ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාරම වටින video එකක්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා, thanks♥️
මමනමි අදයි ඔයාලගෙ විිඩියෝ් එක බැලුවෙ. ඇත්තටම ගොඩක් වටිනවා.ඒ් වගේම මට දැන ගන්න අවශ්‍ය වෙලා තිබුන පුුෂ්න ගොඩක් අය අහල තිබුන .ඉතිං ඒ් අයටත් ගොඩක් ස්තුතියි .ඒ වගේම ඔයත් අහල තිබුන සියලුම පුුෂ්න වලට ඔයාට හැකි පමනින් සියලු දෙනාටම පිලිතුරැ සපයා තිබුන .ඒ් ගැන මගේ් හදපිරි ගෞරවය .
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.....
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.
thanks
ගොඩක් ස්තුතියි! ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්ත අපේ ගෙදර වවන ටිකටත්
නියමයි❤❤❤😊
Amu kaha thogayata ganna thanak nadda.oyalage aswanu mata denna mama gannam.mata amu kaha ganna thanak kiyanna.
no awanna hoyala kiyannam
Maru maru wade maru neranjan aiya
ගොඩක් වටිනවා මුල ඉදලම බැලුවා. මමත් උත්සාහ කරල බලන්න ඕනේ
Ok
Wattha dis karala thiyenne udallen bima peralala hadawwoth
ඔබට ගොඩක් ස්තූතියි අපට මේ ක්‍රමය කියලා දුන්නාට
thanxs bro
ස්තුතියි!
Thanks
👍👍👍
නියමයි.හොදට පැහැදිලිව කියලා දෙනවා..ස්තූති ❤️
Mama hithapu de video eke thibuna oyata sthuthi ithiri tikath danna
ok thanks
Hatton nuwara eliya wage pethi wala deshagunaya aulak nedda.wessa seethala ehema.
wathura godak thiyenna honda na. auwath wadipura ona.. wiyali kalape tharam sarthaka nathiwei. ath hadenawa, wathura hodata bahala yanna kanu dala hadanna
@@rajanganekollo mn beg wala heduwot aulak nene aehenm.awwa tiyanawa.. e unat tikak vitara wessa.e kiyanne dawasak 2k payanawa aye dawasak dekak eka digata wahinawa ehema thamai
Godak watinawa Pahadili Jayawewa!!!Tharuwansaranai!!!
ගොඩාක්ති ස්තූතියි
@@rajanganekollo me maskanna nisa dan danna puluwanda
Dahayya wenuwata lee kudu danna barida???
lee kudu puchchala aguru danna puluwannam godak hodai
supirii mchn
Godak sthuthi...itha watina video ekak ❤️
නියමයි👍👍👍👍
Puchchapu dahaiyada danne
puchchapuwath hodai.
Janawari masaye kaha waga kirimata sudusuda
Marthu withara hitawanna
Good 🤛🔥
👌 නියමයි හරිම පැහැදිලිව කියලා දෙනවා. එතකොට බීජ අල හිටෙව්වට පස්සේ දවසට කී පාරක් වතුර දාන්න ඕනද ඩියර්
thadinma auwa watenawanam dawasak ara dawasak dammama athi. podi seethalak thibunama athi. godak wathura wadi unoth kunuwenna ida thiyanawa
👍👍👍♥️
watura ehema dana widiyat qwanam maru ban
issarahata video akak danawa
Dammaaaa
Good job malli. 🎉🎉🎉 Dilira nasake name pehedili Madi wage.
පොළොවට එකතු කරනවා නම් කැප්ටාන් තිරම් වගේ දෙයක් තමයි දාන්නේ ගස් වලට ගහනවා මැන්කුසෙන්ට්
Kaha pela salli dila ganna puluwanda
janawari walin passe thamai thiyenne
Pala sitawana akada bija kaha sitawana akada hoda
Biga Aran hitawana akai Honda. Pala ganiddi a aya kochchra ala premanayak dalada danna nane aka palekata kaha ala 30g wath danna ona.
Good job. Malle
Thank you
udellakin paththiya hadanna berida ?
hodata polawa burulwenna ona nisai bako aken bima peralanne, udallenuth hadanna puluwan aswanna aduwenawa tikak..
ok
ස්තූතියි
ජලය සැපයුම කෙසේ කල යුතුද ? බීජ සිටවීමෙ සිට ගැල වීම දක්වා. මේ video එකට ගොඩක් ස්තූතියි.
wathura mal walin thamai hoda. jala sapayumagana video thiyanawa awa balanna..
රාජාංගනයේ ❤️
Kohubath yedima hodaida
dirapu kohubath hodai. dirapu nathi awage asid akak thiyanawane awa aulwei... mamath hariyatama kiyanna danne na...
කානුවල පලල, පාත්තියේ උස කොච්චරද
udalu thale palala athi.. wathura wadi paththak nam tikak gaburata haranna.. ahema nathnam agal 5k withar athi
@@rajanganekollo Thank you..💐
Good
Kaha ala pelawenna kochchara kaalayak yanawada
masayak yannath kalin palawenawa
Ane mama december wala heduwe thama pelawela nene
නියමයි 😍
Ela
කහ අල නැතුව පැලේ විතරක් ඉන්දුවොත් අල බහිනවාද?
Ahemai wadak na ala bahinne na. Opddak bahee onananam. 50g 100g withara
නැහැ එහෙම ඉන්දුවත් හොදට අල බහිනව@@rajanganekollo
Apita bija ganna thenak kiyanna ko
me dawaswala na hoyaganna.. market wala poddak hoyala balanna. ape paththe hama thenama pala thiyenne me kale
Mewa wikunana then තියෙනවාද apen kilo ekk kiya geneda ganne
Kolamba man in market danna naththam Fb ake ad akak danna ona tharam set wei
Boralu pase haduwahama mokada wenne
Hodata bako akak dala bima prealala hadanna kompost dahsiya daganna puluwan am hodai hodata ala arenawa
වෙන පලාත්වල කහ හරියන්නෙම නැද්ද රාජාංගනේ පස සරු ඇති නේද 👍👍👍👍👍👍👍👍👍👍👍
පැල ගන්න තැනක් නැද්ද
පුලුවන්නම් වගාවන් සදහා පහසුවෙන් භාවිතා කරන්න්න පුලුවන් ජල පොම්ප ගැන වීඩියෝ එක්ක් කරන්න... අර වල් කපන මැශිමට සෙට් කරල වතුර පොම්ප කරන්න පුලුවන් පොම්පෙ ගැනත් කියන්න...
Wali pasee kaha wagaawa keruwata kamak nadda
kompost tikak wadipura danna wenawa wali polawe...
@@rajanganekollo bohoma sthuthi
@@rajanganekollo auwa hodata watenna oneda
Mama nam kalinma dekka
Koi tharam kal yanawada
Masa 9k 10 k withara gas marenakam inna ona
කහ සිටවන්නේ අපරේල් මාසයේද
pebarawari idan may wenakam kalaya hodai
Mama december maase ala hiteuwe thama pelawela ne aei danne ne neda
❤
👍
Niyamai malliyo kuwet sita Rani
Thanks Akke
ඔය හිටවල අල ප්‍රමානය වැඩි නැද්ද
mehema hadapuwama thamai hoda ala padurak labenne
Nawalapitiye baida
kaha walata auwa hodata ona wathura hitinnath ba. a gatalu wisada gathtoth sarthaka wei. wiyali kalape thamai hodama
Machan mage akkara 3k thiyenawa nawalapitiye hoda wagawal tikak kiyapanko
Tea nathuwa meheta hariyana euwa lagadi gaththe idama 40lax deela
සුපර්
THANKS BRO
කොච්චර kal yanwada galawanna
masa 10k withara yanawa
කහ වගාවෙ වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් බෑග් වල හැදුවොත්ද? බිම හැදුවොත්ද?
Bima haduwama malli
@@rajanganekollo tnq aiye 👍👍
Boralu pase haduwoth mokadawenne
Boralu pase haduwoth mokada wenne
බීජ ගන්න පුලුවන් ද?ස්තුතියි.
thawama na beeja
Dahaiya hinda pase athi nitrijan dahaiyawalata uragani masa 9 gathau pasu sahaiya walin nitrijan nidahas karai ma sadaha dahaiya aguru yogiya we
dahaiya dana ake predana aramuna plawa burul kara ganeemai.... thanikarama pas thibunoth wathura gahaddi polawa hira wenawa ala bahinna amarui. oyakiyana kathawath athth.
සහෝදරයා වටින ව්ඩියෝ එකක්.දාන දහයියා මෝල් වල ගන්න තියන නොර්මල් දහයියද කියල පොඩි විස්තරයක් දෙන්න. Plz
කොච්චර කාලයක් යනවද පොහොර දාන්න ඕනා කොහොමද මොනවද හැදෙන රෝග ඒවට මොනවද ගහන බෙහෙත් කෝ ඒ මොකුත් නෑනේ ගෙදර කහ හදන එක video කරලා දාලා
malli me chanal ake thiyana anith video balanna awage thiyanawa oya okkoma. oya kiyana okkoma akaka danna giyothin auruddak withara kalayak yanawa.
leda walata dana beheth waraga dileera nasaka okkoma thiyanawa
කහ වලට වෙනම දිලීර නාශක තියෙනවද ? දිලීර නාශක නැතිව පැල කලොත් ලෙඩ රෝග හැදෙනවාද/
wenama na. ledahadenawa dileera nashaka dannaona. samaharakaha ala walath dileera thiyanwa
කොල්ලො අප්ඩේට් වීඩියෝ එකක් දාහන් 💝💝💝💎
video karana gaman inne. lagadeema danawa...
කහ වගාව අලි කනවද කියන්න පුළුවන්ද
Aka am hariyatama danna na hoyala kiyannam
අයියේ පාත්ති යේ දිග පලල කොපමනද මැටි පස මිස්‍ර පොලවක් සහිත මගේ ඉඩමේ පර්චස් විස්සක් පමන කොටසක් තියෙනවා අයියේ කොහොමද සුදුසු ලෙස සකස ගන්න ඕනේ ලොකු උදව්වක් අදහසක් ලබා දුන්නොත්
papala adi 5k withra ganna diga kamathi tharam ganna. adi pahe paththiye kaha peli 4k hadanna puluwan.. dahaiya ura 20k 30k withara polawata hodata halala haganna. polawa burulwa thiyana tharamata hodai. ita passe paththi daganna. dala kaha hadanna.
@@rajanganekollo හොදයි අයියේ පුලුවන් නම් මට දුරකතන ඇමතුම් ලබා ගන්න පුලුවන් නම්බර් එකක් කියනවද ගොඩක් ස්තූතී
කහ අලේ ගිරි ඇදෙන්න ඕනිද ඉන්දන්න කලින්. එහෙම නැතිව induwath කමක් නැද්ද?
gataluwak wenne na dileera nashakayak yodala hitawanna masayak kittu weddi pala wenawa...
@@rajanganekollo බොහොම ස්තුතියි.
@@rajanganekollo හැබැයි කහ හොදට හෝදලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් wenekak නෑ නේද
දිලීර නාශකවල ඔබන්න ඕනෙ නෑ අපි හිටෙව්වෙ නිකං ගොඩක් හොද පලදාවක් ලැබුනා
oyage beeja ala hodata thiyenna athi. samahara ala warga ahuwenawa leda thiyana awa.
1kg Walin kilo kiyak ganna puluwanda aiye
Samanyen kiyanne 1:20k kiyala thamai. Ha Ai pohora Hodata dammoth ita wadi wennath puluwan
වටිනවා...අක්කරයකට කහ කිලෝ කියක් ඔනෙද ?
hariyata hitawanawanam akkarayata Kg - 600k 700k withara yanawa
aka palayalata 30g- 40g withara danna ona
පොල් අතරේ දාන්නතමයි ඔනේ... එහෙම උනොත් ඊට අඩුවෙයි නේද /
@@tharangachamara5249 machan uba wede oatan gaththada. Akkarayak needa karanne
Akkara bagayak....me december wala danna inne
බොරළු මිශ්‍ර පසේ වවන්න පුලුවන්ද
Hodata hadenawa. Hodata baco akakin wath pasa burul karanna ona. Kabanika pohorath danna
එතකොට අයියේ 25 kg බෑග් එකකට 30g වගේ මවු අල 3ක් දැම්මාම ආසන්න වශයෙන් එකකින් කිලෝ 6 යි ,බෑග් එකෙන් 18kg ක් වගේ කහ ගන්න පුලුවන් ද....????
ehema ala hadenne na nangi. 25 kawareka pala 3k danna ba 50kg kawareka pala 3k danna puluwan.. akakin 6kg anne na. pala thunenma 3k 4k withara ai uparima hadunothin...
@@rajanganekollo අයියේ ,කහ හිටවන්න මාස තියෙනවා ද...?? නැත්නම් ඕන කාලෙක හිටෙවුවාට අවුලක් නැද්ද ...???
බැ
දීලිර නාශක වල නමක් නැද්ද ?බිජ වෙනම හිටවන්න දාලා පස්සෙ අරන් හිටෙවුවාට කමක් නැද්ද
gataluwak na. kaha godak gahala dahaiya walin wahala thiyanna. masa kipayak thiyaganna puluwam... mona vileera nasakada.hitawaddi kaptan danna...
12 mase wage haduwoth mokada aulak nadda.
Wat hira gataluwak naththam aulak na
කහ පැල දෙකක් අතර දිග කොපමණද
Adiyak aka hamarak withara. Adiyata wadiyen thiyanna athakota wardanaya wenna Ida thiyanawa
Broo දහයිය ද කරදහයියා ද හොඳ
කර දහයිය ගොඩක් හොදයි. මෙතන බලාපොරොත්තුව පොලව බුරුල්ව තියාගන්න ඒක ඒ්කයි නිකම්ම දහයිය දැම්මේ...
@@rajanganekollo 👍👍👍👍
කහවල මිල ගනන් කොහොමද .හොද ආදායමක් ගන්න පුලුවන්ද .ගැනුම් කරුවන් ඉන්නවද ස්තුතියි
mila hodai ganna ona tharam innawa
කහ පැල ක්‍රමයෙන් මැරී යන කාලයේදී පැලවලට ජලය යෙදිය යුතුද ?
Wadiya danna epa palwemma ida tiyanawa
Hodatama marunama danna epa ita kalin dammata aulak na
ගොඩාක් ස්තුති ඔයාට.🙏🌷
මාත් අලුතින් මේ වගාව කරන්න ඉන්නේ , පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඔය දරන වියදමේ හැටියට ලාභයක් තියෙනවා ද ?
Mila 200n udata giyoth labayak thiyei
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මං ගාව කහ අල තියෙන ඒවා ගලවලා මාස කීපයක් විතර පරනයි හැබැයි ඒවගෙ මොටෙයියෝ දාලා තියෙන්නෙ ඒවා පැල කරොත් පැල වේවි නේද
pala wenawa. hitawanna. hodatama pela wenne marthu aprel may ,wala thamai danuth gataluwak na
ටික දවසකින් කහකොළ දෙකතුන පිච්චෙනව වගේ,දිලීර රෝගයක්ද?මොකද ඒකට කරන්නෙ,පැහැදිගි කලොත් වටිනවා.
ape chanel ake akata karanna ona de dala thiyanawa aka balanna....mama link aka awannam.. th-cam.com/video/LXM-uiY_A94/w-d-xo.html
කහා බිජ ගන්ඩ කොහෙද තියෙන්නෙ
tawama ne janawari walin passe tamai ganna wenne
පර්චස් 50 ක විතර හදන්න කහ කොක්චරක් විතර ඕනිද?
Kiyanna barida
මේ කාලේ හිටවන එක සුදුසු ද? (ජූලිවල)
gataluwak na.. mekale beeja ala ganan wadee. dan hadaganna puluwannam oyata hoda milak ahuwenawa.
අහ්.thank u
mama kaha beeja hitevve may vala dan mal thiyanava .galavanna puluvanda
@@rukshanarozani7095 apoo epaa thava madi .kaha gaha sheethrayee merenakam thiyala thamai galawanna one
කහ වගාකිරීමට නිශ්චිත කාලයක් තියෙනවද නැත්නම් වසරේ ඕනැම කාලයක වගාකරන්න පුලුවන්ද ?
සාමාන්‍යයෙන් අල භෝග වර්ග අප්‍රේල් වලට කලින් වගා කරොත් හොඳයි අප්‍රේල් වලින් පස්සෙ අල බෝග පැලවෙනවා. ඒ කාලේ තමයි හොඳ.
අක්කරයකින් කොච්චර අස්වැනනක් ගන්න පුලුවන්ද
aka hariyata kiyanna amarui 8000kg- 12000kg withARA
මොටෙය් උඩට එන්න කොච්චර කාලයක් යනවද.මම දමපුවගෙ තාම උඩට අවිත් නැ.මාසයක් වෙනව හිටවල
Echchara kal yanne na sathi 2n withara Anawa. Aware Nisai parakkuwa
Papa wei, wathura dawas 2n 3n akathu karanna, godak dannath epa Kanu wenawa,
මෙම ආවරණය ඉවත් කල යුත්තේ කොපමණ කාලයකින්ද....ජලය යොදන්නේ කොහොමද..කහ වගාව සදහා මාසයක් තියනවද
ආවරණය අයින්කරන්නේ නැ ඒ්ක දිරල පොහොර වෙනවා.. මගේව වීඩියෝවක් තියනව ජල සම්පාදනය කරන විදිය ඒක බලන්න. හරියට හදනවනම් පෙබරවාරි මැයි අතර එහදන්න ඔන..
@@rajanganekollo thank you
අයියේ බීජ හදන්න සතියකට විතර කලින් ගොම පොහොර, කුකුල් පොහොර දෙකම එකට කලවම් කරලා දැම්මට කමක් නැද්ද?. අනිත් එක තමා ලොකු කවර වල හදන එකද හොඳ? බිම හදන එකද හොද.. පැල 3000ක් ගන්න කිලෝ කීයක් අරන් හිටවන්න වෙයිද?? සබ් කලා ඔයාව..❣️
ගොමයි කුකුල් පොහොරයි හොදට පරන වෙන්න ඔන මල්ලි නැත්තම් වගාවට දිලීර රෝග එනවා. පරන වෙලානමි දැම්මට අවුලක් නෑ. නැත්තම් දාන්න ඒපා.... වලකට ග්රැමි 20 - 30ක් වත් වැටෙන්න ඔන ඒහෙම උනොත්තමයි හොද සාර්ථක පදුරක් හැදන්නෙ. හොදපදුරක කිලෝ 1ටත්වඩා කහ අල ලැබෙනවා. පොලවෙ ඉඩ තියනවනම් පොලවෙ හදන්න පොලවෙ කහ අල බහින්න ඔන තරම් ඉඩ කියනව නිදහසේ.ඉඩ නැත්නම් විතරක් උර වල හදන්න. උරේ කවේ ප්රමානෙට විතරයි අල ඒරෙන්නෙ. යට අතට අල බහින්නෙ නෑ පෙලවට සමාන්තරව විතරයි අල ඒරෙන්නෙ. sub karata thanks mama oyawath sub kara
@@rajanganekollo අයියේ හොඳ නැත්තේ දිලීර රෝග එන්නේ කුකුල් පොහොර වලද?? ගොම පොහොර වලඩ
පෙර වගේ දෙයක් හදන ගමන් කහ හදන්න බැරිද
හදන්න පුළුවන්.. හැබැයි කහ ගස් ඉක්මනට ලොකු වෙනවා. පෙර ගස් ටික යට කරගෙන කහ ගස් වර්ධනය වෙනවා... පේර ගස් හෙමින් වර්ධනය වෙන හින්දා.. පේන එකක් වැහිලා යයිද දන්නෑ.. ඉඩ තියලා හදන්න පුළුවන්
මේකට යෙදුවේ අමු දහයියාද කර දහයියද?
Mamanam damme amu dahaiya kara dahaiya hodai kiyala kiyanawa. Polawa burul webmail dahaiya damme
ආදායම පොඩ්ඩක් පැහැදිලි කරනවද
hariyata hadunoth 1kg ta 20kg labenawa
වලවල් අතර දුර කොපමණද
adiyak aka hamarak withara ganna
අමු දහයියද නැත්නම් පුච්චපු දහයියද දාන්න ඕන
kara dahaiya godak hodai
සුපිරි අපේ පැත්තෙන් එන්න ජය
thanks bro
රාජාංගනේ විතරද කහා සරු සාරව හට ගන්නේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍👍👍👍
wiyali kalape hamathanama hadenawa
දැන් කහ කිලෝව 140
Ow neda
කොම්පෝස්ට් වගේම කුකුල් පොහොරත් හොදයි නේද.
kukul pohora parana wenna ona. naththam leda hadenna ida thiyanawa
කුකුල් පෝර කලින්ම දාලා තුනී කරලා ටික දවසක් තිබ්බම අවුලක් නැ නෙද
කහ හිටවන මාසෙ මොකක්ද
pebarawari may kalaya
මාරම වටින video එකක්, ගොඩක් දේවල් ඉගෙන ගත්තා, thanks♥️
මමනමි අදයි ඔයාලගෙ විිඩියෝ් එක බැලුවෙ. ඇත්තටම ගොඩක් වටිනවා.ඒ් වගේම මට දැන ගන්න අවශ්‍ය වෙලා තිබුන පුුෂ්න ගොඩක් අය අහල තිබුන .ඉතිං ඒ් අයටත් ගොඩක් ස්තුතියි .ඒ වගේම ඔයත් අහල තිබුන සියලුම පුුෂ්න වලට ඔයාට හැකි පමනින් සියලු දෙනාටම පිලිතුරැ සපයා තිබුන .ඒ් ගැන මගේ් හදපිරි ගෞරවය .
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට.....
ඉතා වටිනා පැහැදිලි කිරීමක් ස්තුතියි.
thanks
ගොඩක් ස්තුතියි! ගොඩක් වැදගත් දේවල් ඉගෙනගත්ත අපේ ගෙදර වවන ටිකටත්
නියමයි❤❤❤😊
Amu kaha thogayata ganna thanak nadda.oyalage aswanu mata denna mama gannam.mata amu kaha ganna thanak kiyanna.
no awanna hoyala kiyannam
Maru maru wade maru neranjan aiya
thanks
ගොඩක් වටිනවා මුල ඉදලම බැලුවා. මමත් උත්සාහ කරල බලන්න ඕනේ
Ok
Wattha dis karala thiyenne udallen bima peralala hadawwoth
ඔබට ගොඩක් ස්තූතියි අපට මේ ක්‍රමය කියලා දුන්නාට
thanxs bro
ස්තුතියි!
Thanks
👍👍👍
නියමයි.හොදට පැහැදිලිව කියලා දෙනවා..ස්තූති ❤️
Mama hithapu de video eke thibuna oyata sthuthi ithiri tikath danna
ok thanks
Hatton nuwara eliya wage pethi wala deshagunaya aulak nedda.wessa seethala ehema.
wathura godak thiyenna honda na. auwath wadipura ona.. wiyali kalape tharam sarthaka nathiwei. ath hadenawa, wathura hodata bahala yanna kanu dala hadanna
@@rajanganekollo mn beg wala heduwot aulak nene aehenm.awwa tiyanawa.. e unat tikak vitara wessa.e kiyanne dawasak 2k payanawa aye dawasak dekak eka digata wahinawa ehema thamai
Godak watinawa Pahadili Jayawewa!!!Tharuwansaranai!!!
ගොඩාක්ති ස්තූතියි
@@rajanganekollo me maskanna nisa dan danna puluwanda
Dahayya wenuwata lee kudu danna barida???
lee kudu puchchala aguru danna puluwannam godak hodai
supirii mchn
Godak sthuthi...itha watina video ekak ❤️
thanks
නියමයි👍👍👍👍
Puchchapu dahaiyada danne
puchchapuwath hodai.
Janawari masaye kaha waga kirimata sudusuda
Marthu withara hitawanna
Good 🤛🔥
👌 නියමයි හරිම පැහැදිලිව කියලා දෙනවා. එතකොට බීජ අල හිටෙව්වට පස්සේ දවසට කී පාරක් වතුර දාන්න ඕනද ඩියර්
thadinma auwa watenawanam dawasak ara dawasak dammama athi. podi seethalak thibunama athi. godak wathura wadi unoth kunuwenna ida thiyanawa
👍👍👍♥️
watura ehema dana widiyat qwanam maru ban
issarahata video akak danawa
Dammaaaa
Good job malli. 🎉🎉🎉 Dilira nasake name pehedili Madi wage.
පොළොවට එකතු කරනවා නම් කැප්ටාන් තිරම් වගේ දෙයක් තමයි දාන්නේ ගස් වලට ගහනවා මැන්කුසෙන්ට්
Kaha pela salli dila ganna puluwanda
janawari walin passe thamai thiyenne
Pala sitawana akada bija kaha sitawana akada hoda
Biga Aran hitawana akai Honda. Pala ganiddi a aya kochchra ala premanayak dalada danna nane aka palekata kaha ala 30g wath danna ona.
Good job. Malle
Thank you
udellakin paththiya hadanna berida ?
hodata polawa burulwenna ona nisai bako aken bima peralanne, udallenuth hadanna puluwan aswanna aduwenawa tikak..
Thank you
ok
ස්තූතියි
ජලය සැපයුම කෙසේ කල යුතුද ? බීජ සිටවීමෙ සිට ගැල වීම දක්වා.
මේ video එකට ගොඩක් ස්තූතියි.
wathura mal walin thamai hoda. jala sapayumagana video thiyanawa awa balanna..
රාජාංගනයේ ❤️
Kohubath yedima hodaida
dirapu kohubath hodai. dirapu nathi awage asid akak thiyanawane awa aulwei... mamath hariyatama kiyanna danne na...
කානුවල පලල, පාත්තියේ උස කොච්චරද
udalu thale palala athi.. wathura wadi paththak nam tikak gaburata haranna.. ahema nathnam agal 5k withar athi
@@rajanganekollo
Thank you..💐
Good
Kaha ala pelawenna kochchara kaalayak yanawada
masayak yannath kalin palawenawa
Ane mama december wala heduwe thama pelawela nene
නියමයි 😍
Ela
කහ අල නැතුව පැලේ විතරක් ඉන්දුවොත් අල බහිනවාද?
Ahemai wadak na ala bahinne na. Opddak bahee onananam. 50g 100g withara
නැහැ එහෙම ඉන්දුවත් හොදට අල බහිනව@@rajanganekollo
Apita bija ganna thenak kiyanna ko
me dawaswala na hoyaganna.. market wala poddak hoyala balanna. ape paththe hama thenama pala thiyenne me kale
Mewa wikunana then තියෙනවාද apen kilo ekk kiya geneda ganne
Kolamba man in market danna naththam Fb ake ad akak danna ona tharam set wei
Boralu pase haduwahama mokada wenne
Hodata bako akak dala bima prealala hadanna kompost dahsiya daganna puluwan am hodai hodata ala arenawa
වෙන පලාත්වල කහ හරියන්නෙම නැද්ද රාජාංගනේ පස සරු ඇති නේද 👍👍👍👍👍👍👍👍👍👍👍
පැල ගන්න තැනක් නැද්ද
පුලුවන්නම් වගාවන් සදහා පහසුවෙන් භාවිතා කරන්න්න පුලුවන් ජල පොම්ප ගැන වීඩියෝ එක්ක් කරන්න...
අර වල් කපන මැශිමට සෙට් කරල වතුර පොම්ප කරන්න පුලුවන් පොම්පෙ ගැනත් කියන්න...
Wali pasee kaha wagaawa keruwata kamak nadda
kompost tikak wadipura danna wenawa wali polawe...
@@rajanganekollo bohoma sthuthi
@@rajanganekollo auwa hodata watenna oneda
Mama nam kalinma dekka
Koi tharam kal yanawada
Masa 9k 10 k withara gas marenakam inna ona
කහ සිටවන්නේ අපරේල් මාසයේද
pebarawari idan may wenakam kalaya hodai
Mama december maase ala hiteuwe thama pelawela ne aei danne ne neda
❤
👍
Niyamai malliyo kuwet sita Rani
Thanks Akke
ඔය හිටවල අල ප්‍රමානය වැඩි නැද්ද
mehema hadapuwama thamai hoda ala padurak labenne
Nawalapitiye baida
kaha walata auwa hodata ona wathura hitinnath ba. a gatalu wisada gathtoth sarthaka wei. wiyali kalape thamai hodama
Machan mage akkara 3k thiyenawa nawalapitiye hoda wagawal tikak kiyapanko
Tea nathuwa meheta hariyana euwa lagadi gaththe idama 40lax deela
සුපර්
THANKS BRO
👍👍👍
කොච්චර kal yanwada galawanna
masa 10k withara yanawa
කහ වගාවෙ වැඩි අස්වැන්නක් ගන්න පුලුවන් බෑග් වල හැදුවොත්ද? බිම හැදුවොත්ද?
Bima haduwama malli
@@rajanganekollo tnq aiye 👍👍
Boralu pase haduwoth mokadawenne
Boralu pase haduwoth mokada wenne
බීජ ගන්න පුලුවන් ද?ස්තුතියි.
thawama na beeja
Dahaiya hinda pase athi nitrijan dahaiyawalata uragani masa 9 gathau pasu sahaiya walin nitrijan nidahas karai ma sadaha dahaiya aguru yogiya we
dahaiya dana ake predana aramuna plawa burul kara ganeemai.... thanikarama pas thibunoth wathura gahaddi polawa hira wenawa ala bahinna amarui. oyakiyana kathawath athth.
සහෝදරයා වටින ව්ඩියෝ එකක්.දාන දහයියා මෝල් වල ගන්න තියන නොර්මල් දහයියද කියල පොඩි විස්තරයක් දෙන්න. Plz
කොච්චර කාලයක් යනවද පොහොර දාන්න ඕනා කොහොමද මොනවද හැදෙන රෝග ඒවට මොනවද ගහන බෙහෙත් කෝ ඒ මොකුත් නෑනේ ගෙදර කහ හදන එක video කරලා දාලා
malli me chanal ake thiyana anith video balanna awage thiyanawa oya okkoma. oya kiyana okkoma akaka danna giyothin auruddak withara kalayak yanawa.
leda walata dana beheth waraga dileera nasaka okkoma thiyanawa
කහ වලට වෙනම දිලීර නාශක තියෙනවද ? දිලීර නාශක නැතිව පැල කලොත් ලෙඩ රෝග හැදෙනවාද/
wenama na. ledahadenawa dileera nashaka dannaona. samaharakaha ala walath dileera thiyanwa
කොල්ලො අප්ඩේට් වීඩියෝ එකක් දාහන් 💝💝💝💎
video karana gaman inne. lagadeema danawa...
කහ වගාව අලි කනවද කියන්න පුළුවන්ද
Aka am hariyatama danna na hoyala kiyannam
අයියේ පාත්ති යේ දිග පලල කොපමනද මැටි පස මිස්‍ර පොලවක් සහිත මගේ ඉඩමේ පර්චස් විස්සක් පමන කොටසක් තියෙනවා අයියේ කොහොමද සුදුසු ලෙස සකස ගන්න ඕනේ ලොකු උදව්වක් අදහසක් ලබා දුන්නොත්
papala adi 5k withra ganna diga kamathi tharam ganna. adi pahe paththiye kaha peli 4k hadanna puluwan.. dahaiya ura 20k 30k withara polawata hodata halala haganna. polawa burulwa thiyana tharamata hodai. ita passe paththi daganna. dala kaha hadanna.
@@rajanganekollo හොදයි අයියේ පුලුවන් නම් මට දුරකතන ඇමතුම් ලබා ගන්න පුලුවන් නම්බර් එකක් කියනවද ගොඩක් ස්තූතී
කහ අලේ ගිරි ඇදෙන්න ඕනිද ඉන්දන්න කලින්. එහෙම නැතිව induwath කමක් නැද්ද?
gataluwak wenne na dileera nashakayak yodala hitawanna masayak kittu weddi pala wenawa...
@@rajanganekollo බොහොම ස්තුතියි.
@@rajanganekollo හැබැයි කහ හොදට හෝදලා තියෙන්නේ ඒක ප්‍රශ්නයක් wenekak නෑ නේද
දිලීර නාශකවල ඔබන්න ඕනෙ නෑ අපි හිටෙව්වෙ නිකං ගොඩක් හොද පලදාවක් ලැබුනා
oyage beeja ala hodata thiyenna athi. samahara ala warga ahuwenawa leda thiyana awa.
1kg Walin kilo kiyak ganna puluwanda aiye
Samanyen kiyanne 1:20k kiyala thamai. Ha Ai pohora Hodata dammoth ita wadi wennath puluwan
වටිනවා...අක්කරයකට කහ කිලෝ කියක් ඔනෙද ?
hariyata hitawanawanam akkarayata Kg - 600k 700k withara yanawa
aka palayalata 30g- 40g withara danna ona
පොල් අතරේ දාන්නතමයි ඔනේ... එහෙම උනොත් ඊට අඩුවෙයි නේද /
@@tharangachamara5249 machan uba wede oatan gaththada. Akkarayak needa karanne
Akkara bagayak....me december wala danna inne
බොරළු මිශ්‍ර පසේ වවන්න පුලුවන්ද
Hodata hadenawa. Hodata baco akakin wath pasa burul karanna ona. Kabanika pohorath danna
එතකොට අයියේ 25 kg බෑග් එකකට 30g වගේ මවු අල 3ක් දැම්මාම ආසන්න වශයෙන් එකකින් කිලෝ 6 යි ,බෑග් එකෙන් 18kg ක් වගේ කහ ගන්න පුලුවන් ද....????
ehema ala hadenne na nangi. 25 kawareka pala 3k danna ba 50kg kawareka pala 3k danna puluwan.. akakin 6kg anne na. pala thunenma 3k 4k withara ai uparima hadunothin...
@@rajanganekollo අයියේ ,කහ හිටවන්න මාස තියෙනවා ද...?? නැත්නම් ඕන කාලෙක හිටෙවුවාට අවුලක් නැද්ද ...???
බැ
දීලිර නාශක වල නමක් නැද්ද ?බිජ වෙනම හිටවන්න දාලා පස්සෙ අරන් හිටෙවුවාට කමක් නැද්ද
gataluwak na. kaha godak gahala dahaiya walin wahala thiyanna. masa kipayak thiyaganna puluwam... mona vileera nasakada.hitawaddi kaptan danna...
12 mase wage haduwoth mokada aulak nadda.
Wat hira gataluwak naththam aulak na
කහ පැල දෙකක් අතර දිග කොපමණද
Adiyak aka hamarak withara. Adiyata wadiyen thiyanna athakota wardanaya wenna Ida thiyanawa
Broo දහයිය ද කරදහයියා ද හොඳ
කර දහයිය ගොඩක් හොදයි. මෙතන බලාපොරොත්තුව පොලව බුරුල්ව තියාගන්න ඒක ඒ්කයි නිකම්ම දහයිය දැම්මේ...
@@rajanganekollo 👍👍👍👍
කහවල මිල ගනන් කොහොමද .හොද ආදායමක් ගන්න පුලුවන්ද .ගැනුම් කරුවන් ඉන්නවද ස්තුතියි
mila hodai ganna ona tharam innawa
කහ පැල ක්‍රමයෙන් මැරී යන කාලයේදී පැලවලට ජලය යෙදිය යුතුද ?
Wadiya danna epa palwemma ida tiyanawa
Hodatama marunama danna epa ita kalin dammata aulak na
ගොඩාක් ස්තුති ඔයාට.🙏🌷
මාත් අලුතින් මේ වගාව කරන්න ඉන්නේ , පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඔය දරන වියදමේ හැටියට ලාභයක් තියෙනවා ද ?
Mila 200n udata giyoth labayak thiyei
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
මං ගාව කහ අල තියෙන ඒවා ගලවලා මාස කීපයක් විතර පරනයි හැබැයි ඒවගෙ මොටෙයියෝ දාලා තියෙන්නෙ ඒවා පැල කරොත් පැල වේවි නේද
pala wenawa. hitawanna. hodatama pela wenne marthu aprel may ,wala thamai danuth gataluwak na
ටික දවසකින් කහකොළ දෙකතුන පිච්චෙනව වගේ,දිලීර රෝගයක්ද?මොකද ඒකට කරන්නෙ,පැහැදිගි කලොත් වටිනවා.
ape chanel ake akata karanna ona de dala thiyanawa aka balanna....mama link aka awannam..
th-cam.com/video/LXM-uiY_A94/w-d-xo.html
කහා බිජ ගන්ඩ කොහෙද තියෙන්නෙ
tawama ne janawari walin passe tamai ganna wenne
පර්චස් 50 ක විතර හදන්න කහ කොක්චරක් විතර ඕනිද?
Kiyanna barida
මේ කාලේ හිටවන එක සුදුසු ද? (ජූලිවල)
gataluwak na.. mekale beeja ala ganan wadee. dan hadaganna puluwannam oyata hoda milak ahuwenawa.
අහ්.thank u
mama kaha beeja hitevve may vala dan mal thiyanava .galavanna puluvanda
@@rukshanarozani7095 apoo epaa thava madi .kaha gaha sheethrayee merenakam thiyala thamai galawanna one
කහ වගාකිරීමට නිශ්චිත කාලයක් තියෙනවද නැත්නම් වසරේ ඕනැම කාලයක වගාකරන්න පුලුවන්ද ?
සාමාන්‍යයෙන් අල භෝග වර්ග අප්‍රේල් වලට කලින් වගා කරොත් හොඳයි අප්‍රේල් වලින් පස්සෙ අල බෝග පැලවෙනවා. ඒ කාලේ තමයි හොඳ.
අක්කරයකින් කොච්චර අස්වැනනක් ගන්න පුලුවන්ද
aka hariyata kiyanna amarui 8000kg- 12000kg withARA
මොටෙය් උඩට එන්න කොච්චර කාලයක් යනවද.මම දමපුවගෙ තාම උඩට අවිත් නැ.මාසයක් වෙනව හිටවල
Echchara kal yanne na sathi 2n withara Anawa. Aware Nisai parakkuwa
Papa wei, wathura dawas 2n 3n akathu karanna, godak dannath epa Kanu wenawa,
මෙම ආවරණය ඉවත් කල යුත්තේ කොපමණ කාලයකින්ද....ජලය යොදන්නේ කොහොමද..කහ වගාව සදහා මාසයක් තියනවද
ආවරණය අයින්කරන්නේ නැ ඒ්ක දිරල පොහොර වෙනවා.. මගේව වීඩියෝවක් තියනව ජල සම්පාදනය කරන විදිය ඒක බලන්න. හරියට හදනවනම් පෙබරවාරි මැයි අතර එහදන්න ඔන..
@@rajanganekollo thank you
අයියේ බීජ හදන්න සතියකට විතර කලින් ගොම පොහොර, කුකුල් පොහොර දෙකම එකට කලවම් කරලා දැම්මට කමක් නැද්ද?. අනිත් එක තමා ලොකු කවර වල හදන එකද හොඳ? බිම හදන එකද හොද.. පැල 3000ක් ගන්න කිලෝ කීයක් අරන් හිටවන්න වෙයිද?? සබ් කලා ඔයාව..❣️
ගොමයි කුකුල් පොහොරයි හොදට පරන වෙන්න ඔන මල්ලි නැත්තම් වගාවට දිලීර රෝග එනවා. පරන වෙලානමි දැම්මට අවුලක් නෑ. නැත්තම් දාන්න ඒපා.... වලකට ග්රැමි 20 - 30ක් වත් වැටෙන්න ඔන ඒහෙම උනොත්තමයි හොද සාර්ථක පදුරක් හැදන්නෙ. හොදපදුරක කිලෝ 1ටත්වඩා කහ අල ලැබෙනවා. පොලවෙ ඉඩ තියනවනම් පොලවෙ හදන්න පොලවෙ කහ අල බහින්න ඔන තරම් ඉඩ කියනව නිදහසේ.ඉඩ නැත්නම් විතරක් උර වල හදන්න. උරේ කවේ ප්රමානෙට විතරයි අල ඒරෙන්නෙ. යට අතට අල බහින්නෙ නෑ පෙලවට සමාන්තරව විතරයි අල ඒරෙන්නෙ. sub karata thanks mama oyawath sub kara
@@rajanganekollo අයියේ හොඳ නැත්තේ දිලීර රෝග එන්නේ කුකුල් පොහොර වලද?? ගොම පොහොර වලඩ
පෙර වගේ දෙයක් හදන ගමන් කහ හදන්න
බැරිද