දානයක් දීල පින් දෙනකං මේගොල්ලෝ කැරකි කැරකි ඉන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2023
  • #koralayagamasaranathissathero #bana #darmadeshana #srisadahammaga
    දානයන් අතර අග්‍ර දානය ධර්ම දානයයි.
    මෙම වීඩියෝව නරඹා ධර්ම දානය පිණිස අන් අයටද නැරඹීමට ශෙයා කරන්න.
    මෙවැනි වටිනා දේශනා දිනපතා ශ්‍රවනය කිරීමට මෙම චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.
    _____________________________________________________________________
    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස! !! !!!
    "සහස්සම්පි චෙ ගාථා
    අනත්ථපද සංහිතා
    එකං ගාථාපදං සෙය්‍යො
    යං සුත්වා උපසම්පති"
    ______________________________
    "අවැඩ සහිත ගායනා දහසකට වඩා
    සැනසීමට හේතුවන එක් ගාථා පදයක් උතුම් වන්නේය"
    ___________________________________________________
    උපුටා ගැනීම.
    ධම්මපද විවරණය.
    _____________________________________________________
    තෙරුවන් සරණයි!

ความคิดเห็น • 240

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 6 หลายเดือนก่อน +8

    මම හිත හිතා හිටියෙ මෙච්චර මේ කාරුණික හඬකින් බන දේසනා කරන සුවාමින් වහන්සේ කව්රු වෙන්න පුළුවන්ද කියලා අද තමයි දැක්කේ තෙරුවන් සරණයි සුවාමීන් වහන්ස 🙏🙏🙏

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 10 หลายเดือนก่อน +13

    අපේ ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anomawettasinghe8260
    @anomawettasinghe8260 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු ඔබවහන්සේට ධර්ම දානමය පුණ්‍ය කර්මය අත්වේවා. !
    එම කුසල් බලයෙන් ඔබ, පතන බෝධියකින් අමා මහ නිවනින් සැනසේවා!

  • @sanumininawagamuwa2413
    @sanumininawagamuwa2413 10 หลายเดือนก่อน +12

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshakumara9562
    @harshakumara9562 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේට,
    ඉතා ඉක්මන් භවයකම යහපත් ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්යසත්‍යය ධර්මය අවබෝධ කොට ගෙන අමා මහ නිවන් සුව ලබා ගැනීමට හෝ පාර්ථනීය බෝධියකින් බුදු බවම ලබා ගැනීමටත් සංසාරයේ ඔබ වහන්සේ ඇතුළු අප සියළු දෙනා රැස් කරගත් සියළු පින් කුසල් ද ඔබ වහන්සේටද ඒකාන්තයෙන්ම එකසේම හේතු වාසනා වේවා !!!

  • @chandieta8043
    @chandieta8043 10 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @user-vx9gk2et3n
    @user-vx9gk2et3n 9 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @jandrajandra1067
    @jandrajandra1067 10 หลายเดือนก่อน +23

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 9 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී හා දීර්ගායු ලැබේවා 🙏🙏🙏

    • @srathnayaka3247
      @srathnayaka3247 9 หลายเดือนก่อน

      සාදු සාදු සාදූ

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 9 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාන ය ප්‍රාර්තනා කරමි .තෙරුවන්සරනයි

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 10 หลายเดือนก่อน +8

    Sadu..sadu..sadu..!!! Samma sambudu saranai. !!! Namo buddaya..!!! 🙏🏼🙏🏼🙏🏼

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 9 หลายเดือนก่อน +5

    ඔඕබ වහන්සේට තෙරුවනේ සුවිසි ගුණ බලයේ පිහිට රැකවරණය ලැබේවා !!!

  • @umayaumaya2237
    @umayaumaya2237 10 หลายเดือนก่อน +8

    Sadu sadu sadu.kalyana.mithra pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa.uthum theruwan saranai.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adjidaa2940
    @adjidaa2940 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 10 หลายเดือนก่อน +18

    🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ 👏👏👏👏 බුද්දාය 🌹🙏🌹🙏 සාදු සාදු 🌹🙏🌹🙏🌹 බුදු 👏👏👏👏 ගුණ අනන්තයි 🌹🙏🙏🙏🙏🌹 සාදු සාදු 👏👏👏👏👏👏 නිදුක් නිරෝගී 🌹🙏🌹🙏🌹🙏🙏 සුවය දීර්ගායු 👏👏👏👏👏 ලැබේවා 🌹🙏🌹🙏🌹🌹 අපේ පින්වත් හාමුදුරුවනේ 🌹🙏🌹🙏🌹🙏🌹 ඔබ වහන්සේට 👏👏👏👏👏👏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏 👏👏👏👏👏

  • @KRamya-wc4bz
    @KRamya-wc4bz 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි නිවන් පිණිසයි වෙත්වා සුවපත් වෙත්වා ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 10 หลายเดือนก่อน +20

    පින්වත් සූවාමින් වහන්සේටද මේ දර්මදේසනා පාරමිතාවක්ම වේවා සාදුසාදු සාදූ තෙරූවන් ගූන බලෙන් නිරෝගි සම්පත් ලැබේවා🙏

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n 10 หลายเดือนก่อน +9

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්ම්න්වහන්සේට නිදුක් නිරොගි ධ්රාගායු ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏.

    • @denethslvilog8919
      @denethslvilog8919 10 หลายเดือนก่อน

      සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @niroshauaq719
    @niroshauaq719 9 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน +1

    පහත් සිතුවිලි හිතනවට හොද දඩුවම අපේ ස්වාමින් වහන්ස

  • @ArunaShantha-nj8px
    @ArunaShantha-nj8px 9 หลายเดือนก่อน +3

    පින් වත් සමින්වහන්සෙට මගේ නමස්කාර වෙිිවා......රාහත් බවට පත් වෙිිවා.........🎗️🎗️🎗️🎗️🎗️🎗️🎗️

  • @UKSiriyangani-wk1tb
    @UKSiriyangani-wk1tb 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිිරොිගි සමිපත ලැබේවා

  • @malshankannangara6891
    @malshankannangara6891 หลายเดือนก่อน +1

    මේ පිංවන්ත දේශනාවන් වල තියෙන වටිනාකම කියන්න වචන නෑ...සියල්ලන්ටම මේ සසරෙන් එතෙර වන්න වාසනාව ලැබේවා....❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +8

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට. Deergayusha ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @user-np9bz8gr4n
    @user-np9bz8gr4n 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලද ආනිශංස පින්වත් ඔබ වහන්සේටද සියලු ලෝක සත්වයින්ටද අනුමෝදන් වේවා..
    🙏🙏🙏

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 10 หลายเดือนก่อน +12

    🎉🎉🎉 සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අසන්න සැලැසූ අයට ගොඩක් පින්

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน +1

    ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් වගේම මට‍ හිතේ තැන්පත් වෙන උණු දේශනාවක් මේ වගේ දේශනාවන් අහන්න මන් හ‍රි කැමතියී ඒ මොකද මන් කැමති හැම වෙලේම මට‍ සද්ධාව ඇතිවෙන දේශනා ශ්‍රවනය කරන්න මන් කැමතියි හිනාවෙන නටන විහිළු කරමින් දේශනා මගේ අරමුණ ඉස්ට කර ගැනීමට මට‍ නොහැකියි අපේ ස්වාමින් වහන්ස අති උතුම් සත්පුරිසොත්තමයාණන් වහන්සේ රත්නත්‍රයේ ආශීර්වාදය යන එන හැම වැඩකදී හො කරන කියන පුණ්‍ය කටයුතු සියල්ලම සාර්ථක වේවා කිසිදු කරදර බාදක කිසිත් නොම වේවා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමානන් වහන්සේට වාසනාව ලැබේවා ලැබේවා ලැබේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️

  • @ireshapremathilaka7
    @ireshapremathilaka7 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ..🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 10 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි අපේ පින්වත් උතුමාණන් වහන්සේට සාධු සාධු සාධු

  • @dsagdt383
    @dsagdt383 9 หลายเดือนก่อน +15

    ගෞරවණිය පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ...මාගේ නමස්කාරය නමස්කාර වේවා ...🙏🙏🙏

  • @AshokaDeSilva-sf3ew
    @AshokaDeSilva-sf3ew หลายเดือนก่อน

    ඔබවහන්සේට⁣ තවතවත් සක්තිය ලැබෙිවා අපිටඅසන්ටව වාසනාව ලැබෙිවා සාදු සාදු සාදු

  • @geethikawileperuma7778
    @geethikawileperuma7778 10 หลายเดือนก่อน +11

    🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේ දේශනා කරන තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දෙන්නෙ පුදුමාකාර පැහැදීමකින් 🙏🏼🙏🏼🙏🏼 මේ පින් ඔබවහන්සේටද අපි සැමටද
    උතුම් නිවණින් සැනසීමට හේතු වේවා ! 🙏🏼🙏🏼🙏🏼

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    ඉතාමත් අග්‍රානියා දේශනාවක් සද්ධාව ගොඩක් දැනුන හරිම ආසාවෙන් ශ්‍රවනය කලා ගොඩක් පින් අපේ බෝදිසත්ව ගුණෝපේත උතුමාණන්ට මාගේ නමස්කාරයා වේවා

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි 🙏🙏

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata anugrhak bawatutat budu saranai

  • @user-dm8tr1fn4c
    @user-dm8tr1fn4c หลายเดือนก่อน

    පින්වත් ස්වස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤❤

  • @thusitha5751
    @thusitha5751 23 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා .සාධු සාධු සාධු 💐💐💐🙏🙏🙏

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam1484 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @himalichampika6405
    @himalichampika6405 10 หลายเดือนก่อน +6

    Saduu saduu 🙏🙏🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 8 หลายเดือนก่อน +2

    Namo buddaya sadu sadu sadu siyalu sathwayo suwapath wathwa 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💐💐

  • @user-pm7wn7ts3l
    @user-pm7wn7ts3l 9 หลายเดือนก่อน +4

    බූදූන් දැක නිවන් දකිත්වා ද සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @amithauyangoda9490
    @amithauyangoda9490 10 หลายเดือนก่อน +19

    අපව මේ ගොර කටුක සසරින් මුදවා ලීමට ධර්ම කරුණු ඉතාමත් පැහැදිලිව නිවැරිදිව දෙසනා කරන පින්වත් අපගේ ස්වාමින් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා

    • @nuwanmadusanka5889
      @nuwanmadusanka5889 2 หลายเดือนก่อน

      😊😊😅😅😅😅😅😅😅8😅 18:56 18:57 18:58 😊😊pp😊😊😊oooooo😊oooo😊

  • @nirmalapriyangani428
    @nirmalapriyangani428 10 หลายเดือนก่อน +12

    බූදූගුණ අනන්තයි.සාදු.සාදු
    සාදු.

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +7

    සාධු සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏සාධූ 🙏 සාධූ සාධූ 🙏🙏🙏සාධූ සාධූ 🙏සාධූ 🙏🙏 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷!!

  • @user-tv6kw5vx3z
    @user-tv6kw5vx3z 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🧘🧘🧘🌹🌹🌹

  • @malakumari5002
    @malakumari5002 8 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ සියලුම දෙනාට me ධර්ම desana ධර්ම දානයක් ma වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @GurugegurugeGuruge-cy2zr
    @GurugegurugeGuruge-cy2zr 8 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @OcSilva-oo2km
    @OcSilva-oo2km 10 หลายเดือนก่อน +7

    Theruwan saranai 🎉

  • @gaminigamage696
    @gaminigamage696 8 หลายเดือนก่อน +2

    sadu sadu sadhu budusaranai 🙏🙏🙏

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz 9 หลายเดือนก่อน +5

    සාධු! සාධු! සාධු!

  • @malakumari5002
    @malakumari5002 8 หลายเดือนก่อน +1

    Theruwan saranai අපේ හාමුදුරුවනේ dirgayu වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @savitriperera6779
    @savitriperera6779 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @somalathaliyanage6350
    @somalathaliyanage6350 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu (29.9.2023)

  • @jeewanitennakoon1670
    @jeewanitennakoon1670 9 หลายเดือนก่อน +5

    පිංවත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුමිිි නිර්වානය සාක්ෂාත්වෙිිවා 🙏🙏🙏

  • @airanganiairangani4703
    @airanganiairangani4703 9 หลายเดือนก่อน +3

    Sadu sadu gaurawaniiya swamin wahansa.

  • @shiromachitranganidahanaya4717
    @shiromachitranganidahanaya4717 6 หลายเดือนก่อน

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි

  • @mariyaimarina2183
    @mariyaimarina2183 9 หลายเดือนก่อน +3

    Sadu...sadu...sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ce2wt4eg7q
    @user-ce2wt4eg7q 10 หลายเดือนก่อน +4

    ❤❤❤❤ sadu sadu sadu

  • @kusumperera1314
    @kusumperera1314 9 หลายเดือนก่อน +1

    Namo buddaya ...sadu🙏 sadu🙏 sadu🙏 ...

  • @padmaegodawela2475
    @padmaegodawela2475 10 หลายเดือนก่อน +4

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyankanilmini6208
    @priyankanilmini6208 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ 🙏

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 7 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය ප්‍රාර්ථනා කරනවා ! මෙවන් සදහම් දේශනා කළ පින් බලයෙන් උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilaudawatta
    @chamilaudawatta 9 หลายเดือนก่อน +3

    Sadu....sadu...sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-wv9es6sl2e
    @user-wv9es6sl2e 10 หลายเดือนก่อน +4

    Sadu sadu sadu🎉 🎉 🎉

  • @amilaperera466
    @amilaperera466 10 หลายเดือนก่อน +25

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට මේ භවකදීම රහත් භාවයට පත්වේවා තෙරුවන් සරනයි

    • @ruchiraerandi9858
      @ruchiraerandi9858 9 หลายเดือนก่อน +1

      2:25 2:27 😊ව්ව්

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 7 หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි නිදුක් නිරෝගී සම් පට් ලැබේවා 🙏🙏🙏

  • @sanchalamuthumali4698
    @sanchalamuthumali4698 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu sadhu sadhu sadhu!!!!!!

  • @maneljayanthi8523
    @maneljayanthi8523 8 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namaskaaraya wewa

  • @kaveeshasathira1317
    @kaveeshasathira1317 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    ඉතාමත් සද්ධාවක් ඇතී වුණා උක්දඩු කතාව දේශනා කරද්දී ගොඩක් චීත්ත රුප හදන හැටි ආර්යන් වහන්සේලා ව්ඩිනා හැටි හැම දෙයක්ම හ‍රි අසාවෙන් ශ්‍රවනය කලාසිතට ගතට හොදින් දැනුන ස්වාමින් වහන්ස තාමත් දෙපාවල සිට ගතට ලොකු අමුතු දෙයක් වුණා සාධු 🌺සාධු 🌺සාධු 🌺අති උතුම් පින්වත් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ගොඩක් පින් උතුමාණෙනි ඔබ වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා මා හට දැන් යම් දෙයක් ගතට සිතට දැනුනද ඒ සියලුම කුසල් ඇඩු නැතිව සම්බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KumaraJayathilaka-lr6rs
    @KumaraJayathilaka-lr6rs 9 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 หลายเดือนก่อน

    පට්ටබානි වන්දනා දේශනාවට දමන්න බැරි නිසා මගේ හිතේ සතුටට දමන්න ඕන නිසා ඔබ වහන්සේට කමේන්ට් කලේ

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 6 หลายเดือนก่อน

    අපට සංසාර ගමන කෙළවර කර ගැනීමට මෙතරම් වටිනා ධර්ම කරුණු දේශනා කරන ඔබ වහන්සේ ට නිවන් මඟ බොහෝ දුර නොවේ ව.

  • @MalaniPodimanike-nw9zo
    @MalaniPodimanike-nw9zo 4 หลายเดือนก่อน

    සාදු සාදුසාදු!!

  • @ppeiris72
    @ppeiris72 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් සත්පුරුෂයාණන් වහන්සේට සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @dinushapriyangani-yf1ne
    @dinushapriyangani-yf1ne 7 หลายเดือนก่อน

    Sadu,sadu,sad obawahanseta,uthum,nirwana dathuwa..awabhodha.wewa.theruwan..saranama.wewa.

  • @ayshakwi7192
    @ayshakwi7192 3 หลายเดือนก่อน +1

    Sadu.sadu.sadu

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 9 หลายเดือนก่อน +19

    ඔබ වහන්සේට මාගේ උත්තම පාද නමස්කාරය වේවා

  • @shali147
    @shali147 7 หลายเดือนก่อน

    සාදු සාදු🙏🙏

  • @malikmattegama8263
    @malikmattegama8263 10 หลายเดือนก่อน +4

    Sadu Sadu Sadu🙏🏻

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 10 หลายเดือนก่อน +1

    Me sadharmash shevanaye anisansa balayen oba vahanseta niduk nirogi Chira jeewanaya weva

  • @swarnapalaAbc-fj8mc
    @swarnapalaAbc-fj8mc 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්වහන්සේට.නමස්කාර වේවා

  • @aselamadusanka3739
    @aselamadusanka3739 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 8 หลายเดือนก่อน

    Pinwath swameen wanseta maage namaskaraya wewa!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻

  • @nilupriyadsrshi5251
    @nilupriyadsrshi5251 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🌺🌺🌺

    • @DayaMohotti
      @DayaMohotti 10 หลายเดือนก่อน

      Nangi

  • @malshankannangara6891
    @malshankannangara6891 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ.....🙏🙏🙏

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 10 หลายเดือนก่อน +4

    අප.ස්වාමින්.වහන්සෙට.දිර්ගායශවෙිවා...සාදුසාදු.සාදඅ

  • @tharinduwithanage652
    @tharinduwithanage652 10 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 7 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @user-ix9cw4qg5b
    @user-ix9cw4qg5b 5 หลายเดือนก่อน

    බුදුසරනයි තෙරුවන් සරනයි

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr หลายเดือนก่อน

    සාදූ .සාදූ ..සාදූ ...🙏🙏🙏

  • @nilanthirenuka6862
    @nilanthirenuka6862 8 หลายเดือนก่อน

    Pinwath suwamin wahanseta mage uthum namskara wewaaa sad 🙏🌹🙏🌹sadu🌹🙏🌹🙏sadu

  • @sumithraperera2896
    @sumithraperera2896 8 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏 අපිට උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා 🙏🙏🙏🌷🌷🙏🙏🙏