SIXPAC (සික්ස්පැක්) - Episode 109 | 12th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +25

    Kavi's and Raviya's scenes just superb😂😂

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +47

    කවී නම් ශෝක් අප්පා.මං හරි ආස නළුවෙක්.

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว +2

      Mamath kemathi nauwek.eya

  • @rushrush-cyrcg
    @rushrush-cyrcg ปีที่แล้ว +28

    1:07 - Starting
    5:02 - Advertisements
    10:26 - Advertisements
    16:29 - Advertisements

    • @Fn0r1Chase
      @Fn0r1Chase ปีที่แล้ว

      👏👏👏👏👏👏👏

  • @w.s.bopegamage5055
    @w.s.bopegamage5055 ปีที่แล้ว +10

    හැම චරිතයක්ම වෙනස් සමාජ මුහුණුවරක් ගන්නවා. විජෙත් එහෙම කෙනෙක්. එයා තාත්ත කෙනෙක්ගෙ රූල් එක කරනව. බබාට නම් වෙලාවකට මොනා කියන්න ද මන්ද. බලන ප්‍රේක්ෂකයින්ගෙ ආවේග පාලනය කරන චරිත ඉන්නත් එපැයි. කෙනෙක්ගෙ හිතේ කෙනෙක්ට බලෙන් ආදරයක් ඇති කරන්නත් බැහැනෙ. ඒක බබාට තේරිලා හරි අයට එකතු වෙන්න ඉඩ දෙයි කියල හිතනව. ඒවගෙ ප්‍රශ්න/හැගීම් ඒ තුන් දෙනා බේරගන්න ඕනි එව්ව. බබා පැත්තකට වෙලා තමන්ට පණ දෙන්න උනත් හිටිය යාලුවව රැක ගත්ත නම් තමා හොඳ. මට තේරෙන විදිය ඕක. ඉතින් අධ්‍යක්ෂකතුමා අතේනෙ පිටපත ඒකෙ විදියට මොන දේත් වෙයි කියල හිතල ආවේග පාලනය කරන් කතාවෙ රසතැන් විදිමු. TV එකෙන් නොබල TH-cam එකට video එක වැටෙනකම් බලන් ඉදල ආසාවෙන් ads skip කරල එහෙමයි බලන්නෙ. ඒ ආසාවට ආදරෙයි ගොඩක්. කතාව super ❤. ආතල් scene එකක් තියෙනවාම තමයි. හෙට දවස ගැන කුතුහලේකුත් ඇති කරනව. ❤

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +36

    අපෝ මේ විජේගේ කොටස් නම් අයින් කරන්න .පිස්සු මිනිහෙක්.අස්වාභාවික කොටස් ඒව.මෙච්චර කල් ආසාවෙන් බැලුවා .විජේගේ කොටස් skip කරන්න වෙයි වගේ.සතුටින් බලපු කතාව විජේ විනාශ කරනවා.

    • @idunilpremadasa8166
      @idunilpremadasa8166 ปีที่แล้ว +6

      මෙහෙම කමෙන්ට් දැම්මට මුලින්ම ස්ක්‍රිප්ට් එකක් ලියලා කරගෙන යන කතාවක චරිත අයින් කරන්නෙ නෑ 😂😂😂
      හොඳ වෙලාවට ඒ කාලේ සූරිය දරුවෝ, දූදරුවෝ වගේ කතා යන කාලේ යූටියුබ් තිබුනෙ නෑ කමෙන්ට් කරකර චරිත අයින් කරන්න කියන්න 🙈😅
      ජීවිතේදි අපිට හොඳ වගේම නපුරු ආත්මාර්ථකාමී මිනිස්සු හම්බෙනවා වගේ තමයි කතාවලත් විවිධාකාර චරිත ඉන්නවා.... හොඳම මිනිස්සු විතරක් දාලා හැදුවොත් ඒ කතාවේ කිසි කතාගතියක් නෑනේ, නාට්‍යමය ස්වරූපයක් නෑනේ.... කතා ඉතින් මෙහෙම තමයි
      මේ මුල් කමෙන්ට් එක දාපු මහත්මිය එක්ක තරහකින් නෙවෙයි කිව්වේ. කමෙන්ට් එක දැකලා මට හිතුන දේ. 👍

  • @hansikamadhushani302
    @hansikamadhushani302 ปีที่แล้ว +34

    කවී හෙන හැන්ඩ්සම් අප්පා

  • @nalikaranasinghe6506
    @nalikaranasinghe6506 ปีที่แล้ว +19

    Methu, kavi❤❤❤

  • @deep.v6946
    @deep.v6946 ปีที่แล้ว +12

    Yash weerasinghe ge voice eka nam superb ❤ Rathna Laalini mahathmiya ge voice talent eka eya ta th urmen awith wage. ❤❤ Lassanai.

    • @littlemermaid5921
      @littlemermaid5921 หลายเดือนก่อน

      යශ් රත්නා ලාලනීගෙ කවුරුත් නෙවේ නේද . රත්නා ලාලනීගෙ පුතා නම් යශ් වගේ.ඉස්සර මාත් රැවටුනා

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka3622 ปีที่แล้ว +5

    Me drama eka balanakota aththatama tiyana prashnath amataka wenawa ....e taram maru❤

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +9

    මේ ඩ්‍රාමා එකේ කවීයි යශුයි දෙන්නම ඉඳලා හරි කරදරේ .. දෙන්නම මගෙ ෆේවරිට් නිසා එක්කෙනෙක්ගෙ පැත්තක් ගන්න නෑ.😂😒

  • @seuminimaduwanthi7294
    @seuminimaduwanthi7294 ปีที่แล้ว +13

    අනෙ සංසාරෙ රවියා 😂

  • @NaviduPabadara
    @NaviduPabadara หลายเดือนก่อน +1

    කවියා නම් මර කම්මලියා

  • @pinky-e9o
    @pinky-e9o ปีที่แล้ว +4

    Yaash❤

  • @deep.v6946
    @deep.v6946 ปีที่แล้ว +12

    Mal akka nathuwa kathaawama paalui 😢

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල ปีที่แล้ว +1

    සුපිරිම චරිතේ රවියා🤟

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq ปีที่แล้ว +2

    අම්මෝ රවියා❤😂

  • @mallikadaya2619
    @mallikadaya2619 ปีที่แล้ว +10

    අම්මෝ රවියා😂

  • @lahirupramodya1891
    @lahirupramodya1891 ปีที่แล้ว +12

    රවියා උබ නිසාමයි බලන්නෙ උත්තො

  • @naveengr6264
    @naveengr6264 ปีที่แล้ว +7

    අපිට මෙහෙම යාලුවො ඉදියනම්

  • @sandunimathota3322
    @sandunimathota3322 ปีที่แล้ว +18

    කවීන් + දිනිති.❤️❤️

  • @anushikagunathilake9380
    @anushikagunathilake9380 ปีที่แล้ว +4

    Aiyo raviyanam

  • @tharuka9585
    @tharuka9585 ปีที่แล้ว +5

    රවිශාන් බොන්න ඇත්තෙ මල් ගිය දුකට 😌

  • @EAIM155
    @EAIM155 ปีที่แล้ว +6

    Raviya nm pissuwak

  • @zzzz1115
    @zzzz1115 ปีที่แล้ว +3

  • @PSGInduwara
    @PSGInduwara ปีที่แล้ว +3

    Mamai mulin belluwe😅😂

  • @EAIM155
    @EAIM155 ปีที่แล้ว +3

    Woh supiriyak oi .hebei hemadama drama wala dushtayek enawa awit traka pannanawa serama winasa karanwa .plz wenasakatath ekka oye vijege seen eka lassanata wenas karanmako

  • @RavinduMadushan-b5f
    @RavinduMadushan-b5f 10 หลายเดือนก่อน

    Ammo raviyaiyo uba😂 dath madinne anunge brash walinda 😂😂😂😂

  • @Chinzilla91
    @Chinzilla91 ปีที่แล้ว +6

    Raviyai Babai yalu wennakoooooo.... couple eka wage maraganne 😂😒

  • @bnmprathapasinghe6952
    @bnmprathapasinghe6952 ปีที่แล้ว +2

    Kavi black underwear ❤

  • @subashinisewwandi6224
    @subashinisewwandi6224 ปีที่แล้ว +2

    Vije awilla kathawa kanna wage yanne

  • @HimankaPrabhashana-kw6pe
    @HimankaPrabhashana-kw6pe 9 หลายเดือนก่อน

    8.56

  • @TharushiNuwanthika-zh3ru
    @TharushiNuwanthika-zh3ru ปีที่แล้ว +2

    Bb kiyana eka nm penn be dan ane sansare gaga

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +3

    රවිෂාන් http

  • @niloomuhandiramge9244
    @niloomuhandiramge9244 ปีที่แล้ว +2

    Raviya nan epa wenawa

  • @NaviduPabadara
    @NaviduPabadara หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @HimankaPrabhashana-kw6pe
    @HimankaPrabhashana-kw6pe 9 หลายเดือนก่อน

    8 56

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +4

    Raviya maha jara wada karanne.paw kavige kamareta panala eyage badu pavichchi kara kara eyage ada paga paga maha jara minihek.kavi hodata haduna daruwek.

    • @PraveezCricketPulse
      @PraveezCricketPulse ปีที่แล้ว +9

      Eya oyge comment eka balala hadewi bya wenna ep😂👍

    • @Piumiherath-dx4jp
      @Piumiherath-dx4jp 9 หลายเดือนก่อน

      ​@@PraveezCricketPulse😂👍

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +2

    බබා විතරයි හිත හොද

  • @Aviationsrilankanpover
    @Aviationsrilankanpover ปีที่แล้ว +2

    Kalum Sri underwear eken neda hitiye

    • @pdsharshani
      @pdsharshani 11 หลายเดือนก่อน +1

      ඌ මේ ඩ්‍රමා එජෙ හෙලුවෙනුත් හිටියා

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +2

    Lssna ta tibb ktwa aul kra lssna krnn oni ek ai me epwenwa e ylukma kdnn raviya pww ara sudu bolenm 😑😑😑 ara vije ge wde nikmm wenwane 🥺

  • @malikaruwanmali6627
    @malikaruwanmali6627 ปีที่แล้ว +2

    Mage aseme actr vijje.

  • @savithrisamalka
    @savithrisamalka ปีที่แล้ว +8

    Baba nm penna baha raviyata krpu wade nisa..modayek

    • @yashorakalhani2077
      @yashorakalhani2077 ปีที่แล้ว

      😂😂😂මං රවි නම් අනිත් අයට හොරෙන් උස බෝලෙට ගිහින් කියනව,,,සුදු බෝලෙට කියන්න එපා කියලා 😂😂

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +3

    ❤❤❤

  • @SrimaliAbeywardhana
    @SrimaliAbeywardhana ปีที่แล้ว +2

    ❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว +3

    ❤❤

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +2

    ❤❤