දික්කසාදය | SL Divorce Law | ජීවිතයට නීතිය | Jeewithayata Neethiya | 2023 11 14

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2023
  • JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_television
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_official
    Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #jeewithayataNeethiya #ජීවිතයටනීතිය #2023_11_14 #Jeewithayata #neethiya #Lawprogram #divorce #දික්කසාදය #දික්කසාද_නීතී #Divorceruls #නීතිය #දික්කසාදයයනු #Howtodivorce #How_to_divorce #කොහොමද_දික්කසාද_වෙන්නේ #jayatvdigital #divorce_law_in_sri_lanka_in_sinhala
    #ලංකාවේ_දික්කසාද_නීතිය #නව_දික්කසාද_නීතිය #childcustody #custody #divorceattorney #divorcecommunity #law #singlemom #relationshipgoals #attorney #gaslighting #familylawyer #divorceddad #relationship #mentalhealth #parenting #legal #psychic #narcissisticabusesurvivor #breakups #cheating #abuse #selfcare #narcissism #divorcetips #survivingdivorce #toxicpeople #domesticabuse #happiness #ptsd #sociopath

ความคิดเห็น • 41

  • @MalishaPrasadi-he1ek
    @MalishaPrasadi-he1ek 6 วันที่ผ่านมา

    දික්කසාද නීතිය අලුත් කරලා වැඩක් නෑ.විවාහක යුවල සහ දෙදෙනාගේ ම දෙමාපියන් එකට තියලා අදාල නිලධාරීන් ලවා අනිවාර්යයෙන්ම උපදේශන සේවය ලබා ගන්න නීතියක් හදන්න .ගොඩාක් පවුල් සතුටින් ඉදීවි

  • @RuwanthiSenarathne
    @RuwanthiSenarathne หลายเดือนก่อน +1

    මම මගෙ සුවමි පුරුෂයා මම අත හැරියා ඔහු මම හොයන මම හමිබ කරන සියලු දෙ කකා බිබි නිවසට වෙලා කිසිම වැඩක් නොකර ගෙට වෙලා නිදියනවා උදෙ ඉදන් රැ වෙන කමිම ඉවුවාහම කලා නැවත නිදියනවා එයා එක්ක එකට නිදියන්න ඔන දරුවො බලගන හිටියත් එහෙම මම සත්තව ු වගෙ හැසිරෙන්නගර න කැමති නැහැ මම වයස 22 දි බැදලා කුලි වැඩ කරා ඉතින් එහෙම කරලා කඩෙන් කැම අරගන අහම කලා අයි නිදියනවා එයා එහෙම හොර වෙලා වැඩ කරන්න කැමති නැහැ මම ගමටි ගියා ගමටි එක ගාවට ගිහින් අරක්කු බිලා බයිනවා මට ලැජ්ජයි ඉට පසු මමරට ගියා දරුවො දලා එත් එම මනුස්සයා හැදුන් නැහැ දැන් මම වෙන් වෙලා ඉන්නෙ නිතියෙන් නෙමෙ මගෙ කැමැත්තෙන් මම අයින් වෙලා පඩුවෙ ඉන්නෙ එත් මගෙන් සල්ලි අඩුපාඩු ඉල්ලනවා මම දැන්නමි දෙන්නෙ නැහැ මොකද එයා පිරිමියෙක් ගැහැනියක්න්නෙ කන්න දෙන්න පුලුවන් නිසා එ වුනාට එයා කිසිම වගකිමක් නැහැ දරුවො බලාගන්නෙත් මම

  • @SisiraChandana-nt1tq
    @SisiraChandana-nt1tq หลายเดือนก่อน

    ❤❤❤

  • @mcmediatormediator5074
    @mcmediatormediator5074 7 หลายเดือนก่อน +2

    මම දරුවෙක් හොයනවා නිත්‍යානුකූලව දරුකමට හදාගන්න..දරුවන් පෝෂණය කර නඩත්තු කිරීමේ හැකියාවක් නැති පවුලක මවක් නම් පියෙක් නම් කරුණාකර මාව සම්බන්ධ කරගන්න

  • @dineshranaweera-yw9tw
    @dineshranaweera-yw9tw 3 หลายเดือนก่อน

    වසරදහයකටවැඩිකාලයක්වෙවෙන්විඉදලා.dosakde.වන්දිදියයුතුද.

  • @nilanthiShk
    @nilanthiShk 7 วันที่ผ่านมา +1

    Man rata ඉන්නේ mata mehe idan dik කසාද naduvak danna puluvanda

  • @GgRobinsan-ee4cv
    @GgRobinsan-ee4cv 13 วันที่ผ่านมา

    මම රට ඉන්නේ මේහේ ඉදලා දික්කසාද දන්න පුළුවන්ද කොහොමද

  • @haibadi2560
    @haibadi2560 15 วันที่ผ่านมา

    Ane Me sirwa hambuvenne kohomadha kiyanna please

  • @priyankadesilva150
    @priyankadesilva150 5 หลายเดือนก่อน +6

    මං දැනට අවුරුදු 15 වෙන්වෙලා ඉන්නෙ මගෙ මහත්තයා දැන් එන්නෙ නැහැ එකනිස මට දික්කසාද ගන්න පුළුවන් ද

    • @Woow157
      @Woow157 หลายเดือนก่อน

      Ow ganna puluwan dedenek wiwahawi aurudu 7 denna depathata wela inawanam divorce ganna puluwan.

    • @sriyanidissanayake3338
      @sriyanidissanayake3338 17 วันที่ผ่านมา

      එක් පාර්ශවයක් අකමැති උනොත් ,අවුරුදු 7 ක් වෙන් වෙලා හිටියත් දික්කසාද වෙන්ට පුළුවන් ද ..

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      ඔව්. නඩුවක් දාල ගන්න පුලුවන්. ප්‍රදාන පදනම් නැතුව ලඝු කාර්‍ය පටිපාටිය අනුව දික්කසාදය ගන්න පුලුවන්.

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha 7 วันที่ผ่านมา

    Ane Sr no dennako.. Maninnerata

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 4 หลายเดือนก่อน

    oba tuma hambawanna kohamada

  • @Dilruk286
    @Dilruk286 4 หลายเดือนก่อน +2

    අවුරුදු 11ක් වෙන්වෙලා ජිවත් වෙනවනම් කසාදය අවලංගු ද
    පිලිතුරක් ලබා දෙන්න

    • @mvoyage7282
      @mvoyage7282 3 หลายเดือนก่อน +1

      Kochara Kal wen wela hitiyath ibema vivahaya awalangu wene na.

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      අවලංගු නෑ. අවලංගු කලහැකි විවාහයක්. ප්‍රධාන පදනම් 3 නට යන්න ඕන නෑ.කෙටියෙන් අවසන් කරගන්න පුලුවන්.

  • @GauriJayawardhana-je7ou
    @GauriJayawardhana-je7ou หลายเดือนก่อน +1

    Mama vivaha wela inne daruwek inna kaanthawak. Eyaa neethiyen wen una kenek. A daruwange piyaage nama magee namata Dan wenas karanna puluwanda puluwan nam aa koomada.

  • @diathu7888
    @diathu7888 10 วันที่ผ่านมา

    Dennma kemeththen divorce wenwanm kochchra kalayak yanwada divorce eka labagnna

  • @shanthibandara223
    @shanthibandara223 5 หลายเดือนก่อน

    Telephone nubers not mention as u promied.sad

  • @rasangigamage4590
    @rasangigamage4590 หลายเดือนก่อน

    Sirge numbar aka danna puluwands

  • @UnknowntoNewworld
    @UnknowntoNewworld 3 หลายเดือนก่อน

    නීත්‍යනුකූල විවාහය ක් නොමැති ව ලබන දරුවෙකුට පියකුගේන් නඩත්තු මුදල් ඉල්ලා සිටම ට නොහැකි ද?

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      ප්‍රධාන පදනම් 3 නට නොයා දික්කසාදය ගන්න පුලුවන්. ඒත් දික්කසාද දීමනා ලබා දෙන්න බෑ කියල නෑ. නමුත් කල් යන්න යන්න සාඅශි වල වටිනාකම අඩුවෙනව

  • @user-ng4mk7ht6k
    @user-ng4mk7ht6k 6 หลายเดือนก่อน +4

    පැහැදිලි කිරීම හොදයි නීතිඤ වරුන්ගේ ගසාකෑම් තමයි උහුලන්න බැරි

    • @wijesooriyawas2898
      @wijesooriyawas2898 หลายเดือนก่อน +1

      ඉතිං නඩු දා ගන්නේ නැතුව ඉන්නකෝ. එතකොට ගසා කන්න බෑ

    • @kaushikaaberathna5781
      @kaushikaaberathna5781 29 วันที่ผ่านมา

      ඇත්ත හැබැයි මගෙ divorceනඩුවට දැන් අවු 5ක් ...විත්තිකාරය පැත්ත පලාතක ඇවිත් නෑ .ඒත් ලෝයර් නඩුව ඇද ඇද අපෙන් කකා ඉන්නවා ...නීතී ඒවට නෑ ඒකයි වැඩේ

    • @sriyanidissanayake3338
      @sriyanidissanayake3338 17 วันที่ผ่านมา

      වසර 7ක් වෙන් වෙලා ඉදලා , ඒත් එක් පාර්ශවයක් දික්කසාදයට අකමැති උනොත් ,අනිත් පාර්ශවයට දික්කසාදය දෙනවද...

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      වෙනත් සාධාරන කෙනෙක් ගාවට යන්න. සේවය ලබාගන්න පෙර ගාස්තු පිලිබදව අසන්න. එය ඔබේ අයිතියක්. විවිධ සේවා ගාස්තු එක් එක් සේවාවට අනුව වෙනස්

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      @@kaushikaaberathna5781පැහැදිලි නෑ. විත්තිකරුට සිතාසි බාරදීල ඇවිත් නැත්නම් නඩුව ඒකපාර්ශවිකව අහල එක් දිනක් තුල විභාගය අවසන් විය යුතුයි.

  • @induedirisinhe2607
    @induedirisinhe2607 6 หลายเดือนก่อน +1

    මම ඉන්නේ රට.ලාෙකු අසාධාරනයක් වුනු මවක්.කතා කිරීමට පුලුවන් නමිබර් එකක් සදහන් කරනවද.ගොඩාක් පින්

  • @tharukadissanayaka3992
    @tharukadissanayaka3992 5 หลายเดือนก่อน

    Mey sir ge number eka denna pls😢

  • @chinthakaakanayakamudehans1272
    @chinthakaakanayakamudehans1272 22 วันที่ผ่านมา

    දෙන්නා කැමත්තෙන් වෙන් වෙන්න පුලුවන්ද ඉක්මනින්ම

    • @SanjeewaLeelarathnaChambers
      @SanjeewaLeelarathnaChambers 2 วันที่ผ่านมา

      ඔව් පුලුවන්. හබයක් නැත්නම් ඉක්මනින් පුලුවන්

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 6 หลายเดือนก่อน

    Me sirge no dannako plz