සියදිවි හානිකරගත් පත්තිරිප්පුවේ නිර්මාණකරු | History of Sri Dalada Maligawa | Paththiruppuwa | Kandy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +4

    watina video ekak PATHTHIRIPPUWATA ARA JARA MINISSU NAGINA EKA NAWATHTHANNA PULUWANNAM👍

  • @k.gj.p3233
    @k.gj.p3233 ปีที่แล้ว +8

    ඔබ තුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි...

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +6

    නෑ ඔහු දකුණට පලා ගියා..සිය දිවි නසා ගත්තා කියලයි ගොඩක් අය හිතන් ඉන්නෙ..ඔහු දකුණට පලා ගොස් අප්‍රකට දිවියක් ගත කලා....තව ටිකක් සොයා බලන්න .. දන්නා ඉතිහාසයට වඩා නොදන්නා කරුණු පුරාවේදයේ බොහොමයි

  • @mahindadewalegama6403
    @mahindadewalegama6403 ปีที่แล้ว +3

    කතාවේ හුඟක් වැරදි තියෙනවා.දේවේන්ද්‍ර මූලාචාරියා ලංකාවට ආවේ ඉන්දියාවෙන් ,ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ බිසවගේ ගමෙන්,පත්තිරිප්පු හදන්න ලංකාවේ කෙනෙක් නොහිතපු නිසා මධුර හිටපු රජ්ජුරුවෝ තමයි එවල තියෙන්නෙ.එතුමා ඒ කාර්යය හරියට කරගෙන යනකොට ලංකාවේ ඉදපු ඇමතිවරුන්ට ඊරිසියා හිතුනා,එතුමා වැඩට ගන්න රිදියෙන් හදපු වඩු රියන හොරෙන් මේ ඇමතිවරු කැපුවා,මේක දන්නෙ නැති මූලාචාරියා මේකෙන් මැනලා පත්තිරිප්පුවේ වහල හැදුවා.වඩුරියන කොට නිසා පත්තිරිප්පුවේ වහල කෙටි වුණා.ඒක අර ඇමතිවරු රජාට පෙන්නුවා.ඒ වැරැද්දට දඬුවම් කරන දවසට පෙරදින රාත්‍රී මූලාචාරී තුමා වැවට පැනලා සියදිවි නසා ගත්තා,ඔහුට දරුවන් දහ දෙනෙක් හිටියා,එයින් කොටසක් යාපනයට ගියා කොටසක් දකුණට ආවා,යාපනයට ගියා අයගේ පරපුරදෙමළ ජාතිකයන් විදිහට අදත් ඉන්නවා ,දකුණට ආපු අයගෙ පරපුර තාමත් දකුණේ ඉන්නවා, ලංකාවේ සංස්කෘතික උරුමයන් ඇතිකරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයාට අපේ අය සැලකූ හැටි එහෙම තමයි.

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว +3

    මෙම වගෙ රජ කතා අහන්න ආසයි තවත් දමන්න.

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +9

    දළදා මාළිගාවේ නොදන්නා දෙයක් ගැන දැන ගන්න ඉස්තුති ඔබ තුමිය ට

  • @seelaw7498
    @seelaw7498 ปีที่แล้ว +2

    Thanks very nice video budusaranai

  • @lindalinda6535
    @lindalinda6535 ปีที่แล้ว +5

    Ma waga වැදගත් දෙයක් dana ගන්න ලැබුණ aka satutak බුදු සරණයි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +8

    ස්තුතියි!

  • @quintusfernando7396
    @quintusfernando7396 ปีที่แล้ว +4

    He was killed by ***
    Sri Wickrama Rajasinhe ***

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 3 ปีที่แล้ว +3

    Harima wadagath vdo ekak.thank you.🙏🙏

  • @abiya5531
    @abiya5531 ปีที่แล้ว +2

    මම දන්නවා ජන්ගි බබා(පොඩ්‍ මයින) කාර් රේස් පදිනකොට තමයි එතුම සිය දිවි හානි කර ගත්තෙ

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +2

    Godak sthuthi

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 ปีที่แล้ว +1

    අද කාලේ වගෙ එදත් රජුට කේලම් කියමින් බඩ වඩාගත් බයියෝ හිටියා

  • @imachamee7906
    @imachamee7906 3 ปีที่แล้ว +7

    සප්ස්ක්රයිප් kare akka kenak hindha jayaweva digatama karagena yanna sistar

  • @runikw5409
    @runikw5409 ปีที่แล้ว +2

    Sthuthi obata

    • @bimbobro161
      @bimbobro161 ปีที่แล้ว +1

      ඉදිරිපත් කිරීම අගය කරනවා.ඒත් දෙගල්දොරුව විහාරයේ දේවේන්ද්‍ර මූලාචාරීන් සිතුවම් නිර්මාණය කර නැත. එහි සිතුවම් නිර්මාණය කිරීම සඳහා දෙවරගම්පොල සිල්වත් තැන මූලිකත්වය ගෙන ඇති අතර කොස්වත්තේ සිත්තර නයිදේ හා නීලගම පටබැන්දා ඔහුට සහය වී ඇති බවට පොත්පත්වල තොරතුරු සදහන් වේ. ඒ පිළිබදව සොයා බලන්න. නිවැරදි තොරතුරු සමාජගත කරන්න උත්සාහ කරන්න.

    • @apluslife5944
      @apluslife5944  ปีที่แล้ว

      😇😇

  • @sathyajayagani7999
    @sathyajayagani7999 ปีที่แล้ว +2

    පත්තිරිප්පුවට නැගපු එකම ගෑණි සජිත්ගෙ අම්ම ප්‍රේම දාස ආර්‍යාවයි ,එදා ඉදළම මේ රටට හොදක්නම් උණේ නැහැ,ජනාධිපති වරියන් වූ බණ්ඩාර නායක මැතිනි හෙමවත් පත්තිරිප්පුවට නැග්ගේ නැහැ,, ගරුත්වයෙන් සැලකුවා ස්තුතියි ,,

    • @prasadinidesilva6202
      @prasadinidesilva6202 ปีที่แล้ว

      දේශපාලනයක් අදාල නෑ, මේකට උත්තර දෙන්නකෝ ඇයි ඉතින් දළදාව මෙහෙට ගේනාවෙත් ගෑනු කෙනෙක්නම් ඒක තියෙන තැනට ගෑනුන්ට යන්න බැරි, බොරු නීති හදලා බුදුදහම කන්නේ ලංකාවේ උන්මයි, ඕක ගෙනාවේ බුදුන්වහන්සේහේ අනුස්මරණයකට මිස ඒකත් එක්ක හණ මිටි නීතී හදාගෙන ගෑනු අයව පහත් කරන්න නෙමෙයි,😂 ඒවා හැදුවෙත් ලංකාවේ පාලකයොයි , ශ්‍රී මහ බෝධිය ලගට දළදා වහන්සේ ලඟට යන්න ගෑනුන්ට අකැපයි, ඒත් එව්වා ගෑණුන්ට ගේන්න හොදයි, තාමත් ඉන්නවනේ ඔයාලා වගේ ඕවා ඉහ මුදුණින් පිලිගන්න අය එන්නකම් අපෙ බුද්ධ දර්ශනය අදහන අය බිහිවෙන්නෙවත් මේ රට ගොඩයන්නෙවත් නෑ💔

  • @asmobileasmobile6171
    @asmobileasmobile6171 3 ปีที่แล้ว +3

    Niyamy

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +4

    අනාගතයේ පත්තිරිප්පුවෙ නගින ජරා මිනිස්සු ගැන දැන ගත්තනම් පත්තිරිප්පුවක් හදනඑකක් නැහැ.

  • @lankeshwaradevasinghe
    @lankeshwaradevasinghe ปีที่แล้ว +1

    අම්බැක්ක දේවාලේ ලී කැටයම් ගැනත් හොයලා බලන්න

  • @nipunbandara619
    @nipunbandara619 3 ปีที่แล้ว +3

    ❤️💪😊🙏

  • @faskitchen7346
    @faskitchen7346 ปีที่แล้ว +2

    Mama harima asai dalada maligawa balnna yanna
    Mama gihin neha

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +14

    දලදා මාලිගාවට අයිතිව තිබුණ නින්දගම් ඉඩම්,කුඹුරු විශාල සංඛ්‍යාවක් අද මුස්ලිම් ජාතිකයන්
    අයිතිකරගෙන සිටී , ඔව්න් දළදාමාලිගාවෙන් ගත්ත බදුඉඩම් වලටරුපියල් දෙතුන්සීයක් ඕන්නං ගෙවයි මාලියාවට 🤣 ඒ කාලෙ බදු
    මිලනෙ තාමත් තියෙන්නෙ🧐
    හැබැයි උං ඒවායින් කෝටි ගණං හම්බ කරගන්නව😈කෝ මේවට සාධාරණ නීති???
    බදු ගත්ත ඉඩං වල ඔව්න්ගෙ
    පල්ලි 18 ක් , කෝවිල් හදං තියනව මාලිගාව වටේට මුං නීති විරෝධීව 😈කෝ මේවට නීති???🧐
    දැං සමහර බදු ඉඩ උං හොර ඔප්පු
    හදං අයිති කරගෙන, නුවර මාලිගාවට අයිති බදු ඉඩං වල වැඩි හරියක් දෙකපහට උංට දීල තියෙන්නෙ , ඒවෑ බදු කාලෙත් ඉවර වෙලා හැබැයි උං ඒව ආපහු දෙන්නෙ නෑ 🤣 කෝ මේවට
    නීතිය??🧐 එදා ඉදන් දළදා මාලිගාව රැකගන්න ඒවෙනුවෙන ජීවිත පූජකරපු, තමන් නොකා දළදාවට දානෙ දීපු නුවර සිංහලයන් අද මහපාරට වැටී තිබේ 🧐🤬😅

  • @kumararohan6087
    @kumararohan6087 ปีที่แล้ว +1

    පාලයො හැමදාම ඇන ගත්තෙ කේලම් කියන අපතයො නිසයි