Muthu Kuda | Episode 313 18th April 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2018
  • Muthu Kuda
    watch all Episodes :- goo.gl/3SNqHB
    ------------------------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 40

  • @sugewakumar7797
    @sugewakumar7797 6 ปีที่แล้ว +6

    අදිකාරම්ලාගේ ලේ තවම මේ භුම්ය තුල අදත් බ්හිවෙනවා

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +3

    අදිකාරමි වගේ පාදඩ හිවලුන් මෙි ලක් බිමතුල උත්පාද නොවෙිවා

  • @neeliyafonseka6293
    @neeliyafonseka6293 6 ปีที่แล้ว

    හොද කතාවක්..මේ වගේ කතා තමයි පෙන්නන්න ඕනේ.ලමයිගේ මනසට යන්න ඕනේ ඉතිහාසය ගැන. ලද බොලද විකාර ආදර කතා වලින් වෙන්නේ ලමයි නොමග යන එක.කරදරයකදී කිසිම දෙයක් දරා ගන්න බෑ.විසදුම හැටියට තෝර ගන්නේ මරණය.සින්දුවලින් වෙන්නෙත් ඕකමයි හැම විසුවල් එකකම අවසානය මරණය.ලමයින්ගේ හිත් වලට ඕවා තදින්ම කා වදිනවා

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +1

    හටනේ පරාජයට පිලිමතලාවේ මෝඩ මරිමෝලගේ උද්දච්ච කමත් ලොකු හේතුවක් උනා මේව මෙහෙම දකිද්දි දරාගන්න බැරි වේදනාවක් පමනයි ඉතුරුවෙන්නෙ

  • @nihalbamunu2123
    @nihalbamunu2123 6 ปีที่แล้ว +1

    Thanks tv derana,nihal,qatar

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว

    මුතුකුඩ මැණිකේ නෙවෙයි කොඩිවින මැණිකේ
    මිගස්කුඹුර නිළමේට දුක් දිල ගොඩමුනේ සුන්දරා පස්සේ යනව

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 ปีที่แล้ว

    සිංහල නිලමේලගේ මෝඩ වැඩ නිසා ගොඩක් සාමාන්‍ය මිනිස්සු දුක් වින්ද. ජීවිත විනාස උනා

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +2

    ඇයි තිබ්බේ නැත්තේ කන්දේපොල නිලමේ

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Jathi mamaka nilamekenek ahimiune boruwata warnana karala Wada knaha ane harima dukai mama hitiyanam kohoma hari beragannawa e nilamewa

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 ปีที่แล้ว

    නොදකින් මොල්ලිගොඩයට වෙඩි තියන්න කෙනෙක් හිටියෙම නැද්ද

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +2

    .මැණිකෙලා පිස්සු නටනවා හටනෙ ඉන්න නිලමෙලාට නිදහසේ හටන් කරන්න නොදී පස්සෙන් යනව බිජු කන්න.

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 ปีที่แล้ว

    කතාව ලස්සනයි. එත් මෝඩ කොටස් තියෙනවා. මුලින්ම එක්නැලිගොඩයව. මොල්ලිගොඩ මරන්න තිබුනේ. උන් දෙන්න තමයි සුද්දන්ට උපදෙස් දුන්නේ සිංහලයට විරුද්දව කටයුතු කරන්න

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว +3

    එදා සුද්දට පස්ස දීපු සිංහලුන්ගෙ පැටව් අද පර සිංහලු අද රට හතුරට පස්ස දෙනව අදත්.

    • @sanathekanayake296
      @sanathekanayake296 6 ปีที่แล้ว +1

      නිම්සරා නිම්සරා
      ඇත්ත...

    • @user-bv6th1eg7c
      @user-bv6th1eg7c 6 ปีที่แล้ว

      Sanath Ekanayake .ඔව් බලන්න ඒක නේද අද මේ වෙලා තියෙන්නෙ.

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      ඔයාගේ කතාව ඇත්ත අද සුද්දගෙ බීජුවෙන් අවජාතකයෝ බිහිවෙලා ඉන්නෙ රට ජාතිය ආගමට හෙන ගැහුවත් කාලකන්නි බඩ ගැන විතරයි හිතන්නෙ

  • @hggsjs673
    @hggsjs673 6 ปีที่แล้ว +1

    Ai yako wedi tibbe natte ...beragnna tibbane aiyooo

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Mun ape jathi mamaka nilameallagenadewiyanta sthuthi karanawa .Me kathawat immaniniwara karanna age le kakiyanawaa

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 4 ปีที่แล้ว

    හටන පරදිනවා වගේ

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว

    Eka ekkena dawasin dawasa adu wenawa
    Pau...goda munneth ewarai wage

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    Suddanta udu dunna balu hathikaraya ge param parawal thawat geewathun athara athi muntat hena gahanna oni

  • @dghelpdcc
    @dghelpdcc 6 ปีที่แล้ว

    As idiripita beragannapuluwan kama thibiyadi ai wedithbbe nette maragena Marenna hari wedithiyanna thibune

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 6 ปีที่แล้ว +2

    කන්දෙපොල නිලමෙයි.ලේනව.නිලමෙයි.ඇයි පරසුද්දට.වෙඩි.තිබ්බෙ.නැත්තෙ..ඇල්ලෙපොල.නිලමෙ.අරන්.යනකොට

    • @shiromichamika6169
      @shiromichamika6169 6 ปีที่แล้ว

      මානෙල් හේනකආරච්චි එකනෙ නෙඩ

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      ඇහුන් නැද්ද කියනව ලොකු සේනාවක් ආවේ කියල ඔය ටික දෙනෙක් මේකේ පෙන්නුවට එදා පලාතම වට කරන්න සේනාවක් එන්න ඇති එහෙම කොට සේනාවක් නැතිව ගේමක් ඉල්ලන්නෙ කොහොමද ටිකක් හිතන්න මානෙල්

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 6 ปีที่แล้ว +1

    අයියෝ සිංහලේ

  • @shadiraamani2466
    @shadiraamani2466 ปีที่แล้ว

    කන්දේපොලට පුළුවන් එහෙට මෙහෙට යන පොඩි එකෙක් මරන්න ලොකු එකෙක් දැක්කම පඩ ශො විතරයි වෙඩි තියෙන්නේ නෑ

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว

    ආදිකාරම්.😃 .හිනහා.වෙයන්.වැඩ්‍.කාලක්.යන්න.කාලින්.ඔය.හිනවා.පාරවෙයි

  • @dineshdhananjaya2655
    @dineshdhananjaya2655 6 ปีที่แล้ว

    මෙම ලින්ක් එක ක්ලික් කර බලන්න....
    හැකිතාක්... තරග විනොදය සහිතයි!!
    facebook.com/%E0%B7%84%E0%B7%94%E0%B6%A7%E0%B6%82-Hutan-175048423277009/activity_feed/?type=share&ref=notif&target_story=S%3A_I100023061973000%3A198651287580269¬if_id=1524040652235815¬if_t=page_profile_share

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว

    .ඒත් ඇත්තයි

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว

    ලේනව පසු බැස්සෙ ඇයි කන්දෙපොලට වෙඩි තියන්න නොදී.

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 6 ปีที่แล้ว

    පාවු.ඇල්ලේ.පොල.ලෝකේට.වට්නා.වස්තු.අනේ.දේයියනේ.ඇල්ලේ.පොලට.කාරදරයක්.වේන්න.එපා

  • @jeewanthajeewantha5600
    @jeewanthajeewantha5600 6 ปีที่แล้ว

    Adi karam wage awon adath innawa rata kana

  • @premwijkoon6838
    @premwijkoon6838 6 ปีที่แล้ว +1

    munta එකක් bera ganna banne ඔය tuwakuwa dunnanam හරි pabayakuta...

  • @senevibandara4807
    @senevibandara4807 6 ปีที่แล้ว

    yaku beraganna thibunane

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว

    .සිංහල නිලමෙලා හැංගි මුත්තන් කරල මෙපමන කලක් මේ ලක බෙරගත් එක පුදුමයි.

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 6 ปีที่แล้ว

    .සිංහල නිලමෙලා එකමුතු නෑ පිලිවෙලක් නෑ තේරුමක් නෑ ඔහේ දුවනවා තේරුමක් නෑ