Lesson 164-How to welcome a political thug in Sri Lanka |English in Sinhala | Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #idealguidetoenglish#
    Ideal guide සියලුම වීඩියෝස් මෙතැනින් shortest.link/EQA
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    This is the best opportunity for you to learn English and speak like a native.
    අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    අප මෙතෙක් එලිදක්වන ලද සියලු යූ ටියුබ් වීඩියෝ පට වෙත පහත දැක්වෙන ලින්ක් ක්ලික් කිරීම තුලින් පිවිසිය හැක. My other video links:-
    1. සුද්දෙක් වගේ English කතා කරමු bit.ly/36SII0A
    2. May & Might යොදන හැටි bit.ly/3roR89B
    3. Will & Would යොදන හැටි bit.ly/3rq8sLe
    4. Has been /Have been යොදන හැටි bit.ly/3eGWgkj
    5. Had been යොදන හැටි bit.ly/3xYpiDl
    6. If භාවිතය with Conditionals bit.ly/3rsPOmc
    7. Nouns & Pronouns යොදන හැටි bit.ly/3zrGjGB
    8. Active voice භාවිතය bit.ly/3rskZ0P
    9. Linking verbs යනු මොනවාද? bit.ly/3ixAalo
    10. ගෙවත්ත ගැන යෙදුම් bit.ly/3zn7ke9
    11. උදේ පාන්දර ඉංගරී්ාවසි bit.ly/3wWylDx
    12. ඉංගරීාන්සියෙන් වෙලාව කියන හැටි bit.ly/3ix7tot
    13. එදා මෙදා කියන හැටි ඉංගරීයෙනසියෙන් bit.ly/3eJU63b
    14. උච්චාරන පාඩමක් Honest bit.ly/3kVHUAz
    15. උච්චාරන පාඩමක් bathing bit.ly/3hUYuhI
    16. උච්චාරන පාඩමක් Gold / Home bit.ly/3roC0ZC
    17. Whats up කියලා ඇහුවොත් පරomeතිචාරය bit.ly/3iChNLU
    18. How are you doing ? කියලා ඇහුවොත් පර‍ttතිචාරය bit.ly/36Roc0p
    19. Hey කියලා ඇහුවොත් පරකියතිචාරය bit.ly/3eJUkax
    20. Thank you නොකියා ස්තූති කරන හැටි bit.ly/3kHKpWT
    21. Thank you කිව්වම Welcome නොකියා මොකද්ද කියන්නෙ bit.ly/3wQBZPv
    22. Do/Does භාවිතය bit.ly/3rr9BSS
    23. official call එකක් ගන්න හැටි • Lesson 22 - Make an o...
    24. Un official call එකක් ගන්න හැටි • Lesson 23 - Unofficial...
    25. In at on යොදන තැන් • Lesson 24 - How to use... :
    26. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 1 • Lesson 25 - How to tel...
    27. Get/take අතර වෙනස • Lesson 26 - Difference...
    28. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 2 • Lesson 27 - How to tel...
    29. speak and talk අතර වෙනස • Lesson 28 - Difference...
    30. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 3 • Lesson 29 - How to tel...
    31. Gotten භාවිතය • Lesson 30 - How to use...
    32. Lay /Lie අතර වෙනස • Lesson 31 - Difference...
    33. Just භාවිතය • Lesson 32 - How to use...
    34. let’s භාවිතය • Lesson 33 - How to use...
    35. could have භාවිතය • Lesson 34 - How to use...
    36. could should would භාවිතය • Lesson 35 Difference b...
    37. Many /much අතර වෙනස • Lesson 36- Difference ...
    38. Was /were භාවිතය • Lesson 37 How to use ...
    39. Used to භාවිතය • Lesson 38 - How to use...
    40. පැටලෙන යෙදුම් 01 • Lesson 39 - Confusing ...
    41. love ගැන යෙදුම් 01: • Lesson 40 - Love relat...
    42. පැටලෙන යෙදුම් 02: • Lesson 41 - Confusing ...
    43. Love ගැන යෙදුම් 02: • Lesson 42 - Love relat...
    44. පැටලෙන යෙදුම් 03 : • Lesson 43 - Confusing ...
    45. Present tenses: • Lesson 44 - Present te...
    46. Past tenses • Lesson 46 - Past tense...
    47. Got භාවිතය • Lesson 47 - How to use...
    48. Future tenses • Lesson 48 - Future ten...
    49. කාලගුනය ගැන යෙදුම් • Lesson 51 - How to use...
    50. Yes නොකියා කියන හැටි • Lesson 50- Better ways...
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #spokenenglish #politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds.com
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 223

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    ප්‍රතිචාර අතර ඔබට ආරාධනාවක් තිබෙනු දුටුව. එය ඔබගේ අද්විතීය චලන සිතුවම් කලාව නිසාම ලැබුණක් කියා හිතුන .
    ~~~~~~~~~~~~~~
    _ඔබ කවුරුන්ද මම දන්නෙ නෑ. ඔබට ජයවේවා !යි පතනව._

    • @idealguide
      @idealguide  2 ปีที่แล้ว +2

      Thank you, my friend

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +22

    නියමයි.. සුපිරී යි.. 🙏👍ජයවේවා. අරගලයට.... 🙏👍

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +16

    නියමයි නියමයි නියමයි.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 2 ปีที่แล้ว +56

    මතක් වෙනකොටම තනියම හිනා යනවා
    අරගලයට ජයෙන් ජයම වේවා

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 2 ปีที่แล้ว +19

    විහිළුවෙන් ඇත්ත කියදි තමයි සුපිරි ❤️✊ අරගලයට ජය

    • @shanthikuwait1951
      @shanthikuwait1951 ปีที่แล้ว

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏💖🇰🇼

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว +5

    කියවා ගන්න පහසු උනානන් තවත් ප්‍රයෝජනවත් වේවි.
    ඔබ වැඩ්ඩෙක්

  • @premasiriwaduge2186
    @premasiriwaduge2186 2 ปีที่แล้ว +18

    නියමයි
    අරගලයට ජය වේවා.

  • @deepahettige1016
    @deepahettige1016 2 ปีที่แล้ว +22

    අඩේ නියමයිනේ අහන්න අහන්න ආසයි

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว +3

    හරිම.නිර්මාණශීලි..👍🏼👍🏼👍🏼💐💐

  • @ayama-
    @ayama- 2 ปีที่แล้ว +6

    ඔයාගේ විඩියෝ හරිම නිර්මාණශිලි.. ❤️❤️🔥🔥🔥දක්ෂයෙක්

  • @weerarathnahk8222
    @weerarathnahk8222 2 ปีที่แล้ว +46

    හරිම කලාත්මකයි ඇත්ත නිසා තවත් ලස්සනයි අරගලයට ජය වේවා

    • @hussaindeen1897
      @hussaindeen1897 2 ปีที่แล้ว

      Mainage, jonnyge,kahandagamage katha keli danda thibuna lassana kathapela ah aah haaaa hina aragalayata jayaweva...!

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි අරගලයට ජය වේවා💪💪💪🌹🌹🌹👈👈👈👈👋👋👋

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +5

    නියමයි

  • @user-bx2cm6iz8k
    @user-bx2cm6iz8k 2 ปีที่แล้ว +4

    ලස්සනයි ජයවේවා 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻😁😁😁😁😁😁😁😁😁

  • @hemamalifernando5346
    @hemamalifernando5346 2 ปีที่แล้ว +10

    Welldone

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +6

    😀😀😁😂🤣අම්මො පානුයි පරිප්පුයි,,,ලේශර් වර්ල්ඩ් බේරේ වැව සවාරි..

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +23

    මරැ මරැ ඊලග වටයටත් සුදුසුකමි ලැබේ. අරගලයට ජය වේවා.

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว +11

    අරගලයට ජය වේවා

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +26

    නියමයි අරගලයට ජය

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 2 ปีที่แล้ว +4

    අරගලයට ජයවේවා 👍👍💪💪 ගැම්මක් තමයි කොම්ලෝ

  • @frekcidaweerasinghe6463
    @frekcidaweerasinghe6463 2 ปีที่แล้ว +6

    Niamey 💪👍💪

  • @hatecorruption1737
    @hatecorruption1737 2 ปีที่แล้ว +18

    Awesome.To my knowledge this is the most heart touching and most captivated chain of creations nowadays. Keep up your good work Brothers, help the protestors to build a better future for the next generation.

  • @chandrikathennakoon4020
    @chandrikathennakoon4020 2 ปีที่แล้ว +13

    නියමයි ...නියමයි ...😀😀😀😀😀

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +7

    Nice it.!😌

  • @fatimanicholas138
    @fatimanicholas138 2 ปีที่แล้ว +6

    All have learned a good lesson.👌🙏🙏🙏

    • @seeta164
      @seeta164 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣👌👌👌👌👌❤❤❤❤

  • @sudu6066
    @sudu6066 2 ปีที่แล้ว +2

    Jya wewa Aragalyata 💯💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🇱🇰👍🙏🙏🙏🙏

  • @marinifernando4247
    @marinifernando4247 2 ปีที่แล้ว +6

    අරගලයට ජයෙන් ජයම වේවා!

  • @maheekadeepthigoonethileke8173
    @maheekadeepthigoonethileke8173 2 ปีที่แล้ว +11

    Excellent work ! May it help to realise the reality of this corruptive system . Keep up the good work.May the noble triple gem bless to you

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 2 ปีที่แล้ว +5

    අරගලයට ජයවෙවා ජයවෙවා

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว +6

    Super english

  • @kanthiperera537
    @kanthiperera537 2 ปีที่แล้ว +8

    🌎🌎🌎අරගලයට්.ජයවේවා

  • @padmapadidilian4639
    @padmapadidilian4639 2 ปีที่แล้ว +14

    Very good ...කවුරු ආවත් මේ ඩැනුවත් වීම කරන්න..හරිම හොන්දයි..

  • @embassyembassy8319
    @embassyembassy8319 2 ปีที่แล้ว +4

    Super creativity

  • @shawnfernando8687
    @shawnfernando8687 2 ปีที่แล้ว +7

    Fantastic creation . Thanks for putting English sub tittles. Very practical idea to reach many .

  • @Narayanan-ky6ox
    @Narayanan-ky6ox 2 ปีที่แล้ว +11

    Lovely fun...
    From Germany

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 ปีที่แล้ว +33

    Athaharinna epa අරගලය ජයගන්නා තුරුම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 අරගලයට ජයවේවා ❤️❤️❤️

  • @nilanthaperera8220
    @nilanthaperera8220 2 ปีที่แล้ว +5

    Good

  • @Sihelamudiyanse3154
    @Sihelamudiyanse3154 2 ปีที่แล้ว +7

    සුපිරි 🔥🔥

  • @lasanthamadusanka8759
    @lasanthamadusanka8759 2 ปีที่แล้ว +5

    මේකනම් නියමයි 😂

  • @idafonseka2467
    @idafonseka2467 2 ปีที่แล้ว +2

    Niyamai සුපිරි

  • @nissankarathnasekara4285
    @nissankarathnasekara4285 2 ปีที่แล้ว +1

    මරේ මරු.අන්තම අත්ත.තව එකක් කරන්න .

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 2 ปีที่แล้ว

    Eka nam niyameta dila thiyenawa ape kollo, unta ohoma thamai karanna ona

  • @bandaraajith3384
    @bandaraajith3384 2 ปีที่แล้ว +4

    Super

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +36

    නියමයි! ඔබ කලින් පාඩම් වල කළ ආකාරයට අකුරු තව ටිකක් ලොකු කර විශේෂ වචන වර්ණවත් කරන්න.

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +19

    මරු ඈ 😂😂😂
    අරගලයට ජයවේවා ✌✌✌

  • @user-de6wn6ss5u
    @user-de6wn6ss5u 2 ปีที่แล้ว +7

    May God bless you. Keep up your excellent production.
    Good lessons give us good results.

  • @hasithacpb
    @hasithacpb 2 ปีที่แล้ว

    very creative. well done.

  • @malanimalani1817
    @malanimalani1817 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි නියමයි 👍👍👍👍👍

  • @aseas2429
    @aseas2429 2 ปีที่แล้ว +3

    Patta thamayi

  • @rohanarajapaksha7912
    @rohanarajapaksha7912 2 ปีที่แล้ว +8

    ☠️ උද්ගෝශන කරුවන්ට පහරදීම බයානකයි ☠️

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +2

    Realy funny. Thanks 👍.

  • @isurupradeep2296
    @isurupradeep2296 2 ปีที่แล้ว +3

    Wow excellent sir 😂🌸🌺💕

  • @rangapradeeth79
    @rangapradeeth79 2 ปีที่แล้ว +1

    සුපිරි ඕයි ,,,

  • @herathbanda306
    @herathbanda306 2 ปีที่แล้ว +1

    Ela ela elakirimai lokka

  • @mallikageethani5657
    @mallikageethani5657 2 ปีที่แล้ว +1

    හරිම කලාත්මයි මතක් කර කර හිනා වෙනව පීඩිත මිනිස්සුන්ගෙ මනස සුවපත් කිරිමට හැකි වේවා

  • @nadirajayatilaka1817
    @nadirajayatilaka1817 2 ปีที่แล้ว +7

    නියමයි.කාපුවා.මදි.එයාලට.දැන්.සැපයි.නේද

  • @chandrasri4728
    @chandrasri4728 2 ปีที่แล้ว +6

    කහදගමගේ විඩීයෝවකුත් කරානම් නියමයි😂😂

  • @sujithaoman8242
    @sujithaoman8242 2 ปีที่แล้ว +8

    ජයවේවා අරගලයට

  • @virajnilantha9160
    @virajnilantha9160 2 ปีที่แล้ว

    I used to waching and learning your program it was going really aim but nowadays it going other side ple sir give us your clear and valuable knowledge of english

    • @idealguide
      @idealguide  2 ปีที่แล้ว +1

      Almost every lesson has been given to you.
      Review the videos if you missed anything.
      Subtitles will help you to learn more. If subtitles do not appear on the video, please turn them on.

  • @mhdrazzaq6666
    @mhdrazzaq6666 2 ปีที่แล้ว +13

    Superb

  • @rinosharinsa8164
    @rinosharinsa8164 2 ปีที่แล้ว +4

    Exllent👏

  • @EnglishAAB
    @EnglishAAB 2 ปีที่แล้ว +15

    ඔබගේ ශ්‍රමයට ආදායමක් මෙයින් ලැබෙනවා ද? ඔබගේ නිර්මාණ හැකියාව අනුව ආදායමක් හා කීර්තියක් ලබාගත හැකි මාර්ගයක් මම දකිනවා. ඊසෝප් ගේ උපමා කතා කාටුන් මඟින් නිර්මාණය කිරීමට කෙනෙක් මම සොයමින් සිටිනවා. මම පිටපත ලියනවා. ඔබ පරිගණක නිර්මාණ කරන්න. මේවා විදේශීය කෙටි චිත්‍රපට උලෙළ සඳහා ද ඉදිරිපත් කළ හැකිය. ඔබ කැමති නම් හමුවී කතා කරමු.ස්තූතියි .

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 6 หลายเดือนก่อน

    නියමයි ❤❤

  • @udayamendis1956
    @udayamendis1956 2 ปีที่แล้ว +1

    Lovely creation

  • @premalaldisanayake1175
    @premalaldisanayake1175 2 ปีที่แล้ว

    නියමයි යකෝ ඒක .

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +17

    ට්‍රිප් එක නියමයි නේද බේරේ වැවෙන් නාලා නේද අවේ

  • @sugathpredeep4704
    @sugathpredeep4704 2 ปีที่แล้ว +2

    Niyamai.

  • @shan..6740
    @shan..6740 2 ปีที่แล้ว

    Very good 👍 👏 👌 oyate mawe mathakade mng danne naha eth eda kiyapude ade oya kara oyate sube anagathayak yaluwa me wage hode video danne apith asai hodeta hithanne 3 4 parak hithanne oyate hode parethi palayak labai kiyapude ahuwate godak isthuthi good luck bro

  • @nilanthaperera8220
    @nilanthaperera8220 2 ปีที่แล้ว +4

    👍

  • @geethagunasakara4676
    @geethagunasakara4676 2 ปีที่แล้ว +2

    හරිම 😃 හිනා

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +5

    මෙන්න මේ කාරිටත් ගහමු .. මේ කාරිටත් කුට්ටිය ලැබිලා .😌. කොටඋඩ සර් ඕකව ගෙදරින් පන්නන්න..😅

  • @mohamedsiddiq155
    @mohamedsiddiq155 2 ปีที่แล้ว +13

    හරක් නෙමෙයි බූරු නිශාන්ත ඌ පුත්තලමනෙ 😁 ඒක විතරයි හදන්න ඕනේ අනිත් ඔක්කොම නියමයි 👍😁

  • @rohanfernando1553
    @rohanfernando1553 2 ปีที่แล้ว +2

    👋👋👋👋👋👋🔥

  • @kumaruday9736
    @kumaruday9736 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 2 ปีที่แล้ว +7

    කතාව ඇත්ත 🤡💔🧑‍✈‍

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +4

    SUPER. එළකිරි. ( සක්කිලි රාජපක්ස හොරු. )

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Hori danne bere nala.

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 ปีที่แล้ว +3

    මරු නේ

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +4

    සුපිරි 😃

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว

    Niyamai machan thawa me wage munwa chatar karala video hadala dapan machan Kari ballanta gahuwe gu yanna

  • @padmasiriariyawansa567
    @padmasiriariyawansa567 2 ปีที่แล้ว +3

    Yyyye

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 2 ปีที่แล้ว

    Wooooooowww l niyamai

  • @shiromijayasuriya6126
    @shiromijayasuriya6126 ปีที่แล้ว

    Jayawewa

  • @dilanidili2380
    @dilanidili2380 2 ปีที่แล้ว +1

    Ane lassanai patta

  • @larosa1770
    @larosa1770 2 ปีที่แล้ว +2

    ala.ala💪❤👍

  • @l.premachan1716
    @l.premachan1716 2 ปีที่แล้ว +3

    💐

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 2 ปีที่แล้ว +1

    For the Benefit of English language users local and over seas, this is fantastic English subtitles are very hrlpful to understand this political cartoon satire.

  • @niroeuro
    @niroeuro 2 ปีที่แล้ว +4

    ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ දෙල්කද පොලෙත් නැහැ කිවුවලු 😁😁

  • @naisamhakam521
    @naisamhakam521 2 ปีที่แล้ว +1

    I hope our cauntry innocent people will learn a lesson

  • @gaminiwickramasinghe2419
    @gaminiwickramasinghe2419 2 ปีที่แล้ว +8

    අඩේ ඒක නියමයි කොල්ලො.👍💪

  • @PP-td2sq
    @PP-td2sq 2 ปีที่แล้ว +1

    Supiri aiye

  • @risadivivanya1141
    @risadivivanya1141 2 ปีที่แล้ว +2

    Supiri

  • @sandunidinushika7514
    @sandunidinushika7514 2 ปีที่แล้ว +2

    ,සුපිරි

  • @pavithradilhani4691
    @pavithradilhani4691 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @ayshadeerasekara4412
    @ayshadeerasekara4412 2 ปีที่แล้ว +4

    😀😀😀🤭🤭👍

  • @PathiranageRanjani
    @PathiranageRanjani 2 หลายเดือนก่อน

    Ane. Harima. Hina

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว

    මරු😂🤣🙏

  • @kalumjayasooriya2796
    @kalumjayasooriya2796 2 ปีที่แล้ว

    Maru😍

  • @buddhadasarajapakshe8917
    @buddhadasarajapakshe8917 2 ปีที่แล้ว +1

    එල

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว

    මේකනම් ෆට්ට .... 😃😃😃😃😃