තනිකම කියන්නේ මදිකමක්ද? | Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Nirogi | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 27

  • @salkidimangi7594
    @salkidimangi7594 ปีที่แล้ว +3

    විශ්වයට ස්තූතිවන්ත වෙනවා මේ vedio එක මට දකින්න ලැබුන එකට..2023 වර්ෂය ජයගන්න මට ලැබුණ වටිනාම උපදේශය.😍🙏❤️🤗

  • @sumithrairanganee9686
    @sumithrairanganee9686 2 ปีที่แล้ว +13

    Husband නැති උනේ අවුරුදු 22කට කලින්,,එයා යුද්ධය කරපු කාලෙත් මන් තනියම එයා මාස 3,4 ගෙදර ආවේ නෑ ,අද වගේ ටෙලිෆෝන් එකක් වත් නෑ කතා කරන්න,ඉදල හිටල ලියපු ලියුමකින් හිත සනස ගත්තෙ ,පුතා ගොඩාක් පොඩියි,,යුද්ධය ඉවරවෙලා ගෙදර එනකම් බලාගෙන හිටියා එයා එක්ක සතුටින් මොහොතක් ගෙවන්න,ඒත් එයා යුද්ධය නිසා නැති උනා,,මන් හැමදාම තනිඋනා මුලු ජීවිත කාලෙම තනි උනා,,මන් තනි උනත් එයා කරපු කැපකිරීම් නිසා ගොඩාක් අයගේ පාලුව තනිකම නැති උනානේද කියල හිත හදාගත්ත,අදත් මන් තනියම හෙටත් තනියම,දරුවන් නෑදෑයන් කොයි තරම් ලග හිටියත් තමුන්ගේ husbandge ආදරය නොමැතිව දැනෙන තනිකම හරිම වේදනාවක්,,ඒත් දැන් හිත ගහක් ගලක් වගේ වෙලා,ඇත්තටම ආදරය කියන්නෙ මොකක්ද ? තනිකම කියන්නෙ මොකක්ද?මට ඒ ඒ දේවල් ගැන දැන් හැගීමක් ඇත්තෙම නෑ ,

    • @Sunshine-vz1lh
      @Sunshine-vz1lh 2 ปีที่แล้ว +1

      Theruwan saranai mahathmiya! Thaman adahana aagamen oba thumiyage hithata sahanayak labewi. Obathumiya bauddha darshanaya anugamanaya karana kenek nam sudusu guru swaminwahse nam deshana karana saddharmaya shrawanaya karala sansarayen nidahas wenna!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +7

    ඔබතුමියගෙ කතාව හරිම වැදගත් මගේ අම්මා අද තනියම මානසික වැටිලා ඇය ගොඩක් සතුටින් හිටිය කේනෙක් ස්තුතියි 🙏

  • @maribenigna1194
    @maribenigna1194 2 ปีที่แล้ว +7

    තනිකමත් සුන්දර අත්දැකීම්....අද ගොඩක් අය ඒක වැරදියට පරිහරණය කරනවා...

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +26

    මමනම් ආසම තනියම ඉන්න.
    තනිකමයි,හුදෙකලාවයි කියන්නෙ සෞන්දර්යාත්මක හැගීමක්...😔

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว +1

      Mebey Yes you're right 👍👌

  • @ireshasandamali836
    @ireshasandamali836 ปีที่แล้ว

    ගොඩක් වටින කතාවක්. බොහොම ස්තූති මැඩම්..❤️

  • @samindakumara6628
    @samindakumara6628 2 ปีที่แล้ว +10

    හුදෙකලාවේදි ගන්න ගොඩක් තිරණවල නිහඬ සාර්ථකත්වයක් තියෙනවා.

  • @windyaniapsara3667
    @windyaniapsara3667 ปีที่แล้ว

    තනිකම කියන්නෙත් ත් මාරම රහක් තමන් විතරක් ඉන්න ලොකෙක රජ වෙල ව්ගෙ ❤️💫

  • @nalani7377
    @nalani7377 2 ปีที่แล้ว +6

    Thani kama harima lassanai nihadai sundarai man me gewana thani jivithe lassanai midenna den be thani kamin

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว

      Mat godak adarie tanikamata. Hita harima nidahas. Badim nha. Wagakim nha. Tamage paduwe Enna puluwan...

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว

      Thanks 🙏🏻🙏🏻

    • @nalani7377
      @nalani7377 2 ปีที่แล้ว

      @@kathikathi426 👍👍👍👍

  • @ranjanisoma5492
    @ranjanisoma5492 2 ปีที่แล้ว +4

    Mata amma thathta අයියා tundenama nethi una ada gedara enne thaniyama .welawata andanawa .ayeth hinawela innawa budun wandinawa anithya bawa සිහිපත් karan jivath wenawa dara ganna අපහසු unath eyata muhuna demin innawa .samahara minissu අර්ථkathana denawa. Hina wenawa .man ජීවිතය den විඳිමින් satutin innawa.

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว +1

      Bohoma agei. Ahannat asai. B's.

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +1

    Thanks

  • @deepthijayathilaka5784
    @deepthijayathilaka5784 2 ปีที่แล้ว +2

    Man adare karapu kena mawa dala gihin e thanikama man hugak vidawanawa... mata hugak danenawa thanikama... jivithe hari pudumai thanikamath ekka

  • @Freshcook2023
    @Freshcook2023 2 ปีที่แล้ว

    ❤❤ very very nice program 🙏🙏🌺😭

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 ปีที่แล้ว +2

    හුදකලා වේ විදින ජීවිතය බුද්ධිමත් ජීවිත ගොඩ නගයි

  • @nayanatharanga3114
    @nayanatharanga3114 ปีที่แล้ว

    thanikama kiyanne manussayekta jeewithe widinna labena sbadahamin labena wishesha thaggak

  • @Yomith1118
    @Yomith1118 2 ปีที่แล้ว

    ❤️❤️

  • @FORYOU-kz7ls
    @FORYOU-kz7ls ปีที่แล้ว +1

    වෙන ප්‍රසන්ටර් කෙනෙක් හිටියෙම නැද්ද සිරසෙ.......?

  • @sunilhewa243
    @sunilhewa243 2 ปีที่แล้ว

    Mama mage thanikamata me wage harawath wada satahan vakanawa

  • @tnkherath7234
    @tnkherath7234 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @sunilhewa243
    @sunilhewa243 2 ปีที่แล้ว

    Mata bam thanikama danila thiyenawa mama e thanikamata hugak adarei

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks