37:56 our film cooperation is a waste of space and time after hearing many productions done 15 years back also not released till today yes ? No point going thru such such private company should take over and shutdown this film cooperation and use that space for a productive purpose yes ?
දීප්ති කියන්න ප්‍රතිපත්තියක් නැති සක්කිලියෙක්
Vijaya is the most honest politician in Sri Lankan history
ඔය කසඩ පත්තර කියවන්නට වඩා රංජාඹ මනුස්සයෙක් මාර මනුස්සයෙක්ඕකා බැලුවේ කොහොම හරි විජයගේ මරණය ගැන ඇදලා ජවිපෙ කරා කියලා මඩක් ගහලා මේ වෙලාවේ මොනවා හරි කරලා කීයක් හරි හොයාගන්නනමුත් රංජායකට මාර විදියට උත්තර දුන්නේ
Good discussion ❤
"රන්ජන රාමනායක"එහෙමනේද කියන්නේ. ප්‍රසිද්ධ මනුස්සයෙක්නේද තාම නම දන්නෙත් නැ 😂😂😂😂
යකෝ හරියට නම කියන්න පුරුදු වෙන්න රන්ජන නෙමෙයි රන්ජන් හරියට නම කියන්නවත් බැරි මාධ්‍ය වේදින් මුන්ට අන්ද කයිප්පු කාල
ආදරෙයි රන්ජන් අය්යේ
Ranjan ge laginwath thiyanna ba..deepthi oya......ranjan obata..theruwan saranai ❤❤❤
🇱🇰❤️🌹🌺
මම විජය දේසපාලනය කරන එකට කමතිනහ.ඒවගේම රන්ජන් දේසපාලනය කරනවටත් කමති නහ.මොකද ඔබලා පොදු ජනතාවට අයිතියි..කලාකාරයෝ සියලු දෙනාටම අයිතියි.
මේ විංකලයක් !
තවත් බයිසිකල් ටයරයක් ගෙනත් හුලං ගහනවා 😂
විඡය මැරුවෙ ඡවිපෙ කියලා මාට්‍ටු කරන්න හැදුවේ එහෙත් රන්ඡා නියමෙට පිලිතුරු දුන්නා,දීප්තිලා කුනුකූඩෙට වීසිවෙලා ඉවරයි
👍👍
Vijaya marai!!
Niyamai
හොඳ කතා බහක්....හොඳ පිළිතුරු....
Love you Ranma ❤❤❤❤❤❤❤❤
දීප්තිට වෙච්ච් දේ ............... බත් චුට්ටක් කන්න නේ මේ ඔක්කොම
මේ සොම්බිගුනේ මොනතරම් කසඩ වැඩ කෙරුවද මේ ජොබ් කට්ට ගන්න !බලහං තොගෙ අතීතය තෝ කරපු අපත වැඩ!
vijayakumarathunga mahathage hadawatha❤ harima lassanai daviyek apita ahimi una .vijayakumarathunga mahatha nathi u.ata pasuwa film balana aka nathara kala .adaptable adari .danata dasata Kahului anawa .awasan gurdwara dakwanna re 8.pm pollinate awe .pandara 3.30am thamai athumawage dahaya dakagatthe. ape 96 abilipitiye gamata avithe tibuna mama athakota kolaba hitiye vijaya kumara adarniya kalakaruwan wage nirbitha kalakaruwange gathiguna obathumathe nirbithawa Katha karanawa adari ranjan ramanayaka nirbitha kalakaruwanani adari❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mama abilipitiye gayani pinthu budusaranai obathumata horutika Alabama danna Jaya wewa .
amazing personality..
37:56 our film cooperation is a waste of space and time after hearing many productions done 15 years back also not released till today yes ?
No point going thru such such private company should take over and shutdown this film cooperation and use that space for a productive purpose yes ?
රන්ජන රාමනායක 😅😅
දීප්ති politics වලට මිනිස්සු කැමති නැති වෙන්නම මිනිස්සු තමන්ටම love හින්දා නේද.
great
කවදත් අාදරෙයි රංජන්❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මම ගොඩාක් කැමති මනුස්සයෙක් තමයි රංජන් හොඳ මනුස්සයෙක්
ඒත් නලුවෙක් විදිහටනම් කැමති නැ රංගනයටනම් එච්චර ගැලපෙනවද කියලා මට තෙරෙන්නෙ නැ හොඳ නලුවෙක් වෙන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනව රංජන්ට
Bahutharayak pinawanba Ranjan😂😂😂😂
ITN පත්තරෙන් බිකක්... 🤣😂
මුගේ තියෙන විශේෂත්වය තමයි ප්‍රසිද්ධියේ ඇත්ත කතා කරන්නේ නැති එක.
රන්ජන් ආවත් මේ channel එකේ viwes වැඩි කරගන්න බැහැ මොකද ඉන්නෙ සරම බිම සොම්බි ය හින්දා 😂🤣😆🤮මිනිස්සු ජඩ මාධ්‍ය බලන්නේ නැති එක සතුටක්
ජේ වී පී මරා දැමූ අහිංසක දක්ෂ නළුවා. ඔන්න අතීතය ගැන නොදන්නා මාලිමා වහල්ලු මේ වැඩසටහන බලන්න
Mechchara kal dila tynne ballangen upan unta meda pote malimawata 👍
Ehema hithagena inna mahathmaya
මැයි නවය කෑවා මදිද
me wedasatahana balanne dubai wala idala
Lajjei pada show
Palayan kupadi wesigeputha yanna.
Oya niwedikawata inna hamba wenneth ne....
ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි මෙම මහා මිනිස් ලෝකයම දියුණු කිරීමට,සංවර්ධනය කිරිමට, ලස්සන කිරීමට සහ සුන්දර කිරීමට හැකියාව ඇත්තේ
කාන්තාවන්ට පමණක් බව, සංසුන්ව සංවරව විනීතව ඉතාමත් නිවැරදිව අවබෝධ කරගන්න.
ඒ සදහා පිරිමින් කල යුත්තේ
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ,
ඒ කියන්නේ
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
ගොවියන් කම්කරුවන් වෛද්‍යවරුන් රණවිරුවන් සුපෙම්වතුන් සහ අති උතුම් පියවරුන් වශයෙන්
කාන්තාවන්ට ගරු කරමින්,
කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් කාන්තාවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීම පමණයි.
පිරිම්න් ඉහත සදහන් කර තිබෙන ආකාරයට මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා ජීවත් වෙනවා නම්,
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වන සුන්දර දරුවන් බිහිකිරීමට කාන්තාවන්ට හැකියාව ලැබෙනව.
උපතින්ම පිංවන්ත සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
ඉස්පිරිතාල ඉස්කෝල පොලිසී උසාවි හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
ඒ කියන්නේ,
සමස්ථ මිනිස් ලෝකයම ඉතාමත් ලස්සනට,
ඉතාමත් සුන්දරව සහ ඉතාමත් නිවැරදිව
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
සොභාවිකවම පරිණාමය වීමට පටන් ගන්නා බව, හොඳට මතක තියාගන්න.
උපතින්ම අති උතුම්
කාන්තාවන්ව වහළියන් බවට පත් කරගෙන සිටින,
අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් දිසාපාමොක්ල
සැමියො පූජකයෝ ධනපතියො දේශපාලකයො සහ කලා මාරයෝ කරන්නෙ
සමස්ථ මිනිස් ලෝකයටම දුක උරුම කිරීම බව හොඳට මතක තියාගන්න.
උපතින්ම අති උතුම්
කාන්තාවන්ව වහළියන් බවට පත් කරන ඉහත සදහන් අස්වාභාවික චරිත රගපාන අයටත්
එයාලට කඩේ යන අයටත්
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අනුකූලව
මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ මැරෙන තුරුම විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් වසර දස දහස් ගණනින් විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
මහා බලගතු සදාතණික ධර්මයට අවනත වෙනවාද ?
නැතිනම්,
ඉල්ලගෙන පරිප්පු කනවාද ?
යන්න තීරණය කිරීම ඔබේ මනසට භාර කරමි.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
💚💚💚💚💚
RANNA PONJAN KIYALA HADUNWALA DEEPAN
Supun wijekoon uba wage ponnnayek nowe ban ranja uta hithunoth ubatath puke arala ubage mulu pawlatama puke arii 🤣🤣🤣
ගූ අදීප්ත.....
රන්ජන්ට කරපු ලොකුම උදව්ව කලේ දුන්න ලොකුම තෑග්ග දුන්නෙ පොහොට්ටු හොර හැත්ත. ඒ තමා හිරේ දාපු එක. 😂😂 දුක් වින්දාට තිබ්බට වැඩිය මිනිස්සුගෙ ආදරේ ලැබුන. අකමැතිව හිටිය උනුත් කැමති වුනා😂😂😂 දැනුත් හිරිහැර කරන හිරේ දාන අයට එහෙම තමා😂😂😂
Sugar mommy 😂😂😂 la godak lu😂
❤❤❤❤❤❤
👍👍
❤❤❤❤❤❤
👍👍👍