අකිල ජැක්සන් ඇන්තනි ගැන කියයි... බිරිඳ විදිහට ඒමි තෝරාගත් හේතුව ගැනත් කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 26| Siyatha TV
    Watch Now 👉 th-cam.com/users/li...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 181

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 ปีที่แล้ว +108

    තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවයම අත්වේවා . ❤

  • @thilinishanika2263
    @thilinishanika2263 ปีที่แล้ว +40

    ජැක්සන් මාමා ඉක්මනින්ම සුවපත්වේවා අනේ හරිම සතුටුයි අකිලගේ කතාව අහද්දි දෙහිවලදි ලගටම ඇවිත් photo ගැහුවත් කතා කලත් මම තාත්තා ගැන අකිලගෙන් ඇහුවෙ නෑ එයාට දුක් හිතෙන නිසා ඒත් දැන් සතුටුයි අකිලගෙන්ම තාත්තා ගැන මෙහෙම ඇහුවට.
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏 ජැක්සන් මාමේ.

  • @pdmesuranganideameda1912
    @pdmesuranganideameda1912 ปีที่แล้ว +59

    ජැක්සන් මහතාට ඉක්මනින් සුවය ලැබේවා ඔගලන් හැමෝටම ජෙසුපිහිටයි 😍❤️

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +30

    දළදා සමිදුන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැගිටින්න ජැක්සන් මාමි... ඉක්මනින්ම සුවයම අත්වේවා 😢😢❤❤ බුදු සරණයි ‌

  • @user-ds5nu1vi5n
    @user-ds5nu1vi5n ปีที่แล้ว +39

    තෙරුවන් සරණයි ඇන්තනී මහත්මා යා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා ඉක්මනින් සුවපත් වෙත්වා

  • @user-lf9vu2op7d
    @user-lf9vu2op7d ปีที่แล้ว +20

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කල යම් යහපත් දෙයක් වේනම් ඒ පුන්‍යානුභාව බලයෙන් සියළු ලෝ සතන් සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pf2gb1oq5n
    @user-pf2gb1oq5n ปีที่แล้ว +20

    මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!!
    🙏

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +19

    එතුමාට හැකි ඉක්මනින් සුවය ලැබේවා ..🙏✨️❤️

  • @shyamalegunaratna8611
    @shyamalegunaratna8611 ปีที่แล้ว +65

    මිනිසුන් මොනතරන් කුහකද කියල හිතෙන්නේ කො ⁣කමෙන්ටි බලනකොට 😭ඉක්මන් සුව ලැබෙිවා එම රන්ගදරයන්ට ❤️❤️

  • @DananjayaWijewardana-xp8vy
    @DananjayaWijewardana-xp8vy ปีที่แล้ว +34

    ජැක්සන් ඇන්තනී නම් උණු අති විශිෂ්ඨ රංග වේදියානනි ඔබට ඉක්මන් සුව ලැබේවා ඉක්මන් නැගිටින්න සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @cuterose1179
    @cuterose1179 ปีที่แล้ว +14

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන්සුවය ලැබේවා ජේසුපිහිටයි

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +20

    කලාකරුවානනි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @hansi-dj6dc
    @hansi-dj6dc 10 หลายเดือนก่อน +2

    අද ඒ මුදුන් ලීය ගිලිහිලා ගිහින්. ඔබ‍ට නිවන් සුව අප්පච්චි 🙏🙏🙏🙏

  • @anusham4315
    @anusham4315 ปีที่แล้ว +6

    ඉක්මනින් සුවපත් වෙලා ලස්සන නිර්මාණ කරන්න පුලුවන් උනොත් හොඳයි.මම ආසම කලා කරුවා ජැක්සන් ඇන්තනි මහතා

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +3

    ජැක්සන් මහතාණනි ඔබට ඉක්මනින් සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐

  • @mrsmrs3846
    @mrsmrs3846 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා ඔබ තුමා

  • @buddhikaskitchen7638
    @buddhikaskitchen7638 ปีที่แล้ว +8

    ඉක්මනින් සුව ලැබේවා දළදා සමිඳුන් පිහිටයි හැමදාම adarayai ❤❤❤❤❤❤

  • @mentrocareservices4403
    @mentrocareservices4403 ปีที่แล้ว +2

    ඉක්මනින් ම සුව ලැබේවා

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 ปีที่แล้ว +2

    එතුමන්ට ඉක්මන්සුවය ලැබේවා

  • @sithuminibhagya2217
    @sithuminibhagya2217 11 หลายเดือนก่อน +6

    ජැක්සන් ඇන්තනී කලාකරුවාට ඉක්මන් සුවය ලැබී නැවතත් අපි අතරට එන්න ලැබේවා 🙏🙏

  • @FashionHouse1017
    @FashionHouse1017 ปีที่แล้ว +61

    තමුන් වරදක් කරනවා කියල තේරෙනකොට මිනිස්සු වැඩිපුර කතා කරනවා.

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 ปีที่แล้ว +1

    Budusaranai jackson මහත්තයා

  • @SR-zo3yy
    @SR-zo3yy ปีที่แล้ว +8

    Very happy for Akila and Emi

  • @sriyasuraweera4824
    @sriyasuraweera4824 ปีที่แล้ว +2

    Get well soon Jackson we all keep praying

  • @dammikadammika3144
    @dammikadammika3144 ปีที่แล้ว

    ඉක්මනින් සුවවේවා !🙏🙏

  • @DasunikaHansamali-hh6yx
    @DasunikaHansamali-hh6yx ปีที่แล้ว +37

    නලු නිලියන් ගෙන් රටට ඇති ප්‍රෙයෝජනය කුමක්ද...?. රට වැසියන්ට උන්ගෙ පම්පෝරි අසා සැනසීම

  • @brienrajapaksha
    @brienrajapaksha ปีที่แล้ว +8

    Jackson anthony කලාකරුවන්ට ikman සුව ලැබේවා.!!!

  • @priyangakumari1368
    @priyangakumari1368 ปีที่แล้ว

    Teruwan saranai 🙏 Siyalu Deviyane pihitai arakdhawai 🙏 ikman suwaya lebewa 🙏

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 ปีที่แล้ว +15

    පම්පෝරි නම් ඉතිං ජැකා පවුල තමයි... ඒකටගහන්න එකෙක් තාම නෑ..😂

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +5

    Jackson තුන්වේලම කෑම කනවලු ගෙදරින් ගෙනිහින්.

  • @erandidesilva7016
    @erandidesilva7016 ปีที่แล้ว +21

    ගෑණියෙක්ව අගය කරන්න ඔබ නියමයි. ඔහොම පිරිමී අඩුයී..ඇස් දෙකට දැක්කත් ඇය දිරිගන්නන්න ඇයට හයියක් වෙන

    • @pererappcc166
      @pererappcc166 10 หลายเดือนก่อน

      But anthapurekuth thibila...
      Gedara wadata aran thiyenne

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 ปีที่แล้ว +6

    Ikmanin suwaya lebewa.❤❤❤🙏🙏🙏🙏

  • @niranjalarajapaksha7754
    @niranjalarajapaksha7754 ปีที่แล้ว

    JAKSAN මහතා TA ඉක්මනින්ම සුව වේවා!!!

  • @mpp6015
    @mpp6015 ปีที่แล้ว +24

    Budu ammo
    This Akila talks too much
    Monawada kawe ahuwoth… uyapu hatith kiyanawa…
    Pamporrri king
    Make it short hallo
    Kaiwaruwa too much

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +5

      ජඅක්සන්ගේ පුතානේ 😂😂😂 එයත් එහෙමනේ

  • @Darts-fr3sw
    @Darts-fr3sw ปีที่แล้ว +1

    Get well soon

  • @suranikannangara2740
    @suranikannangara2740 11 หลายเดือนก่อน

    Proud of you amy akki ❤

  • @thusithajayalath9438
    @thusithajayalath9438 ปีที่แล้ว +37

    සියගනනකගේ ජීවත් විමේ අයිතිය .එක් අයෙක් වෙනුවෙන්

    • @dilshandesilva2128
      @dilshandesilva2128 ปีที่แล้ว +3

      Yes not fair. Politikes

    • @user-gu9uo3st8p
      @user-gu9uo3st8p 10 หลายเดือนก่อน

      රන්ජන් කිවිව වගෙ කුඩු විකනපු අයත් ඉන්නෙ. මෙ වගෙ වටින කලාකරුවකු හිටියට කිසිම ප්‍රශ්නයක් නෑ

  • @nadeekadilhaninadeeka2545
    @nadeekadilhaninadeeka2545 ปีที่แล้ว

    Theruwan saranai kiyana unta therei obe amma thaththatath ohoma unath dawasai dekai macima galawanawa

  • @deepashyamali6340
    @deepashyamali6340 ปีที่แล้ว +2

    Menaka issara mara hendi. Naluwek wenna lassana one ne dakshakamai one. Menaka supiri

  • @shanthiwaduge922
    @shanthiwaduge922 ปีที่แล้ว +2

    Ane manda ape minissu......siyalu denatama budu saran...ai...

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 ปีที่แล้ว +2

    2.58 ගයියගේ හිනාව😁

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว

    Budu saranai ❤️❤️

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q ปีที่แล้ว +25

    මු මොකද මේ බොරු කියන්නේ කට්ටිය බෙදාගෙන කෑම හදාගෙන යනවලු ජැකාට ඔහු කන්නේ නෑ මුන් තනිකර කරන්නේ බොරු උබලගේ රෙද්දේ ආදරේ මිනිස්සු කීයක් නම් ඔහු නිසා මැරෙන්න ඇතිද

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 ปีที่แล้ว +22

    ඒක රටටම නයකාරයෙක් රාජපක්ශලා වගේ තමයි 😂...පුලුවන් නම් ගෙදර ගෙනත් තියාගන්න පම්පෝරි ටෝක් නොදී

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +33

    කෑම අරන් යන්නෙ එතන staff එකේ අයට කන්න වෙන්න ඇති😂😂 මෙහෙමයි අපිත් සතුටුයි ජැක්සන් ඇන්තනී මහත්මය සුවපත් වෙනවා නම්. ඒත් ඔබට ඔබේ පියා වගේම මටත් මගේ පියාව වටිනවා. ඔබේ පියාව බේරගන්න එහෙම පුතාලට වටින තාත්තල කීයක් ඔය hospital එකේ මැරෙන්න ඇති ද? ඒ නිසා කරැණාකරල සුවපත් වෙනවා නම් එයාව ඔයාල ගෙවල් private hospital එකක ICU bed එකක නතර කරවල ප්‍රතිකාර කරන්න.

    • @samanthifernando2284
      @samanthifernando2284 ปีที่แล้ว +9

      ඇත්ත කතාව...

    • @user-gu9uo3st8p
      @user-gu9uo3st8p 10 หลายเดือนก่อน

      අනේ මෙ රටෙ එහෙම හිටිය එකම පුද්ගලය. කුහක මිනිසුන්

    • @k.sujeewachandimali4785
      @k.sujeewachandimali4785 10 หลายเดือนก่อน

      නොදන්න දේවල් වලට බොරු කතා කියන්න එප.icu ඕනෑ තරම් ventilators අවුරුදු ගණන් ඉන්නවා.කියලා දන්නෙත් නෑ ඕගොල්ලෝ කාටවත් ඕන විදිහට මැෂින් ගලවන්න බැහැකීවට ක්‍රමවේද තියෙනවාදන්නේ නැති වලට කතා කරන්න යන්න එපා

  • @sahanperera5022
    @sahanperera5022 ปีที่แล้ว

    Budu saranai
    Ikmanata saneepa Wei

  • @miriguwa1958
    @miriguwa1958 ปีที่แล้ว +6

    අඩෝ බොරු කියන්න එපා. තාත්තිව ගොඩ ගන්න බැ එක තමයි ඇත්ත. දන්නෝ දනිති. පින්සිද්ද වෙඉ එයාව ගෙදර ගෙනියන්න. මෙතන බඉලා ගහන්න එපා.

  • @ranjiniperera5402
    @ranjiniperera5402 ปีที่แล้ว

    Kathawanam thiyenawa.

  • @user-sc8ko6en5m
    @user-sc8ko6en5m ปีที่แล้ว +1

    Akila anthimata kiyapu kathawa maru.api adare karaddi eya harima kena wenawa!

  • @LakmalNuwan
    @LakmalNuwan 11 หลายเดือนก่อน

    Ranganaya channel eken ekat ynwa.Wate ynwa😮.Neharai eyage babai nam shoi.❤

  • @rider4198
    @rider4198 ปีที่แล้ว +4

    සුව වෙනවනම් සුදුමැලි වෙලා මූණ වෙනස් වෙලා තියෙන්නෙ ඇයි?

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +8

    අනෙ මන්දා ඉතින් 😢

  • @heshalakalhari3912
    @heshalakalhari3912 ปีที่แล้ว

    Ekman suwaya labewa....jakson anthony sir ta...

  • @dilmiperera8827
    @dilmiperera8827 ปีที่แล้ว +45

    ඔව් අමන්දා සිල්වා එක්කත් යාලු වෙලා හිටියනේ මේ කෙල්ල එක්ක යාලු වෙලා ඉන්නකොටම 🤣

  • @nehagamage4227
    @nehagamage4227 ปีที่แล้ว +1

    Ikman suwaya labenwa....❤❤

  • @priya1736
    @priya1736 ปีที่แล้ว +3

    ඔතන පොලව පැලෙයි බලාගෙන....

  • @piyumaliruwanthika4062
    @piyumaliruwanthika4062 11 หลายเดือนก่อน +1

    ඇමෙන්ඩව බදින්න හිටියෙ

  • @sumisumi6512
    @sumisumi6512 ปีที่แล้ว +2

    Dinen dina kiyanne kochchra kalayakda ? Duppath minissu ?

  • @user-fb2lg5wt7f
    @user-fb2lg5wt7f ปีที่แล้ว +1

    Ane ikmanatama ජැක්සන් sir sanipa wenna ona..ජේසුගේ pihiten ikmaninma suwa wewa..mama asama family ekak thamai oyala ....

  • @user-tx8ww8tx6r
    @user-tx8ww8tx6r ปีที่แล้ว +1

    😢

  • @sandyakumari1600
    @sandyakumari1600 ปีที่แล้ว

    Budusaranai

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +39

    මේනක අහන් ඉන්නෙ වෙන වමලෝකෙක ඉදල

  • @nileekadewindi4270
    @nileekadewindi4270 ปีที่แล้ว +3

    දැන් ජැක්සන්ගෙ වයිෆ්ද එමී? මොනාද බන් මෙ මූ කිය්වන්නෙ 🤣 ගංජා ගහලද

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l ปีที่แล้ว +7

    Akila ge puduma pamporiyak tiyenne. Loke pawul jowithayak gatha karana , amma appachchi kenek ekka hodin inna ekama miniha wage

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      මුසිලට රගපාලා ඌ ගුත්තිල වෙලා 😂😂

  • @sithijathathsarani2410
    @sithijathathsarani2410 ปีที่แล้ว +15

    ජැක්සන්ට වුණ දේ තමන්ගෙ කෙනෙක්ට වූණානම්, ධනය සහ බලයත් තිබුණානම්, දාර්ශනික talk දෙන කවුරු වුණත් කරන්නෙ එකම තේරීමක්..තමන්ගෙ කෙනෙක් රෝහලේ ඇඳක් උඩ අන්තිම හුස්ම එක්ක පොරබදිනකොට ඒ කෙනාව බේරගන්න කරන්න පුළුවන් උපරිම දේ කරන්න දෙපාරක් හිතන්න බැරිවෙයි මේ ලෝකෙ කිසිම කෙනෙක්ට.

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      Aththa.. mata oya dee una nm math mata puluwan hemadema krnne magee kenawa beraganna.. eka thamai minissunge swabhawaya.. Mr. Jakson nisa magee kata hari ICU bed ekak nethi wela eeya marunoth math Jaksonta, eyage pawlata waira karai.. anith aya denawa wage patta darshanika talks dei... eeka thamai minissunge widiya... prashnaya thamange nowana thaak pilithura darshnikai kynne nikan newei... api hemomoa hesirenna ee welawedi apita, ape kyn ayata hodak, waasiyak wena wodiyata..

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +2

      @@ravindrapriyalal5181 වෙලාවට ජැක්සන් නිසා ඔයාගෙ කව්‍රැත් මැරිල නෑ. එහෙම වේවා කියල මම පතන්නම්. එතකොට දැනෙයි මේ මාගල් ලියපු එහේ මෝඩකම😂

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      @@Oshada-colo eka thamai manussayo math kyl thiyennee.. api hemoma hithanne apita ewaledi wasi wena, yahapathak wena widiyata. Jaksonta akamethi nisa saha ohuge politics walata akamethi nisai ohuta boho denek baninne. Ehema nethuwa anith asadya roginge yahapatha gena hithana sarwa sadharana minissu nisa newei. Oyama kalpana krl balanna obata mudal, balaya thibuna nm mn kyl thyn dee neweda oya krnne kyl.. oyata ee dewal thibila jakson inna thena oyage kenek hitiya nm oya krnne oyage kenawa beraganna hadana eka misak sarwa sadharana wela anith rogin gena balana eka newei. Minissunge heti ehemai..

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      @@Oshada-colo kyl thiyenne mokadda kylawath therum ganna molayak nene oheta.
      හෑල්ලක්ම ලිව්වෙ කවුරුත් වැරදියට තේරුම් ගන්න එක වළක්වන්නයි. එච්චර විස්තරාත්මකව ලියලත් කියන්නෙ මොකද්ද කියලා තෙරෙන්නෙ නෑනෙ සමහරක්‍ට.
      Jaksonge pawla hari kylawath, eyalata baina aya hari kylawath mn kyl nee.. mn kyl thiyenne ee welawata minissu weda karana aththama widiya..

    • @sithijathathsarani2410
      @sithijathathsarani2410 11 หลายเดือนก่อน +1

      @@ravindrapriyalal5181 හ්ම්.ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා..ඒ නිසා තව කෙනෙක්ට චෝදනා කරන කොට දහපාරක් හිතන්න ඕනි.❤

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +24

    ඔව් ඔව් ගෑනු ලමයි ගොඩක් ඉන්න ඇති. ඒකනෙ ඒමි එක්ක ඉන්න ගමන්ම අර ඇමැන්ඩ කියල මොඩල් එක්කත් යාලුවෙලා ඒ ගැන රිද්ම පත්තරේ 3 වෙනි පිටුවෙත් ගියේ. 10 විතර එක සැරේ ආශ්‍රය කරල ඒකෙන් බදින්න එකක් තෝරගන්න යකෝ තොපිට කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩුද. හරියට drama එකක cast එක තෝරනවා කියල හිතන් ඇත්තෙ බල්ලො

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +4

      තාත්තා ත් එහෙමනෙ..ළමයි ඉද්දිත් වටේම කෙල්ලො තියන්නෙ හිටියෙ..එමී අහිංසක කෙල්ලෙක් ... දැන්වත් ඉදපන් ඒ කෙල්ල එක්ක විතරක් ... ලෝකෙට පේන්න විතරක් තියාගන්නෙ නැතුව ...

  • @aruwani7813
    @aruwani7813 10 หลายเดือนก่อน

    Emi harima hoda kenek

  • @deepashyamali6340
    @deepashyamali6340 ปีที่แล้ว +11

    Ane akila boru kiyanna epa oyage tatta inne macing eka hinda

  • @HP-yn8fh
    @HP-yn8fh ปีที่แล้ว +3

    Hapoi me manussayage kiyawilla

  • @tatikus163
    @tatikus163 ปีที่แล้ว

    niduk nirogi suwaya labewa ohuta.

  • @amilasampath8256
    @amilasampath8256 ปีที่แล้ว +91

    පම්පෝරි නම් ඇන්තනි පවුලයි, ප්‍රියසාද් පවුලයි.රංගනටත් මීට වඩා කලාකාරයො නෑ ලංකාවෙ ගෙන්නන්න.එකම ඕපෙ දිග අරිනව හැමදාම.

    • @madhusamindi3750
      @madhusamindi3750 ปีที่แล้ว +12

      අප්පච්ච්ව ICU bed එකක් ගෙනත් ගෙදර තියාගත්තා නම්.. හැමෝටම දිනපතාම මහරෝහලට යන්න ඕනෙ නෑනෙ..සරලයි.. අපිවත් පටන් ගමුද අරමුදලක්..😊

    • @rasikanilmini9195
      @rasikanilmini9195 ปีที่แล้ว +3

      Ammoooooo ow

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +11

      රාජපක්ෂ පවුලෙන් බේරුනත් ඇන්තනි සහ ප්‍රියසාද් පවුලෙන් බේරෙන්න බැ ජිවිතේට 😂😂

    • @lillyd4628
      @lillyd4628 ปีที่แล้ว +1

      @@Chalani.94.😂😂😂

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@lillyd4628 🤣🤣 බොරුද මං කිවේ

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l ปีที่แล้ว +5

    Ow munge Boru baila ahana apitath pissu.
    Gaanu ekka natala natala “mage pichcha mala” kiya kiya walalenna hadanawa

  • @yehanmaneth9752
    @yehanmaneth9752 ปีที่แล้ว +4

    Ranga gedara gihin thiya gamin

  • @nazeernazeer8869
    @nazeernazeer8869 11 หลายเดือนก่อน

    Api bala innva,, ikmnin nagitala enkm,, ikmnin suvapath veva

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว

    akilage adara birida samaga jivithe tura sanaseemen sathuten wasaya karanna labewa teruwan sarning

  • @asankamnc
    @asankamnc ปีที่แล้ว +2

    පම්පෝරි ජනක නේත

  • @sppereira224
    @sppereira224 ปีที่แล้ว +17

    අනේ මුගේ පම්පෝරිය..රටට මෙච්චර ලව් පෙන්නන උන් ආදරේ තේරුමවත් දන්නෙ නෑ..අමන්දා කියල කෙල්ලොදෙන්නෙක්වම එක සැරේ රන් කරල දැන් වැදි බන

  • @raviravindra889
    @raviravindra889 ปีที่แล้ว +19

    Amma geniyana kaama kanne appachchida..

  • @sriyaniwasantha1822
    @sriyaniwasantha1822 ปีที่แล้ว

    Eami hari thanpath guna garuka yahapath kenek.akila godak wasanawanthai.

  • @pravferna4481
    @pravferna4481 ปีที่แล้ว +2

    ඌ මැරිලා

  • @nelumrambukella577
    @nelumrambukella577 ปีที่แล้ว +2

    appachchi..appachchi..😂😂😂😂😂oyaalage meheyum karagannako appachchi gedara aran gihin😂😂😂😂thawa lamai ki denekta oyage appachchi nisa appachchila nathi wenna aethida...anika oyala oya pampori gahana tharam appachchita oyala love kiyala appachchi inna hospita eke aya dannawa😂😂😂😂😂😂

  • @Janu05
    @Janu05 11 หลายเดือนก่อน +1

    පම්පෝරි ජනක 😂

  • @pererappcc166
    @pererappcc166 10 หลายเดือนก่อน

    But anthapurekuth thibila...
    Gedara wadata aran thiyenne

  • @user-ii1wk2zn6u
    @user-ii1wk2zn6u ปีที่แล้ว +3

    balagena yanakota meke comment karapu hamoma dannawa Jackson Anthony family eka gana eyalata wada!!! Mada gahanna nam ithin lankikayo tharam daksha naha

  • @HP-yn8fh
    @HP-yn8fh ปีที่แล้ว +1

    Me manussayage oluwa awl welada me pissek wage kiyawanne..

  • @Bravokitchen9968
    @Bravokitchen9968 ปีที่แล้ว +4

    Maha moda widiyata katha kiyanna

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว +8

    panditha pakaya tatta wage ma talk denawa !!

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Jara Hith teyena Minissu..inne Lankawe...kisima Kenikta...Hodak kiyanne na....Mona Deyak Karath...Manussayek....Minissu Kiyannema Jara dewal walmai..jara Minissu..

  • @Zionwithmom
    @Zionwithmom ปีที่แล้ว +3

    Pudumai ami mariyathumitat wada hodai kiyla ragapawe natuwa😂😂😂

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      මරිය තුමියට වඩා හොදයි ඇමි ලමයින්ගේ හරි තාත්තා ඉන්නවනේ

    • @Zionwithmom
      @Zionwithmom ปีที่แล้ว

      @@Chalani.94. terune nane comnt eka😬

    • @ravindrapriyalal5181
      @ravindrapriyalal5181 ปีที่แล้ว +1

      ​@@Zionwithmommata theruna eya kwwe mokadda kyl. Eka methana pehedili karana eka sabya nee kylai mata hithenne..

    • @Zionwithmom
      @Zionwithmom ปีที่แล้ว

      @@ravindrapriyalal5181 😀😀

  • @Sheeli12
    @Sheeli12 ปีที่แล้ว +4

    බක බක පණ්ඩිත

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      බාක් බක් බක් 😂😂

  • @LakmalNuwan
    @LakmalNuwan 11 หลายเดือนก่อน

    Ahana ekata newei akila uththara denne.Loku km kiywanw.Pandithai.wikara epa wenawa

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    ape Lankawe Minissu...Hoyannema Anuge Dewalmai....irisiyawai...Kuhaka Kamai..Hith Wala Piriiila...Oya wage Jara Hitha Teyena Minissu Inna Thurawatama....Oya Lankawe inna Un....Hamadama eka ne .Kisima deyak Naththe👎👎👎👎

  • @TK-gw2ll
    @TK-gw2ll ปีที่แล้ว +1

    Oyala oyalage family eka gena oyalge sathuta gena witharada hithanne....oyage thaththa nisa beraganna puluwan jeewitha kiyyak nathi wela athida??? Issarahata thawa nathiweida???...oyalanam eath sathutin indeewi neda????

  • @NalinhaemanthaPathirana
    @NalinhaemanthaPathirana ปีที่แล้ว +1

    Thopi ikman suwa kiynwa Meka hindakidenek den marila thiynwda

  • @kumaradayas1944
    @kumaradayas1944 ปีที่แล้ว +18

    Nehara harime naki patai

    • @dinukanawodini368
      @dinukanawodini368 ปีที่แล้ว

      😂

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +26

      ඔව් ඉතින් දැන් එයා ළමයි දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්නේ. ඔයා නාකි වෙන්නෙ නැද්ද? 🤣

    • @FashionHouse1017
      @FashionHouse1017 ปีที่แล้ว +2

      අම්මෝ 😂😂😂😂😂😂

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 10 หลายเดือนก่อน

    ඇයි මෙි බොරැකියන්නෙ

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 11 หลายเดือนก่อน

    Mu katha karanne hariyata amarikwe janadipathi wage wasa pampori karayo

  • @Vishmi122
    @Vishmi122 ปีที่แล้ว +10

    Monad me akila kiyawanne.පිස්සුද manda😅

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      බොරු කියනව කියල හිතෙන්නේ නැද්ද අහන් ඉන්න උන්ගේ මුනු දැක්කම හිනා යනවා😂😂

    • @Vishmi122
      @Vishmi122 ปีที่แล้ว +3

      @@Chalani.94. kiyala wadak na pampori gahanawa

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว

      @@Vishmi122 ඇත්තටම මොනවද ඒ කිවේ අයිස් ගහල වගේ