ගැහැණු හිත් හරියටම තේරුම්ගන්න නම්, ඇයට ඇහුම්කම් දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, සුභාෂණි ඒකනායක
    2023.03.12

ความคิดเห็น • 6

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 6 หลายเดือนก่อน +6

    හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා...
    දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤

  • @NadeekaNavodani
    @NadeekaNavodani 6 หลายเดือนก่อน +3

    හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා

  • @ChandanaPerera100
    @ChandanaPerera100 7 หลายเดือนก่อน +2

    මම අයිති මට ......................

  • @heshan_kavindu
    @heshan_kavindu 6 หลายเดือนก่อน +3

    කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 6 หลายเดือนก่อน

      මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 6 หลายเดือนก่อน

    ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි..
    තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..