ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha | galigamuwe himi bana | galigamuwe himi deshana | gnanadeepa thero new bana
    ------------------------------------------------
    පුලුවන් තරම් පිං කරන්න...පින් කරන්න ආස අය ඇසිය යුතුම දේශනාවක්..
    -----------------------------------------------
    #Galigamuwe_Gnanadeepa_Thero
    #galigamuwegnanadeepathero
    #budubana
    #bana
    තථාගත දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් බොහෝ කලක් මේ ලක්දිව පවත්වන්නට විකෘති වලින් තොර නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හැරීමම අරමුණ සහිතව මෙම youtube චැනලය ආරම්භ කරන ලදී...
    දිනපතා ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට subscribe කර අප සමග එක්වන මෙන් මෙත් සිතින් සිහිපත් කර සිටිමි.
    තෙරුවන් සරණයි 🙏
    මෙම දේශනාව NIWANA SOYANNO , TH-cam චැනලයෙන් උපුටා ගත් දේශනාවකි.
    පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා 🙏
    ධර්ම දානය පිණිස වෙනත් නාලිකා තුලින් උපුටා ගත් දේශනා ඔබට නැවත ශ්‍රවනය කිරීම පිණිස මෙසේ පුද කරනු ⁣ලැබේ. මෙ⁣ම දේශනා පටිගත කිරීමට දායකත්වය දුන් සියලුම පින්වත් පිරිසටත්, ඒවා ගුවනට මුදා හල සියලුම දෙනාටත්, මේ පුණ්‍ය ශක්තිය උතුම් නිර්වානය පිණිසම හේතු වේවා...සාධු සාධු සාධු
    මෙම ධර්ම දේශනා වල සම්පූර්ණ අයිතිය මේවා පටිගත කර මුදා හල මුල් අයිති කරුවන්ට හිමි වන අතර ඕනෑම අවස්ථාවක මෙම ධර්ම දේශනා ඉවත් කිරීමට අප සූදානම් 🙂
    මෙම චැනලය පවත්වාගෙන යන්නේ හුදෙක් ධර්ම දානය උදෙසා පමණක් බැවින් copyright strike නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ධර්ම දානය දීමේදී මා අතින් යම් කිසි වරදක් සිදුවහොත් මා වෙත දැනුම් දෙන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි.
    තෙරුවන් සරණයි 🙏
    සදහම් මාවත-Sadaham mawatha
    #sadahammawatha
    / @-sadahammawatha2003
    sadahammawatha
    සදහම්මාවත
    face book-
    www.facebook.c...
    වෙනත් දේශනා නරඹන්න 👇👇
    ඊළඟ භවය සුගතිගාමී වෙන්න කල යුතු දේ | Ven.Galigamuwe Gnanadeepa thero
    • මරණාසන්න මොහොතේ හිත රැ...
    මතුබුදුවෙන මෛත්‍රී බෝසතාණන් ගැන සම්පූර්ණ දේශනාවක් | Ven.Galigamuwe Gnanadeepa thero
    • මතු බුදුවන මෛත්‍රී බෝස...
    එක බණක් ඇසීමේ ආනිසංස | Ven.Galigamuwe Gnanadeepa thero
    • එක බණක් ඇසීමේ ආනිසංස ම...
    මේ අකුසල් වුනොත් නිරයට වැටෙනවා | Ven. Galigamuwe Gnanadeepa thero
    • මේ අකුසල් වුනොත් නිරයට...
    ඔබ කොයිතරම් පිංකම් කලත් මෙහෙම නොකලොත් අපරාදේ | Ven. Galigamuwe Gnanadeepa thero
    • ඔබ කොයිතරම් පිංකම් කලත...
    ස්ත්‍රියක් වී ඉපදීමට හේතුව කාමය වරදවා හැසිරීමද? | Ven.Thapowanaye rathana thero
    • ස්ත්‍රියක් වී ඉපදීමට හ...
    කර්ම විපාකයෙන් ගැලවෙන්නේ කොහොමද? | Ven. Thapowanaye rathana thero • කර්ම විපාකයෙන් ගැලවෙන්...
    මහා කල්ප 17 ක් ආනිසංස ලැබෙන පිංකම | Ven. Balangoda radha thero
    • මේ බණ දේශනය අහන්න හිත...
    මේ දේවල් නිතර නිතර සිහි කලොත් දෙවියන් පවා ඔබට වඳිියි | Ven. Balangoda radha thero • මේ දේවල් නිතර නිතර සිහ...
    මේ බණ ටික අහන්න හිතුනොත් ඔබත් මහා පිංවන්තයෙක් | Ven. Koralayagama saranathissa thero • මේ බණ ටික අහන්න හිතුනො...
    දුකක් දැනුනු විට හිත පාලනය කරන විදිහ ? Ven. Galigamuwe Gnanadeepa thero • සිත පාලනය කිරීම හා සිත...
    බුද්ධ සාසනේ බ්‍රහ්ම මන්තරේ.. කරදර එන විට මෙය සිහි කරන්න. | Ven.Galigamuwe Gnanadeepa thero • කරදර එනවිට සිහිපත් කලය...
    Budu bana
    Bana
    Dharma deshana
    Sinhala bana deshana
    Dharma deshana sinhala
    Nirwana tv
    Sinhala dharma deshana
    Buddhist
    Niwana
    Buddha dharmaya
    Buddha
    Dharmaya
    Ven.
    Thero
    Bhuddha deshana
    Kirulapana Dhammavijaya thero
    Mahamewnawa
    Mahamewnawa Asapuwa
    Kiribathgoda gnanananda thero
    Sinhala bana
    Shraddha tv
    ධර්ම දේශනා
    ධර්ම සාකච්ජා
    සිංහල බණ
    බුදු බණ
    බුදු ගුණ
    #budubana
    #bana
    #Galigamuwe_Gnanadeepa_Thero
    #dharmadeshana
    #nirvanatv

ความคิดเห็น • 545

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +171

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .අපිට නොදන්නා දහම් කරුණු ගොඩක් ඔබ වහන්සේ දේශනා කරනවා .ඒ පිනම ඇති ඔබ වහන්සේට .ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්න .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .🙏🙏🙏

  • @IndikaJayasooriya-p1k
    @IndikaJayasooriya-p1k 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිරාණාවබෝධය පිනිස ම මේ උතුම් ශාසනික මෙහෙවර හේතුවේවා...සාදු....!!!සාදු....!!!සාදු...!!!

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මටත් පිනක් තිබුනා ඔබ වහන්සෙගෙන් දර්ම දෙසන අහන්න මේ පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවය ලැබේවා කියා මෙත්සිතින් පර්තනා කරන්නවා

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว +5

    Sadubsadu saduu 🙏🙏🙏☸️☸️☸️🌸🌸🌼🌼🌺🌺💮💮

  • @PercyRodrigo-ly9ri
    @PercyRodrigo-ly9ri หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @maladeeshan1204
    @maladeeshan1204 2 ปีที่แล้ว +2

    Sadhu !sadhu !!sadhu !!! Tathagatayan vahansege dharmaya deesanakala garu deesakayan vahanseetat dharmaya lovata visuruva harina sematat utum dharmaavabodhaya pinisama hetu wasana weva !

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +2

    සාධූ...!!! සාධූ...!!! සාධූ...!!!🌷🌷🌷
    ගරු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා

  • @sheronperera706
    @sheronperera706 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @thilindasira2475
    @thilindasira2475 2 ปีที่แล้ว +3

    අනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @chandrakoumari8581
    @chandrakoumari8581 2 ปีที่แล้ว

    සාධූ 🙏, සාධූ 🙏 , සාධූ 🙏 .

  • @Shanthi-j7b
    @Shanthi-j7b ปีที่แล้ว

    Sadu Sadu Sadu .

  • @DamayanthiDamayanthi-ot8ss
    @DamayanthiDamayanthi-ot8ss หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l 7 หลายเดือนก่อน

    SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarahSarojani
    @SarahSarojani 2 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගිව චිරාත් කාලක් මේ පින් බිමේ දහම් දේශනා කිරිමට ශක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepajayalath
    @deepajayalath ปีที่แล้ว +3

    සාදු.... සාදු....සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 หลายเดือนก่อน +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🌺🌺🌺🌺🌺🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว +3

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskarayawewaa....

  • @asankaprabath1749
    @asankaprabath1749 2 ปีที่แล้ว +11

    🌷🌷 සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌷🌷

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 ปีที่แล้ว +13

    අහන්න අහන්න ආසයි ඵ ගුණ කඳ කොච්චර ඇහුවත් ඵපා වෙන්නෙ ගොඩක් හොද වටිනවා ධර්ම දේශනාව ලෝක සියලු දෙනාම මෙය අසත්වා ඵ නිවන් මග බොහෝ දුර නොවේවා!!🙏☸

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මෙි බනටිකක් අහන්න අපිත් පිකරල තියනව අපෙහමුදුරැවනෙ සාදු සාදු සාදු 🙏💐💐💐🙏🙏💐💐💐🙏🙏🙏

  • @shamalirenuka5188
    @shamalirenuka5188 ปีที่แล้ว +8

    අවසරයි අපේ හමුදුරුවනේ ,
    නොදන්නා ගොඩක් දේවල් අප දැනගත්තා ..ඔබ වහන්සේට නමස්කාරයක්ම වේවා!! සාදු ! සාදු!සාදු! 🙏🙏🙏

  • @lalitharathnayaka8753
    @lalitharathnayaka8753 2 ปีที่แล้ว +11

    සාදු සාදු🙏🙏 සාදු උතුම් තෙරුවන් සරණින් පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සතය ධර්ම ය අවබොධය වෙිවා🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 ปีที่แล้ว +4

    නොදන්නා බොහෝ දහම් කරුණු රාශියකින් පිරි උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා .. යමෙකු කළ පින් සුගතියක ඉපදීමට ප්‍රමාණවත් වේවි. තමන් පුංචි පිනක් කළත් ඒ ගැන නිතර සිහිපත් කරමින් පින බලවත් කර ගන්න . . ජීවිතයේ අවසන් මොහොතේ ඒ පින් සිතුවිලි සිහිපත් කර සුගතියක උපත ලබන්නට උත්සාහ ගන්න .. සියලු සත්වයෝ සසර දුකින් අත් මිදේවා !අපේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන් දොර විවර වේවායි ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🙏🙏

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහසේට මගේ නමස්කාරය ....

  • @sunildisanayake8252
    @sunildisanayake8252 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට කැමති අයුරින් ඉතා ඉක්මන් භවයකදි උතුම් වු නිර්වානය අවබෝධ වෙවා .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kanishkakodikara8269
    @kanishkakodikara8269 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏 සාදු සාදු සාදු
    උත්තරීතර මහ සගරුවනට උතුම් නිර්වාණාවබෝදය පිණිස මේ පින් හේතු වාසනා වේවා 🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +39

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං පින්වත් අපේ ගලිගමුවේ ඥානදීප ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් ඔබවහන්සේගෙ බණ දේශනා අහනව සිත නිවාගන්නව පෙර කල පින් බලෙන් මටත් පින් තිබුනා අපේ හාමුදුරුවනේ සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp5787 3 หลายเดือนก่อน +3

    අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙිිවා
    🙏🙏🙏🙏

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 2 ปีที่แล้ว +7

    අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා
    සාදු සාදු සාදු

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 ปีที่แล้ว +6

    සාධු!!! සාධු!!! සාධු!!! නමෝ බුද්ධාය මාගේ ලොවිතුරැ බුදුපියාණන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාරය වේවා!!!🙏☸

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 29 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐 කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐💐💐🙏💐💐 🌹🙏💐🙏💐🙏 දිර්ගායුශ ලැබේ වා 💐💐💐💐💐💐🙏💐🙏💐

  • @shanthigunasena4186
    @shanthigunasena4186 2 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි පිං වත් ස්වාමින් වහන්ස

  • @rukshikakumari9823
    @rukshikakumari9823 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 2 ปีที่แล้ว

      එහෙමයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ..
      මගේ පින් පොත පිරිලා , අලුතින් ආයෙත් පොතක් ලියන වා ..
      ඒ 2013 වසරේ සිට ...
      කලින් කරපු පින් සියල්ල ම මතකෙට ගන්න අමාරුයි ..
      බොහෝ ආසාවෙන් මම පින් පොත ලියන වා
      දෙවියන් ට වදිනවිට කරපු පින්කම් මටක්කරලා පින් දෙනවා.අනුමෝදන් වේවා ..කියා ප්‍රාර්ථනා කරනවා....
      මට මෙම උතුම් පින් බෙලෙන් ..නිර්වාන සුවය ලැබේ වා කියා මම ප්‍රාර්ථනා කරනවා ..
      තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ..
      🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว +4

    saadu...saadu...saaadu..oba wahanseeta,,niwan doratu,,,...ekantha yenma.. lebewa..

  • @sadDesilva
    @sadDesilva 2 ปีที่แล้ว +5

    Oba wahanseta theruwan saranae siyalu devi dewathawun wahanselage pihita Araksawa labewa

  • @dammijayapathma6289
    @dammijayapathma6289 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @chandanabandara-1949
    @chandanabandara-1949 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මෙි පින මාද අනුමොදන් වෙනවා සාදු සාදු සාදු

  • @සේපාලිකා
    @සේපාලිකා หลายเดือนก่อน +1

    සාදු.සාදු.සාදු.තෙරැවන්.සරනයි.අපේ.ස්වමින්.වහනසේට.

  • @tiplonix1832
    @tiplonix1832 ปีที่แล้ว +3

    සාදු සාදු හරිම වැදගත් ලස්සන දරම දෙසනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට🙏🙏🙏💐

  • @t.v2908
    @t.v2908 2 ปีที่แล้ว +6

    Mage budu piyanan wahanseta maage namaskaraya wewa . 🙏🙏🙏🙏🙏🙏

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා theruwan saranai .🙏🙏🙏

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +4

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว +3

    saadu,,,saadu...saaadu

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +5

    අවසරයි අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @janakasilva9864
    @janakasilva9864 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වාහාන්සෙට ත්‍රිවිධරත්ණයේ ගුණ බලයෙන් මේවැනි ධර්ම දේශනා අපිට දෙසනා කිරිමට තව තවත් සක්තිය දෟහිරිම ලැබේවා 🙏🙏🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻අපේ හාමුදුරුවන්ට නිර්මල් නිර්වාණය අවබෝද වේවා!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu!!!obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ වහන්සේ ට පිං සිදුවේවා සෑහෙන්න හොද දේශනා වක් ඇසිමට යුතුමය .දැන ගන්න ඔනා ම දේශනා වක් ඔබ වාහන්ස ට බුදු බව අත් වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +3

    🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේබොහෝම පිං 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @annoluneefernando3367
    @annoluneefernando3367 2 ปีที่แล้ว +1

    Bohoma pin ස්වාමීන් වහන්සේට .ada godak කැරුණු දැනගත් නිසා mage සියලුම prashna wala පිළිතුරු මෙතනින් labuna .
    Sadu sada sadu

  • @Samsung-eh7or
    @Samsung-eh7or 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය ඩර්මයම අවබොඩ වෙවා

  • @indraniba5260
    @indraniba5260 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻බුදු ගුණ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. සම්මා සම්බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻නමෝ බුද්ධාය.

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 ปีที่แล้ว +3

    Pin vath samin vahansata thasanakala darmaya Navathana Navatha Asanna Labava 🌍☸️🙏🙏🙏darmayakma jivetha pin pothak pamani💛🙏🙏🙏☸️🙏🙏🙏🏵️🙏🙏🙏🌄🙏🙏🙏

  • @lalanichandra592
    @lalanichandra592 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu..mage namas karaya wewa

  • @chamilasanja6280
    @chamilasanja6280 หลายเดือนก่อน +1

    අපගේ ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු ,සාදු ,සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය අවබොඞ වේවා ........! වේවා ..........!! වේවා ........!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +2

    👃👃👃🌻🌼🌺🌷🌹🙏🙏🙏 සාදු සාදු සාදු අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන අපේ සසරකෙටිකරගන්න ලැබේ වා

  • @Everything-z8r
    @Everything-z8r 2 ปีที่แล้ว +2

    Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..nirogi wethwa...SUWEPATH wethwa. ..SADHU. ..SADHU SADHU ...THERUWAN SARENAI...!!!***

  • @nimalperera4801
    @nimalperera4801 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹. සාදු......සාදු...... සාදු. ........

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @sanjeewaulpange2710
    @sanjeewaulpange2710 2 ปีที่แล้ว +3

    Sadu saduu oba vahaseta niduk nirogi bava labeva...chaturarya Satya avaboda veva

  • @bvcfvhhv2844
    @bvcfvhhv2844 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏
    Germany

  • @anulaariyarathna6770
    @anulaariyarathna6770 ปีที่แล้ว +3

    සුවහසක් දෙනාට දහම් අවබෝධ වේවා ඔබ වහන්සේ හට උතුම් නිවනම වේවා නිරෝගී වේවා සාදු

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว

    අපෙලෝවුතුරාසමිමාසමිබුදුරාජානාන්වහන්සෙටමගෙනමස්කරයවෙවාසදූසදුසදූ🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว +5

    🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏saadu...saadu..saadu

  • @eawdilrukshieawdilrukshi5677
    @eawdilrukshieawdilrukshi5677 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු .🙏🙏🙏 මෙවන් දහම් කරුණා කියලා දුන් ඔබ වහන්සේ ට ද .මතු බුදු බව ලබා .ලෝකවාසී ජනතාවට නිවන් මග පහදා දීමට පින පහල වේවා .🙏🙏🙏🙏🙏

    • @restzoe
      @restzoe 11 หลายเดือนก่อน

      Hi yuygcvvg

    • @SarathKumara-bs8tk
      @SarathKumara-bs8tk หลายเดือนก่อน

      ට ටී යට මි! ! I'm

  • @dilinigunawardhane9829
    @dilinigunawardhane9829 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 2 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      theruan saranai epa samin wahasata

  • @baindrani4744
    @baindrani4744 2 ปีที่แล้ว +1

    Mata ha.uduruvange phone no. Eka hoya denna horana gilan bikshu seeasunata adara karanna account no. Eka illa ganna man Kuveit vala inne al
    Ape hamuduruvane matathe pinak kara ganna udav karanna

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      Galigamuwe gnanadeepa thero youtube චැනලයට පිවිසෙන්න...එහි cover photo එකෙහි විස්තර ඇත

    • @padmathewarapperuma4589
      @padmathewarapperuma4589 2 ปีที่แล้ว

      Sadu Sadu Sadu

  • @deneshmadusanka2802
    @deneshmadusanka2802 2 ปีที่แล้ว +5

    සාදු .බුදු සරනයි

  • @deepthiegunarathna-ib8us
    @deepthiegunarathna-ib8us ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට නීරෝගී න සමිපත්තිය ලැබෙිවා !සාදු!සාදු!සාදු!

  • @harshikakavi3813
    @harshikakavi3813 2 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ.පිංවත් අපෙ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා නිතරම මම අහනවා.මගෙ අම්මා හදිසියෙ නැති උනා.එ වෙදනාව දරාගන්න ගොඩක් අමාරුයි.අපෙ පිංවත් ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා අහලා සෑහෙන දුරට හිත හදාගන්න පුළුවන් උනා.මෙ පිනෙන් ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මෙ පින් අනුමෝදන් වෙත්වා.දීර්ගායුෂම ලැබේ වා.

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට

  • @dammipiris6814
    @dammipiris6814 2 ปีที่แล้ว +3

    Sadu ...sadu ...sadu
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    මගේ නමස්කාර වේවා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      mga mahtaya hadisiya nati una hita hada ganna amarui

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 ปีที่แล้ว +1

    🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි.සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @ireshadilani982
    @ireshadilani982 2 ปีที่แล้ว +4

    Sadu..Sadu…Anumodami.🙏🙏🙏🙏

  • @laralitalaralita7169
    @laralitalaralita7169 ปีที่แล้ว

    ඕබවහන්සෙටදිර්ග අවීසලැබෙවා.
    ඕබවහන්සෙටමගෙනමස්කරවෙවාසදුසදුසදු🙏🙏🙏

  • @milanharshana3446
    @milanharshana3446 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු..🌼🌼🙏 විශ්වයම නිදුක් වෙත්වා ..! නීරොගි වෙත්වා ..! සුවපත් වෙත්වා ..!!!🌼🌼🙏 දර්මය දෙසු අපෙ හාමුදුරුවෝ මතු බුදු වෙවා..!! 🌼🌼🌼🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +5

    Sadu🙏sadu🙏sadu
    🌷🌷🌷🌺🌺🌺🌷🌷🌷
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sawaneeabhisheka2191
    @sawaneeabhisheka2191 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏
    නිදුක් නීරෝගී සුවය ලැබේවා...🙏🙏

  • @gamingkaviya3084
    @gamingkaviya3084 2 ปีที่แล้ว +4

    Sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏mage.namaskarya.wewa🙏🙏🙏

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 11 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේලා විසින් මෙම බණපද මාලාවක් රැස්කර අපි දෙනවාට ගොඩාක් පිං

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබ වහන්සේට අනේකවාරයක් පින් ලැබෙිවා🙏🙏🙏🙏

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 2 ปีที่แล้ว +18

    සුවහසක් ජනයා දුක් සසරින් මුදවාලන්න තවතවත් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා ඔබ වහන්සේට💐

  • @dinushapanditharathne7839
    @dinushapanditharathne7839 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ගේ පාරමිතා පිරේවා, පතනා බෝධියකින් නිර්වාණ සම්පත් අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මාගේ
    නමස්කාරය වේවා සාදු..සාදු...සාදු...නමෝබුද්ධාය.

  • @aboebrahim4181
    @aboebrahim4181 2 ปีที่แล้ว +2

    සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් සුමින්වහාන්සේට මගේ නමස්කාරය වෙවා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @thamarawong1825
    @thamarawong1825 2 ปีที่แล้ว +3

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @bandararathnayake3211
    @bandararathnayake3211 2 ปีที่แล้ว +3

    Oba wahanse mathu budu wewa saadu saadu saadhu

  • @Chandima-c4q
    @Chandima-c4q หลายเดือนก่อน

    අවසරයි අපේ හාමුදුරුවනේ.මට සිහිනෙන් අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පේනවා.දවල්ට පිරිත් දේශනා ඇහෙනවා.ඒ කුමක්ද.ඔබ වහන්සේගේ පිලිතුර ලැබෙන තුරු බලා සිටිනවා.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    නමස්කාරය වේවා උතුම් පින්වත් බෝසත් ගුණ තියෙන සුවාමින් වහන්සේට නමස්කාරය 🙏 🙏 🙏

  • @lanlushithesilva6979
    @lanlushithesilva6979 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏