ගීතයෙන් ගැයෙන ජීවිත ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
  • บันเทิง

ความคิดเห็น • 109

  • @pradeepfernando5881
    @pradeepfernando5881 ปีที่แล้ว +16

    මිනිසුන්ට ජීවිතේ යථාර්ථය අවබෝධ කරන්න ගන්න මේ වෑයම අගයනවා..
    ආසම චරිතයක්

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +34

    ඔබේ මුවින් පිටවෙන වචනයක් වචනයක් පාසා,සිතට දැනෙන සැනසීම,මහමෙරක් වගේ. රටක්, ලෝකයක් හොඳ මගට ගන්න, ඔබතුමා දරන මේ වෑයම,සාර්ථක වේවා..ඔබතුමාට නිදුක් නිරෝගී සුවය අත්වේවා..ජේසු පිහිටයි....🙏🙏

  • @UdayanganiRanaweera-qb5tm
    @UdayanganiRanaweera-qb5tm ปีที่แล้ว +8

    ඒක නම් හරිම විශිෂ්ඨ යි.දිනෙන් දින අහිමි වන අපේ මුල් කලා පුරුක් ටික සම්පූර්ණයෙන්ම අහිමි වූ දාට "කෝ අපේ රටට කලාවක්" කියල වේදනාවෙන් සිහිපත් වන තැනට වර්තමාන ශ්‍රී ලාංකීය කලාව ගමන් කරන මෙවන් යුගයක,
    කලාව, විශේෂයෙන් ගීත කලාව සුරක්ෂිත කිරීමට හා මතු පරපුර වෙනුවෙන් කරන විශිෂ්ට ම ආයෝජනය ක් ලෙස ඇකඩමියක් ආරම්භ කිරීමට ඔබතුමන් අදහස් කිරීම අතිශයින් ම අගය කළයුතු, යහපත් සමාජයක් රටට උරුම කර දීමේ වැදගත් ම වැඩපිළිවෙළක්,පුණ්‍ය කටයුත්තක් ලෙස ලොකු සතුටකින් අගය කරන්න පුළුවන්.සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වීමට දෙවියන් ගේ ආශිර්වාදය, දීර්ගායු සැලසේවා!

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +17

    ඇත්තටම වටිනවා අපේ ජීවිතවලට ...
    කෙලවරක් නැති දේවල් ඉගෙන ගන්න පුලුවන් ...
    බොහොම ස්තුති ඔබ තුමන්ට ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว

      ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🎶🎶👑✝️💔💟

  • @harshanigomes8994
    @harshanigomes8994 3 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ කටහඬ ඇහුණාත් ඇති හිත නිවෙන්න,❤ ජේසු පිහිටයි

  • @sriyanimathew5225
    @sriyanimathew5225 7 หลายเดือนก่อน +2

    God bless you brother 🙏❤️

  • @sujanimariyan7787
    @sujanimariyan7787 10 หลายเดือนก่อน +3

    හදවතට දැනුණා. ජිවිතයේ හැරවුම් ලක්ෂය මේ දුන් වචන ටිකයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 ปีที่แล้ว +5

    ජයවේ ලංකා!!! දිනවමු. ශ්‍රි ලංකා-!!! මෑණියන්.

  • @shiromifernando9311
    @shiromifernando9311 10 หลายเดือนก่อน +3

    ඇත්ත ඔබතුමා ට බොහොම ඉස්තුතිය්

  • @lasithapadmini805
    @lasithapadmini805 หลายเดือนก่อน

    ඔබතූමාට තව තව ශක්තිය ධෛයිරිය ලැබේවා❤❤

  • @priyanifernando8693
    @priyanifernando8693 ปีที่แล้ว +4

    දහමින් පිරිපුන්ව ජීවිත් වෙන්න බොහෝම අපූරුවට ඔබතුමා පහදා දෙනවා. ස්තූතියි . ජේසු පිහිටයි .

  • @josaphthomas2400
    @josaphthomas2400 11 หลายเดือนก่อน +2

    ලස්සන අර්ථවත් වැඩසටහන් ක්🎉🎉🎉❤❤❤❤ ජෝසප් සෙබස්තියන් තෝමස්

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 10 หลายเดือนก่อน +2

    Obage muwin pitakarana saama wachanayakma jeewithaya hadaganna ithamath wedagath Asama charithayak ahan Inna asai❤diirgayusha labewa

  • @alexifernando4242
    @alexifernando4242 ปีที่แล้ว +5

    මිනිසුනේ,යහපත්දේ,නිරවුල්,මනසින්,බලන්න,පුරැදු වෙන්න,මමකතෝලික

    • @Roohi248
      @Roohi248 ปีที่แล้ว

      MN Buddhagma Hari de hariyata Dakina minissu aduii

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් වගේම : සැමට ඔබින ලෙස පැහැදිලි කිරීමක් ඒ වගේම හොඳ වැඩසටහනක්

    • @SrilamkaSri-xs3ig
      @SrilamkaSri-xs3ig ปีที่แล้ว +1

      Oba. Thuma. Athatama. Melowa. Niwan .Yana. Wadapilewalak. Rageana. Yanawa

  • @manochprince193
    @manochprince193 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @NiruKa-mw5eb
    @NiruKa-mw5eb 10 หลายเดือนก่อน +2

    👍👍👍🙏🙏🙏🙏🙏 theruvnsarniii!!!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +4

    ඉතාම ලස්සන වැඩසටහනක්. හරිම අර්ථවත්!

  • @klennyfernando8454
    @klennyfernando8454 ปีที่แล้ว +5

    ලෝකේ යහ පැවැත්ම වෙනුවෙන් කරන කියන යහපත් දේටත් නැහැදිච්ච මිනිස්සු දකිකින්නේ කරන්න විවිධ අරමුණු වෙනුවෙන් හෝ කාගේහෝ උවමනා වෙනුවෙන් වැඩ කරන කුලිහේවයින් සිටිවබත් දැනගෙන බුද්දිමත්ව තෝරගෙන ජීවත් වීමට අවශ්‍ය වීඇට්ග.

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතුණුවනි.

  • @constanceekanayaka8442
    @constanceekanayaka8442 6 หลายเดือนก่อน +1

    Sathimath jeevitheya thula sathute laba gathe haki baveta Obe thuma dene ovedan agei. JESU pihitai obethumate.

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +3

    ස්තූතියි .... Bro... චාල්ස් ...
    ❤❤❤❤

  • @ajanthakumarikarunadewawij6003
    @ajanthakumarikarunadewawij6003 ปีที่แล้ว +5

    හරිම ලස්සන වැඩසටහනක්. හැමදාමත් ඔබෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. ජීවිතේට බොහෝ වටිනාකම් එකතු වෙනවා. ස්තූතියි ඔබතුමාට ගොඩාක්. බුදුසරණ යි. ජේසු පිහිටයි ඔබතුමාට. 🙏🙏🙏❤️

  • @ashokakumari6520
    @ashokakumari6520 10 หลายเดือนก่อน +1

    Harima lssanai jesu pihitai.❤❤❤❤❤❤❤

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 10 หลายเดือนก่อน +2

    ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙළවර දුක වෙි......භාවනාවක්!!!

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 ปีที่แล้ว +5

    Jesu pihitayi brother 🙏

  • @kamaldesilva7644
    @kamaldesilva7644 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤budu Sarani.

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤ adarei

  • @user-rm9uu2dg2m
    @user-rm9uu2dg2m 13 วันที่ผ่านมา

    Oba thumage me wadasatahan walin godak sitha senasenawa. Budu saranay!

  • @janakapathmasiri4162
    @janakapathmasiri4162 10 หลายเดือนก่อน +2

    Excellent

  • @VinsanVinsan-cx2lw
    @VinsanVinsan-cx2lw 25 วันที่ผ่านมา +1

    God Bless you ❤❤❤❤

  • @sidath939
    @sidath939 ปีที่แล้ว +2

    Dheergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha kala nohakiya uththamai chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @peshalapela8136
      @peshalapela8136 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sidath939
      @sidath939 ปีที่แล้ว +1

      Budhu.saranai dhevipihitai

  • @lalitharanaweera4919
    @lalitharanaweera4919 ปีที่แล้ว +4

    Excellent programme

  • @user-fu8oy2xt7o
    @user-fu8oy2xt7o 7 หลายเดือนก่อน +1

    Great !!!

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig 11 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉Mama. Wada. Satahana. Pawathwemata. Dayakathwaya. Daru Samatamath. Kandula. Nermathu. Waraya. Athulu. Sangeetha. Kandayamatath. Siyaluma. Deanatath. Uthum dalanda. Samedu. Saranay🎉🎉🎉🎉🎉

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +2

    හුඟ දවසකින් ආශ්කා කුලතුංගගේ කටහඬ ඇහුනේ. සුබ අනාගතයක් !

  • @annettesenarathna3004
    @annettesenarathna3004 ปีที่แล้ว +3

    අනෙ මටත් දහම් පහනවවෙඩසටහන් පවත්වනදිනය ම්ලගට දන්වන මෙන් ඉතාකාරුනිකව ඉල්ලාසිට්ම්❤😂😂😂

  • @lawranceranjith7146
    @lawranceranjith7146 ปีที่แล้ว +4

    Wish you all the best brother.

  • @user-cr6zw5ib2h
    @user-cr6zw5ib2h ปีที่แล้ว +2

    🙏🙏🙏🙏god bless you

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +6

    නියමයි brother චාල්ස් තුමා නියමයි ඔයාට ජේසු පිහිටයි ඔයා කරන්නේ හොඳටම හොඳ වැඩසටහන් හැමදාම ඕනෑම ආගමට ගරු කරනවා

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 11 หลายเดือนก่อน +1

    Theruwan saranai!!!!

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA saha DAHAM PAHANA samata..

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +2

    හරිම වටිනවා හැමදාම ඔබතුමාගෙ හැම වචනයකින් ම ජීවිතයට ගොඩක් දේ අවබෝද කරන්නවා හැමදාම නිරෝගීව ඉන්න රටේ අසරණ අයවෙනුවෙන් දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරනයි ❤🙏🌹🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว +3

    බුදුසරනයි

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +4

    🎀🙏🙏🙏🙏🎀sir❤❤

  • @nastonasto2554
    @nastonasto2554 4 หลายเดือนก่อน +1

    Thanks you kumari love you good night lassanai ❤❤❤❤🎉🎉🎉

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 ปีที่แล้ว +4

    மிகவும் அருமை அன்பே மனிதம்

  • @MarieYoga-hw9pj
    @MarieYoga-hw9pj ปีที่แล้ว +2

    Best wishes

  • @heshanibimanya6599
    @heshanibimanya6599 ปีที่แล้ว +1

    Budusarani 🙏

  • @user-rm9uu2dg2m
    @user-rm9uu2dg2m 13 วันที่ผ่านมา

    Drawing ❤❤❤❤❤❤❤❤

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว +1

    Anee oba thumata newatha awa oba dewiyoo rakithwa

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 11 หลายเดือนก่อน +1

    Oba thumata budu saranai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjikasudarshani1671
    @ranjikasudarshani1671 ปีที่แล้ว +3

    Jp brother

  • @roshitadeepthini2121
    @roshitadeepthini2121 ปีที่แล้ว +4

  • @yuks4life
    @yuks4life ปีที่แล้ว +3

    As always YOU COME as a ANGLE of PEACE, DISTINGUISH FIRE of TTHE WORLD OF WORLDLY...with eminent of HOLY SPIRIT TO EXTINGUISH THE BURNING FLAMES OF THE SRI LANKAN HEARTS😇♥

  • @nayanavithanage2690
    @nayanavithanage2690 ปีที่แล้ว +3

    ❤❤❤

  • @katharinaperera7837
    @katharinaperera7837 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤

  • @patrickdias6042
    @patrickdias6042 ปีที่แล้ว +2

    Thank you 🙏🙏🙏

  • @IsankaSewwandi-ee6vx
    @IsankaSewwandi-ee6vx 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @dilashinidesilva3729
    @dilashinidesilva3729 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @hiran1022
    @hiran1022 ปีที่แล้ว +2

    Yes sir

  • @kaushalidissanayake4053
    @kaushalidissanayake4053 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว +3

    ❤🌷🙏❤🌷🙏❤🌷🙏

  • @sujieewapiyadarashnorathan4353
    @sujieewapiyadarashnorathan4353 ปีที่แล้ว

    Herimama lashni

  • @ashokakumari6520
    @ashokakumari6520 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 ปีที่แล้ว +1

    👍🙏🙏🙏🙏🙏

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +1

    "SATHIMATH JEEVITHAYA" PILIBANDAWA MANAA DANUMAK LABAA DEMIN JAYAGRAAHEE JEEVITHAYAKATA MAGA PENWOO OBATHUMATA STHUTHIYA.. ADARAYA.. GAURAWAYA..PUDAMI.." DARUWANTA RATAK - RATATA HETAK" UDAA WEWA..BUDUSARANAYI JESUPIHITAYI SIYALU DEVIYANGE ARAKSHAWAYI OBATHUMATA SAHA DAHAM PAHANA AYATHANAYE SAMATA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    .

    • @ramanipattiwilla8298
      @ramanipattiwilla8298 ปีที่แล้ว

      . ආදරෙයි කදුලට හැමදාම තෙරුවන් සරනයි ඔබතුමාට🎉🎉🎉🎉🎉

  • @roshanshantha5714
    @roshanshantha5714 ปีที่แล้ว +1

    Thamanta wedagath deya witharak ganna katawath baninna epa wedagath nethnam athaerala danna

  • @yuks4life
    @yuks4life ปีที่แล้ว

    I ADORE YOU AND PR OPHET JEROME,BUT YOU REALLY KNOW THE MIND SET OF SRI LANKANS IN A DEEPEST SENSE GIVEN YOUR LIFE EXPERIENCES I GUESS...BOTH OF YOU ARE TRUE GODLY MEN BUT DIFFRENT PRESENTATIONS...LOST WORLD ..DONT HAVE THAT BEARING POWER NOR CALMNESS ,SO UNNESSAARY INTERPRETATIONS HAS HAD GONE SO FAR...SADLY..MAY ALMIGHTY GOD GIVE YOU THE WISDOM TO OVERCOME ALL THE CHAOES

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว +1

    Anee sir ea acadamy ekata wayasa Ballnne nedda ane api wath gnnko sambanda karagnda puluwan no ekk denna

    • @asoksrilalmarambe1707
      @asoksrilalmarambe1707 ปีที่แล้ว

      Can you please send me English language tanks so much and God bless you

  • @theshurlandhotel8257
    @theshurlandhotel8257 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤U.K

  • @chamindabandara7920
    @chamindabandara7920 ปีที่แล้ว +1

    Brother Chales, I personelly very much interested on your program you have conducted many places, however if you are spending your time to protect Mr Sepal Amarasinghe you are going to lose many things, so my humble request is be yourself, even this recording shows you are not confident like earlier & words you are used here also you speak with lot of concern. Thank you

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +1

    Sindu kiyana Aya Hari ne

  • @ariyasirisilva5923
    @ariyasirisilva5923 ปีที่แล้ว +1

    😅😅😅😅😅❤

  • @awimala24apura71
    @awimala24apura71 ปีที่แล้ว +2

    පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ආචාර්‍යමාහාචාර්‍ය, ඉන්ජිනේරු ආදී මහා උගත්තු ප්‍රමුඛ කරගත් රාජ්‍ය සේවකයෝ 17 ලක්ෂයක් සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණය කාරයෝ, යාචකයෝ බවට පත්වී සිටිති.
    නමුත් බුදුදහමින් පෝෂණය වූ අතීත මුතුන් මිත්තෝ මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප දෙනකුගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු වී රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ සියගණක් කුඩා වැව් දහස් ගණනක් ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ.ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රට එකල ලෝකයේ සෞභාග්‍යමත් රටක් විය. ගුණනුවණහීන පසුකාලීනයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර අධික තණ්හාව හේතුවෙන් ගුණ හීන වූ දේපාලකයෝ හා නිලධාරිහු විසින් රට විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් සූක්ෂම ලෙස පෙනී සිට නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවක් නිසා නොව හොරමැර ආදී දුෂ්චරිතකයන් හෝ මිත්‍යාදුෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් වීර්යෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය........

  • @Roohi248
    @Roohi248 ปีที่แล้ว +1

    Ei me yahapath de minissu dakinne neththe naraka peththa withrak balanne

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸💐🌼🏵🙏🙏🙏🌸💐🌼🏵🙏🙏🙏🌸💐🌼🏵🌼💐🌸🙏🙏🙏

  • @vinselmerchants2823
    @vinselmerchants2823 ปีที่แล้ว +1

    Are you a God or A Humen Cant believe this Obawahanseta Budu Sarana Labenawa Labenawa mai.

  • @ajantharenuka9234
    @ajantharenuka9234 ปีที่แล้ว

    Obatumatateruwansaranai.jesu.phitai.cirath.kalayak..mewan.wadasatahnkirimata.shakitiyalabewa

  • @Fm32350
    @Fm32350 ปีที่แล้ว +3

    මිෂනරිවලින් ැනික් ආගමිකයන් පෙලබිමි වලින් බදවා ගැනිමි ⁣නතරකල යුතුය

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Othana bawddayoth hitiya nam palayawko diigoda kumara mahaththayage dew suwa sewa siyalu bawanawa hoya ganna,athanai budu dahama thibenne,

    • @nde409
      @nde409 ปีที่แล้ว

      මෙයා ලස්සනට දහාම් පහාන කියලා ඔනම විදියට වැඩේ කරගන යනවා.

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 ปีที่แล้ว +2

    පල්ලියේ line
    Aphu වැඩ

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว

      බලංගොඩ කස්සපව ට කියලා හිරේ දාන්න ....😂

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 ปีที่แล้ว

      @@nimaliperera9457 🐶🐶🐶🐩

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Yako dan aagam duwanne bawddaya system, eeth kiyanne nahane yako aththa,kiyannema jesus kiyalamai😅

    • @dayanthahewawitharana1341
      @dayanthahewawitharana1341 ปีที่แล้ว

      @@Sundara_Ethihasaya පල්ලියට අවශ්‍ය
      🇱🇰 we
      බලය ගන්න
      අවුරුදු 500k Tissue
      බැරිවුණා
      පෘතුගීසි ලන්දේසි ඉංගී්‍රීසි පාලකයන් ta
      උදව් kara
      නිදහස් adyapana පනත ta
      විරුද්ධ වුණා පාසල් රජයට ගන්නවා t
      විරුද්ධ වුණා LtTE එකට යටි n
      Support kara
      Dan අනාගමික ලෙස
      එනවා

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว +2

  • @ranjikasudarshani1671
    @ranjikasudarshani1671 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤