Hiru TV Salakuna Live | Harin Fernando | Episode 422 | 2024-02-26 | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2024
  • Hiru TV Salakuna Live | Harin Fernando | Episode 422 | 2024-02-26 | Hiru News
    "සලකුණ"
    ඉඩම් සංචාරක යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය
    හරීන් ප්‍රනාන්දු
    සමඟ,
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න!
    » Join Now : t.me/hirunewsofficial
    #HiruTV #HiruNews #HiruTVSalakuna #Salakuna #HiruDigital #HiruNewsDigital #FacebookLive #TH-camLive #HarinFernando

ความคิดเห็น • 1.1K

  • @sumithwasantha2971
    @sumithwasantha2971 4 หลายเดือนก่อน +129

    මුන් හිතාගෙන ඇති මුන්ගෙ කටවල්වලට තාම මිනිස්සු බයයි කියල.ප@ය

    • @islander_kool_kat
      @islander_kool_kat 4 หลายเดือนก่อน +2

      Sirawata . Gon 🐄 Harin kiyannei

    • @neliaperera1135
      @neliaperera1135 4 หลายเดือนก่อน +2

      හරින් මහ වනචර මිනිහෙක් . නෝනවයි ළමයි දෙන්නවයි අත ඇරලා ජීවන් කුමාරතුංග ලොකු දුව මල්ශාත් එක්ක තමයි ඉන්නේ දැන්

    • @sumithwasantha2971
      @sumithwasantha2971 4 หลายเดือนก่อน +1

      @@neliaperera1135 ඒකනේ ..මුං එක්ක රටක් තියා ගෑනිටවත් ඉන්න පුලුවන්‍ ද...මටනම් පේන්න බැ

  • @agnkatapattu6051
    @agnkatapattu6051 4 หลายเดือนก่อน +189

    නියමයි චමුදිත, ඔබට ඉදිරියටත් මෙි වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබෙිවා !

  • @yasue6815
    @yasue6815 4 หลายเดือนก่อน +23

    I‘m usually a silent viewer but after watching this it’s impossible to stay silent. Honestly it is so sad to see how idiotic this politician is. How on earth did this guy manage to become a minister? Feeling sad for Sri Lanka!

    • @nathperera8427
      @nathperera8427 4 หลายเดือนก่อน

      It was equally disgusting that this media man has been over the years ( journalist is not at all the deserving tag ). We may don't like Harin or any other politician for that matter, ...but this line of questioning ( with preconceived judgment ), is both unprofessional and disgraceful. A bloody 3rd class and sarcastic way of conducting an interview in a public channel.

  • @priyantha9551
    @priyantha9551 4 หลายเดือนก่อน +119

    චමුදිතගෙ නිර්භීත බාවයට ප්‍රනාමය....බූරු පිලිතුරු දීමට හරින්ට මෙතරම් ටැක් පැන්නේ කෙසේද

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 4 หลายเดือนก่อน +4

      මේ චමුදිත නිර්භිත නෙවෙයි නාට්ටිය කන්ඩායමක් හරින් කිව්ව දේයින් උන නැස්පැත්තිය විසදා ගැනීමක් ඔය කරන්නේ

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 4 หลายเดือนก่อน +4

      ​@@desinguwaadugep1971ලංකාවේ මිනිස්සුන් තක්කඩි දේශපාලකයන් වගේම තක්කඩි මාධ්‍යවේදීන් ගැන කවදා තේරුම් ගනීද..
      උං ගහන ගේම්ස්වලට අහුවෙනවා හැමදාම

    • @arthurmall4688
      @arthurmall4688 4 หลายเดือนก่อน

      No correct

    • @any.99
      @any.99 4 หลายเดือนก่อน

      දේශපාලුවෝ විතරක් නෙවෙයි රට කෑවේ. හිරු/දෙරණ/සමරවාහිනී වගේ චැනලුත් රට කන්න හේතු උනා. 😅

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 4 หลายเดือนก่อน

      @@any.99 ඒව උංගෙම යාලුවන්ගේ නැත්තං උංගෙ සල්ලි වලින්ම හදපු බිස්නස් කාරයෝ කියල එක පාරටම මතුවුන තක්කඩි මාධ්‍ය අයිතිකාරයෝ .... ඔය හැම එකක්ම දේශපාලනිකයි... නැත්තං වඳ සැත්කම් වඳ කොත්තු වඳ බ්‍රසීයර් ධම්මික පැනිය මත හදන්න උංට ඇති ගාය මොකක්ද

  • @aselachathuranga9648
    @aselachathuranga9648 4 หลายเดือนก่อน +63

    හරින් කියන්නේ පට්්ටපල්් මොඩයෙක්් චමුදිත respect ...👍👍👍

    • @harshaopanayaka
      @harshaopanayaka 4 หลายเดือนก่อน

      බම්බුව තමයි .චමුදිත අමු ගවය .

    • @Rania-rv2fz
      @Rania-rv2fz 4 หลายเดือนก่อน +2

      100% true , harin miharekek

    • @arthurmall4688
      @arthurmall4688 4 หลายเดือนก่อน

      Change over- Chimp-0- Harin-10

  • @lakruwanperera7089
    @lakruwanperera7089 4 หลายเดือนก่อน +110

    ඡය වේවා චමුදිත ❤❤❤

  • @user-jd6lz7ce5p
    @user-jd6lz7ce5p 4 หลายเดือนก่อน +35

    චමුදිත සැමටම බුදුසරනයි❤

  • @nilukasamanthi9025
    @nilukasamanthi9025 4 หลายเดือนก่อน +110

    දෙරණ නාලිකාවෙන් මූ කරන්න හදපු දේ කරන්න හදපු මූට චමූදිත කරපු දේට ජයවේවා

    • @DsJayawardana
      @DsJayawardana 4 หลายเดือนก่อน +1

      චමුදිත මොකද කලේ.හරීන්ට.😂😂😂😂😂

    • @nilukasamanthi9025
      @nilukasamanthi9025 4 หลายเดือนก่อน +2

      @@DsJayawardana කිව්වාම රහ නැත ඔයාට බලන්නකෝ මොකද හරින්ට වෙන්නේ කියලා...නැට්ට ගහගන්න තැනක් හොයනවා,,

    • @kngrkari3717
      @kngrkari3717 4 หลายเดือนก่อน

      Chamuditha not like a Sanka !

    • @nilukasamanthi9025
      @nilukasamanthi9025 4 หลายเดือนก่อน

      @@kngrkari3717 3 of them very good

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists 4 หลายเดือนก่อน

      😂😂😂Chamuditha ube ammata hikuvada?

  • @suminda8308
    @suminda8308 4 หลายเดือนก่อน +42

    හරින් සක්කිලිය රට පව දුන්න ඉන්දියාවට මුන් පටිට තක්කඩිය රනිල්ගේ පුකදෙන ⁣එකෙක් කොහේදබන් ලංකාව ඉන්දියාවේ රටක් වෙන්නේ ලංකාව මු පාර සක්කිලිය

  • @dingama30
    @dingama30 4 หลายเดือนก่อน +12

    විරාමය අතර තුර කතා කරපුවත් දැම්මනම් තමයි මරු නාට්ටි හොද එක 😂😂

  • @user-nn5eh9yq8h
    @user-nn5eh9yq8h 4 หลายเดือนก่อน +57

    ඔයත් යන්න ලෑස්ති වෙන්න රනිල් එක්ක😊

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu 4 หลายเดือนก่อน +84

    හරින් ප්‍රනාන්දු හරිම මර්සි කාරයෙක්නේ, කතාව වෙන අතකින් චෝදනා කරනවා’

    • @ChamilaDias-wp7cl
      @ChamilaDias-wp7cl 4 หลายเดือนก่อน +1

      පට්ටම මර්සි.

    • @naturehomes3951
      @naturehomes3951 4 หลายเดือนก่อน

      මර්සිදාල තමයි මූ බදුල්ලෙ ගව පාලනේ කරන්නේ

  • @user-pc4bb5yy8g
    @user-pc4bb5yy8g 4 หลายเดือนก่อน +44

    ජපානයට අකුරු අවේ ආගම ආවෙ චීනයේන් ජපන්නු කියනවද චීනයේ කෑල්ලක් කියලා

  • @kidsmood9416
    @kidsmood9416 4 หลายเดือนก่อน +10

    ගේට්ටුවේ දෙපැත්තෙන් බුරා ගන්නා එකම වර්ගයේ එවුන් වගේ 😂😂

  • @suniljayaweera2707
    @suniljayaweera2707 4 หลายเดือนก่อน +10

    හරේන් අමු ගවයා බදුල්ලේ මිනිස්සුන්ට මොලේ පෑදුනොත්

  • @wathsaladhananjani6094
    @wathsaladhananjani6094 4 หลายเดือนก่อน +60

    Respect චමුදිත 🎉🎉🎉❤❤

    • @pradeepkumaraperera7337
      @pradeepkumaraperera7337 4 หลายเดือนก่อน +3

      චමුදිත ගොං ආතල් දෙන්න එපා
      වෘත්තීය මාධ්‍ය වේදින් ගැන තව හදාරන්න.....

    • @LasanPeiris-mb9mf
      @LasanPeiris-mb9mf 4 หลายเดือนก่อน

      ​@@pradeepkumaraperera7337ඇයි දුකද හරීන් ගැන....

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 4 หลายเดือนก่อน +51

    ඔවා ගනන් ගන්න එපා ඔය යකා වස විස ගහලා කියන දේවල්, බෝම්බ ගහන බව දැනගෙන ගෙදර ගිහින් බුදිය ගත්ත පොරණේ.
    ඉරාජ් බබා තමයි කිව්වේ පස් පංගුවම ගහනවා කියලා 😄😄

    • @doublehcreations89
      @doublehcreations89 4 หลายเดือนก่อน +1

      මූ දැනුත් ගසල ඉන්නෙ. පෙනේද බස් ගල්ලගෙ මූණේ හැටි...😂😂

    • @seetagamage101
      @seetagamage101 4 หลายเดือนก่อน

      Sahatika attha u palli nogihin booba sadde ahena kam balan hitita minigek tawa kawara kathada

    • @charithbandara2440
      @charithbandara2440 4 หลายเดือนก่อน

      ⁣වොයිස් එකෙන් අයිස් වගේ....😂🙏

  • @vithanage29ruwa29
    @vithanage29ruwa29 4 หลายเดือนก่อน +46

    හරීන් බීලද ..😂

    • @nuwankd8237
      @nuwankd8237 4 หลายเดือนก่อน +4

      මටත් ඕකම හිතුන 😂

    • @nabiajulia5678
      @nabiajulia5678 4 หลายเดือนก่อน +2

      Monahari gahalada😂😂😂

    • @seetagamage101
      @seetagamage101 4 หลายเดือนก่อน

      Harin ganjha geyek

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 4 หลายเดือนก่อน

      හ්ම්...පොඩි අවුලක් පේනවා

    • @dhadhadhadha9732
      @dhadhadhadha9732 4 หลายเดือนก่อน

      මටත් ඒ දෙයම හිතුන.පොඩි අඩියක් ගහල වගෙ කතාව.

  • @Supportsuresh
    @Supportsuresh 4 หลายเดือนก่อน +56

    චමුදිත ❤

  • @dumindawasana9250
    @dumindawasana9250 4 หลายเดือนก่อน +10

    දෙරණ සංක මෙල්ල කරගත් විදියට කරගන්න හැදුවේ අනාගත්තා නේද

    • @nimrokrish2025
      @nimrokrish2025 4 หลายเดือนก่อน

      සිරාවට😂😂

  • @user-mr1sk1lc8b
    @user-mr1sk1lc8b 4 หลายเดือนก่อน +41

    මේ වගේ එහෙම මෙහෙට පනින දිව දෙකේ උන් ගෙනල්ලා කාලේ කන්න එපා වැඩකට ඇති වැදගත් මනුස්සයෙක් ගෙන්නුවානම් වටිනවා

  • @sunadth1297
    @sunadth1297 4 หลายเดือนก่อน +12

    හරින් අමු ගවයා

  • @dansuhkakasunjith671
    @dansuhkakasunjith671 4 หลายเดือนก่อน +31

    හරීන් කිච වුනු සාකච්ඡාවකි.. 😂😂😂😂

  • @namesk6086
    @namesk6086 4 หลายเดือนก่อน +10

    මේලෝ රහක් නැ දේපැත්තම එකයි.. හිරුත් එකයි හරිනුත් එකයි... youtube eke පොර වෙන්න දගලනවා...

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 4 หลายเดือนก่อน +12

    නොදකින් ආඩම්‍බර වෙනව රට කාලා, මුන්ට මරන දඩුවම ජනතාව විසින් දිය යුතුයි, කාලකන්නි, පාස්කුවෙන් ලැබෙන සාපය ලැබෙිනවාමයි

    • @manuwan9102
      @manuwan9102 4 หลายเดือนก่อน

      karuna ammAnuth innawa

  • @ggKrisantha-ys9dp
    @ggKrisantha-ys9dp 4 หลายเดือนก่อน +18

    සබද අපි කුදු නොවෙමු.....

    • @markxavior
      @markxavior 4 หลายเดือนก่อน +2

      munta kawda ban chanda dunne

    • @DD-nl7rv
      @DD-nl7rv 4 หลายเดือนก่อน

      🤣🤣

    • @krishaniwalawage3123
      @krishaniwalawage3123 4 หลายเดือนก่อน

      😂😂😂

  • @sithumshanaka7592
    @sithumshanaka7592 4 หลายเดือนก่อน +10

    මිනිහාගේ හැටියට මාධ්‍ය වෙද්දියා හැසිරෙන්නෙ

  • @chayamaduwanthi5449
    @chayamaduwanthi5449 4 หลายเดือนก่อน +16

    විමල් විරවන්ස ඔබේ කතාවේ ලොකු අර්ථයක් තියනවා

    • @arthurmall4688
      @arthurmall4688 4 หลายเดือนก่อน

      zero

    • @askiesiaababha5363
      @askiesiaababha5363 4 หลายเดือนก่อน +1

      අණිවාර්යයෙන්ම විමල් හරි.

  • @rcgnetworks
    @rcgnetworks 4 หลายเดือนก่อน +4

    මුංගෙ හිතේ වෙන රටකට ලංකාවෙ මොනවා හරි ඇපේකට තියලා ණයක් අරගත්තම ඒක තමයි හෙනම වැඩේ කියලා.ණය අරගෙන ඒව ගෙවන බදු ගෙවන ජනතාවට තව පොර ටෝක්ස් දෙන්නත් එනවා 😂😂

  • @JanakaPriyankara-xs8hj
    @JanakaPriyankara-xs8hj 4 หลายเดือนก่อน +8

    හරි වැරැද්ද ලස්සනට පේනව ..හරීන් හිතාගෙන ඇති ලංකාවේ ඉන්නේ මෝඩ යක්කු කියලා තවමත්..චමුදිත ඔබ අපිට ආඩම්බරයක් ..respect

  • @ibba89
    @ibba89 4 หลายเดือนก่อน +32

    එතෙක් මෙතෙක් දැකපු ගිනියම්ම උනු සලකුනක්...
    අන්තිමට ගෙදර යන්න කලියෙන් චමුදිටයට කනට ගහල යන්නත් ඇති...
    😂😂😂😂
    35:00 - 43:00 flash point of this discussion 😂😂

    • @achilles1541
      @achilles1541 4 หลายเดือนก่อน +3

      ehema kanata gahuwoth harin iwarai pissuda ban.

    • @ibba89
      @ibba89 4 หลายเดือนก่อน +3

      @@achilles1541 මං මේ වගේ programme බලන්නෙ 2007 විතර ඉදන්..
      මේ හරීන් ප්‍රනාන්දු 2014 ජූලි වල දෙරනෙ වාද පිටියට ඇවිල්ල දයාසිරි ජයසේකර එක්ක මේ වගේම කේස් එකක් දාගෙන ගුටි කෙල ගත්ත..
      ඒකයි මං කිව්වෙ එහෙම දෙයක් සිදු වීමේ සම්භාවිතාවක් තියෙනව කියල..
      මොකද මං එහෙම කියන්නෙ , 37:00 දි වගේ හරීන්ට අම්බානක මල පැනල ඉන්නෙ..
      සමහර විට විරාමයට ගිය වෙලාවෙදි හරීන් ඕකට කුනුහරුපෙන් වත් බනින්න ඇති..
      😂😂

    • @achilles1541
      @achilles1541 4 หลายเดือนก่อน

      @@ibba89 මුන් මාධ්‍යවේදියෝ නේ ඔය කැමරා ඔක්කොම තියෙන අස්සේ ඕකට කුණුහරපෙන් බැනලා ගහලා තවත් මිනිස්සුන්ව තරහ කරගන්නේ නෑ හරින් කීයටවත්.

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 4 หลายเดือนก่อน

      ඕක නාට්‍යයක් . රැවටෙන්න එපා...

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 4 หลายเดือนก่อน

      නාටක

  • @petrajayawardena6574
    @petrajayawardena6574 4 หลายเดือนก่อน +11

    ජමුදිත ංඔබට බුදු සරනයි සියලුම දෙවි රැකවරනයි දලදා සමිදු සරනයි හරිම පරිස්සමින් මෙි අය තමන්ගේ ම අයට ....ඉතින් අපි කවුද එම නිසා හරිම පරිස්සමින් අප රටට ඔබව වටිනා ආබරනයක් එම නිසා හරිම පරිස්සමින් ඉන්න සැම දාම අපි ඔබගේ ආරක්ෂාව ව බුදු සරනයි පතනව

  • @4nrave
    @4nrave 4 หลายเดือนก่อน +4

    Dear Fellow Sri Lankans,
    During this unprecedented economic tempest battering Sri Lanka, we must choose a captain who can be the steadiest hand on the tiller. Ranil Wickremesinghe has already demonstrated his ability to navigate turbulent waters and make difficult course corrections, while Anura Dissanayake is an unproven sailor.
    Ranil Wickremesinghe - The Leader with A Vision, secured an IMF lifeline, initiated debt restructuring, and took unpopular steps like raising taxes and slashing expenditure. His experience and pragmatism give him credibility with global institutions and investors that Sri Lanka can ill afford to lose.
    Meanwhile, Dissanayake proposes radical policies like debt default and nationalization that could completely alienate international partners. His socialist ideology raises concerns about future cooperation.
    In a crisis, prudent experience often trumps idealistic rhetoric. Wickremesinghe is already underway steering Sri Lanka back from the abyss. Abandoning that steady hand now for an unpredictable newcomer risks capsizing the economy entirely.
    Evaluate the candidates by who can best guide the ship to calmer seas.

    • @truthhurts4675
      @truthhurts4675 4 หลายเดือนก่อน +1

      😂😂😂 A captain with out a semans book sailed for 45 years never could have been a captain as the crew never liked him SOS call was sent by the present crew that ruined the ship he grabbed it with both hands as this was his last chance. Now selling parts of the ship to keep it afloat wonder wether the ship will end up in a Indian scrap yard 😂😂

  • @sayurumadawa184
    @sayurumadawa184 4 หลายเดือนก่อน +15

    එදා සංක මූට බය උනා දෙරනේ චමූ බය නෑ මූට අම්මෝ චමූ ලංකාවේ සුපිරි ම මාධ්‍ය වේදියා චමූ කියන්නේ කෙටි කාලෙන් ආපු ❤

    • @hasithamaduranga174
      @hasithamaduranga174 4 หลายเดือนก่อน

      😊 😅😂 yako chamuditha tnl eka Inna Kota to tattage .. ne

  • @lasanthaperera3982
    @lasanthaperera3982 4 หลายเดือนก่อน +5

    දක්ෂ මාධ්‍යවේදීන් ඉස්සරහා මීහරකෙක්ගෙ රෙදි ගැලවෙන
    ලස්සන.

  • @srimalanuraahangamabaduge3128
    @srimalanuraahangamabaduge3128 4 หลายเดือนก่อน +26

    CHAMUDTH AND YOUR TEAM ARE THE BEST YOU GUYS ARE THE BEST IN THIS FIELD, , TABLE VERY GOOD QUESTION, HARD HITTING ALL LEVELS OF PEOPLE WITHOUT ANY FEAR ,THIS IS HOW THE GOOD JOURNALIST DOING. CONGRATULATIONS.

    • @rakithaperera3501
      @rakithaperera3501 4 หลายเดือนก่อน +1

      CHAMUDITHA DOING BAD BRO>

    • @srimalanuraahangamabaduge3128
      @srimalanuraahangamabaduge3128 4 หลายเดือนก่อน

      @@rakithaperera3501Referring to your reply, I'm pleased to know He's doing absolutely great job unfortunately writer unable to notice that, but those people can't face the truth, have hidden agenda ,or any other motive , feelings the heat. There are handful of people still living in Sri Lanka unable to face the truth. Question here was , did he or didn't he question minister harin during television debate regarding harin's interview he gave in India, regarding "Sri Lanka is part of India " Harin has the right think anything, but those ideas he should keep to himself , he's not representing all Sri LANKANS as his personal view. That's is very grave mistakes Harin did. That's how good journalists like chamudth does. Pick most important matters and questions about it.

    • @Sirimal319
      @Sirimal319 4 หลายเดือนก่อน +2

      This is not professional journalism, just like Dog fighting? we have see how these guys tried to corner Anura Kumara, but unlike Harin, Anura did well to respond to idiotic questions. these guys have an agenda set out by SJB.

    • @srimalanuraahangamabaduge3128
      @srimalanuraahangamabaduge3128 4 หลายเดือนก่อน

      @@Sirimal319 I'm totally agree with the writer, it became like,as you have written on your own words" DOG FIGHT, " what and how did that happened?
      There is question was table to Harin and he unable to give a proper answers panel use different methods on which Harin should come up front and answer not giving example's . Why situation excerlate when Harin threatened to take legal action against panel or chamudth.during the meeting when exchange of words. Lastly when Harin using finger pointing method to speak, this most rude gesture to have any debate or meeting. As a minister should be well aware all this when he comes to address in public.
      I do not know or met Harin or chamudth, in personally I'm only referring to what I witnessed on TV debate.

    • @brendonferdinand
      @brendonferdinand 4 หลายเดือนก่อน

      Not professional

  • @asianlankamp
    @asianlankamp 4 หลายเดือนก่อน +25

    Excellent Hiru Team ❤

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 4 หลายเดือนก่อน +4

    ආයෙත් මේ පරයට ඡන්දෙ දියංකෝ. කියන්නේ මේ පරයට ඡන්දෙ දුන්න එවුන්ට. එක අතකට හෝඩියෙ පන්තියෙ ඉන්න ඕන එකෙක්ට මේ වගේ ඇමැතිකම් දුන්නහම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. කට ඇරියොත් දන්නෙ නෑ. පව් ඉතින් අපි.🤬

    • @DilanPerera-bc4ur
      @DilanPerera-bc4ur 4 หลายเดือนก่อน

      ඉස්කෝලේ ගිහින් නෑ හොරෙන් උබ ඉස්කෝලේ ගිය නේ ඒ ඇති
      හැබැයි උබකරලා තියෙනහමොනවද
      හරෙන් නම් රටට දැනෙන දෙයක් කරලා තියෙනවා බයේ හැංගිලා නෑ

    • @saliyamadush2827
      @saliyamadush2827 4 หลายเดือนก่อน

      ​@@DilanPerera-bc4urමොනවද කරේ 😂

  • @Chunlani._4246
    @Chunlani._4246 4 หลายเดือนก่อน +1

    😢 මේ සලකුණ මට කවදාවත් අමතක වෙන්නේ නැ හරීන්...26 පෙබරවාරි තමයි ❤ අන්තිමට ❤ උනේ චුනිදිග 😢

  • @rasikakumari9511
    @rasikakumari9511 4 หลายเดือนก่อน +3

    Good luck chmuditha ජය වේවා ❤❤👍

  • @user-ni5qi7ev4c
    @user-ni5qi7ev4c 4 หลายเดือนก่อน +2

    හරින් කියන්නෙ තමන් පොර කියලා හිතාගෙන ඉන්න අමු ගවයෙක්
    නියමයි චමුදිත කොන්ද කෙලින් තියාගෙන කතා කරාට

  • @user-eo8ob1tq1m
    @user-eo8ob1tq1m 4 หลายเดือนก่อน

    🔥🔥🔥 interesting

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 4 หลายเดือนก่อน +7

    පුදුම කථා හැකියාවක් තිබෙන ඇමතිවරයෙක් හැම පැත්තෙන්ම කථා කරන විලාශය කදිමයි කිසිම විනිවිද බාවක් නොපෙනේ😅😅😅😅😅

  • @user-nd8qz8bk9y
    @user-nd8qz8bk9y 4 หลายเดือนก่อน +7

    චමුදිතට අසූචි වැදෙන්නත් හේතුවක් තිබුනා....😂😂😂

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 4 หลายเดือนก่อน +15

    ඉංදියාවේ ව්‍යාපාර ලංකාවේ පවතින තාක් ලංකාව ව්‍යාපාරික ලෝකයේදී ඉංදියාවේ කොටසක් තමයි .ඇමති වරයා කථාකල විෂය පථයට.එහි වරදක්.නැත ..එහි ඉන්දියාවට දෙශපාළන අයිතියක්.කියවී නැහැනේද?

    • @pushpikabradley88
      @pushpikabradley88 4 หลายเดือนก่อน

      yes we look indiyan we visit other country how they tolked hey indiyan are you from indiya after so and so we try to explan am from....

    • @malvisoriya1309
      @malvisoriya1309 4 หลายเดือนก่อน

    • @yohan7705
      @yohan7705 4 หลายเดือนก่อน +2

      ​@@pushpikabradley88what English 😂. දන්න භාෂාවකින් භාවිතා ලියන්න.

    • @NM-sl8of
      @NM-sl8of 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @harshajayalath896
      @harshajayalath896 4 หลายเดือนก่อน

      ඔව් වචන අල්ලන් කතාව ඉස්සරහට අරන් යනවා

  • @user-dy3hg2hx8g
    @user-dy3hg2hx8g 4 หลายเดือนก่อน +14

    Good chamuditha❤❤❤❤❤

  • @vayomi4536
    @vayomi4536 4 หลายเดือนก่อน +3

    Hareen, refrain from utilizing public funds for plastic surgeries for you and your then mistress (now 2nd wife) Malsha. We don't care about your personal matters. But stop using peoples tax money for personal things.

  • @user-iz5st6dp2v
    @user-iz5st6dp2v 4 หลายเดือนก่อน +3

    ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි අමු ගවයා කවුද කියලා අපිට තේරුණා .චමුදිත ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී .ඔබට අපගේ ස්තුතිය .

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 4 หลายเดือนก่อน +2

    NPP සැලුන් දොරවල් නැත, ජනතා විශ්වාසය atha ... බූරුවන් කරුණාකර පහතින් පිළිතුරු දෙන්න❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 4 หลายเดือนก่อน +4

    පිස්සු පීකුදු ... අමාත්‍යංශ හතරකට අබ සරණයි...😢

  • @user-rt6bg8qn6h
    @user-rt6bg8qn6h 4 หลายเดือนก่อน +2

    Respect both of them 🙏❤

  • @user-um1nm6jj6j
    @user-um1nm6jj6j 4 หลายเดือนก่อน +5

    හරින් අමු ගවයා 🤭🤭🤭

  • @manuwan9102
    @manuwan9102 4 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා

  • @dinidunethsara4493
    @dinidunethsara4493 4 หลายเดือนก่อน +5

    Great chamu❤

  • @kaupathirana4346
    @kaupathirana4346 4 หลายเดือนก่อน +1

    හරීන් රීලා ගූ කර ගත්තම චමුදිතය අමුතුම නාට්ටියකින් ගූ ටික හෝදනනේ.

  • @pramilkumara2515
    @pramilkumara2515 4 หลายเดือนก่อน +1

    ගලි බවුසර් දෙකක් හැප්පුනා මරැ රගපෑම්😂

  • @sanwadaya6655
    @sanwadaya6655 4 หลายเดือนก่อน +8

    හරින්ට, චමුදිතට නිවන් සුව !

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 4 หลายเดือนก่อน +6

    තද තද චමුදිතය 🤣🤣🤣

  • @preenerdly5409
    @preenerdly5409 4 หลายเดือนก่อน +2

    අපි නම්
    බෙරේ සද්දෙයි,
    පඩේ සද්දෙයි,
    හොදට දන්නවා..😂

  • @anrox6401
    @anrox6401 4 หลายเดือนก่อน

    respect ❤

  • @sudharmabasnayake3012
    @sudharmabasnayake3012 4 หลายเดือนก่อน +1

    සලකුණ කියන්නේ තනිකරම මඩ වැඩ සටහනක් .

  • @isurasirisena7777
    @isurasirisena7777 4 หลายเดือนก่อน +1

    මෙච්චර මිඩියා ටයිම් එකක් වෙස්ට් කරලා මෙ මනුස්සයගෙන් අහන්න ඕන වැදගත් කිසිම දෙයක් ඇහුවේ නෑ.

  • @user-iv2iu3po7y
    @user-iv2iu3po7y 4 หลายเดือนก่อน +1

    යකෝ මුන් දෙන්නම හොදටම රගපෑවා
    හැබැයි තාත්වික මදි
    දෙරනෙත් ඕකම කරානෙ මූ ගිහිල්ලා ඒ රගපෑමත් මදි ගොඩක්
    අනේ පව් බං තොපි

  • @nadeeshrajamuni527
    @nadeeshrajamuni527 4 หลายเดือนก่อน +4

    Respect chamudith... ඕකට abrenna එපා... අපි ඔබ samagai...

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 4 หลายเดือนก่อน +2

    ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ😂😅

  • @rohinithennakoon9341
    @rohinithennakoon9341 4 หลายเดือนก่อน +1

    Jayawawa hamudth

  • @srinathfernando4540
    @srinathfernando4540 4 หลายเดือนก่อน +4

    කණ්නාඩි deka box ekata dagena ayeth එළියට araganna තැනට mu giya😂 mu hithuwe derana wage kiyala 😂🤣

  • @deepanibanduge8649
    @deepanibanduge8649 4 หลายเดือนก่อน +2

    Hat's off, Chamuditha... your fearlesness and braveness with the knowledge admirable...proud of your parents and teachers .May the triplejems bless you🙏

    • @brendonferdinand
      @brendonferdinand 4 หลายเดือนก่อน

      Not professional, so useless

  • @mohamednaushad6408
    @mohamednaushad6408 4 หลายเดือนก่อน

    Answering all the questions around the world

  • @user-gu4cb5gk4h
    @user-gu4cb5gk4h 4 หลายเดือนก่อน +1

    හොද වැඩේ

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 4 หลายเดือนก่อน +3

    Minister pls read all the coments.then you can judge how general public gauge you as politition.

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 4 หลายเดือนก่อน +1

    මුන්නෙ බං රට පාලනය කරන්නෙ අඹ සරණයි.අහන දෙයක් වත් තේරෙන්නෙ නැ .බුරු පැටියා

  • @user-dz2pe2oc9w
    @user-dz2pe2oc9w 4 หลายเดือนก่อน

  • @sithumsantha685
    @sithumsantha685 4 หลายเดือนก่อน +2

    තව මාස කිපයකින් මු ගෙදර.

  • @jeannelewis9227
    @jeannelewis9227 4 หลายเดือนก่อน +4

    Chamudditha you are the best good luck to others too

  • @asankachandimal6415
    @asankachandimal6415 4 หลายเดือนก่อน +2

    ලස්සනම නාට්‍යය...

  • @igcas
    @igcas 4 หลายเดือนก่อน +2

    චමුදිත ඔය මොකෙක්වත් ගණන් ගන්නේ නෑ . you are the man හරීන් හැමදාම ඔය වගේ තමා පල් මෝඩයෙක්

  • @EarlESilva-fz5eu
    @EarlESilva-fz5eu 4 หลายเดือนก่อน +1

    Harin Fernando could say although I am holding four vital ministerial posts in Sri Lanka actually I am part of India, then we Sri Lankans won’t bother other than a surprise’

  • @user-rx7og4jz2d
    @user-rx7og4jz2d 4 หลายเดือนก่อน +2

    මම හැම චන්දෙකදිම ආස කරපු චරිතයක් තමා හරීන් කියන්නෙ.කිහිප වතාවක්ම මම ඔහුට චන්දෙ දුන්නා .හැබැයි මේ වැඩසටහන බලද්දී තේරෙනව හරීන්ගෙ මූනෙන්ම හොර ගොඩක් හංගං කතා කරන්නෙ කියල.හිතන් ඉදිය චරිතයක් නෙවෙයි වගේ ඔහු.ඔහු ගැන තිබ්බ පැහැදීම නැතිව ගියා

    • @senadhi12
      @senadhi12 4 หลายเดือนก่อน

      කීප වතාවක්ම රැවටිලා තියනවා නේද...? දැන්වත් තෙරුම් ගත්තනෙ ඇත්ත.. පාස්කු බෝම්බෙ ගහද්දිත් දැනගෙන ගෙදර බුදියපු ඩයල් එකෙක් හරීන් කියන්නෙ

  • @pgjhemakumara8785
    @pgjhemakumara8785 4 หลายเดือนก่อน +1

    මාධ්‍යවේදීන් මීට වඩා සංවර උනා නම් ඔය ප්‍රශ්න වලින් ඔයිට වඩා ගොඩාක් දේවල් ගන්න තිබුණ ...

  • @senadhi12
    @senadhi12 4 หลายเดือนก่อน +2

    එකෙන්ම මාලිමාවට ❤❤

  • @sunadth1297
    @sunadth1297 4 หลายเดือนก่อน +1

    හරින් 🐄🐄🐄🐄

  • @HemanthaThalapitigodaVlog
    @HemanthaThalapitigodaVlog 4 หลายเดือนก่อน +1

    චමුදිත ගැන තිබ්බේ පොඩි ලව් එක ලොකු ලව් එකක් උනා ❤

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 4 หลายเดือนก่อน +1

    මුලින්ම භානුකව සම්මාන වලින් අන්දල කට වැහුවා. 😢

  • @sunillshantha2130
    @sunillshantha2130 4 หลายเดือนก่อน +1

    පිස්සෙක් ඇවිල්ලා හිරු එකට

  • @user-po9pi7kh6x
    @user-po9pi7kh6x 4 หลายเดือนก่อน +1

    මටනම් තේරෙන්නේ නෑ මේ සංවාදය මොකක්ද කියල

  • @maheshravi6800
    @maheshravi6800 4 หลายเดือนก่อน +1

    හරින් නිවන් සුව ලැබේවා

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 4 หลายเดือนก่อน +1

    මුන් ඔක්කෝම හොර තඩි මේ දේශපාලන ගේම් මුන් ඔක්කොම යාලුවෝ මල්ලි මේ පරයෝ බොරුවට කෑගහන්නේ

  • @DarshanaAd-lu7si
    @DarshanaAd-lu7si 4 หลายเดือนก่อน +2

    225(ou vedi dura yanna be ratatama theruna)🏳🏳🏳Mun okkoma akai 🏳🏳🏳 ...❤❤❤chamuditha malli ❤ ❤❤

  • @jeyamvictory5781
    @jeyamvictory5781 4 หลายเดือนก่อน

    ❤❤

  • @user-zf6pe3dy3d
    @user-zf6pe3dy3d 4 หลายเดือนก่อน

    Respect

  • @user-yo3ri6fo7y
    @user-yo3ri6fo7y 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤

  • @chamindakumara2428
    @chamindakumara2428 4 หลายเดือนก่อน

    👍👍👍

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 4 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න නොම්මර එකේ සටකපට චරිතයක්.. කෙහෙලියත් ඔය වගේම තමයි කතා කලේ බලමු... ස්වභාව ධර්මය විසින් නඩු අහන කාලය අනාගතයේදී...... ඔහොම යමු

  • @user-kw1sr3qq1e
    @user-kw1sr3qq1e 4 หลายเดือนก่อน

    Ft

  • @vishvaproducts5407
    @vishvaproducts5407 4 หลายเดือนก่อน +1

    Excellent Chamuditha ❤❤❤

  • @chamaleranga3370
    @chamaleranga3370 4 หลายเดือนก่อน +2

    ගන්ජ ගහපන් ඒ උනාට කොකේන් එපා

  • @youandme1823
    @youandme1823 4 หลายเดือนก่อน +1

    උන් මරාගන්නෙ ආතල් ර්කට

  • @nathansheron5963
    @nathansheron5963 4 หลายเดือนก่อน +1

    හරි පැනාන්දු රෙදි ඉල්ලේ

  • @pradipalenora6283
    @pradipalenora6283 4 หลายเดือนก่อน +1

    No one is letting one person finish the sentence to understand what other person says.