🔴surf excel සමඟ දෙරණ මඩේ අවුරුද්ද | surf excel Derana Made Auwrudda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • 🔴 Find Ada Derana 24 promos, full episode of programmes, highlights, previews, clips, documentary and digital exclusives here.
    » Subscribe for More: bit.ly/2tErlNi
    ADA DERANA 24 ON SOCIAL:
    » Facebook: / adaderana24
    » Instagram: / adaderana_24
    » X: / adaderana_24
    » Threads: www.threads.net/@adaderana_24
    » TikTok: / adaderana_24
    » WhatsApp Channel: whatsapp.com/channel/0029VaGH...
    » Telegram Channel: t.me/AdaDerana_24
    » IG Channel: ig.me/j/AbY4MOP9IQ9LzWAh
    » Activate Ada Derana Alerts on your mobile: goo.gl/lnsVyc
    #adaderana24 #srilanka #2024

ความคิดเห็น • 55

  • @pereraperera2100
    @pereraperera2100 หลายเดือนก่อน +14

    සුපිරි වැඩක් නලු නිලි හාල් එවුන් ෆෝම් කරනවට වඩා.දෙරණ අගය කරමි ❤❤❤❤

  • @manakathusara1521
    @manakathusara1521 หลายเดือนก่อน +8

    ඇත්තටම හොද දෙයක් අහිංසක මිනිස්සු පුංචි ළමයි ගොඩක් සතුටු උනා ගොඩක් පිං හොද වැඩක්අහිංසක මිනිස්සුන් ගේ මුණු වල තිබුණු ඒ අහිංසක සතුටින් හිනාවක් දුන්නට ඔයාලා බොහොම ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼මම මේ අවුරුද්දේ දැකපු ලස්සනම ප්‍රෝග්‍රෑම් ඒක ♥️♥️♥️♥️ හදවතටම දැනුනාක්‌ කවදාවත් දැකලා නැ හැබැයි එගේල්ලෝ එක්ක ඉන්නවා වගේ දැනුනා 🥹🥹🥹🥹

  • @sanjurash1912
    @sanjurash1912 หลายเดือนก่อน +11

    මේ අවුරුද්දෙ බලපු හොඳම අවුරුදු උත්සවය 👍👍👍

  • @chathurichathuri2291
    @chathurichathuri2291 หลายเดือนก่อน +8

    දෙරණ ගොඩක් පිං ගමට අවුරුදු ගෙනියව්වට ගොඩක් සතුටින් බැලුවා පිට රට ඉන්න අපිව ගමක ටික වෙලාවක ජිවත් කරාට පිං තෙරුවන් පිහිටයි 🙏

  • @user-ps3sk7zu9r
    @user-ps3sk7zu9r หลายเดือนก่อน +11

    ඔන්න දේරන ලස්සන වැඩක් කරලා නියමයි දෙරන❤❤❤

  • @kumarimalkaweerasingha144
    @kumarimalkaweerasingha144 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටිනවා. ගමකට ගිහින් ගමේ අය එක්ක ලස්සනට අවුරුදු උත්සවයක් කරනවා. ❤❤

  • @hotelmeemure7109
    @hotelmeemure7109 หลายเดือนก่อน +3

    ජිවිතේ දැකපු ලස්සනම අවුරුදු උත්සවය ❤️ අපේ දේ රැගෙන අලුත් දෙ අරගෙන 👊 ලබන අවුරුද්දේ අපේ ගමේ.💪

  • @user-yw1lh1jq4x
    @user-yw1lh1jq4x หลายเดือนก่อน +1

    මම බලපු හොදම අවුරුදු උත්සවය මෙක තමයි හරිම ලස්සනයි ❤❤❤

  • @kkk-xx7ds
    @kkk-xx7ds หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .okkama kattiya ලස්සනට තරග කරා.

  • @shiyanidedu7690
    @shiyanidedu7690 หลายเดือนก่อน +4

    අනෙ මගේ ගම අාදරෙයි වෙල්ලත රට ඉදිියත් ගම දකිනකොට දැනෙන සතුට දුක මගේ ගමෙ අපේ මිනිසුන් අාදරෙයි 🌎❤

  • @chachachandra8395
    @chachachandra8395 หลายเดือนก่อน +3

    දැක්ක..ලස්සනම.අවුරැදු.උත්සවය

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 หลายเดือนก่อน +1

    අනේ ඒක නම් හරිම ශෝක්... අලුත්ම දෙයක්

  • @antonfernando3568
    @antonfernando3568 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි surf excell... නළු නිළියන් ge විශේෂ අවුරුදු උත්සවයක් තියන්නෙ නැතුව අහිංසක දුප්පත් අහිංසක මිනිස්සු එක්ක්ක අවුරුදු තිබ්බා එකට හද්වතින් සතුටු ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 surf excell.... oyalata වැඩියෙන් ලැබේවා ආදායම් ක්🎉❤🎉

  • @dilhanisagarika6593
    @dilhanisagarika6593 หลายเดือนก่อน +1

    ඇත්තටම අගේ කරන්නම ඕනා හරිම ලස්සනයි නළුනිලියෝ එක්ක කරනවට වඩා.ගමක් සතුට කරන එක

  • @idurasansmika
    @idurasansmika หลายเดือนก่อน +3

    Ape gameth thibuna mehema අවුරුදු උත්සවයක් harima shok😂😂😂

  • @user-ek5gj9pz5c
    @user-ek5gj9pz5c หลายเดือนก่อน +3

    දෙරනෙන්.කරපු.සුපිරිම.අවුරැදු.උත්සවය

  • @sasikanamal5245
    @sasikanamal5245 หลายเดือนก่อน

    Surf excel වලට ප්‍රචාරණය අනවශ්‍යයි 👌🥰👏

  • @shirleyauwardt5341
    @shirleyauwardt5341 หลายเดือนก่อน +3

    Deranata godak pen may vagae ainsaka menissunva genalla santosa karanavata sali teyana ayava genalla karanavata vada

  • @priyadarshanitilina5809
    @priyadarshanitilina5809 หลายเดือนก่อน +3

    Harma ලස්සනයි maka tiannae මගේ ගමේ මගේ ගවල් ගාව ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @Mashii473
    @Mashii473 หลายเดือนก่อน

    මෙකනම් අලුත්ම අද්දැකීමක් පැණි බඹරෙ තමයි ආතල්ම 😅❤❤❤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඉවර වෙනකන් හිනා යනව ❤❤

  • @priyadarshanitilina5809
    @priyadarshanitilina5809 หลายเดือนก่อน +2

    මගේ ගමේ මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 หลายเดือนก่อน

    මරු මරු 👍❤️

  • @komarkomar8497
    @komarkomar8497 หลายเดือนก่อน

    බුදු සරණයි හරිම ලස්සනයි

  • @Kuwait-bh1lt
    @Kuwait-bh1lt หลายเดือนก่อน

    Harima lassanai aurudu utsawe me niwedakayata godak kamathi mama harima hodai

  • @pathumperamunaarachchi
    @pathumperamunaarachchi หลายเดือนก่อน

    ❤ godak lassanai. supir.....i❤ ape game karapu lassanama wedak, ❤❤❤❤❤❤❤

  • @dahampasala4734
    @dahampasala4734 หลายเดือนก่อน +2

    👍❤🇱🇰

  • @SamKumara-yx4cz
    @SamKumara-yx4cz หลายเดือนก่อน

    Great I not see like that my life great miss home

  • @user-ei2jj3bk2h
    @user-ei2jj3bk2h หลายเดือนก่อน

    Aththatama deranata thanks ape gamata awata

  • @chitharaangani790
    @chitharaangani790 หลายเดือนก่อน +1

    Me aurdde dakapu lassanama aurudu uthdawaya gamakata giyata deranata pin

  • @dismimaheshika3770
    @dismimaheshika3770 หลายเดือนก่อน

    එදා දෙරණ රේඩ්‍එකපටන්ගනිද්දිත් මෙතක්කල්මමඔබ සම්ගයිසුපිරිවැඩක්

  • @user-up7lw3xp7u
    @user-up7lw3xp7u หลายเดือนก่อน

    Ahinshaka manussayo gana hitana darana..❤❤❤

  • @user-py5vy4nt4f
    @user-py5vy4nt4f หลายเดือนก่อน +1

    ❤❤ 👍😘😍

  • @wema4141
    @wema4141 หลายเดือนก่อน

    මෙි.අවුරැද්දේ.හොදම.අවුරැද්දු.උස්සවය.මෙිකයි.බුදුසරනයි.දෙරනට.සහභාගි.උන.හැමදානාට.බුදුසරනයි.ලබන.වසරෙත්.බලාපොරොත්තු.වෙනවා

  • @nandananda3503
    @nandananda3503 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilakasun7058
    @amilakasun7058 หลายเดือนก่อน

    Me sare balapu super awurudu uthsawe.❤❤🎉🙏👍🤙

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 หลายเดือนก่อน +3

    👍💞🌹💞🌹👌

  • @SunathiS
    @SunathiS หลายเดือนก่อน

    Woooow❤😅😅

  • @chandraniMalkanthi-uv8ej
    @chandraniMalkanthi-uv8ej หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ConfusedBlackberries-ne2oj
    @ConfusedBlackberries-ne2oj หลายเดือนก่อน

    Ahinsaka minisun sathuthu kirima gahanawa tank

  • @dhhz2882
    @dhhz2882 หลายเดือนก่อน

    Balapu hodama aurudda niyamzi

  • @chamilmaduchamileranga2203
    @chamilmaduchamileranga2203 หลายเดือนก่อน

    🌹🌹🌹🌹

  • @Sududimuthu
    @Sududimuthu หลายเดือนก่อน

  • @thilinamadushan8665
    @thilinamadushan8665 หลายเดือนก่อน

    Amezing ...❤❤❤❤❤

  • @AnulaAnula-ks9yk
    @AnulaAnula-ks9yk หลายเดือนก่อน

    අනෙහරිමසතුටුයි,රටයිදලබලන්නෙ

  • @user-yw1lh1jq4x
    @user-yw1lh1jq4x หลายเดือนก่อน

    නලු නිලියෝ සතුටු කරනවාට වඩා හරිම හොදයි ❤❤❤

  • @user-wp6ol2hp8q
    @user-wp6ol2hp8q หลายเดือนก่อน

    Pani bbabare maru

  • @user-ms9lc9nv2r
    @user-ms9lc9nv2r หลายเดือนก่อน

    A game ayata mathaka itina awrudu uthsawayak

  • @nandananda3503
    @nandananda3503 หลายเดือนก่อน

    Hel senhal auruduggamat

  • @ConfusedBlackberries-ne2oj
    @ConfusedBlackberries-ne2oj หลายเดือนก่อน

    Hall kali foom karanawata wadiya

  • @upathissagamage2573
    @upathissagamage2573 หลายเดือนก่อน

    🤣🤣🥰

  • @susanthasampath8055
    @susanthasampath8055 หลายเดือนก่อน

    බොරු වැඩ කෙහෙල්මල් සිංහල අවුරුදු

    • @user-op5lj3kj5y
      @user-op5lj3kj5y หลายเดือนก่อน

      ඇයි ඔය මහත්තයා නපුන්සකද