Derana is no longer an independent public media outlet, as it is now backed by a direct political party owner. This gives the Derana owner an unfair advantage. if so .., Mr. Nandalal should consider participating in the media units of either the NPP or SJB to ensure balanced representation. 😁😁 For example, Derana influenced public opinion on the recent WHT. This may have led people to withdraw money and focus on the stock market. As a businessman and politician, Derana’s owner could benefit from this. A new law should be enforced to regulate situations like those involving Derana and Dilith Jayaweera, to ensure fairness and prevent conflicts of interest
If ordinary citizens are unable to import vehicles, then all government permits for vehicle imports should also be revoked to ensure fairness. Otherwise, it creates an inequitable situation. The recent statement from the Governor, suggesting that vehicle prices need to be monitored before allowing imports, raises the question: Was a thorough analysis of vehicle prices conducted prior to 2019? Such inconsistencies reflect poorly on governance and leave citizens questioning the direction of the country's policies.
Excellent. Real proffessioner.
Derana is no longer an independent public media outlet, as it is now backed by a direct political party owner.
This gives the Derana owner an unfair advantage.
if so .., Mr. Nandalal should consider participating in the media units of either the NPP or SJB to ensure balanced representation. 😁😁
For example, Derana influenced public opinion on the recent WHT. This may have led people to withdraw money and focus on the stock market. As a businessman and politician, Derana’s owner could benefit from this.
A new law should be enforced to regulate situations like those involving Derana and Dilith Jayaweera, to ensure fairness and prevent conflicts of interest
Good discussion
මූ මේ කියන්නෙ වාහන මාෆියාකාරයන්ට අහු වෙලා ගිනි ගනන් වලට වාහන ගත්තු අයට සාධාරනයක් කරන්න ඕන නිසා වාහනයක් අවශ්‍ය වූවත් නොවටිනා මිල නිසා වහනයක් නොගෙන ඉවසීමෙන් හිටපු මිනිස්සු වග කියන්න ඕන කියලද
If ordinary citizens are unable to import vehicles, then all government permits for vehicle imports should also be revoked to ensure fairness.
Otherwise, it creates an inequitable situation.
The recent statement from the Governor, suggesting that vehicle prices need to be monitored before allowing imports, raises the question:
Was a thorough analysis of vehicle prices conducted prior to 2019?
Such inconsistencies reflect poorly on governance and leave citizens questioning the direction of the country's policies.
කොහොම වුණත් මහත්තයෝ බැංකු තැන්පත් කරුවන්ගේ තැන්පතු වලින් සියයට දහයක් කපා ගන්න එක නම් අනුමත කරන්න බෑ අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ඔබතුමාගේ දර්ශනය වැරදි කෝටි දවස් ගානක් බැංකුවලට ණය නොගෙවා මගහැරපු අය ඉන්නවා ඒවා අය කරගන්න ක්‍රමවේදයක් නැහැ ඒකයි දුර්වලකම ඒ නිසයි රටේ ආර්ථිකය වැටුනේ භාණ්ඩාගාරය හිස් කළා
ඒවා අය කරගන්න තමයි බං බද්ද ගැහුවෙ. ආදායම ලක්ශ එක හමාරට අඩුයි නම් ඒක ගිහින් කතා කරල බද්ද අත් හිටවගෙන කලින් කපපුව ආයෙ බෑන්ක් එකට දාගන්නත් පුලුවන්. උබලට යමක් තේරුම් ගන්න බැරි බුද්ධිය අඩුකම පිලිබද ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.
කලිදු දැන් වීරයා වගේ ටෝක් දුන්නට 2022 ආර්ථික අර්බුද්යට දෙරණත් සෘජුවම වග කියන්න ඕනේ..
අල්ලපු ගෙදර හිට්පු ජනාදිපති ගෝටාට හැමදාම හවසට හවසට ගිහින් ආර්තික උපදෙස් කෘෂි උපසෙද් දුන්නා කියලා ඩිලිත් ජයවීර ම කිය්ල් තියෙනවා
එ දවස් වල ඔය කලිදුගේ කටින්ම කබ්‍රාල් ලාව වර්නණා කරකර උස්සන්න පුලුවන් උඩම තැනින් උස්සලා තිබ්බේ රට කඩා වැටෙනවා බව දැන දැනම..
නන්දාලාල් වගෙ මිනිස්සුන්ට ඉල්ලා අස්වෙන විදිහටම වැඩ සිද්ද උනා ..පා.ම දිලිත් ඒ දවස් වල ඕවා ටිවී එකේ පෙන්නුවේ වත් නෑ..
ඒකට දැන් කලු කලිදුලා සුදු කලිදුලා වෙලා.. රට කාපු උන්..
උඹේ අම්මත් වග කියන්න ඕන ඇති. ගෝටාබය පත්කලේ ඉන්දියාවේ මිනිස්සු චන්දේ දීලා නෙවෙයිනේ. උඹලාගේම අම්මලා තාත්තලා චන්දේ දීලා. අන්තිමට බලනකොට උඹේ අම්මත් කලු වෙලා කලු අම්මාගේ පුතා සුදු වෙන්න හදනවා
හරියට ම හරි.
උඹලා නේද අර්ථසාධකේ ලා guardians. එතකොට කෝ ඔය වගකීම. බැංකු කාරයෝ කොච්චර ලාභ හොයනවද ? උන්ව ආරක්ශා කරන්න තමයි තැන්පත් කාරයො පාවිච්චි කරන්නේ. තැන්පතු කපන්න ඕන නැ ලාභෙන් කපන්න පුලුවන්
What ever he will increase CB salary this year also.
😢😢😢😢😂😂😂 10%. කැපිල්ල.. මේකට බල්ටියක් දාන්න බැරිද උතුමාණන් ට
Ethakota aluthen wahanayak ganna minihekuta ganna wenne ne mu hithana vidihata, thiyena eunta thama hemadema
Do you think that is with a visionary
I don't think.
Appreciate you
කොහොම වුණත් මහත්තයෝ බැංකු තැන්පත් කරුවන්ගේ තැන්පතු වලින් සියයට දහයක් කපා ගන්න එක නම් අනුමත කරන්න බෑ අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න එපා ඔබතුමාගේ දර්ශනය වැරදි කෝටි දවස් ගානක් බැංකුවලට ණය නොගෙවා මගහැරපු අය ඉන්නවා ඒවා අය කරගන්න ක්‍රමවේදයක් නැහැ ඒකයි දුර්වලකම ඒ නිසයි රටේ ආර්ථිකය වැටුනේ භාණ්ඩාගාරය හිස් කළා
තැන්පත් වලින් එහෙම ගාණක් කපන්නෙ නෑ..