ඔබත් නායකයෙකු ලෙස දිදුලන්න නම් - Shine like a leader - By mentor | Coach Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2024
  • Lead කරන්න අපි හැමෝම ආසයි. හැබැයි Lead කරන්නේ කොහොමද කියලා අපි දන්නවද? අපි ඉගෙනගෙන තියෙනවද? අපි මේ අද කරන්න හදන්නේ Leadership සම්බන්ධයෙන් වන විඩියෝ මාලාවකට ආරම්භය දෙන්න. මේකෙදි අපි කතා කරනවා ඔබට නායකයෙකු වීමට අත්‍යවශ්‍ය වෙන ගුණාංග පිළිබඳව. බලන්න. ඔබට ගන්නට බොහෝ දේ තිබේවි.
    විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ පනස්දහසකට ආසන්න යූ ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
    භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
    FACEBOOK - / bhathiya.arthanayake
    TIKTOK - / coach_bhathiya
    INSTERGRAM - / coach_bhathiya
    LINKEDIN - / coachbhathiya

ความคิดเห็น • 90

  • @staystronglk
    @staystronglk 4 หลายเดือนก่อน +12

    අදත් උදේ බස් එකේ යන ගමන් මේ වීඩියෝ එක ඇහුවා..තව තවත් දැනුම ලබන්න සහ ඒ දැනුම සමාජයට ලබා දෙන්න ලොකු අභිප්‍රේරණයක් මේ වීඩියෝ එක❤

  • @ruvindaha1118
    @ruvindaha1118 4 หลายเดือนก่อน +2

    ඔබතුමා තමා මගේ පරමාදර්ශී චරිතය මට ලොකු අශාවක් තියෙනවා ඔබතුමා ගෙන් මගේ පාසලේ දරැවන්ට නායකත්වය ගැන වැඩසටහන් කරන්න
    හැකි නමි එය ඉටුකර දෙන්න

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ වීඩියෝ වලින් මම ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා ❤️💪 තව ඉස්සරහටත් ඔබතුමාගෙන් ඉගෙන ගන්නවා...ඔබ මේ නොමිලේ සිදු කරන සේවාවට බොහොමත් ස්තූතියි ❤️🙏❤️

  • @susilmendis682
    @susilmendis682 4 หลายเดือนก่อน +1

    පුලුවන් වෙන හැම වෙලාවෙම ආසාවෙන් අහනවා සර්🙏ගොඩාක් ස්තූයි සර් හැමදාම දෙන හරවත් දේශන වලට❤

  • @IndunilPrabhath
    @IndunilPrabhath 4 หลายเดือนก่อน +1

    Great Start...❤️👍

  • @dhammikakumara1926
    @dhammikakumara1926 4 หลายเดือนก่อน

    Great work 👏 👍 👌 💪 🙌 😀

  • @victorycosta1710
    @victorycosta1710 4 หลายเดือนก่อน

    Excellent 👏

  • @user-bt7qs9xr4u
    @user-bt7qs9xr4u 4 หลายเดือนก่อน

    Great video ❤❤

  • @user-ju6is8qg3d
    @user-ju6is8qg3d 4 หลายเดือนก่อน

    හරිම වටිනවා

  • @madhushankasupun6876
    @madhushankasupun6876 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මේ දෙන දැනුමට, මගපෙන්වීමට.. ❤

  • @thrilakshiranasinghe9827
    @thrilakshiranasinghe9827 17 วันที่ผ่านมา

    Hamadama sirgen hoda dewal godak igenagannawa sir thank you very much

  • @mariofernando7579
    @mariofernando7579 4 หลายเดือนก่อน

    Great job.❤❤❤❤😊😊

  • @akilamadusanka8924
    @akilamadusanka8924 4 หลายเดือนก่อน

    Thanks for your advice.....

  • @sugathprasanna1956
    @sugathprasanna1956 3 หลายเดือนก่อน

    Me vediova balanna labeema sathutata karunak. Obathumata godak sthuuthivantha venava.

  • @senasamarasinghe7525
    @senasamarasinghe7525 4 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් මාතෘකාවක් තව තවත් අපිව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා 👍👍

  • @manojmadusanka7708
    @manojmadusanka7708 4 หลายเดือนก่อน

    Super video❤

  • @ralphtissera6207
    @ralphtissera6207 4 หลายเดือนก่อน

    Excellent video series from Sri Lanka. Timely need to develop future leaders of Sri Lanka. Visionary idea! Great job! Waiting for more videos from Sri Lanka please.

  • @ruwanlilantha6769
    @ruwanlilantha6769 4 หลายเดือนก่อน

    Good sir thank 🎉🎉

  • @manikedisanayaka389
    @manikedisanayaka389 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි බොහොම ස්තුතියි සර් දැනුවත් කලාව

  • @SakinduS
    @SakinduS 4 หลายเดือนก่อน

    Great Video series ❤

  • @nayaniepannipitiya198
    @nayaniepannipitiya198 4 หลายเดือนก่อน

    This is a great topic Dear Bathiya. Our society needs this knowledge. You're doing great social contribution to build personal development in our precious life. Thank you. 🙏

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 4 หลายเดือนก่อน

    ස්තුති !

  • @user-is7qq9ie2y
    @user-is7qq9ie2y 4 หลายเดือนก่อน

    Good ❤

  • @sankanirmal9154
    @sankanirmal9154 4 หลายเดือนก่อน

    Great ❤️👍

  • @chathurikanadeeshani3398
    @chathurikanadeeshani3398 4 หลายเดือนก่อน

    හැමදාම වගේ වටිනා කතාවක්... වටිනා මාවතක්...

  • @shamagamage3179
    @shamagamage3179 4 หลายเดือนก่อน

    Super

  • @shehanimalshika4313
    @shehanimalshika4313 4 หลายเดือนก่อน

    Leadership🔥is something that anyone, regardless of age, should learn. ❤️💯 Thank you very much sir 😊 for this free service.🙏✨💐

  • @user-um3gi6lf9m
    @user-um3gi6lf9m 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @vanniarachchi1569
    @vanniarachchi1569 4 หลายเดือนก่อน

    Thank you so much ❤🙏

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 4 หลายเดือนก่อน

    Good job ❤
    Thank you so much🙏

  • @iamdamith
    @iamdamith 4 หลายเดือนก่อน

    Congratulations for achieving 250K subscribers. 🎉

  • @dayankumara8519
    @dayankumara8519 4 หลายเดือนก่อน

    Thank you very much❤

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 4 หลายเดือนก่อน

    ජය🤗 ❤️

  • @kalanananayakkara456
    @kalanananayakkara456 4 หลายเดือนก่อน

    execellent

  • @nayanasomasiri8302
    @nayanasomasiri8302 4 หลายเดือนก่อน

    නියමයි සර්...ස්තුතියි...

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 4 หลายเดือนก่อน

    Good

  • @chithralanka.kdissanayakem8695
    @chithralanka.kdissanayakem8695 4 หลายเดือนก่อน

    Good work ❤❤

  • @hashihashi7770
    @hashihashi7770 4 หลายเดือนก่อน

    Thank you sir.. ගොඩක් හොඳ topic එකක්..

  • @kithsirisenevirathna2574
    @kithsirisenevirathna2574 4 หลายเดือนก่อน

    Bohoma pin sir ❤🙏🏻

  • @clpcenterprises334
    @clpcenterprises334 4 หลายเดือนก่อน

    Great Sir ❤

  • @user-dk3rm5oz1q
    @user-dk3rm5oz1q 4 หลายเดือนก่อน

    thank you 😇

  • @upendrakumara7634
    @upendrakumara7634 4 หลายเดือนก่อน

    හොද අදහස් ටිකක්

  • @lankaranaweera7538
    @lankaranaweera7538 4 หลายเดือนก่อน

    Thanks sir good

  • @anushkamalith4057
    @anushkamalith4057 4 หลายเดือนก่อน

    Video serious eka ikmanin genna sir❤

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 4 หลายเดือนก่อน

    Wow

  • @NoorNoor-ip2zl
    @NoorNoor-ip2zl 4 หลายเดือนก่อน

    Thank you 👍

  • @anuradhanadeeshan9292
    @anuradhanadeeshan9292 4 หลายเดือนก่อน

    ❤ good ❤

  • @user-yw4xe4kg4v
    @user-yw4xe4kg4v 4 หลายเดือนก่อน

    Thanks sir ❤

  • @HappyCabin-ht8kq
    @HappyCabin-ht8kq 4 หลายเดือนก่อน

    thank you sir

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 4 หลายเดือนก่อน +1

    මෙවැනි විඩියෝ මගින් දක්ෂ නායිකයින් බිහි විමට දැනුම ඉතාම වැදගත් නායකකු සතු ගුනාංග මගින් නායකයන් බිහිවේවි ස්තුතියි Sir මෙවැනි දේවල් සමාජ ගත කිරිම පිලිබදව

  • @user-sn6uk2br4p
    @user-sn6uk2br4p 4 หลายเดือนก่อน

    Thank you sir....

  • @gayashanbx
    @gayashanbx 4 หลายเดือนก่อน

    Thank u sir!

  • @janakahimal5214
    @janakahimal5214 3 หลายเดือนก่อน

    ❤❤ thanks sir❤

  • @desivaudaya2641
    @desivaudaya2641 4 หลายเดือนก่อน

    Tanks sir❤❤❤

  • @aliya3214
    @aliya3214 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤❤❤

  • @user-qv9oy2sl7s
    @user-qv9oy2sl7s 4 หลายเดือนก่อน

    ❤️👍❤️

  • @metalhuski
    @metalhuski 3 หลายเดือนก่อน

    Sir ❤

  • @krishanalahakoon4739
    @krishanalahakoon4739 4 หลายเดือนก่อน

    Very needed title.

  • @cyberwar6513
    @cyberwar6513 4 หลายเดือนก่อน +1

    Thank you so much for motivating us to our success sir,........❤❤

    • @Motivationlk
      @Motivationlk  4 หลายเดือนก่อน +1

      Thank you for the very first comment for the video bro❤️

    • @cyberwar6513
      @cyberwar6513 4 หลายเดือนก่อน +1

      I'm very lucky to be the first commenter 😊 ​@@Motivationlk

  • @hasinduramanayaka7545
    @hasinduramanayaka7545 6 วันที่ผ่านมา

  • @priyanthabandara2058
    @priyanthabandara2058 4 หลายเดือนก่อน

    📚🙏

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 4 หลายเดือนก่อน

    💪💪💪

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dinushiiranga4310
    @dinushiiranga4310 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @Manojhemantha
    @Manojhemantha 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @lakmalkumarathunga3502
    @lakmalkumarathunga3502 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kumarawpsk7933
    @kumarawpsk7933 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @buddkikathilakarathna1695
    @buddkikathilakarathna1695 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @vishwanipun7505
    @vishwanipun7505 4 หลายเดือนก่อน

    Hadawathinma Isthuthi

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 4 หลายเดือนก่อน

    ❤❤🎉

  • @wijithabalasooriya3005
    @wijithabalasooriya3005 4 หลายเดือนก่อน +2

    දරුවාව සම්බන්ධ කරන්න අවශ්‍ය කරන Google Form එක ගන්නේ කොහොමද සර්

  • @prabuddhaChamal
    @prabuddhaChamal 2 หลายเดือนก่อน

    🙏❤️💎🙏

  • @upulpremarathna1665
    @upulpremarathna1665 4 หลายเดือนก่อน

    සර්ගෙ වැඩසටහන් ගොඩාක් හොදයි .බොහෝ දේ ඉගනගන්න පුලුවන් .මම ගොඩාක් කැමති යි.චිරන් ජයතු

  • @gamageviraj7696
    @gamageviraj7696 4 หลายเดือนก่อน

    SriLanka

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu 4 หลายเดือนก่อน

    scl wala head prifectla tika me peththata enno❤❤❤

  • @chathurakulathilaka6936
    @chathurakulathilaka6936 4 หลายเดือนก่อน

    Interesting discussion series. May I know minimum age for joining Alpha came for children?

    • @Motivationlk
      @Motivationlk  4 หลายเดือนก่อน

      It will be 12

  • @wasanthajayasinghe2697
    @wasanthajayasinghe2697 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewabandara4056
    @sanjeewabandara4056 3 หลายเดือนก่อน

    Is google form still available ?

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 4 หลายเดือนก่อน

    Google form ?

  • @Money12126
    @Money12126 4 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💖✨️✨️✨️✨️✨️✨️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nelsonnelson8492
    @nelsonnelson8492 4 หลายเดือนก่อน

    නායකයෙක් වෙන්නෙ නම් හොරකම් කරන්න ඕනෑ 😂😂😂😂😂

  • @udsenevirathne3828
    @udsenevirathne3828 4 หลายเดือนก่อน

    බෙසොස් නම් බ්‍රෝ ධනවතෙක් මිස නායකයෙක් නෙමෙයි

  • @SARUWATH
    @SARUWATH 4 หลายเดือนก่อน

    Thank you ❤

  • @madushawishmini5420
    @madushawishmini5420 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @malakamahesh4138
    @malakamahesh4138 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @dinushirathnayaka4996
    @dinushirathnayaka4996 4 หลายเดือนก่อน

    Thank you sir❤

  • @chamindapeiris3401
    @chamindapeiris3401 4 หลายเดือนก่อน

    ❤❤❤