Funny Dance | කොල්ලොයි කෙල්ලොයි දෙන ආතල් ටික University of Colombo | Faculty of Arts / ආලෝචනා 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ABOUT THIS VIDEO
    Enjoy hilarious moments from Alochana 2024's funny dance performances in Sri Lanka. Dive into the laughter-filled spectacle as talented dancers bring joy and amusement through their entertaining moves. Experience the vibrant culture of Sri Lanka through this delightful blend of comedy and dance.
    #funnydanceuniversityofcolombofacultyofarts #viral #universitylife #uoc #universitydance #srilanka #funnyvideo
    රීඩ් මාවතේ Heart පාර්ක් කරන්න එන්න.
    කොළඹ අහස යට ආදරණීය මතක හැමදාම ඇස් මානේ රඳවාගන්න SUBSCRIBE කරලා තියා ගන්න...
    By Technical subcommittee
    Faculty of Arts
    University of Colombo

ความคิดเห็น • 101

  • @bmpbalasuriya4322
    @bmpbalasuriya4322 3 หลายเดือนก่อน +6

    මෙවැනි ඉදිරිපත් කිරිම් හරිම අශොභනයි හරියට මත් ද්‍රව්‍ය භාවිතා කරපු අය වගේ උගත් දරුවන් විදිහට ශොභමාන නිර්මාණ ඉදිරිපත් කිරිමට වග බලා ගන්න

  • @k.nimalrupasinghe8893
    @k.nimalrupasinghe8893 3 หลายเดือนก่อน +7

    කලාවේ අභාවය සිදුවී අවසන් බවට හොදම උදාහරනයක්...

  • @RenukaDisanayake-bk4dn
    @RenukaDisanayake-bk4dn 3 หลายเดือนก่อน +3

    අපේ උගත් බුද්ධිමත් පරපුර, දුකයි.

  • @airanganivitharana1813
    @airanganivitharana1813 20 วันที่ผ่านมา +1

    යූනිවසිට් ඔෆ් කොලොම්බෝ....
    අය්‍යෝඕ...බ්ප්‍රේප්‍රේ

  • @asokajayakody1091
    @asokajayakody1091 3 หลายเดือนก่อน +5

    කොළඹ විශ්ව විද්‍යාල යට අමතක වෙලා ඒක විශ්ව විද්‍යාලයක් කියල

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 หลายเดือนก่อน +3

    අර ඉංග්‍රීසියෙන් ගහල තියෙන බෝර්ඩ් එක ගලවපල්ල...ලැජ්ජයි....!

  • @himasaradenuwan5081
    @himasaradenuwan5081 7 หลายเดือนก่อน +4

    UOC FOA කියන්නේ ගැම්මක් තමා..එකෙන්ම❤

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน +1

      🥰

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 3 หลายเดือนก่อน +2

    කිචි කවා ගත්තත් හිනා ගියේ නෑ...
    උවාන් පවුලූෂා .... සිංදුව මතකයි
    තවම.
    ඒ සිංදුව අහන කොට හිනා ගියෙත් නෑ..

  • @monikananayakkara3793
    @monikananayakkara3793 3 หลายเดือนก่อน +7

    මොන්ටිසෝරි ළමයි ඔයිට වඩා හොඳට කරනවා..

  • @janakaparanamana2368
    @janakaparanamana2368 3 หลายเดือนก่อน +4

    අය්යෝ, මේකට බැන්නොත් මට කියයි සාම්ප්‍රදායිකව හිතන එකෙක් කියලා . මගේ campus එක . මේ වේදිකාව අනිත් වේදිකාවල් නොකරන සහ කරන්න බැරි වූ දේවල් කොච්චර කරපු තැනක්ද?

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka7684 3 หลายเดือนก่อน +2

    ඉස්සර ලමයි වගෙ නෙවේ දැන් ඉන්න ලමයි...ඉතින් උගත් බව ඇත්ත , විනෝද වෙද්දි හැමෝම ලමයි.. ඉස්සර අන්කල්ල ඇන්ටිල කැම්පස් වල ගත්ත කියන ආතල් දැන් අපිට හරි යන්නෙ නෑ ඉතින් ..මේව තමා අපිට සෙට්..❤❤ ගැම්ම්ක් මේක❤

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 หลายเดือนก่อน

      මේ තියෙන්නෙ සීයලගෙ පරම්පරාවෙ අයිටම් ටිකක් නෙ

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 3 หลายเดือนก่อน +11

    ඉස්සර Campus එකකින් කලා නිර්මාණයක් ඉදිරිපත් කරනකොට ඉතාම උසස් නිර්මාණයක් . මේවගේ නැටුම් මිනිස්සු බීලා මගුල් ගෙවල් වලත් දානවා. ළදරු පාසල් සන්දර්ශනයක් වගේ .. 😂😂😂

  • @user-xf3fm7zy4c
    @user-xf3fm7zy4c 3 หลายเดือนก่อน +5

    මේ දරුවන් මෙතෙක් උගත් දේවල්ද.?

  • @SF.Podda.69
    @SF.Podda.69 3 หลายเดือนก่อน +2

    මොඩචූන්.😂😂😂😂😂

  • @kanchanamadusanka7684
    @kanchanamadusanka7684 3 หลายเดือนก่อน +1

    Maruu...❤

  • @lankeshfernando9730
    @lankeshfernando9730 7 หลายเดือนก่อน +1

    කොල්ලෝ කියන්නේ ඉතින් වෙනම level එකක්❤️

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน +1

      🥰

  • @Tharu1007
    @Tharu1007 7 หลายเดือนก่อน +1

    UOC FOA Ithin kohomath waddo inna faculty ekk tham. Ekt hodm nidasunak meka.❤😎

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน +1

      🥰

  • @user-cw4md8cu1j
    @user-cw4md8cu1j 7 หลายเดือนก่อน +2

    Mekanam maru❤😊

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @nipunikathilakshi317
    @nipunikathilakshi317 7 หลายเดือนก่อน +1

    UOC FOA gammak thama😍😍😍😍😜

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @wgkanthi4442
    @wgkanthi4442 3 หลายเดือนก่อน +3

    විශ්ව විද්‍යාල සිසුන්?
    හිතාගන්නවත් බැහැ.මොකක්ද රටට ලෝකෙට , බාල පරපුරට දීපු පණිවිඩය.
    ඇත්තටම භාගයක් දාලද ස්ටේට් එකට ආවේ.
    මේ ලෝකේ අර්ථයක් නැති කසිකබල් දාන්න එපා යකුනේ

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 3 หลายเดือนก่อน +4

    නපුංසකයො ටිකක් වගේ. විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් උනාම ඔයිට වඩා නිර්මාණ ශිලි විය යුතුයි..කැම්පස් එකටත් එක්ක අගෞරවයක්

  • @w.gamaralage2025
    @w.gamaralage2025 3 หลายเดือนก่อน +3

    පෙර පාසල් ළමයි ද ? පිස්සෝ නැටුවනම් මීට වඩා හොද වෙයි.චික් විතරක් ඉගෙන ගන්නවට වඩා මහ පාරෙම ඉන්න මෙයාලගෙන් මීට වඩා වැඩදායි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

  • @sadunitharaka3391
    @sadunitharaka3391 7 หลายเดือนก่อน +1

    Ammoh gemmak tama 😍😂

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @user-cx7ud4md9v
    @user-cx7ud4md9v 2 หลายเดือนก่อน +2

    මුන්ගේ උගත් බුද්ධිමත්කම රෙදි අස්සේන් බේරෙනෝ.

  • @kokilajayasinghe2709
    @kokilajayasinghe2709 3 หลายเดือนก่อน +2

    අනේද කියන්නෙ....ලැජ්ජාවෙ බෑ....

  • @TUBY-cv9cg
    @TUBY-cv9cg หลายเดือนก่อน

    Lajjai

  • @user-pv1xi8ow5u
    @user-pv1xi8ow5u 7 หลายเดือนก่อน +1

    UOC FOA ❤

  • @pramunilupuli6700
    @pramunilupuli6700 7 หลายเดือนก่อน +2

    Api 🥺♥️

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน +1

      🥰

  • @user-oc9xc3mz8y
    @user-oc9xc3mz8y 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @pbbasnayake2609
    @pbbasnayake2609 3 หลายเดือนก่อน

    ආදරෙයී.

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt 3 หลายเดือนก่อน +1

    මේ මොන මගුලක්ද යකෝ ගන්ජ ගහපු උන්ට හොඳයි . අනික මේ මෝඩයන් කෑ ගහනවා නෙ .

    • @sepalajayasekara363
      @sepalajayasekara363 3 หลายเดือนก่อน +1

      මට හිතෙන්නේ වර්තමානයේ තියෙන තාරුණ්‍යයේ අසහනය සහ නොසන්සුන්කම මේ නර්තනයෙන්
      ප්‍රකාශවෙන බව ????

  • @karunanayakasilva7821
    @karunanayakasilva7821 2 หลายเดือนก่อน +1

    Manasika ledawalata beheth gnna amathaka wuna un tikak

  • @udaniliyanage4652
    @udaniliyanage4652 7 หลายเดือนก่อน +1

    ❤😂🤗

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @deliyamadushikanethranjali3259
    @deliyamadushikanethranjali3259 7 หลายเดือนก่อน +1

    🤣❤️💥

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @user-tr7dt5lz1d
    @user-tr7dt5lz1d 7 หลายเดือนก่อน +1

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @thilinikawishka1849
    @thilinikawishka1849 7 หลายเดือนก่อน +2

    Api🥺♥️ Gamak lamy😚

  • @chamilkavinga1016
    @chamilkavinga1016 3 หลายเดือนก่อน

    මරු ද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉❤❤❤❤ 0:46 0:46 0:46

  • @RaveenderPradeep-lm6uo
    @RaveenderPradeep-lm6uo 2 หลายเดือนก่อน

    රටේ බුද්දිමත් අනාගත පරපුර මෙහෙම වෙන්න මූලික හේතුව මේ පවතින අධ්‍යාපන රටාවෙ වරදක් නෙවෙයිද ඉතින්

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 3 หลายเดือนก่อน +1

    Eeeeeya

  • @jayanthat6121
    @jayanthat6121 3 หลายเดือนก่อน +1

    Patta kiyanne pate patta niyamai

    • @uvinduuoc
      @uvinduuoc  3 หลายเดือนก่อน

      ✨❤️

    • @user-ss3zj9qq3z
      @user-ss3zj9qq3z 3 หลายเดือนก่อน

      මන්ද බුද්දික පාසලක ලමයි නම් පට්ටයි පට්ට පට්ටයි

  • @chamilkavinga1016
    @chamilkavinga1016 3 หลายเดือนก่อน

    මරුද 0:46

  • @claudefernando1276
    @claudefernando1276 3 หลายเดือนก่อน

    😭😭😭දුකයි 😭

  • @ayeshamaduwanthi8124
    @ayeshamaduwanthi8124 7 หลายเดือนก่อน +1

    😂😅

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @MihiraniMadushani
    @MihiraniMadushani 2 หลายเดือนก่อน +1

    Mona reddakda me

  • @dumindulakshan5255
    @dumindulakshan5255 6 หลายเดือนก่อน +1

    අම්මෝ අන්දරේගෙ පවුල 🤣🤣🤣

    • @uvinduuoc
      @uvinduuoc  6 หลายเดือนก่อน

      ❤😊

  • @ar1920
    @ar1920 3 หลายเดือนก่อน

    වසර 76 ක ශේෂ පත්‍රය. අපි හයියෙන් සාදු කරයක් දෙමු

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 หลายเดือนก่อน +1

    Lasani sada nesa phadili na

  • @malaniperera75
    @malaniperera75 3 หลายเดือนก่อน

    Aasekketare appereyae daruwante wechche deyak

  • @chiranidevika9497
    @chiranidevika9497 หลายเดือนก่อน

    විශ්ව විද්‍යාලයක දරුවන්ගෙන් ඔයිටවඩා වැදගත් දේවල් සමාජය යහමගට යවන දෙයක් උනානම් හොදයි . ඉස්සර එ හෙම දේවල් කලා මේවගේ දේවල් විශ්ව විද්‍යාලයක දරුවන්ට ගැලපෙන්නේ නෑ.

  • @warukanchi5318
    @warukanchi5318 3 หลายเดือนก่อน +1

    කැලණි art එකේ සංජනනි එකත් එක්කම බැලුවම ඇත්තටම මේක වැඩක් නෑ.

  • @AddRight-ic1cj
    @AddRight-ic1cj 3 หลายเดือนก่อน

    Ma camarawaka otawannwa

  • @dasunsanjewa
    @dasunsanjewa 3 หลายเดือนก่อน

  • @samarakoonamg7703
    @samarakoonamg7703 หลายเดือนก่อน

    අප්‍රසන්නයි

  • @prabuddhisrimali9633
    @prabuddhisrimali9633 3 หลายเดือนก่อน

    Ugaththuda me 😢

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 3 หลายเดือนก่อน +1

    Wikara babbu pissu

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 3 หลายเดือนก่อน

    ම‌‌‌න් බඩු වග්නේ නටනිනේ

  • @kalukumi2826
    @kalukumi2826 หลายเดือนก่อน

    මල ජරාවක් . අර වැඩිහිටි නිවාසෙ ආච්චිලාගෙ නැටුම් බලලාවත් ඉගෙනගනිල්ලා.

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 6 หลายเดือนก่อน

    *

  • @paramithbinindu7478
    @paramithbinindu7478 หลายเดือนก่อน

    හරක් වගෙ කෑ ගහන්න එපා

  • @user-oq1du6dp2e
    @user-oq1du6dp2e 7 หลายเดือนก่อน +2

    UOC FOA ❤❤❤❤

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @user-lh2hv5pt2z
    @user-lh2hv5pt2z 7 หลายเดือนก่อน +1

    ❤❤

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @miyunidewanga4494
    @miyunidewanga4494 7 หลายเดือนก่อน +1

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

  • @kawyamanavi5070
    @kawyamanavi5070 7 หลายเดือนก่อน +1

    ♥️✨️🌚

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @pramudichamathsara9386
    @pramudichamathsara9386 7 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @nethuwijerathna
    @nethuwijerathna 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      🥰

  • @lakshikalakmali638
    @lakshikalakmali638 7 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🎉

  • @sewwandirathnapriya5901
    @sewwandirathnapriya5901 7 หลายเดือนก่อน +1

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

      ❤😊

    • @uvinduuoc
      @uvinduuoc  7 หลายเดือนก่อน

  • @user-yu5ji7mc2t
    @user-yu5ji7mc2t 6 หลายเดือนก่อน