Lesson 159- The last king of Sri Lanka -English in Sinhala| Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #idealguidetoenglish#
    Ideal guide සියලුම වීඩියෝස් මෙතැනින් shortest.link/EQA
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    This is the best opportunity for you to learn English and speak like a native.
    අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    අප මෙතෙක් එලිදක්වන ලද සියලු යූ ටියුබ් වීඩියෝ පට වෙත පහත දැක්වෙන ලින්ක් ක්ලික් කිරීම තුලින් පිවිසිය හැක. My other video links:-
    1. සුද්දෙක් වගේ English කතා කරමු bit.ly/36SII0A
    2. May & Might යොදන හැටි bit.ly/3roR89B
    3. Will & Would යොදන හැටි bit.ly/3rq8sLe
    4. Has been /Have been යොදන හැටි bit.ly/3eGWgkj
    5. Had been යොදන හැටි bit.ly/3xYpiDl
    6. If භාවිතය with Conditionals bit.ly/3rsPOmc
    7. Nouns & Pronouns යොදන හැටි bit.ly/3zrGjGB
    8. Active voice භාවිතය bit.ly/3rskZ0P
    9. Linking verbs යනු මොනවාද? bit.ly/3ixAalo
    10. ගෙවත්ත ගැන යෙදුම් bit.ly/3zn7ke9
    11. උදේ පාන්දර ඉංගරී්ාවසි bit.ly/3wWylDx
    12. ඉංගරීාන්සියෙන් වෙලාව කියන හැටි bit.ly/3ix7tot
    13. එදා මෙදා කියන හැටි ඉංගරීයෙනසියෙන් bit.ly/3eJU63b
    14. උච්චාරන පාඩමක් Honest bit.ly/3kVHUAz
    15. උච්චාරන පාඩමක් bathing bit.ly/3hUYuhI
    16. උච්චාරන පාඩමක් Gold / Home bit.ly/3roC0ZC
    17. Whats up කියලා ඇහුවොත් පරomeතිචාරය bit.ly/3iChNLU
    18. How are you doing ? කියලා ඇහුවොත් පර‍ttතිචාරය bit.ly/36Roc0p
    19. Hey කියලා ඇහුවොත් පරකියතිචාරය bit.ly/3eJUkax
    20. Thank you නොකියා ස්තූති කරන හැටි bit.ly/3kHKpWT
    21. Thank you කිව්වම Welcome නොකියා මොකද්ද කියන්නෙ bit.ly/3wQBZPv
    22. Do/Does භාවිතය bit.ly/3rr9BSS
    23. official call එකක් ගන්න හැටි • Lesson 22 - Make an o...
    24. Un official call එකක් ගන්න හැටි • Lesson 23 - Unofficial...
    25. In at on යොදන තැන් • Lesson 24 - How to use... :
    26. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 1 • Lesson 25 - How to tel...
    27. Get/take අතර වෙනස • Lesson 26 - Difference...
    28. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 2 • Lesson 27 - How to tel...
    29. speak and talk අතර වෙනස • Lesson 28 - Difference...
    30. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 3 • Lesson 29 - How to tel...
    31. Gotten භාවිතය • Lesson 30 - How to use...
    32. Lay /Lie අතර වෙනස • Lesson 31 - Difference...
    33. Just භාවිතය • Lesson 32 - How to use...
    34. let’s භාවිතය • Lesson 33 - How to use...
    35. could have භාවිතය • Lesson 34 - How to use...
    36. could should would භාවිතය • Lesson 35 Difference b...
    37. Many /much අතර වෙනස • Lesson 36- Difference ...
    38. Was /were භාවිතය • Lesson 37 How to use ...
    39. Used to භාවිතය • Lesson 38 - How to use...
    40. පැටලෙන යෙදුම් 01 • Lesson 39 - Confusing ...
    41. love ගැන යෙදුම් 01: • Lesson 40 - Love relat...
    42. පැටලෙන යෙදුම් 02: • Lesson 41 - Confusing ...
    43. Love ගැන යෙදුම් 02: • Lesson 42 - Love relat...
    44. පැටලෙන යෙදුම් 03 : • Lesson 43 - Confusing ...
    45. Present tenses: • Lesson 44 - Present te...
    46. Past tenses • Lesson 46 - Past tense...
    47. Got භාවිතය • Lesson 47 - How to use...
    48. Future tenses • Lesson 48 - Future ten...
    49. කාලගුනය ගැන යෙදුම් • Lesson 51 - How to use...
    50. Yes නොකියා කියන හැටි • Lesson 50- Better ways...
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #spokenenglish #politicalmemes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds.com
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 403

  • @asangilanka6017
    @asangilanka6017 2 ปีที่แล้ว +12

    නිවන් සුව නෙවේ අපායේ දුක පතපියව්

  • @hirushathathsara2012
    @hirushathathsara2012 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම අාදරය කරපු නායකයෙක්...රටට කෙලවෙන දිහා බලාගෙන හිටියා..දැන්නම් අප්‍රසන්නයි.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +17

    නැවතත් වැරදි නොකරන්න කියලා දෙන පාඩමක් ඔබලා සැමට ස්තුති මෙවැනි වටිනා video එකකින් හමුවේ මු👍👍👍

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 2 ปีที่แล้ว +7

    නාකි හොර මයිනාට ලඟදීම අවීයේ සුව ලැබේවා

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 2 ปีที่แล้ว +103

    පලමුවත් උගන්ඩාව
    දෙවනුවත් උගන්ඩාව
    තෙවනුවත් අපේ හාමුදුරුවනේ
    උගන්ඩාව.

    • @kumarikumari4078
      @kumarikumari4078 2 ปีที่แล้ว +4

      hariyatama hari A wagema munta Awasanaya wenna lankawath naa Uganda wath naa Apen horaa kaapu sallith na hira gedara ka munta Awasaana kalaya ge wanna wenna

    • @nandaratnasandya7560
      @nandaratnasandya7560 2 ปีที่แล้ว +2

      😁😂🙃

    • @maduriprasadini9609
      @maduriprasadini9609 2 ปีที่แล้ว +2

      😁👍

    • @snsnada9360
      @snsnada9360 2 ปีที่แล้ว +1

      මචෝ, මම කියන්න හිතාගෙන හිටපු දේ උඹ කිව්වා. නියමයි.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +2

      👍👍👍✅✅✅😂😂😂😂🇱🇰🇱🇰🧠

  • @freedom1st116
    @freedom1st116 2 ปีที่แล้ว +11

    සුබ පතනවා. බලන අයට කියන්නේ මේක වෙනස් වැඩක් කතාව අහන ගමන් ඉංග්‍රිසි පඩමට වැඩි අවදානයක් දෙන්න. ඉංග්‍රිසි ඉගෙන ගන්න ලේසිම විදියක්. සුපිරි 👌👌

    • @vidhuushamihiranga9867
      @vidhuushamihiranga9867 2 ปีที่แล้ว

      Pala gothaya

    • @freedom1st116
      @freedom1st116 2 ปีที่แล้ว

      @@vidhuushamihiranga9867 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 2 ปีที่แล้ว +5

    නිවන් සුව

  • @kumaripushpa2067
    @kumaripushpa2067 2 ปีที่แล้ว +40

    මේ කාලකණ්ණි ට මිනිස්සුන්ට පේන්න ස්වහාව ධර්මය පටිසන් දෙන්න ඕනේ..

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +9

    නියමයි.....👍👍👍👍👍👍👍

  • @lankatruth487
    @lankatruth487 2 ปีที่แล้ว +51

    මේ ප්‍රශ්න වලට 75% වග කියන්න ඕන සම්පුර්ණයෙන්ම අවුරදු 20 ක් රට කාපු රාජපක්ෂ පවුල. එන පාර චන්ද වලදී හරකෙක් නොවන්න.

    • @mithundesilvagamlath246
      @mithundesilvagamlath246 2 ปีที่แล้ว +6

      අනේ ,ගොන් වස්සෝ ඉස්සෙල්ලා මහ බැංකු වාර්තා ටික කියවපන්.,මීහරකෙක් වුනාට පෙන්නන්න එපා,උබ වගේම නූගත් english ටිකක් උගන්නන්න දන්න මීහරකෙක් තමයි මේ channel එක කරන්නේ,ලංකාවේ gdp එකට සංචාරක කර්මාන්තය තුලින් ,විදෙස් ප්‍රේෂණ තුලින් ,විදෙස් අයෝජන තුලින් ,අපනයනයෙන් ලැබෙන ආදායමත් ආනයනයට ගිය වියදමත් බලපන්.වෙළෙඳ ශේෂ හිඟය වැඩි වශයෙන් වැඩි වුනේ කවද ඉදන්ද බලපන්,වැඩි වශයෙන් ස්වෛරී බැඳුම්කර අරගෙන ඒවා රටේ සංචිත වලට එකතු වුනේ නැත්තේ මොන කාලෙද කියලා බලපන්.එක මෙගාවෝට් එකක් වත් නිදහසින් පස්සේ ජාතික විදුලි බල පද්ධතියට එකතු නොවෙච්ච් කාලය බලපන්.ලංකා ඉතිහාසයේ ආර්තික වර්දන වේගය උපරිමටම ඇවිත් පහලට බැස්සේ මොන කාලයේද බලපන් ,තව කියන්න තියෙනවා ඒ වුනාට මට එච්චර type කරන්න වෙලාව නෑ

    • @sgp-u1y
      @sgp-u1y 2 ปีที่แล้ว +4

      Please give us opportunity to comment on your u tube channel Lanka Channel,I can educate you and to inculcate what has really happened

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 ปีที่แล้ว +4

      අවුරුදු 17ක්‌ එක දිගටම යු ඇන් පී ආණ්ඩුවක් තිබුනා එයාල ගෙනාපු විවුර්ත ආර්ථිකේ නිසා තමයි අද මහින්දලට උගන්ඩාවේ දේපල තියෙන්නේ 🤣🤣🤣🤣වසර 74ක්‌ රටට කෙලපු ඔක්කොම වග කිව යුතුයි 🤣

    • @prasadsanjeewa5067
      @prasadsanjeewa5067 2 ปีที่แล้ว

      Ithamat ikmanin mun tika abawanna wedakaranns

  • @asokabalage
    @asokabalage 2 ปีที่แล้ว +17

    That’s pretty good humour presenting the facts of life! Very good!

  • @sisirasuraga4224
    @sisirasuraga4224 2 ปีที่แล้ว +4

    විඩියෝ එක සුපිරි තවත් මෙවගේ විඩියෝ දාන්න😊😊😊

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 2 ปีที่แล้ว +3

    අනිච්චාවත සංඛාරා....💐💐💐💐

  • @MrKumar152
    @MrKumar152 2 ปีที่แล้ว +3

    Very well. Well done.

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +3

    නියමයි වැඩ සටහන

  • @cleopetraducic4301
    @cleopetraducic4301 2 ปีที่แล้ว +13

    Respect for posting brother! You are clever and creative!
    Do not stop posting these! 🙏

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +18

    පළමුවත් උගන්ඩාව....
    දෙවනුවත් උගන්ඩාව.... තෙවනුවත් උගන්ඩාව....
    හතරවනු වත්.. පස්වනු වත්...අනන්තය දක්වාම... හොරාකාපු සල්ලි දාපු උගන්ඩාව...
    අනේ මෙහෙමත් පාහාර අමන නපුන්සක කැණහිල් අන්‍යාගමික උගන්ඩා ජාතික..අමන රාජපක්ෂලා රැළක්...

  • @merifernando4860
    @merifernando4860 2 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐👌👌👌👌👌 හරි ලස්සනයි

  • @kusumkanthilatha973
    @kusumkanthilatha973 2 ปีที่แล้ว +9

    පළමුව මගේ පවුල.
    දෙවනුව මගේ පවුල.
    තෙවනුවත් මගේ පවුල.

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว +6

    නාකි මයිනාට ලගදීම අවියේ නිවන් සුව ලැබේවා

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +6

    🦆
    පලමුවත් මයිනා!
    දෙවනුවත් මයිනා
    තෙවනුවත් මයිනා 🦆🦆🦆🦆🦆🦆🦆

    • @sonniedm8881
      @sonniedm8881 ปีที่แล้ว

      එහෙම නෙවෙයි පලමුවත් නාකි මයිනා දෙවනුවත් නෑකි මයිනා තෙවනුවත් පයිය නගින්න්නෙත් නැති නාකිම නාකි මූසල මයිනගෙ මරනය පෙර නිමිති කරගෙන ගම්පාලුවෝ,උලමෝ මහ රෑ යන යන තැන කෑ ගහන හන්ඩ බල්ලො බලල්ලු උඩු බුරලන හන්ඩවල් මට ඇහෙනවා.............🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕
      දියවන්නාවෙ හොරිකඩ බලු හැතිකරේ තමයි මේ ඉන්නෙ...........

    • @nihalbandula8247
      @nihalbandula8247 5 หลายเดือนก่อน

      ඇයි කපුටා නැත්ද?😂😂😂😂

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว

    Video eka niyamai. Upahaasa rasaya. English igena gannath puluwan. Jayawewaa.

  • @nuwanamarasinha5613
    @nuwanamarasinha5613 2 ปีที่แล้ว +2

    සුපිරි ආ 🇱🇰🇱🇰🇱🇰

  • @deraniyagaladhammarathithe2234
    @deraniyagaladhammarathithe2234 2 ปีที่แล้ว +4

    Superb 🔥👍☸

  • @mal6591
    @mal6591 2 ปีที่แล้ว

    Interesting,thank you.

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 2 ปีที่แล้ว +5

    පළමුව,, දෙවනුව, තෙවනුවත් රට උගන්ඩාවනේ දරුවනේ

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +67

    නාකි මයිනාට නිවන් සුව පතමු

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว +4

      ඌ නිවෙන එකෙක් නො වේ වගේ, අපේ හාමුදුරුවනේ ! තිරුපති යන මයිනෙක් ‍‍මෛත්‍රී බුදුන් සමයයේ දී වත් නො නිවේ වි!

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 2 ปีที่แล้ว

      නොදකින් රාජපක්ෂලා අපිටත් පව් පුරවනවා උන්ට වයිර කරලා කවද්ද කාලකන්නි ටික යන්නෙ

    • @pathmasiriamarasingha5561
      @pathmasiriamarasingha5561 2 ปีที่แล้ว +3

      නැග්ග ඉනිමගට පයින්ගහපු නාකි මයිනාට ජොනියගෙම පිහිටයි.සිරිමාවෝ මැතිනි දුකෙනි ඇති.

    • @nehasetory713
      @nehasetory713 2 ปีที่แล้ว

      Un weradi thama hoda na ... hebei oba wahanse sheewarayak dara sitin bawa amathak nokaranna.

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 2 ปีที่แล้ว

      Moda yakku koheda muna niwana yanne

  • @nainypriyanka2158
    @nainypriyanka2158 2 ปีที่แล้ว +1

    රාජපක්ෂ.මුලු.පවුලටම.නිවන්.සුව.ලැබේවා.

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +22

    පළමුවත් දෙවනුවත් තෙවනුවත් කී රට‍ උගන්ඩාව 🤣🤣

    • @MARCH20-jeje20jeje
      @MARCH20-jeje20jeje ปีที่แล้ว

      මගේ උත්තරය ඔයා ෙමාකටද කිවිවෙි

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 ปีที่แล้ว

      @@MARCH20-jeje20jeje 🤣🤣🤣🤣🤣🤣🤣

  • @chandanachandrasekara5142
    @chandanachandrasekara5142 2 ปีที่แล้ว +23

    මහින්ද රාජපක්ෂ නොහොත් නාකි මයිනා වසර 76 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී ඇත. අවසන් කටයුතු උගන්ඩාවේ කම්පාලා නගරයේදී පැවැත්වේ.

  • @chaminidilrukshi6425
    @chaminidilrukshi6425 2 ปีที่แล้ว +10

    උන්ගෙ ලමයි ඇමෙරිකාවේ .අපේ ලමයි මහ පාරේ.ගෝටා ගෝ හෝම්

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 ปีที่แล้ว +1

    Yama Raju good ☑️ubalata na Apya Eda kala pavata☑️☑️☑️☑️🔥🔥🔥🔥🔥🔥nirama thamaok

  • @srilanka5819
    @srilanka5819 2 ปีที่แล้ว +12

    මරිකැයිනා, බැරහොසිලා,ගොකනහූඪා,නඩුබාමලා ,චාකිනමල්, ශරිකැසීන්දු, නිරිකැපුන ඔපිතොක්කොටම වැනහෙදියන්!

  • @lokuhannadigemadawa1498
    @lokuhannadigemadawa1498 2 ปีที่แล้ว +7

    නිවන් සුව මහින්ද මයිනන්ත

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 2 ปีที่แล้ว +3

    UGANDA

  • @paperinthestory117
    @paperinthestory117 2 ปีที่แล้ว +7

    අරගලයට ජයවේවා හදවතින් ශ්‍රී ලංකිකයි 🇱🇰 #GoHomeGota2022

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +3

    Wow👍

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +41

    මහින්ද රාජපක්ෂ පවුලේ අයට නිවන් සුව ලැබේවා .

    • @kumarikumari4078
      @kumarikumari4078 2 ปีที่แล้ว +4

      munta niwan ?????? niwan newei munta pathtu wenna onaa niwanna beri wenna ma Ahinsaka minissu siya ganak mara laa raja una mini maru kalakanni 🐕🐕🐕🐕🐕🐕

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 2 ปีที่แล้ว +2

      Kochchara hoda prthanwakda

    • @dinu5780
      @dinu5780 2 ปีที่แล้ว +6

      අපාසුව ලැබේවා හොර නඩේටම....🙏

    • @nandaratnasandya7560
      @nandaratnasandya7560 2 ปีที่แล้ว +1

      Niwan nemei okunta dekona paththu karala yawanna one😠

    • @a.ksilva3614
      @a.ksilva3614 2 ปีที่แล้ว

      À@@kumarikumari4078

  • @udawaththakasun3030
    @udawaththakasun3030 2 ปีที่แล้ว

    Obe niyama nirmaana karuwek. Thank You.

  • @user-st7dc4ld5q
    @user-st7dc4ld5q 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +2

    පළමුවත් ඩොලර්
    දෙවනුවත් ඩොලර්
    තෙවනුවත් ඩොලර්

  • @dewagenaagasinha7236
    @dewagenaagasinha7236 2 ปีที่แล้ว +12

    What a practical conversation great ,chi lankan need to be aware of real facts,you are doing your role pretty well 😅

  • @shashikaperera7116
    @shashikaperera7116 2 ปีที่แล้ว +1

    Good one

  • @jorgenakayana3461
    @jorgenakayana3461 2 ปีที่แล้ว +1

    what a sad story about sri lanka. these politicians made it a Chinese colony.

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 ปีที่แล้ว +3

    පටිිට හොරා...කමිිබ හොරා...ලෝක හොරා...ලොකුම හොරා...කුණුම හොරා.....

  • @shanedirisinghage7729
    @shanedirisinghage7729 2 ปีที่แล้ว +5

    Mulu රාජපක්ෂ පවුලටම සාප වේවා

  • @seneshdshaan3454
    @seneshdshaan3454 2 ปีที่แล้ว +4

    අපේ හාන්දුරුවනේ 🥲😒💔

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Bohoma sthuthi sir budusarani thava thava mewage video denna horadesapaluvangena jayaweva aragalayata gota go home maina go home mama kuweitsita 💗💗🙏🙏🙏✈👍👍😁ugandauva ugandava ugandava mage rata sri lankawa

  • @lalithkumarawanniarachchiw715
    @lalithkumarawanniarachchiw715 2 ปีที่แล้ว

    Thank , very much your program 🙋

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 2 ปีที่แล้ว +2

    Good 👍

  • @isurupradeep2296
    @isurupradeep2296 2 ปีที่แล้ว +4

    Patta niyamai 😂🌸🌺💕

  • @tikiriBA
    @tikiriBA 2 ปีที่แล้ว +4

    Excellent piece of work Mr Kotauda. Well done!!

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      🇱🇰🇱🇰✅✅👍👍😂😂😂😂😂

  • @ajithfernando3400
    @ajithfernando3400 2 ปีที่แล้ว

    Thskkdiyek horek....jarama jara horek

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 ปีที่แล้ว

    නියමයි

  • @kamalkaru4919
    @kamalkaru4919 2 ปีที่แล้ว

    Ela.ela..idiriyatama..yanna.bs.ts

  • @rashiniashika2538
    @rashiniashika2538 ปีที่แล้ว

    good job.❤️🎉

  • @saumyahnmmmweerasekarap8521
    @saumyahnmmmweerasekarap8521 2 ปีที่แล้ว +2

    superb

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว +1

    Good presentation

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +4

    Nice Job..🤣🤣🇱🇰🚩

  • @user-em6td8vq5z
    @user-em6td8vq5z 2 ปีที่แล้ว +2

    උගන්ඩාව සහ සීශෙල්ස්......

  • @neta2224
    @neta2224 2 ปีที่แล้ว

    පලමූව.උගන්ඩුව..මයින
    දෙවනුව.ඉන්දියාව..කපූට
    තෙවනුව.චීනය..උරැලෑව

  • @kasungeeth1231
    @kasungeeth1231 2 ปีที่แล้ว +1

    Good

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +2

    පළමුව උගන්ඩාව
    දෙවනුව සීෂෙල්ස් රට
    තෙවනුව ඩුබායි

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 2 ปีที่แล้ว +6

    රස්තියාදුකාර නාකි මයිනා...මු හැම අාත්මෙකම හිඟන්නෙක් වෙලා ඉපදෙන්න ඕන

    • @sb-ex6qy
      @sb-ex6qy 2 ปีที่แล้ว +1

      Mun rajapkshela hathmuthu paramparawatama jathi jathith manussa athmayak lebenna hondane sadahatama narakadiye pehenna one.

  • @smanura7624
    @smanura7624 ปีที่แล้ว +1

    2009.6.18 good ❤❤❤❤

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    සෝමාලියාව..සෝමාලියාව

  • @lasaraskevin9190
    @lasaraskevin9190 2 ปีที่แล้ว

    Excellent...

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว

    Well done...

  • @saranapalaliyanage9008
    @saranapalaliyanage9008 2 ปีที่แล้ว +1

    After all, this program will be very popular among our people as is very helpful to improve their soaking ability in English freely as well as they can be enjoyed with sarcasm a lot. So most of the people who are not lending to their motherland will appreciate this program very much. Saranapala Liyanage.

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 2 ปีที่แล้ว +2

    අපේ හාන්දුනේ උගන්ඩාව.

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว +1

    නිවන් ,,අනේ මූට නිවන් පතන්න බැහැනෙ ,,,,සතර මහා අපායේ දොර ඇරේවා ,,,,,,,,,

  • @kjthamila6050
    @kjthamila6050 ปีที่แล้ว

    පලමුවත් මාගේ රාජපක්ෂ පෙල පත.දෙවනුවත් මාගේ රාජපක්ෂ පෙලපත. තෙවනුවත් මාගේ පෙලපත .එදා ඔක මිනිස්සුන්ට තෙරුන්නැ.

  • @edwardanthony2402
    @edwardanthony2402 2 ปีที่แล้ว

    Fine bit of entertainment enjoyed a lot

  • @sgp-u1y
    @sgp-u1y 2 ปีที่แล้ว +7

    Please ,read and understand the central bank reports ,though you are a good english lecturer your general knowledge and the knowledge on economics and the knowledge on the crisis and the solutions for this crisis are at the down level ,please be educated

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +1

    උගන්ඩා අප්පච්චී අපේඒඒඒ ඌඌඌගන්ඩා අප්පච්චීචී

  • @jorgenakayana3461
    @jorgenakayana3461 2 ปีที่แล้ว

    cool job

  • @ruvikanchana2057
    @ruvikanchana2057 2 ปีที่แล้ว +1

    පලමුවත්,දෙවනුවත්,තුන්වනුවත් මව් බිම කිවේ විකුණන් කන්න

  • @shathijayawardana3999
    @shathijayawardana3999 2 ปีที่แล้ว +7

    You should read the constitution and you should understand how a president to be removed from an impeachment ,besides that you should have a good sense in economics ,At the very beginning I was keen on this channel but you have another political agenda ,but no problem it is your right but you should have solutions unless you are not educated person you are like a person who guides the naked tourists 😓

  • @professor_nethunaturemusic7943
    @professor_nethunaturemusic7943 2 ปีที่แล้ว +5

    Sir, can u put lessions for us.?. Because, near to the ordinary levels on May month.. Pls sir, you give us important lesson series...😊

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว

    පලමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුව මාලදිවයින

  • @wejesuriya2478
    @wejesuriya2478 2 ปีที่แล้ว +2

    පළමුවත් දෙවනුවත් තෙවනුවත් උගන්ඩාව

  • @abeysiriampemohottige633
    @abeysiriampemohottige633 2 ปีที่แล้ว +5

    මෙයා ළඟදීම මේ රටෙන් පනිනවලු .
    දන්නවද කොහාටද කියල ? ඒක රහසක් ! කමක්නැහැ ඔයාට විතරක් කියන්නම් !
    """ අපායට , අවීචි මහා නරකාදියට """""
    යමරජ්ජුරුවො සින්දුවක් කියකිය බලාගෙන ඉන්නවලු . සින්දුව ...........
    """ එන්න මහී පියඹාලා මාගෙ දෑතටා . මං තෝ කනවා , මං තෝ කනවා..........."'''''''"

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว

    Niyamayi.

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 ปีที่แล้ว +1

    Wowwww

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว +1

    Wow good job sir. Thank you

  • @mawelikulathunga5320
    @mawelikulathunga5320 2 ปีที่แล้ว +3

    පළමුවත් උගන්ඩාව!
    දෙවනුවත් උගන්ඩාව !!
    තෙවනුවත් උගන්ඩාව !!!
    පව් දෙය්යනේ, උගන්ඩාවෙ මිනිස්සුන්ට මොන පාපයක් පලදීලද ?

  • @shyamakariyawasm3762
    @shyamakariyawasm3762 2 ปีที่แล้ว +1

    👏👏👏👏👏

  • @heshankumarasinghe4211
    @heshankumarasinghe4211 2 ปีที่แล้ว

    Nice.....

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 ปีที่แล้ว

    Mahinda raajapaksa obaii ape hadawathe naayakaya obata jaya weewa 🌹🌹🇱🇰🇱🇰

  • @ramyajayasinghe8844
    @ramyajayasinghe8844 ปีที่แล้ว

    Palamuwath dewanuwath thewanuwath kaapuuu rata.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 ปีที่แล้ว

    Ideal guide ube Ammatah

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 2 ปีที่แล้ว

    Janathawata horen janathawa palanaya karana aruma puduma nayakayek.

  • @sajithmadusanka2028
    @sajithmadusanka2028 2 ปีที่แล้ว +2

    Wow, what a creative 😍 truth with english. Respect for your effect.🙏

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +1

    නාකි,මයිනට,, මැරෙන්න,,රටකූත්,නැ, කාලකන්නි, මයිනා

  • @buddhikapathiraja7282
    @buddhikapathiraja7282 2 ปีที่แล้ว +1

    Palamuwa pawle ewun.dewanuwa menma thewanuwada pawlamai

  • @leelawithana7767
    @leelawithana7767 2 ปีที่แล้ว +1

    හොරා,කන්න,, සහතික,,නාකි, මයිනා,,හොර,,කිං

  • @bandaraajith3384
    @bandaraajith3384 2 ปีที่แล้ว

    Mewage Lesson digatama karannako supiri tma

  • @bandaraajith3384
    @bandaraajith3384 2 ปีที่แล้ว

    Niyamai

  • @charithchandra4100
    @charithchandra4100 2 ปีที่แล้ว +2

    නාකි මයිනාට නිවනක් නොලැබේවා...

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 2 ปีที่แล้ว +14

    රාජපක්ෂලගේ අවසානය