කඨිනය පිලිබඳව ගිහි පින්වතුන් විසින් දැන ගත යුතු සියලුම කරුණු | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #දේශණා_අංක_35
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - www.facebook.c...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 81

  • @kamarypop65
    @kamarypop65 2 วันที่ผ่านมา +1

    බොහොම පිං මෙතෙක් දැනුවත් නොවුන දේ පහදා දුන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🙏නමෝ බුධ්ධාය සාධු සාධු සාධු

  • @sameeraprasaju4964
    @sameeraprasaju4964 4 ปีที่แล้ว +31

    වස් ආරාදනාවේ සිටම කලයුතු චාරිත්‍ර සිරිත් විරිත් දැක්වෙන video එකක් පලකරනවනම් ගොඩක් වටිනව.තෙරුවන් සරණයි

    • @dineshadamayanthi455
      @dineshadamayanthi455 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. ස්වාමින් වහන්ස. බොහොමත්ම පින්

  • @shanthigamage5952
    @shanthigamage5952 3 ปีที่แล้ว +12

    ගරු ස්වාමීන්වහන්සේට ධර්මය දේශනා කිරීමට ශක්තිය ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 ปีที่แล้ว +5

    අපට ඉතාමත් වටිනා දහම් කරුණු කියාදිම පිළිබඳව පින්සිදු වේවා .

  • @D.hamma5670
    @D.hamma5670 3 ปีที่แล้ว +6

    ඉතාමත්ම වැදගත් පණිවිඩයක් ස්වාමින් වහන්ස ..සම්පූර්ණ දේශනාවම ශ්‍රවණය කලා.තෙරුවන් සරණයි !! 🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ත්‍රිපිටකය පොත් වහන්සේලා 57 මං පූජා කළා කථින පිංකමක් සමගම ඒ ආනිසංස ගැනත් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ හැකිනම් මැනවි අපේ ස්වාමීන් වහන්ස බොහොම පිං බොහෝ දේ අප දැනුවත් කරනව ඒ පිනම ඔබ වහන්සේටත් උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @shenuonaya798
    @shenuonaya798 3 ปีที่แล้ว +20

    අවසරයි අපෙ හාමුදුරුවනේ.. 🙏🙏🙏 කඨින පිංකම නිවැරදිව කරන්නේ කොහොමද, එහි ආනිසංස හා එයට දායක විය යුතු ආකාරය පිළිබඳ වීඩියෝ එකක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.. 🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +2

    කඨින පිංකම ගැන නොදන්නා කරුණු රැසක් අවබෝධ කර දුන් ඔබවහන්සේට නිවන් මග පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +3

    බොහොම පින් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස . පින්කම් කරාට ඒ පිළිබඳ සම්පූර්ණ දැනුවත් වීම් අප ලබල නෑ. ලබා දෙන ධර්ම දැනුමට ඔබ වහන්සේට ගොඩක් පින්. ඒ සියලු කුසල් ඔබ වහන්සේට උතුම් නිවන ශාක්ෂාත් කරගැනීම පිණිස ම සුඛ පාරමිතාවක් වේවා!!!
    🙏🙏🙏

  • @anulaherath3001
    @anulaherath3001 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .

  • @umedaa9294
    @umedaa9294 3 ปีที่แล้ว +4

    කඨින චීවර පූජාව ගැන දැනුමක් ලැබුනා. තෙරුවන් සරණයි...!! අපෙ හාමුදුරුවනේ..🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara5227 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට බොහෝමත්ම පින් කුසල් හේතු වෙනවා ,,,,,,,බොදු ජනයාට නියම අවබෝධය ලබාදීම ඉතා වැදගත්.................උතුම් වූ චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ සැප සහගත ප්‍රතිපදාවකින් අවබෝධ වීම පිනිසම මේ උතුම් පින් කුසල් හේතු වේවා තුනුරුවන්ට භාරයි චිරo ජයතු නා හිමියනි .........

  • @kusumltr2034
    @kusumltr2034 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට අනන්ත පින් අනුමෝදන් වේවා !සරලවම පැහැදිලි උනා.🙏🙏🙏🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @chandraabegoda2018
    @chandraabegoda2018 5 ปีที่แล้ว +3

    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන්සරනයයි ! ඔබ වහන්සේට බෙහෙවින්ම පින් අත්වේවා !

  • @manushiprathiba5271
    @manushiprathiba5271 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranipriyankara9079
    @indranipriyankara9079 3 ปีที่แล้ว +2

    Mamath katinayak karanawa oba wahansege mema danueath kirima bohoma watinawa Theruwan Sarani

  • @sraatnike170
    @sraatnike170 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු තෙරුවන්සරණයි

  • @a.gchamarakumara9133
    @a.gchamarakumara9133 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    හොද ට තේරුම්ගන්න පුලුවන් වුණා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว

    Pin.අනුමෝදන් ..වේවා ..sadu sadu sadu 🙏🙏🙏🙏❤❤❤

  • @pathirageperera9990
    @pathirageperera9990 ปีที่แล้ว

    සාදු!සාදු!සාදු!

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +4

    සාධ🙏සාධු 🙏සාධු !!!🙏

  • @vajirachandanie5029
    @vajirachandanie5029 3 ปีที่แล้ว +3

    Sadu Sadu sadu🙏💐🙏

  • @mysalestv8851
    @mysalestv8851 4 ปีที่แล้ว +2

    Mage daham pipasaya niwana oba wahanseta mage namaskaraya wewa

  • @shiromipremarathna3164
    @shiromipremarathna3164 2 ปีที่แล้ว

    Teruwan sarani oba whanse ta 🙏🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @darshikumari3836
    @darshikumari3836 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි..! අපේ හාමුදුරුවනේ

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว

    Pinwath Buddha Puththrayan wahanseta Niduk neeroogi chira jeewanaya labewa..!
    Saadu Saadu Saadu Saadu
    Sirasa nama bathi sithin Namaskara karami
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa.!!!

  • @devikafernando2651
    @devikafernando2651 3 หลายเดือนก่อน

    Namo budhaya 🙏
    Suwamin wahanseta mage namas karaya wewa.
    Me aurudde ape karinaya .2024 .7.20 api yanawa was aradanawata.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว +1

    ගරු ස්වාමීන්වහන්ස මම 2022 කඨිනපිංකම බාර අරං තියනවා.මට ඒ මහගු පිංකමට පෙර සූදානම පිලිබදව දැනුමක් ලබා දුන මැනවි.

    • @ajanthabandara7958
      @ajanthabandara7958 2 ปีที่แล้ว +1

      කඨනපිංකම පටන්ගත්තාද? මමත් උදව්කරන්නද?

    • @achalamadawaththa2486
      @achalamadawaththa2486 2 ปีที่แล้ว

      මේ ඇසල පෝයට වැසි සලුව පූජා කලා..මේ වෙලාවෙත් හවස මල් පූජාවට පන්සල් ඇවිදිං ඉන්නේ..පිං කුසල් තකා කැමතිනම් උදව් කරන්න.

  • @maheshsudarshana5369
    @maheshsudarshana5369 4 ปีที่แล้ว +1

    theruwan saranaei oba vahanseta .

  • @nayanashyamali3816
    @nayanashyamali3816 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ 23 වසරේ අපේ ගෙදර කඨින පින්කම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ 🙏🙏

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !

  • @Lolitha76
    @Lolitha76 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස, අට මහා කුසල් සඳහන් වන ස්ථානය ත්‍රිපිටකයෙන් අනුකම්පාවෙන් පෙන්වා දීමට හැකියාවක් තිබේ ද?

  • @ashokaashoka5999
    @ashokaashoka5999 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @nilminiarunamali2695
    @nilminiarunamali2695 3 ปีที่แล้ว +2

    Oba whanseta bohoma pin katinaya gena denuwath kalata

  • @nuwansampath4608
    @nuwansampath4608 2 ปีที่แล้ว

    Samiduni..mata katinayak karanna avasthavak laba ganna puluvanda. Oba vahanselage aranye.theruvan saranai swamini

  • @deepikadeepi1689
    @deepikadeepi1689 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage8207 3 ปีที่แล้ว +2

    Saadhu! Saadhu! Saadhu!🌸❤🙇

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @indrajayasuriya4243
    @indrajayasuriya4243 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @SeatSeatsss
    @SeatSeatsss 2 หลายเดือนก่อน

    Pinwat swamin wahanseta mage namskaraya

  • @prasadjayathilaka2086
    @prasadjayathilaka2086 3 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🌺🌺🌸🏵️🌺🙏🙏

  • @sathsilubandara2544
    @sathsilubandara2544 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ , නාගිතාපදානය කියන්නෙ මොකේටද?

  • @sachijayawardane2224
    @sachijayawardane2224 4 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว

    Saadu Saadu Saadu 🙏🙏🙏

  • @anurapathirana8917
    @anurapathirana8917 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස අපේ ගමේ කටින බාරගත්ත අපේ නිවසින් වස් වෙසූ හාමුදුරුවන් අපට කීවා උන් වහන්සේ ගෙන් සිඋර ගන්න කියලා... අපි කෙමති උනේ නෙහැ.. පන්සල අයති ලොකු හාමුදුරුවන් ට කිවම උන් වහන්සේ ත් කීවා පන්සලේ හාමුදුරුවන් ගෙන් එක ගන්න කියලා... අපි එයට එකග නොවී වස්ත්‍රයක් රෙගෙන විත් පුජා කලා .. අනික වස් වෙසූ හාමුදුරුවන පාන්දර 2 අපේ නිවසට වෙඩිය ආශිර් වාද කරන්න කියලා එය වෙරදී නේද ස්වාමින් වහන්ස... මම එයටත් සහබාගි නොවී.... හාමුදුරුවන ආපසු වෙඩිය ට පසුව මහත් ගව්රවය න් පන්සල වෙත රෙගෙන ගොස් මහා සංගාය ට පුජා කලා... 🌹🌹

  • @reginadesilva8152
    @reginadesilva8152 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස බාග්‍යවතුන් වහන්සේ මේ කටින පින්කම් ගැන දේසනා කර තිබේද වර්තමානයේ කරන මේ කටින පින්කම් කරන ආකාරය බුද්ද දේසනා හා සැසදේදැය් දැනගනු කැමැත්තෙමි

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 2 ปีที่แล้ว

    🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼

  • @amaraairangani374
    @amaraairangani374 3 ปีที่แล้ว +1

    Sadu

  • @veenakamayadunne2405
    @veenakamayadunne2405 3 ปีที่แล้ว

    Sadhu. Sadhu. Theruwan saranai

  • @isharasewwandi
    @isharasewwandi 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @mahargasithumini1581
    @mahargasithumini1581 4 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @stelaedirisinghe3252
    @stelaedirisinghe3252 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisithkalhara6285
    @sisithkalhara6285 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @TheravadaBuddhistSociety
    @TheravadaBuddhistSociety 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mahagama..4018
    @mahagama..4018 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha6933 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thimiraranjeewadewage2634
    @thimiraranjeewadewage2634 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Erandi2050
    @Erandi2050 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anushkadias5643
    @anushkadias5643 5 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sajithmasusanka6558
    @sajithmasusanka6558 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @zeta_mirror1
    @zeta_mirror1 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shalikaedirisinghe2466
    @shalikaedirisinghe2466 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pubudumadusanka
    @pubudumadusanka 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @prabodhaweeravansha8131
    @prabodhaweeravansha8131 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    🙏🙏