ඉන්දියානුවන්ගේ මානාපයත් අනුරට | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @dilsh135
    @dilsh135 หลายเดือนก่อน +761

    අනුර මහත්තයාට හදවතින්ම කැමති අය ලයික් එකක් දාමූ .. ❤

    • @anony2302
      @anony2302 หลายเดือนก่อน +3

      Sahodaraya❤

    • @tkaavi
      @tkaavi หลายเดือนก่อน +2

      කවුද ඇනුර 😂

    • @malki7505
      @malki7505 หลายเดือนก่อน +2

      Jayawewaaa

    • @RebuildSrilanka-i6b
      @RebuildSrilanka-i6b หลายเดือนก่อน +4

      ඕක අනුර කියලා එඩිට් කරන්නෝ කට්ටිය ඇද හොයනවා නැත්තං

    • @NidoNidosh
      @NidoNidosh หลายเดือนก่อน

      👹️​@@tkaavi

  • @NeviljayashanthaMasewgepranand
    @NeviljayashanthaMasewgepranand หลายเดือนก่อน +490

    අන්න පාර්ලිමේන්තුවේ මංතිුිලා අඩනවා අපි ⁣ඔක්කොම එකට එකතු වෙමු කියල පව් අප්පා ❤අනුර❤කරපු හරියක්❤මාලිමාවට ජය වේවා

    • @LyricLegacy629
      @LyricLegacy629 หลายเดือนก่อน +16

      okun roththa pitin ekata chande illuwath api denne anurata witharai

    • @SLAgriculturalmachines
      @SLAgriculturalmachines หลายเดือนก่อน +10

      Ekane kiyanne sajith ranil kiyanne thanikara deal

    • @LifeTV-h2s
      @LifeTV-h2s หลายเดือนก่อน +8

      siraawata un me dawaswala hodatama baya welaa

    • @dasunsanjewa
      @dasunsanjewa หลายเดือนก่อน +3

      ❤❤❤

    • @dasunajith144
      @dasunajith144 หลายเดือนก่อน +2

      එක එක්කෙනා දැන් දැන් ස්වාදීන වෙනවා..ඇයි අනේ ඒ....

  • @sanduntharaka285
    @sanduntharaka285 หลายเดือนก่อน +223

    මන් ඊයෙ පානදුරේ රැස්වීමට තව යාලුවො දෙන්නෙක එක්ක ආවෙ වස්කඩුවෙ ඉඳල three- wheeler එකක. අපි බැහැල ගාන කීයද ඇහුවහම මල්ලිල මාලිමාවෙ රැස්වීමට එද්දි මන් කොහොමද සල්ලි ගන්නෙ, මන් කොහොමත් මේ පැත්තට එනගමන් හිටියෙ, සල්ලි ඕන නෑ. ජයවේවා කියල එයා යන්න ගියා.

    • @The04prasanga
      @The04prasanga หลายเดือนก่อน +6

      😁😁

    • @kingsleyperera1523
      @kingsleyperera1523 หลายเดือนก่อน +17

      ඒක තමයි ⁣මහ පොලොවෙ යතාර්ය .

    • @SandaruwanKumara-tn6hy
      @SandaruwanKumara-tn6hy หลายเดือนก่อน +10

      පානදුරේ එක පෙන්නුවේ නෑනේ

    • @ChithraRanasinghe-e7v
      @ChithraRanasinghe-e7v หลายเดือนก่อน +9

      එයත් මාලිමාවට

    • @dammikacooray4123
      @dammikacooray4123 หลายเดือนก่อน +4

      Three wheel kaarayo da.buddiya wadi aya

  • @Sureahmadusanka9050
    @Sureahmadusanka9050 หลายเดือนก่อน +216

    අනිවාර්යයෙන්ම මේ පාර අපිත් මාලිමාවට තමයි 🧭🤝❤ එකෙන්ම

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +291

    අනුර සහෝදරයා හැතැම්මෙන් හැතැම්මට රැස්වීම් තිබ්බත් ජන ගංගාවක් එකතු වෙනව. අනුරට රටේම ආදරය හිමිවෙලා ඉවරයි. ❤❤❤💪💪💪💪

  • @Rashmikanimsayaru
    @Rashmikanimsayaru หลายเดือนก่อน +247

    මේ පාර අනුරට කෝටියක්....... ♥️♥️♥️

    • @dilandhanuka232
      @dilandhanuka232 หลายเดือนก่อน +4

      කෝටියක් ගන්න බෑ මේ ඉන්න කිසිම අපේක්ෂකයෙක්ට.අනුරට උපරිම ලක්ෂ 70-80 යි අතර තමයි.අනුර තමයි දිනන්නේ.ඒත් ඔය අතර ගානක් තමයි ගන්න වෙන්නේ.ජන්ද බෙදිලා යන විදිය එක්ක බැලුවම එහෙම තමයි

    • @ShashikaFernando-ig8ns
      @ShashikaFernando-ig8ns หลายเดือนก่อน

      ​yes❤@@dilandhanuka232

    • @DJmax-l5s
      @DJmax-l5s หลายเดือนก่อน +4

      ​@@dilandhanuka232ow maha moda yakku inne malimave😂

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน

      @@DJmax-l5s බුද්ධිමත් නායකයො හැටියට මේ ලෝකෙ ඉන්නෙ සජිතුයි රනිලුයි විතරයි ඒක ඕන කෙනෙක් දන්නව.
      ‍රනිල් ගත්තොත් එයාට විතරයි පුලුවන් ලෝකෙ වටේටම ගිහින් ඉංග්‍රීසියෙන් කතා කරල අපි වෙනුවෙන් සල්ලි කීයක්හරි ඉල්ලන් ඇවිල්ල මිනිස්සුන්ට කන්න දෙන්න.
      සජිත් බැලුවොත් පොර ප්‍රාදේශීය මට්ටමෙන් ගම් මට්ටමින් බිම් මට්ටමින් පලාත් සභා මට්ටමෙන් විතරක් නෙමෙයි ජාත්‍යන්තර මට්ටමෙනුත් දැනුම එකතු කරල ඒ දැනුම ඔක්කොම එකට ගුලි කරල කාල ඉන්න දනුම් සාගරයක් වගේ. අනික එයාගෙ ටීම් එක ගැනත් කතා කරල වැඩක් නෑ එකෙම්ම කුපිරි වැඩ්ඩො විතරයි ඉන්න corruption zero වෙච්ච. මගෙ මනාපෙ 1. සජිත් 2. රනිල් 3. නාමල් 🙈🥹❤️

    • @kavindudilshan9347
      @kavindudilshan9347 หลายเดือนก่อน +1

      ​@@DJmax-l5sඔය මහත්තය කාටද

  • @Rashmikanimsayaru
    @Rashmikanimsayaru หลายเดือนก่อน +49

    ඉන්දියාවෙ අයත් අනුර කියනවනම් අපි තව මොනා කියන්නද 😩♥️ එකෙන්ම අනුර තමා ජයවේවා........❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +96

    ❤උපන්දා ඉඳලා පරම්පරාවෙන් පරම්පරාවට වෙන පක්ෂවලට ❤ඡන්දය❤ දුන්න වයසක මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්නම් තරුණ උඹලට අපිට බැරි ඇයි ❤මාලිමාවට❤ එකතු වෙන්න❤ හිටපල්ලා ටිකක්❤

    • @amindumalshan7655
      @amindumalshan7655 หลายเดือนก่อน +2

      නුවර එලිය ත් හොඳයි ❤🎉

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h หลายเดือนก่อน

      unuth wayasa gihin wenas wela thiyenne

  • @SasiduSadamith
    @SasiduSadamith หลายเดือนก่อน +721

    අනුර 1 කියන අය මේ පැත්තට

    • @user-tr7bu7sh4k
      @user-tr7bu7sh4k หลายเดือนก่อน +9

      Ubt chande denne ne ponnyo.anurata denne❤​@මිනීමරුඅනුර

    • @Pervi3333
      @Pervi3333 หลายเดือนก่อน +2

      😂😂කැරිම කතාව❤

    • @happyquilt
      @happyquilt หลายเดือนก่อน +9

      අපි මාලිමාවට ❤❤❤

    • @Pervi3333
      @Pervi3333 หลายเดือนก่อน +6

      @මිනීමරුඅනුර උඹට දෙන් නෑ කොහොමත් සජී පුතාණෝ.. 🤣🤣😹😹

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo หลายเดือนก่อน

      හෙළ ජාන වලට නැවත පණ දෙමු 💪🔥 මගෙ රට බටහිර පාලනයෙන් මුදවා ගමු එක්වෙන්න රාජාලියා ලකුණ අනෝජ්ද සිල්වා සමග 🦅🔥
      විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ,13වන ව්‍යවස්ථා සං⁣සෝධනය බලාත්මක කරන රට දෙකඩ කරන,ද්‍රෝහි වෙන කිසිවෙකුට චන්දය ලබා නොදෙන්න.
      ඔබේ මනාපය මේ රටෙ අනාගතය ආරක්ෂාව පිනිසද? විනාශය පිනිසද?.
      රාජාලියා ලකුණ දිනවමු 🦅 🔥

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal หลายเดือนก่อน +95

    මාලිමාව ට නියත ජයක් මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shabbirahamed1335
    @shabbirahamed1335 หลายเดือนก่อน +115

    මුස්ලිම් අපිත් මෙදාපාර අනුරට❤🧭🧭

    • @nuwantharaka2124
      @nuwantharaka2124 หลายเดือนก่อน +7

      පුලුවන් තරම් මිනිස්සු දැනුවත් කරන්න බලන්න..

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff หลายเดือนก่อน +5

      හරිම සතුටුයි ඔයාලා ගැන.දේසපාලුවෝ මොනවා කීවත් අපි ඔයාලා එක්ක සමගියෙන් හිටියා .මේ පාර පොඩි අපේ ජනාධිපති අනුර එකමුතුව පත් කරගමු.

    • @denukadenuka8406
      @denukadenuka8406 หลายเดือนก่อน +5

      මෙන්න සහොදරයො හැම දාම ජාතින් කොටවපු සක්කිලින්ට චන්දෙ නොදෙමු මාලිමාවට ජය ❤

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou หลายเดือนก่อน +2

      නෑ මම හිතන්නෙ නෑ ඒ අය සජිත්ට

    • @-78203
      @-78203 หลายเดือนก่อน +1

      👍👍👍👍

  • @shehansanjaye4148
    @shehansanjaye4148 หลายเดือนก่อน +169

    සමහරක් මිනිස්සු ලංකවෙද ජිවත් වෙන්නේ කියලා හිතෙනවා 😢

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 หลายเดือนก่อน +4

      It's very true

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน +5

      දුක හිතෙනව නේ😅

    • @shehansanjaye4148
      @shehansanjaye4148 หลายเดือนก่อน +12

      @@ravdon4776 වැඩක් නැ බන් කාතා කරලා මේච්චර රටට කේලොප උන්ට කඩෙ යනවා කියන්නේ මුන් මිනිස්සු නේමේ 🤮

    • @ravdon4776
      @ravdon4776 หลายเดือนก่อน

      @@shehansanjaye4148 කරන්න දෙයක් නෑ එකෙක් හරි ගලව ගන්න ඕනි

    • @panawalagesampath4352
      @panawalagesampath4352 หลายเดือนก่อน +1

      Attatama ow

  • @zahirsahir2877
    @zahirsahir2877 หลายเดือนก่อน +27

    சூழ்ச்சிக்காரர்களின் சூழ்ச்சியிலிருந்து நாட்டை பாதுக்கும் தலைவர் அநுர .
    ஊழல்,மோசடி, இல்லாத சமத்துவம் வழங்கும் தலைவர் அநுர ஆவார். அநுரவுக்கு வெற்றி

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 หลายเดือนก่อน +76

    අනුර කියන අය රට ගැන හිතන රටට ආදරේ මිනිස්සු ❤❤

  • @asankakumara5251
    @asankakumara5251 หลายเดือนก่อน +40

    අනුර සහොදරයා ලියපං මගේ රට රං අකුරෙන්. දෙයියන්ගේ පිහිටයි .

    • @Arrow-2002
      @Arrow-2002 หลายเดือนก่อน

      @RanjanFernando-t1e අකුරු නොදැන msc ඩිග්‍රියක් කරන්ඩ පුලුවන්ද?😹😹. සජියටනම් අකුරු බැරුව ඇති. පොර o/l පේල් 😹🤧

    • @sadun5401
      @sadun5401 หลายเดือนก่อน

      😂😂😂

    • @SmilingGoldenDoodle-ee5xn
      @SmilingGoldenDoodle-ee5xn หลายเดือนก่อน

      ​@RanjanFernando-t1eputhee ubatath ba neda mn ube ththatha puthe😂😂😂

    • @Arrow-2002
      @Arrow-2002 หลายเดือนก่อน

      @RanjanFernando-t1e msc කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න එවුන් එක්ක මොනව කතාකරන්නද ඉතිං 😹😹

    • @drkele
      @drkele หลายเดือนก่อน

      ​@RanjanFernando-t1e අකුරු බැරි හාල් සජ්ජට😅

  • @slcrypto7059
    @slcrypto7059 หลายเดือนก่อน +129

    නියත ජනපති අනුර❤

  • @TharukiDiwya
    @TharukiDiwya หลายเดือนก่อน +108

    හරිම සතුටුයි....❤️ නුවරඑළියත් මෙහෙමනම්...❤️...රටම අනුරට...❤️
    இன்று முழு நாடு
    ஒரு குழுவாக
    சுபவேளையில்
    நாடு அநுரவிடம்...❤️

    • @Kamal11180
      @Kamal11180 หลายเดือนก่อน +8

      🤣 දෝදුද නුවරඑලියෙ වතු කම්කරුවන්ගේ අහපන් .අනුරව දන්නෙත් na .අනික මේ හගුරන්කෙත ආසනේ ගිය පාර ගෝට දින්න එක.සුදා ගහන්නේ වෙනම ගේමක් 🤣

    • @eps844
      @eps844 หลายเดือนก่อน

      ඒ මිනිස්සු බය කරල නේ චන්ද ගන්නේ වතුකරේ නැත්නම් මාලිමාවට තමයි.​@@Kamal11180

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane หลายเดือนก่อน

      නෑ මේ කාටවත් නැති අය ගොඩක් ඉන්නවා. මේ පළාතේ මිනිස්සු චන්දේ ගැන උනන්දුවක් නෑ වගේ

    • @KtssSubasinghe
      @KtssSubasinghe หลายเดือนก่อน

      Me nuwara eliya kadawal wala gahala tiyenne​@@Kamal11180

    • @drkele
      @drkele หลายเดือนก่อน +1

      ​@@Kamal11180 ඉතින් කදුකරේ ඉන්නවද ලක්ශ 5ක් විතර මිනිස්සු😅

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 หลายเดือนก่อน +85

    අනුරට ජය වේවා❤

  • @lankacool6427
    @lankacool6427 หลายเดือนก่อน +164

    අනුර කියන්නේ ලකී නමක් තමයි අනාගතේ නුබයි රටේ

  • @Prn733..
    @Prn733.. หลายเดือนก่อน +79

    නොදකින් ඒ නුවරඑළියේ ගිහිල්ලා හිටපු කපල් එක උඹලගේ අනාගතයට දෙයියන්ගෙම පිහිටයි ඔහොම ගියොත්

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 หลายเดือนก่อน +3

      Api hamba karoth api kanawa..😂😂😂

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 หลายเดือนก่อน +14

      කියලා වැඩක් නෑ උන් දන්නෙ නෑ උන් හම්බ කරපුවා වෙන උන් කාලා උන් ලෙව කාලා කියලා ගොන් හරක් 😂

    • @dilshanp.h.s.t-e1880
      @dilshanp.h.s.t-e1880 หลายเดือนก่อน +4

      මී හරක් ජෝඩුව, පට්ට උගත් උත්තරයක් දුන්නෙ කියල උන්ගෙ හිතේ පව් ඉතින්

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ หลายเดือนก่อน +41

    නොදකිං " අපි හම්බකරොත් අපි කනව" ලු අර ට්‍රිප් එකක් ආව පොශ් කපල් එක අම්මෝ මුං ලංකාවේ ජීවත් වෙන උන් නොවෙයි

  • @shehansanjaye4148
    @shehansanjaye4148 หลายเดือนก่อน +70

    අපි හම්බ කරොත් අපි කනවලු පිස්සු මිනිස්සු 😂

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha หลายเดือนก่อน +7

      Hamba karan kannat enna ratak one kiala danne nati harak ennawa,bn

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 หลายเดือนก่อน

      Stupid people

    • @knightwarrior5
      @knightwarrior5 หลายเดือนก่อน +3

      Modai patta vidihata minissu.paw habai

    • @shehansanjaye4148
      @shehansanjaye4148 หลายเดือนก่อน +4

      @@knightwarrior5 මොඩ කම නෙමේ බන් වහාල්ලු වෙලා ඉන්නේ දුකයි බන් මේ රට ගැන 🥺

    • @shehansanjaye4148
      @shehansanjaye4148 หลายเดือนก่อน +1

      @@Sadalirajapaksha සමහරක් තරුන උන්ට සිංහල කතා කරන්න දන්නෙත් නැ දෙමල කාතා කරන දන්නෙත් නැ 🥺

  • @erandiSharmali-ip6kl
    @erandiSharmali-ip6kl หลายเดือนก่อน +39

    තමන් ගැන විතරක් හිතන මහ අමුතු මිනිස්සු ඉන්නේ ...නුගත්කම..බය..වහල්බවය..

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน

      තිත්ත ඇත්ත නූගත් මිනිසා වහල්කමෙන් ජීවිත් වෙන්නෙ

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 หลายเดือนก่อน +87

    යකෝ පිනට කන්න බලන් ඉන්න සෙට් එකක්නේ ඉන්නෙ ලංකාවේ ,මෝඩ පක්කු 😢

    • @pradeepgamage4575
      @pradeepgamage4575 หลายเดือนก่อน +2

      ඔව් බන් රටක් ගැන හැගීමක් නෑ තමන්ට මොනා හරි ලැබුනම ඇති උන්ට 💔

  • @avdkrishantha4645
    @avdkrishantha4645 หลายเดือนก่อน +42

    නුවර එක චන්දෙකින් හරි අනුර දිනනවා

    • @QkJayashantha
      @QkJayashantha หลายเดือนก่อน

      Ekenma I live kandy.npp only broooooooooo

  • @maddumabandara1702
    @maddumabandara1702 หลายเดือนก่อน +1

    A අපෙ.සහොදර ජනතාවට අපෙ ප්‍රනාමය ,,,,,❤❤❤❤❤ දුක් නොවිඩින සුන්දර රටක් හඩා ගමු,,,,❤❤❤❤❤ජය.මලිමවට

  • @kelumwijenayaka9862
    @kelumwijenayaka9862 หลายเดือนก่อน +46

    මා දුටු ලොකුම ගව ගාල...ගොඩකවෙල...

    • @nuwansameera3790
      @nuwansameera3790 หลายเดือนก่อน +5

      කේප්ප වස්සො හිටියෙ එහෙනම් 😅😅

    • @Neha-m7gm7g
      @Neha-m7gm7g หลายเดือนก่อน +5

      සහතික ඇත්ත... සජිත්ට ජයවේවා කියන ගව සම්පතේ නිජබිම ගොඩකවෙල

    • @Sachi_Liyanage23
      @Sachi_Liyanage23 หลายเดือนก่อน +1

      ඇත්ත😂

  • @PSDDS1
    @PSDDS1 หลายเดือนก่อน +1

    නාමල් සේර් ට ජයවෙවා. අපෙ ගමේම චන්දෙ නාමල් සේර් ට.

  • @sanujaSathsindu
    @sanujaSathsindu หลายเดือนก่อน +21

    එල එල දවසට 2ක් දානවා සුදා අයියගේ සමීකරණය බලන්න මග බලන් ඉන්නේ 18 වෙනකම්ම දාන්න

  • @mohamedkamileen3280
    @mohamedkamileen3280 หลายเดือนก่อน +2

    Npp jaya wewa ❤❤❤

  • @tharindunilanka6791
    @tharindunilanka6791 หลายเดือนก่อน +44

    අනුර ❤️🇱🇰👍💪✌️

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +71

    අපිට ලංකාවේ දේශපාලනය අප්‍රසන්නයි. අනුර කරන්නේ අපි ඉන්න දියුණු රටවල තියෙන ශීලාචාර දේශපාලනය. අනුර හැර අනිත් කිසිම පක්ෂයක් අපි පිළිගන්නේ නැහැ. රටට ඇත්තටම ආදරය කරන එකම හොඳ මිනිසෙක් රනිල් ලඟවත් සජිත් ලඟවත් ඉන්නවා අපිට පේන්නේ නැහැ. අනුර කියන්නේ උගත් බුද්ධිමත් ශක්තිමත් නම්‍යශීලී නායකයෙක්. මාලිමාව හොරු නැති පොදු අරමුනකින් කටයුතු කරන පක්ෂයක්. මේ තරම් ප්‍රපාතයට වැටුනු රටක් ගොඩ ගන්න මේ දෙකම ඉතාම අත්‍යවශ්‍යයි. රටට ආදරය කරන හැමෝම මාලිමාව එක්ක.

    • @Lgo-d6g
      @Lgo-d6g หลายเดือนก่อน

      💯👍

    • @ariyagampaha4598
      @ariyagampaha4598 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน +44

    ❤❤❤❤❤ මාලිමවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @gayanikumari7696
    @gayanikumari7696 หลายเดือนก่อน +36

    ජයවේවා npp ❤

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j หลายเดือนก่อน +33

    Thanks to The INDIANS Beautiful Sister's , Both of you Voted for Anura ❤🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇱🇰🙏

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 หลายเดือนก่อน +38

    අවුරුදු 76ක් මෙිි මෝඩ මිනිස්සු හිතනව මැරෙනකමිිම හිතපල්ලා ඔහොම හිතපු නිසා තමයි මෙිි රටට හෙන ගහල ගියේ

    • @nilminifdo32
      @nilminifdo32 หลายเดือนก่อน

      ඇත්ත .

    • @meepeachandrasena
      @meepeachandrasena หลายเดือนก่อน

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤

  • @Namal-i7d
    @Namal-i7d หลายเดือนก่อน +49

    අපි හම්බකරගත්තොත් අපි කැව කියන එවුන් නම් ශාප

    • @shanthasilva9587
      @shanthasilva9587 หลายเดือนก่อน +3

      ඒ අපතයෝ

    • @sandyakumari7862
      @sandyakumari7862 หลายเดือนก่อน +5

      බෙහෙත් ඇඳුම් රෝහල් වාහන පරිප්පු හා හාල් මාළු කරවල ලුණු හැමදේම හම්බ කරගන්නවා ඇති ඒගොන් රැල

    • @Namal-i7d
      @Namal-i7d หลายเดือนก่อน +3

      @@sandyakumari7862 ඔකුන් පොහොට්ටු බයියො

    • @nipunsachinda
      @nipunsachinda หลายเดือนก่อน +1

      moda harak tika

    • @GEMA-e4d
      @GEMA-e4d หลายเดือนก่อน +1

      Lankaaway innay wadihariyak theeranayakwath ghanna bari noogath meeharak...no wonder dooshitha deshapaalakayan may inn wadiharyak noogath meeharak ghen advantage ekak Gannawarra kiyaa dan thayrenawaa !!!

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා

  • @pkvideo5386
    @pkvideo5386 หลายเดือนก่อน +12

    සියලුම සමීක්ෂණ 👍👍👍, හැබැයි නුවරඑළියේ පිටින් අපු සෙනගත් හිටිය.ඒක තමයි අවුල.

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w หลายเดือนก่อน

      නුවරඑළිය නගරයට විතරද බන් පිටින් ආපු මිනිස්සු හිටියේ.
      කිසිම පක්ෂයකට වහල් වෙන්න එපා .😂

  • @palithajayawardena6775
    @palithajayawardena6775 หลายเดือนก่อน +3

    Anurata මුලුරට මලිමවටජයවෙ 🙏🏻🙏🏻🙏🏻👏👏👏🇱🇰🇱🇰🌺🌺🌹🌹🌺👍💐💐

  • @deshabandu4005
    @deshabandu4005 หลายเดือนก่อน +55

    මගෙ නුවර එලිය නගරයත් මාලිමාවට 👍👍👍👍👍❤️❤️❤️❤️

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 หลายเดือนก่อน

      Uththra nathe kauru avath kamak na kauru avath. Vadak na kiyana okkoma rate mokata ennavada kiyala therenne na

    • @GamithMadumal
      @GamithMadumal หลายเดือนก่อน +1

      ❤🎉

  • @gayanasanka7970
    @gayanasanka7970 หลายเดือนก่อน +1

    කෝටියෙන් එකෙක් මම❤❤❤

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน +5

    සමාජෙ එක්ක වැඩිපුර ගැටෙන මිනිස්සු අනුරට තමයි❤❤❤❤ළිං මැඩි උන් නම් සාපයක්

  • @KasunFernando-69
    @KasunFernando-69 หลายเดือนก่อน +1

    ජයවේවා AKD❤🎉

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 หลายเดือนก่อน +12

    අඩේ නුවරඑළියත් ගැම්මක් නෙ ❤❤
    අනුර අනිවාර්යයෙන් ජනපති

    • @amilasampath3526
      @amilasampath3526 หลายเดือนก่อน +1

      ehema wenne na, oke others wadi e kattiya 80% wath ranilta denawa.
      nurata denawanm kelinma kiynawa.

    • @SeafarerTales-v4w
      @SeafarerTales-v4w หลายเดือนก่อน

      ​@@amilasampath3526
      හැබ නගරයකම වෙනත් කියන ගොඩ ඉහලින් ඉන්නවා.
      අනුරට දෙන අය කෙලින්ම කියනවා.
      වෙනත් කියන ගොඩ කොටස් තුනකට බෙදෙනවා.හැබැයි ඒ බෙදෙන ප්‍රතිශතය කොහොම වේවිද කියන්න බෑ.

  • @HIMMA327
    @HIMMA327 หลายเดือนก่อน +2

    රට අනුරට...❤
    මාලිමාවට ජය වේවා...❤

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd หลายเดือนก่อน +22

    Maalimaawata Jaya wewaaa 🔥❤

  • @KanthiMarasingha
    @KanthiMarasingha หลายเดือนก่อน +1

    ❤❤❤❤aniwarenma❤❤❤malimawata kotiyak ❤❤❤❤

  • @isiwsravithange5846
    @isiwsravithange5846 หลายเดือนก่อน +18

    ගැම්මක් ඈ❤

  • @sarathwickrama7662
    @sarathwickrama7662 หลายเดือนก่อน +2

    Jayawewa malimawa thama

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 หลายเดือนก่อน +22

    මාලිමාව 🧭 ❤🤛AKD

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤❤npp

  • @kasun659
    @kasun659 หลายเดือนก่อน +28

    සුදා ඔයා සදා ගැම්මක් ❤❤❤❤

  • @amilanuwan4094
    @amilanuwan4094 หลายเดือนก่อน

    අනුර කුමරට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍අනුර සහොදරයට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍මාලිමාවට ජයවේවා

  • @nandunchamal1176
    @nandunchamal1176 หลายเดือนก่อน +13

    සුදාටත් ජයවේවා
    අනුරටත් ජයවේවා
    මටත් ජයවේවා ❤😁

  • @sameerabandara-og4pq
    @sameerabandara-og4pq หลายเดือนก่อน +2

    අනුර කියන්නේ දැන් brand එකක් වෙලා ඉවරයි.❤❤

  • @nayanajithpasindu8290
    @nayanajithpasindu8290 หลายเดือนก่อน +18

    "අපි හම්බ කරොත් අපි කනවා"
    මේ මතේ ඇත්තටම වැරදියි. මොකද අපි කන බත් පතේ තියෙන දේවල් පවා තීරණය කරන්නේ ආණ්ඩුවයි. කොටින්ම කිව්වොත් අපි දවසට වේල් කීයක් කනවද කියල තීරණය කරන්නෙත් ආණ්ඩුවයි.😢

  • @DammikaRanil
    @DammikaRanil หลายเดือนก่อน

    Elakiri ...සූදා ...

  • @sunethlanka4324
    @sunethlanka4324 หลายเดือนก่อน +3

    කඳු හෙල් යටකර ගලනවා මේ මහජන ගඟ ❤❤ AKD

  • @SarathchandraDissanayake
    @SarathchandraDissanayake หลายเดือนก่อน

    21.බුද්ධි.පරික්ෂනයට.ජය

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน +11

    නුවරඑළිය අමුතු ටව්න් එකක්. මිනිස්සු මිත්‍රසීලි අඩුයි.

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 หลายเดือนก่อน +1

      උන් නිකන් සොම්බියො වගෙ 😂😂 උන් ලංකාවේ නෙමෙ

    • @clickone5613
      @clickone5613 หลายเดือนก่อน +1

      ලිං මැඩි සීන් එකක්

  • @Nisha123-v6g
    @Nisha123-v6g หลายเดือนก่อน +1

    සුදා අයියා කෑගල්ල .බුලත්කොහුපිටිය ට එන්න කෝ සිකුරාදා දවසට

  • @naviyaff7991
    @naviyaff7991 หลายเดือนก่อน +53

    මාත් මේ පාර අනුරට තමයි දෙන්නෙ හැබැයි නුවරඑළිය ගිය පාර දින්නෙත් සජිත්.මේ පාර වෙනසක් උනොත් නම් hats off අපේම දෙමළ සහෝදරයන්ට❤

    • @livewithhappy9562
      @livewithhappy9562 หลายเดือนก่อน +5

      දිනන්නෝනම නෑනේ බන් 25% තිබ්බොත් හොදටම ඇති...ඕක කැඩිල යන නිසා බලපෑමක් නෑ❤

    • @naviyaff7991
      @naviyaff7991 หลายเดือนก่อน

      @@livewithhappy9562 ඔව් බන් ඔය දිස්ත්‍රික්කෙන් 25 % ගත්තා කියන්නෙම දින්න වගේ තමයි ඕව ඉස්සර ඉදලම කොල බලකොටුනෙ

    • @nuwansameera3790
      @nuwansameera3790 หลายเดือนก่อน +3

      Thats the point දැන් රත්වෙලා ඉන්නෙ රනිල් සජිත් ජෝඩුවම වෙන්වෙලා ඉල්ලුවොත් ලොවෙත් ගෙදරකියලා දන්න්වා

    • @Ushan442
      @Ushan442 หลายเดือนก่อน

      @@livewithhappy9562ow bn nuwara eliya 25%
      Amparen 20%, trinco walin 15%
      Ethakota Jaffna vanni batticola walin 10% awath athi bn …
      (jaffna,batticola nan 5% awath loku awulak na )
      Chanda bedena nisa gap eka allanna puluwan

  • @tharakaperera4089
    @tharakaperera4089 หลายเดือนก่อน +1

    Good luck Anura ❤❤❤❤

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් අනුර මහත්තයා ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා ජාතික janabala වේගයට

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y หลายเดือนก่อน +1

    රටම අනුරට ♥️♥️♥️

  • @SabakaOne-n8j
    @SabakaOne-n8j หลายเดือนก่อน +6

    Maalimawata jayawewa maalimawata jayawewa jayawewa maalimawata Jayawewa Jayawewa ❤☸️☪️🕉️🕉️🇱🇰

  • @mauriwadugewaduge3022
    @mauriwadugewaduge3022 หลายเดือนก่อน

    Sudu.mahatthayo.අපෙන් ඔයා.ahuwe.na.eth.mama.කියන්නම් ඔබට .අපි.ekenma.anurata.hodei.ඔයාට th.ගොඩක් ආදරෙයි api.ambalantota.❤❤❤❤

  • @ruparathanaperera9220
    @ruparathanaperera9220 หลายเดือนก่อน +18

    කවුරු ආවත් එකයි,අපි හම්බ කලොත් අපි කනව,no idea කියන එවුන් හිතන් ඉන්නව ඇති ඒ උත්තර ලොකු ,වැදගත් කියල ...මෝඩ හරක් ඉන්න රටක මමත් ඉපදුනානෙ

    • @ayeshadilhanifernando4148
      @ayeshadilhanifernando4148 หลายเดือนก่อน

      එහෙම කියන එවුන් තමයි අන්තිමට රට කන හොරෙක්ට කතිරෙ ගහලා එන්නෙ..රට ගැන හැගීමක් නැති තමන් ගැන විතරක් හිතන මිනිස්සු

    • @thejanilmini1334
      @thejanilmini1334 หลายเดือนก่อน

      ​@@ayeshadilhanifernando4148ඔව් හරිම ආත්මාර්තකාමී ,අසංවේදී මිනිස්සු .

  • @navindushachintha
    @navindushachintha หลายเดือนก่อน +6

    සුදා සමීක්ෂණ තව වැඩි කරන්න දවසට දාන 💗

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน +1

    අනිවා මාලීමාවට ❤

  • @jandrajandra5712
    @jandrajandra5712 หลายเดือนก่อน +6

    අනුර කුමාරට ජයවෙිවා ❤❤❤👏👍

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @DhananjayaSandaruwan-eo5qd
    @DhananjayaSandaruwan-eo5qd หลายเดือนก่อน +15

    නුවරඑළිය ❤️

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක ❤❤❤

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน +11

    අනුර❤❤❤🎉🎉

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd หลายเดือนก่อน +16

    AKD❤❤❤

  • @Ishuvonadi
    @Ishuvonadi หลายเดือนก่อน +1

    බුද්ධිමතුන් ගේ එකම තේරීම AKD❤️❤️❤️

  • @sadeepapramudhitha3566
    @sadeepapramudhitha3566 หลายเดือนก่อน +26

    මාලිමාවට හය වේවා❤

    • @v_____88217
      @v_____88217 หลายเดือนก่อน

      6 වේවාකියන්නෙ මොකද්ද බන්??.... 😂😂😂😂

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 หลายเดือนก่อน

    අනූර මහතාට ජය වේවා මම මාන් ඔමාන්

  • @SmallHead-s1b
    @SmallHead-s1b หลายเดือนก่อน +3

    55 with brains 🧠❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @JOSUAEX-s7i
    @JOSUAEX-s7i หลายเดือนก่อน +2

    ඉන්දියාවේ මිනිස්සුන්ට තියෙන දේශපාලන දැනුම වත් ලංකාවේ උන්ට නෑනේ.... ජය මාලිමාවට❤❤❤❤ මාලිමාවට කෝටියක්

  • @samarasekara9944
    @samarasekara9944 หลายเดือนก่อน +12

    Malimawata jayawewa

  • @YohanaTharanga-po2gd
    @YohanaTharanga-po2gd หลายเดือนก่อน +1

    මාලිමාව කියන සෙට් එකට ආදරෙයි ❤️‍

  • @NalindaNalinda-y5o
    @NalindaNalinda-y5o หลายเดือนก่อน +5

    ලෝකෙමපිලිගත් නායකයා අනුර තාමා ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @disnaw992
    @disnaw992 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය වෙිවා!!!මල්ලි ඔයාටත් ශක්තිය ධෛර්යය ලැබෙිවා!!!

  • @vishwasuranjith9978
    @vishwasuranjith9978 หลายเดือนก่อน

    අවුරුදු හතළිහෙන් එහා මිනිස්සු පුදුම බයක් එන්න තමන්ගේ මතය ඉදිරිපත් කරන්න.. තරුණයන් ඉක්මනින්ම තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා නිර්භයව

  • @Usaidh-yw4bd
    @Usaidh-yw4bd หลายเดือนก่อน +20

    One and only solution AKD and NPP ❤❤❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 หลายเดือนก่อน +1

    ඔයගෙ වැඩසටහන 👍👍👍මාලිමාවට තමා ජය❗❕

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +8

    Suda නුවර passport office eke salliwalata විකුනනවලු.... minissu dawas gann polime❤❤❤❤❤❤

  • @MR_ACADEMY
    @MR_ACADEMY หลายเดือนก่อน +1

    Respect India 👻❤️

  • @rajithanilanga3085
    @rajithanilanga3085 หลายเดือนก่อน +3

    ටක් ගාලා time bar එක යවල අනුරට වැඩිද කියල බලල ආයේ මුල ඉඳන් බලන අය කව්ද ඉන්නේ මන් විතරදෝ😂

  • @jagathwickramasinghe3610
    @jagathwickramasinghe3610 หลายเดือนก่อน

    නියත ජනාධිපති අනිවාර්යයෙන් AKD -(Anura Kumara Disanayake )
    Malimawata ජයවේවා Malimawata ජයවේවා Malimawata ජයවේවා

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +4

    17 අවුරුදු සාපේ ඉවර කරපු දකුණේ අපි මෙවර 77 අවුරුදු සාපේ ඉවර කරන්න අගෝස්තු 17 ජන සුනාමියක් ලෙස බැස්සට පස්සේ රටම මාලිමාවට ❤ 🇱🇰

  • @ජයකාන්ත
    @ජයකාන්ත หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤. මාලිමාවට. 🧭❌. අපේ මුලුපවුලම ජා. ජ. බ වේගයට ජයවේවා

  • @ammarshabir6509
    @ammarshabir6509 หลายเดือนก่อน +3

    Well done Sudha

  • @ashanhenadeera-1991
    @ashanhenadeera-1991 หลายเดือนก่อน +2

    මුලු ලොකෙම කැමත්ත අනුරට ❤

  • @Nimesha-c3l
    @Nimesha-c3l หลายเดือนก่อน +2

    අනුර සහෝදරයාට ජයවේවා ❤

  • @bandusilwa7967
    @bandusilwa7967 หลายเดือนก่อน

    ස්තුතියි සුදා බුදු සරනයි.