How to repair led bulb at home පිච්චුන led නැවත පාවිච්ච් කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @NandasiriJayawardana
    @NandasiriJayawardana 2 หลายเดือนก่อน +1

    Thank you brother

    • @buntyspace
      @buntyspace  2 หลายเดือนก่อน

      ස්තුති mage video balanawata mawa subscribe කරලා support එකක් දෙන්න

  • @minthakawasura
    @minthakawasura 5 หลายเดือนก่อน +1

    Led chip eka thiye den circuit ekama maru karama godak kal pawichchi karanna puluwan

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති .ou dan chip led set එකම ගන්න පුළුවන් .
      Subscribe කරලා support එකක් දෙන්න

  • @ShubhamAcraft
    @ShubhamAcraft 11 หลายเดือนก่อน +1

    Good job

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน

      Thanks

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 11 หลายเดือนก่อน +1

    Thanks

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน

      Welcome

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 7 หลายเดือนก่อน +7

    ඔය වැඩේ අන්තිම අසාර්ථකයි.මිනිස්සූන්ට ගොං සූත්‍ර උගන්වන්න එපා.රිසිස්ටර් එකක් සවිකරන විදිහ කියන්න.

    • @buntyspace
      @buntyspace  7 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම කරලා video එකක් dannam

  • @nishanthapriyadarshana6407
    @nishanthapriyadarshana6407 11 หลายเดือนก่อน +2

    Oya wade hariyanane na tika welawakin pichchenawa

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน

      Ehema kiyanna amarui mn nam hadala dan masayak wage තාම hodata wada karanawa

    • @slsupervidieos1548
      @slsupervidieos1548 11 หลายเดือนก่อน +1

      Redda thama oka short wela pichchenawa ballo hariyata deyak dapan 😂😂

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน

      Mn hadapuwa nam තාම wada

    • @amilanuwan6014
      @amilanuwan6014 10 หลายเดือนก่อน +1

      SMD LED එක ගලවපු තැනට 150 හෝ, 180 ඔම්ස් 1W රෙසිස්ටර් එකක් දැම්මනම් ගොඩක් හොදයි..

    • @buntyspace
      @buntyspace  10 หลายเดือนก่อน

      thanks bro Ou එහෙමත් හොඳයි thawa 1w led ekak dammanam aulak na

  • @fun-ss2mh
    @fun-ss2mh 11 หลายเดือนก่อน +5

    ඔක හරියන්නෙ නැ අනිත් බල්බ් ටිකත් පිච්චෙනව පැයක්වත් පත්තුවෙලා තියෙන්නෙ නැ

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน +1

      Led bulb wala warga thiyenawa hama ekama ehema wenne na.thawa oninam pichchuna led ekata 1w led dannath puluwan.thawa voltage ekata hariyanna resister dannath puluwan.

    • @sarathsiri2400
      @sarathsiri2400 8 หลายเดือนก่อน +2

      ඔයවැඩෙි කරන්න එපා ඇයි වැරදි දේවල් දාන්නෙ ඔක පැයක්වත් පත්තුවෙන්නැ ඉතුරු බල්බි ටිකත් පිචිචෙනවා හරිදේ හරිවිදියට කියලදෙන්න නොදන්න දේ කියලදෙන්න යන්න එපා.....
      .

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      ඔබගේ comment එකට බොහෝ ස්තුති .man kalin පිළිතුරක් dala තියෙන්නෙ oya සම්බන්ධයෙන්

    • @Eazyssn
      @Eazyssn 5 หลายเดือนก่อน +1

      ​@@buntyspaceටිකක් එකහයි
      LED warga තියෙනව වොල්ට් එක වෙනස් වෙන. ඒක හොයාගත්තම ලේසී..

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට repair karana වෙනස් විදියක් video එකකින් aran ennam

  • @Worldphonkfans
    @Worldphonkfans 22 วันที่ผ่านมา +1

    බල්බ වලට එක සමාන විදුලිය ගමන් කරන්න ඔීන පිච්චුනාම එතන ඊයම් තිබ්බම අනෙක් බල්බ වලට විදුලිය වැඩිවෙලා එම බල්බ දැවී යනවා හරිදේ හරියට කියලා දීපං යමක් නොදැන තව කෙනෙක් අමාරුවේ දාන්න එපා....

    • @buntyspace
      @buntyspace  22 วันที่ผ่านมา

      ඔබගේ අදහසට ස්තුති .led bulb repair karana vidi කීපයක් තියෙනවා .ඔතන තියෙන්නෙ ekak විතරයි.mn dapu තව video ekak ඇති ekath බලන්න.eka wena විදිහක් subscribe කරලා support එකක් දෙන්න

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 7 หลายเดือนก่อน +2

    මිනිස්සු රවට්ටන්න එපා ඔය හදාපු ඛල්ඛ් එක විනාඩි පහලවක් එක දිගට පත්තු කරගන්න බෑ😅😅😅😅😅😅

    • @buntyspace
      @buntyspace  7 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති
      Led bulb වර්ග තියෙනවා ewa එකිනෙකට වෙනස් පාවිච්චි කරන්න පුළුවන් කාලය වෙනස් ඉදිරියට තව Led bulb repair කරන්න පුළුවන් අලුත් video ekak dannam දැනට oka eka විදිහක් විතරයි

    • @Eazyssn
      @Eazyssn 5 หลายเดือนก่อน +1

      ඔබ හරි ශොර්ට් කරාම circuit එකේ වොට් එක වැඩි වෙනව..
      ඊට පස්සෙ LED වැඩි ප්‍රමානයක් පිච්චෙනව..

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට තව video එකකින් repair karana wenath විදිහක් aran ennam

  • @isankasupun3885
    @isankasupun3885 หลายเดือนก่อน +1

    Ohoma heduwata wedak ne aya pichchenawa😂

    • @buntyspace
      @buntyspace  หลายเดือนก่อน

      ස්තුති mage video balanawata.ඔහොම හදන ekata අමතරව තව හදන්න පුළුවන් ක්‍රම තියෙනව මගෙ ලගදි දාපු video එකක් ඇති ekath බලන්න.mawa subscribe කරලා support එකක් දෙන්න

  • @susanthapuspakumara9553
    @susanthapuspakumara9553 8 หลายเดือนก่อน +1

    Sound adui vidio eke

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Ou ටිකක් adu ඇති wade karana ගමන් video karana නිසා ඉස්සරහට karana video වලට sound paththa wadi කරලා karannam.tnx comment එකට

  • @prabathmunaweera4612
    @prabathmunaweera4612 5 หลายเดือนก่อน +2

    ඔය වැඩේ සාර්තක නෑ.අඩුම තරමේ 6.8 ඕම්ස් රෙසිට්ටර් එකක් වත් දාන්න ඕනී..

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน +1

      ඔබගේ අදහසට ස්තුති ඉදිරියට එහෙම video එකක් කරලා dannam.mawa subscribe කරන්න

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 5 หลายเดือนก่อน +1

    මේක සාර්ථක නෑ ටික දවසකින් ආයෙ එකක් පිච්චෙනව.

    • @buntyspace
      @buntyspace  5 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති .led bulb වර්ග අනුව වැඩකරන කාලය වෙනස් වෙනවා .ඉදිරියට තව repair karana වෙනත් විදියක් video එකකින් අරන් ennam.mawa subscribe කරලා support එකක් දෙන්න

  • @KanishkaSahan7788
    @KanishkaSahan7788 6 หลายเดือนก่อน +1

    කව්ද ඔයි මූ🐄🙆🤪

    • @buntyspace
      @buntyspace  6 หลายเดือนก่อน

      තව ක්‍රම තියෙනවා බල්බ් රෙපෙයාර් කරන විදි ඉදිරි video වලින් බලන්න.ස්තුති

  • @travelwithsanjeewa
    @travelwithsanjeewa 11 หลายเดือนก่อน +3

    ඔය වැඩේ සාර්ථක නෑ ඔය වැඩේ කරන්න එපා

    • @buntyspace
      @buntyspace  11 หลายเดือนก่อน

      Thanks bro,Danata mama karapu wadenam
      aulak mn balannam

    • @SampathKalum-wm4iv
      @SampathKalum-wm4iv 8 หลายเดือนก่อน +1

      ​@@buntyspace❤

    • @buntyspace
      @buntyspace  8 หลายเดือนก่อน

      Tnx bro 👍

    • @susanthapuspakumara9553
      @susanthapuspakumara9553 8 หลายเดือนก่อน +1

      QTA​@@SampathKalum-wm4iv

    • @seencreator2001
      @seencreator2001 7 หลายเดือนก่อน +1

      ඕකට ඕම් 6.8 රෙසිස්ටර් එකක් ගන්න නිකන්ම ඊයම් තියලා ශෝට් නොකර. එතකොට විදුලිය ගාණට බෙදිලා යනවා