SIXPAC (සික්ස්පැක්) - Episode 114 | 19th October 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 97

  • @navodachanchala6105
    @navodachanchala6105 ปีที่แล้ว +39

    මෙහෙම ගෙදරක ඉන්න මාර ආසයි මෙහෙම යාළුවො සෙටාර් එකක් එක්ක.. 😍... අමුතුම ලෝකයක් මේ කතාව.. හැමෝගෙම රංගනය විශිෂ්ටයි...❤

  • @Musicforlife-x
    @Musicforlife-x ปีที่แล้ว +79

    මෙතුකිගෙ ඇක්ටිංනම් 🔥👌. මං දැකපු සුපිරිම නිලියක්. මෙතූගෙ කැරැක්ටර් එක වෙන නිලියක් කලානම් අම්බානෙකට හාලා. මෙච්චර දක්ෂ නිලියක් වෙලත් එයාව වැඩිය drama වල දකින්න නැති එකටනම් දුකයි😢❤

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว +2

      මේකේ නළු නිලියෝ හොදයි එදා බෙලිහුල් ඔය ගමනින් පස්සෙ රවියා හැර අනිත් උන් ඔක්කොම එපා උනා

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +32

    මෙතූ රවිගෙ ඇඟ පිරිමදින විට කවී 😮 😂😂😂😂

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +24

    ඇත්තටම මෙතුකි හරිම දක්ෂයි ❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +15

    රවිශාන් පු## හිනාවෙන හැටි මරු 🤣🤣🤣

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +10

    අනේ බබා පව්... අද දුකත් හිතුනා😢

  • @gayashasureni9874
    @gayashasureni9874 ปีที่แล้ว +17

    රවී වගේ යාලුවො තමයි දැන් කාලෙ වැඩිපුරම ඉන්නෙ

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +20

    යකෝ මේ රවියා නම්
    ලඟ හිටියා නම් කනට ගහන්නේ 😂😂😂

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +16

    ඇත්තටම, බබා දවසක ලොකු පොහොසතෙක් වේවි, ඔය හැමෝටම වඩා....කවුරු හරි වයසක කෙනෙකුගෙ හරි තෑග්ගකින්, රවි බබාට හිනා වුනාට....😢😅

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว +1

      බබාට දේපල හම්බුනාම ඇති ඇයි රවියට ඒව එපාද? සුදු බෝලෙගෙ දේපල බබාට දීලා උස බෝලෙගෙ දේපල වලින් බාගයක් දුන්නහම නරකද ? බබා තරම් නූල් සූත්තර කාරයෙක් මං දැකලා නෑ

  • @nishunishu2437
    @nishunishu2437 ปีที่แล้ว +16

    හිනා වෙනවා ඇහුනද....ඒ මගෙ පුපේ ඉත්තෑවා😂

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 ปีที่แล้ว +25

    බබා නම් අද ෆුල් සීරියස් වෙලා හිටියේ 🤭😇✨️🌻

    • @Thushara1056
      @Thushara1056 ปีที่แล้ว +1

      Hoda wade nakiyata 🤣🤣🤣

  • @omeshabuddhini9205
    @omeshabuddhini9205 ปีที่แล้ว +9

    අනේ එහෙම බෝඩිමක ඉන්න ඇත්නම් 🖤

  • @chathurikaushalya2743
    @chathurikaushalya2743 ปีที่แล้ว +19

    රවිශාන් දැන් ඔයානම් ඕනවට වැඩී හොදේ... ආත්මාර්තකාමී වෙන්න එපා...

    • @rosh0772069628
      @rosh0772069628 ปีที่แล้ว

      Ravishan werdi ne , eya kre deal ekk... ekata polla demme baba

  • @deshisubhashini5484
    @deshisubhashini5484 ปีที่แล้ว +59

    Meka baladdi hithenwa apitatah me wage yaluwo ekka eka gedaraka inna tybbanmkyla 😢

    • @ranganakrishanthi6166
      @ranganakrishanthi6166 ปีที่แล้ว +1

      මං නම් අවුරුදු 4 ඒම ජීවත් උනා මාරම ලස්සනයි ඒ ජීවිතේ විදලම බලන්න ඕනි❤❤

    • @madhu3565
      @madhu3565 ปีที่แล้ว

      Mehema jivath una aurudu pahak ❤

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว +1

      මුං වගේ කුහක යාලුවොත් එක්ක නම් මං පැයක්වත් ඉන්නෑ පව් රවියා

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +2

    Raviya
    nam,harime
    athmartekami❤️

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +9

    රවීයා ආත්මාර්ථකාමී,, එයාට ඕන උස බෝලෙගෙ දේපළ, එතකොට අර අක්කි බබාට සල්ලි දීලා කාර් එක බේරලා දෙන්න ඌට පුළුවන්,, අද නම් බබා පව්,, එයා දෙන්නටම සලකන්නෙ අම්මයි, තාත්තයි වගේ,,❤❤

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda ปีที่แล้ว +1

      ආත්මාර්තකාමී නම් පෙන්නනවනේ...

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +4

    Baba gahapan
    metu
    direkterte
    gahuwa
    awage
    kane parak👍

  • @madushaniweerakoon2922
    @madushaniweerakoon2922 ปีที่แล้ว +8

    උස බෝලේ කවදාවත් මහත කෙනාට ලව් කරන් නෑ.. එයාගෙ හිතේ ඉන්නේ එතනා.. සැන්ඩි යාලුවෙක් විතරයි.. සැන්ඩි හෝන්තුව මට නම් පේන්න බැ

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @lahirukerala7500
      @lahirukerala7500 11 หลายเดือนก่อน

      ඔව් ලොකු බොලේ මහා ජරා ගෑණියෙක්....

    • @sandunikaudani2631
      @sandunikaudani2631 4 หลายเดือนก่อน

      අපෝ ඔව් එයා නිසා තමා අර නරදයි රවිත් තරහා වෙලා ඉන්නේ. පෙන්න බෑ ඒ ආත්මර්තකාමී චරිතෙර්

  • @senurinavodya4896
    @senurinavodya4896 ปีที่แล้ว +3

    පවු බබා🙂

  • @RasikaAnanda-mw1lm
    @RasikaAnanda-mw1lm 7 หลายเดือนก่อน +1

    Methuuuuu❤❤❤❤

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +9

    රවියා මරු 🤣🤣🤣🤣

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +3

    18:37 😂❤️

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +6

    Adath kathawa lassanai❤❤❤❤

  • @havindulaksilu
    @havindulaksilu ปีที่แล้ว +9

    SGM live super 😎😎❤️❤️

  • @nidarsha-ui7uy
    @nidarsha-ui7uy ปีที่แล้ว +2

    Ravishan maha jara yaluwak

  • @mithushafernando6218
    @mithushafernando6218 ปีที่แล้ว +6

    18:41 kavige muna😂😂

  • @BudhiniAbeysooriya-zv6vh
    @BudhiniAbeysooriya-zv6vh 9 หลายเดือนก่อน +2

    Paww babaa😢😢

    • @RavinduMadushan-b5f
      @RavinduMadushan-b5f 9 หลายเดือนก่อน

      Denda ubala ta baba paw kiyala hithune 🤨😼😼😼

  • @savindusankalpa3142
    @savindusankalpa3142 ปีที่แล้ว +1

    Sixටැක් කියල දැම්මනම් හරි 😌

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว +4

    බබා පවු😢

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว

      කුහක බබා

  • @MadurangaSamarakoon
    @MadurangaSamarakoon ปีที่แล้ว +5

    මැතුකිගේ ඇක්ට් එකට කවී නම් සැලැන්ඩර් උනාද මන්දා

  • @charukakavindi1769
    @charukakavindi1769 ปีที่แล้ว +7

    Raviya😂😂😂

  • @Dhagaya2012
    @Dhagaya2012 ปีที่แล้ว +3

    baba nam maha gobbayek

  • @Jlklakmina
    @Jlklakmina ปีที่แล้ว +9

    Ravishan maha balu minihek 💔

  • @amilalakshitha3844
    @amilalakshitha3844 ปีที่แล้ว +2

    ඇහුනද උස බෝලේ පුතා කියනවා බබාට ❤

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +2

    අමුක දුමුක😂

  • @namalpushpa1340
    @namalpushpa1340 ปีที่แล้ว +3

    Raviya nam maha Balu minihek.kathawath ekka balilla EPA Una Ada nam....

  • @sithuminisathsarani7814
    @sithuminisathsarani7814 ปีที่แล้ว +2

    Moose එකේ ජොක්කුත් innawa neh,😂raviya adan innawa dakka aya koo😂

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 ปีที่แล้ว +7

    සික්ස්පැක් හරියට ස්වර්ණවාහිනීයෙ සිදාදියේ සමනලියෝ වගේ එක ලග යනව වගේ මට තේරෙන විදියට ❤❤❤

  • @netheshathemini7371
    @netheshathemini7371 ปีที่แล้ว +5

    රවි යානමි මාරු

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +1

    7:34 😂

  • @ushaniimesha4089
    @ushaniimesha4089 ปีที่แล้ว +1

    mru ane me kthw 😍 pyk withr giy nm me kathw ♥️

  • @nethuishara3130
    @nethuishara3130 ปีที่แล้ว +1

    රවී😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    රවී😂😂😂😂

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +5

    Raviyo😂😂😂😂😂😂😂

  • @ruchibasnayake2284
    @ruchibasnayake2284 ปีที่แล้ว +1

    Raviage thiyena balu gatiya tama penna bari

  • @gaiya8093
    @gaiya8093 ปีที่แล้ว +9

    මිනිහෙක්ගේ ඇතුලේ සුදු හා කලු හරි ලස්සනට පෙන්නනවා....

  • @BlackSwan-n9c
    @BlackSwan-n9c ปีที่แล้ว +5

    රවියා හරි නරකයි 😢 පවු නාරද 😢

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว +1

      කපටි නාරදට පුකෙන් හිනා වෙන්නෙ නැතුව මොකෙන් හිනා වෙන්නද

    • @BlackSwan-n9c
      @BlackSwan-n9c ปีที่แล้ว

      @@_Sandamal_7 නාරද කපටි නෑ එයා සුදු බෝලෙට ගොඩක් ආදරෙයි ❤

  • @rasikaperera5825
    @rasikaperera5825 ปีที่แล้ว +5

    අදත් කිව්වේ නෑනේ 😢

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +2

    Matath
    kaweda,hari
    me wage yaluwo
    hambewenne
    one

  • @L.SJayakody
    @L.SJayakody 8 หลายเดือนก่อน

    wow

  • @RpPathmasiri
    @RpPathmasiri ปีที่แล้ว +2

    Raviya
    paw baba
    job nati
    babage
    kada.gannepa
    halo awa.paw weda

  • @NadeeshaniPerera-xs6uc
    @NadeeshaniPerera-xs6uc ปีที่แล้ว +2

    අද නම් රවියගේ කෑල්ල අවුල්

    • @_Sandamal_7
      @_Sandamal_7 ปีที่แล้ว

      අද තමා රවියා ඌට උන අසාධාරණෙට සාධාරණයක් කරගත්තේ පුකෙන් තමා හිනා වෙන්න ඕනී

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +5

    😅😅😅 raviya ado o methuki 😅😅 kohomada ek raviya kora 😂😂😂 atal a methuki nm ptt daksha actress kenek a bba nm ada pww duka hituna mtnm 😢😢😢 raviya wihiluwta gtta wdi

  • @DhanuDissanayaka-r3j
    @DhanuDissanayaka-r3j 11 หลายเดือนก่อน +1

    බබා pau ane😢

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +2

  • @sadewmi101
    @sadewmi101 ปีที่แล้ว +1

    Baba pennanna nodi pu dawse babata banna ada raviyata thawa dawsaka methukita😂dinita 😂

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd ปีที่แล้ว +5

    Ethana hoyanna noyaa innayi thibune..

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +1

    Ana raviyaa

  • @AjithPrasanna-hz2jq
    @AjithPrasanna-hz2jq ปีที่แล้ว +1

    අද පරක්කුයි 💔💥

  • @havindulaksilu
    @havindulaksilu ปีที่แล้ว +3

    First comment❤️❤️❤️

  • @miyasi2006
    @miyasi2006 ปีที่แล้ว +3

    Anee meka kiyatada yanne tv eke

    • @SGMLiveLK
      @SGMLiveLK  ปีที่แล้ว

      Monday to Friday on ITN at 8:30PM.

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +3

    රවිෂාන් http

  • @sahannelumbandara6490
    @sahannelumbandara6490 ปีที่แล้ว +1

    ❤😂

  • @WSarsthfernandoFERNANDO
    @WSarsthfernandoFERNANDO ปีที่แล้ว +1

    Malge hurathalaya Godak wedei.

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +1

    ❤❤❤❤😂😂

  • @RavinduMadushan-b5f
    @RavinduMadushan-b5f 9 หลายเดือนก่อน +1

    Babata benapu un den paw kiyalawa 😏😏😡😡

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว +4

    Baba naki gani badi wage 🤣🤣🤣🤣

  • @NimalNimal-b5r
    @NimalNimal-b5r 11 หลายเดือนก่อน +2

    අනේ රවිශාන් පවු බබත් පවු

  • @madushaniweerakoon2922
    @madushaniweerakoon2922 ปีที่แล้ว +4

    මේක නම් මල විකාරයක්.. අර මහත ගෑනි හින්දා ආදරේ කරන දෙන්නෙක් අන්තිම කාලෙවත් සතුටින් ඉන්න ඉඩ නෑ

  • @NuranIArundhathi-jq8wt
    @NuranIArundhathi-jq8wt ปีที่แล้ว +1

    ඔව් පරක්කුයි

  • @gihansagihansa3325
    @gihansagihansa3325 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @zzzz1115
    @zzzz1115 ปีที่แล้ว +1