සකූගේ ලෝකය Theme song - Dance Cover (ඉරිතැළුණු මහ පොළව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
    කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
    හැමදාම හිනහෙන්න හැකි මේ වගේ
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    සංසාර ගංගාව ගලමින් යතී
    දුක් සෝ තැවුල් සතුට එකසේ එතී
    ලතැවිල්ල කඳුලැල්ල ලඟ ඇයි ඉතින් //
    හැමදාම හිනහෙන්න හැකිනම් හොඳින්
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    ඉරි තැලුණු මහාපොළොව වැස්සාම දෙව්ලෝ වගේ
    කටු මැටි ගැසූ බිත්ති සීතලට උණුසුම ගෙනේ
    අපි කාගේ කවුරුන්ද ඉර හඳ දනි
    හිනහෙන්න ඔබ එන්න මගේ සතුට ඔබේ හසරැලී
    ගිලිහෙන්න ඉඩදෙන්නෙපා රන් වටී ජීවිතේ
    ලා ලා ලා …..
    #SakugeLokaya #Saku #ThemeSong #LK #DramaSon #LAKDAS #lakdas #lakdasdemelcollage #kurunegala

ความคิดเห็น • 95

  • @SubashaniSubashani-dn4xe
    @SubashaniSubashani-dn4xe ปีที่แล้ว +52

    සුරියකාන්ත මල් ගවුම ඇදන් ඉන්න නංගියා නම් ෂෝයි අනේ බුදු සරණයි ❤

  • @WimalshaGimhani-ds4dt
    @WimalshaGimhani-ds4dt 3 หลายเดือนก่อน +13

    ෂයිනි ලස්සනයි❤❤අපේ සූරියකාන්ත මල❤❤❤

  • @ymbandaraBandaraibbageoluwa
    @ymbandaraBandaraibbageoluwa 4 หลายเดือนก่อน

    Suriya kantha lassanai😚😚

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @NadeshaRuwini
    @NadeshaRuwini 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @hemanthasajeevani1247
    @hemanthasajeevani1247 ปีที่แล้ว +2

    Wow😍😍

  • @jayavikramajayavikrama2540
    @jayavikramajayavikrama2540 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @Hirunisansala8806
    @Hirunisansala8806 ปีที่แล้ว +1

    🙈♥️🖇

  • @natashasumudu3529
    @natashasumudu3529 9 หลายเดือนก่อน

    සූරියකාන්ත

  • @InokaPriyanthi-p4w
    @InokaPriyanthi-p4w 8 หลายเดือนก่อน +10

    සූරියකාන්ත ගවුමක් ඇදන් ඉන්න එක්කෙන ලස්සනට නටනවා 😊

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @anushashamali5282
    @anushashamali5282 ปีที่แล้ว +31

    හිත් වල තියන ආශාවන් ඉෂ්ඨ කර ගන්න ලැබුනු පුංචි අවස්ථාවක්. ❤
    ගුරැ සඳ උපහාර උළෙල 2022 වෙනුවෙන්. මහන්සි වුණ නංගිලා මල්ලිලාගෙ පුංචි අංගයක්.
    ලක්දස් විදු මව් තුරැලේ හැදෙන වැඩෙන දරැවන්. 💕💗
    චාමී.👊💫✊

  • @upadyaPrasanga-fz3xb
    @upadyaPrasanga-fz3xb 2 หลายเดือนก่อน +7

    ලස්සනයි 💟💟

  • @harshanaanura2373
    @harshanaanura2373 หลายเดือนก่อน +3

    සූරියකාන්ත මල් 👗 ඇදන් ඉන්න එක්කෙනා මරු
    ඔක්කොම ලස්සනයි මේ

  • @ranjanprasad8511
    @ranjanprasad8511 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනය්😊😊😊😊❤❤❤

  • @thilakasirimahinda-ih8dn
    @thilakasirimahinda-ih8dn 2 หลายเดือนก่อน +3

    ලස්සන නැටුම💖💖💖

  • @wasanthabasnayaka3300
    @wasanthabasnayaka3300 11 หลายเดือนก่อน +8

    ❤ අනේ මේ පාර teachers day celebration ekath daannekoo 😢

  • @dushannadeeka114
    @dushannadeeka114 ปีที่แล้ว +19

    පට්ට හැකියාවක් නියමයි❤

  • @ElladeniyaPiyadasa
    @ElladeniyaPiyadasa 10 หลายเดือนก่อน +6

    සිංදුවට නටපු නැටුම පට්ටයි මම ආසම ආසයි❤❤❤

  • @asankalakmini7717
    @asankalakmini7717 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි... අපේ දරුවන්ගේ දක්ෂතා දැක්කම පුදුම සතුටක්... පුතාලා හැමෝටම බුදු සරණයි

  • @pawanminsara4111
    @pawanminsara4111 2 หลายเดือนก่อน +2

    සූරිය කන්ට මල්ගෝම ඇඳන් ඉන්න අක්කා ෂෝයි අනේ❤

  • @LaxmanJayakody-x7h
    @LaxmanJayakody-x7h ปีที่แล้ว +10

    හරිම ලස්සනයි සතුටුයි ❤❤❤

  • @moiraistudio1291
    @moiraistudio1291 ปีที่แล้ว +10

    De melz💞😍 kattiya lassanata dance kara👍

  • @Sathsara123
    @Sathsara123 ปีที่แล้ว +10

    අනේ ඒ පුංචි පැටවුට සුබ උනාගතයක් වේවා..

    • @ElladeniyaPiyadasa
      @ElladeniyaPiyadasa 10 หลายเดือนก่อน

      ඔව් සුබ ම සුබ අනාගතයක් වෙවා!🙏🙏

  • @HemamaiDirukshi-ym8ix
    @HemamaiDirukshi-ym8ix 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි හැබැයි අර සූරියකාන්ත මල් ගවුම ඇදන් ඉන්න දුව තමයි ලස්සනට නැටුවෙ ඇත්තටම 😊😊🎉🎉❤ බුදු සරණයි

  • @imashichamalka9983
    @imashichamalka9983 6 วันที่ผ่านมา +2

    Kola pata shirt ekak adan inna kena lasssnata natanawa🙂❤️

  • @Piyanthaja1985
    @Piyanthaja1985 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤❤

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน +3

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @Sanchanamihiranga-lo6du
    @Sanchanamihiranga-lo6du 9 หลายเดือนก่อน +2

    ලස්සනයි💃

  • @iroshanibiyanka3417
    @iroshanibiyanka3417 10 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @asankaabeyagunavardana
    @asankaabeyagunavardana 4 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි

  • @oshidon.....2122
    @oshidon.....2122 ปีที่แล้ว +5

    My school 😊❤️

  • @harshanifernando4800
    @harshanifernando4800 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @KKh-q6o
    @KKh-q6o 2 วันที่ผ่านมา

    සූරීයකාන්ත ගව්ම ඇදන් ඉන්නෙ කෙල්ල ලස්සනයි

  • @priyanthashenushi3809
    @priyanthashenushi3809 10 หลายเดือนก่อน +1

    Apith me natumata ennava. ❤❤❤❤😂😂😂

  • @maliya.rox..8530
    @maliya.rox..8530 ปีที่แล้ว +3

    DE. MELZ🥰🥰

  • @ManikaWaninayaka
    @ManikaWaninayaka 4 วันที่ผ่านมา

    සූරියකාන්ත ගෞම ලස්සනයි

  • @Viduruwananuranga-mq4pk
    @Viduruwananuranga-mq4pk 3 หลายเดือนก่อน

    Ape du oya සිංදු dala dance..

  • @prasannalakmal1250
    @prasannalakmal1250 ปีที่แล้ว +2

    So very beautiful dance💜 love you to ☺️💞

  • @NilukaKodithuwakku-t9b
    @NilukaKodithuwakku-t9b 4 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි නැටුම

  • @ChandanaWikamapala
    @ChandanaWikamapala 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි 😘😘

  • @kishokumar5764
    @kishokumar5764 5 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @pawanminsara4111
    @pawanminsara4111 2 หลายเดือนก่อน

    සූරිය කාන්ත මල් ග

  • @wethminashashimal632
    @wethminashashimal632 ปีที่แล้ว +3

    de mel gammak thama

    • @wisdomtv8678
      @wisdomtv8678  ปีที่แล้ว

      හැමෝටම සෙයාර් කරන්න

  • @Piyanthaja1985
    @Piyanthaja1985 2 หลายเดือนก่อน

    හොදයිනමි 😂😂😂

  • @haroldsaparamadu611
    @haroldsaparamadu611 9 หลายเดือนก่อน +1

  • @m.ranasinha7646
    @m.ranasinha7646 หลายเดือนก่อน

    So very beautiful 🎉🎉🎉🎉❤❤yours

  • @kirthinandana2361
    @kirthinandana2361 ปีที่แล้ว +1

    Hi

  • @priyanthashenushi3809
    @priyanthashenushi3809 10 หลายเดือนก่อน +1

    Mama asama sinduva ❤

  • @Viduruwananuranga-mq4pk
    @Viduruwananuranga-mq4pk 3 หลายเดือนก่อน

    ❤❤🎉 umma

  • @dumidujayantha1749
    @dumidujayantha1749 ปีที่แล้ว +1

    සුපිරි නැට්ම😂

  • @MayumiPaboda-u8l
    @MayumiPaboda-u8l 2 วันที่ผ่านมา

    😮😮😮😮😮🤗🤗😘😘😋😁🤣

  • @Piyanthaja1985
    @Piyanthaja1985 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @reachchilaw1062
    @reachchilaw1062 3 หลายเดือนก่อน

    Wow 😮😮😮😮😮😮

  • @b.d.tharindumihiranga2148
    @b.d.tharindumihiranga2148 ปีที่แล้ว +2

    😍🌟

  • @ThanujaPemarathna
    @ThanujaPemarathna 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushiperera-qw8ns
    @dinushiperera-qw8ns ปีที่แล้ว +1

    Esandi

  • @srimthisri320
    @srimthisri320 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ranaweerachaminda7696
    @ranaweerachaminda7696 9 หลายเดือนก่อน

    Lassanai❤

  • @wasanthathukorala9627
    @wasanthathukorala9627 ปีที่แล้ว +1

    wow

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @chamilakumari7367
    @chamilakumari7367 10 หลายเดือนก่อน

    Suriya kantha 🎉🎉🎉gavuma lssanai

  • @chandhanawatagoda3937
    @chandhanawatagoda3937 11 หลายเดือนก่อน

    ලස්සනයි ඒ නැටුම 😍👍👍👍

  • @lalithgunathilaka1826
    @lalithgunathilaka1826 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @chamindarajapaksha3776
    @chamindarajapaksha3776 10 หลายเดือนก่อน

    A natuma harima lassanai

  • @sandyakumari2534
    @sandyakumari2534 ปีที่แล้ว +3

    De melz ❤️

  • @VibashiniShashikala
    @VibashiniShashikala ปีที่แล้ว

    ane asama sinduvac

  • @ranaweerachaminda7696
    @ranaweerachaminda7696 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @herathkalyani5942
    @herathkalyani5942 ปีที่แล้ว

    ❤❤😂😂

  • @HelloHello-n4y9s
    @HelloHello-n4y9s 11 หลายเดือนก่อน

    😮😊

  • @chaturikachaturika
    @chaturikachaturika 11 หลายเดือนก่อน

    Wow

  • @sisirasenarath-zw3nr
    @sisirasenarath-zw3nr 11 หลายเดือนก่อน

  • @herathkalyani5942
    @herathkalyani5942 ปีที่แล้ว

    ❤❤😂😂

  • @mashiekanayaka
    @mashiekanayaka ปีที่แล้ว +3

    De melz💕

    • @wisdomtv8678
      @wisdomtv8678  ปีที่แล้ว

      හැමෝටම සෙයාර් කරන්න ලින්ක් එක කොපි කරලා

  • @cricketforall_
    @cricketforall_ ปีที่แล้ว

    😮😮😮😍😍😍😍😍

  • @herathkalyani5942
    @herathkalyani5942 ปีที่แล้ว

    ❤❤😂😂

  • @B.GTilini
    @B.GTilini ปีที่แล้ว

    🎉

  • @tharushidissanayaka2087
    @tharushidissanayaka2087 ปีที่แล้ว +1

    Demelz ❤

  • @senarathnamenike6540
    @senarathnamenike6540 ปีที่แล้ว +1

    de melz gammak thama ❤️❤️

  • @nethru5937
    @nethru5937 ปีที่แล้ว

    💕