaganna kohomada plz kiyadanna

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  2 วันที่ผ่านมา

      Milinma app eka down load karaganna dr,you tube eke search karanna how to buy from daraz in Sinhala kiyala,idiri vedio ekak gennam oyalata pahasu wenna☺️

  • @ShiraniSamarathunga
    @ShiraniSamarathunga หลายเดือนก่อน +1

    Miss mage hadapu samaharak ewa ruber wage nnawenawa

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Ekata hethuwak thamai wassa dawas wala resin karanakota resin jalawashpath ekka kriya karana eka Saha colour mix karanakota resin pramanaya ta anyway niyamitha pramanayak noganeema,colour eka wedi unahamath rubber wenawa❤️

  • @SurangiMaddumage
    @SurangiMaddumage หลายเดือนก่อน

  • @YashodaDilhani
    @YashodaDilhani หลายเดือนก่อน

    Dome eka hadaganneth resin hardner mix karala neda miss

  • @BinojaMadushani
    @BinojaMadushani 5 วันที่ผ่านมา +1

    මාත් මිස්ගෙ වීඩියෝ බලලා පටන් ගන්න ඉන්නෙ මේ නිර්මාණ කරන්න

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  4 วันที่ผ่านมา

      පටන් ගන්න,බැරි දෙයක් තියෙනවනම් comment එකක් දාන්න,ඉදිරි විඩියෝ බලන්න,හොදම දේවල් ටික එන්නේ ඉදිරියට☺️

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 หลายเดือนก่อน

    food colourindha add kare miss?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Na dr,resin walata ganna pigment colours kiyala thiyenne,thawa thiyenawa alcohol ink kiyala,oyata food colouring unath dala karanna puluwan,godak Danna epa colours danakota,ethakota hodata welenne na, rubber wenawa❤️

  • @MonikaChandani-fx9mu
    @MonikaChandani-fx9mu หลายเดือนก่อน

    Thank you ❤

  • @achalakosmodara
    @achalakosmodara 12 วันที่ผ่านมา +1

    බිත්ති වල ගාන තියෙන තින්න වලින් පුලුවන් ද

  • @ruwanibandara1750
    @ruwanibandara1750 หลายเดือนก่อน

    Mata a badu tika awanda puluwanda? Sanaya gana kata akka? 🌸🌸🌸🌸🌸

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Ane sorry dr, comment eka pahadili nane,sadarana ganakatada?Oya Daraz app eka download karala vedio eke thiyena tika search karanna,aduma ganan walata thiyena ewa select karala order karanna,cash on delivery Danna,gedaratama eyala cl karala genath denawa❤️

    • @RavinduLakshan-bg4wr
      @RavinduLakshan-bg4wr หลายเดือนก่อน

      Api laga thiynw sadaran ganakata mulinma patan ganna kenekta

    • @AgithAgith-y7i
      @AgithAgith-y7i 28 วันที่ผ่านมา

      Contact number ekak dannko​@@RavinduLakshan-bg4wr

    • @nimashasewwandi5511
      @nimashasewwandi5511 27 วันที่ผ่านมา

      ​@@RavinduLakshan-bg4wrcontact number ekak dannako

  • @SujeewaKumari-kj8ie
    @SujeewaKumari-kj8ie หลายเดือนก่อน

    Order karana widiha kiyanna miss

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน +1

      Order එකක් කරන විදිහත් මම වීඩියෝ එකකින් දාන්නම්,,

  • @A.bChampa
    @A.bChampa 20 วันที่ผ่านมา +1

    Miss resin ekai Gardner ekai online genwaganne kohomada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  18 วันที่ผ่านมา

      Lankawennam FB pages haraha puluwan eyalata what's app msg dala contact karaganna.on line Genna ganna puwan .pita rata walin Genna ganath puluwan, mage channel eke thiyenawa e gena video ekak,chennal ekata gihin play list eka click karala balanna ❤️

  • @Univercraft1996
    @Univercraft1996 17 วันที่ผ่านมา +1

    මිස් මුහුදු නිර්මාන ඉක්මනටම කියලා දෙනවද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  16 วันที่ผ่านมา

      ඔව්.ඒක ටිකක් දිග lesson එකක්.මුල ඉදලම මුහුදු නිර්මාණ ගැන හැමදේම කියලා දෙනවා channel එකක් එක්ක දිගටම ඉන්න.❤️

  • @kitchenbyAnu
    @kitchenbyAnu หลายเดือนก่อน

    Sea creation ekak karanna please

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ඉදිරියේදී sea themes කරනවා. දිගටම videos දාන්න බලාපොරොත්තු වෙනවා,දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @BinojaMadushani
    @BinojaMadushani 5 วันที่ผ่านมา +1

    පිටකොටුවේ කොහෙද තියෙන්නෙ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  4 วันที่ผ่านมา

      දෙවෙනි හරස් වීදියේ කෙළවරේම.බැන්ක්ෂොල් ස්ට්‍රීට් එකේ තියෙනවා master colour,(රේසින් වලට ඕනේ හැමදේම තියෙනවා)main street එකේ තියෙනවා සීක්වින්ස් එක,,(රේසින්.මොල්ඞ් තියෙනවා)

  • @nishanisha-mg5xj
    @nishanisha-mg5xj 5 วันที่ผ่านมา

    Resin walata name ehema danakota ewa ganna tiyenne kohenda.apita oni date ekk ehema print karagnne kohomada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  4 วันที่ผ่านมา

      Ewa customised karana Aya innawa dr.0721806536 (what's app 0712966276)me number ekata Katha kakath karaganna puluwan.eya thamai ape wedath godak karanne,ehema naththama Oya type karala Hari communication ekakata deela Hari transparent sheet ekakata ona karana tika print karaganna one eyalata kiyala☺️

  • @DilaniMalshika-l3i
    @DilaniMalshika-l3i หลายเดือนก่อน +1

    ෆයිනල් කොඩ් ekatath A,B dekenmada danne

  • @sarojinijayathilaka3888
    @sarojinijayathilaka3888 28 วันที่ผ่านมา +1

    Miss .mulama vidio eka .tiyanawada

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  28 วันที่ผ่านมา

      Resin wala mulama video eka meka,thawa thiyenawa videos.channel eka click karala play list click karala balanna meka you tube resin course ekak dr,thawa videos godak enawa idiriyata muhudu nirmanath athulathwa☺️♥️

    • @NethmiNethmiarunali
      @NethmiNethmiarunali 2 วันที่ผ่านมา

      Godk ස්තූතියි මිස් දන්නැති දේවල් ගොඩක් හොදට පැහැදිලි කරල දුන්නට මම ත් රේසින් නිර්මාන කරන්න හිතාගෙන ඉන්නේ .දන්නෙ නැති දේවල් මිස්ගෙන් අහගන්න පුලුව්න්ද

  • @sampathdana7080
    @sampathdana7080 หลายเดือนก่อน

    Ali aken odar karanna vidiya kiyala dennako

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ඉස්සරහට එන වීඩියෝ වලින් කියලා දෙනවා

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 หลายเดือนก่อน

    oya badu seyrama tikata samanyen total amount keeyak vithara giyadha?

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Rs.5000kin mega ganna puluwan dr,Daraz eken wage order karala gaththoth thawath aduwata ganna puluwan ❤️

  • @shyamalydeepthi5143
    @shyamalydeepthi5143 หลายเดือนก่อน

    Miss poto akak daypaththma dakina wediyata karana wediyath kiyala daynna

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් දානවා. දිගටම වීඩියෝ බලන්න

  • @malindaekanayake3043
    @malindaekanayake3043 29 วันที่ผ่านมา +1

    බතික් කරන්න ගන්න ඩයි දාන්න බැරිද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  29 วันที่ผ่านมา +1

      Onama colour ekak Danna puluwan dr,Eth colours wala quality eka wenas wenawa , sample ekak karala idia ekak ganna❤️

  • @SewwandiPriyangani-k2g
    @SewwandiPriyangani-k2g 8 วันที่ผ่านมา +1

    පිටකොටුවේ කොයි පැත්තෙද මේ බඩු ගන්න තියෙන්නේ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  5 วันที่ผ่านมา +1

      Bank shall street, දෙවෙනි හරස් වීදියේ කෙලවරටම යන්න,ඔයාට master colour එක තියෙනවා, සීකුයින්ස් එක main street එකේ තියෙනවා,නම් ඇහුවොත් කියයි තියෙන තැන්

  • @deepikaharshani3622
    @deepikaharshani3622 5 วันที่ผ่านมา

    රෙසින් මික්ස් කරන කප් එකේ රෙසින් ඉතුරු උනාම මොකද කරන්නෙ

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  4 วันที่ผ่านมา

      ඒවා ටික වෙලාවකින් හයි වෙනවනේ,එකට පොප්සිකල් ස්ටික් එකක් දාලා තියන්න,හයි උනාට පස්සේ ගලවලා ඉවත් කරගන්න ලේසි එතකොට,ඉතු වෙන ඒවා නැවත පාවිච්චියට ගන්න බැහැ .ඒ නිසා ටික ටික මික්ස් කරගන්න ☺️

    • @deepikaharshani3622
      @deepikaharshani3622 4 วันที่ผ่านมา

      Thankyou mis

  • @KalumSana
    @KalumSana หลายเดือนก่อน +1

    හැම එකටම දාන්න ඔනෙද දෙපරා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      Transparent nirmana karanakota vitharak deparak Danna udata vitharak.ethakota ewa Hari lassanata 3D vidihata thiyenawa dr♥️

  • @chrishanirosa2583
    @chrishanirosa2583 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් ඔබ ඔය ගත්ත් ප්‍රමාණය අකුරු කීයක් සදහා සෑහේද.

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน +1

      Resin mix එක ග්‍රෑම් 18 ක් අකුරු තුනකට ප්‍රමානවත් වෙනවා dear❤️

  • @DiscussionM
    @DiscussionM หลายเดือนก่อน +1

    මුහුදු නිර්මාණයක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. ස්තුතියි

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      ඉදිරියේදී ඔයාලට මුහුදු නිර්මාණ මුල ඉදල ම කරන හැටි වීඩියෝ එකකින් ගෙනෙනවා

  • @MallikaRajapaksha-g2s
    @MallikaRajapaksha-g2s 15 วันที่ผ่านมา +1

    මිස්. මෙි. බඩු. ගන්නෙ. කොහෙන්ද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  13 วันที่ผ่านมา

      මගේ chennal එකේ ඒ ගැන වීඩියෝ එකක් තියෙනවා chennal එක click කරලා play list click karala බලන්න❤️

  • @mbuugaming198
    @mbuugaming198 หลายเดือนก่อน

    මුහුදු නිර්මාණයක් කරනවද මිස්

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  หลายเดือนก่อน

      අනිවාර්යයෙන් මුහුදු නිර්මාණ වීඩියෝ ගොඩාක් එනවා. මුල ඉදලම සරලව කරන හැටි කියල දෙනව.දිගටම චැනල් එකත් එක්ක ඉන්න

  • @NethmiNethmiarunali
    @NethmiNethmiarunali 2 วันที่ผ่านมา +1

    මිස්ගේ ක්ලාස්
    තියනවනම් අපිව දැනුවත් කරන්න

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  วันที่ผ่านมา

      Videos balanna e gena danuwath karannam idiriyata👍

  • @ChmilaAriyarathna
    @ChmilaAriyarathna หลายเดือนก่อน

    Mis oya harima pahadeleiwea kiyala danawea pandant hadan wediya. Kiyala danna Thanks mis🎉❤

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  29 วันที่ผ่านมา

      Jewellery making lessons godak enawa dr,channel ekath ekka inna❤️

  • @SewwandiPriyangani-k2g
    @SewwandiPriyangani-k2g 8 วันที่ผ่านมา

    මිස්ගෙ ක්ලාස් තියනවද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  5 วันที่ผ่านมา

      මුහුදු නිර්මාණ කරනවා free you tube එකේ course එකේ, ඉදිරියට විස්තර දෙන්නම් ක්ලාස් ගැන ♥️

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 23 วันที่ผ่านมา

    දැන් ලංකාවේ epoxy resin kg 1 කීයයද හාඩ්නර් kg 1 ක් කීයයද

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  22 วันที่ผ่านมา

      රු40000-5000 අතර ගණන් වෙනවා

  • @badrakumari118
    @badrakumari118 29 วันที่ผ่านมา +1

    මොනවා වගේ බඩු තියෙන කඩවල් වලින් ද ගන්න පුළුවන්.. දන්නේ නැති නිසායි අහන්නේ. 😢😢😢

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  29 วันที่ผ่านมา +1

      Food city wala thiyenwa ganna wedi tikak,normal kama badu thoga ganna thiyena godak kadawal wala thiyenawa

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi 17 วันที่ผ่านมา +1

    Too many repetition. Speak clearly. Don't give many information together.

  • @AbilashiniRashikumarasinhe
    @AbilashiniRashikumarasinhe หลายเดือนก่อน

    Ane me badu samnyen ganne kohenda kiyanavada😂

    • @Booti1993
      @Booti1993 29 วันที่ผ่านมา

      Master coloures, pitakotuve thiyenawa dr

  • @nadeeshalalani2227
    @nadeeshalalani2227 20 วันที่ผ่านมา

    මට රෙසින් නිර්මාණයක් කරගන්න පුලුවන්ද ඔබට කියලා

    • @vihanmaxiddamalgoda
      @vihanmaxiddamalgoda  19 วันที่ผ่านมา

      Me tike mukuthma karanna time na dr,sorry.mama idiri videos walin wisthara kiyannam.godakma karanne direct shipping,ekai hode ❤️

    • @nadeeshalalani2227
      @nadeeshalalani2227 18 วันที่ผ่านมา

      It’s ok .❤️

  • @Tranquil-4n
    @Tranquil-4n หลายเดือนก่อน +1

    Mage chanel eka subcribe karan yandoo 😊

  • @lakmalijayamini
    @lakmalijayamini หลายเดือนก่อน +1

    ❤️