Hiru Wasantha Sanakeliya 2024 | Nestomalt හිරු වසන්ත සැණකෙළිය 2024 | 13th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • Nestomalt Hiru Wasantha Sanakeliya 2024 | Nestomalt හිරු වසන්ත සැණකෙළිය 2024 | Avurudu Programme | 13th April 2024
    සූර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2024
    Watch All Awurudu Programes - hiru.lk/25mjVY
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hiruthekkaavurudu #wasanthasenakeliya #avurudugames #hirutv #hirutvlk #hirutvdigital #hiruwasanthasenakeliya #hiruavuruduprogrammes #hiruthekkaavurudu #wasanthasenakeliya #avurudugames #sinhalaandtamilnewyear #avurudu #nestomalt
    සූර්ය සිංහලේ - හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු 2024
  • บันเทิง

ความคิดเห็น • 176

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 หลายเดือนก่อน +57

    ලන්දේ උකුල මත සින්දුවට සිත ඇදී ගියේ ජැක්සන් කලාකරුවාගේ අතීතයටයි...

  • @NS-vc5ls
    @NS-vc5ls หลายเดือนก่อน +44

    ජැක්සන් ඇන්තනි කලාකරුවා නැති අඩුව හොදටම දැනෙනවා 😢😢😢😢

    • @user-lh2pz2ve6l
      @user-lh2pz2ve6l หลายเดือนก่อน

      Ith Jackson dwasaka merenna epai

  • @nethumallawarachchi8067
    @nethumallawarachchi8067 หลายเดือนก่อน +43

    දිනිති ලස්සනට ඩාන්ස් කරා ❤️🌸✨️😍

    • @sasankasrimal4177
      @sasankasrimal4177 หลายเดือนก่อน

      සෙලීනයි දෙනෙතුයි යොහානියි ලස්සනට dance කරා 😊❤

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +15

    ජැක්සන් කලා කරුවා නැති පාඩුව පේනවා එතුමා නන්ට නිවන් සුව අත් වේවා 🙏🏾

  • @nishanthadanushka1543
    @nishanthadanushka1543 หลายเดือนก่อน +36

    නිලියෝ තමයි අවුරුදු ද්ටයි නත්තලටයි හැම රෙද්දටම ...ගෙන්වන්නේ...කන්න නැතුව අහිංසක ළමයි කොච්චර ඉන්නවද..ඔය වියදම් කරන සල්ලි ඒ දරුවන්ට දීපල්ලකෝ........

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u หลายเดือนก่อน +2

      Ow aka athta

    • @LokubalasuriyaSandhya
      @LokubalasuriyaSandhya หลายเดือนก่อน

      නළු නිලියෝ නැතිව වෙනසක් කරන්න කෙනෙක් නැති හැටි

  • @tharushidilshika8529
    @tharushidilshika8529 หลายเดือนก่อน +11

    අවුරුදු තරඟ වලට වඩා මේකේ තියෙන්නේ සින්දුයි නැටුම් එපා වෙනවා බලන්න ගියහම 😅

  • @disnadisna5303
    @disnadisna5303 หลายเดือนก่อน +4

    හරිම ලස්සන යි. හරිම සතුටුයි ❤❤❤❤❤

  • @srimaligunapala5048
    @srimaligunapala5048 หลายเดือนก่อน +12

    ලන්දෙ උකුල සින්දුව කියනකොට මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී මහතාව

  • @poornimafernando8517
    @poornimafernando8517 หลายเดือนก่อน +18

    💔ජැක්සන් ඇන්තනී

  • @user-xl6rw9eb2e
    @user-xl6rw9eb2e หลายเดือนก่อน +5

    Dini akkigeyi sangith ayyageyi dance eka thamai lassanama...❤❤

  • @rekhasureka6449
    @rekhasureka6449 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සනයි ආදරෙයි හැමෝටම බුදුසරණයි ♥️

  • @renukagamage3449
    @renukagamage3449 หลายเดือนก่อน +20

    Sangeeth dineti so beytefol❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊

  • @Mashii473
    @Mashii473 หลายเดือนก่อน +16

    සංගීත් අයියා දිනි ආදරෙයි ❤❤ ඉසුරු අයියා ආදරෙයි ❤❤❤ සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම🙏... අකිල අයියත් හිටියනම් තවත් ලස්සනයි 😔❤❤❤❤❤

  • @user-lw9en8bz5o
    @user-lw9en8bz5o หลายเดือนก่อน +23

    විනි ඉන්නදා බලන්න හාපු කට්ටිය මෙ කොනට❤

  • @appapp812
    @appapp812 หลายเดือนก่อน +18

    ජැක්සන් කලකරැවගේ ලොකු පුතා අකිල හිටියනමි තමයි මිට වැඩිය ලස්සන මෙි සිංදුවට

  • @IanRaphael-fk7fv
    @IanRaphael-fk7fv หลายเดือนก่อน +7

    Isuru ❤Tharaka lassanai❤❤❤❤

  • @sriyani846
    @sriyani846 หลายเดือนก่อน +5

    ගයාන් පූජනී හරිම ලස්සනයි

  • @chamilanishanthi3744
    @chamilanishanthi3744 หลายเดือนก่อน

    පට්ටයි

  • @kavindiwickramarathna465
    @kavindiwickramarathna465 หลายเดือนก่อน +8

    සිංදු නැතිවුණා නම් හොඳයි ❤

  • @HirushaChandimal
    @HirushaChandimal หลายเดือนก่อน +1

    සංගීත් දිනිති නර්තනය ගොඩක් ලස්සනයි.ගයන් පූජනි නර්තනයත් ලස්සනයි

  • @sithuminirajapaksha
    @sithuminirajapaksha หลายเดือนก่อน +10

    සoගීත් අයියා දිනී අක්කි නියමයි ❤ දිනි අක්කිගෙ ඩාන්ස් එක නියමයි ❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 หลายเดือนก่อน +1

    Kavi you look so beautiful ❤ love your singing ❤❤❤

  • @anushamanku1463
    @anushamanku1463 หลายเดือนก่อน +7

    atthatama lassanai..wedesa rataka enna apita mehema hari aluth aurudda samaranna edakada labadun heru tv ekata godak thanks suna aluth auruddak wewa...

  • @chandarane-uz9sl
    @chandarane-uz9sl หลายเดือนก่อน

    හැ මෝ ම ලස්සනයි ගොඩක් 💕💕👍💯

  • @machoprogram689
    @machoprogram689 หลายเดือนก่อน

    Thankyou hiru ❤❤❤

  • @chandimaperera8962
    @chandimaperera8962 หลายเดือนก่อน

    Dinesh you look so gorgeous ❤ love your singing ❤❤❤

  • @dilshanproductions12
    @dilshanproductions12 หลายเดือนก่อน +4

    තරින්දිගෙ නැටුම් අද ඉසුරු කොනක ඉදන් බලන් ඉන්නෙ 😁😁😁😁😁😁😁

  • @sue4742
    @sue4742 หลายเดือนก่อน +1

    නැටුම් ලස්සනයි ❤❤❤❤❤

  • @chandanipushpakumari7118
    @chandanipushpakumari7118 หลายเดือนก่อน +6

    යකෝ අවුරුදු උත්සවයෙ සින්දු දාන්න ඒපා....... බලන්නත් ඒපා වෙනවා

  • @padminiliyanage7945
    @padminiliyanage7945 หลายเดือนก่อน +5

    Sangeeth and Dino very beautiful

  • @kelumchaminda6607
    @kelumchaminda6607 หลายเดือนก่อน

    බෑන්ඩ් එකේ බැකින් මරු 🥁🥁🥁👌👌❤❤ ..

  • @dglove8296
    @dglove8296 หลายเดือนก่อน +6

    මොන මගුලක්ද යකෝ එක්කෝ තරග ටික පෙන්නන්න ඕනා එහෙම නැත්තම් සිංදුව පෙන්නන්න ඕනා . හිරුටත් අංගොඩ යන්න වෙයි වගේ ලගදීම.😂😂😂😅

  • @TharukaLiyanage-ok1kd
    @TharukaLiyanage-ok1kd หลายเดือนก่อน +2

    විනි සෙට් එකම හිටියනම් තමා මරු.කැමතිම සෙට් එක විනි.

  • @maniferry548
    @maniferry548 หลายเดือนก่อน +2

    Sudu manike lassanai natannawa ❤❤ Amanda jayarathna

  • @sujathat.s6869
    @sujathat.s6869 หลายเดือนก่อน +6

    කබ ඇදිම තමා නියමයි කොල්ලා ටික 👌👌👌👌

  • @YellowRose150
    @YellowRose150 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachiniparanagamage8413
    @sachiniparanagamage8413 หลายเดือนก่อน +3

    Isuru❤tharuka - best performance
    Thinithi❤️sangeeth - best dance couple
    Band 👎

  • @user-uq6tu3iy8u
    @user-uq6tu3iy8u หลายเดือนก่อน +1

    Hama dema nalu niliyanta ahinsak daruwan tikak aran me aurudu uthsawa karanawanam godak hodayi hiru TV

  • @lakshmialrahbi4885
    @lakshmialrahbi4885 หลายเดือนก่อน +1

    Lassanai godak ❤❤❤❤suba aluth aurudak wewaaa hemomatama

  • @Thaaru__
    @Thaaru__ หลายเดือนก่อน +93

    තොපිට පිස්සුඩ බං අවුරුදු දවසෙත් අවුරුදු උත්සවේ පෙන්නෙ නෑ සින්දූ කියන ඒවා දාන්නෙ එප වෙනො හිරු 😢

    • @sadusahan3051
      @sadusahan3051 หลายเดือนก่อน +2

      ඔවු බන්😅😅

    • @user-ko9ml7sf1k
      @user-ko9ml7sf1k หลายเดือนก่อน +3

      එක ඇත්ත😂

    • @Chamilewatahsala
      @Chamilewatahsala หลายเดือนก่อน +1

      ඒ එයාලගෙ හැටි නලු නිලියන්ට විතරයි අවුරුදු

    • @sandamiperera9444
      @sandamiperera9444 หลายเดือนก่อน

    • @user-ej5ne5yl5p
      @user-ej5ne5yl5p หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත තමා එක්කෝ සින්දුව පෙන්නන්න ඕනේ එක තරඟය පෙන්නන්න ඕනේ.නිවේදනය කරන. කාවිංග මෝඩ චුං විතර කිසිම වචනයක අර්ථයක් නෑ

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +2

    අඋරුදු සින්දුත් ඕනේ ඒකට ඇඊ බනින්නේ 🤔🤔

  • @DilshanPerera-ck1il
    @DilshanPerera-ck1il หลายเดือนก่อน +1

    මියුසිකල් ශෝ එකක් අස්සේ කවුද අවුරුදු තරග දාලා😢

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน +1

    so nice❤

  • @SSumedha
    @SSumedha หลายเดือนก่อน +5

    කාවිංග අක්කි නියමයි 🤓

  • @user-qo8ue8pk7u
    @user-qo8ue8pk7u หลายเดือนก่อน +15

    ව්නි ආපු නිසා බැලුවා

  • @koolhooho5439
    @koolhooho5439 หลายเดือนก่อน

    Kawiga.niyamai.misyou.rogersenavirathna👍🇸🇦❤❤❤❤❤❤

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b หลายเดือนก่อน

    Lassanay❤❤❤❤❤❤❤

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 หลายเดือนก่อน +1

    Sangeeth, dinithi akki lassanata netuwa, ❤❤❤

  • @sujithamarasinge7859
    @sujithamarasinge7859 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShashanManushka
    @ShashanManushka หลายเดือนก่อน +1

    😍

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 หลายเดือนก่อน

    hiru❤❤❤❤❤👌👌👌

  • @armusic_coversongsamiththa6589
    @armusic_coversongsamiththa6589 หลายเดือนก่อน +1

    💗

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 หลายเดือนก่อน

    අවුරුදු කාලෙට ගැලපෙන සිංදුව කියපල්ලාකෝ හිරු.....

  • @ChaminthiLaknima
    @ChaminthiLaknima หลายเดือนก่อน +1

    ❤❤

  • @user-jy5df7mf2q
    @user-jy5df7mf2q หลายเดือนก่อน +1

    KURULU.LASSANATA.NATUWA.NIYAMAI🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @samankumarakarasingha7327
    @samankumarakarasingha7327 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu หลายเดือนก่อน

    udarata pahatharata sabaragamu mix dance ekak eka maruuuuu

  • @jeevanirasika7247
    @jeevanirasika7247 หลายเดือนก่อน

    Supriya harima lassanai

  • @aloneboynew7877
    @aloneboynew7877 หลายเดือนก่อน +3

    1:32:00 vini production

    • @sukoyt2238
      @sukoyt2238 หลายเดือนก่อน +1

      Kuchi kawaganna one ewata hina yanna 😂

  • @user-nk2eu3tx8j
    @user-nk2eu3tx8j หลายเดือนก่อน +6

    Nalu niliyanta aurudu uthsawa tiyanawata wada watinawa duppat ahinsaka minisdu ekathu Karan eyalata thegi boga dunnanam.

    • @user-up7lw3xp7u
      @user-up7lw3xp7u หลายเดือนก่อน

      Aka athta tiyana ayata nati ayatai aurudu danna oni a ayaga udauvan..athakota tamai lassanai

  • @chamilaharshanipanapitiya8996
    @chamilaharshanipanapitiya8996 หลายเดือนก่อน

    🎉❤😊

  • @thilakalatha5452
    @thilakalatha5452 หลายเดือนก่อน

    ඔය සින්දුවෙ රෙකෝඩ් දැම්ම නම් මෙයිට වඩා ලස්සනයි.

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤Lang Lang daw ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ukkumenika7307
    @ukkumenika7307 หลายเดือนก่อน

    Jood mahathayai katharinui godaak lassana adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamirangika7928
    @chamirangika7928 หลายเดือนก่อน +2

    Sangeeth & Dinithi ❤❤❤❤

  • @surangamala7929
    @surangamala7929 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @danumigamage9346
    @danumigamage9346 หลายเดือนก่อน +2

    White lotus da me

  • @anomadesilva6712
    @anomadesilva6712 หลายเดือนก่อน

    😄🖐🙏🙏🙏

  • @anukshikalyani3288
    @anukshikalyani3288 หลายเดือนก่อน

    Appooo sauththuma aurudu uthsawayak

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 หลายเดือนก่อน +3

    Reverb❤❤❤
    මීළඟ හිරු මෙගා බ්ලාස්ට් වේදිකාවේ ❤️❤️❤️

    • @dishannethsara5196
      @dishannethsara5196 หลายเดือนก่อน +1

      paka thmaaaaaaa

    • @surangasanjeewa7799
      @surangasanjeewa7799 หลายเดือนก่อน

      @@dishannethsara5196 උඹ දන්න මගුල යකෝ...උඹළා හිතන් ඉන්නේ ලංකාවට තියෙන්නේ ෆ්ලෑස්බෑක් විතරයි කියලා. බලපං මුන්ගෙ බැකින් කොහොමද කියලා.

  • @NilminiSadamali-wl1eh
    @NilminiSadamali-wl1eh หลายเดือนก่อน +6

    Tharindi❤chatura

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 หลายเดือนก่อน +7

    දිනිති ලස්සනයි ❤❤❤

    • @mila_wick
      @mila_wick หลายเดือนก่อน

      පුද්ගලිකව මගෙ විශේෂ කැමැත්තක්වත් අකමැත්තක්වත් නෑ එයාට.හැබැයි එයාගෙ පම්පෝරිය වෙනයි.talent එක සහ beauti එක අතින් ගත්තම වෙනම level එකක ඉන්නෙ එයා

  • @navodininavodini4754
    @navodininavodini4754 หลายเดือนก่อน +1

    Hame Chanel ekeme lasseneteme hitiye Nilanthi Dias

  • @sue4742
    @sue4742 หลายเดือนก่อน +1

    නවිදි නැටුම practice අවෙ නැද්ද 😂

  • @GayaniKaushalya-ht5jq
    @GayaniKaushalya-ht5jq หลายเดือนก่อน +1

    නිරේශ් බෙනා මමා❤

    • @anju8221
      @anju8221 หลายเดือนก่อน +1

      Ko Hasaral 🤔

  • @hc_videos
    @hc_videos หลายเดือนก่อน +8

    මෙවරත් reverb🫶❤️

    • @nalikafernando4188
      @nalikafernando4188 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sldewwa1425
    @sldewwa1425 หลายเดือนก่อน +1

    1:00:44 Fill t 😂😂😂👍

  • @cookingstyle1529
    @cookingstyle1529 หลายเดือนก่อน

    Ape kala karu matak wenawa me welawe oba inna tenakin bala satu wenna apa atarata yali obe ruwenma ipadewa

  • @dananjayadimesha8006
    @dananjayadimesha8006 หลายเดือนก่อน

    Reveb super

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 หลายเดือนก่อน +2

    Sngith diniti 👌👌👌👌👌😍😍😍😍❤️❤️❤️

  • @user-sh4cu6fm2l
    @user-sh4cu6fm2l หลายเดือนก่อน

    සචින් චතුරංග නැද්ද මේ program එකේ 🥺

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd หลายเดือนก่อน

    නලුනිලියන්ට අවුරැදු කාලේ ඇති තරන් විවා නෙස්ටමෝල්ටි තියෙනවා බොන්න... ඇයි හමිබවෙන තරමක් තැගි හමිබවුනේ ඒවානේ

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe หลายเดือนก่อน +1

    Aiyoo me Gayan ගුණවර්ධන konde kapala nisa adura ganna wepa giya.mulinma eyawa mn dekke gayaka Dumal wage

  • @hirushimadushani6211
    @hirushimadushani6211 หลายเดือนก่อน

    Aurudu uthsawet wediy musicl ek. Ml vikryak

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7li หลายเดือนก่อน

    Ayyo.hina.yanna..monada.me..

  • @user-vc3np6xr4l
    @user-vc3np6xr4l หลายเดือนก่อน

    Godak.lassanaikawigahiru.pana

  • @nisansaladilshani-yx7zu
    @nisansaladilshani-yx7zu หลายเดือนก่อน

    jacksonanthoney hitiyanm.mata meke mulinma sinduwa aheddi eyaawa matak una.eyage puthalawath gennuwanm

  • @manidunimsara2715
    @manidunimsara2715 หลายเดือนก่อน

    මොනාද බන් ඕකෙ බලන්න තිබ්බෙ සින්දු විතරයි 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-yi5ym6ci3r
    @user-yi5ym6ci3r หลายเดือนก่อน

    Sfriya degatama osariya adenna godak lassanai

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c หลายเดือนก่อน

    නිලවීර වගේ. පට්ට නළුවෙක් බං

  • @CRICK9292
    @CRICK9292 หลายเดือนก่อน +1

    Reverb Artist Backing ❤

  • @user-uw6kx2fe2h
    @user-uw6kx2fe2h หลายเดือนก่อน +1

    Aurudu sindu kiyapallako.

  • @AdeeshaAnuhas-ye5rg
    @AdeeshaAnuhas-ye5rg หลายเดือนก่อน +1

    Amanda jayarathna😘

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n หลายเดือนก่อน +1

    උදාර පේන්න නැහැනෙ 😮

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +1

    ජැක්සන් කලා කරුවා වෙනුවට අකිල හිටියා නම් හොදයි 😂😂

  • @user-hc6ys3tj4v
    @user-hc6ys3tj4v หลายเดือนก่อน +1

    Sinduyi natunui vitharai aurudu uthsawayak dakala nathi eun sanvidanaya karalathiyenne😂😂

  • @official8119
    @official8119 หลายเดือนก่อน +1

    මේක අවුරුදු උත්සවයක් ද සංගීත ප්‍රසංගයක් ද 😮

  • @dilshanproductions12
    @dilshanproductions12 หลายเดือนก่อน

    Ahe set ekak sindu kiynwa taniyen aparade ahanna kawrut na

  • @samithweerarathna4776
    @samithweerarathna4776 หลายเดือนก่อน

    Musical එකක්ද උත්තො 😂😂😂මේ