අම්මයි තාත්තයි ආදරයෙන් ගයනවට අකමැති පුංචි ආරණ්‍යා ගැයුමට බාධා කරන හැටි හඬා වැටෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2023 - 08 - 26| Siyatha TV
    Watch Now 👉 th-cam.com/users/li...
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 417

  • @kevinsenawirathne677
    @kevinsenawirathne677 ปีที่แล้ว +1085

    නෙහාරගේ මම දැක්ක ලස්සනම ගුනාංගය තමයි නෙහාරා තමන්ගේ දූව වගේම අනික් දරුවන්වත් හරීම ආසාවෙන් විඳිනවා.
    කිසිම ඊර්ශියාවක් නෑ.❤

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 ปีที่แล้ว +7

      Eeka ඇත්ත ..

    • @nisansalaweerasinghe2537
      @nisansalaweerasinghe2537 ปีที่แล้ว +5

      Eka nam eththa

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 ปีที่แล้ว +9

      මම අකමැතිම කෙනෙක් උනත් ඒ දේ නම් මාත් දැක්ක...❤

    • @Jeshini
      @Jeshini ปีที่แล้ว +3

      ❤ fav one

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +7

      Eka aththa e babage unath wikara wada na. Lama kamata innawa

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +83

    අනේ අකිලගේ wife හරිම අහිංසක පොඩි දරුවෙක් වගේ එයත් 😊 good luck !!! May god bless !!!

  • @shashikamadhushani9051
    @shashikamadhushani9051 ปีที่แล้ว +167

    ගයාන්ටලට එපා වෙන්න ඇති😂

  • @inokimedawela6773
    @inokimedawela6773 ปีที่แล้ว +397

    මන් හරිම ආසයි මෙයිලි ට හැම කෙනා එක්කම හරි යාලුයි😊

  • @ashani510
    @ashani510 ปีที่แล้ว +101

    මෙයිලි හරිම හුරතල්.... ආරණ්‍යා අනේ මන්දා

  • @MJanaChathu
    @MJanaChathu ปีที่แล้ว +411

    මොනා වුනත් අකිල එමී දිහා බලන්නේ තාත්තා කෙනෙක් දුවෙක් දිහා බලන ආදරනීය බැල්මෙන්. ඒ බැල්ම කිසිම වෙනසක් නෑ හැම තැනකදි ම එකම විදියයි.ආදරය , රැකවරනය ඒ ඇස් වලින් පේනවා..

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว +542

    අකිලයි එයාගෙ මල්ලියි දෙන්නම එයාලගෙ නොනලාට හරිම ආදරෙයි ❤❤..වාසනාවන්ත නොනලා දෙන්නෙක් එයාලට හම්බ වෙලා තියෙන්නේ ❤❤❤

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +18

      පුදුම ආදරයක් කියන්නෙ ඒමි එක්ක යාලුවෙලා ඉද්දිම අමැන්ඩ එක්කත් යාලු වෙලා හිටපු එක තමා.😂

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +17

      එම් කියන්නෙන නම් කෙට් කරලා එයා ඇමන්ඩා

    • @shasiridmi20
      @shasiridmi20 ปีที่แล้ว

      @@fai3379 ow

    • @madushadharmadasa9120
      @madushadharmadasa9120 ปีที่แล้ว +8

      @@Oshada-colo කියලා වැඩක් නැහැ ඒක නම් බොරුවට මුන් කැමරා එක ඉස්සරහ ලෝකෙට පෙන්නන නාඩගම් තමයි. අමන්දා සිල්වා තමයි රෙදි ලෙෆ්ට් කරේ අකිලගේ 😂😂

    • @methmiishara4901
      @methmiishara4901 ปีที่แล้ว +5

      දෙන්නගෙම වයිෆ්ල ඉටි රූප වගේ ඉන්නවනෙ ඉතින් කාටද ඔච්චර ආදරක් පෙන්නන්න බැරි 🥲

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 ปีที่แล้ว +28

    මං නම් කියන්නේ මෙහෙම දේවල් උලුප්පා පෙන්නන මේ වගේ වැඩසටහන් තමයි වැරදි. ඒ දරුවා තාම පුංචියි. මම හිතන්නේ nursery ගියෙත් මේ ලඟදි. ඉතින් ගෙදර අයත් එක්ක හුරතලේට ඉදලා ආදරේ හොයනවා වැඩියි.ඒත් හොද නරක තාම තේරුම් ගනී ලමයි එක්ක ඉද්දි ඉස්සරහට.ලොකු වෙද්දි මේ වගේ ගති ඇරිලා යයි. මං දවසක් FB වීඩියෝ එකකත් දැක්කා එමීට අකිල දෙන මලක් බබා උදුරලා ගන්නවා.එයා තාත්තව තනියම අයිති කරගන්න හදන බබෙක් ❤️..ඒත් දරුවට තවත් ඒ හැඟීම එන්න දෙන්න එපා, එයාට ඉරිසියා හිතෙන විදියට, එයාව විහිලුවට අවුස්සලා වැඩිම ආදරේ තාත්තට කියල අනිත් අයට පෙන්නනවත් දිගින් දිගට එහෙම කරන්න එපා ගෙදරදි උනත්.ඒකෙන් එයා තව තව ඒ හැඟීම වැඩි කරගන්නවා..වැඩිම ආදරේ තාත්තට උනාට කමක් නෑ..හැබැයි ඒකේ ඇතුලේ ආත්මාර්ථය අයින් කරන්න ඕන පුංචි කාලේම..මේකේ තියෙන comments දැක්කම ඒ පොඩි දරුවට කියල තියෙන ඒවට දෙමාපියෝ විදියට එයාලටත් දුක හිතෙයි.ඉතින් පුංචි කාලේම එයාව ආදරණීය දරුවෙක් කරන්න පුලුවන්..ලොකු වෙද්දි එහෙම වෙන්නේ නෑ..අනික මෙයිලි ආරණ්‍යයි කියන්නේ දෙන්නෙක්..දරුවෝ සංසන්දනය කරන්න එපා..

    • @AI200A
      @AI200A ปีที่แล้ว

      ඇත්තටම මිනිස්සු කියන කතා ඒ ළමයාට කවදා හරි දුක හිතෙයි . තමා එයා පොඩි නේ සමහර විට ඉස්කෝලේ ගියාම තව සහෝදරයෙක් හම්බුනාම එක නිකම්ම හරියයි

  • @nirasharajakaruna2025
    @nirasharajakaruna2025 ปีที่แล้ว +88

    ආරාණ්‍ය්‍යා, සාරණ්‍යයා දෙන්නම තාත්තා ට ආදරෙයි, ආරණ්‍යයා සැරයි වගේ සාරණ්‍යයා හුරතල්, හැමෝම එක්ක , ඒ ඔක්කොටම හපන් අපේ මෙලී කෙල්ල බෝලේ වගේ , එයා හොද බබෙක් ❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +88

    එමී හරිම අහිංසක කෙනෙක් කියලා පෙනවා ❤❤❤❤💎💎💎💎 ඔයාලට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි🏵️🏵️🏵️

  • @thilinirandika4995
    @thilinirandika4995 ปีที่แล้ว +60

    ඊඩිපස් සංකීර්ණය කියලා කියන්නේ..අවු 4-9 දක්වා ගැහැනු දරුවන් බොහොමයක් මෙහෙමයි..අම්මා වගෙ වෙලා තාත්තාගෙ ආකර්ශනය් ගන්න බලන්නෙ..ඒක child persanality අවදියක්..සමහර දරුවෝ ඒක ප්‍රදර්ශනය කරනව..සමහරු ඒක එළියට පෙන්නන්නෙ නෑ..එයා සාර්තක දරුවෙක් වෙයි..අකිල හොද තත්තෙක්..බුදුසරණයි

  • @madaradilrukshi
    @madaradilrukshi ปีที่แล้ว +838

    අනේ පව් කොච්චර උනත් එමීට දුක් හිතෙනවා ඇති. එමී හරිම අහින්සකයි.

    • @upekagimhani4446
      @upekagimhani4446 ปีที่แล้ว +14

      Ow ane paw

    • @Imalki
      @Imalki ปีที่แล้ว +9

      Ane ow😢

    • @dilhanianuruddika1664
      @dilhanianuruddika1664 ปีที่แล้ว +50

      අැයි එ් දරුවා එහෙම හැසිරෙන්නේ..අම්මා තාත්තා දෙන්නම එකයි...පුංචි කාලේ තමා එ් අාදරේ කියලා දෙන්න ලේසි....එ් අම්මා හරි පව්....

    • @upekagimhani4446
      @upekagimhani4446 ปีที่แล้ว +24

      @@dilhanianuruddika1664 ඔව් පොඩි කාලේ ඉදන් එයාට තෙරුම් කරානන් ඔහොම වෙන එක නැවතෙයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@upekagimhani4446 ඔව් ඒක ඉතින් තේරුම් කරන්න ඕන කොහොමත් දුලා වැඩ් යෙන් ආදරෙ තාත්තා ට නෙ,හැබැයි එහෙම කියලා අපි,අපි දන්න නංලං ඕඩ් කාලෙ එයාගෙ අම්මා නෙමේ එයා තාත්තා ගෙ වයිෆ් කිවේ නැ ,
      ඒක නම් හරි කැතයි,
      අනික් ඒවා මුරන්ඩු කම නේ,දැන් අවුරුදු 3ක් තේරුම් කරන්න ඕන,

  • @PeshaliNirakshi
    @PeshaliNirakshi ปีที่แล้ว +19

    මෙයිලි බබා නම් හරිම හුරතල් ❤

  • @rajikalakmali6485
    @rajikalakmali6485 ปีที่แล้ว +73

    එයා වයිෆ් ට සලකන්නෙත් දරුවෙක්ට වගේ ආදරෙන්.වයිෆ් හරි වාසනාවන්තයි.❤බුදු සරණයි

  • @Upekshaekanayake1563
    @Upekshaekanayake1563 ปีที่แล้ว +223

    පොඩි කාලේ ඔහොම තමා අනේ දරුවෝ. අනික දැන් ඕවා තේරුම් කරලා දුන්නා කියලා තේරෙන වයසකුත් නෙවෙයිනේ. දරුවා ලොකු වුණහම ඕවා මතක් කරලා හිනා වෙන්න පුළුවන්.. 😍

  • @sandarenupeeris4264
    @sandarenupeeris4264 ปีที่แล้ว +28

    එමී ඔයා අහිංසකයි මැනික....ආදරෙයි හොදේ..

  • @Pramo077
    @Pramo077 ปีที่แล้ว +95

    අනේ 😍😍 ගොඩක් බැලුණ nehaara දිහා 🥺 එයා ඇත්තටම හොඳට දරුවන් විදින්න දන්න අම්ම කෙනෙක් ❤❤

  • @nadeesha3630
    @nadeesha3630 ปีที่แล้ว +55

    අම්ම කෙනෙක් විදියට එමීට දුක ඇති.මට එහෙම උනොත් නම් ගොඩක් දුක හිතෙයි. හොඳ වෙලාවට මගේ පැටියට අම්මා තාත්තා දෙන්නම ඕන. එක වගේ ආදරෙයි.හැබැයි අම්මලා තාත්තලා ඕව ගණන් ගන්නේ නම් නෑ

  • @nirowaduge6319
    @nirowaduge6319 ปีที่แล้ว +206

    ඒ ලමය ඇත්තටම හරි නපුරුයි පුංචි උනාට...
    අනේ මේයිලි බබා නම් ආදරේ හිතෙනව ගොඩක්....❤

    • @namalpushpavarna9426
      @namalpushpavarna9426 ปีที่แล้ว +13

      ඇත්තටම ow

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +12

      නපුරු නෙවෙයි එයාට දුකයි තාත්තාගෙ ආදරේ බෙදෙනවට

    • @suranjanimalkanthi2601
      @suranjanimalkanthi2601 ปีที่แล้ว +7

      ඒ එයාගෙ නපුරු කමක් නෙවෙයි අකිල අයියා එයාගෙ fb එකේ එයාගෙම post එකකට මනුස්සයෙක් දාපු comment එකකට reply දාල තිබුනා ඒ ආරන්‍යාගෙ නපුරු කම නෙවෙයි එයා වැඩියෙන්ම ආදරේ අම්මටයි එන්න ඉන්න එයාගෙ මල්ලිට හරි නංගිට හරි කියල. එයා අකිල එමී එක්ක සින්දු කියනවට කැමති නැතිලු. ඒවා සේරම අකිල අයියා ආරන්‍යව නිදි කරවන්න කියන සින්දුලු🥰

    • @thiliniwasana3719
      @thiliniwasana3719 ปีที่แล้ว +11

      ඇත්තටම මමනම් දකින්නේ දරුවන්ගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවානම් ඒක ඇත්තටම වෙන්නේ දෙමාපියන්ගේ අඩුපාඩු නිසයි.මටත් ආරන්‍යාගේ වයසේ දුවෙක් ඉන්නවා එයා ගොඩාක් තාත්තට ආදරෙයි.හැබැයි එයා කැමතියි අම්මයි තාත්තයි ආදරෙන් ඉන්නවනම්,එයා අපි දෙන්නගේ මැද්දට ඇවිත් අපි ලඟටම වෙලා ඉන්න ආසයි.ආරන්‍යා අම්මා තාත්තාගේ ලඟට යද්දී කැමති නැත්තේ අකිලගෙත් එමීගෙත් මොකක් හරි අඩුවක් වෙලා නිසා වෙන්න පුළුවන්.නැතුව ආරන්‍යා පොඩි බබෙක් එයා නපුරු නෑ.ඊර්ෂ්‍යාව දැනෙන විදියට දෙමාපියන් හැසිරෙනවා ඒකයි.මං සාරන්‍යාගෙත් දැකලා තියෙනවා දිනක්ෂි සාරංගව බදාගෙන බබාට ඊර්ෂ්‍යාව ඇතිවෙන්න හැසිරෙනවා.ඒකනම් වැරදි ආදර්ශයක් දරුවන්ට.ලොකු වෙද්දී හොඳ නෑ මනසට.මෙයිලි එහෙම නෑ.මොකද නෙහාරා එහෙම කරන්නේ නෑ.ඒ නිසා එයාට අම්මා තාත්තා ගැන ලොකු හිතේ කරදරයක් නැතුව නිදහසේ ඉන්නවා.

    • @cheezzslize39
      @cheezzslize39 ปีที่แล้ว

      ළමයි කියන්නේ ළමයි

  • @Sachii133
    @Sachii133 ปีที่แล้ว +288

    ඒ තමයි තාත්තා ගේ දුගේ ආදරයේ ආදරයේ දූලා ඔහොම තමයි 😂❤😊

  • @msfashion2290
    @msfashion2290 ปีที่แล้ว +27

    මෙයිලි නම් හරිම ශෝක්.නෙහාරත් හරිම හොඳයි.😍🤗

  • @ggfgssss8819
    @ggfgssss8819 ปีที่แล้ว +346

    අකිල
    ජැක්ශන් ඇන්තනී මහතාගේ රුව , හඬ නැවත, නැවත මතක් කරවනවා😢

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +2

      ඇයි එයට් බුඩුන්ගේ නෑයෙක් ඩ? 😂 නිකන් පල ඩෝ යන්න

    • @ggfgssss8819
      @ggfgssss8819 ปีที่แล้ว

      @@prtygrl5077 අනේ පලයන් චීත්තෙ.වචන වල කොන් අල්ලගෙන රඟන්නෙ නැතිව.

  • @enjoywithus2007
    @enjoywithus2007 ปีที่แล้ว +13

    එහෙම තමයි දරුවෝ දුවලා තාත්තා ට ගොඩාක් ආදරෙයි .මගේ දරුවොත් ඔහොම තමා .මේකෙ සමහර කමේන්ට් දැක්කාම දුක හිතෙනවා

  • @arunasalamnavarathnasamy9986
    @arunasalamnavarathnasamy9986 ปีที่แล้ว +66

    කොච්චර උනත් බබාට කියලා දෙන්න ඕනි ඒ අම්මා කියලා
    එහෙම හොද නැහැ

  • @travellinglovebirds
    @travellinglovebirds ปีที่แล้ว +89

    මේවනම් හොද දේවල් නෙවෙයි. හිනාවෙවී පෙන්නුවට.ඔය ආකල්පම තමා ඔය ලමයිට යන්නේ .ඕවාට හිනාවෙවී සාදාරන හේතු කිවුවට විසගෝර සර්පයන්ට හපන් ලමයි තමා සමාජෙට යන්නේ දවසක ඊර්ෂ්‍යාව ක්‍රෝධය එක්ක. ඒ අතින් නෙහාරා ගොඩක් ඉස්සරහ ඉන්නේ ඇය මාර ආදරනීය විදියට ඒ ලමයි හරිදේ කියලා දීලා ගොඩනගාවා.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +11

      හලෝ ඔහොම්ම තරම් නැති උනාට ඕන දුවෙක් එහෙමයි මෙය,ගෙ ට්කක් ඕවර්,

    • @abcd19898
      @abcd19898 ปีที่แล้ว +3

      ඔව් ...මෙතන මිනිස්සු ඒවා සාමාන්‍ය දේවල් වගේ දකින්නේ...ලමයි පුදුම නපුරු වෙලා දැන්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      @@abcd19898 අනේ මේ අයිසේ එහෙනම් තමුසෙ ගොඩක් පොඩ් ළමයි ඉන්න ගෙදර ක යන්න ඒ කිවේ අවුරු1-3ක් අතර ඕන දරුවෙක් එහෙමයි ඉතින්,ගෙදර ක ට ගිහින් බලන්න නෝතේරුම්කමට අවදානෙ ගන්න ළමයි මුරන්ඩු වෙන් නැද්ද,ඔහොම අය නෙමේ ලොකු ලමයෙක් උනත් අම්මා,හරි තාත්තා බැන්නොත්,ගැහුවොත්
      අඩ අඩ බුම්මන් ඉන් නැද්ද,පස්සෙ හරි ගියාම් ඒ කෙනා ගාවට ම එන්නෙ,මේ පොඩ් කෙනෙක් එයාට මේක සෙනග ඉන්න තැනක් දන් නැ ,පොඩ්ඩක් ගෙදර ක යන්න,
      මෙතන අව්ල තාත්තා හස්බන්ඩ් කියන එක,ඒක නම් අනිවාර්යයෙන් වලක්වන ඕන,හැබැයි අනික් ඒවා හරි යාව්,ට්කක් වැඩ් නම්
      එයාට තේරුම් කර දෙන්න පුලුවන් ,හැබැයි ඊට කලින්
      ඔයා ගෙදර ක යන්න,

    • @aurora0534
      @aurora0534 ปีที่แล้ว

      ​@@fai3379 අනේ ඇත්තද ? ඕන දුවෙක් 😂😂😂 මගුල තමා. මේ ළමයාට ගිහින් තියෙන්නෙ එයාගෙ නපුරු තාත්තාගෙ ජාන. එමී කියන්නෙ අහිංසක කෙනෙක්. ගිරේට අහුවුනාවගේ. මේ වගේ ළමයි නපුරු නැ. ගොඩාක් ළමයි මොන්ටිසෝරිවත් යන්න ආස නෑ අම්මාව දාලා. ඒ අතින් මේ ළමයා අම්මට අකමැති එක අසාමාන්‍යයි.

    • @thusharauduwake2219
      @thusharauduwake2219 8 หลายเดือนก่อน

      👍

  • @nirmaleedeepthi5336
    @nirmaleedeepthi5336 ปีที่แล้ว +115

    අකිල ඔයාලා හරි ආදරණීය ලෙස දරුවා හදනවා .ඒත් ඔයාලගෙ අතින් පුන්ච් වරදක් සිදුවෙනවා .දරුවාට පැහැදිලි කරලා දෙන්න ඕනෙ wife කියන්නේ කව්ද කියලා .ඔයාලට නොතේරුනට ලොකු වෙනකොට පුන්ච් ඉරිසියාවක් බවට පත් වෙනවා .මේක හැම දෙමව්පියන්ට ම වෙන සිදුවීමක්.දරුවන් පුන්ච් කාලේ හිතනවා හුරතල් වයසනෙ අනෙ පබ් කියලා .හැබැයි ලොකු වෙනාකොට එයාලා ඒක advantage එකක් කරගන්නවා. එදාට දෙමව්පියන් දරුවන්ට දඩුවම් කරනවා .මේක දරුවන් ගෙ නෙමෙයි දෙමව්පියන් ගේ වරද. මල්ලි අපි ඔයාලට ආදරෙයි

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +9

      හලෝ මේක පොඩ් දරුවෙක් ඒක කොහොම ද ළමයෙක් ට කියන්නෙ අනික කොහෙවත් odipes complex අනුව යම් කාලෙක දුවල තාත්තා ගෙ ආදරෙ ට ලෝබයි,අනික් අයට ඉරිසියා ය අම්මා එක්ක,තව අවුරුද්දක් වගෙ යද්දී හරි යාව්,

    • @naduninimesha5769
      @naduninimesha5769 ปีที่แล้ว +5

      ​@@fai3379ehema ekak nh bn.. lankwe withram podi arka mekai.. loku unma gobba manasikathwayak enne ohoma hithana nisa😂😂

    • @malishaperera5790
      @malishaperera5790 ปีที่แล้ว +16

      ඔව් තාත්තට දුවෙක් ආදරේ වෙන එක සාමාන්‍යයි ඇත්තෙන්ම. ඒත් අම්ම අල්ලනකොට ඒ අත ගසන්න තරම් ළමෙක් හැසිරෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනික එයා එහෙම නොතේරෙනම තරම් චූටි බබෙකුත් නෙවෙයි. අම්මට ඔහොම කරනකොට තාත්ත හුරතල් කරන්න හොඳ නෑ අනික. එතකොට එයා තවත් මුරණ්ඩු වෙනවනෙ.

    • @tharushikasewwandi1115
      @tharushikasewwandi1115 ปีที่แล้ว

      @@malishaperera5790 ඒ

    • @AArd-nj2sn
      @AArd-nj2sn ปีที่แล้ว +10

      මහ පුදුම ළමයෙක්නෙ.ළමයනෙ කිය කියා හිටියොත් සොරිම තමයි.ඉස්සෙල්ලම හොදින් කියල බලන්න් ඕනි.නැත්නම් සැර කරල හරි හදාගන්න ඕනි.හරිම කැත හැසිරීමක්.

  • @nrvedios600
    @nrvedios600 ปีที่แล้ว +235

    හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමේ . අම්මා ගැන තරහක් ඇති වෙනවා එයාට 😢 අනිත් බබා ආවහම තවත් ජෙලස් වෙයි ඒක ආරන්‍යටත් හොඳ නෑ

  • @Kavi.Anu..
    @Kavi.Anu.. ปีที่แล้ว +26

    අනේ පව් අහිංසක එමී😞♥♥♥♥♥..ලොකු වෙද්දි අාරණ්‍යා හිතුවක්කාරකම් කරලා එමීගේ හිත රිද්දයිද😕😕 ..අනේ අහිංසක එමීට එහෙම නම් වෙන්න එපා😢💖💖💖

  • @RNlife-jm4or
    @RNlife-jm4or ปีที่แล้ว +19

    අදමයි දැක්කෙ වැඩ සටහනට කරාබු දෙකක් නැතුව ආපු එකම ගැහැනිය ❤️❤️

  • @shaasilva7636
    @shaasilva7636 ปีที่แล้ว +31

    බබාට තේරෙන්නෙ නෑ wife කියන එකේ තේරුම ඒකයි . අම්මල හැම වෙලේම සැර කරනවානෙ කෑම කෑවෙ නැතත් .තාත්ත එක්ක රවුම් යන්න ළමයි ආසයි. සමහර බබාල අම්මට ආදරෙයි වැඩියෙන් සමහර අය තාත්තට ආදරෙයි .

  • @thathyanaediriweera6656
    @thathyanaediriweera6656 ปีที่แล้ว +371

    හරිම නපුරු පාටයි... අම්මා කඳුලු පිහිදානකොටත් අල්ලන්න එපා කියනවා😢💔 පව් අම්මා

    • @rishnidealwis7158
      @rishnidealwis7158 ปีที่แล้ว +8

      ඔව් ඇත්තටම

    • @ishuakarsha1675
      @ishuakarsha1675 ปีที่แล้ว +11

      Ehama lamai hadanna hoda na

    • @pamodanilekamwasam
      @pamodanilekamwasam ปีที่แล้ว +32

      නැන්දි වගේ නොවි අම්මි වගෙම වුනානම් හොදයි ලොකුවෙනකොට 🫣

    • @wasanajayathilaka9000
      @wasanajayathilaka9000 ปีที่แล้ว +8

      ආච්චි ගෙ ගති ගුණ

    • @saseshanixnksakdjjdks9559
      @saseshanixnksakdjjdks9559 ปีที่แล้ว +3

      E lamaya ththta wadiyen adre athe .

  • @sansalavlogs245
    @sansalavlogs245 ปีที่แล้ว +95

    මෙයිලි බබා කන් 2ත් වහගෙන..💖💖💖

  • @MyDairyRS
    @MyDairyRS ปีที่แล้ว +8

    මෙයිලි soo beautiful ❤

  • @kavindya676
    @kavindya676 ปีที่แล้ว +161

    අපිත් තාත්තට තමයි වැඩිපුරම ආදරේ ..ඒත් ඔය වගේ විකාරයක් නම් වෙලා ඉදලා නෑ පොඩි කාලෙදිවත්

  • @DammikaSenarath-kc9ws
    @DammikaSenarath-kc9ws ปีที่แล้ว +39

    Emi harima pin pata ahinsaka.cham gahaniyak.❤

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว +214

    සාරන්‍යාවත් මතක් වුණා ටිකක් හැබැයි 😂❤

  • @decorationsmk1176
    @decorationsmk1176 8 หลายเดือนก่อน +2

    Podi kella nm antimai 😮. Kisima lama gatiyak na. Anith vdo walat ohoma tmi. Harima pandithai. Dnma ohomanm tawa koheda. Dnma hadaganna wei. Ami shok ane❤. Harima cute😍

  • @VinoliBawanthika
    @VinoliBawanthika 8 หลายเดือนก่อน +1

    එමිගේ කටහඩ ලස්සනයි❤

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +34

    අකිල හරි ආදරනීය සැමියෙක් පුතේ ඔයාලාට තෙරැවන් සරන වේවා ලමයි පොඩි කාලෙ ඔහොම තමා ඕවා ලොකු වෙද්දී හරි යනවා ඒ ආදරේට තාත්තා ගෙ ආදරනීය බවට තියෙන ලෝබකමක්

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව් ඒක හරි සමහර අයට පිස්සු හැබැයි කෙසෙ වෙතත් අකිල හස්බන්ඩ් කිම අනුමත කරන්න බැ,හරි කැතයි
      මුරන්ඩු කම,ආදරෙ ට ලෝබ කම්
      වෙනයි
      ඒක වැඩ් නම්
      ආදරෙන් කියා දෙන් ඕන,සමහර ගොනුනු කියන වා වගෙ සැර කරන්න හොඳ නැ ,හොඳ ට කිවම අහයි,

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว +15

    මේනකගෙ ලමයා ශෝක් අන්‍ර්‍ර් ❤❤

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 ปีที่แล้ว +93

    සුරතල් කිරිල්ල over ගියාම ඔහොමතමයි. දෙමාපියන්ට සෙල්ලමක් උනාට මේවා බලන අයට අප්‍රසන්න වෙනවා.
    ළමයි පොඩිකාලේ ඉඳලා ළමයි විදියට discipline කියලා දීල හදන්න.
    ඒක නිසයි පිට රටවලනම් මිනිස්සුන්ට සුරතල් කරලා මනදොළ පුරවගන්න pets ලා හදන්නේ. ඒවට ළමයි පාවිච්චි කරන්නේ නැහැ.

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +63

    This is not right 😢 මාධ්‍යයක් ඉස්සරහ පෙන්නන්න තරම් වටිනා දෙයක් නෙවෙයි.

  • @sheyyjay
    @sheyyjay ปีที่แล้ว +140

    මොනා උනත් එමී පව් එයා හරිම අහිංසකයි..බබාලට පොඩි කාලෙ ඉදන් උගන්නන්න ඕන නැත්තන් ලොකු වෙද්දිත් අම්මයි තාත්තායි ආදරෙන් ඉන්නව බලන්න බැරි වෙයි🙂

    • @anjellenikz6301
      @anjellenikz6301 ปีที่แล้ว +6

      ළමයාට නොතේරෙන්නේ. එමී පොඩි ළමයෙක් නෙමෙයිනේ. මටනම් හිතෙන්නෙ ඒ දෙන්නා ගෙදරදිත් බබාව කෙයා නොකර ආදරේ කරනවා ඇති.එහෙම උනාමයි ඔහොම වෙන්නේ.නැතිව වෙන දෙයක් නෙමෙයි. බබා ඉන්න තැන බබාට වඩා අම්මට ආදරේ දෙනකොට බබාට ඔහොම ඊරිසියා හිතෙනවා. අනික දෙවනි බබෙක් එන්න ඉන්නකොට අනිවාරෙන් පළවෙනි බබාට තියන ආදරේ වැඩිකරන්න ඕන.

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 ปีที่แล้ว +3

      අනේ චූටීනෙ තව දුවලා ඔහොම තමා තාත්ත ලගට කවුරු ගියත් ඔහොම තමා.😅😅😅😅😅

    • @nimeshasandu5016
      @nimeshasandu5016 ปีที่แล้ว

      @@anjellenikz6301 😂😂😂😂😂😂😂😂

  • @deepthifernando2219
    @deepthifernando2219 ปีที่แล้ว +64

    සමහර අයට මැජික් වගේ ...ඒ දරුව එහෙම හැසිරෙන පලවෙනි කෙනත් අවසාන කෙනත් නෙමේ....දරුවො විතරක් නෙමේ ලොකු අපිත් ආදරේ බෙදෙනවට කැමති නෑ...මේ චූටි දරුවෙක්....එයාට දැනුම් තේරුම් තියන දවසක මේ දේවල් හරි යයි...ඕව මහලොකු වැරදි විදිහට දකින එක නවත්තලා සාමාන්‍ය විදිහට හිතන කෙනෙක් වෙන්න...තමන්ගේ දරුවෙක් කලොත් ඒක හුරතලේට වෙන දරුවෙක් කලොත් දරුව හොදට හැදිල නැති නිසාලු😅

    • @chamilaudawatta
      @chamilaudawatta 8 หลายเดือนก่อน

      Ekanam samurna aththa lamaiiiii

  • @nishadifernando3659
    @nishadifernando3659 ปีที่แล้ว +145

    අනේ පව්. එමීගෙ අහිංසක කමත් එක්ක බබාගෙ එහෙම හැසිරෙන එක හරි දුකයි. අනික දැන් ඊලග බබා ආවම තාත්තට ඒ බබාවත් හුරතල් කරන්න දෙයිද. ඇත්තටම පොඩි කාලෙ ඉදලම ඔය වගේ හැසිරීමක් නොවෙන විදියට අම්මයි තාත්තයි කල්පනාකාරිව දරුවව ආදරනීය දරුවෙක් විදියට හදන්න ඕනෙ කියලා හිතනවා

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      එහෙම තමා ඕන එකෙක් ව්ශේෂයෙන් දුවෙක් ට පොඩ් කාලෙ තාත්ත ඕන මගෙ හස්බන්ඩ් වගෙ නොකිව්වට පොඩ් ගැනු ලමයි තාත්තා ගෙ ආදරෙ එක්ක හුරතල් වෙන්නෙ,ඒකට,තියෙන්නෙ ඔඩ්පඩ් කම්ප්ලෙක්ස් ඉතින් තාත්තා අම්මා එකට ඉද්දි දුකයි,තව,කල් යද්දී හරි යනවා

    • @nishadifernando3659
      @nishadifernando3659 ปีที่แล้ว +6

      ඔව් ඒක ඇත්ත ඕවා හරි යයි ලොකු වෙද්දි. අපි දන්න දුවලත් ඉන්නවා තාත්තට පන වගේ හරි ආදරෙන් හැදෙන. ඒත් තමන්ගෙ අම්මට ඔය වගේ කරනවා දැක්කෙ 1st time.

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      @@fai3379 sigmund freud da kiwwe 😂

    • @naduninimesha5769
      @naduninimesha5769 ปีที่แล้ว +2

      ​@@nishadifernando3659ow bn munta pissu. Ammla hadala thiyna widiya me.. 😂😂apith duwala thama ochchara katayam damme nh habai 😅😅

    • @nathaliyakurera5062
      @nathaliyakurera5062 ปีที่แล้ว

      😑@@nishadifernando3659

  • @DileeshaRanawakaarachchige
    @DileeshaRanawakaarachchige ปีที่แล้ว

    අනේ තෙරුවන් සරණින් හැමදාම ආදරෙන් ඉන්න❤❤

  • @tharushianjalee3327
    @tharushianjalee3327 ปีที่แล้ว +19

    අකිල අයියා ජැක්සන් මාමිගෙ රුව හඩ නැවත නැවත මතක් කරනවා 😞😞😭😭😢😢 ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජැක්සන් මාමිට

  • @seyasandani5406
    @seyasandani5406 ปีที่แล้ว +4

    මෙයිලි😘😘😘😘😘😘😘😘

  • @rashininimsara3049
    @rashininimsara3049 ปีที่แล้ว +3

    මෙයිලි නං......ගොඩාරියක් හුරතල්..............🥺❤

  • @sewwandi-c5q
    @sewwandi-c5q 8 หลายเดือนก่อน +1

    මෙයිලි බබා❤❤❤❤❤

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 ปีที่แล้ว +5

    පුංචි කාලේ ඉදලම බබෙක්ට අම්මගේ තැන අම්මට දෙන්න තාත්තගේ තැන තාත්තට දෙන්න සහෝදරයොන්ගේ තැන එයාලට දෙන්න ආදරේ සමගියෙන් විදින්න උගන්න ඕනී. ඒ බබා හිතන්නේ එයා ආදරේ හැමදේම එයාගේ විතරයි කියලා එයා බෙදා ගන්න කැමති නෑ. එතකොට ඒක ඒ බබාගේ පෞරුෂයටමයි හොද නැත්තේ. හිනා වුණා සතුටු වුණා වගේ නෙමෙයි ඒ බබා දිහා බලලා ඒක ලොකු ප්‍රශ්නයක් වේවී මොකද තව බබෙක් එන්න ඉන්නවා එයාව තාත්තට අල්ලන්නවත් නොදුන්නොත් ඒක බබාලා දෙන්නටම හොද නෑ නේද, husband wife bond එකටත් බබාගේ හැසිරීම චුට්ටක් හරි බලපානවා. ඇත්තටම මට දැනෙන දේ ඒ බබාව දැන් ම පාලනය කර ගන්න ඕනී මොකද ඉස්සරහට ඒ බබාම ගොඩක් දුක් විදියි එයාගේ සිතුම් පැතුම් නිසා. මං බනිනවා නෙමෙයි මං බබාලට හරි ම ආදරෙයි ❤ මට දැනෙන දේ කියන්නේ.

  • @SaraniAbesinghe
    @SaraniAbesinghe ปีที่แล้ว +4

    අනේ මෙයිලි මැණික😍❤️✨️

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    Harima lassanai akilage voice eka

  • @ranikwt6393
    @ranikwt6393 ปีที่แล้ว +57

    Akilaga waif harima ahinsakai

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 ปีที่แล้ว +5

    අනේ සින්දුව හරි ලස්සනයි

  • @deeshaninisansala4987
    @deeshaninisansala4987 ปีที่แล้ว +72

    එහෙම තමයි දුවලගේ ලෝකේ එයාලගේ තාත්තා තමයි. අපේ ගෙදරට නංගි කෙනෙක් වත් ගේනවට මං පොඩි කාලේ ඉදන්ම කැමති උනේ නෑ.. දැන් මට‍ අව්රුදු 27 ක්‌ ඒත් තාමත් වැඩිපුරම ආදරේ තාත්තට තමයි..❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +7

    මෙලි බබා කොන්ඩෙ ගැට ගහලා දකලා දකලා මම ආස එහෙම තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි 😍😘❤️❤️❤️

  • @NishadiDilrukshi
    @NishadiDilrukshi ปีที่แล้ว +5

    මෙයිලි❤️😍

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 5 หลายเดือนก่อน

    Emi harima lassanai ahinsakai ඇන්තනි පවුලෙ ලේලි නොමේ දුව ❤❤😊

  • @sakuwijesinghe8392
    @sakuwijesinghe8392 ปีที่แล้ว +107

    අනේ ඒ දරුවට බනින්නෙපා.මොකද පුංචි දරුවන්ට තේරෙන්නේ නෑනේ.ඒක දෙමාපියෝ අතේ තියෙන දෙයක්.ආදරෙයි තමයි.ඒත් ඕනවට වඩා හුරතල් කරන්න හොද නෑ.එතකොට ඒක පොඩි දරුවෝ ආයුධයක් කරගන්නවා.එහෙම වුණාම තමයි ඔහොම හැසිරෙන්නේ.නැතුව ඒක ඒ නොදරුවාගේ වරදක් නෙවෙයි.

  • @san331
    @san331 ปีที่แล้ว +18

    Ambooo. Ai a tattata vitarak aderei. Pawne amma. Ammata kocchara duka hithenava attda 😢

  • @madhushanidissanayaka-ov8ud
    @madhushanidissanayaka-ov8ud ปีที่แล้ว +13

    Emeeege voice 1 harima lassana i

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +121

    මං ගොඩක් කල් ඉදන් note උන දෙයක් එමී ගෙ බබා ඉන්නෙම රවාගෙන ඔරවගෙන.. කවදාවත් ඒ ලමයා හිනාවෙලා ඉන්නවා දැකලා නෑ 😐 second baby ආවම මෙයා කොහොම react කරයිද දන්නෑ. Toxic ලමයෙක් වෙයි ලොකු වෙද්දි.

    • @Vishmi_4
      @Vishmi_4 ปีที่แล้ว +2

      එමී කියන්නෙ අම්ම

    • @lifeoftraveldocs
      @lifeoftraveldocs ปีที่แล้ว +6

      I have noticed that too .. may be it’s the family situation… their family is in a chaotic situation due to mr Anthony’s condition… they must be talking arguing blaming each other infront of the kid..
      she might have adhered to that situation and it reflects from her face and behavior
      Hope she will change when she grows up ❤

    • @NNPPWWAY1978
      @NNPPWWAY1978 ปีที่แล้ว +11

      True. That child needs to be seen by a child psychiatrist. She can't stand her own mother and it might continue. And she thinks her father is her husband. Gross!.

  • @khawlanaser3989
    @khawlanaser3989 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි දෙන්නගෙ ගායනය❤❤❤❤❤❤තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹

  • @hiroshiniwickramasinghe1349
    @hiroshiniwickramasinghe1349 ปีที่แล้ว +143

    පුංචි කාලේ ඉදලම ළමයට ළමයාගේ තැන දීලා අම්මාට අම්මාගේ තැන දුන්නානම් ළමයා ගානට හැදෙනවා.තාත්තාගේ අනිත් wife lu.අනේ මන්දා.ඒ ළමයා හැම අතින්ම selfish.දෙමව්පියන්ගේ වරද එකත්. ඒ අතින් නෙහාරා දුවව හොදට හදලා තියෙනවා.

    • @mendis4757
      @mendis4757 ปีที่แล้ว +44

      ඒ ළමයව එයාගෙ සීමාවෙ තියන්න. මට නම්දැනුනෙ මහ වස මුරණ්ඩු නපුරු ළමයෙක් වගෙයි. එමී පව්.

    • @dindon8849
      @dindon8849 ปีที่แล้ว +16

      පිස්සු කතා. ඒ වයසේ ලමයි ඔහොම හැසිරෙනවා. නෙහාරාගෙ ලමයා ඊට අවුරුද්දක් විතර බාලයි ලොකුවට හිටියට. අවුරුදු 3 ලමයින්ගේ developmental behaviors (threenagers) google if you dont know

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +23

      දැන් ඔහොම හදල අනිත් ලමය ඉපදුනාම ඒ ලමයට තාත්තගෙ ගාවට එන්නවත් දෙන්නෙ නැතිවෙයි.ඒ නිසා මෙයාල ලමය හදපු එකේ වරදක් තමයි ඔය.

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      First go and learn audipex complex of daughter and father bond eventhoug other kifs don,t say he is my husband,even parents is lovev for many time if she loss attention she feel jelous,problem is that akila say wife or something,

    • @naduninimesha5769
      @naduninimesha5769 ปีที่แล้ว

      ​@@dindon8849ane neharage lamayanm ehema nh e kella podikmta anith babawath bala gannwa.. anna lamai 😐😐❤️

  • @maheshikadilhari5629
    @maheshikadilhari5629 ปีที่แล้ว +5

    Ape meili bbh nm hri hodai eyt podi kale idn irisiya gthi pihitala ne adare meili bole❤❤

  • @chithrasandamali
    @chithrasandamali ปีที่แล้ว +8

    පුන්චි කාලෙම දෙන්නටම ආදරෙ කරන්න ඔනි.මො කද අම්ම විදින වේදනාව තාත්ත කියදෙන්න ඔනි විකාර

  • @Nishi-x9i
    @Nishi-x9i ปีที่แล้ว +14

    අපේ ගෙදරත් ඉන්නවා තාත්තාගේ හුලගක්වත් වදින්න එනවට කැමති නැති දුවෙක් ...කට්ටිය අම්මා වගේ කිව්වම නෑ මං තාත්තා වගේ වෙන්න රැව්ල වවා ගන්නවාලු..දූගෙ ප්‍රතම ආදරය ...❤❤

  • @sanjeewanikumari971
    @sanjeewanikumari971 ปีที่แล้ว +2

    Ane meili so cute paduwe innawa babala 2ma ❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 ปีที่แล้ว +3

    Hithiwakkara keli panchek ❤️❤️❤️❤️❤️ meili nam maru shok ane

  • @sanjeewanikumari971
    @sanjeewanikumari971 ปีที่แล้ว +1

    Ane meka baladdi meili babata adare hithenawa kema pigana uthsan avith aiyo babo ennako tikak mata oyata umma 1 denna hithenawa babala 2 shoi budu saranai 2ma❤❤❤

  • @user-pd4jj8fr9o
    @user-pd4jj8fr9o ปีที่แล้ว +40

    මගේ පැන්චිත් ඔය වගේමයි 🌹🌹🌹 අඩුම අප්පච්චි ගෙන් එන coll එකකටවත් මට කතා කරන්න දෙන්නැහැ... දුලා අප්පච්චි ලාට ගොඩක් ආදරෙයි... 😍😍😍 පුත්තු අම්මිලගේ.... සුබ පැතුම් කටකාර පුතෙක් ලැබේවා!!!❤️❤️❤️

  • @poornimaliyanage7371
    @poornimaliyanage7371 ปีที่แล้ว +34

    විකාර... රංගනටම හොඳයි

  • @roshaniwijesooriya277
    @roshaniwijesooriya277 ปีที่แล้ว +3

    මන් මෙහෙම එකක් දැක්කමයි😕

  • @chamodarunodya9159
    @chamodarunodya9159 ปีที่แล้ว +45

    දුවව දැන්ම ඉදලම හදා ගන්න හරි විදිහට ..නැත්නම් අක්කා වගේ රටටම විහිලුවක් වෙයි

  • @kalpananish1194
    @kalpananish1194 7 หลายเดือนก่อน +2

    මේක පොඩි දෙයක් නෙවෙයි.ලමයට හරි දේ කියල දෙන්න. කවදහරි එමීට අම්ම කියන තැන නැති වෙනවා. දුව අම්මව පාලනය කරන්න ගන්නවා. මේක මං දැකල තියෙන දෙයක්. බබෙක් වගේ අම්ම කෙනෙක් හිටියා අන්තිමේදි එයාට ලමයින්ට යටත් වෙලා තමයි ඉන්න උනේ. ලමයි මොන දේ කලත් අම්මට ලමයින්ව පාලනය කරන්න බැරි උනා. මොකද එයා soft කෙනෙක් නිසා. පොඩි වයසින්ම අම්මට අම්මා කියන තැන දෙන්නෝනෙ. අකිල මේව හිතන්නෝනෙ. තාත්තට වැඩිපුර ආදරේ කරන එක නෙවෙයි මෙතන ප්රශ්නෙ. තාත්තගෙ වයිෆ් කියන එකත් හොඳ නෑ දරුවට. ඒක වහාම නතර කරන්න.

  • @harshanisurangika6381
    @harshanisurangika6381 ปีที่แล้ว +145

    මෙයිලි කන් 2 වහගෙන . 😂

  • @Kavi97-p3l
    @Kavi97-p3l ปีที่แล้ว +8

    Balannko neharage baba kochra hodada❤❤❤Lamai onwta wda hurthl krnn hodane.thwa lmyek innkaleka e druwtat krdra krnn puluwn ..podikle mn dnna gdrka duwek eyge mlli amma gawa innwa kiyla kotta arn muna uda dala notherunkmta unth e irisiyawta😢

  • @Azma92
    @Azma92 ปีที่แล้ว +18

    So relatable, I am experiencing the same with my husband and daughter.... Still my daughter is so much older and yet I see this drama in my everyday life 😂😂😂
    But I take pride in seeing my daughter with her dad 😊

  • @kaweehanz4061
    @kaweehanz4061 ปีที่แล้ว +4

    මේලි🥰

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 ปีที่แล้ว +11

    Anooo Amyyyyyyy.... Hariiiiiiima lassanaiiii voice .... ❤❤❤❤ Lasssanata sing karanawaaa

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 ปีที่แล้ว +2

    මමනම් මෙික හුරතලයක් විදිහට දකින්නැ....පුංචි ළමයෙක් වුනාම ළමා කම තියෙන්න ඔිනැ...අනික තාත්තගේ wife වගේ දේවල් පුංචි ළමයින්ගේ ඔළු වලට දාන්න හොදනැ....අම්මා තාත්තා ආදරෙන් ඉන්න තැන දරුවා හැදෙන ඔිනැ බොහොම සුන්දර විදිහට සංවෙිදීව...ඒ වුනාට මෙි ළමයගේ එහෙම ගතියක් පේන්නැ...හරි නපුරු ආත්මාර්ථකාමී දරැවෙක් තමයි මට පේන්නේ...ඒ දෙවල් හුරතල් කියලා ලෝකෙට පෙන්නන්න එපා.ඒක හුරතලයක් නෙමෙයි ළමයි ඉන්න ඔිනැ ළමයා විදිහට.ඒ විදිහට හදන්න දෙමව්පියෝ දැනගන්න ඔිනැ. නෙහාරගේ දුව නම් ඇත්තටම හෙදට හදලා තියෙනවා...

  • @tamillanguagebychathu
    @tamillanguagebychathu ปีที่แล้ว

    ❤️🌼Wife ge voice eka

  • @weeratunga6319
    @weeratunga6319 ปีที่แล้ว +2

    මනෝවිද්‍යාවෙ තියන මනෝවිශ්ලේෂණවාදී සිද්ධාන්තයට හොඳම උදාහරණයක් මේක 😀😀😀 ඔය වයසෙ පුංචි ගැහැණු ළමයින්ගෙ ස්වභාවික දෙයක් ඕක.

  • @sasinipoornima5312
    @sasinipoornima5312 ปีที่แล้ว +104

    ඒක ලමයගේ වරද නෙවෙයි දෙමව්පියොන්ගෙ වරද..ලමයට ලමයගෙ තැන කියලා දීලා නෑ..මෙයාලා හිනා වුනාට බලන් ඉන්න අයට අප්‍රසන්නයි..

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +7

      ඒක ඇත්ත

    • @kalpana9348
      @kalpana9348 ปีที่แล้ว +5

      Eka aththa. Amma ta ammage thana denna ona. Podi kalema stubborn wela e lamaya

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 ปีที่แล้ว +14

      ලමයා ලමයෙක් බව පෙන්වා දෙන්න. නැත්නමි ලොකු උනහම දෙමාපියන්ට විශාල කරදර ගොඩකට මුහුණ දෙන්න වෙයි දැනටමත් ඒ බව පෙනේ ..

    • @nirmalapriyadarshani7512
      @nirmalapriyadarshani7512 ปีที่แล้ว +3

      ඔය සෙරම රගපන්නේ රුවහහිනිය ඉදිරිපිට ..සිප ගන්නවා. English bada yawanawaa..kohoma...

  • @NashaniJayalath
    @NashaniJayalath 9 หลายเดือนก่อน

    මෙයිලි නම් ශෝක් අනේ.

  • @Mylifestyle9917
    @Mylifestyle9917 ปีที่แล้ว

    I love meily ❤

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +20

    අනේහ් එයා..❤️😘😘

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +1

    Emi akki dakkth hitha pirenwa ❤Budusaranai

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my ปีที่แล้ว +1

    Akila aiya puduma lassanai,emi pavu ahinsakai❤

  • @tharushikasewwandi1115
    @tharushikasewwandi1115 ปีที่แล้ว +4

    එයා පුංචි උනත් දෙයක් තේරුම් ගන්න් පුළුවන් සාමාන්‍ය වසක බබෙක්. ඒ නිසා පුළුවන් තරම් එයාට ආදරෙන් තේරුම් කරන්න.

  • @kumaraamrutha2997
    @kumaraamrutha2997 ปีที่แล้ว +89

    ඔහොම ළමයි දැක්කමයි මං 😨 අම්මා අල්ලනවට කැමති නැති දරුවෙක් 😨😨😨 පොඩ් කලේ ඔහොමනම් ලොකු උනාට පස්සේ කොහොම ඉදිද 😟😟😟😟

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +2

      ඒක ඇත්ත 😂

    • @Ash-cl7hu
      @Ash-cl7hu ปีที่แล้ว +4

      ඕවා හරි යනවා බන්😂 පොඩි කාලේ කොහොමත් තාත්තාට පණ දෙන්න වගෙ තමා ගෑනු ලමයි. ලොකු වෙන්න ලොකු වෙන්න අම්මලාට ලං වෙනවාලු

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      අනේ මේ ගැනියෙ ඕන,පොඩ් දරුවෙල් එහෙමයි අනික ගොඩක් පොඩ් නෙමේ ඔයිට ලොකු කෙනෙක් උනත් අම්ම එක්ක තරහ වෙලා ඉද්දි අල්ලනවාට තරහ යනව,

    • @kumaraamrutha2997
      @kumaraamrutha2997 ปีที่แล้ว +1

      @@fai3379 මං ඒ ළමයා ගැන කියද්දී උබට තියෙන rudawa මොකක්ද 😏

    • @nimeshasandu5016
      @nimeshasandu5016 ปีที่แล้ว

      ​@@fai3379😂😂😂😂😂😂😂 l

  • @maheshikamadushani8810
    @maheshikamadushani8810 ปีที่แล้ว +1

    Ane ow mage kellath oya widiyamai, eyage loke appachchima thamai❤️❤️❤️❤️

  • @kavindiamaraweera5335
    @kavindiamaraweera5335 ปีที่แล้ว +8

    යකාගේ කෙල්ලෙක්නේ යකූ...පව් ඒමි

  • @dharacovers811
    @dharacovers811 ปีที่แล้ว +1

    Aneeeeeeeeeeeeeeee ouuuu meili pana tikata mn nmmmmm pudumakara adarayak thiyenne puduma piliwelak thiyenne patiyage nehara akki ayyai thama ithin hethuwa❤adarei e paul dekatama..

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +3

    ඒ උනාට දරුවෙකුට ආදරෙන් හරි දේ පුරුදු කරන්න ඕනෙ එයාලව අපහසුතාවයට පත් වෙනවා සමාජය ඉදිරියෙ දෙමව්පියො හදලා තියෙන හැටි කියලා. දරුවෙක් දරුවෙක් හැටියට එයාගෙ පුංචි කාලෙ profit කලොත් තමයි හොද. නැතුව පුංචි කාලෙත් වැඩිහිටියෙක් විදිහට හිතුවොත් එයාට පුංචි කාලයක් නැහැ . මේ ඔක්කොම වෙන්නෙ අප අවට පරිසරයෙන් ලැබෙන දේවල් මත.

  • @A.B.C.D881
    @A.B.C.D881 ปีที่แล้ว +8

    ඒ තමයි ආදරය.

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +4

    Akila godak lassanai❤

  • @nadeeshavirajini8721
    @nadeeshavirajini8721 ปีที่แล้ว +2

    එයා පුංචි බබෙක් ඇයි මිනිස්සු මෙහෙම බනින්නේ. මෙහෙම බබාලා ඉන්නවා ඒක නෝර්මල් ඒ බබා ඔහොම කරා කියලා එමීට දුක හිතෙන්න එමී මානසික ලෙඩෙක් නෙමෙයි. මේ එයාගේ පැටියා. දුවලා තාත්තලාට ගොඩක් ආදරෙයි ඒකයි එක ගෑනු කෙනෙක් කියලා තිබුනා ලොකු උනාම අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා බලන් ඉන්න බැරි වෙයි කියලා. අනේ ඇත්තටම මෙහෙම කියන මිනිස්සු මානසික ලෙඩ්ඩු මොකද මේ දරුවා අම්මා තාත්තා ඩිවෝස් කරනවා වගේ කතාව. පුංචි හිත් මල් වගේ. සමහර බබාලා එයාලගේ සෙල්ලම් බඩු ගේන ටොෆිය උනත් අයියා අක්කා එක්ක බෙදා ගන්නේ නෑ එහෙම අය ලොකු උනාම හරි ආදරෙන් ඉන්නවා මොනවා තේරෙනවටද මේ දරුවට බනින්නේ ලැජ්ජා වෙන්න ඕනේ වැඩිහිටියෝ විදිහට

  • @nadekayasapala3032
    @nadekayasapala3032 ปีที่แล้ว +1

    Emi ලස්සනයි අහිංසකයි. ඒ උනාට පව් එයා. Hiru happy hour එකේ මේ දෙන්නගේ program එක බැලුවනම් තේරෙයි. ඒ මදිවට හම්බවෙලා තියන ළමයගෙත් දුෂ්ඨකම. අම්මත් එක්ක ඉරිසියයි. අම්මා ඔළුව අත ගාද්දිත් අහකට වෙනවා. එමී හොඳ වැඩියි.