FIND TRIGGER & BREAK BAD HABITS - නරක පුරුදු බිඳින්නට නම් - By Mentor / Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 124

  • @erandasrimal569
    @erandasrimal569 2 ปีที่แล้ว +11

    දාන හැම video එකක්ම..හරි ආසාවෙන් බලන..මම වගේ තවත් අය ඉන්නවද...💓🥰

  • @sandali159
    @sandali159 2 ปีที่แล้ว +19

    සර්ගෙන් ගොඩ ගියපු අවි පුහුණු උපදේශක වරියක් මම අද....
    මට මතක විදිහට සර්ගෙ youtube channel එකේ 20k විතර අය අතරේ මමත් හිටියා..මම දවසක සර්ටත් කතා කලා.සර් එදා මට ගොඩක් කාරැණිකව මම අහපු දේවල් වලට උත්තර දුන්නා..ඒ උපදෙස් මගේ ජීවිතය ගොඩක් වෙනස් කලා..ගිය අවුරුද්ද වෙනකම් මම තමයි ඒ ලාබාලම අවි පුහුණු උපදේශක උනේ...
    හැමදාම වගෙ අදත් කියන්නෙ
    අපිට ජීවිතේ ඕනෙ තරම් ගුරුවරු මුන ගැසෙනවා..හැබැයි හිතේ රැදෙන ගුරුවරු හරිම අඩුයි...සර් මගේ හිතේ ඒ තැන උඩින්ම ඉන්නවා❤
    මම
    සඳලි

    • @Motivationlk
      @Motivationlk  2 ปีที่แล้ว +12

      මට ඔබව මතකයි සඳලි.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +23

    ඇත්තෙන්ම.වෙන කවදටත් වඩා මේ කාලෙ තමයි ජීවිතයට වචනෙකින් හරි ශක්තියක් ඕන ගොඩක් ස්තූතියි සර් 🙏💙💯

  • @a9motorsmatale365
    @a9motorsmatale365 2 ปีที่แล้ว +14

    සැබැවින්ම අර්තවත් දේශණයක්. නාමිකව වචනයේ පරිසමාර්ත අර්තතයටම අර්තනායක තුමනි ...

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +5

    මනස ශක්තිමත් කරගෙන ජීවිතේ.හදාගන්න අඩිතාලමක් ඔබතුමාගෙ මේ වැඩසටහන මට හයියක් උනා.

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +7

    මමත් ඉස්සර නියපොතු කාපු කෙනෙක් ඇගිලි තුවාල වෙනකන්ම, පස්සේ මම නවත්තගත්තා, එහෙම කරගත්තේ මගේ ඔලුවට ආතතියක් ආවාට පස්සේ නොදැනුවත්වම නියපොතු හැපෙනවා. මම මේක ගැන ගැඹුරින් කල්පනා කරනකොට හිතුනා මගේ මොලේ ඒ වෙලාවේ හිතන ප්‍රශ්නය ගැන හිතන එකෙන් අයින් වෙන්න ශාරිරිකව ඇගට දෙන උත්තේජනයක් කියලා. තවත් කිවුවොත්, මොලය වෙහෙසන්න තියන අකමැත්ත නිසා නියපොතු හපන ක්‍රියාවට මාරු කරනවා කියලා. එහෙම හිතලා මම නියපොතු හපන එක නවත්තගත්තා.දැන් නියකටර් එකක් පාවිච්චි කරනවා 😃.
    සර්, මම ඔබගෙන් අසන්නේ ඒක ගැන ඔබ දකින්නේ කොහොමද..??? මම නිවරදිද..??
    තවත් දෙයක් කියන්න ඕනි, මේ කරන සේවය ගැන ස්තූතිය පුද කරනවා. හරි දේවල් කියලා දෙන ඔබට ඉදිරියටම යන්න ජය ප්‍රාර්ථනා කරනවා. 👏👏👏

    • @harshadamian3257
      @harshadamian3257 2 ปีที่แล้ว +1

      පුතාගෙ වයස කීයද ?

    • @harshadamian3257
      @harshadamian3257 2 ปีที่แล้ว

      @@cleverstrongman7809 තාම චූටි නේ 😁

    • @cleverstrongman7809
      @cleverstrongman7809 2 ปีที่แล้ว

      මීහරක් ලණු කඩාගෙන හැමතැනම යනවා 🐄

    • @harshadamian3257
      @harshadamian3257 2 ปีที่แล้ว

      @@cleverstrongman7809 නියපොතු බබා 😁

  • @RenukaRenuka-gd3yl
    @RenukaRenuka-gd3yl 4 หลายเดือนก่อน

    මගේ ජීවිතයට ගොඩක්ම වැදගත් අද විසි හතරේ අවුරුද්දේ අප්‍රේල් 15 උදේම පටන්ගෙන පැය හතරකට වැඩිය ඔබතුමාගේ වීඩියෝමයි දිගටම බැලුවේ මේ අවුරුද්ද ගොඩක් වාසනාවන්ත අවුරුද්දක් වේවි

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 ปีที่แล้ว +4

    මාසයකට කලින්ම ලියාපදිංචිය තහවුරු කරගෙන මග බලාසිටි වැඩසටහනක්...☺️බොහෝම ස්තූති සර්💖

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว

    මගෙ ජීවිතයට පුදුම.වැඩගත් වීඩියෝ එකක්🙏❤️අද ඉදන් මම මාව වරදට පොලබවන ට්‍රිගර් එක.වරද කරන්න හිත යොමු වනවාත් සමගම පාලනය කර ගන්නවා ගන්නවාමයි❤️🙏

  • @AsankaSrimal-lw8ed
    @AsankaSrimal-lw8ed 19 วันที่ผ่านมา

    අනේක වාරයක් ස්තුතියි සර්..සෑහෙන දෙකක් ඉගෙන ගත්තා 🙏🙏🙏

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 ปีที่แล้ว +1

    මටත් මුදල් වියදම් කරන නරක පුරුද්ද තියනවා sar ඔබට ගොඩාක් ස්තුති

  • @seethakumari9690
    @seethakumari9690 ปีที่แล้ว

    මම ඩුබායි හීදි බොහොම පිං බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර්

  • @NuwanDilhara-bm9kt
    @NuwanDilhara-bm9kt 11 หลายเดือนก่อน +1

    සාදනීය motivation නියමයි 🎉

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +3

    හොඳ අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nawodhawijesinhe3847
    @nawodhawijesinhe3847 2 ปีที่แล้ว +1

    Jaya wewa...

  • @tharangagamage899
    @tharangagamage899 2 ปีที่แล้ว +9

    4:30 ගොඩාක් උන් ටිපර් ටිපර් කියලා කමෙන්ට් වල ගහන්නේ ඒ වචනේ තේරුමවත් නොදැන. හරි වචනේ ටිගර්... සාමාන්‍යයෙන් තුවක්කුවක කොකා ගස්සනවාට තමයි ටිගර් කරනවා කියන්නේ. ලංකාවේ ගොඩාක් උන්ගේ වරද තමයි කිසිම දෙයක් හරියට හොයලා නොබල ඔහේ කියවනවා. එකෙක් වත් හරියට ඔය වචනේ ගහලා තියනවා මම දැකලා නෑ. මේ කතාවට නම් මේක සම්බන්ධ නෑ. නමුත් නිකමට වගේ කියන්න හිතුනා.

    • @ba1234567l
      @ba1234567l 2 ปีที่แล้ว +1

      ටිගර් නෙවේ. ට්‍රිගර්

    • @tharangagamage899
      @tharangagamage899 2 ปีที่แล้ว

      @@ba1234567l ඔව් හරි වචනය ඒක ට්‍රිගර්,. මගේ අතින් යට කෑල්ල හැලිලා. මගේ සිංහල ටයිපින් නෑ ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් දාලා මේ ටයිප් කරලා දැම්මේ. ඒ වුණු වරදට ජාති ජාතිත් සමාව අයදිනවා...

    • @Covid7777
      @Covid7777 2 ปีที่แล้ว

      Trigger

  • @wirajdeshapriya3031
    @wirajdeshapriya3031 2 ปีที่แล้ว +2

    සර් ඒ කතාවනම් ගොඩක් වැදගත් ජය වේවා

  • @sugathranjana9812
    @sugathranjana9812 2 ปีที่แล้ว +1

    Hamadama wage wadagath watina wistharayak. Obata pin

  • @mithukaveesha715
    @mithukaveesha715 2 ปีที่แล้ว

    සර් මට ඉක්මනින් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් අවශ්‍යයි,
    සාමාන්‍ය පෙළ අසමත් උන කෙනෙක්ට ජීවිතය ඉදිරියට ගෙන යාමට යොමු වෙන්න පුලුවන් මාර්ග ගැන කෙටි හැඳින්වීමක් දෙන්නකෝ.
    ස්තූතියි !

  • @manikedisanayaka389
    @manikedisanayaka389 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් තෙරුවන් සරණයි

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +1

    බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් ජිවිතයට ,.........!🙏👊💪👏👍👌😀

  • @loranisirimanne46
    @loranisirimanne46 2 ปีที่แล้ว

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ඔබට ජය සතුට,වාසනාව උදා වන බව පැහැදිලියි.! ස්තුතියි !

  • @lkcreations5510
    @lkcreations5510 2 ปีที่แล้ว +1

    Adarei ❤❤❤

  • @kanishkaperera9512
    @kanishkaperera9512 2 ปีที่แล้ว +2

    Great effort Sir .. Be blessed

  • @mdsjayakantha579
    @mdsjayakantha579 ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක්

  • @janithaprasadini6424
    @janithaprasadini6424 2 ปีที่แล้ว +3

    Thank u sir.

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 ปีที่แล้ว +1

    Thank you, Sir.
    Very valuable video.
    Wish you a healthy, happy life.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasangagalabodawatta6035
    @prasangagalabodawatta6035 2 ปีที่แล้ว +2

    Another Great Episode ❤️

  • @resharamanayaka9532
    @resharamanayaka9532 2 ปีที่แล้ว +2

    Thank you sir

  • @rajitharangana4876
    @rajitharangana4876 ปีที่แล้ว

    Bohoma Sthuthy Obathumata
    👍👍👍👍❤❤❤❤❤❤

  • @MODOLOfashiondesign
    @MODOLOfashiondesign 2 ปีที่แล้ว +1

    Wow😮thank you for the information very much

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว

    බුදුසරණයි සර් 🙏,

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @nandanasalinda5953
    @nandanasalinda5953 2 ปีที่แล้ว +2

    Thank u

  • @dileepsandaruwan1694
    @dileepsandaruwan1694 2 ปีที่แล้ว +3

    Thank you sir 🧡🧡

  • @pradeepikabandara2394
    @pradeepikabandara2394 ปีที่แล้ว

    Matama keewa කියලා හිතුණා sir ..❤❤❤❤

  • @dulsarasamaranayaka3242
    @dulsarasamaranayaka3242 2 ปีที่แล้ว +1

    Good video

  • @DaysOnUniLife
    @DaysOnUniLife 2 ปีที่แล้ว +3

    Thank you for teaching valuable methods to success

  • @chulanthalakshan
    @chulanthalakshan 2 ปีที่แล้ว +2

    Thank you Sir. It really helped!

  • @beateka
    @beateka 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @madhushanivithanage5663
    @madhushanivithanage5663 2 ปีที่แล้ว

    Me video ekath godak watina point ekak gena sir kiyanne...bohoma sthuthi sir...

  • @hettiperera9012
    @hettiperera9012 2 ปีที่แล้ว +1

    Another Great video, thank you very much.

  • @user-jn7tv9pg6e
    @user-jn7tv9pg6e ปีที่แล้ว

    Bohoma isthuthi sir .

  • @sajithperera3368
    @sajithperera3368 2 ปีที่แล้ว +2

    mageth naraka purudu tikak thiyenawa ewa hadaganna puluwan mata dan godak isthuthi

  • @Vehicle_lk
    @Vehicle_lk 2 ปีที่แล้ว +3

    👍❤️

  • @lasithamallawa1346
    @lasithamallawa1346 ปีที่แล้ว

    Thank you very much may this be an eye opener for many people. 👍👍👍👍

  • @saranganadeeshani5419
    @saranganadeeshani5419 2 ปีที่แล้ว +1

    Thank you sir teruwansaranai.....

  • @jeewanthapradeep1235
    @jeewanthapradeep1235 ปีที่แล้ว

    Good video sir 🥰🙏👍

  • @inokadeniyapahala939
    @inokadeniyapahala939 2 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි

  • @Akila_Mallawaarachchi
    @Akila_Mallawaarachchi 2 ปีที่แล้ว +1

  • @dilinimadushani4768
    @dilinimadushani4768 2 ปีที่แล้ว +1

    Godak sthuthi sir 🙏🙏🙏

  • @poornadilshan2287
    @poornadilshan2287 2 ปีที่แล้ว +2

    Sir motivational speaker kenek wenne kohomada

  • @anilkumarauthpalawanigasoo8024
    @anilkumarauthpalawanigasoo8024 2 ปีที่แล้ว

    Excellent idea for if somebody want to success 🙌

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 2 ปีที่แล้ว +1

    Thank you ...

  • @premalalwijerathna5264
    @premalalwijerathna5264 2 ปีที่แล้ว +3

    මගේ නරක පුරැදු හදාගන්න හයියක් වුනා සර්

  • @tharindupiumal5489
    @tharindupiumal5489 2 ปีที่แล้ว +1

    Thank you sir.🙏

  • @subashinirenukakotandeniya743
    @subashinirenukakotandeniya743 2 ปีที่แล้ว

    Thank u sir....valuable video....

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka ปีที่แล้ว

    God bless you

  • @sandunsandeepa5991
    @sandunsandeepa5991 2 ปีที่แล้ว +1

    Thnk sir

  • @sunethpushpakumara4171
    @sunethpushpakumara4171 2 ปีที่แล้ว

    Godak hodayi

  • @user-xt8dr8ug5d
    @user-xt8dr8ug5d 7 หลายเดือนก่อน

    Thank sir

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @chamilasanka6120
    @chamilasanka6120 2 ปีที่แล้ว

    Good content

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +2

    🙏🙏🙏..

  • @thusithachandana6613
    @thusithachandana6613 2 ปีที่แล้ว

    thank you so much sir....

  • @stitchesknots8474
    @stitchesknots8474 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖

  • @navishkachamithgayashan569
    @navishkachamithgayashan569 2 ปีที่แล้ว

    Actually this is very important for me.i am lazy ,but i want that drop,and I think needed this vedio to me drop for the my bad actions

  • @chamaramadushan6111
    @chamaramadushan6111 2 ปีที่แล้ว +1

    💘💘

  • @taksmilasandakelum913
    @taksmilasandakelum913 2 ปีที่แล้ว +1

    Sthuthi sir mn sirge frogram eka ada ahuwe.godak wedagath

  • @pmwarnasuriya7453
    @pmwarnasuriya7453 2 ปีที่แล้ว

    Thank you sir❤💪🙏

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว

    Super ❤️✊

  • @kasunkassa436
    @kasunkassa436 2 ปีที่แล้ว

    ස්තූති

  • @jayaniprebodha1286
    @jayaniprebodha1286 2 ปีที่แล้ว

    Thnx sir 😍😍😍😍

  • @jayalatsalunjayalathsalun3673
    @jayalatsalunjayalathsalun3673 ปีที่แล้ว

    Godak stutii

    • @jayalatsalunjayalathsalun3673
      @jayalatsalunjayalathsalun3673 ปีที่แล้ว

      Good morning mama j a n jayalat
      සර් මම සැලුන් එකක් කරන්නේ මට රට යන්න මගක් හදල දෙන්න සර්ට පින් ...

  • @udaramayadunna5165
    @udaramayadunna5165 2 ปีที่แล้ว

    𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔.. sir

  • @nallayansudashini8957
    @nallayansudashini8957 2 ปีที่แล้ว

    🙏

  • @ajithkrishanha6507
    @ajithkrishanha6507 ปีที่แล้ว

    💓💓💓💛

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Sirge pon nambarayak denna berida.

  • @Priyanthakumara-zt4hn
    @Priyanthakumara-zt4hn 11 หลายเดือนก่อน

    Etmat wedagae sir

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 2 ปีที่แล้ว +2

    👍👍👍♥️♥️♥️👍👍👍

  • @dulanmaduprasanna1868
    @dulanmaduprasanna1868 ปีที่แล้ว

    Aka pratma ntrakrgana ban

  • @prasa114
    @prasa114 2 ปีที่แล้ว

    😊

  • @samanthabandara1296
    @samanthabandara1296 2 ปีที่แล้ว

    👍👍👍

  • @aselaperera6788
    @aselaperera6788 2 ปีที่แล้ว +1

    ❤️💐🙏

  • @chinthakalakruwan1277
    @chinthakalakruwan1277 2 ปีที่แล้ว

    Sir මට ඔබ තුමාගෙන් උදව් ඕනෙ .ජීවිතය ගොඩ දා ගන්න .

  • @sri1068
    @sri1068 2 ปีที่แล้ว

    Sir bohoma pin obata

  • @pradeeppushpakumara4606
    @pradeeppushpakumara4606 2 ปีที่แล้ว

    👍 👍 👍 👍

  • @paperinthestory117
    @paperinthestory117 2 ปีที่แล้ว

    Mage nam mata hagenne man political karapu eka eka nawathuna passe man mage affiliate marketing wade patan gaththa dan tikak hodai

  • @chathurachathura4350
    @chathurachathura4350 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @lakshikajayawardhana241
    @lakshikajayawardhana241 ปีที่แล้ว

    🙏🙏🙏👍

  • @navoddinuwantha2602
    @navoddinuwantha2602 2 ปีที่แล้ว

    Math godak kaleka idan amaruwen mudal ithiri karapu kenek namuth dan man amaruwen ithuru karapu salli walata palak na kiyala sir 🤔😪

  • @tharindunimshara
    @tharindunimshara 2 ปีที่แล้ว

    👍❤🇱🇰🚀

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +1

    Salli na sir enna 😞

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว +1

      😥

    • @kavindumaduranga1930
      @kavindumaduranga1930 2 ปีที่แล้ว

      @@shehanimalshika4313 😊 කොහොමහරි ගෙමක් ගහනවා ටාර්ගට් එකට ගියාම මම වගෙ තව එවුන් ගොඩක් ඉන්නවා මම දන්නවනේ එ දුක මට හම්බවෙච්ච නැති දෙවල්. එ අයට දෙනවා ✊👋👍❤️

  • @sithumx2820
    @sithumx2820 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @nandanaperera5584
    @nandanaperera5584 หลายเดือนก่อน

    Thank you sir❤

  • @sameeradissanayake7299
    @sameeradissanayake7299 2 ปีที่แล้ว +1

    Thanks 👏

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +1

    ❤️🤗 thank you sir

  • @nayomiwathsala5885
    @nayomiwathsala5885 2 ปีที่แล้ว

    Thanku sir 🤝

  • @kasunpradeep1707
    @kasunpradeep1707 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️