ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏🙏🙏මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,ස්වභාව ධර්මය දඬුවම් දෙනබව දැනගෙන හිටියත් මේ තරම් ම ගැඔුරට ඒවා ගැන හිතට ගන්න හුරු වුනේ ඔබ වහන්සේ ගේ දේශනා නිසාමයි.පතන බෝධියෙන්ම වහ වහා උතුම් නිවනින් සැනසෙත්වා.
මාරම වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස..සාදුු..සාදුු..සාදුු..🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ...🙏🌼
උත්තමයන් වහන්සේට දීඝායු වේවා
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේ මට නම් දැනෙනවා මොනවාහරි මාර්ගපලයක් ලබලමයි අනේ සාදු සාදු සාදු අනේ මගේ බුදුන් දැක්කා සමානයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවනින් නිවේවා
Gawrawaniya ස්වාමින්වහන්සේ ගේ පදාභිවදනයෙන් පළමුව වන්දනා කරමි. අද දවසට ශ්‍රවණය කළ වටිනාම දැනගතයුතු ඔවදන් සහිත දේශනාවකි.ඔබ වහන්සේට උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි!!! සාධු! සාධු! සාධු!
මම අවුරුදු 8ක් ඔබවහන්සේ ඇතුළු කීප නමකගේ ධර්මය අහනවා හැබැයි මේ ධර්ම කථාව හරියටම ඇහුනේ අද.සාදු සාදු මහසංග රත්නයට
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගෞරවණීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවකට මාගේ නමස්කාරය වේවා මා ගිය සුමානෙ ස්වාමීන් වහන්සේ පැවසු පරිදි තඹුත්තේගම ප්‍රදේශයේ දහවල්. දානය ගෙනියනවා දුටුවා පුදුම සතුටක් දැනුනේ අම්මලා දෙදෙනෙකු සුදු රෙදි කඩකින් දානය වසා ගෙන යන අයුරු දුටු වෙම්
පිංවත් ලොකු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ පෙන්වන්නාවූ නිවන් මග යාමට දැඩි සේ උත්සාහ කරමි.ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ලැබීමම අප සංසාරයේ කරන ලද මහඟු පිනකි.ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්‍ය අවබෝධ වේවා!!!චිරාත් කාලයක් සසුනඹර එකළු කිරීමට හැකිවේවා!!!
මෙතරම් සරලවද,නිරවුල්ව ද, අප කිසිදා නොඇසූ දහම් කරුණු කියා දෙන උතුම් බුදු පුතුන් වහන්සේ නිවනින්ම සැනසේවා ...මේ කරුණා ගුණ තුන්ලොව පුරා පතුරා සියලු සතුන් සැනසීමට මතු උතුම් බුදු බව ලබත්වා ..!!!සාදු ..සාදු ...සාදු ...
දස වස්තුක සම්මා දිට්ඨිය පිළිබඳව අහන්න ලැබුණ හරි අපූරුම ධර්ම දේශනාව....🙏🏻🙏🏻🙏🏻🌹බොහොම පින් පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻මම මේ ධර්ම දේශනාව අහන්නෙත් කර්මයක විපාකයක් විදියට...🙏🏻තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන්සරනයි !ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුමිහිරි දේශනාවක් මගෙ ස්වාමින් වහන්ස .ගුරු කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේ ට නමස්කාර කරමි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙගෙ මේ දහම් කරුණු පහදා දිමට බොහොමත් ම පින්,ගැඹුරු දර්මකරුනු සරලව පහදා දී,සසරින් මිදෙන්නට මග පෙන්නාදිම කොතරම් මෙහෙවර ද,
හැම ශිල්ප සාස්තරයක්ම දන්න ඔබ වහන්සේ නම් පෙර සසරේ ඉදගෙනම මහා බලසම්පන්න හිමි නමක් මේ ලක් දෙරණට වැඩියෙ අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ සමග මේ ගමන අවසන් කරන්නට ලැබේවා මැරෙන කල්ම මේ දේශනා අහන්නට ලැබේවා
තෙරුවණ් සරණයි .අද තමයි ඔබ වහන්සෙ ගෙ බණක් මම සම්පූර්ණයෙන් ඇහුවෙ.ඇත්තටම නිර්වාණය ගැන ඔබවහන්සෙ හරි පැහැදිලි විදිහට අදහසක් දේශනා කරනවා .ඔබවහන්සෙ ගෙ බණ අහන්න මම හරි ආසයි.මෙ සසර කතරින් මිදිමට ,ඔබවහන්සෙ අපි ඇතුලු හැමෝටම වාසනාව වීර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවණ් සරණයි 🙏🙏🙏
මේ තරම් ගැබුරු දහමක් ඔබ වහන්සේ අපිට දේශනා කරන්නෙම මොන තරම් ස්‍රද්ධාවෙන්ද අපි හරිම පින්වන්තයි වාසනාවන්තයි හරිම ලස්සනයි මේ දහම එලිවෙන කල්ම උනත් ඔබ වහන්සේ කියන විදියට අහන්න පුලුවන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා වහන්සේගේ පිහිටයි
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේගේ පාදාභිවන්දනා වේවා
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මේ දේශනා කළ කරුණු ජීවිතයට හරිම වටිනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස සාදු! සාදු!! සාදු!!!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා......
🙏🙏🙏🙏 කර්මය ,කර්මපලය ගැන මේ තරම් හිතට දැනුන දේශනාවක් . තුන් වතාවක්ම ශ්‍රවණය කලා . මෙතරම් පැහැදිලිව ධර්ම කරුණු පෙන්වා දෙමින් ,සිත කුසලය වෙතටම යොමු කරවන මගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට දෙපානැමද නමස්කාර කරමි .🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 මෙවැනි උතුම් දේශණාවක් ඇසීමම සංසාරයට මොනතරම් සුඛ විපාක ගෙනත් දෙනවද.... මේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරනම් මොන පිනක්ද....🙏🙏🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.ජිවිතේට වැදගත් ධර්ම දේශනාවක් වුනා.නොදන්න දේවල් දැන ගන්න ලැබුනා.පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
Obawahanseta deergauwewaa!!! Saadu saadu saadu godakk pinn hamuduruwane....saadu
මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං 🙏🌷උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏
සාදූ !සාදු !!සාදූ !!!.
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පින් ..
Sadu sadu sadu ape suwaminwahansa
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........🙏🌼🙏🌼🙏🌼.......
තෙරැවන් සරණයි 🙏🌻,පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌻සමිමා දිටිඨිය ගැන විස්තරාත්මකව සහ සරලව පැහැදිලිව කල මෙි උතුමි දේශනාවෙි වටිනා කම කියා නිමකල නොහැක්කකි .මෙම කරැනු ජීවිතයට ගලපා ගනිමින් ජීවිත ගමන දැහැමිව සහ නිවනට මග පාදා ගැනීමට මහගු උපකාරයකි🙏🌻මෙි පිං මහිමයෙන් අපගේ පුජනීය ස්වාමීන් වහන්ස 🙏උතුමි නිවනින් නිවෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛
Pinwath gaurawaneeya swameen wahanseta mage namaskaraya wewa!!!
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
හරිම අපූරු දේශනාවක් .දසවස්තුක සම්මා දිට්ඨිය. මාගේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා මේ කුසලයෙන්. 🙏🙏🙏🙏🙏
මාගේ ඡීවිතයට දැක්ක මහා යතිවරයාණනි තෙරැවන් සරනයි
උතුම් සෝතාපන්න භාවයෙන් එහාට ගිය ඔබ වහන්සේට මාගෙ නමස්කාරය. මෙතුවක් කල දේශනා වලින් මේ මාර්ගයේ තරමක් දුරට හරි යන්න ලැබුනෙ. තවමත් මේ දහමෙන් සැනසීමක් ලබාගැනීමෙ පිනත් ලැබේවා. උත්සාහ කරනව මේ දර්මය මරනයට පෙර කෙසේ හෝ අවබෝද කරගැනීමට. මගේ ස්වාමීන්වහන්සේ උතුම් නිර්වානයෙන් පිරිනිවෙත්වා.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
මගේ උතුම් බුදු පුතුන් වහන්සේට කෝටි වාරයක් නමස්කාර කරමි...සරණක් නැතිව අප වැනි සසර නම් මහා කාන්තාරයේ පිපාසිතව, පීඩා විඳින අසරණයින් උදෙසා ඔබවහන්සේ ගන්නා වෙහෙස බුදු පියාණන් වහන්සේ අපමණ කරුණා ගුණය සිහිගන්වයි..පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහා වෙහෙසකින් ගැඹුරු දහම් කරුණු සරලව පිරිසිදු ලෙස කියා දීමට වෙර දරණ සේක ..අප කෙස
තෙරුවන් සරණයි පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියත් ගැන කියවෙන හරි අපූරු දේශනාවක් සම්මා දිට්ඨිය ගැන බොහෝ කරුණු මෙම දේශනාවෙන් අවබෝධ කරගන්න ලැබුණා ඔබ මහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼
සාදු.සාදු.සාදු.සාදු.සාදුපින්වත්.බුදු.පුතූන්වහන්ස.බොහොම.පින්..තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා ❤❤❤❤❤❤
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්!
සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා සතර වරම් දෙවියෝ ආශිර්වාද කර ආරක්ෂා කර ගනිත්වා
පිංවත් අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.... ! 🙏🙏🙏🙏🙏
මේ.තරම් ගැබුරු..දර්ම.දේශනා ..ඉතාමත් .සරලව ..දේශනා කිරිම ම.අහන්න .අහන්න .තේරුම් .ගන්න.හරිම.පහසුයි..බොහෝමයක් .දහම්.දේශන.ඇසුවත්..ඔබ..වහන්සේ ගේ..දේශනා .වැඩිපුරම .අහනවා.ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!! මේ දේශනාව මම අහන්නෙ දෙවෙනි වතාවටයි!!!!! නැවත නැවත අහන්න තරම් සිත සැනසෙන බණක්!!!!!! ඒතරම් වටිනා දේශනාවක් !!!!!!!!! ඔබ වහන්සේට කරදරයක්ද මන්ද දිග මැසේජ් එවනවිට !!!!! ඒතරම් ඔබ වහන්සේගේ ගුන කියා නිම කරන්න බෑ මේ තරම් බුදුබණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඔබ වහන්සේ වගේම !!!!! ඒත් මොකක්දෝ වෙනම සැනසීමක් තියෙනවා අතහැරීම පිලිබද දේශනා කරන නිසාම දැනෙන සැනසීම අපමනයි!!! වෙලාවකට හිතෙනවා මේ තරම් දැනුම තියෙන්නෙ රහත් භාවයට පත්වෙලාද සෝවාන් වෙලාද හිතාගන්න බෑ මම ප්‍රාර්ථනා කරන්නෙම මතු බුදුවේවා කියන ප්‍රාර්තනාවයි !!! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නෙ නිවනම නම් මේ ගෞතම බුදුසසුනෙදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
සාදු සදු සාදු තෙරුවන් සරණ යි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ උතුම්ම නිවතනි නිවෙවා
ස්වාමින් වහන්සේ ගේ සෑම දේශනාවකින්ම අප ඉගෙන ගන්න දේවල් බොහෝමයි . ජීවිතයට එකතු කරගන්න දේවල් කියලා නිම කරන්න බෑ. ගොඩාක් පින් ස්වාමින් වහන්ස . 🙏🙏🙏
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ බණ අහන්න මම පරක්කු උනාවැඩි කියලා හිතුනා අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේට තව තව ශක්තිය ධහිර්‍ය ලැබේවා ... තුණුරුවන්ගේම සරණයි සාදු ...සාදු ...සාදු 🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වාන සම්පත්තිය ලැබිමට ඔබ වහන්සේට මේ පින හේතු වාසනා වේවා ! මට හරිම වැදගත් මේ දර්ම දේශනාව ❤❤
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
සම්මා.සම්බුදු.සරන.වේවා.පින්වත්.ස්වාමින්.වහන්ස..🎉🎉🎉🙏🎉🙏🎉🙏🎉🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් දේශනාව අහන්නට මහා මෙරක් තරමට පින් කරලා තියෙනවා මේ තරම් බන අහලා ඔබ වහන්සේ නිසාමයි මෙතරම් පින්දෙන්න පුරුදු පුහුනු උනේම කලින් බන අහලා සාදු සාදු කියනවා මිසක් පින් දෙන්න දන්නෙ නෑ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිවනටම වඩින්නට මේ කුසල් ඇති මේ සසරෙන් එතෙර වන්නට අපිටත් ඔබ වහන්සේ වගෙ සිත නිවෙන බුදුබන අහලම නැති තරම් ඔබ වහන්සේ යූටියුබ් චැනල් එකෙක් දැකලා බන අහන්න නැතිනම් මොකක්දෝ වේදනාවක් දැනෙනවා ඒක එච්චර හොද නැතිබව දන්නවා ඒත් බුදුබන කියන විදිහ නම් මාරම මාරයි මේ දේශනාවල් රට පුරා ලොවපුරා පැතිරෙනවිට මොන තරම් පිනක්ද දේශනාව අහන්න සලස්වපු පින්වතුන්ටත් නිවන් දොර විවර වේවා මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නටමේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏🙏
ඉතාමත් වටිනා දෙර්ශනාවක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏 ♥️
පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
🎉🎉
සම්මා සම්බුදු සරණයි
Theruwan Saranai Swamin wahansa 🙏🙏🙏
Teruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu.sadu.saduTheruwan.saranai.apey.swaminwahansa
දස වස්තුක සම්මාදිට්ඨිය පිලිබද කාට උනත් තේරෙන්න ලස්සන දේශනාවක් 🙏🙏🙏බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු.... 💐
ඔබ වහන්සේට බොහෝ පින්. 🙏🙏🙏
Siyalu sepa widimin hithin athaherala jiwath wima kiyala dunne oba wahanse lassanai ehama jiwath wima sadu sadu suwamin wahansa
බුදුසරණයි හාමුදුරුවනේ 🙏🌼
🙏🙏🙏💐💐💐
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Obawahnse uthum sowan labi uththamayekda keyala hethenawa. hethata godak danenawa.sadu sadu..
Saadu saadu saadu.
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!
තෙරුවන් සරණයි
💐💐💐🌹🌹🙏🙏sadu 🌹 sadu
සාදූ සාදූ සාදූ 🙏
මේ ලoකාවේ මොනතරම් උගත් ස්වාමීන් වහන්සේලා හිටියත් පින්වත් ස්වාමීන් වහන්සේගේ බනක් විතර කැමති නෑ මම දළදා වහන්සේ වදින්න ගියත් ජය ශ්‍රී මා බෝසමිදු ලගට වදින්න ගියත් දබදිව ගියත් පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරල පින් දෙනවා සත්තයිමම දන්න හැමෝටම කියන්නෙ ඔබ වහන්සේගෙ දේශනා අහන්න කියනවා නියම බුදුදහම ඔබ වහන්සේ ලගයි තියෙන්නෙ අනේ මට තවම දානයක්වත් බාරගන්න බැරිවුනා මම2019 ඉදලම බන අහනවා ඔබ වහන්සේට උතූම් නිවනමවේවා
සංසාරේ ප්‍රාර්ථනා කරමින් පැමිණ අපි ලැබූ කල්‍යාණමිත්‍රයන් වහන්ස, මේ දහම් කරුණු දුර්ලභයි. අප නොදන්නා උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේගේ අරමුණු ශාක්සාත් වේවා ......
Sadu sadu sadu!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸
දිව්‍ය ලෝකෙ යන්න බලන් විතරක් බණ අහන සෙට් ඒකක් ඉන්න කොට ... මෙ වගේ බණ දිරවන අය හොයා ගන්න තමයි ආමරැ
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu ❤
🌼🙏🙏🙏🌼
💐🙏
❤🙏❤️🙏❤️🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි කවුරු හරි ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය එවනවාද තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏☸️☸️☸️☸️🙏🙏🙏🙏
💕🙏💕
ඔබවහන්සේ නිසා කී දාහක් නිවී සැනෙසෙනවද අපේ හාමුදුරුවනේ ..ජීවමාන බුදුන්වහන්සේ දකින්න පින් මදි වූ අපට ඔබවහන්සේගේ නිවැරැදි දේශනා තුලින්මයි බුදුහාමුදරුවන් දැක්කේ..හැමදාමත් උදේට පන්සලට ගිහින් අතුගාන ගිලන්පස පූජා කරන අවුරුදු 33 ගැහැණු කෙනෙක් මන්.මට තවත් වයසට යෑමට පෙර ඔබවහන්සේගේ යටතේ සසර දුක කෙලවර කරන ගමන යෑමටයි ප්‍රාර්ථනාව උත්සාහය .පන්සල අතුගාන කොට ඔබවහන්සේගේ ගිහි ජීවිතේ ඒ බණ පද මතක් වෙලා මාත් පාරමී පුරනවා නේද කියලා අප්‍රමාණ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
හාමුදුරුවනේ අපට සමාව දෙනුමැනවඅපකාලයක්ඉන්නේපිටරටකඅපට දැන් පාලිආදිබාෂාවන් මතක නෑඉගනගන්න කාලය කුත්නෑමේ සිංහල හොදටමතකයිහාමුදුරුවනේ සමාවෙලාඔබ වහන්සේත් සිංහල නේඅපටසිංහලෙන් බන දේශනා කරනුමැනවිතෙරුවන් සරණයිතෙරුවන් සරණයි සැමදෙවි පිහිටයි පිහිටයි
උතුම් තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏monk life series එකේ ස්වාමින් වහන්සේ කැලේ භාවනා කරපු තැන පෙන්නනවා කිව්වෙ ඒක youtube එකට දාන්නෙ නැද්ද ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🌼🌼🌼 🙏🙏🙏🙏🙏
🙏🙏🙏මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ,ස්වභාව ධර්මය දඬුවම් දෙනබව දැනගෙන හිටියත් මේ තරම් ම ගැඔුරට ඒවා ගැන හිතට ගන්න හුරු වුනේ ඔබ වහන්සේ ගේ දේශනා නිසාමයි.පතන බෝධියෙන්ම වහ වහා උතුම් නිවනින් සැනසෙත්වා.
මාරම වටිනා දේශනාවක් ස්වාමින් වහන්ස..සාදුු..සාදුු..සාදුු..🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ...🙏🌼
උත්තමයන් වහන්සේට දීඝායු වේවා
පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේ මට නම් දැනෙනවා මොනවාහරි මාර්ගපලයක් ලබලමයි අනේ සාදු සාදු සාදු අනේ මගේ බුදුන් දැක්කා සමානයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවනින් නිවේවා
Gawrawaniya ස්වාමින්වහන්සේ ගේ පදාභිවදනයෙන් පළමුව වන්දනා කරමි. අද දවසට ශ්‍රවණය කළ වටිනාම දැනගතයුතු ඔවදන් සහිත දේශනාවකි.ඔබ වහන්සේට උතුම් ජයශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි!!! සාධු! සාධු! සාධු!
මම අවුරුදු 8ක් ඔබවහන්සේ ඇතුළු කීප නමකගේ ධර්මය අහනවා හැබැයි මේ ධර්ම කථාව හරියටම ඇහුනේ අද.සාදු සාදු මහසංග රත්නයට
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙ.නමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
ගෞරවණීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවකට මාගේ නමස්කාරය වේවා මා ගිය සුමානෙ ස්වාමීන් වහන්සේ පැවසු පරිදි තඹුත්තේගම ප්‍රදේශයේ දහවල්. දානය ගෙනියනවා දුටුවා පුදුම සතුටක් දැනුනේ අම්මලා දෙදෙනෙකු සුදු රෙදි කඩකින් දානය වසා ගෙන යන අයුරු දුටු වෙම්
පිංවත් ලොකු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ පෙන්වන්නාවූ නිවන් මග යාමට දැඩි සේ උත්සාහ කරමි.ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් ලැබීමම අප සංසාරයේ කරන ලද මහඟු පිනකි.ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්‍ය අවබෝධ වේවා!!!චිරාත් කාලයක් සසුනඹර එකළු කිරීමට හැකිවේවා!!!
මෙතරම් සරලවද,නිරවුල්ව ද, අප කිසිදා නොඇසූ දහම් කරුණු කියා දෙන උතුම් බුදු පුතුන් වහන්සේ නිවනින්ම සැනසේවා ...මේ කරුණා ගුණ තුන්ලොව පුරා පතුරා සියලු සතුන් සැනසීමට මතු උතුම් බුදු බව ලබත්වා ..!!!සාදු ..සාදු ...සාදු ...
දස වස්තුක සම්මා දිට්ඨිය පිළිබඳව අහන්න ලැබුණ හරි අපූරුම ධර්ම දේශනාව....🙏🏻🙏🏻🙏🏻🌹
බොහොම පින් පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට...🙏🏻🙏🏻🙏🏻
මම මේ ධර්ම දේශනාව අහන්නෙත් කර්මයක විපාකයක් විදියට...🙏🏻
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන්සරනයි !ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සුමිහිරි දේශනාවක් මගෙ ස්වාමින් වහන්ස .ගුරු කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේ ට නමස්කාර කරමි 🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සෙගෙ මේ දහම් කරුණු පහදා දිමට බොහොමත් ම පින්,ගැඹුරු දර්මකරුනු සරලව පහදා දී,සසරින් මිදෙන්නට මග පෙන්නාදිම කොතරම් මෙහෙවර ද,
හැම ශිල්ප සාස්තරයක්ම දන්න ඔබ වහන්සේ නම් පෙර සසරේ ඉදගෙනම මහා බලසම්පන්න හිමි නමක් මේ ලක් දෙරණට වැඩියෙ අපේ පෙර පිනකටමයි ඔබ වහන්සේ සමග මේ ගමන අවසන් කරන්නට ලැබේවා මැරෙන කල්ම මේ දේශනා අහන්නට ලැබේවා
තෙරුවණ් සරණයි .අද තමයි ඔබ වහන්සෙ ගෙ බණක් මම සම්පූර්ණයෙන් ඇහුවෙ.ඇත්තටම නිර්වාණය ගැන ඔබවහන්සෙ හරි පැහැදිලි විදිහට අදහසක් දේශනා කරනවා .ඔබවහන්සෙ ගෙ බණ අහන්න මම හරි ආසයි.මෙ සසර කතරින් මිදිමට ,ඔබවහන්සෙ අපි ඇතුලු හැමෝටම වාසනාව වීර්‍ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවණ් සරණයි 🙏🙏🙏
මේ තරම් ගැබුරු දහමක් ඔබ වහන්සේ අපිට දේශනා කරන්නෙම මොන තරම් ස්‍රද්ධාවෙන්ද අපි හරිම පින්වන්තයි වාසනාවන්තයි හරිම ලස්සනයි මේ දහම එලිවෙන කල්ම උනත් ඔබ වහන්සේ කියන විදියට අහන්න පුලුවන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දළදා වහන්සේගේ පිහිටයි
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේගේ පාදාභිවන්දනා වේවා
🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ මේ දේශනා කළ කරුණු ජීවිතයට හරිම වටිනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් මගේ ස්වාමීන් වහන්ස සාදු! සාදු!! සාදු!!!
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේනමස්කාරය වේවා......
🙏🙏🙏🙏
කර්මය ,කර්මපලය ගැන මේ තරම් හිතට දැනුන දේශනාවක් . තුන් වතාවක්ම ශ්‍රවණය කලා .
මෙතරම් පැහැදිලිව ධර්ම කරුණු පෙන්වා දෙමින් ,සිත කුසලය වෙතටම යොමු කරවන මගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට දෙපානැමද නමස්කාර කරමි .
🙏🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 මෙවැනි උතුම් දේශණාවක් ඇසීමම සංසාරයට මොනතරම් සුඛ විපාක ගෙනත් දෙනවද.... මේ උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරනම් මොන පිනක්ද....
🙏🙏🙏
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.ජිවිතේට වැදගත් ධර්ම දේශනාවක් වුනා.නොදන්න දේවල් දැන ගන්න ලැබුනා.පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
Obawahanseta deergauwewaa!!! Saadu saadu saadu godakk pinn hamuduruwane....saadu
මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං 🙏🌷
උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා!
තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා 🙏🙏🙏🙏🙏🙏
සාදූ !සාදු !!සාදූ !!!.
🙏🙏🙏
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පින් ..
Sadu sadu sadu ape suwaminwahansa
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........
🙏🌼🙏🌼🙏🌼.......
තෙරැවන් සරණයි 🙏🌻,පිංවත් ස්වාමීන් වහන්ස 🙏🌻සමිමා දිටිඨිය ගැන විස්තරාත්මකව සහ සරලව පැහැදිලිව කල මෙි උතුමි දේශනාවෙි වටිනා කම කියා නිමකල නොහැක්කකි .මෙම කරැනු ජීවිතයට ගලපා ගනිමින් ජීවිත ගමන දැහැමිව සහ නිවනට මග පාදා ගැනීමට මහගු උපකාරයකි🙏🌻මෙි පිං මහිමයෙන් අපගේ පුජනීය ස්වාමීන් වහන්ස 🙏උතුමි නිවනින් නිවෙිවා 🙏🙏🙏🌻🌻🌻💛💛💛
Pinwath gaurawaneeya swameen wahanseta mage namaskaraya wewa!!!
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
හරිම අපූරු දේශනාවක් .දසවස්තුක සම්මා දිට්ඨිය. මාගේ පිංවත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා මේ කුසලයෙන්. 🙏🙏🙏🙏🙏
මාගේ ඡීවිතයට දැක්ක මහා යතිවරයාණනි තෙරැවන් සරනයි
උතුම් සෝතාපන්න භාවයෙන් එහාට ගිය ඔබ වහන්සේට මාගෙ නමස්කාරය. මෙතුවක් කල දේශනා වලින් මේ මාර්ගයේ තරමක් දුරට හරි යන්න ලැබුනෙ. තවමත් මේ දහමෙන් සැනසීමක් ලබාගැනීමෙ පිනත් ලැබේවා. උත්සාහ කරනව මේ දර්මය මරනයට පෙර කෙසේ හෝ අවබෝද කරගැනීමට. මගේ ස්වාමීන්වහන්සේ උතුම් නිර්වානයෙන් පිරිනිවෙත්වා.
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
මගේ උතුම් බුදු පුතුන් වහන්සේට කෝටි වාරයක් නමස්කාර කරමි...සරණක් නැතිව අප වැනි සසර නම් මහා කාන්තාරයේ පිපාසිතව, පීඩා විඳින අසරණයින් උදෙසා ඔබවහන්සේ ගන්නා වෙහෙස බුදු පියාණන් වහන්සේ අපමණ කරුණා ගුණය සිහිගන්වයි..පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහා වෙහෙසකින් ගැඹුරු දහම් කරුණු සරලව පිරිසිදු ලෙස කියා දීමට වෙර දරණ සේක ..අප කෙස
තෙරුවන් සරණයි පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියත් ගැන කියවෙන හරි අපූරු දේශනාවක් සම්මා දිට්ඨිය ගැන බොහෝ කරුණු මෙම දේශනාවෙන් අවබෝධ කරගන්න ලැබුණා ඔබ මහන්සේට අප්‍රමාණ පින් සම්මා සම්බුදු සරණයි,,🙏🙏🙏🌼🌼🌼
සාදු.සාදු.සාදු.සාදු.සාදුපින්වත්.බුදු.පුතූන්වහන්ස.බොහොම.පින්..තෙරුවන්සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේවා ❤❤❤❤❤❤
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්!
සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා සතර වරම් දෙවියෝ ආශිර්වාද කර ආරක්ෂා කර ගනිත්වා
පිංවත් අති ගෞරවණීය ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.... ! 🙏🙏🙏🙏🙏
මේ
.තරම් ගැබුරු..
දර්ම.දේශනා ..ඉතාමත් .සරලව ..දේශනා කිරිම ම.අහන්න .අහන්න .තේරුම් .ගන්න.හරිම.පහසුයි..බොහෝමයක් .දහම්.දේශන.ඇසුවත්..ඔබ..වහන්සේ ගේ..දේශනා .වැඩිපුරම .අහනවා.ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🪔🙏🪷🪔🙏🪷🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා !!!! මේ දේශනාව මම අහන්නෙ දෙවෙනි වතාවටයි!!!!! නැවත නැවත අහන්න තරම් සිත සැනසෙන බණක්!!!!!! ඒතරම් වටිනා දේශනාවක් !!!!!!!!! ඔබ වහන්සේට කරදරයක්ද මන්ද දිග මැසේජ් එවනවිට !!!!! ඒතරම් ඔබ වහන්සේගේ ගුන කියා නිම කරන්න බෑ මේ තරම් බුදුබණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඔබ වහන්සේ වගේම !!!!! ඒත් මොකක්දෝ වෙනම සැනසීමක් තියෙනවා අතහැරීම පිලිබද දේශනා කරන නිසාම දැනෙන සැනසීම අපමනයි!!! වෙලාවකට හිතෙනවා මේ තරම් දැනුම තියෙන්නෙ රහත් භාවයට පත්වෙලාද සෝවාන් වෙලාද හිතාගන්න බෑ මම ප්‍රාර්ථනා කරන්නෙම මතු බුදුවේවා කියන ප්‍රාර්තනාවයි !!! ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නෙ නිවනම නම් මේ ගෞතම බුදුසසුනෙදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
සාදු සදු සාදු තෙරුවන් සරණ යි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ උතුම්ම නිවතනි නිවෙවා
ස්වාමින් වහන්සේ ගේ සෑම දේශනාවකින්ම අප ඉගෙන ගන්න දේවල් බොහෝමයි . ජීවිතයට එකතු කරගන්න දේවල් කියලා නිම කරන්න බෑ. ගොඩාක් පින් ස්වාමින් වහන්ස . 🙏🙏🙏
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
ඔබ වහන්සේගේ බණ අහන්න මම පරක්කු උනාවැඩි කියලා හිතුනා අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේට තව තව ශක්තිය ධහිර්‍ය ලැබේවා ... තුණුරුවන්ගේම සරණයි සාදු ...සාදු ...සාදු 🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු නිර්වාන සම්පත්තිය ලැබිමට ඔබ වහන්සේට මේ පින හේතු වාසනා වේවා ! මට හරිම වැදගත් මේ දර්ම දේශනාව ❤❤
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
සම්මා.සම්බුදු.සරන.වේවා.පින්වත්.ස්වාමින්.වහන්ස..🎉🎉🎉🙏🎉🙏🎉🙏🎉🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් දේශනාව අහන්නට මහා මෙරක් තරමට පින් කරලා තියෙනවා මේ තරම් බන අහලා ඔබ වහන්සේ නිසාමයි මෙතරම් පින්දෙන්න පුරුදු පුහුනු උනේම කලින් බන අහලා සාදු සාදු කියනවා මිසක් පින් දෙන්න දන්නෙ නෑ මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිවනටම වඩින්නට මේ කුසල් ඇති මේ සසරෙන් එතෙර වන්නට අපිටත් ඔබ වහන්සේ වගෙ සිත නිවෙන බුදුබන අහලම නැති තරම් ඔබ වහන්සේ යූටියුබ් චැනල් එකෙක් දැකලා බන අහන්න නැතිනම් මොකක්දෝ වේදනාවක් දැනෙනවා ඒක එච්චර හොද නැතිබව දන්නවා ඒත් බුදුබන කියන විදිහ නම් මාරම මාරයි මේ දේශනාවල් රට පුරා ලොවපුරා පැතිරෙනවිට මොන තරම් පිනක්ද දේශනාව අහන්න සලස්වපු පින්වතුන්ටත් නිවන් දොර විවර වේවා මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් නිවෙන්නටමේ දේශනාවේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
🙏🙏🙏
ඉතාමත් වටිනා දෙර්ශනාවක් හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏 ♥️
පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
🎉🎉
සම්මා සම්බුදු සරණයි
Theruwan Saranai Swamin wahansa 🙏🙏🙏
Teruwan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu.sadu.sadu
Theruwan.saranai.apey.swaminwahansa
දස වස්තුක සම්මාදිට්ඨිය පිලිබද
කාට උනත් තේරෙන්න ලස්සන දේශනාවක් 🙏🙏🙏
බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු.... 💐
ඔබ වහන්සේට බොහෝ පින්. 🙏🙏🙏
Siyalu sepa widimin hithin athaherala jiwath wima kiyala dunne oba wahanse lassanai ehama jiwath wima sadu sadu suwamin wahansa
බුදුසරණයි හාමුදුරුවනේ 🙏🌼
🙏🙏🙏💐💐💐
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
Obawahnse uthum sowan labi uththamayekda keyala hethenawa. hethata godak danenawa.sadu sadu..
සාදු සාදු සාදු
Saadu saadu saadu.
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!
තෙරුවන් සරණයි
💐💐💐🌹🌹🙏🙏sadu 🌹 sadu
සාදූ සාදූ සාදූ 🙏
මේ ලoකාවේ මොනතරම් උගත් ස්වාමීන් වහන්සේලා හිටියත් පින්වත් ස්වාමීන් වහන්සේගේ බනක් විතර කැමති නෑ මම දළදා වහන්සේ වදින්න ගියත් ජය ශ්‍රී මා බෝසමිදු ලගට වදින්න ගියත් දබදිව ගියත් පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරල පින් දෙනවා සත්තයිමම දන්න හැමෝටම කියන්නෙ ඔබ වහන්සේගෙ දේශනා අහන්න කියනවා නියම බුදුදහම ඔබ වහන්සේ ලගයි තියෙන්නෙ අනේ මට තවම දානයක්වත් බාරගන්න බැරිවුනා මම2019 ඉදලම බන අහනවා ඔබ වහන්සේට උතූම් නිවනමවේවා
සංසාරේ ප්‍රාර්ථනා කරමින් පැමිණ අපි ලැබූ කල්‍යාණමිත්‍රයන් වහන්ස,
මේ දහම් කරුණු දුර්ලභයි. අප නොදන්නා උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේගේ අරමුණු ශාක්සාත් වේවා ......
Sadu sadu sadu!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸
දිව්‍ය ලෝකෙ යන්න බලන් විතරක් බණ අහන සෙට් ඒකක් ඉන්න කොට ... මෙ වගේ බණ දිරවන අය හොයා ගන්න තමයි ආමරැ
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
Sadu sadu ❤
🌼🙏🙏🙏🌼
💐🙏
❤🙏❤️🙏❤️🙏
Sadu sadu sadu
Saadu saadu saadu.
තෙරුවන් සරණයි කවුරු හරි ස්වාමින්වහන්සේගේ දුරකතන අංකය එවනවාද තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
🙏🙏🙏🙏☸️☸️☸️☸️🙏🙏🙏🙏
💕🙏💕
ඔබවහන්සේ නිසා කී දාහක් නිවී සැනෙසෙනවද අපේ හාමුදුරුවනේ ..ජීවමාන බුදුන්වහන්සේ දකින්න පින් මදි වූ අපට ඔබවහන්සේගේ නිවැරැදි දේශනා තුලින්මයි බුදුහාමුදරුවන් දැක්කේ..හැමදාමත් උදේට පන්සලට ගිහින් අතුගාන ගිලන්පස පූජා කරන අවුරුදු 33 ගැහැණු කෙනෙක් මන්.මට තවත් වයසට යෑමට පෙර ඔබවහන්සේගේ යටතේ සසර දුක කෙලවර කරන ගමන යෑමටයි ප්‍රාර්ථනාව උත්සාහය .පන්සල අතුගාන කොට ඔබවහන්සේගේ ගිහි ජීවිතේ ඒ බණ පද මතක් වෙලා මාත් පාරමී පුරනවා නේද කියලා අප්‍රමාණ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
හාමුදුරුවනේ අපට සමාව දෙනුමැනව
අපකාලයක්ඉන්නේපිටරටක
අපට දැන් පාලිආදිබාෂාවන් මතක නෑඉගනගන්න කාලය කුත්නෑ
මේ සිංහල හොදටමතකයි
හාමුදුරුවනේ සමාවෙලා
ඔබ වහන්සේත් සිංහල නේ
අපටසිංහලෙන් බන දේශනා කරනුමැනවි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සැමදෙවි පිහිටයි පිහිටයි