Muthu Kuda | Episode 304 05th April 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2018
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 22

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +6

    අතීතයේ මිනිස්සුන් කොයි තරම් දුක් විදලාද? එත් එ අහිංසක මිනිසුන් ජිවිත පුජා කරලා නිදහස් රටක් සදපු නිසායි අද අපි ජිවත් වෙලා සිටින්නෙ
    එ සියලු දෙනාටම අපි හැමදාම ණය ගැති....

  • @d.padumasiri9057
    @d.padumasiri9057 6 ปีที่แล้ว +2

    මගෙ රටට බුදු සරනයි

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว +5

    දළද.සමිදුගෙ.පිහිටයි..මගෙ.රටට

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +8

    මෙිවගේ කතා බලනකොට රට ජාතිය ගැන තියෙන ආදරය වැඩිවෙනව.මොන තරමි දුක් කරදර විඳලද රට නිදහස් කරගෙන තියෙන්නේ.ඒ රටම ආයෙත් අනියමින් එක එකාට පවරන්න යනකොට මරාගෙන මැරෙන්න පුඑවන්.කතාව ඉවර කරන්න ලඟයි වගේ.අනේ...එහෙම කරන්න එපා .සුද්දව රටන් පන්නල රට බෙිර ගත්ත ඒව පෙන්වන්නම වෙනව.නැතිනමි කතාව වැඩක් නැ බුදු සරනයි

  • @manjulagalappaththi6766
    @manjulagalappaththi6766 6 ปีที่แล้ว +5

    එදා ඉදලා සිංහල රට බේරගන්න ජීවිත පූජාකලේ අපේ සිංහලයෝ අද ඒ සිංහලයට අපේ රටේ තියන තැන මොකද්ද ? අතීතයේ පටන් ජාතිය වැනසුවේ රටේ නායකයෝ අදත් එහෙම්මයි

  • @ganganiroshani8086
    @ganganiroshani8086 6 ปีที่แล้ว +8

    මේකතාව බලනවිට ඇගේ ලේ රත්වෙනවා අපේම උන්ම නේද සුද්දාට රට පාවා දෙන්නේ.. දැන් ඉන්න අපේ රනිල් මහත්තයා වගේ

    • @premwijkoon6838
      @premwijkoon6838 6 ปีที่แล้ว

      siyata siyakma ඔය kiyana කතාව හරි yallu dan un karanath a damai

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +4

    .එදා ඒකාලෙ වගේමමයි අද වර්ත මානය කිසි වෙනසක් නෑ ජාතිය ආගම පාවා දෙනව ඇස් පනාපිටම.

    • @premwijkoon6838
      @premwijkoon6838 6 ปีที่แล้ว

      ඔය හරි yallu maha කාලකන්නි hathak mun dan ආණ්ඩුව karana un

  • @sriyanioman38
    @sriyanioman38 6 ปีที่แล้ว +1

    mamai 1st..hamotama good night budu saranai

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +2

    අපේම රටෙ අපේම ජාතිය පරදේශක්කාරන්ට යටත්ව ජිවිත උන දුක්බර අතිතය මොනතරම් කටුකද

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Me veera kumarayange paramparawen pawatha ena kisima kenek ada nadda apita hamuwanna

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว

    එදා.අපේ.රට.පාවා.දුන්නෙ.අපේ.සින්හල.ජාතියමයි.අදත් අපේ.රට.පාවා.දෙන්නෙ.අපේ.සින්හල.නායකයොමයි

  • @royatou9489
    @royatou9489 6 ปีที่แล้ว

    😢😢😢😢

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +1

    Mama.2.samata.bs.dp

  • @aniapi.rajakari.karannafah2851
    @aniapi.rajakari.karannafah2851 6 ปีที่แล้ว +1

    Aththa.akai.adatath.nayakayo.thamai.rata.pawaladanna.apa.ratata.dalada.samidu.pihitai

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Adanam hugak dukai sinhala ahinsaka minisunge neda me le heluwe air mewage aparada ape rate sudu une ape sinhala jathiyage nomanakriya nisa neda ane dewiyani sinhala rata jathiyarakadenna

  • @ratchratch4890
    @ratchratch4890 6 ปีที่แล้ว

    😂🙍😂