2024 New Rules in the Netherlands | ඉක්මන් කලොත් හොඳයි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • 2023 දී මහජන ඡන්දයෙන් පත් වූ නව අගමැති නෙදර්ලන්තයට කුමන ආකාරයේ බලපෑමක් කරයිද? 2024 අවුරුද්දේ නෙදර්ලන්තය තුළ පවතින නීති කුමන ආකාරයට සංශෝධනය වේවිද? කුමන ආකාරයේ නව නීති පැනවෙයිද? මේ ආදී ප්‍රශ්න නෙදර්ලන්තය තුළ ජීවත් වන සියලුම ජනතාව තුළ උද්ගතවී තිබුණා. අපිත් පුන පුනා බලාගෙන සිටි 2024 දී සිදු වූ සහ සිදුවීමට නියමිත නීති සහ වෙනස්කම් අපි මේ වීඩියෝව තුළින් ඔබ වෙත ගෙන එනවා.
    student කෙනෙක් විදිහට නෙදර්ලන්තයට එන්න කලින්, ජොබ් එකක් කරන්න නෙදර්ලන්තයට එන්න කලින් මේ සියලුම දේවල් ගැන අවබෝධයක් ලබාගන්න.
    #newtaxinnetherlands #new2024innetherlands #2024innetherlands #netherlandrules #srilankansinnetherlands #2024netherlands #studentsinnetherlands #srilankanstudent #studentsvisa #howtosurriveinnrtherlands #netherlandsguide #helpnetherlandsstudents #2024studentsinnetherlands #newtonetherlands
    Crossing Boarders අපේ Facebook Gruop එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
    / 2038513009832666
    Land of windmills අපේ Facebook page එකත් එක්කත් සම්බන්ධ වෙන්න.
    www.facebook.c...
    තවත් වැදගත් අපේ Videos පහල ලින්ක්ස් වලින් බලන්න.
    නෙදර්ලන්තයට එන්නේ කොහොමද?Part 1නෙදර්ලන්තයට එන ලේසිම පාර
    • නෙදර්ලන්තයට එන ලේසිම ප...
    Nederland Student Visa සරලව
    • Netherlands student vi...
    How to add programs and University in Studielink? Studielink එකෙන් University apply කරන විදිහ සරලව
    • How to add programs an...
    Student Visa වලට Documents Upload කරමු | How to upload Documents for student visa
    • Student Visa වලට Docum...
    Teaching වලට Dubai හොඳද? Do you want to become a Teacher in UAE?
    • Teaching වලට Dubai හොඳ...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් Part 1 | "Never trust the SUN"🌞🌦️🌤️🌄
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    නෙදර්ලන්තයට එනකොට දැනගත යුතුම දේවල් part 2 | For Skill Migrants and Students
    • නෙදර්ලන්තයට එනකොට දැනග...
    Capri Island tour in Napoli | ඉතාලි මුහුදෙන් ඇහුන පාරු කවිය
    • Capri Island tour in N...
    අලුතෙන්ම ආපු අයට බඩු ගන්න ලේසිම තැන ‍| මිල ගණන් රුපියල් වලින් | Lidl shopping in the Netherlands
    • අලුතෙන්ම ආපු අයට බඩු ග...
    අපි ජර්මනියට පැන්නා!!! | Germany Border Crossing🇩🇪
    • අපි ජර්මනියට පැන්නා!!!...
    නෙදර්ලන්තයේ Travel කරන OV-chip Card එක
    • නෙදර්ලන්තයේ Travel කරන...
    City Boat tour in Summer | නගරෙ වටේ
    • City Boat tour in Summ...
    දහස් ගණනින් ජීවිත බිලිගත් අඳුරු කතාව Pompeii - The tragedy of Pompeii🇮🇹
    • දහස් ගණනින් ජීවිත බිලි...
    University Housing in Netherlands | අපේ Student House එක
    • University Housing in ...
    How to get permanent resident in Netherlands? | EU vs NL PR | with English subtitles
    • How to get permanent r...
    තහනම් කරන්න යන නෙදර්ලන්තයේ ගිණි කෙළි සංදර්ශන | Fireworks in the Netherlands
    • තහනම් කරන්න යන නෙදර්ලන...
    Schengen(ෂෙන්ගන්)කරන්න ඉස්සෙල්ල පැනගන්න හොදම වෙලාව | Answers about Romenia Working Visa from ROMENIA
    • Schengen(ෂෙන්ගන්)කරන්න...

ความคิดเห็น • 100

  • @umashijessica2366
    @umashijessica2366 7 หลายเดือนก่อน +1

    Everything is clear, thank you akki👍❤️

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 7 หลายเดือนก่อน +2

    2024 දී Student visa එද්දී Dutch language එක අනිවාර්යය කරන්නද යන්නේ ?

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      Ehema ne English walin courses adukarai wage www.dutchnews.nl/2024/02/dutch-first-universities-launch-plan-for-fewer-foreign-students/#:~:text=The%20universities%20will%20stop%20recruitment,rather%20than%20the%20whole%20course.

  • @PunyaKanthi
    @PunyaKanthi 3 หลายเดือนก่อน +1

    දුව මගේ පුතාලංකාවෙ ඉන්ග්ලන්ඩ්හොස්පිටලිඇන්ඩ් ටුවරිසම් දැනට රෙස්ටුවරන් මැනේජර් කෙනෙක් විදිහට එක එකරැකියාකලා 2o16ඉදන් ටරියිකලා අනේ දුව පුලුවන් උදව්වක් කරන්න

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน

      Ape Group eke job links athi adaala jobs thiyanawanam try karanna.Good Luck

  • @kumudunijayasuriya3993
    @kumudunijayasuriya3993 3 หลายเดือนก่อน +1

    Student kenekta showmoney kochchara pennanna onida akke?

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน +1

      Income requirement eka around 9000-11000 Euros.Netherland bank ekaka or uni ekata daala pennanna oni

    • @kumudunijayasuriya3993
      @kumudunijayasuriya3993 3 หลายเดือนก่อน

      @@landofwindmills9430 Thanx akka ❤️

  • @chulanganinawarathna7869
    @chulanganinawarathna7869 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @DeepikaBasnayaka-y1n
    @DeepikaBasnayaka-y1n 7 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @KHTL395
    @KHTL395 7 หลายเดือนก่อน +1

    Thank you danuwath kirimata ❤❤❤ work visa akakta awoth kopamana mudalak yavida kiyala kiyanna puluwanda dipend awoth poddak kiyanna miss kohomada kiyala vidio akakin hari api dana hama vidio akama balanawa 🎉🎉🎉

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      Thank you videos balanawata working visa issue karanne companies ithin set unoth salli yanne nathuwa work permit mehe ganna kramayak ne Dubai walanam job agencies thiyanawa lankawe danna tharamin ne.Skill migrant mehe puluwan mostly IT ape page eke wedi wisthara athi.Good Luck

    • @KHTL395
      @KHTL395 7 หลายเดือนก่อน

      Thank you miss replay akata api details akak ahanna ona ithin oya ratata giya kenek gan nada miss la wage nathuwa hari wistarayak danaganna wena kramayak naha apita mudalak dila yana nisa hariyatama Hoya ganna ona miss akai miss kalinuth Mata replay akak Dala thibuna kalin vidio akaka thank you ithin me dawal gana kiyanawata ❤❤❤❤🎉 mama LAKSHAN

  • @BuddikaPriyadarshani-f4n
    @BuddikaPriyadarshani-f4n 7 หลายเดือนก่อน +3

    Very informative. Thanks 🎉🎉🎉🎉

  • @somethingforsuccess4400
    @somethingforsuccess4400 7 หลายเดือนก่อน +2

    Thank you so much for explaining 😌♥️

  • @chalidissanayake
    @chalidissanayake 6 หลายเดือนก่อน +3

    Nangi mama asama ratak api awrudu 12K withara idan try karanawa. Apita udawwak karanna puluwanda🙏

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน +1

      Puluwan udauwak karannam...

    • @chalidissanayake
      @chalidissanayake 6 หลายเดือนก่อน +1

      A wachaneth athi nangi. Oyala dennage hama wada katayutthakma sarthaka wenna ona hamadama sathutin inna labenna ona. God bless you

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      Thank You very much@@chalidissanayake

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y 7 หลายเดือนก่อน +1

    Very useful...This is a very useful TH-cam channel than the Fancy channels of Srilankans.Good Luck

  • @sachisanu4337
    @sachisanu4337 7 หลายเดือนก่อน +1

    My Dear..
    මම දැනට Rumeniyawe inne.මම ලංකාවෙ french teacherkenek.මට degree1k තියනවා.තව french DELF A1,A2 exam tiyanawa කරල.ඔහෙ school වලfrench teacher quslification monada ona?
    මට පොඩිඩක් කියනවද?Dear ..french teacher kenekta ona qualufication මොනාද කියල?

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      Me link eke vecuncies kihipayak thibuna eke qualifications thiyanawa English walata Translate karaganna page eka. Good Luck

    • @sachisanu4337
      @sachisanu4337 7 หลายเดือนก่อน

      @@landofwindmills9430 balannam dear

    • @sachisanu4337
      @sachisanu4337 7 หลายเดือนก่อน

      E link eka meke na dear...
      Dubai teaching giyenne..
      Netherland gana na

  • @dineshabeysinghe4120
    @dineshabeysinghe4120 7 หลายเดือนก่อน +1

    වටිනා දැනුවත් කිරීමක්.ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @samindikaperera5536
    @samindikaperera5536 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @PularaKasuniDissanayake
    @PularaKasuniDissanayake 5 หลายเดือนก่อน +1

    Miss Netherland wala use karanna English Nathan Dutch language ekata? Government school wala teach karanne English da? Mata reply ekak Danna pls

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      kids lata deemana thiyanawa share karapu video eka balanna

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 7 หลายเดือนก่อน +1

    Man oyalage video balana kenek mata mekata udau karanna please

  • @liyostudio8112
    @liyostudio8112 7 หลายเดือนก่อน +2

    2024 job gana video ekak dannako😊

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      Ok balanna oni mokada ehema years kiyala job introduce karanne eeka continue process ekak hemadama thiyanawa

  • @nilankadissanayaka9200
    @nilankadissanayaka9200 6 หลายเดือนก่อน +1

    Visit awoth work permit ekak ganna puluwan weida

  • @maheeshadivyanjani7504
    @maheeshadivyanjani7504 7 หลายเดือนก่อน +1

    Thank you for the important information you have provided.
    Good Luck !!

  • @slvishwa9873
    @slvishwa9873 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @samadhinethmini6558
    @samadhinethmini6558 5 หลายเดือนก่อน +1

    Interior designer vacancy tiyenwad mt interior design degree ekk tiyenwa

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Langadima jobs gena video ekak karanawa keep in touch

  • @madushikasenarathna
    @madushikasenarathna 7 หลายเดือนก่อน +1

    Offer ekak theyanawanam family Enna pluwanda? Kids and hubby okkotoma ekata Enna pluwanda akki??

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      Job eka anuwa Skill migrant thama lesima Family enawanam.(IT field)

    • @madushikasenarathna
      @madushikasenarathna 7 หลายเดือนก่อน +1

      A kiyanne family Enna barida dear uni offer ekata?

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      University studies puluwan mama hithuwe Seasonal jobs @@madushikasenarathna

    • @madushikasenarathna
      @madushikasenarathna 7 หลายเดือนก่อน +1

      Thank you

    • @madushikasenarathna
      @madushikasenarathna 6 หลายเดือนก่อน

      Student visa karana oyala danna agent kenek innawada?
      Babawath ekkan yanna pluwanda student offer ekata?

  • @DeepikaPriyangani-bl4xj
    @DeepikaPriyangani-bl4xj 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NishadSifa
    @NishadSifa 7 หลายเดือนก่อน +1

    Please tell me about student visa show Money of Netherland.

  • @jayanakaweerarathne1779
    @jayanakaweerarathne1779 7 หลายเดือนก่อน +2

    Thanks for the update ❤

  • @DilshanJayasuriya7
    @DilshanJayasuriya7 4 หลายเดือนก่อน +1

    මේ අයියයි අක්කයි දෙන සප් එක නම් අගය කල යුතුමයි.

    • @landofwindmills9430
      @landofwindmills9430  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි !!!

  • @nimsaratec936
    @nimsaratec936 3 หลายเดือนก่อน +1

    Akke api student visa enne kohom da .

    • @landofwindmills9430
      @landofwindmills9430  3 หลายเดือนก่อน

      meeka balanna th-cam.com/video/E6fJwirzkOY/w-d-xo.html

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 7 หลายเดือนก่อน +1

    Ohe immigration haraha check karaganna puluwanda kiyala dana ganna puluwanda mage workpermit eka atthada nathida kiyala loku udawuwak

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      link wala IND kiyala site ekak athi eeke whatspp number eken chat karala ahanna.

  • @miyesiclassical-minoli8142
    @miyesiclassical-minoli8142 7 หลายเดือนก่อน +1

    Thanks for the update akka & Aiya

  • @sepaadissanayake1332
    @sepaadissanayake1332 6 หลายเดือนก่อน +1

    Oyalata puluwanda student visa process eka gana pahadiliwa vedio ekak karanna intakes gana,course fees,qualifications,visaprocess and etc wage dewal gama pahadili vedio ekak karanna plz

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      Sure

    • @theekshanamaddegoda3036
      @theekshanamaddegoda3036 5 หลายเดือนก่อน +1

      Any update ?

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      @@theekshanamaddegoda3036 Tika dawasak yai sorry but Ape Video’s wala wisthara tikak athi.Hadissi video ekak daanna wenawa students lata wadagath so.Want time for this

  • @ShasilAlmeda
    @ShasilAlmeda 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍🌹🌹🌹🌹❤

  • @rajithadananjaya1004
    @rajithadananjaya1004 6 หลายเดือนก่อน +1

    Wena Europe ratakin awoth job ekak hoyagnna BSN numebr ekak ganna kohomada mama Latvijā inneh mage plan eka may Holland enna one year resident permit eka valid

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน +1

      yes awith thamange name ekata address ekak hambaunagaman (after RP)municipality eke register unoth BSN denawa edaama wage.

    • @rajithadananjaya1004
      @rajithadananjaya1004 6 หลายเดือนก่อน

      @@landofwindmills9430 thanks dear resident hoyaganna thamai amaru Neda, headhunt site thiywda hoygnna puluwn nm link dannko

  • @world-kz8cv
    @world-kz8cv 3 หลายเดือนก่อน +1

    Akke mama me sare A/L kare art walin.. C 1 S 2 results mata netherland student visa enna puluwan da 😢

  • @damithediriweera3228
    @damithediriweera3228 5 หลายเดือนก่อน +1

    Electricion visa ganna puluwanda

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Facebook group eke links walin try karanna

  • @kashupdushmantha5644
    @kashupdushmantha5644 5 หลายเดือนก่อน +1

    Mama thamath try karanawa website walin.

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Dan enna enna amarui Europe immigration population eka wediwegena ena nisa godak wenas wegena yanne but chance eka koi welaweda kiyala kiyanna behene.api aluth video ekak daanawa job site Try ekak Demu.💪

  • @madupradeepika7989
    @madupradeepika7989 7 หลายเดือนก่อน +1

    👍👍💙💙

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 7 หลายเดือนก่อน +1

    Thanks a lot for informing..

  • @tastemind1927
    @tastemind1927 7 หลายเดือนก่อน +1

    Student visa walata depend visa denna nedda

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน +1

      Thaama puluwan issarahata Bachelor ekata spousewa geenna beriwei kiyala kathawak thiyanawa

    • @tastemind1927
      @tastemind1927 7 หลายเดือนก่อน

      @@landofwindmills9430 masters ekakata thama try karanna.thaniyama apply karala goda da ganna puluwan waida..natthan agent kanak haraha Kara ganna Onida..

  • @AmalAnanda-h1w
    @AmalAnanda-h1w 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @samnadin
    @samnadin 6 หลายเดือนก่อน +1

    Student visa eddi spouse ta open work visa rights hambenne nadda?

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      Ne. only for PhD students

    • @samnadin
      @samnadin 6 หลายเดือนก่อน

      Thanks for the update

    • @samnadin
      @samnadin 6 หลายเดือนก่อน +1

      Ethakota student witharak 16 hours work karala living cost, corse fees cover karanna puluwanda

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      yes eeke prasnayak thiyanawa but (there are possibilities) mage part time video eka balanna idea ekak ganna puluwan.master ekaknam echchara amaru wena ekak ne.@@samnadin

  • @chalidissanayake
    @chalidissanayake 6 หลายเดือนก่อน +1

    English danuma adu Nisa aplay karaganna amarui

    • @landofwindmills9430
      @landofwindmills9430  6 หลายเดือนก่อน

      Oyalata thamai apply karanna wenne. Mokada hema wistharayakma enne oyalata. Godak website balala oyalata suduaukam thiyena, puluwan kiyala hithena hema ekakatama apply karala balanna. Samanya English denuma nam ona meheta. Ehema nethnam Dutch language eka thiyenna ona. Nethnam eyalata adahas huwamaru karaganna bashawak nehene. E nisa me language deken ekaka bhawithayaa thiyenna ona.

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983 7 หลายเดือนก่อน

    Man mehen agency ekak haraha apply karala thiyenne workpermit eka awa eka කොහොමද check karaganne thawa deyak danaganna one border crossing kiyala wenama payment ekak illanawa 2024 government rules wenas una kiyala mata a gana dana ganna puluwanda euro 600k pay karanna kiyanawa

    • @landofwindmills9430
      @landofwindmills9430  7 หลายเดือนก่อน

      mehemai apita check karanna connections ne mehe but ape group eke ooka check karanna puluwan hema site ekak wagema daala thiyenne eeken balaganna puluwan wei.godak aya eken thamai goverment connect wenne.boder crossing kiyalanam leagally step ekak nehe danna widihata.link eka facebook.com/groups/2038513009832666/permalink/2134904310193535/?mibextid=c7yyfP

  • @Amila-xt4il
    @Amila-xt4il 28 วันที่ผ่านมา

    Oyage Number eka tikak denawada grazie 😊😊

  • @chemicalart6131
    @chemicalart6131 5 หลายเดือนก่อน +1

    Masters edddi dependat aran enna puluwan da?

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      Yes

    • @chemicalart6131
      @chemicalart6131 5 หลายเดือนก่อน +1

      Dependat part time jobs karanna beri da?

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      @@chemicalart6131behe

    • @chemicalart6131
      @chemicalart6131 5 หลายเดือนก่อน +1

      Eyalate income ekek hadaganna chance ekek hadala den nadda government eken??

    • @landofwindmills9430
      @landofwindmills9430  5 หลายเดือนก่อน

      @@chemicalart6131 masters ඉවර වෙලා පුළුවන්