SIXPAC (සික්ස්පැක්) - Episode 108 | 11th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +21

    සැන්ඩි ආන්ටිම දවසක එතනා ආන්ටිව ගෙනල්ල දෙයි උස බෝලෙට

  • @lahirupramodya1891
    @lahirupramodya1891 ปีที่แล้ว +16

    රවීයා උබ නම් මරු බන්

  • @netheshathemini7371
    @netheshathemini7371 ปีที่แล้ว +19

    අමිමෝ මෙි කතාව නමි මාර ආතල් රවියා නමි පාට්ට

  • @dulanjigunasekara9374
    @dulanjigunasekara9374 ปีที่แล้ว +21

    අනේ Ethanaa aunty ව උස බෝලෙට meet කරවන්න. පව් ඒ අහින්සක ආදරය 😊

  • @amithapadmakumari9841
    @amithapadmakumari9841 ปีที่แล้ว +8

    අනේ plz උස බෝලෙට එතනා ආන්ටි ගැන කියන විදියක් හදන්නකෝ.පව් උස බෝලේ🥺🥺🥺😥

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +6

    දිනී ට හොද වැඩේ පන්ඩිත කමට කිව්වනෙ බොරුවට ශා වාව් නොගා ජෙනුයින් කමෙන්ට් එකක් දෙන්න කියලා කෑමට.
    ඇත්ද අහගත්තා 😂

  • @rushrush-cyrcg
    @rushrush-cyrcg ปีที่แล้ว +10

    1:07 - Starting
    8:40 - Advertisements
    15:22 - Advertisements
    17:51 - Advertisements

  • @lahirukerala7500
    @lahirukerala7500 10 หลายเดือนก่อน +2

    ක්‍රිස් Uncle "අවංක ආදර කතා වලට ලස්සන අවසානයක් තින්න ඕනේ"..........Tiro...

  • @darshanam5459
    @darshanam5459 ปีที่แล้ว +9

    රවියද දන්නෑ මල් අක්කගෙ මනමාලයා 😊

  • @harshanaudayanga1090
    @harshanaudayanga1090 ปีที่แล้ว +30

    දැන් නම් බබාගේ චරිතය එපා වෙනවා සැන්ඩි වෙනුවෙන් උසබෝලෙගේ ආදරය මරලා දාන්න අයිතියක් නෑ කතාව අපිට එපා වෙනවා බන් සරලව කිවුවොත් DIRECTOR මහත්තයා ඒක දැනගත්තොත් හොදයි.

    • @Madu202
      @Madu202 ปีที่แล้ว

      Ow eka hari

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +14

    බබා වගේ ආත්මාර්ථකාමී චරිත ඕන තරම් ඉන්නවා

    • @padmiranathunga6823
      @padmiranathunga6823 ปีที่แล้ว +6

      බබා හිතුවේ සුදු බොලේ ගැන බන්..උස බෝලෙ එතනව හොයා ගත්තම සුදුබෝලෙට තනිවෙන්න වෙයි කියලා බයට බන්..

  • @lasikalasika5277
    @lasikalasika5277 ปีที่แล้ว +9

    ආදරේයි රවී අනික් අයත් හොදයි ආදරෙයි හොදේ

  • @RpPathmasiri
    @RpPathmasiri 11 หลายเดือนก่อน +1

    Adath
    katawe
    very beautiful ❤️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +11

    පව් උස බෝලේ...දරුවන්ගේ ආදරයත් නැතිව, දුකින් ඉන්න එයා, එතනාට ඔයතරම් ආදරය කරද්දිත්, ඇත්ත සගවාගෙන සිටීම ලොකු අසාදාරනයක්.... සැන්ඩි ට එයා love karanneeth nAthi ekee...උස බෝලේගේ වයසත් එක්ක, එයාගේ කැමැත්ත ඉටු වෙනව නම්......😢 බබා මෝඩයි.😂

  • @Mylife-en4pf
    @Mylife-en4pf ปีที่แล้ว +3

    ආසාවෙන්ම බලන කතාවක් ❤

  • @Randunubasnayake
    @Randunubasnayake ปีที่แล้ว +6

    බබා උස බෝලෙගෙ දේපල ටිකට විදින්න යන්නෙ 😢

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +16

    Mehema bodimaka kello kollo athal ekan hitiyoth , aththatama ape rata ,e kellonta katen lamainuth hadala ,ganikawoth karala iwarai😅😂 mewa balalawath hadenawa nan😂

  • @_Sandamal_7
    @_Sandamal_7 ปีที่แล้ว +3

    බබා කොහොමත් ඉස්සො කන්නේ නෑනෙ. ඇත්තටම නිර්මාංශිකයි. කලින් episode එකක zandi aunty හදපු වටලප්පන් ටිකත් කනවා වගේ රගපෑවා

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +15

    බබාට දේපළ තන්හාව 😡😡😡😡

  • @NisansalaNisansala-up6jl
    @NisansalaNisansala-up6jl ปีที่แล้ว +6

    Baba kathawa kanawa

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +5

    Dini nam aiyoo😂😂😂😂😂😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +2

    රවී අනුන්ගේ බුරැසු පාවිච්චි කරනවද😅

  • @mudithawickramasinghe4807
    @mudithawickramasinghe4807 ปีที่แล้ว +4

    ❤❤❤❤❤every day gives new excitement. Brilliant 🎉❤

    • @UchithaTharanga-b6r
      @UchithaTharanga-b6r ปีที่แล้ว

      Tharu the warrior movie is nota problem with the warrior movieis not a problem with the😮😮😮❤❤❤

  • @sarangadaham7585
    @sarangadaham7585 ปีที่แล้ว +2

    Wow😮😮

  • @sandunikaudani2631
    @sandunikaudani2631 4 หลายเดือนก่อน +1

    නෙතුකි හරි සරලයි.දිනිති මහ පණ්ඩිතයි

  • @dinushikapiyumini2929
    @dinushikapiyumini2929 ปีที่แล้ว +2

    😂😂😂 maruu anee ...

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +3

    💙👌👌👌💙

  • @MaduMaduwanthi-sn9ns
    @MaduMaduwanthi-sn9ns ปีที่แล้ว +3

    ❤❤❤❤

    • @UchithaTharanga-b6r
      @UchithaTharanga-b6r ปีที่แล้ว

      Tharu the warrior movie is not a problem with the warrior movie is not a problem with the 😮😮😮😮❤❤❤

  • @inokapriyangani1948
    @inokapriyangani1948 ปีที่แล้ว +10

    කරුණාකරල එතනා ගැන උසබෝලෙට කියනවද අපට කතාව එපා කරවන්නැතිව

  • @champiabeyrathnasalon2210
    @champiabeyrathnasalon2210 ปีที่แล้ว +3

    Adanam Ravishange hapara naa. 👌. 6👌

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    පිරමීඩය ගැන කතා කරන්න එපා😅😅😅

  • @nilukshisangeethika4224
    @nilukshisangeethika4224 ปีที่แล้ว +3

    Ravishan mal akka nathiwa dukenda

  • @RuwanSrinath
    @RuwanSrinath ปีที่แล้ว +3

    Mata ethanage kehelmala epa wela..

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +2

    කෑම මේසේ කට්ටිය අඩුයිනේ.මල් කතාවෙන් අයින් උනාද?

  • @ErandhiSandamali-br6bs
    @ErandhiSandamali-br6bs ปีที่แล้ว

    Me bana kiyana mala holmana epa wenawa..jarawak

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @zzzz1115
    @zzzz1115 ปีที่แล้ว +1

  • @ErandhiSandamali-br6bs
    @ErandhiSandamali-br6bs ปีที่แล้ว +1

    Me baba kiyana jarawa epa wenawa

  • @himayaniwarthani1022
    @himayaniwarthani1022 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +3

    ❤❤

  • @SrimaliAbeywardhana
    @SrimaliAbeywardhana ปีที่แล้ว +1

    ❤❤

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +1

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว

    ❤❤❤