You are an excellent singer .your voice remind me great Amaradewa .you have a wonderful future .sing more songs on society ,country ,Buddhism ,people .Theruwan saranai dear son
Suneera Excellent presentation..i am proud of your choice too .when you select a song to sing continue the same manner.. definitely you will become a famous singer. I wish you a bright future and a happy and peaceful life.i love you son.i am a great grand mother.not a just grand mother who still have the same feelings as a young mother.God bless you
කණට ඉතා මිහිරි හද ගැඹුරට දැනෙන භාවනාවක් වන් කටහඬ කි.දිගුකල් දිනේවා..ඔවැනි නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා.❤️
Harima අර්ථවත් lassana sindu...good luck malliyo ❤❤❤❤❤❤❤❤
❤️....මට අහමිබෙන් අහන්න ලැබුනේ....ඔයාගේ සිංදු ටික...හරිම ලස්සනයි අර්ථවත් ....
❤❤❤ wow beautiful song
ලස්සනයි ගොඩක් කි පාරක් ඇහැව්වද මතක නෑ බවනාවක් වගේ
Harima lassanai. Kalekin ahapu layanvita katahadak. Hadawatinma subapatum. Teruwan Saranai. ❤❤❤
හරිම ලස්සන සින්දු ටික සුභ අනාගතයක් මල්ලි ඔයාට
ලස්සනයි මල්ලි ,සුබ අනාගතයක් වේවා ❤❤
ඇත්තටම අදයි අහන්න ලැබුණේ හරිම අගෙයි පුදුම මිහිරක් ,,, දිනෙන් දින ජය මාවතේ දොරගුළු ඇරේවා පුතා ඔයාට ලස්සන අනාගතයක් 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
😊😊😊😊😊😊😊😊😅😊😊😅😊😅😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😊😅😊
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුණු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි❤❤❤❤
හරිම ලස්සන හඩක්.සුබ පතුම්
හර්ෂණ දිසානායක ට පස්සේ නව පරපුර නියෝජනය කරමින් තවත් සොඳුරු ගායකයෙක් ඉන්නවා . අනේ ගයන්න ඔය විදියටම. සුමීර ඔබට සුබ පැතුම් දිගු ගමනකට.......!
කොපමණ වාරයක් ඇසුවාදැයි මට ගණන් කර ගත නොහැක ඒ තරමට මේ සින්දු මිහිරි ඔබේ කටහඬ භාවනාවක් වගේ
කියන්න වචන නැති තරම් .ලස්සනම ලස්සනයි 🌹❤️
මං ආසම ගීතය තමයි "නෙලාගැනුමට නොහැකිවූවද"
අපේ ජීවිතවලට ඉතාමත්ම සමීප ,හරිම සංවේදනීය හැඟුම් බරයි .
ඔය හඬට මම හරිම ආසයි. ඔයාට ඉතාමත්ම හොඳ අනාගතයක් පතනවා ❤
❤
මා හද දිනූ ලන්සා... හරි ලස්සනයි... ගුඩ් ලක් ❤❤❤❤
ලස්සන ගීත ගැයුමක්
සුබ පැතුම්
Ahan inna asama hadak...තෙරුවන් සරණයි...❤️❤️
Hmmmm
You are an excellent singer .your voice remind me great Amaradewa .you have a wonderful future .sing more songs on society ,country ,Buddhism ,people .Theruwan saranai dear son
අමරදේව ගුරුතුමන් අමතකවෙන්නෑ කවදාවත්
මේ සින්දු ටික භාවනාවක්...
Wow beautiful song very good ..good luck ❤❤❤❤❤❤
❤ හරි ලස්සනයි
🎉❤ very nice putha congratulations
Niyamai me sindu tika nam.mawa athithayata gena giya.man kohama midennada ae athithayen.
Suneera Sumanga your voice like meditation so beautiful I can listen to your song all day long ❤
ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි
මේ මගේ ප්‍රියතම කටහඩ...සුනීරගේ හැම ගීතයක්ම අහං ඉන්න පුලුවන් එවා...ඒ හැම ගීතයක්ම ආදරෙන් අහං ඉන්න පුලුවන් 💜️💜️💜️💜️ගොඩක් උන් ඉල්ලන්නේ ටින් බෙලෙක්ක ගාන්ටාර හඩවල්..ඒ ඉල්ලන දේවල් දෙන්න fm සූදානම්..
මේවගේ හිත නිවන තරුවක හීනී ආලෝකෙට කැමති ගොඩක් උන් අතරින් ටික දෙනෙක්...(ඉරෝශි)
ආදරේ මිහිරියි.....❤❤❤❤❤
ලබැදි සිත් හමූඋන.....
වෙන් වූවක් නැති...
ප්‍රේමය
Suneera Excellent presentation..i am proud of your choice too
.when you select a song to sing continue the same manner.. definitely you will become a famous singer. I wish you a bright future and a happy and peaceful life.i love you son.i am a great grand mother.not a just grand mother who still have the same feelings as a young mother.God bless you
හරි ම ලස්සනයි බුදුසරණයි
Lassanai malli....oyata matakada akka kiwa oyage play list ekak thibunanam hodai kiyala.....
හරිම ලස්සනයි ...💞
ලස්සන කටහඬක් 👍
ඉතාමත් ලස්සන ගී එකතුවක් ඒ ලස්සනට ගලපගන්න මට වචන නෑ
මන්දස්මිනී....හරිම මිහිරියි
Really nice collection. But the new version of සන්තාන සුසුම් is not good for me.... I really like the old version of it....
සුබ පැතුම්,
නෙලා ගැනුමට නොහැකි වූවද
අත් හැරීමත් නොවෙයී ප්‍රේමය
බලා දුර හිද..කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය.....💔💔💔💔💔💔💔💔
භාවනාවක්❤
Sunera sumanga obe hada ange bawaniyai....❤️🌹👏😃
❤❤❤😮
Suba pathum❤❤
Me sumihiri gayanayata ❤❤❤❤❤
Wow beautiful song beautiful
I stumbled upon your voice, and it's truly beautiful! I look forward to hearing more from you.
Mekanam bawanawak. Mage asama gayakaya😊❤
math mata kawadath asama gayak idala nee mokadda danne hethuwa pissuwen wagee ahanawa meyage sindu 😢
Adarei 😢
සුබ පැතුම් ඔබට
Tnx dear..😍😘
සුනීර සුමංග 💖
Oyage katahada amaradewa sir ge wage Malli mata denenne hemburui mihiri hageembarai
භාවනාව ක්
Super ❤❤❤❤🎉🎉🎉🎉 bs
Godak lassanai ......❤️🌹
Harima lassani putha Tharuwan sarani
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ
❤😂🎉😊
Nindak noena reyaka ahan innakota hithata senasillak me bawanawa
🏆💐❤️🎧
Nice voice
❤🎉Sampath
Suneera sumanga kiyanne hadak newe hitha niwana weenawak
ma dutu thani tharuwa nubai
Mage tharu sihine.....awidimu aye ..e diga heene....
hithata loku sahanayak
ඔයා පෙරදෙනියේ campus eke sing karanedha?
❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමියන් ගී පද රචනය කර තිබුණු ගීතය කුමක්ද?
පියගැටපෙලෙන්
අනිවාරෙන්ම ❤️
❤
Saththai oya hada bawanawak
ස්තුතියි ..😍😍❤️🤗....
❤️❤️❤️
❤❤❤❤👍👍👍👍
❤️❤️❤️
Bhawanawak.
❤️🫂
🌹🌹🌹🌹🌹🌹🌹♥️❤️
❤️
ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤️❤️❤️
❤❤