ගැහැණු හිත් හරියටම තේරුම්ගන්න නම්, ඇයට ඇහුම්කම් දෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 8

  • @pansinduchanel5525
    @pansinduchanel5525 หลายเดือนก่อน +4

    මම අමාරුවෙන් හදා ගත්ත ශරීර කූඩුව පාලනය කරන්නේ වෙන එකෙක්.මටත් ආසයි හිනා වෙන්න මමම වෙලා

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 10 หลายเดือนก่อน +11

    හිනා වෙන්නට බැරි උනා මට මං වෙලා...
    දිනක් දෙකක් නොව විසි වසරක් පුරා❤

  • @samanlalani1766
    @samanlalani1766 2 หลายเดือนก่อน +1

    තමන් ට තමන් වෙන්න ඉඩ නොදෙන හැම තැන කම කේදාන්තයක් වසර ගනනාවක් ගිය පසුව වුවත් නිර්මාණය වෙ.

  • @NadeekaNavodani
    @NadeekaNavodani 9 หลายเดือนก่อน +6

    හිනාවෙන්න ට ආස ගැහැනුන් ඇති නොයෙක් දුක් හංගලා..කවද එළියට එනු ඇද්ද මේ පතිනි කදුළැල්.. වියැකිලා

  • @ChandanaPerera100
    @ChandanaPerera100 10 หลายเดือนก่อน +3

    මම අයිති මට ......................

  • @heshan_kavindu
    @heshan_kavindu 10 หลายเดือนก่อน +4

    කොරෝනා කාලෙ කරන්න වැඩ නැතුව overthinking හිතපු උන් තාම ඒකෙන් ගොඩ එන්න බැරැව ලතවෙන බවක්නම් පේනවා🤝.යසයි🎃

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 9 หลายเดือนก่อน

      මටත් ඕක උනා කියහංකො. 2021 කාලකන්නි අවුරුද්ද හින්දා තාම දුක් විදිනවා😢. මනස හොදටම කම්මැලි කෙරුවා. කොරෝනා මිනිස්සු ලෙඩ කරලා මැරුවා විතරක් නෙවේ. ජීවත් වෙලා ඉන්න උන්වත් නොමරා මැරුවා.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 หลายเดือนก่อน +1

    ගෑණුන්ව විනාශ කරන්නේත් පහතට දාන්නේත් ගෑණු ම තමයි..
    තමංට අසාධාරණයක් උණා නම් ඒකම අනික් අයටත් වෙනකං බලාගෙන ඉන්නෙ ගෑණු..