Akila Dhanuddara | තාත්තා මතක් කර කර සිංහබාහු ගැන අකිල කියපු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 132

  • @dinukasubodini6111
    @dinukasubodini6111 8 หลายเดือนก่อน +70

    අප්පච්චි තරම්ම බැරි වේවි ඒත් ඔබට හොදටම පුළුවන් .ඔබ සහ මල්ලිත් සැබෑම දක්ෂයින් අප්පච්චි වගේම ❤❤

  • @ranigunaratne1367
    @ranigunaratne1367 6 หลายเดือนก่อน +50

    ඔබ අප්පච්චිට ලොකු සාධාරණ යක් කළා පුතා. පුතාලට අපි ආදරෙයි. ❤️ ජයවේවා.

  • @induamarasingha7630
    @induamarasingha7630 8 หลายเดือนก่อน +58

    තාත්තගෙඅඩු පාඩුව ඔයාලට මකන්න පුලුවන් පුතේ❤️

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 6 หลายเดือนก่อน +38

    අනේ අපි ගොඩක් ආදරේ කරන ෆැමිලි එකක්. ජැක්සන් නැති අඩුව මේ දරුවෝ දෙන්නට පුරවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏🙏🙏🙏

  • @nilanthifonseka8253
    @nilanthifonseka8253 6 หลายเดือนก่อน +29

    විද දරා ගැනීමේ හැකියාව තියෙන...ලස්සන..එඩිතර ජැක්සන් ගෙ රත්තරන් පුතා ...........

    • @UKDNRANASINGHE
      @UKDNRANASINGHE 5 หลายเดือนก่อน

      ඔයාලට හැමදාම , හැමෝම ආදරෙයි පුතා. තාත්තා ගෙ වියෝව දුකක් උනත්, එතුමා නොමැති අඩුව පිරවිය හැකි බව විශ්වාසයි. ඉදිරියටම යන්න. තෙරුවන් සරනයි .ජේසු පිහිටයි .

  • @abhishekajayathissa7127
    @abhishekajayathissa7127 5 หลายเดือนก่อน +13

    අකිල ඔබ ඒ අභියෝගය 100% ජය ගත්තා❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน +74

    ජැක්සන් මහත්මයා ඔබට replace කරන්න කෙනෙක් නෑ.😭😭😭 ඒත් කොල්ලෝ දෙන්නත් ෆෝටෝ කොපි තමයි . ❤️❤️දක්ෂයෝත් තමයි . කොහොමත් වැඩේ හැඩට ඇති. ඔබ නැති කම අඩුපාඩුයි. හිත හදා ගන්න බෑ ඔබ නෑ කියලා . වෙනසක් නෑ හිටියා නැ කියලා නෑ ආදරෙයි ජැක්සන් මහත්මයා . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පුලුවන් කොල්ලනේ නුඹලටත් ඔහු වගේම වෙන්න. වාසනාවන්ත උනා නුඹලාගේ පියා ජැක්සන් ඇන්තනී වීමම. සුභ පතනවා akila ❤️ sajitha. ❤️ අපි ඒ ෆිල්ම් එක බලනවා.

  • @iroshimasandamali3091
    @iroshimasandamali3091 6 หลายเดือนก่อน +17

    අනේ අකිල අයියා. හරිම ෂෝක් කෙනෙක්. අපි දන්න විදිහට ඔයා හොද සැමියෙක්. අකිල අයියේ. හැමදාම සතුටින් ඉන්න. අප්පච්චි ඔයාලා අතරම ඇති බලාගෙන .බුදුසරණයි ජේසු පිහිටයි.

  • @Music-wi4lu615
    @Music-wi4lu615 6 หลายเดือนก่อน +21

    ජැක්සන් ඇන්තනි.....ඒ නම ඇහෙනකොටත් මට නම් මතක් වෙන්නේ එයා අපේ රටේ හිටිය ජාතික පුස්තකාලයක් ....අද අපිට ඒ පුස්තකාලේ නැති උනා 😢😢😢😢..ඒ දරුවන්ට ඒ අප්පච්චියේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා 🙏🙏🙏

  • @PataliHerath-t3s
    @PataliHerath-t3s 9 หลายเดือนก่อน +117

    සිනමාව ට ජැක්සන් නැති ව පාඩුවක් උනාට මේ කොල්ලො දෙන්නා ඉන්නකම් පාලුවක් නැති වෙවී👍

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 6 หลายเดือนก่อน +2

      සුපිරි තාත්තා ge charithe kara

    • @Sanduni-ku3rm
      @Sanduni-ku3rm 6 หลายเดือนก่อน

      aniwaren

    • @sakunthalakumari8753
      @sakunthalakumari8753 5 หลายเดือนก่อน +2

      අකිලට හරියන්නෙ සිනමා නිර්මාණම තමයි.විශිෂ්ටයි.

  • @tharushianjalee3327
    @tharushianjalee3327 5 หลายเดือนก่อน +3

    අකිල අයියා අප්පචිචි වගෙමයි එක අඩුවක් නැ අප්පච්චි වගෙම අකිල අයියා දක්ෂයි ජැක්සන් ඇන්තනී මාමි නැති අඩුව.අකිල අයියා පොඩිටාක් නැති කරා ..අකිල අයියෙ...ඔයාට පුලුවන් අප්පච්චිවගෙ වෙන්න ඔයාට අප්පච්චි කරපු දෙවල් ඔයට කරන්න සුදුසුකමි පෙන්න තියෙනවා . ඇත්ත අප්පච්චිට අදරෙ කරපූ දරමටම ඔයලාටත් ආදරෙයි...❤❤❤❤

  • @ashajayalath
    @ashajayalath 5 หลายเดือนก่อน +4

    Movie එක බැලුවා .හරිම ලස්සනයි .අකිලගේ රගපෑම අති විශිෂ්ට යි.අපිට ඇත්තට අමතක උනා වැඩිහිටි සිං හයා තරුණයෙක් කියලා. ඒ තරම් සාර්ථක යි.අකිලට හොඳම නලුවා සම්මානය sure .

  • @jennifergeorge8455
    @jennifergeorge8455 9 หลายเดือนก่อน +14

    God bless you Akila❤

  • @nethmibagya8703
    @nethmibagya8703 8 หลายเดือนก่อน +20

    කවදද ඉදන්ද අපිට ඕක බලන්න පුළුවන් වෙන්නේ ❤

  • @kavis2091
    @kavis2091 8 หลายเดือนก่อน +8

    God bless you putha ....🤗🤗🤗❤❤❤

  • @chamilasandamali4455
    @chamilasandamali4455 4 หลายเดือนก่อน

    ඇත්තටම හරීම නිහතමානී කළාකරුවෙක්.
    හරීම ලස්සන යි ෆිල්ම් එක .
    ආයෙමත් බලන්න හිතෙන තරම් .
    සුබ අනාගතයක් වේවා අකිල ඇතුළු සියලු දෙනාට ම.
    අතිවිශිෂ්ඨ නිර්මාණයක් .
    හරීම ලස්සන යි

  • @thilakabh4565
    @thilakabh4565 6 หลายเดือนก่อน +4

    ආදරෙයි පුතේ,ඔයත් මල්ලිත් අක්කත් එකමුතුව ආදරෙන් ඉන්න,
    අපි හැමදාම ඔයාලා තුළින් ජැක්සන් ඇන්තනී කියන මහා දැවැන්ත රංගධරයාව දකිනවා,
    අම්මා තාත්තා දුන් දායාද රැකගන්න ජිවිතේ තියෙන තුරම.

  • @chandikumari3818
    @chandikumari3818 8 หลายเดือนก่อน +11

    තෙරැවන් සරනයි අකිල මල්ලි

  • @manakaae6838
    @manakaae6838 5 หลายเดือนก่อน +5

    මම කැමතිම චරිත තුනක් ❤️❤️❤❤❤

  • @renukasumathipala7000
    @renukasumathipala7000 5 หลายเดือนก่อน +7

    නෑ ඔබත් මල්ලිත් ඉතාමත් දක්ෂ නිසා මිනිස්සු ඔයාලට කැමති අප්පච්චි ගේ පුතාල නිසා නෙමෙයි...ඔබ දෙපල අප්පච්චි ව අබිබවා යන දක්ෂයින් දෙපලක්....Keep it up Akila never give up....Hang on exercises as well😂

  • @indumathisilva6645
    @indumathisilva6645 8 หลายเดือนก่อน +5

    Jaya .wewa .puta budusaranai
    ජැක්සන් අයියා ta .niwan suwa ලැබේවා

  • @chiranidevika9497
    @chiranidevika9497 8 หลายเดือนก่อน +11

    ජයවේවා පුතේ ♥♥♥♥♥

  • @sha-qv4bg
    @sha-qv4bg 4 หลายเดือนก่อน

    thatthage ඇක්ෂන් ඒ හඩ. ඒ වචන....ඒ විදිහටම පිහිටල...❤❤❤සුබ ගමනක්.

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 4 หลายเดือนก่อน

    අනේ ඒ මතක....😢 විශාල පදාර්ථයක පතල ඒ
    ආදරනීය අප්පච්චිගෙ අඩුව මල්ලියි ඔයය් පුරවාවි කියල හිතෙනව.ආදරෙය් අකිල අප්පච්චිගෙ ඔය දක්ශ දරුවන්ටත් හැමදාම...ජයවේවා...💐💐💐

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 8 หลายเดือนก่อน +2

    අනේ,අපිට,බලන්න,විදියක්නැනෙ,,සිංහබාහු,හරිමදුකයි❤❤

  • @nilukajayarathna7258
    @nilukajayarathna7258 6 หลายเดือนก่อน +3

    ෆිල්ම් එක බැලුව මාරම ලස්සනයි

  • @VipKw-lf9bf
    @VipKw-lf9bf 8 หลายเดือนก่อน +21

    ඔබටහරියනවාපුතේ

  • @janakadivarathne3137
    @janakadivarathne3137 8 หลายเดือนก่อน +7

    කතා ඩෙකක් නැ ජැක්සන් කියන්නෙ අතිදක්ෂයෙක්.....අපි ගොඩක් වෙලාවට චිත්‍රපට බලන්නෙ ඉන්නනලුවා නිලිය බලාල මොකඩ අපි දන්නවා මෙ අය ඉන්නවානම් එතන හොද නිර්මාණයක් හොද කතාවක් රස වින්ද් නයක් තියෙනවා කියල දණ්නවා

  • @nukestrom5719
    @nukestrom5719 8 หลายเดือนก่อน +5

    ශෝෂල් මීඩියා වල උන්ට බම්බු ගහගන්න කියල ඔයාල ඔයාලගේ ගමන යන්න අකිල.

  • @samudrasamudra1038
    @samudrasamudra1038 4 หลายเดือนก่อน

    කටහඩ නම් තාත්තාගේ මයි ඉදිරි ගමන සුබ.වෙවා

  • @hashinisewwandi154
    @hashinisewwandi154 5 หลายเดือนก่อน +1

    දැන් නම් කතාකරන විදිහත් තාත්තා වගේමයි.එක්කෙනෙක් නැති වෙද්දි ඒ අඩුව පුරවන්න දෙන්නෙක්ම.ඔය තුන් දෙනාට ආදරයක් ඇති වෙන්නෙ නැති එකත් පවක්. පිං වන්ත ඇස් බලන් ඉන්නෙ තාත්තා නැති සිනමාවෙ අඩුව ඔය දෙන්නගෙන් වැහෙනවා බලන්න. ❤

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 หลายเดือนก่อน +5

    සුභ ගමන් හැමෝටම.

  • @indumathiindu4137
    @indumathiindu4137 5 หลายเดือนก่อน

    අනේ මම හරිම ආසා ෆැමිලි එකක් .මට හරිම ආසයි මෙි ෆිල්මි එක බලන්න එත් එක බලන්න මට පින නැහැ මොකද මම ඉන්නේ රට.මට නමි දැන් දුක නැහැ ජැක්සන් නැති උන එකට මොකද ඔහු මියගියෙ නැහැ .ජැක්සන් තාම පණපිටින් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.

  • @DineshaKumari-mf8cc
    @DineshaKumari-mf8cc 6 หลายเดือนก่อน +3

    Ane deviyane oyalage hith shakthi math karan ohoma inna eka apita sanasimak. E amaru mathakayan amathaka karanna one. Api kamathiy oyala hondin innawa dakinna. Theruwan saranai mulu paulatama.

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 8 หลายเดือนก่อน +3

    තාත්තගෙ,,අඩිපාරෙ,ඔය,දෙන්නත්,ඵන්න,මමසුබ,පතනව,බුදු,සරනයි

  • @123321Snoopy
    @123321Snoopy 5 หลายเดือนก่อน

    Good luck Akila !! You are such a wonderful son for an amazing father…

  • @ramanijinendra7033
    @ramanijinendra7033 4 หลายเดือนก่อน

    From the BEGINNING TO THE END OF THE FILM I SAW JACKSON ANTHONEY......FROM YOU....AWESOME....

  • @indikapathirana4394
    @indikapathirana4394 8 หลายเดือนก่อน +2

    God bless you putha.❤

  • @MalaniAnthony
    @MalaniAnthony 8 หลายเดือนก่อน +4

    ඔහු කොහේ හෝ සිට ඔබලගේ දක්ෂකම් දිහා බලා සතුටු වෙනු ඇත

  • @gayanjaleevithanage2548
    @gayanjaleevithanage2548 6 หลายเดือนก่อน +2

    Great acting Akila,Sajitha❤❤

  • @WimalasenaHettiarachchi
    @WimalasenaHettiarachchi 5 หลายเดือนก่อน

    So nice. All the best

  • @hrpriyadarsani5357
    @hrpriyadarsani5357 5 หลายเดือนก่อน +1

    සුබ ගමන් අඛිල,සජිත... ❤❤❤

  • @SwarnaDenipitiya-xr7ij
    @SwarnaDenipitiya-xr7ij 6 หลายเดือนก่อน +2

    අඛ්ල හරිම දක්ෂයි ලස්සනයි

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 6 หลายเดือนก่อน +3

    ජැක්සන් සර්ට දෙවනිනෑ අඛිල & සජිත 💗🥺

  • @chandrikadesilva178
    @chandrikadesilva178 8 หลายเดือนก่อน +4

    අප්පච්චිගෙම කටහඬ ..

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 8 หลายเดือนก่อน +3

    දැන් නම් කතා කරද්දි තාත්ත වගේ එකක් එනව වගේ දැනෙන්නෙ.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 5 หลายเดือนก่อน

    U are awesome. We proud of you our beloved great angelic Son. Love you more. Triple gem bless you and your loved ones with more blessings happiness surprises and healthy luxurious long life....!👌👌👌👌👌😘😘😘😘😘🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌻🦁🇱🇰

  • @gayanips6458
    @gayanips6458 6 หลายเดือนก่อน +1

    Jackson,s gifts to the industry are his talented boys

  • @shamaleeranasinghe2658
    @shamaleeranasinghe2658 5 หลายเดือนก่อน +1

    අපිත් බැලුවා අති විෂිස්ටයි අකිලගෙයි සජිතගෙයි රගපෑම් ඉතාම විෂිස්ටයි කොටින්ම ඔයාල දෙන්නගෙන්ම පේන්නෙ ඔයාලගෙ අප්පච්චිමයි ජය වේවා පුතා

  • @vimalakwt3616
    @vimalakwt3616 5 หลายเดือนก่อน

    ආදරෙයි තෙරුවන් සරනයි ඔයාට

  • @NikiAngel-xw9wd
    @NikiAngel-xw9wd 5 หลายเดือนก่อน

    Mata ugannapu media sir 🎉🎉🎉❤ adambarai akila aiye❤🎉

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 8 หลายเดือนก่อน +4

  • @anujawickramanayaka3845
    @anujawickramanayaka3845 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි film එක

  • @AnuraSamarasinghe-i1y
    @AnuraSamarasinghe-i1y 5 หลายเดือนก่อน

    Ow putha api oyatai , mallitai, akkatai, ammatai thaththata wagema aaderei!!

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 9 หลายเดือนก่อน +4

    Ayio Artist Jackson Anthony
    We like if you are are not going to politics and act.

  • @nadeejadilum2203
    @nadeejadilum2203 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @anushikamaduwanthi351
    @anushikamaduwanthi351 6 หลายเดือนก่อน +3

    අහන දේට සරලව උත්තර දෙන්න තේරෙන්නෙ නෑ අනෙ...වටේ යනවා වැඩී...

  • @sumalfernando2093
    @sumalfernando2093 5 หลายเดือนก่อน

    ❤❤love you too putha

  • @OLALLEARNINGTIPS
    @OLALLEARNINGTIPS 8 หลายเดือนก่อน +3

    7:30

  • @MadaraNilmini
    @MadaraNilmini 5 หลายเดือนก่อน

    මට මතකයි අකිල පුතා පුංවි කාලෙ ඔයා කිව්ව ව්‍යාපාරියෙක් වෙනව කියල අනෙක් අයට කලාව කරගෙන යන්න ස්ල්ලි ඕන නිසා
    ඔයාට අව්.හතක් ඇති

  • @Sulifetips
    @Sulifetips 5 หลายเดือนก่อน

    Matanan koitaran ahuwat epa wenne na me paule vistaraetaran adare mn eyala harima dakshai❤❤❤❤

  • @tharushasandeepa7425
    @tharushasandeepa7425 5 หลายเดือนก่อน

    Ape oya family akata godak adarei. ❤

  • @rusikaperera5631
    @rusikaperera5631 5 หลายเดือนก่อน

    Children are Gift from God ♥️
    And JESUS AT THE CENTER OF IT 💯 🙏.

  • @MalithiRathnayaka-g7h
    @MalithiRathnayaka-g7h 3 หลายเดือนก่อน

    අපිටත් දුකයි ජැක්සන් සර් දෂ්ෂ නඑවෙක් නැතුගිම අපිට උනත් දුකයි

  • @MalithiRathnayaka-g7h
    @MalithiRathnayaka-g7h 3 หลายเดือนก่อน

    අපිත් සිංහ බාහු බැඑවා
    ඹතන අඩුපාඩු කෙනා ජැක්සන් සර් පිමිඑකේ ඉතිඹත්

  • @pushpikavithanage9343
    @pushpikavithanage9343 6 หลายเดือนก่อน +2

    අඛිල ඔයා විශිෂ්ට යි

  • @gayanadesilva2934
    @gayanadesilva2934 5 หลายเดือนก่อน

    මෙයාලා හතන විදිහ❤❤❤❤❤

  • @chandaniwijewickrama9845
    @chandaniwijewickrama9845 5 หลายเดือนก่อน

    Adarei puthe oyalata theruwan saranai

  • @sandyatissera2073
    @sandyatissera2073 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @JanakiSarojani-wf8xb
    @JanakiSarojani-wf8xb 4 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @chathurikaushalya6824
    @chathurikaushalya6824 6 หลายเดือนก่อน

    Oyage as deka katahada thaththage wagema hari gambirai.., good luck..!

  • @shanthiperera7071
    @shanthiperera7071 5 หลายเดือนก่อน

    ❤❤❤RANGA PAAM ITHAA IHALAI PUTHA, AAdharei .....

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari 5 หลายเดือนก่อน

    jeack ayiyage paramparava hadanna ape daruvange daruvantath ona dennage puthala dennath hadala denna😢😢😢❤❤❤❤

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 8 หลายเดือนก่อน +5

    Kathaawata dakshai thaththa waagema

  • @dayanidhammika1702
    @dayanidhammika1702 8 หลายเดือนก่อน +2

    සිනමා ශාලාවල නම් සඳහන් කරන්න පුළුවන්ද

  • @silverfunny-td9tm
    @silverfunny-td9tm 5 หลายเดือนก่อน

    Bs❤

  • @punchisamanali8738
    @punchisamanali8738 8 หลายเดือนก่อน +4

    Minissu Me ayata Banala Banala Banala......Dan Boruwata..adarein msg Dala......Okai Sri Lankawe...Minissunge Hati..........Akila Obata Puluwan..Appachchi Nathi Aduwa.Sinamawata Puruwanna.❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 5 หลายเดือนก่อน

    Appache wagemai akila good bless you dr

  • @nishshankafernando2432
    @nishshankafernando2432 6 หลายเดือนก่อน +2

    Raja part nethiwa vena part danna

  • @LalithDharmasiri-sz2ef
    @LalithDharmasiri-sz2ef 8 หลายเดือนก่อน +1

    පිරවිය නොහැකි අඩුවක් ඔහු ඉතුරු කරලා ගියා.💖💖💖💖💖

  • @MFMAqeel-us9qc
    @MFMAqeel-us9qc 5 หลายเดือนก่อน

    👍😍

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 6 หลายเดือนก่อน

    තාත්තගේ කට හඩමයි.අප්පා.

  • @hansiUshmanthi
    @hansiUshmanthi 6 หลายเดือนก่อน +1

    ❤❤ sajitha and akila sinhale

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 5 หลายเดือนก่อน

    ජැක්සන් සර්ගෙ කතාවමයි අකිලට තියන්නෙ

  • @chethikaedirisooriya3819
    @chethikaedirisooriya3819 5 หลายเดือนก่อน

    👍🙏☺️

  • @nadeekamavilmada7121
    @nadeekamavilmada7121 5 หลายเดือนก่อน

    Apinam baluwa.maru

  • @nishabandara8390
    @nishabandara8390 5 หลายเดือนก่อน

    Oyaa maru

  • @Aesthetic_Rabbi_JOA
    @Aesthetic_Rabbi_JOA 4 หลายเดือนก่อน

    සිනමාවටතාත්ත නැති අඩුව දැනෙන්න තියන්න එපා පුතේ

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 8 หลายเดือนก่อน +1

    💕💕💕💕💕💕💕💕💕💕

  • @san331
    @san331 6 หลายเดือนก่อน

    A inne ethakota thattada? Shoi ane ❤❤

  • @SarojaMedewewa
    @SarojaMedewewa 9 หลายเดือนก่อน +2

    Jekshan nethi aduwanm😢

  • @anomamapa8718
    @anomamapa8718 5 หลายเดือนก่อน

    Appachchi wagema puthalath dakshai suba anagathayak prarthana karanawa

  • @ChamodaSithumini
    @ChamodaSithumini 8 หลายเดือนก่อน +1

    Kamsthima charitha

  • @sunilmandawala1366
    @sunilmandawala1366 5 หลายเดือนก่อน

    ඕක බලන්න දෙයක් නෑ 😂

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 5 หลายเดือนก่อน

    මුදිත මට සතුටුම ඔයා ඔහොම දකින කොට

  • @Dubbingboy932
    @Dubbingboy932 8 หลายเดือนก่อน +2

    Release unada සිංහබාහු

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 5 หลายเดือนก่อน

    Ow akila puta.maha Jana gagak galavi "sinhabahu"narabemata!!
    Api oba pawle siyalu denata Jackson antany mahatage namayen hamadamath adarei!!!
    Tawa tawath Hoda katandara raga dakvemata awastawzn udawewa!!!

  • @shiranikumari1168
    @shiranikumari1168 6 หลายเดือนก่อน

    අප්පච්චිගෙ කතා විලාසය ඔය වයසට හොදටම ඇති පුතේ

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 6 หลายเดือนก่อน

    Aadaraneeya jaksanmahathata upaharayakwawa

  • @kanthisirisena9880
    @kanthisirisena9880 5 หลายเดือนก่อน

    Budu sarani oya appchchi wage