ජපානේ පාසලක අපේ ගීතයක් හරි ලස්සනට කියන ඒ තුන්දෙනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe ปีที่แล้ว +240

    ජපන්නු හරිම නිහතමානී,පොඩිම දෙයකට පවා ඇගයීම් කරනවා❤❤❤❤

  • @iranganiIrangani-xc6fv
    @iranganiIrangani-xc6fv ปีที่แล้ว +241

    මගේ දුව ඒ පුතාලා දෙන්නත් එක්ක ලස්සනට සින්දුව කියනවා තුන්දෙනාටම බුදු සරනයි

    • @jhejajayasekara7793
      @jhejajayasekara7793 ปีที่แล้ว +26

      ඔයාගෙම දුවද,හරිම ලස්සන ගැලපිල්ලක් ඒක.දක්ෂයෝ තිදෙනෙක්.භාෂාව නොතේරුනත් ජපන්නුත් රසවින්දා.

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 3 หลายเดือนก่อน +4

    • @ramyadesilva3469
      @ramyadesilva3469 2 หลายเดือนก่อน +4

      අනෙ..වාසනාවන්♥️

    • @ruvinikarodrigo5018
      @ruvinikarodrigo5018 หลายเดือนก่อน

      Good luck

    • @PoolDineByKelibima
      @PoolDineByKelibima หลายเดือนก่อน

      Good good

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +1603

    කොතන ගියත් අපේ සිංහල කමට ගරු කරන ඔබලා ගැන හරිම ආඩම්බරයි සියලුම දෙනාට බුදු සරණයි 👍🌹❤

  • @chaminsampath5355
    @chaminsampath5355 ปีที่แล้ว +99

    නෙතට ආවේ එකම එක දෙයයි
    ඒ කදුලක් පමණයි.
    හරිම ලස්සනයි.
    අපේ ගීතයක් ගායනා කරන්න දීපු ජපානේ සහෝදරයන්ට හදවතින්ම ස්තුතියි.

  • @km-vq1ue
    @km-vq1ue ปีที่แล้ว +577

    හරිම ලස්සනට තුන් දෙනාම තම මව් බසින්ම වෙනත් රටක හීටියත් සිංහල සින්දුවක් ගයමින් රටට ඇති ලෙන්ගතුකම විදහාපෑම ගැන හරිම ආඩම්බරයි. දුරුරටක සිටින ආදරණීය දරුවනේ නුඹලාට තෙරුවන් සරණයි. ❤❤❤❤❤❤❤❤

  • @samudrasamudra2871
    @samudrasamudra2871 ปีที่แล้ว +62

    අම්මපා ඇගත් එක්ක හිරිවැටුනා..කොහේ ගියත් කොතන හිටියත් අපේකමට හරි ආදරෙයි..❤❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @jhejajayasekara7793
    @jhejajayasekara7793 ปีที่แล้ว +318

    අමතක වෙලා තිබුන ලස්සන සින්දුවක්,ඊට ගැලපෙන කටහඬවල් තුනකින් ගයලා ගීයට නියම වටිනාකමක් දුන්නා.ඒ අයට භාෂාව නොතේරුනත් නාදමාලාව රසවිඳින්න ඇති.හිත සුවපත් වුණා මගෙ නම්.සුභ අනාගතයක් දරුවනේ....!

    • @achinipriyanka4612
      @achinipriyanka4612 ปีที่แล้ว +6

      ❤❤❤❤❤❤ඇත්තටම වෙන රටක කියල හිතෙන්නෙවත් නෑ,,,,ගොඩක් ගොඩා ,,,,,ක් සතුටුයි,,,❤

    • @jhejajayasekara7793
      @jhejajayasekara7793 ปีที่แล้ว +3

      මේ ජපානේ පාසලක ඉගෙන ගන්න අපේ ලාංකික දරුවෝ තුන් දෙනෙක්,ඒ පාසලේ වැඩසටහනකදි කියන සින්දුවක්.හරිම ලස්සනයි.ගීතය හොඳින්ම ගයනවා....

    • @somasiliperera7142
      @somasiliperera7142 ปีที่แล้ว

      ​@@jhejajayasekara7793f❤⅕57😅😂😂st

    • @malithbro8728
      @malithbro8728 ปีที่แล้ว +1

      ඔවි ඒක එයාල ලස්සන ට කරල තියනව❤

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +168

    ඔලුව කුලප්පු වෙන චක්කු බක්කු ඩෝං පටොං සිංදුවක් නැතිව ජපාන ඕඩියන්ස් එකට ගැලපෙන අපේ සුන්දර ගීතයක් තෝරා ගැනීම ගැන විශෙෂ ස්තුතිය.

    • @winniestarwins
      @winniestarwins 2 หลายเดือนก่อน

      Agreed.

    • @ni-x2p
      @ni-x2p 2 หลายเดือนก่อน

      ස්තූතියි ලස්සනයි ,

    • @indunilyohan3855
      @indunilyohan3855 2 หลายเดือนก่อน

      😂 ඒක නම් ඇත්ත කතාව ❤❤❤❤

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 ปีที่แล้ว +578

    ඇත්තෙන්ම සිංහලසමහරු අපේ භාෂාවට කිසිමගරුත්වයක් නැති කාලෙක මේඅයගෙ මිනිස්කම විශිෂ්ඨයි නේද ?අපේ ප්‍රනාමය !!ස්තූතියි ඔයාලට!!❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

    • @nishanthisanulya7795
      @nishanthisanulya7795 ปีที่แล้ว +7

      හරි බං ඕකෙ පුදුමෙ මොකක්ද සිංහල එකා සිංහල කතාකරන්න ඕනනේ කොහොමත් 😁😁😁😁

    • @තරූ-ර7ඡ
      @තරූ-ර7ඡ ปีที่แล้ว

      @@sahasdulmina4783 පපනියො 🥲✊🤣

    • @DumithraRukahan
      @DumithraRukahan ปีที่แล้ว

      ​@@sahasdulmina4783තොගෙ මහ එකා රට හැදුව දවසට ඔක නවතී

    • @Raminduser6827
      @Raminduser6827 ปีที่แล้ว

      ​@@sahasdulmina47838

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 ปีที่แล้ว +97

    අනාගතේදි හැම රටකින්ම සිංහල හඩ ඇසේවි....ගොඩක් අය මේ රටින් පිට උනා...ඒ හැම දරුවෙක්ම සිනංහල කම මතක තොයාගන්න.....

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 ปีที่แล้ว +619

    ලොව කොතැනක හිටියත් අපේකම රකින අපේ සිහල ලේ වලට තෙරුවන් සරණයි

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +3

      Congratulations god bless you amen

    • @lalithasenevirathna9373
      @lalithasenevirathna9373 ปีที่แล้ว +1

    • @travelinCambodia2023
      @travelinCambodia2023 ปีที่แล้ว +2

      theruwan saranin dan thinne zoo eke sinha le😂

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq ปีที่แล้ว

      Puka thama ithin

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @amarakumariherath4635
    @amarakumariherath4635 ปีที่แล้ว +170

    සංගීතය යනු විශ්වයට ආමන්ත්‍රණය කල හැකි එකම විශ්වීය භාෂාවයි..එහි රසාස්වාදය ජාති භේදයකින් තොරව හැම හදවතටම දැනෙනවා...

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +881

    අපේ සිංහල පැටව් කොතන හිටියත් දක්ෂයි උන්ගෙ වටපිටාව අපි ආරක්ෂාකලයුතුයි ලස්සනයි ජයම වේවා

    • @herankavindu1145
      @herankavindu1145 ปีที่แล้ว +8

      ස්තූතියි

    • @muthugalagedilshan9244
      @muthugalagedilshan9244 ปีที่แล้ว +6

      Thanks❤

    • @harshbeats666
      @harshbeats666 ปีที่แล้ว +13

      පක තමයි. එකෙක් දෙන්නෙක් ඔහොම උනාට බහුතරය ඉන්නෙ ජංගි ඇඳගත්තු තඩි සිංහ පැටවු 😂😂😂😂

    • @nimalekanayaka51
      @nimalekanayaka51 ปีที่แล้ว

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +4

      ලෝකයට ණය වෙලා ජීවත් වෙන්න හරි දස්සයි

  • @Believe323
    @Believe323 ปีที่แล้ว +678

    ඒ ඉස්කෝලවල ළමයි අප්පුඩි ගහන්න සැදීපැහැදිලයි ඉන්නේ , අපේ ඉස්කෝල වල එවුන් අපිට හූ කියන්න තමයි බලන්නේ. වෙනස පේනවනේ!👏😂😢

    • @sunkryst
      @sunkryst ปีที่แล้ว +12

      පුදුම මිනිස්සු නේද කෑ ගහපු විදිය

    • @lalrajarathna9599
      @lalrajarathna9599 ปีที่แล้ว +5

      හැමෝම එහෙම නැ

    • @rani3913
      @rani3913 11 หลายเดือนก่อน +1

      🤣🤣

    • @sithmiweliwita3174
      @sithmiweliwita3174 3 หลายเดือนก่อน +5

      Attha attha

    • @thelife8836
      @thelife8836 2 หลายเดือนก่อน +3

      atta

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +70

    හරිම ලස්සනයි.. ඒ වගේම ආඩම්බරයි දරුවනේ ඔයාලා තුන්දෙනාගේ දක්ෂතාවයන් ගැන .. අපේ කම අපේ නම ලොව කොතැන හිටියත් ශ්‍රී ලංකා නාමය බබලවන ඔබලාට ජයෙන්ම ජය වේවා ... තෙරුවන් සරණයි ඔබ සැමට .. 🙏🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇯🇵❤️❤️❤️❤️❤️❤️

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +60

    ආදරණීය ❤❤❤ දුවෙි 💛🌹💛 පුතේ ඔයාලාට උණුසුම් සුභ පැතුම්
    දුරු රටක සිටියත් තම මවිබස අමතක නොවීම.හරිම ආඩම්බරයක් හරිම අගෙයි තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා .............!!!

  • @SujiSujiwa-r3y
    @SujiSujiwa-r3y ปีที่แล้ว +168

    හරි ම ලස්සනයි ගොඩක් ලස්සනයි ආඩම්බර යි අපේ කම අගේ කරනවට 🇱🇰🇴🇲🇱🇰🇴🇲බුදුසරණයි

    • @shanthasigera5930
      @shanthasigera5930 ปีที่แล้ว +1

      👍👍👍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @deepthiatthanayaka9491
    @deepthiatthanayaka9491 11 หลายเดือนก่อน +5

    හරිම සතුටුයි දරුවනේ ඇත්තෙන්ම උඹල තුන්දෙනා ඔය ඉදිරිපත් කිරීම සිරි ලංකාවේදී කරා නම් ඔතනදි උඹලට ලැබුණු අසිරිය සිරි ලංකාවෙදි ලැබෙන්නේ නෑ..... උඹලට තෙරුවන් සරණයි මව්බිමේ නාමයෙන් 💕🙏💕

  • @udaygnikumari6561
    @udaygnikumari6561 ปีที่แล้ว +46

    සින්දුව වගේම ඔවුන්ගේ හඩත් ලස්සනයි ඇයගේ කොන්ඩෙත් ලස්සනයි.බුදු සරනයි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +14

    මාරම මාරම මාරම ලස්සනයි!!! පට්ට!!! ඒ කොල්ලො දෙන්නගේ සංයමයෙන් යුතු voice දෙක!!! මාරයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +168

    අපේ කම ලොවට කියන ආදරනීය බුද්දිමත් ළමයි .තෙරැවන් සරණයි ! සුභ ආනගතයක් වෙිවා ! තුන් දෙනාටම .🙏🙏🙏🙏

  • @tilanpathirana7829
    @tilanpathirana7829 ปีที่แล้ว +22

    ලාංකික අපේ දෙයක්, ගොඩක් ලස්සනට, මෙහෙම ලෝකෙට විදහාපාන ඔබලා තුන්දෙනා ගැන ගොඩක් ආඩම්බරයි... තෙරුවන් සරණයි....😘❤️

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +93

    තුන්දෙනාටම සුභ ආනාගතයක් ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤ ලංකාවේ අය කොතනක හිට්යත් අදුර ගන්න පුළුවන් .

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว +22

    හරිම අගෙයි සිංහල ජාතියක් වශයෙන් ලෝක සියළුම දෙනාටම තෙරැන් ගැනිම මවිබිමමෙන් එම රටෙි අය අගය කල යුතුයි ලස්සනට ගායනයද මිහිරි හඩින් ගයනවා කොතනක හිටියේ අගයකලයුතු දැනුවත් කිරිම සියළුම දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 ปีที่แล้ว +52

    ජයෙන් ජය ඔයාලා තුන්දෙනාට...සමහර අයට තේරෙන්න නැතිව ඇති ..ඒත් ඉතින් එයාලත් සතුටු වෙනවා....
    God bless ...❤️

  • @ErangaRathnamali
    @ErangaRathnamali ปีที่แล้ว +6

    හරිම ලස්සනයි
    ඔය තුන්දෙනාම
    හරිම ලස්සනට
    සින්දුව කියනවා❤

  • @hasindukalharawickramasing3759
    @hasindukalharawickramasing3759 ปีที่แล้ว +108

    මුලින්ම සිංදුව කියපු අයියා මන් දන්නවා .....හරි ශෝක්........ආඩම්‍බරයි අයියේ.......
    එයාගේ අම්මා ටීච කෙනෙක්..මන් ඒ මිස්ගෙන් ඉගෙන ගෙන තියෙනවා, දෙන්නම දක්ශයෝ ......නියමයි අයියේ , ජය වේවා 😍😍😍😍😍😍

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +27

    හරිම ලස්සනයි අපේ ලාංකික කම අද යන ඔයාලට බොහොම ස්තූතියි හරි ගතවූ අලි ගතවූ අවිගත් උන්

  • @hilmynizar
    @hilmynizar ปีที่แล้ว +89

    ඇත්තටම හරි ලස්සනට ගයනවා! හරි ලස්සනයි ❤

  • @Dilshani683
    @Dilshani683 ปีที่แล้ว +3

    Man 3 parak beluwa harima lassanai mulinma kiyana kollage voice.

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +90

    ❤️😘🇱🇰අපේ කම ලෝකයට කියන අපේම ආදරණීය දරුවන් ❤ සුබ අනාගතයක්✨😘😘😘✌️✌️✌️

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @pathminipathmini5442
    @pathminipathmini5442 ปีที่แล้ว +9

    අනෙ ඇත්තටම අපේ අයගෙම කටහඩ ඔයලට ගොඩක් ස්තූතියි ❤❤❤❤අපේ ලංකාව වෙනුවෙන් ඒ කියපු සින්දුවට 🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @LinskiePerera
    @LinskiePerera ปีที่แล้ว +27

    ජපානයේ ඉගෙනගන්න.අපේ ලoකාවෙ ලමයි ..හරිම ලස්සනයි
    දුවගේ කොන්ගේ ගොඩක් ලස්සනයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මේ තුන් දෙදෙනාම එක්වි ගැයු ගිතය..🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +20

    අපේ කම ලොවට කියන ආදරනිය බුද්ධිමත් ලමයි..! තෙරුවන් සරණයි සුභම සුභ අනාගතයක් වේවා..!තුන්දෙනාටම ❤️🙏❤️

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 ปีที่แล้ว +17

    හරිම ආඩම්බරයි අපේ සිංහලකමට ජේසු පිහිටයි 🙏❤️බුදුසරණයි 🙏❤️

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd ปีที่แล้ว +171

    මේ අපේ රටේ ළමයි තුන්දෙනෙක් තෙරුවන් සරණයි ඔයාලාට

    • @keshanisenarathna8821
      @keshanisenarathna8821 ปีที่แล้ว

      Sdfrtgyugfrvnophhuuuuuuubjgyuoiqdf

    • @UreshaKumari-jd2yg
      @UreshaKumari-jd2yg ปีที่แล้ว +1

      Ape rateda 😮

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      @UreshaKumari-jd2yg
      Ow japan wala igena ganne

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 ปีที่แล้ว +15

    අමතක වෙලා ගිය ලස්සන ගීතයක්.. ලස්සන ට ගායනා කලාට ස්තුතියි..අපේ ගීත ලොවට ගෙන ගියාට.

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro ปีที่แล้ว +18

    හරිම ආඩම්බර යි අපේ කම රකිනවට හරිම ලස්සනයි කටහඩත් ජය

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +3

    අපේ. සිංහල. බසට. බුදුසරණයි. ලස්සනයි. ගී ත ය. ජයවේවා 🙏🙏👍👍👍

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 ปีที่แล้ว +110

    අනේ අපේ රටේ ගෞරවය රකින ඔබලාට බුදුසරනයි..

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 3 หลายเดือนก่อน +3

    අනේ... ගොඩක් ලස්සන හඬපෞරුෂයන්...
    අගයන්නෙ නැතිව කොහොමද සිතුන...
    ❤❤❤❤
    ජයවේවා...

  • @Nilukionline
    @Nilukionline ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ...ඒ කාලෙට ගියා.....2007 -2010 කාලේ මතක් උනා.....

  • @GgGg-jr9lc
    @GgGg-jr9lc ปีที่แล้ว +3

    හරිම සුන්දර ගීතය ඔබ තිදෙනාට ලස්සන අනාගතයක් ජයශ්‍රී !!💕💕💕💐💐💐

  • @arunaprasanga8680
    @arunaprasanga8680 ปีที่แล้ว +12

    හරියටම වචන කියද්දි තේරෙන්නැද්ද මේ ලංකාවේ අය කියල, ලස්සනයි voice 3

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි හරිම ආඩම්බරයි බුදු සරනයි 🙏❤️🙏

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe1326 ปีที่แล้ว +9

    ඒ ඒ කාලයේ ඔය ෙ ඔය සිංදුව යද්දි ටීෂා කියනකොට අපි හරි ආසාවෙන් අහන් හිටියා..මට මතක 7th lane වගේ....කොහොම උනත් ලස්සන melody lyrics ලස්සන voice
    මේ කියපු තුන්දෙනා ලස්සනට ඒකත් perform කරා......sweet❤️

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว +2

    හරිම ගෙඩක් ලස්සන .කිව්වා හරිම ලස්සනයි බුදු සරනයි

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd ปีที่แล้ว +22

    හරිම ලස්සනයි අපේ දරුවන්ට ජය වේවා!!❤👍

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv ปีที่แล้ว +9

    අපේම දක්ෂ දරුවන්ට අද රටක් නෑ ..ඒත් උඹල හැමෝටම ලස්සන ලෝකයක් තියෙනවා ...ඉදිරියට ම යන්න ..ඔබට ජය 🎉

  • @dodamgollegamadevanandahim6238
    @dodamgollegamadevanandahim6238 ปีที่แล้ว +6

    මේ තුන්දෙනා හරිම අගෙයි. හරිම ආඩම්බරයි
    තෙරුවන් සරණයි.

  • @piumisandu2486
    @piumisandu2486 ปีที่แล้ว +3

    අපේ කම ලෝකයට කියන ආදරණීය බුද්ධිමතුන්.හරිම ලස්සන යි.තෙරුවන් සරණයි 🙏

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +14

    මෙයාලා ලන්කාවෙ ලමයි ලස්සනයි ❤🇱🇰❤🇱🇰❤🇱🇰❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි 🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @pavihansi4104
    @pavihansi4104 ปีที่แล้ว +7

    එයටත් වඩා වටින්නේ අර දු කොන්ඩෙ දිගටම ලස්සනට වවලා මොනතරන් විනිත ද කොහෙ හිටියත් තමන්ගේ මවුබ්මත් හදියවත් රකගෙන හොදින් ඉන්න සියලු දෙනාට බුදුසරණය් ❤❤❤❤

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ගොඩක් සතුටුයි ආඩම්බරයි අපේ කම ඒරටවල්..වලත්..බැබලෙනව.දැක්කම..❤❤❤❤❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +8

    ලස්සනයි අපේ ලමයි කොහෙ ගියත් රටට වැඩදායි දරුවන් බුදු සරණයි පුතේ තිදෙනාටම

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +225

    ශ්‍රී ලාංකික ඔබට අපි ගෞරව කරමු.

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 หลายเดือนก่อน +2

    ❤❤❤ හරිම ලස්සනයි දුවණියෝ ඔබගේ ගායනය අපගේ ලංකාවට කවදත් ආදරේ කරන තරුණ ඔබලාට තෙරුන් සරණයි ❤❤❤❤❤🌷🌷🙏🌷🌷

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +36

    සියලු දෙවියන්ගේ පිහිටයි දරුවෝනේ !!!☺️🙏

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාලට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaniperera7509
    @dilaniperera7509 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි මුලු ලොවම ලස්සන වේවා ඒ ගීතයෙන් සියලුම දෙනාගේ සිත් වලට සැනසීමක් ලැබේවා

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපේ ලාංකික කම අගයන ඔයාලට බොහොම ස්තූතියි Arigatho arigatho arigatho

  • @dilushikasubasingha
    @dilushikasubasingha ปีที่แล้ว +38

    ලස්සනයි ගොඩාරියක්, ඔය අයියලා අක්කලාට අපේ රටේ නම තව තවත් ඉස්සරහට ගෙනියන්න පුලුවන් වේවා.ඔයාලගෙ අධ්‍යාපන කටයුතුත් සාර්තක වෙලා හොඩ අනාගතයක් ලැබිලා අපේ රටට කීර්තියක් ගේන්න පුලුවන් වෙන්න ඕන.🥰🥰🥰🥰 best of luck

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      @sahasdulmina4783 Ledakda?

  • @RuwanMPG-rp5ck
    @RuwanMPG-rp5ck ปีที่แล้ว +2

    Highly apreciated your effert ...

  • @bandhusriya5694
    @bandhusriya5694 ปีที่แล้ว +49

    හරිම ලස්සනයි ඕනම ජාතියකඅයට කතාකල හැකි විෂ්ව භාෂාව තමයි සංගිතය ...

    • @herankavindu1145
      @herankavindu1145 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඇගයීමට ❤

    • @anojapredeep6046
      @anojapredeep6046 ปีที่แล้ว +2

      අයියෝ මේ ලංකාවේ ළමයි ජපානේ ඉගෙනගන්න

    • @minura1
      @minura1 ปีที่แล้ว

      Me japan wala igena ganna lankawe lamai namal is next president ❤

    • @minura1
      @minura1 ปีที่แล้ว

      @@HonestlySoul oyala wage modayo tika hithla thiyenne me japan lamai kiyla

    • @minura1
      @minura1 ปีที่แล้ว

      @@HonestlySoul oya poddk kiyawanna meya dala thiyenne onama jathiyakge hadawth akrmanya kala haki newe onama jathiyakata kathkla haki kiyla 😂

  • @vijithamallika6707
    @vijithamallika6707 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ,කොහේ,සිටියත්,,අපේ,කම,හොදට,දැනුනා,බුදු සරණයි

  • @rasikashyamoli531
    @rasikashyamoli531 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි තුන්දෙනාම බුදු සරණයි දෙව් පිහිටි ❤❤❤❤❤❤❤

    • @herankavindu1145
      @herankavindu1145 ปีที่แล้ว

      බොහොම ස්තූතීයි ❤

  • @lakmalidinusha9244
    @lakmalidinusha9244 ปีที่แล้ว +2

    ඒ තුන් දෙනාට සුභ පැතුම් .congratulations .අපේ සිංහල කමට ගරු කරනවට.

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 ปีที่แล้ว +7

    පුලුවන් තරම් අපේ හොද දේවල් ...ලෝකයට රැගෙන යන්න.....❤❤❤..ආඩම්බරයි ඔයාල ගැන ...

  • @mekhalamunasinghe5116
    @mekhalamunasinghe5116 ปีที่แล้ว +19

    ලෝකෙ ලස්සනම භාෂාව හිංදි....හා ...සිංහල...හිංදි තරම් සිංහල ගීත ජාත්‍යන්තරයට නොයෑම හා සිංහල කෙරෙහි ඇතැම් සිංහලයන් තුළ ඇති හීන මානයට කදිම ජපන් පිළිතුරක්....

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +4

    ඔබ කවුරු වුනත් කොහොම හරි ලස්සනයි .
    ඔය තුන් දෙනාට තෙරුවන් සරණයි

  • @RanjithKumara-n1z
    @RanjithKumara-n1z ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දරුවනේ ඔයාලට යහපතක් ම වේවා ❤️❤️👍

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 ปีที่แล้ว +48

    ජපානෙ ඉගෙන ගන්න අපේ ලමයී හරිම ලස්සන හඩවල් තුනක්

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අ ෙප් සිංහලකම ෙලාවට විදහා දක්වන සිංහල රසය විදමින් ගිතය ලස්සනට ගායනා කරන ඔබලාට ස්තුතියි

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +95

    අපේ ගීත වලටමොන තරම් වටිනාකමක් දීල තියෙනවද?...thank thank ..

    • @chitradesoysa1272
      @chitradesoysa1272 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @newkw7611
    @newkw7611 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගායනා කලා
    ලොකු සතුටක් දැනුනා ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @munasinghemanel9373
    @munasinghemanel9373 ปีที่แล้ว +44

    මගේ.දුවත්.ලබන.වසරේ.මැද.ජපන්.එනවා..එය.සාර්ත.වේවයි.මා.හදවතිනම.පතනවා.අපේ.තරුන.පරපුර..ලොව.පුරා.දිනේවා.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹✈️✈️✈️✈️✈️

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +3

      ගිහින් ජපන්නු ඇදන් එන එකයි උන් එක්ක නටන එකයි තමා ඉවසන්න බැරි

    • @munasinghemanel9373
      @munasinghemanel9373 ปีที่แล้ว +1

      @@SanjeewaUdayakumara-ub9kr ඔව්.අපේ.ලමනුත්.ඒක.දන්නවා.ලෝකේ.හැමතැනම.ඒක.තියෙනවා.නේ.තමන්ගේ.හැදියාව.හා..අපේ.කම.රැක.ගන්න.කා.උනත්.හිතනවා.නම්..එහෙම.වෙන්.නැ..✈️✈️

    • @برينكابرينكا
      @برينكابرينكا ปีที่แล้ว

      ❤❤❤❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว

      @@munasinghemanel9373 ලෝකේ කොයි ජාතියේද (ඉන්දියාවේ හැර ) ගෑණු ළමයා තම ජාතියේ කොල්ලාගෙන් වෙන් කරලා පරිස්සම් කරලා විජාතික යන් ගාවට අත හරින්නේ .... අපේ නායකත්වය ක් වැඩපිලිවලක් නැති නිසා සිංහල වඳ වෙන තරමට විජාතිකයෝ එක්ක ගියා .... ගිය විදියටමයි ආවේ කියන්න පුළුවන් කී දෙනාටද .... ලෝකේ අනිත් ගෑණු ළමයි අවුරුදු 13වගේ සිට එයාළගේම පාසලේ පිරිමි ඇසුරු කරනවා .... අපේ බලන්නවත් නොදී .... විජාතික යෝ ගාවට අරින්නේ .... ඉවසන්න ම අමාරුයි .... ඒත් නුදුරේම සිංහල පාළනය ක් එන බව බොහෝ භාවනා යෝගීන් දැක ඇති නිසා හිත හදා ගෙන ඉන්නවා .... ඔබේ දුවට බුදුසරණයි ....!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      ඔය ඔක්කොම උන්...
      නහය මුක්කන් පපනියොයි , පපන්නුයි බැඳගෙන පපානේ පැලපදියම් වෙලා අච්චාරු පැටව් බෝකරනවා.
      එතකොට රට , ජාතිය , අභිමානය කැලේ බොල 😛😛😛

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 หลายเดือนก่อน +1

    ෂා ලස්සනයි ගොඩක්ම දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏🌺🌺❤️❤️🇶🇦

  • @manelgamage3113
    @manelgamage3113 3 หลายเดือนก่อน +4

    සිංහල කමට ගීතයට.ආදරය කල ඹබ දෙපළු තෙරුවන් සරණයි

  • @nawodhidileka7445
    @nawodhidileka7445 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සිංහල කමට ගරු කරන ඔයාලා ගැනත් ලොකු ආඩම්බරයක් ආදරෙයි ❤❤❤❤

  • @anuraranaweera7746
    @anuraranaweera7746 ปีที่แล้ว +6

    ඇත්ත ජපානය අපෙ භාෂාවට,ගිතවලට නිසි තැන දෙනවා,අපෙ ගරුත්වය.💓👍💓

  • @sirikumaraanu5242
    @sirikumaraanu5242 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි.......හරිම ලස්සනයි

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! හරි ම ලස්සනයි

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n ปีที่แล้ว +18

    අනේ ඇත්තමයි මොන තරම් ලස්සනට කියනවද ❤❤❤❤❤❤❤❤❤

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරි 👍 තිදෙනා ටම සුභ අනාගතයක් වෙිවා...👍

  • @nimalprasanga8351
    @nimalprasanga8351 ปีที่แล้ว +7

    සුබ පැතුම් පුතාලා .ආඩම්බරයක් ලංකා මාතාවට.💓💓💓💓💓

  • @SSailla
    @SSailla ปีที่แล้ว

    හරිම ලස්සනයි තුනුරුවන් ගේ සරණයි ජයෙන් ජය වේවා

  • @kdpsenasena2807
    @kdpsenasena2807 ปีที่แล้ว +11

    අපේ රට වෙනුවෙන් අප සැමගේ උත්තමාචාරය ... ඔබ සැමට තෙරුවන් සරණයි 💎❤💎❤💎❤💎❤💎❤💎❤

  • @MKSMaldeniya
    @MKSMaldeniya ปีที่แล้ว

    හැමදාමත් ජයවේවා ස්තුතියි වටිනා ගීතයක් ජයවේවා හැමදාමත් බුදු සරනයි ලස්සනයි අපිට හරිම සතුටුයි ❤❤❤❤

  • @maleeshapiyumini2080
    @maleeshapiyumini2080 ปีที่แล้ว +3

    මරු අනේ ලස්සනයි.ඇත්තෙන්ම ජපන් රටට ගොඩාලියක් ආසයි❤

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ...ඒ වගේම හරිම ආඩම්බරයි ...ඔබ තිදෙනා ගැන ....තෙරුවන් සරණයි ......🙏🙏🙏❤

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +5

    අපෙ සිහළ පැටවුන්ට ජය වේවා... ❤❤❤

  • @NilanthikaHapuarachchi
    @NilanthikaHapuarachchi 2 หลายเดือนก่อน

    බුදු සරණයි අපේ දරුවන්ට...ඒ අය කොහේගියත් තමන්ගේ රටට ආඩම්බරයක් වෙනවා වගේම ගරුත්වයක් දෙනවා...🌷

  • @Agnikalayathanaya-
    @Agnikalayathanaya- ปีที่แล้ว +3

    ඇත්තටම ආඩම්බරයි සහෝදරයා❤🔥නියමයි!

  • @susithfernumdu-sr7xm
    @susithfernumdu-sr7xm ปีที่แล้ว

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අගයකොට සලකනවා❤❤❤❤❤❤❤

  • @nilanthikumari5651
    @nilanthikumari5651 ปีที่แล้ว +1

    හරිම.. ලස්සනයි. තෙරැවන්.. සරනයි.. පුතේ ඔයාට❤❤❤❤❤❤

  • @lifewithlove2319
    @lifewithlove2319 ปีที่แล้ว +363

    මේ ජපන්නු නෙවෙයි ජපානෙ ඉගෙනගන්න ලංකාවෙ ළමයි 😂

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +13

      අනේද කියන්නෙ 😅😅😅

    • @ThathuLanka
      @ThathuLanka ปีที่แล้ว +22

      Ithin japan lamai kiyala khewth kyala naa

    • @EyalNahum2004
      @EyalNahum2004 ปีที่แล้ว +5

      ​@@ThathuLankaකලින් එහෙම තිබුනේ

    • @indikapriyadarshana1677
      @indikapriyadarshana1677 ปีที่แล้ว +3

      ඇත්තටම ............ ඕක ඔයා කියන්න අගහරු ලෝකෙ අයට ...........

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf ปีที่แล้ว +5

      කවුද කිවුවෙ නෑ කයලා...😂😂😂😂😂

  • @Premarathnayake-g5p
    @Premarathnayake-g5p หลายเดือนก่อน

    🎉🎉🎉❤❤අපේ ශ්‍රී ලංකාව තෝරා ගත්තට.ස්තුතිය.තෙ ජපානයට.තෙරැවන් සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @chamarihansika125
    @chamarihansika125 ปีที่แล้ว +5

    අපේ භාෂාවෙ ලස්සන 😍❤
    හරිම ලස්සනට තුන්දෙනාම සිංදුව කිව්වා 🥰