නොහඬා අසන්නට බැරි දේශනාවක්,මහා රහතන් වහන්සේලාගේ අවසන් හුස්ම | galigamuwe gnanadeepa thero bana 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • නොහඬා අසන්නට බැරි දේශනාවක්,මහා රහතන් වහන්සේලාගේ අවසන් හුස්ම | galigamuwe gnanadeepa thero bana 2024
    #galigamuwe_gnanadeepa_thero #bana #budubana #darmadeshana #vimukthiyemaga #galigamuwegnanadeepahamuduruwo

ความคิดเห็น • 48

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  9 วันที่ผ่านมา +17

    මෙම උතුම් ධර්ම දේශනයට ලයික් එකක් යොදා ඔබේ හිතමිතුරන්ටත් නැරඹීමට යවන්න.එසේ කිරීමෙන් ඔබට සියලු දානයන් පරදවන ධර්ම දානමය කුසලය රැස්කර ගතහැක. 🙏
    එමෙන්ම දිනපතා ධර්ම දේශනා සදහා සම්බන්ධ වීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.🙏
    මෙම දේශනාව සිදු කළ ඒ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහා නිර්වානයම ළඟාවේවායි සියලු දෙනා එකසිතින් ප්‍රාර්ථනා කරන්න.🙏
    🙏ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!!!🙏

  • @nvcdamayanthi4841
    @nvcdamayanthi4841 5 ชั่วโมงที่ผ่านมา +1

    🌼🌼🪷🏵️🏵️🙏🔴🔴🙏🙏🙏සාදු සාදු සාදු බුදු පසෙ බුදු මහා රතාන්වහන්සෙලාට මාගේ නමස්කරයම වෙවා

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 8 วันที่ผ่านมา +3

    ඉතාමත් වටිනා උතුම් සද්ධර්ම දේශනාවක් ....අවසන් වනතුරු ශ්‍රවණය කළා ..සිත නිවුණා.. පුදුමාකාර සැනසීමක් හදවතට දැනෙනවා ..අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර හාමුදුරුවනේ , තව තවත් මෙවන් වටිනා සදහම් දේශනා පවත්වමින් සියලු සිත් නිවා සනසාලන්නට ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිරජීවනය ලැබේවා !! මේ සියලු පින් ඔබ වහන්සේට උතුම් අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @දතසුද්දා-ඩ3ණ
    @දතසුද්දා-ඩ3ණ 6 วันที่ผ่านมา +1

    ඒ උතුම් මහ රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය ⁣වේවා❤️

  • @Userkavi.
    @Userkavi. 6 วันที่ผ่านมา +2

    උතුම් දේශානාවන් දේශානා කරන ඔබ වහන්සේට තවත් දේශානවන් කරන්න ලැබේවා 🙏🙏

  • @tilakak8361
    @tilakak8361 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @dharmasenarathnayaka6413
    @dharmasenarathnayaka6413 8 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @theresaedirisooriya6226
    @theresaedirisooriya6226 6 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ඒ අතිඋතුමි ධර්මස්කන්දයට මාගේ නමස්කාරයම වෙිවා
    ඒඅතිඋතුමි ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරයම වෙිවා
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ruwanthikajayamalee
    @ruwanthikajayamalee 8 วันที่ผ่านมา +1

    පිංවත් ඔබ ❤වහන්සේට 💛 තෙරුවන් සරණයි !!!

  • @jandrajandra1067
    @jandrajandra1067 8 วันที่ผ่านมา +1

    ඒ උතුම් මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺 සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tishanscomment
    @tishanscomment 9 วันที่ผ่านมา +6

    Sadu ❤❤❤❤sadu

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 8 วันที่ผ่านมา +1

    🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️
    🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼
    💐💐💐සාධු සාධු සාධු💐💐💐
    🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺
    💐💐බුදු සරණයි අපේ💐💐
    🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️
    🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️
    🌺මෙහෙණින් වහන්සේලාට🌺
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷
    🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺
    🌺දෙනාටම බුදු සරණයි🌺
    🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼
    🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @PushpaSamanthi-qd3dm
    @PushpaSamanthi-qd3dm 8 วันที่ผ่านมา +1

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @adadinaya
    @adadinaya 9 วันที่ผ่านมา +3

    Budusaranai ☸️

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 9 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @MalliekaMalli
    @MalliekaMalli 9 วันที่ผ่านมา +1

    සාධු.....සාධු.....සාධු.....මාගේ.බූධු....රඡානන්....වහන්සේට....සමීමා.සන්බුධු...සරනයී...පීන්වත්...ඔබ...වහන්සේටත්...තෙරූවන්...සරනයී..🙏🙏🙏🙏🙏

  • @DahamKathawa
    @DahamKathawa 9 วันที่ผ่านมา +3

    E maha rahathan wahanselata mage namaskarayama wewa 🙏

  • @methasapuwa3094
    @methasapuwa3094 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු අපගේ බාග්‍යවත් වූ අරහත් වූ ගවුතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ ලය මඩලින් උපන් උතුම් මහරහතන් වහන්සේලාට නමස්කාර වේවා

  • @dissakumari1875
    @dissakumari1875 8 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!

  • @hemabandara9913
    @hemabandara9913 วันที่ผ่านมา

    Sadu sadu sadu mage namaskaraya weewa

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 4 วันที่ผ่านมา

    සාදූ .....සාදූ ........සාදූ නමෝ බුද්ධාය ...

  • @MrSriLanka10
    @MrSriLanka10 9 วันที่ผ่านมา +2

    Sadu sadu sadu sadu sadu

  • @sumithudaya4492
    @sumithudaya4492 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @l9650
    @l9650 9 วันที่ผ่านมา +1

    💕🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺💕

  • @latasrilanka7713
    @latasrilanka7713 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 9 วันที่ผ่านมา +1

    සම්මා සම්බුදු සරණයි

  • @NandanaJayasinghe-k6k
    @NandanaJayasinghe-k6k 2 วันที่ผ่านมา

    බුදුසරනම ලැබෙවා පින්වත් හාමුදුරැවනෙ

  • @deshnashmeli3871
    @deshnashmeli3871 9 วันที่ผ่านมา +1

    🙏🙏🙏❤️

  • @lathikadolawatta393
    @lathikadolawatta393 8 วันที่ผ่านมา +1

    🙏

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 5 วันที่ผ่านมา

    Miya giya mawa piya swamiya atulu denatama nirwana awaboda wewa

  • @hemabandara9913
    @hemabandara9913 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @EpakankanamgeRathnawathie
    @EpakankanamgeRathnawathie 6 วันที่ผ่านมา

    දේශනාව හරහා දිගින් දිගටම Advertise කිරීම දර්ම දේශනාඑඅට භාදාකිරීමක් නොවේද

  • @chandranisamarasinghe1280
    @chandranisamarasinghe1280 8 วันที่ผ่านมา +1

    අනේ ස්වාමීන් වහන්ස සැරියුත් මහරහතන් වහන්සේ පෙර කල අකුසලය කුමක්ද . මෙතරම් දුක් විදින්න හේතුව .

  • @sasarasanchara6706
    @sasarasanchara6706 9 วันที่ผ่านมา +9

    ඒ උතුම් මහා රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @AdithyaAthukorala
    @AdithyaAthukorala 8 วันที่ผ่านมา +1

    🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️
    🌼🏵️🌼🏵️🙏🙏🙏🏵️🌼🏵️🌼
    💐💐💐සාධු සාධු සාධු💐💐💐
    🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺🪷🌺
    💐💐බුදු සරණයි අපේ💐💐
    🏵️හාමුදුරුවන් වහන්සේලාට🏵️
    🏵️🌼🏵️🌼🪷සහ🪷🌼🏵️🌼🏵️
    🌺මෙහෙණින් වහන්සේලාට🌺
    🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷🌼🪷
    🌺🏵ලෝකවාසී සියලුම🏵️🌺
    🌺දෙනාටම බුදු සරණයි🌺
    🌼💐🌼💐🌼💐🌼💐🌼💐🌼
    🌼🌼🌼නමෝබුද්ධාය🌼🌼🌼
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 9 วันที่ผ่านมา +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏

  • @ridmijayasinghe5173
    @ridmijayasinghe5173 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 5 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @Radhi1130
    @Radhi1130 2 วันที่ผ่านมา

    🙏🙏🙏