SIXPAC (සික්ස්පැක්) - Episode 126 | 6th November 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 71

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +47

    ආසාවෙන් බලන හැම කතාවක්ම මගදි මොන හරි හොන්තුවක් රිංගවලා එපා කරවනවා චික් 🙋‍♀️🙋‍♀️

  • @babybabybaby598
    @babybabybaby598 ปีที่แล้ว +59

    මල් වෙනුවට උමාලිව ගෙන්නද දන්නැ හදන්නෙ එයාව ගෙනාවොත් නම් ආයෙ බලන්නැ මෙච්චර ලස්සන කතාව කන්නෙපා 👍❤️

  • @worldwide2988
    @worldwide2988 ปีที่แล้ว +35

    අනේ තරින්දි❤️❤️ අර කෙල්ලට කතා කරන විදිහ දැක්කම ආදරේ හිතනවා❤️😍

  • @malimapa2006
    @malimapa2006 ปีที่แล้ว +30

    ආදරෙන් හරි කෑදරෙන් හරි කියල ඕකි එලවපල්ල. මල් අක්ක මිනිහෙකුට දීල ඔය මල හෝන්තුව නම් ගන්න එපා 😂😂

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว +2

      මේ කතාවේ මල් අක්කටයි ආදරේ .එයා නිසයි කතාව බලන්නේ .එයාව අයින් කරල මේ පිස්සිව ගෙනාවොත්,කතාව බලන්නේ නෑ.සිදාදියේ සමනලියොත් නොබල අත් ඇරියේ අළුත් අයව ගෙනත් කතාව විකාර කර කර ඇදඇද ගිය නිසා.

    • @sadamalipriyangika
      @sadamalipriyangika ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මේ මල හෝන්‍තුව අයින් කරන්නකෝ

  • @Amodadonisudu
    @Amodadonisudu ปีที่แล้ว +5

    අම්මෝ මෙතුකි.හොඳටම තද වෙලා.මල වදයක් කතාවට රිංගවලා එපා වෙනවනේ කතාවත් එක්ක😂😂

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 ปีที่แล้ว +9

    Lovely Drama brain Relaxing full of laughter 😂❤🙏

  • @harshanishashikala1560
    @harshanishashikala1560 ปีที่แล้ว +9

    මේ මල හෝන්තුව දාලා කතාව නම් කන්න එපා.බලන්නත් එපා වෙනවා.. 😥😥

  • @DeSilvaLakshanChamika-pl6wk
    @DeSilvaLakshanChamika-pl6wk ปีที่แล้ว +9

    Raviya thami supiri character eka

  • @suyangoda1634
    @suyangoda1634 ปีที่แล้ว +18

    විශාලම කරදරයක් උනා මේකි නම් 😂

  • @udeshchathuranga8489
    @udeshchathuranga8489 ปีที่แล้ว +11

    Aluth kellath maru hurathal ❤

  • @everything113world
    @everything113world ปีที่แล้ว +16

    Episode ekak wath miss nokara balapu aya innawadha

    • @d.imandi
      @d.imandi ปีที่แล้ว +1

      Me mn😌

  • @AnushaNilanthi-k2m
    @AnushaNilanthi-k2m 8 หลายเดือนก่อน +1

    මරු ❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 ปีที่แล้ว +7

    මෙහෙම යාලුවෝ ඉන්නවද බලෙන් ගෙවල් වල ඇවිත් නවතින 🙆‍♀️

    • @skipper2594
      @skipper2594 9 หลายเดือนก่อน

      ow mn

  • @dushanfonseka2645
    @dushanfonseka2645 ปีที่แล้ว +8

    කවී පව් අප්පා❤

  • @AmeeshaGalanga-ht9tf
    @AmeeshaGalanga-ht9tf ปีที่แล้ว +28

    අප්පෝ මේ ආලුත් එකීනම් ඇනයක්

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +11

    දිනී කියන්නෙ පට්ට චරිතයක්

  • @Ravindunemsara
    @Ravindunemsara 8 หลายเดือนก่อน +1

    මෙක පට්ට ඔයි😂😂😂

  • @vindyasachithra9036
    @vindyasachithra9036 ปีที่แล้ว +7

    Aththatam me kathawa godak niyamai ane😂😂😂😂

  • @MusicForRelax304
    @MusicForRelax304 ปีที่แล้ว +14

    hamadama balana teledrama ekak.
    patta

  • @AmalkaLakmali-r8r
    @AmalkaLakmali-r8r ปีที่แล้ว +2

    අනේ කවී++මෙතූ ආදරයක් පටන් ගන්නකෝ😊

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 ปีที่แล้ว +3

    Http 😂 12:16

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 ปีที่แล้ว +2

    මේනකාවක් ගෙනල්ලා ඒ සිද්ධිය ඉවර වෙනකල් බලාගෙන හිටියෙ. දැන් තව එකක්... එප වෙනව එතකොට 🫤

  • @redfox_knowledge
    @redfox_knowledge ปีที่แล้ว +5

    දිනී හරිම smart

  • @lalanikirindeaarachchi7290
    @lalanikirindeaarachchi7290 ปีที่แล้ว +4

    හොඳ හැදියාවක් ඇතිව හැදුණු ගෑණු ලමයි අනුන්ගේ ගෙවල බලෙන් නතර වෙන්නෙ නෑ ,😂.මේ ඩ්‍රාමා එක ලියාගෙන යනකොට ඔලුව කොහේ හරි වැදුණද මන්ද.😮.

  • @xxgamingx1212
    @xxgamingx1212 8 หลายเดือนก่อน

    12:09

  • @surajsachinthaka
    @surajsachinthaka ปีที่แล้ว +2

    Eyath hodai 😊

  • @nishidinadari6939
    @nishidinadari6939 ปีที่แล้ว +12

    මොන හෝන්තුවක් ගෙනත්ද මන්දා..කතාවම අප්පිරියයි

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +5

    මේ මොන මල හෝන්තුවක්ද?ගෙදරකට පැනල මෙහෙම හැසිරෙන්න.මල්ව මිනිහෙකුට දීල මේ විකාරේ ගෙනාවොත් මේ කතාවත් බලන්නේ නෑ.ආසාවෙන් බලන කතාවකට මොකෙක් හරි හෝන්තුවක් ගෙනත් කතාව කනව.

  • @nipunsithara3407
    @nipunsithara3407 ปีที่แล้ว +3

    විසාල කරදරයක් උනානෙ මේක😅😅

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 ปีที่แล้ว +2

    රවියගෙ australian girl friend ගෙ අම්මයි තාත්තයි ආපු සිද්ධිය, මල්ගෙ අම්මලා ආපු සිද්ධිය, මෙතූගෙ නාට්‍ය සිද්ධිය වගේ නෙවෙයි මේනකාගෙ සිද්ධියත් එපා වුනා මේ අලුත් චරිතෙත් එපා වෙනවා

  • @nishadid2411
    @nishadid2411 ปีที่แล้ว +3

    Umali shok❤️

  • @vindyasachithra9036
    @vindyasachithra9036 ปีที่แล้ว +1

    Ane dni hari hodai apph

  • @user-cu4hx4di1b
    @user-cu4hx4di1b ปีที่แล้ว +4

    Ela

  • @amithapadmakumari9841
    @amithapadmakumari9841 ปีที่แล้ว +2

    මලම කරදරයක් අප්පාපාපාපාපා.........🤨🤨🤨

  • @withanagedasuni9134
    @withanagedasuni9134 ปีที่แล้ว +3

    ❤❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 ปีที่แล้ว +7

    අලුත් කෙල්ලත් මරැ 👍

  • @leshanmadushanka6878
    @leshanmadushanka6878 11 หลายเดือนก่อน +1

    Http 😂😂

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +2

    Script writer 🫡🫡🫡 characters gana hondata study karala liyala wage eka ekkenage hasirim eyala bawitha karana wachana hondata galapala tiyanawa❤

  • @janithadissanayaka1846
    @janithadissanayaka1846 ปีที่แล้ว +5

    උමාලි හරි ශෝක් අනේ 😍❤️

  • @SLmaduwa-18
    @SLmaduwa-18 ปีที่แล้ว +3

    Alut Kella paw bn. Duka hithuna

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +9

    පිස්සු කෙල්ල නියමයි අනේ😂😂😂

  • @InoIno-g1u
    @InoIno-g1u ปีที่แล้ว +2

    මල් කතාවෙන් අයින් වෙන්න නෙවෙයි නේද යන්නෙ.ඊට පස්සෙ මේ නාරිලතා හුචක්කුවද එන්නෙ 😂😂😂😂😂😂

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 10 หลายเดือนก่อน

    Ravishan boss ta gemak dawi wage lagadima

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว +1

    Ravi oyaa dekke hinayakda ??oyaa indiyavatavath gihin tiyenavada

  • @NimsaraSJayapathma-s8e
    @NimsaraSJayapathma-s8e ปีที่แล้ว +3

    Ane meka 7 pac ekak karanna epa

  • @Nilukionline
    @Nilukionline ปีที่แล้ว +2

    අනේ මල විකාරයක්.අලුත් විකාරේ එපා

  • @daniarachchi3936
    @daniarachchi3936 ปีที่แล้ว +2

    මල්ව න්ම්.අයින් කරන්න එපා

  • @sewhansi3772
    @sewhansi3772 ปีที่แล้ว +2

    අපෝ මේ හෝන්තුව නන් පේන්න බෑ මට.ආසම නෑ..ආයෙ කතාව බලන්නෑ eww 🤢🤢

  • @krishankasun
    @krishankasun 7 หลายเดือนก่อน

    kauda bn me mala honthuwa.mala wikarayak apph

  • @surangachandimal4238
    @surangachandimal4238 ปีที่แล้ว

    😂

  • @anuruddikapriyadarshana4426
    @anuruddikapriyadarshana4426 ปีที่แล้ว +2

    Mal akka badal giyama umali gennada hdnne 😒

  • @anuruddikapriyadarshana4426
    @anuruddikapriyadarshana4426 ปีที่แล้ว +2

    Http 😂

  • @pavanichamathka2953
    @pavanichamathka2953 ปีที่แล้ว

    wikarayak unane meka 😠😡

  • @ramonas123shedden8
    @ramonas123shedden8 ปีที่แล้ว

    හොද නාටය දැන් චොර

  • @rashmihirunika795
    @rashmihirunika795 ปีที่แล้ว

    Dinithi ge thina pandithakama 😂

  • @nilminiilangaratne3296
    @nilminiilangaratne3296 ปีที่แล้ว

    මේ මොන හොල්මනක්ද.කතාව කනවා.

  • @sandasihelanima2248
    @sandasihelanima2248 ปีที่แล้ว +4

    1st🤡

  • @sofern3
    @sofern3 ปีที่แล้ว +2

    මෙ නාට්‍ය මහම ගෝන් සහ අදහන්න බැරි තරමි මෝඩ චරිතයක් ලිව්ව බුරෑවට චැනල් වලින් මේවගේ ග්‍රෝන් කථා පෙන්නන්න
    ලන්කාව මෙතරමි තුට්ටු දෙකට දාපු මීඩියා වහන්න ඕනෑඈ

    • @snsnilanka1092
      @snsnilanka1092 10 หลายเดือนก่อน +2

      ඉන්දියන් ටෙලි වල එන විකාර ඇස් කන් පියාගෙන බලන අයට අපේ එකෙක් දෙයක් කරලා පොඩ්ඩක් වැරදුනාම media වහන්න කතාව

  • @NadeeshaRajapaksha-u5h
    @NadeeshaRajapaksha-u5h ปีที่แล้ว

    ❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

  • @DhanawathiDhana
    @DhanawathiDhana หลายเดือนก่อน