what is red mucury /කෝටි ගාණක් වටිනවා කියන රසදිය වල ස්වාභාවය කොහොමද කියලා බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @hasavlog
    @hasavlog 4 ปีที่แล้ว +4

    Woow. Very informative vedio ❤️❤️❤️❤️

  • @harshananimantha5363
    @harshananimantha5363 2 ปีที่แล้ว +1

    Rasadiya kochchara vatinawada

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 4 ปีที่แล้ว +3

    Ellagena Production කියන්නෙ ඉතින් නොදන්න විශේෂ දෙයක් අපිට ලබාදෙන channel එකක් ස්තුතියි සහොදරයා මෙවැනි දේවල් දිගටම අරගෙන එන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wasanamaduwanthi3544
    @wasanamaduwanthi3544 3 ปีที่แล้ว +1

    Kohomada aiye una katuve rasa diya wen karaganne

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  3 ปีที่แล้ว

      කටුව කඩලා තමා එළියට ගන්න වෙන්නේ

  • @treydiusx6477
    @treydiusx6477 4 ปีที่แล้ว +3

    Nice touch ..😍

  • @anuskasampath5890
    @anuskasampath5890 3 ปีที่แล้ว +3

    Mata oya wage ඊයම් වගේ රසදිය tube ekak hambuna eke atule tiyanawa ehata mehata yanawa bole wage. මොකක්ද ඒවගෙන් කරන්න පුළුවන් එකේ වටිනාකම කොපමණ ද

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  3 ปีที่แล้ว

      රිදී පාට mucury කියන්නේ අපි භාවිතා කරන උෂ්ණත්වමාන වලට භාවිතා කරන එක

    • @gtgts1326
      @gtgts1326 2 ปีที่แล้ว

      Mata kiyanna puluwanda රත්තරන් වල vadunama mokada karanne kiyala ekata aye රත්තරන් ආලේප කළොත් aulak veida ane plzz kiyannako

  • @kusumtharusi9453
    @kusumtharusi9453 2 ปีที่แล้ว +1

    Mama 6 wasara mata kiyanna sir rasadiya ganayakda ,drawayakda

    • @dreamslk1022
      @dreamslk1022 2 ปีที่แล้ว

      කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක්...

  • @madushika9138
    @madushika9138 2 ปีที่แล้ว +1

    උන කටුවක තියෙන්නේ රසදිය බොලයක් වගේ ද දියර වශයෙන් නෙමෙයි ද සර්

  • @celvinperera6246
    @celvinperera6246 4 ปีที่แล้ว +1

    රතු රසදියෙ එකෙ විඩියො එකක් කරන්නකෝ

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  4 ปีที่แล้ว

      සම්පූර්ණයෙන් video එක බලන්න

  • @gamini5038
    @gamini5038 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ
    හොදයි
    දැනුම ලැබුනා
    😊😊😊😊😊
    🐶🐶🐶🐶🐶
    🔇🔇🔇🔇🔇

  • @gtgts1326
    @gtgts1326 2 ปีที่แล้ว +1

    Rasadiya රත්තරන් වල gauna eka dan sudu una mokada karanne kiyannako

  • @honeststubborn3417
    @honeststubborn3417 2 ปีที่แล้ว +1

    රතු රසදිය වල ප්‍රතිබිම්භය පේන්නෙ නැත වෙන්න හේතුව මොකද්ද ?

  • @sumithrohitha3090
    @sumithrohitha3090 2 ปีที่แล้ว +1

    ඔබතුමාට රසදිය දිය කිරීමට උවමනා නම් බුලත් ඉසම බිංදු කීපයක් දමා බලන්න අතට රසදිය ටකක් ගෙන බුලත් ඉස්ම බිංදු කීපයක් දැම්මොත් අල්ලෙ රසදිය ගාන්න පුලුවන්

  • @pererak.k.2714
    @pererak.k.2714 3 ปีที่แล้ว +1

    රසදිය අතින් අල්ලුවට හානියක් නැද්ද .මගෙ රසදිය උෂ්ණත්වමානය කැඩුනා මං එවා dispose kranne one kohomd.

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  3 ปีที่แล้ว

      paper serviettes එකක් අරගෙන අයින් කරන්න

    • @pererak.k.2714
      @pererak.k.2714 3 ปีที่แล้ว +1

      @@ellagenaproduction9816 අතේ ගෑවෙන්න හොද නැද්ද ,විෂ වෙනවද එහෙම උනොත් සබන් ගලා අත් සේදුවාම ප්‍රශ්නයක් නෑනේද ??

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  3 ปีที่แล้ว

      @@pererak.k.2714 ගැටලුවක් නැහැ

    • @pererak.k.2714
      @pererak.k.2714 3 ปีที่แล้ว

      @@ellagenaproduction9816 බොහෝම ස්තූතිය

  • @susanthakumara4280
    @susanthakumara4280 ปีที่แล้ว +1

  • @______-zd4jl
    @______-zd4jl 2 ปีที่แล้ว +2

    ඒක හොදයි සර් ❤️😀

  • @rashmigunawardana599
    @rashmigunawardana599 3 ปีที่แล้ว +1

    මගේ රසදිය උෂ්ණත්ව මානය දරුවා කටින් කඩලා. කට ඇතුලට ගිහින් තිබුනොත් මොකද වෙන්නේ

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පතන්නේ සමහර විට වීදුරු කෑල්ලක් කටේ තියෙන්න පුළුවන්

    • @rashmigunawardana599
      @rashmigunawardana599 3 ปีที่แล้ว

      @@ellagenaproduction9816 ස්තුතියි doctor කෙනෙක්ට පෙන්නුවා. විදුරු කැලි තිබුනේ නැහැ. රසදිය කට ඇතුලට ගියාද කියලයි බය එහෙම උනොත් මොකද වෙන්නේ doctor

    • @rashmigunawardana599
      @rashmigunawardana599 3 ปีที่แล้ว

      @@ellagenaproduction9816 බඩ බුරුලට යන්න බෙහෙත් දුන්නා

  • @nalinwijesekara
    @nalinwijesekara ปีที่แล้ว +1

    Hapoy mehema allana vedio danna epaa... hamen uragannawaa, washpawenawa.

  • @kaveeshagimhan11
    @kaveeshagimhan11 2 ปีที่แล้ว +1

    Ubanam harakek yako danne nathnam dana ganin oka thama loka nisaneee owagen hitha ganna bari bala pamak wenne moda harakek uba nam

  • @slhacker9728
    @slhacker9728 2 ปีที่แล้ว +1

    බුරුවෝ රසදිය අල්ලන්න හොඳ nh 😂😂😂

  • @chamilkumara5715
    @chamilkumara5715 3 ปีที่แล้ว +1

    රත්තරන් කොලයක් රසදිය ගෝලය ලගින් තියලා බලන්නකෝ

    • @botagaming5894
      @botagaming5894 3 ปีที่แล้ว

      එතකොට මොකද වෙන්නෙ

  • @ජනක-ත5ස
    @ජනක-ත5ස 2 ปีที่แล้ว

    රසදිය ලෝහයක් පකො

  • @madushika9138
    @madushika9138 2 ปีที่แล้ว

    උන කටුවක තියෙන්නේ රසදිය බොලයක් වගේ ද දියර වශයෙන් නෙමෙයි ද සර්

    • @ellagenaproduction9816
      @ellagenaproduction9816  2 ปีที่แล้ว

      දියර

    • @madushika9138
      @madushika9138 2 ปีที่แล้ว

      සර් විඩියෝ එකෙ එළියට ගත්තේ බොලයක් වගේ එකක්නෙ

    • @madushika9138
      @madushika9138 2 ปีที่แล้ว

      සර් විඩියෝ එකෙ එළියට ගත්තේ බොලයක් වගේ එකක්නෙ

    • @beautifulnature06
      @beautifulnature06 2 ปีที่แล้ว

      @@madushika9138 වතුර බිංඳු තියෙන්නෙත් බෝලයක් වගේ තමයි...