Thank you for this very useful discussion . I have a question, now if we say I am the creator, so was it like, all of us, the entire human population thought of the same rules, for example like gravity. I would like some explanation on that point, how it is possible, all of the humans thought of this in the same manner, because for each human being we do not have individual, and separate rules, like all of us eat, sleep, etc
If you shift your position from self to universe, there is only one happening. Oneness. I am that one and so is everyone else. The dream is that you think you are a separate person from where you are asking this question
I dont know who akki Dilmi is.... 🤔 🤔 Its really true this is inside of the mind. But she doesnt know what she talk about. I know its very hard to explain in words. But She always talk about the ththinking and believes so do believe your heart. Its really wrong. 😊😊
ඉතාමත් පැහැදිලි විපුල මහත්මා නැවතත් මෙතුමිය සමඟ සාකච්ඡාවක් කරන ලෙස ඉල්ලා සිටිමි..තෙරුවන් සරණයි
ඔබ තුමා කරන සේවය ඉතා විශිෂ්ටයි. 🙏🏻🙏🏻🙏🏻🌹❤️🌹
ආර්ය මාර්ගයට පිළිපන් උතමන් ....නමස්කාර වේවා!..ආර්ය භූමියට පැමිනි සියලු දෙනා යම් දිනක එකම ස්ථානයක ....
@@sanjeewikagunasakara6817 ස්තුතියි සංජිව
Thank you very much both of you.
🎉🎉🎉
Thank you
ස්තූතියි ඔබ දෙපලට!
🙏❤️🙏❤️🙏 ස්තුතියි .කිසිම දෙයක් සිදු වෙලත් නැහැ සිදු වෙන්නෙත් නැහැ.සිතන්න.....
තෙරුවන් සරණයි .
❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
දිල්මි මහදුරගේ මෙණෙවිය සමග තවදුරටත් ඉදිරියේ දී සාකච්ඡා සිදුවේ යයි බලාපොරොත්තු වෙමු. සාකච්ඡාව මෙහෙය වූ ආචාර්ය විපුල වනිගසේකර මැතිඳුන්ට සහ සාකච්ඡාවට සහභාගි වූ දිල්මි මහදුරගේ මෙණෙවියට ස්තුති කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
@@kumaradasapatabendi4641 ස්තුතියි
🌷🌷🌷🙏🙏🙏 දෙදෙනාටම ස්තූතී .
Thank you
භාවනාව කියන්නේ අභ්‍යාසයක් පමනයි.
Api Bhavanavak Gana Katha Kare Na me saakachchawa
Man conflit man thoughts. nature is our mind. Namo budayaa.
Thank you for this very useful discussion . I have a question, now if we say I am the creator, so was it like, all of us, the entire human population thought of the same rules, for example like gravity. I would like some explanation on that point, how it is possible, all of the humans thought of this in the same manner, because for each human being we do not have individual, and separate rules, like all of us eat, sleep, etc
If you shift your position from self to universe, there is only one happening. Oneness. I am that one and so is everyone else. The dream is that you think you are a separate person from where you are asking this question
@@vipulawanigasekera6264 🙏🙏🙏
Thank you 🙏 ❤
🙏❤❤❤
🙏🙏🙏
🙏❤🌹🙏❤🌹🙏❤🌹
❤❤
❤🙏❤
What to say is non expressible. Keep it up.🎉
Thank you so much 😀
🎉🎉🎉🎉🎉🎉🎉
ආචාර්‍යා විපුල වනිගසේකර තුමන් මේ දක්වා , තම වීඩීඕ තුලින් , " කින් සච්ච ගවේශී " පිරිසට , මේ කරනු ලබන අති විශාල මෙහෙවරෙහි අගය , කෙසේ කියා නිම කරන්නද ...???
@@WilliamSamarasinghe ස්තුතියි මහත්මයානනි. ඔබගේ වචන අපට විශාල ධෛරයක්
Wipula sir film eke name eka mokadda
@@ChamariSewwandi-p4l What Dreams May Come
කාට කාටත් කරන්න වෙන්නෙ" වැල යන දිසාවට මැස්ස ගහල "බලා ඉන්න එක විතරයි නේද?? මොකද සිත,මනස,විඥානය ඔය කොයි නම දැම්මත් ඒක තවත් ලේබලයක්ම තමයි ,තවත් පහුරක් ම පමණයි ,
සියලු ආගම් අතහැර දැමූ බුදුන් වහන්සේ සත්‍යය අවබෝධ කිරීමට තමා තුලින්ම එය සොයාගත යුතුබව තේරුම්ගෙන තමාතුල සිදුවන්නේ කුමක්ද? ගවේශණය කරන ලදී. ගවේශනය කලේ කුමක්ද? . ගවේශනය කලේ මනස එනම් සිත පිලිබඳවයි. පැහැදිලිකලේ වෙන කිසිවක් නොවේ මනස පිලිබඳවයි. මනස පිලිබද ඉතා සරල සෑම මනුෂ්‍යයකු හටම තේරුම්ගත හැකි පැහැදිලි කිරීමක් තවම මේ මිහිතලය මත කිසිවකු විසින් ඉදිරිපත් කර නැත. අකාලික දහම කියල කිව්වේත්, නිවැරදි "පටිච්චසමුප්පාදය" කිව්වෙත් මිනිසා තුල සිදුවන "ලෝක" කියන සංසිද්ධියද එයම වේ, අකාලික දහම නිවෑරදිව නොදැන කිසිම කෙනෙකු හට මනස පිලිබඳව නිවැරදි තේරුම්ගත හැකි විග්‍රහයක් කල නොහැක.
.
Jeevithaya ha Pavathma Gana katha karanna badawak nane.
I dont know who akki Dilmi is.... 🤔 🤔 Its really true this is inside of the mind. But she doesnt know what she talk about. I know its very hard to explain in words. But She always talk about the ththinking and believes so do believe your heart. Its really wrong. 😊😊
She is simply asking you to look at life from a different perspective, like seeing it like a dream
මනස අතැරනාවගේ...
මිනිස් මනස පුදුමාකාර නිර්මාණයක් බව සිතුනා. ඒ මනසට එහා ගිය අවබෝධය ඊටත් වඩා විශ්මිතයි. ඔබ තුමන්ලාගෙ කතාබහ තුල වචනයෙන් විස්තර නොවන බොහෝ දේ තිබෙනවා කියා සිතෙනවා. ඉදිරියටත් මේ වැනි කතාබහ ඇසේ යැයි සිතමි. ස්තුතියි ඔබ දෙපලටම❤❤❤❤
Thank you Nilmini
Doctor ,ඉතා පැහැදිලි ප්‍රශ්න කළත් පිළිතුරු පැහැදිලි මදි.භාෂාව පිළිබඳ ගැටලු තියෙනවා නමුත් ,ඔබ ඇසු අවසන් ප්‍රශ්නය ට නිසි පිලිතුරක් ලැබුනාද.මා කළ යුත්තේ කුමක් ද කියා ඇසූ විට ඔබේ හදවත විශ්වාස කරන්න වගේ ප්ළිතුරක්...ප්‍රමාණවත් ද .මනස යනු විශ්වය කියූවත් ,මොළයෙන් වියුක්ත ව සංජානනයන් සිදු වෙන් න් නෑ නේද
@@DeepalJayalath ඇයට ඉට වඩා යමක් කිව නොහැකි. එකයි උදාහරන පමනක්ම දෙන්න උත්සාහ කරන්නේ. මම කියන තැනැත්තෙකුට යමක් කරන්න කිව්වහම එය අර්තකතනය වෙද්දි මම යන සංකල්පය නැවත.නැවත ස්තාපිත වෙනවා. එය දැලිපිහියෙන් කිරිකැම වැනි දෙයක්. ප්‍රවේශමෙන් පිලිතුරැ දිය යුතුයි. මෙය අවබොදයෙන් නැරබිම ගැන ඔබට ස්තුතියි
මුලින්ම විපුල මහතා සහ දිල්මි මෙනවියට ඉස්තූතියි මන්ද ආද්යාත්මික ගවේෂණයක ඉන්න පිරිසට මේ කරන උපකාරය ගැන
මේ ප්‍රශ්නය යොමුකරන මහතාට කිවයුතු යමක් තිබේ
මේ සාකච්ඡාවෙන් 100/ ක් ප්‍රශ්න ඇසීමෙන් බලන් ඉන්න අයට ඒ කියන දේ අවබෝධ කරගන්නත් බෑ , ඒක කියන්නත් බෑ
කල යුත්තේ සත්‍ය ගවේෂණය සදහා ක්‍රියාත්මක වීමත් අභිප්‍රේරනය ගැනීමයි
එතුමිය කියන දේ නිවරදියි..
මන්ද මමද එතුමිය ලැබූ අත්දැකීම ලැබූ නිසා. එයට මෙවැනි සාකච්ඡා වලින් ලැබෙන ප්‍රයෝජනය අති මහත් සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
@darshanaliyanage7666 api sakavhchawak කරමු
🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤
🙏🙏🙏