ගහන ගැහිල්ල වදින වැදිල්ල ප්‍රමිත කියයි.මෙවන් ඉරණමක් පොහොට්ටුවට අත්වෙන්න නියමිත බව එදා අපි කිවුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @PercyWick-z7j
    @PercyWick-z7j 2 หลายเดือนก่อน +13

    බය වෙන්න එපා උඹලා ඔක්කොටම වදිනවා පුකෙන් යන්නම 😂😂

    • @ruthgody555
      @ruthgody555 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @SanduniBatawala
    @SanduniBatawala 2 หลายเดือนก่อน +21

    මුං ඔක්කොම එකට ඉදලා ආයේ දෙකට බෙදෙනවා කියලා පෙන්නනවා ආයේ ජන්දෙන් පස්සෙ එකතුවෙනවා 😂😂😂😂😂

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 หลายเดือนก่อน

      වැදගත් වන්නේ දේශපාලන පක්ෂය නොව බලයට පැමිණීමෙන් තම ආර්ථික ව්‍යුහය විස්තර කරන්නේ කුමන පක්ෂයද යන්නයි.
      මෙතෙක් කිසිදු වෙබ් අඩවියක් ආර්ථිකයේ දිශානතිය පිළිබඳ සවිස්තරාත්මක ගිණුමක් ලබා නොදේ. JVP එකවත් දීලා නැහැ. අපි යන්නේ IMF වැඩසටහන සමඟ නොවේ නම් දැවැන්ත අයවැය හිඟය පියවා ගැනීමට අපි අරමුදල් ලබා ගන්නේ කොහෙන්ද? පාඩු ලබන රාජ්‍ය අංශය නඩත්තු කරන්න යනවාද?
      වෘත්තීය සමිති පාලනය කර පාඩු ලබන රජයේ ආයතනවලට උදව් කරයිද? අප ආනයනය සීමා කිරීමට යන්නේ එමගින් අපව අසාර්ථක පාලනය කළ ආර්ථිකයකට ආපසු ගෙන යාමටද? අපි විවෘත ආර්ථිකයකට යනවාද? අනෙක් සියල්ල නොවැදගත්ය.
      රනිල් හොඳ ඇමැතිවරුන් කණ්ඩායමක් ගොඩනගා ඇත. කාංචන, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, අලි සබ්රි, වැනි අයට දැන් රාජ්‍ය යාත්‍රාවේ පළපුරුද්ද තියෙනවා. ඒ සඳහා කාලය ගත වන අතර අපි අලුත් ගොඩක් සමඟ අත්හදා බැලීමට ගියහොත් නැවතත්
      කඩා වැටිය හැක.
      IMF සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම ඉතා වැදගත් මෙන්ම පහසු කාර්යයක් නොවේ. අද තියෙන්නේ ෂෙහාන් සේමසිංහ වගේ අය ගොඩනගාගත් විශ්වාසය. JVP එක ආවොත් දැන් ඉන්න මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනස් කරයිද ? වත්මන් මහ බැංකු අධිපතිවරයා ගැන JVP විවේචනාත්මක විය. එය ජාත්‍යන්තර ප්‍රජාවට දැවැන්ත කම්පනයක් වනු ඇත. ඔවුන්ට නැවත ආරම්භ කිරීමට සිදුවනු ඇත.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ මන් ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ
      පළමුවෙනි ලෝකයට ගිය
      එක රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ සුදුසු රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      එකයි අපි හරියට JVP ආර්ථික ප්‍රතිපත්තිය
      දැන ගන්න ඕනි. මන් හිතන්නේ නැහැ එයාලට ඍජු පිළිතුරක් දිය හැකයි කියලා ..

  • @Rienziegunawardena
    @Rienziegunawardena 2 หลายเดือนก่อน +9

    නයි මුගටි කබරයො ගැරඩි හොතමිබුවො, මියෝ, ගෙම්බ එක කොටෙක

  • @sunildewa5046
    @sunildewa5046 2 หลายเดือนก่อน +9

    දුෂිත වලල්ල නන්නත්තාර වෙලා. හොරු ඔක්කොම පන්නමු .

  • @M.W.SOMAPALA
    @M.W.SOMAPALA 2 หลายเดือนก่อน +7

    අනේ දෙවියනේ මේ පාපතරයින්ගෙන් අපේ රට බේරා දෙන්න,

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 2 หลายเดือนก่อน +7

    බලලා මල්ලෙන් එලියට මෙයාල සංවිදානාත්මකවයිද, අරගලයට, ගැහුවෙ! එතකෙට ගෙවල් ගිනිතියල තියෙන්නේ දෙගොල්ලම මොකද කියන්නේ? හැමදම ඔයල එදති අදත් ගන්නෙ ජනතාවට රටට අහිතකර තීනිදුනේද?

    • @rajithaseneviratne4
      @rajithaseneviratne4 2 หลายเดือนก่อน

      වැදගත් වන්නේ දේශපාලන පක්ෂය නොව බලයට පැමිණීමෙන් තම ආර්ථික ව්‍යුහය විස්තර කරන්නේ කුමන පක්ෂයද යන්නයි.
      මෙතෙක් කිසිදු වෙබ් අඩවියක් ආර්ථිකයේ දිශානතිය පිළිබඳ සවිස්තරාත්මක ගිණුමක් ලබා නොදේ. JVP එකවත් දීලා නැහැ. අපි යන්නේ IMF වැඩසටහන සමඟ නොවේ නම් දැවැන්ත අයවැය හිඟය පියවා ගැනීමට අපි අරමුදල් ලබා ගන්නේ කොහෙන්ද? පාඩු ලබන රාජ්‍ය අංශය නඩත්තු කරන්න යනවාද?
      වෘත්තීය සමිති පාලනය කර පාඩු ලබන රජයේ ආයතනවලට උදව් කරයිද? අප ආනයනය සීමා කිරීමට යන්නේ එමගින් අපව අසාර්ථක පාලනය කළ ආර්ථිකයකට ආපසු ගෙන යාමටද? අපි විවෘත ආර්ථිකයකට යනවාද? අනෙක් සියල්ල නොවැදගත්ය.
      රනිල් හොඳ ඇමැතිවරුන් කණ්ඩායමක් ගොඩනගා ඇත. කාංචන, ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, අලි සබ්රි, වැනි අයට දැන් රාජ්‍ය යාත්‍රාවේ පළපුරුද්ද තියෙනවා. ඒ සඳහා කාලය ගත වන අතර අපි අලුත් ගොඩක් සමඟ අත්හදා බැලීමට ගියහොත් නැවතත්
      කඩා වැටිය හැක.
      IMF සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම ඉතා වැදගත් මෙන්ම පහසු කාර්යයක් නොවේ. අද තියෙන්නේ ෂෙහාන් සේමසිංහ වගේ අය ගොඩනගාගත් විශ්වාසය. JVP එක ආවොත් දැන් ඉන්න මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනස් කරයිද ? වත්මන් මහ බැංකු අධිපතිවරයා ගැන JVP විවේචනාත්මක විය. එය ජාත්‍යන්තර ප්‍රජාවට දැවැන්ත කම්පනයක් වනු ඇත. ඔවුන්ට නැවත ආරම්භ කිරීමට සිදුවනු ඇත.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ මන් ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ
      පළමුවෙනි ලෝකයට ගිය
      එක රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      සමාජවාදී ආර්ථිකයන් සමඟ අපි දරුණු ලෙස අසාර්ථක විය. ඊට පස්සේ අපි මිශ්‍ර ආර්ථිකය කියමින් මිනිසුන්ව රැවටුවා.චන්ද්‍රිකා සහ මහින්දගේ කාලයේ. ඒකත් අසාර්ථක වෙලා අපි බංකොලොත් වුණා. අපි මේ සංකල්පය ගෙනාවේ අපේ රාජ්‍ය අංශය විනාශ කරන වෘත්තීය සමිති ආරක්ෂා කරන්න. ඔවුන් අඩුවෙන් වැඩ කරනවා, කාර්ය මණ්ඩලය වැඩියි, කොහොමත් අපේ බදුවලින් වැටුප් ලබනවා. ආණ්ඩුවේ වෘත්තීය සමිතියි ඇමතියි අත්වැල් බැඳගෙන යනවා..ඔයා මගේ පිට කහන්න මම ඔයාගේ ඔයාගේ පිට කහන්නම් .ඒකෙන් උනේ ඇමතියා රිසි පරදි පාගා
      ගැහුව්වා උගේ පක්ෂයේ වුර්තිය සමිතිය බලයේ නිසා උන් අනිත් පැත්ත
      බැලුවා මොකෝ උන්ගේ පඩි ගොඩ දැම්මා තව තව සේවකයෝ බදවාගෙන මහා උන් අයිස් ගැහුව්වා .කාංචන ඇමති මේක බිද දැමුවා.
      ඔවුන් තමන්ගේ වාසිය වෙනුවෙන් සටන් කරනවා මිස මිනිසුන්ට සේවය කරන්නේ නැහැ. ඉහත ආර්ථිකයන් සමඟ සුදුසු රටක් මට කියන්න. අපට අවශ්‍ය වන්නේ නිදහස් විවෘත වෙළෙඳපොළ ක්‍රියාත්මක වන ආර්ථිකයක්. රනිල් කී පරිදි ආණ්ඩුව ව්‍යාපාර නොකළ යුතුය.
      එකයි අපි හරියට JVP ආර්ථික ප්‍රතිපත්තිය
      දැන ගන්න ඕනි. මන් හිතන්නේ නැහැ එයාලට ඍජු පිළිතුරක් දිය හැකයි කියලා ..

  • @mdajayaranga7045
    @mdajayaranga7045 2 หลายเดือนก่อน +4

    බලය තියන තැනට එකතුවෙන කාලකණ්නි, කල් ඉකුත් උනු සෙට් එක

  • @harithamihimal2394
    @harithamihimal2394 2 หลายเดือนก่อน +9

    malimalata jaya

  • @hiranthidalpadado5840
    @hiranthidalpadado5840 2 หลายเดือนก่อน +1

    This man looks frightened

  • @chamilperera9357
    @chamilperera9357 2 หลายเดือนก่อน +6

    මුන්ගෙ බොරු වලි එදා ඉදන්.ඔය මාරා ගත්ත උන් එකම වෙදිකාවේ ඉන්නේ අගේට.අනේ බල්ලෝ උබලා අදෝමාර්ගයෙන් කතාකරන්නේ රටම දන්නවා.😂😂😂

  • @sunilgamage9605
    @sunilgamage9605 2 หลายเดือนก่อน +8

    ඕගොල්ලන්ට මේ පව් පලදෙන්නේ!

  • @VictorYaddehige
    @VictorYaddehige 2 หลายเดือนก่อน +3

    Npp jayawewa 💪👍

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +11

    උඹල ඔක්කොම එකතු වෙලා තමා hora කෑවේ ......රාජපක්ෂ ල විතරක් නෙවෙයි .....ජනාධිපති pannanawa වගේම inna balu kukkoth pannanna ඕනි .ජනතාව balaganivi umbage වග

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 2 หลายเดือนก่อน +2

    නිවන් සුව !!!

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 หลายเดือนก่อน +3

    Ane palayan❤yako gedara❤❤thopita ❤kavruth❤chanda dhayakayobnaaas❤❤❤❤❤

  • @KevinJansz-o6g
    @KevinJansz-o6g 2 หลายเดือนก่อน +5

    Thoth mepara gedara 🐃

  • @thusharimanuel4286
    @thusharimanuel4286 2 หลายเดือนก่อน +6

    Npp jayawewa ❤ ❤

  • @jayanthafernando719
    @jayanthafernando719 2 หลายเดือนก่อน

    දෙකට බෙදුනට උත්තරය ඒකයි අවු 76 ක් උනෙත් ඔය දේමයි නැවත පැමියත් උත්තරය මහජනයාට වෙන සුගතියක් නැත ඒය බුද්ධමත් ජනතාව අවබෝධකර ගෙන අවසානය දැනට දෙක තුනට කැඩි බලයේ සිටින පාලක පිරිස වෙනසට ගොස් ඇත. ඒවගේම මාලිමාව පු මුඛ මහ ජනතාවත් වෙනසට ගොස් ඇත. මෙය තව ත් නාටකයක් @ පමනි

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 หลายเดือนก่อน +1

    Rate samanya minihekuta kavadavat thanak hamba venne naha mun innakan.

  • @sampathfdo6882
    @sampathfdo6882 2 หลายเดือนก่อน +2

    හදවතේ නායකයා අනුර කුමාර දිසානායක💓💓💓💓💓💓 මොන ඡන්දය ආවත් ජාතික ජන බලවේගයට ජය නියතයි

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 หลายเดือนก่อน

    මු බයිලා ගහල අන්තිමට එකතු වෙනවා .. රනිල් රාජපක්ෂලාට පුතානෝලාට මේ පාර ජනතාව පාඩමක් උගන්වයි .මේ වෙන කොට රටම මාලිමාවට රටට ජනතාවට ජයවේවා 2024 වසරේ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 หลายเดือนก่อน +1

    Kauru dinuvat munge paulvala un thanathuruvala.
    Rate igenagattu katavat thanak hamba venne naha kavadavat.

  • @vihangasathsara3629
    @vihangasathsara3629 2 หลายเดือนก่อน

    මට හිතෙනවා මේක මාලිමාවේ ඡන්ද කඩන්න කරන නාට්‍යයක් කියලා අස්වාභාවිකයි මේ සිදුවීම

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 หลายเดือนก่อน +1

    Yako kauru dinuvat mun dinumne.
    Vena kisima minihekuta lankave oluva ussanns baha.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 2 หลายเดือนก่อน +1

    Malimavata jaya veva❤❤❤❤❤

  • @wstory6504
    @wstory6504 2 หลายเดือนก่อน +1

    Kalakanni thopi serama gedara yawanna ona

  • @vijitjay9.303
    @vijitjay9.303 2 หลายเดือนก่อน +2

    මේ කියවන්නෙ අපබ්‍රංස🙃🙃

  • @DilanMadhushankaKubalgodakanka
    @DilanMadhushankaKubalgodakanka 2 หลายเดือนก่อน +4

    Munta chande dena un kanna ona bath newi thanakola

  • @spathipathi
    @spathipathi 2 หลายเดือนก่อน

    ඕකට කියන්නේ මොන සිවූරැ අටපිරිකර දුන්නත්
    දිට්ඨිය දම්මෙ පලදීල😅

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 2 หลายเดือนก่อน +2

    Kalawaranko .okaddayKo .jayaghna .2028 wanako nay apassata tallukirimada

  • @sarathmaddumage5439
    @sarathmaddumage5439 2 หลายเดือนก่อน +4

    ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA ANURA 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน +1

    කාවද රවට්ටන්න හදන්නේ ??

  • @wstory6504
    @wstory6504 2 หลายเดือนก่อน +1

    Thopita katha karanna ona mona bashawenda kiyala therenne

  • @NandasenaMarasingaha
    @NandasenaMarasingaha 2 หลายเดือนก่อน

    එකතු වෙලා වරෙල්ලා චන්දෙ ඉල්ලා ගෙන....

  • @sumudubandaranayake3223
    @sumudubandaranayake3223 2 หลายเดือนก่อน

    නිවන් සැප ලැබේවා !!!

  • @VictorYaddehige
    @VictorYaddehige 2 หลายเดือนก่อน +1

    Taking bullshit people are not stupid anymore.

  • @jChinth
    @jChinth 2 หลายเดือนก่อน +1

    munma kiyanawa aragaleta gahuwe mun kiyala 😅

  • @irshadgaffoor8870
    @irshadgaffoor8870 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @AriyarathnaVidanage
    @AriyarathnaVidanage 2 หลายเดือนก่อน +1

    A kiyanne Pramitha piligannawa aragalayata gahanna upades labune araliya gaha mandirayedi Mahinda pramuka obalagema sagayo.

  • @Pandaboyzero
    @Pandaboyzero 2 หลายเดือนก่อน +1

    Films films

  • @shanabeykoon1674
    @shanabeykoon1674 2 หลายเดือนก่อน +1

    This is all well choreographed drama don’t fall in to this trap they all together behind the scenes

  • @eshanrajamanthri5442
    @eshanrajamanthri5442 2 หลายเดือนก่อน +5

    Mu ganja gahalada?????😅😅😅😅😅😅😅😅

  • @inokainoka8311
    @inokainoka8311 2 หลายเดือนก่อน

    Niyamayi.saakshi.

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 หลายเดือนก่อน

    තොපි ඔක්කොටම බටර් නැතුව අරිනවා මිනිස්සු .මාස දෙකක් හිටපල්ලා .මාලිමාව ආපු ගමන් ඇතුලට යන්න ලැස්තිවෙලා හිටපන්

  • @smaduraliyanage880
    @smaduraliyanage880 2 หลายเดือนก่อน

    දැන් පොහොට්ටුවට ගමට යන්න බෑ.. පස්ස බිම ඇනිලා.. දැන් තියෙන්නෙ රනිල්ගෙ ඔඩොක්කුවට පනින්න.. ආයෙත් ඒ පැත්ත අවුල් වෙනකොට නාමල්ගේ ඔඩොක්කුවට පනින්න..
    පනින එවුන්ට වත් ගන්න එවුන්ට වත් ලැජ්ජාවක් නෑ . එදා රනිල් බැංකු හොරා කියල ආණ්ඩුව පෙරලුව.. දැන් තුමා වෙලා. ලැජ්ජා නැතුව පස්සෙන් යනවා

  • @SuperErosh
    @SuperErosh 2 หลายเดือนก่อน +1

    who create this situation. its all by UNP. SLFP for last 76 collectively. it hasnt happened automatically. creators are now talking like very pure

  • @h7y3n8
    @h7y3n8 2 หลายเดือนก่อน

    අරගලයට ගහන්න මිනිස්සුන්ව කොළඹට ගෙනාවා කියලා ඔය ලස්සනට කිව්වේ..ඉස්සරහට නඩු වලට හොඳ පොයින්ට් එකක්..☺️

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน

    දැන් තමයි කියන්නේ ගෝල්ෆේස් එක ට ගහපු එක වැරදි යි කියලා , අනිත් එක ඔය උඩින් පෙන්නුවාට කට්ටිය ම තරහයි පවුල වටේ නේ ඔක්කොම හොඳ ටික,මහින්ද බැසිල්,චමල්,ශශේන්ද්‍ර නාමල් වටේ තමයි ඔක්කොම ටික මහින්ද රට ත් කෑවා ,ශ්‍රී ලන්කා එක ත් නැති කලා,පොහොට්ටුව ත් නැති කලා,ඕක තමයි කියන්නේ රජකම් කලත් කලකම් පලිසන් දෙනවා කියන්නේ

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m 2 หลายเดือนก่อน

    මේ වගේ Drama අපි බලල දැන් තොපි හැරෙනකොට දන්නව එන්නේ මොකාටද කියල මෙයාල දැන් වෙන් වෙලා පස්සේ එකතු වෙනව ඒක තමා කොන්ත්‍රාත් එක උබල කරපු වැඩෙන් තවත් තොපිට චන්ද කැඩෙනව කාලකන්නි වේසිගේ පුතාල තවත් අපිට අරින්න එනව

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน

    හොඳ වැඩේ මහින්ද ට කරපුවා පලිසන් දෙනවා, පුතා ට තැන හදන්න ගියා ,දෙමාපියන් කියලා දෙන්න ඕනේ තනියම තැන හදාගන්න ,කොහොම කලත් පවුල් පාලනය ට මම නම් ජන්ද දෙන්නේ නැහැ ,රනිල් කපටි යි රනිල්ට ජන්ද දුන්නේ පුතා ට පක්ෂය රැකලා දෙන්න ඒක යි ඩලස්ට ජන්ද දුන්නේ නැත්තේ,,රනිල් කපටි යි ඔය හදන්න නේ වෙනම කන්ඩායමක් හදලා පොහොට්ටුව ,සහ ශ්‍රී ලන්කා එකේ ජන්ද ටිකක් අරන් පාර්ලිමේන්තු එන්න ,,කොහොම නමුත් ඔතන ඉන්න මන්ත්‍රී වරු දන්න වා ඊලග පාර්ලිමේන්තු යන්න බැහැ කියලා

  • @RaymondPerera-m7c
    @RaymondPerera-m7c 2 หลายเดือนก่อน

    දැන්දයකෝ මුන්ට මතක් වෙලා තියෙන්නේ ...අනේ .....

  • @regulatoryaffairs3207
    @regulatoryaffairs3207 2 หลายเดือนก่อน

    කුණු වෙච්ච බඩ තඩි කඳන් ටික ආව කියල රනිල් ගාවට චන්ද එන්නෙ නැහැ බූරුවෝ

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน

    හොරු එකගොඩට. රටේ උන්නතියට කරපු ටිකට මිනිස්සු බඩගින්නේ. මේ පරයන්න එලවා දැමිය යුතුමයි. තොපි එකට එකතු වෙලා නැවතත් තොපි වැජඹෙන්න හදන්නෙ. කොහොමත් බුද්ධිමත් ජනතාව මාලිමාව සමගයි

  • @SamanthaNaththaranpothagedara
    @SamanthaNaththaranpothagedara 2 หลายเดือนก่อน

    Thopi kabara haththa kiyala api hodatama dannawa

  • @suda-g6c
    @suda-g6c 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 2 หลายเดือนก่อน

    මහින්දගේ සාටකයේ එල්ලිලා ඇවිත් බොරු පාම්පෝරි 😂😂😂

  • @janakashantha5550
    @janakashantha5550 2 หลายเดือนก่อน

    Kaviyakin kiyanna munubure😢😢😢

  • @ddrpdenawaka
    @ddrpdenawaka 2 หลายเดือนก่อน

    අපිට owa wadak na ...

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 2 หลายเดือนก่อน

    අගමැති මයින පොරවා ගෙන සුදු saluwa කිලිට් කරන් ව්ත් ජයසිරි bo මළුව අරගල කොල්ලන්ට marayan da thaluwa moo පෙන්නුවා මුලු ලොවටම මුගෙ හෙලුව dan සැපයිද

  • @amig4732
    @amig4732 2 หลายเดือนก่อน

    අරගල යට ගහපු පල විපාක.

  • @mddamendadamenda
    @mddamendadamenda 2 หลายเดือนก่อน

    ayiya apeeeee ewarayiiiiiiiii😂😂😂😂😂😂

  • @inokainoka8311
    @inokainoka8311 2 หลายเดือนก่อน

    Munwa rimaand karanna onene.minissunta gahanna flan karaata.

  • @Pacificlife87
    @Pacificlife87 2 หลายเดือนก่อน

    Umbala okkotoma honada kamak set wenawa😂

  • @RaymondPerera-m7c
    @RaymondPerera-m7c 2 หลายเดือนก่อน

    තොපි ඔක්කොම හොරු ....

  • @beastvfx868
    @beastvfx868 2 หลายเดือนก่อน

    මේකත් නාට්‍යයක්

  • @mandela349
    @mandela349 2 หลายเดือนก่อน

    උඹපට දෙන්නම් හුත්..ගේ පුතෝ

  • @kaveeshadanarathna9898
    @kaveeshadanarathna9898 2 หลายเดือนก่อน

    Liers, this is a game, isn't

  • @TUANAZEEZSAHIET
    @TUANAZEEZSAHIET 2 หลายเดือนก่อน

    තොපිලා දැන් බබා, දැන් ද ඔය කතා මතක් වෙන්නේ තොපිලා ඔක්කොම ගෙවල් වලට යන්න ලෑස්ති වෙන්න

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 2 หลายเดือนก่อน

      ගෙවල් වලට නෙමෙයි වැලිකඩට.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 หลายเดือนก่อน

    🤭😁😁😁😁🤣 මේ සැරේ තොපි ඔක්කොම ගෙදර

  • @gaminiherath9927
    @gaminiherath9927 2 หลายเดือนก่อน

    තොපි රැළම පන්නා දැමීම ජාතික යුතුකමකි.

  • @prageethwanigasekara915
    @prageethwanigasekara915 2 หลายเดือนก่อน

    😂

  • @chandraniwijekoon5498
    @chandraniwijekoon5498 2 หลายเดือนก่อน

    Mun ocķoma hours Dan. Baba baba baba kiyaĺa

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 2 หลายเดือนก่อน

    Ane yako pirimiyek veyan tessellation, ganu vage kata nokara , hora kala thpoi okkotama yanna venava atulata forename hoyagatta salli okkoma ajinmsaka minissunta Bedale denna ona , maha aka karapu deyak atahnam akavath rakagan. Ponnayek vennay nativa

  • @abeykoongemohanpremalal6451
    @abeykoongemohanpremalal6451 2 หลายเดือนก่อน

    Meka ganja gahala, npp denewa!

  • @kumarasisil6458
    @kumarasisil6458 2 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👏👏👏👏👏👏💖💖💖💖💖

  • @beastvfx868
    @beastvfx868 2 หลายเดือนก่อน

    පොහොට්ටුව රනිල්ට
    සන්ධානේ රනිල්ට
    සජබෙ රනිල්ට
    බලාගෙන යනකොට මුං ඔක්කොම යාලුවො , අවස්ථාවාදීයෝ

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h 2 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ජය නියතයි

    • @shriyaniherman8345
      @shriyaniherman8345 2 หลายเดือนก่อน

      රෙදිනැතුව කඩේ යන එකෙකි. හොරුන් හොරුන්ට තමයි

    • @MichaelHCB
      @MichaelHCB 2 หลายเดือนก่อน

      Huuuuuuuu