රුධිර පීඩනය වැඩි වීම ලෙඩක් නෙවෙයි! | Stop Hypertention By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 246

  • @army-ue9lo
    @army-ue9lo ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබ තුමා ට දැනුවත් කලාට ඔබට ගොඩක් පින් 🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +16

    ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට ..සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා .

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +10

    😊 අනර්ඝයි ! ස්තුතියි ඔබතුමාගේ සේවය අගයමු!

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +27

    බොහොම ස්තූතියි ඩොක්ට.මටත්.තියනවා.1.40ට.අඩුවෙන්නෙත්.නැහැ.වැඩ්ත්.නැහැ.මම.බෙහෙත්.ගන්නෙනැහැ

  • @sriyalathaabeyratna8770
    @sriyalathaabeyratna8770 ปีที่แล้ว +6

    ස්තුතිය වෛද්‍යතුමනි සරලවම පැහැදිලි කිරිම ගැන

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +15

    බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 ปีที่แล้ว +4

    Dear doctor, thanks a lot for your valuable speech.

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +12

    ඩොක්ටර් මමත් අදි රුදිර පීඩනයෙන් පෙලෙන කෙනෙක්. පැහැදිලි කර දුන්නට බොහොම පින්. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏

    • @hewagallageamara355
      @hewagallageamara355 ปีที่แล้ว

      හැමදාම මම මේ වැඩ සටහන බලනවා ගොඩක් ම ස්තුතියි ඩොක්ට පැහැදිලි කර දෙන වට

  • @wmksureka
    @wmksureka 10 หลายเดือนก่อน +2

    Thanks Dr denuwat kirimata

  • @wema4141
    @wema4141 10 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරනයි.දැනුවත්.කරාට.තෙරැවන්.සරනයි

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx ปีที่แล้ว +5

    I also worry about my b.p .Thanks for video❤

  • @sarathperera9235
    @sarathperera9235 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමා ගේ වැඩ සටහනට.

  • @lekaherath9774
    @lekaherath9774 ปีที่แล้ว +8

    Thanks for the video clip Dr

  • @kamalaperera5613
    @kamalaperera5613 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තුතියි

  • @karunabolin8566
    @karunabolin8566 10 หลายเดือนก่อน +2

    Godak stuti obatomta 🎉🎉❤trvan saranai

  • @roceanali2965
    @roceanali2965 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඩොක්ටර් 🙏🙏🙏🙏

  • @sc11134
    @sc11134 ปีที่แล้ว +4

    Thank you docter ehenm docter kiyana hinda බෙහෙත් නවත්තනවා

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว +2

    Thank you very much Sir. So great programme. 👌👌👌🙏🙏🙏

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว +28

    මගේ ස්වාමිපුරුෂයා අධි රුධිර පීඩනය සදහා අවුරුදු ගණනාවක් නිසි පරිදි ඖෂධ ලබා ගත් අතර.මාස තුනක් පමණ නතර කර.ඇත. ඔහු අංශභාග රෝගී තත්ත්වට පත්වුණා. ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව විය.

    • @DinupaGunasekara
      @DinupaGunasekara 4 หลายเดือนก่อน +1

      Kaud e doctor Ayurvedic doctor

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว +6

    ගොඩක් හොදයි දැනුවත් කිරීම.. තෙරුවන් සරණයි ඔබතුමාට.. සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා..

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +5

    බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි , ඉතාම වැදගත් වීඩියෝවක්.

  • @lakshikawijenayake
    @lakshikawijenayake ปีที่แล้ว +4

    බොහෝ දේ දැනුවත් උනා වයිද්‍ය තුමනි . ඔබට බොහෝම පිං 🙏

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @hemamalihettithanthreege5470
    @hemamalihettithanthreege5470 ปีที่แล้ว +1

    Thank you doctor✨👍🏾

  • @sujeewapriyangani1234
    @sujeewapriyangani1234 ปีที่แล้ว +7

    Thank you doctor God bless you and to your family always have a great day

  • @SujathaTcl
    @SujathaTcl 5 หลายเดือนก่อน +1

    Budusaranai dirgayu wewa danuwath karata

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 ปีที่แล้ว +4

    Beat rut sugar walara hoda nhe neda mata thiyenawa

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 หลายเดือนก่อน

    🙏 ස්තූතියි ❤❤❤

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +4

    ස්තූතියි ඩොක්ට

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +2

    බොහොම පින්..❤❤❤

  • @thurunuheshan1926
    @thurunuheshan1926 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ♥️♥️♥️♥️🎉🎉🎉

  • @pradeeprangana8049
    @pradeeprangana8049 ปีที่แล้ว

    Thank you so much doctor. I got a Lot of imformation from your vidio .

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 ปีที่แล้ว +2

    Thanks Docter

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Bohoma stuthi doctor oba thumath godak pin tharuwan saranai

  • @KAManel-td7fd
    @KAManel-td7fd 2 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +4

    Thank u Dr 🙏🇱🇰🇦🇪

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ! වෛද්‍යතුමනි 💐

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +1

    Thank you very much doctor

  • @kanumalebeershop3555
    @kanumalebeershop3555 ปีที่แล้ว +1

    thanks doctor...love Apple...

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +2

    Thank you dr .

  • @mekalauggalla1528
    @mekalauggalla1528 ปีที่แล้ว

    Thanks

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 27 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +12

    ස්තුතියි, උපදෙස් වලට, රුධිර පීඩනයට ඖෂධ භාවිතා කරන කාලය තුලදී නිවසේදී පරීක්ෂා කල යුතු අවස්ථා මොනවද, දිනපතාද, සතිපතාද, උදේ සවස ද?

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    බොහෝ වැදගත් කරුණු රාශියක් ස්තුතියි වෙෙද්‍යතුමනි

  • @neeshapriyangani2885
    @neeshapriyangani2885 ปีที่แล้ว +1

    Oyata godak pin docta baya wela enna apata hitha sanasuwata

  • @sahayadasanthony4287
    @sahayadasanthony4287 ปีที่แล้ว +1

    Thank you

  • @sanumithasasvidu3173
    @sanumithasasvidu3173 ปีที่แล้ว

    Thank you very much

  • @samanweerakkodi5361
    @samanweerakkodi5361 ปีที่แล้ว +3

    Sathiyata kopamana ganna onada

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 ปีที่แล้ว +1

    Thank you sir !

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r หลายเดือนก่อน

    Isthuthi isthuthi theruwan sarenai

  • @sisirakumara7227
    @sisirakumara7227 ปีที่แล้ว +159

    මේ මගේත් පෞද්ගලික අත්දැකීම. ම වසර හතක් බෙහෙත් බිව්වා. නමුත් මම මගේ ම අත්දැකීම් අනුව බෙහෙත් නතර කළා. මා හමු වූ සියලුම වෛද්‍යවරු කිව්වේ වරක් රුධිර පීඩනය සදහා බෙහෙත් ගත්තොත් සිගටම ගත යුතුයි කියලා. ඒත් දැන් වසර හතක් බෙඓත් නොමැතිව රුධිර පිඩනය සාමාන්‍ය මට්ටමේ තියනවා.

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +4

      Matah ahemai 💛🇱🇰🇦🇪

    • @RaviKumar-vp3cd
      @RaviKumar-vp3cd ปีที่แล้ว +10

      Ekata monawada kale

    • @Cutebab242
      @Cutebab242 ปีที่แล้ว +8

      මොනවාද ඔබ කලේ😮?

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +8

      @@RaviKumar-vp3cd hodata wathura bonna lunu oil..Adu kharnna man hodata weydth kharn innawa ..☺🇦🇪🇱🇰

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว +6

      @@Cutebab242 hodata .wathura bonna..lunu aduma kharanna...oil Adu kharanna...man yoga 🧘‍♂️ kharanawa ...Beth Bonney ne man ..hodata weydath kharan innawa ....☺🇦🇪🇱🇰

  • @hdmallika2646
    @hdmallika2646 4 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +5

    වටිනා අදහස් අගය කරන වා 👍

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Godak watina wedasatahanak danuwth kalata sthuthi budhusaranai

  • @malemalemale316
    @malemalemale316 ปีที่แล้ว

    ගොඩක් පින් සර් ස්තුතිය තෙරැවන සරනයි

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි

  • @gawriy9289
    @gawriy9289 3 หลายเดือนก่อน

    ❤❤❤වැදගත් කාරනාවක්බොක්ට

  • @J.SThilanka
    @J.SThilanka 6 หลายเดือนก่อน

    🙏 ස්තුති යි

  • @SamanthiDeepika-r2f
    @SamanthiDeepika-r2f ปีที่แล้ว

    Godaak pin doctor

  • @malanipathirana8278
    @malanipathirana8278 ปีที่แล้ว

    Theruwansaranai 🙏🏻🙏🏻🙏🏻

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 ปีที่แล้ว

    Great video

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    ඉස්තුයි.

  • @peumithakshila4554
    @peumithakshila4554 ปีที่แล้ว +2

    Pressure tiyeddi excersise kereema awideema hoda nadda doctor.

  • @raninagamma2245
    @raninagamma2245 3 หลายเดือนก่อน

    Nice 👍

  • @ranjiniranaraja2365
    @ranjiniranaraja2365 ปีที่แล้ว +1

    Thank. You. Doctor

  • @kumariragapaksha1780
    @kumariragapaksha1780 ปีที่แล้ว

    Thanks doctur

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Doctor budu daranai

  • @sharmaleeperera3399
    @sharmaleeperera3399 ปีที่แล้ว +1

    Dr tennis elbow එකට කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න පුළුවන් ද. Please

  • @Sandunilakshika-b5m
    @Sandunilakshika-b5m ปีที่แล้ว

    ගොඩක් පිං

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    Tharuwan saranai doctor good advice thank you so much 🙏🏻👍❤️

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    Obathumata god bless

  • @PsRose-gb6lq
    @PsRose-gb6lq ปีที่แล้ว

    Moda minisek d octer kenek neme meya.

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว

    Thanks sir

  • @MohamedFaisan-el7md
    @MohamedFaisan-el7md ปีที่แล้ว

    Digata beheth bonna oneda.nathara karanna berida

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว +7

    මට බෙත් ගත්තෙ නැත්නම්,හිස, පපුව දෙකම රිදෙන්න ගන්නවා..බෙහෙත් පෙත්ත ගත්තම තමයි අඩු වෙන්නෙ..

    • @NilaniFernando-hp1oc
      @NilaniFernando-hp1oc 4 หลายเดือนก่อน

      @@ajithdesilvaudayakumara-tz9ox ඇත්ත බෙහෙත් නොබී ඉන්න අමාරුයි ලුණු ඔයිල් අඩු කරන්න සමහර වෙලාවට ඒවටත් අඩු වෙන්නෑ මම රට ඉන්න කෙනෙක් මෙහේ කෑම ජාති තෝරලා කන්න අමාරුයි ලෙඩ වලට

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 2 หลายเดือนก่อน

    Matath edahitahadenawa hedenabawa shareerayata nodene😅

  • @niraweerasinghe869
    @niraweerasinghe869 ปีที่แล้ว

    Dr.Pressure wedi unama saline denawada

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට .......

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน +1

    Meke roga lakshana monawada?

  • @LalitSamarakoon
    @LalitSamarakoon 5 หลายเดือนก่อน +1

    Mindak nam karanna be. Anith okkoma puluhan. Mn 10 nidagena paandara 2 negitinawa. Eeta pera ho pasu nida gaththath ninda yanne ne. Awurudu 15k vithara aa wagemayi

  • @sumedasamankanthi1119
    @sumedasamankanthi1119 ปีที่แล้ว

    Thank y

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo ปีที่แล้ว

    Ninda gena discription box

  • @nerosha2310
    @nerosha2310 ปีที่แล้ว

    Bohoma sthuthiy doctor.

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 2 หลายเดือนก่อน

    140 /60තිබිල අවු 9 ක් බේත්වලට පොටෑසියම් වැඩිවෙලා තව පොඩ්ඩෙන් යන්නම යනව දැන් පාලනය කරගන ඉන්නව

    • @MalaRajapaksha-v2s
      @MalaRajapaksha-v2s 24 วันที่ผ่านมา

      140/60 ට තිබුණා කියන්නෙ බෙහෙත් බොන්න තරම් වැඩි නැහැ නේද

  • @SandeepaniLakshika-wx5nj
    @SandeepaniLakshika-wx5nj 5 หลายเดือนก่อน +1

    Docter mage mahaththaya ta 200 thiyenawa beheth digatama ganna onida

  • @malikadewathi3584
    @malikadewathi3584 ปีที่แล้ว +1

    Bohoma sthuthi .apiwa danuwath kalata therunada saranai. 😊😊😊

  • @chamarapathum3733
    @chamarapathum3733 ปีที่แล้ว

    රුධිර පීඩනය වැඩි වීමට හේතු මොනවද doctor

  • @nadunisuwanna102
    @nadunisuwanna102 11 หลายเดือนก่อน

    බෙහෙත් නතර කරොත් වැටුණේ ත් නහර පුපුරල මැරෙන්න ප්ලුවන් නැත්නම් අන්සබාගෙ හැදෙන්න ප්ලුවන්

  • @amandahetath2757
    @amandahetath2757 ปีที่แล้ว +1

    Thanks doctor 🙏🙏🙏

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 4 หลายเดือนก่อน +1

    Beheth boddith 130;" 140 witara prasnayak nedda

  • @shani8123
    @shani8123 ปีที่แล้ว +1

    Thank you doctor 🙏💖

  • @chandigunasekera8249
    @chandigunasekera8249 ปีที่แล้ว

    Tha no you Doctor

  • @sureshchathuranga1760
    @sureshchathuranga1760 หลายเดือนก่อน

    මන් අාදරය කරන කෙනාටත් පේෂර්,කොලේස්ටලෝල් තියෙනවා.එයාට කාලේන් කාලේට පේෂර් එක වැඩි වෙනවා .එක තරමක් දුරට හොදකරගන්න විදියක් කියන්න පුලුවන්ද.

  • @kaviduaa5323
    @kaviduaa5323 ปีที่แล้ว

    Budu saranai obat

  • @indranipushpalatha7256
    @indranipushpalatha7256 ปีที่แล้ว

    Diywadiyawat beet hodada

  • @nishshankasilva4783
    @nishshankasilva4783 ปีที่แล้ว

    Metumawa Muna gahena vidihak kiyanna danna kenek mata peser adu wennema naha.

  • @nuriheifa6270
    @nuriheifa6270 ปีที่แล้ว +1

    Dokta mata snayuda kiyala hariyatame danna . Mage kakul deke danis wedanawe tiyanawa .mas malu bithtare kiri hamedame kanewa . ? Namuth kalziyam na

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    Thank you very much dr.

  • @harryb4710
    @harryb4710 ปีที่แล้ว +2

    Can u pls do a video to help someone with low blood pressure? How to cure it? Thank u! 🙏🏼