උණ කටුව භාවිතය ගැන හැමදේම.. all about thermometer in sinhala.. check fever

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @scienceproject7718
    @scienceproject7718 3 ปีที่แล้ว +15

    doctor කොහොමද Digitel උෂ්ණත්වමානයකට සෙල්සියස් අංශක ගානක් ලැබෙන්නේ කොහොමද
    රසදිය උෂ්ණත්වමානයක නම් අත රස්නෙ වූ විට රසදියකද ඉහළ යනවා . නමුත් ඩිජිටල් උෂ්ණත්වමානයට රසදිය කඳ
    නොමැත . එහෙනම් කොහොමද උෂ්ණත්වය වැටෙන්නේ

  • @ireshasewwandi1657
    @ireshasewwandi1657 3 ปีที่แล้ว +3

    Thank you doctor

  • @sudarshikafernando9861
    @sudarshikafernando9861 3 ปีที่แล้ว +5

    Thank you very much doctor

  • @chamindapriyanga13
    @chamindapriyanga13 3 ปีที่แล้ว +4

    thank doctor

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 3 ปีที่แล้ว +2

    Thanks dr

  • @hirunyuthmira1451
    @hirunyuthmira1451 3 ปีที่แล้ว

    Dr oximeter eken auruddai masa 5 ka daruwekge oxigion mattama balanna puluwanda niwaradida.

  • @kasunmadusanka2583
    @kasunmadusanka2583 4 ปีที่แล้ว +4

    Good Luck Sir

  • @chamilakumarasinghe.7264
    @chamilakumarasinghe.7264 3 ปีที่แล้ว +6

    ඩොක්ට ඉන්නන්ට මොකද කරන්නේ........

  • @lakminihiranya9958
    @lakminihiranya9958 3 ปีที่แล้ว +3

    Very important vedio, thank u doctr

  • @production6697
    @production6697 4 ปีที่แล้ว +2

    Tanx doctor

  • @chamilkumara5715
    @chamilkumara5715 3 ปีที่แล้ว +4

    රසදිය උශ්ණත්වමානය මගින් බලන්න පුලුවන් අවම හා උපරිම උශ්නත්වය කොපමණද ?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      සාමාන්‍යයෙන් උණකටුවක් 35°C - 45°C අගයක උෂ්ණත්වය පෙන්නයි

  • @vero001eid3
    @vero001eid3 3 ปีที่แล้ว +6

    doctor digital thermometer eka una balala clean karanna oneda? ow nam e kohomada?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +3

      හොඳ ප්‍රශ්නයක් තනියෙන් පාවිච්චි කරන උණ කටුවක් නම් උණකටුවේ පහළ කොටස වතුරින් සෝදා දමන්න අවශ්‍ය නම් සබන් පාවිච්චි කරත් කමක් නෑ ඉන්පසුව හොඳින් පිස දමා වෙලාගන්න නමුත් පොදුවේ පාවිච්චි කරන්න උණ කටුවක් නම් විසබීජ නාශක දියරයකින් සුද්ද කරන්න ඕනේ. පළමුවෙන්ම උණ කටුව පහළ කොටස වතුරෙන් සෝදා පිස දමා සියයට හැත්තෑවක් වන surgical spirit (සාමාන්‍යයෙන් කඩේ තියෙන surgical spirit 95% වතුර සියට විස්සක් විතර එකතු කර 70% කරගන්න) වලින් පිස දමන්න එවිට උණ කටු ඇති සියලු විසබීජ විනාශ වෙයි.

    • @vero001eid3
      @vero001eid3 3 ปีที่แล้ว +2

      @@doctorsam6152 sthuuthi doctor. hodin pahadili karata.

  • @nilushakumare1688
    @nilushakumare1688 3 ปีที่แล้ว +6

    කන්දෙකට ඇහෙන විදිහට කිව්වා නම් තවත් වටිනවා මුකුත් ම ඇහුනෙ නැ අන්තිම ටිකෙ

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +6

      මුල් කාලේ හදපු වීඩියෝ ටිකක් පැහැදිලි මදි . ඔබගේ අදහස් ගරු කරමි ඉදිරි වීඩියෝ වල දී පැහැදිලිව ඉදිරිපත් කරමි. ඔබගේ සියලු කටයුතු සාර්ථක වී නිරෝගී බව ලැබේවා

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 3 ปีที่แล้ว +4

    Hodatama terenawa

  • @madurangasenarath5141
    @madurangasenarath5141 3 ปีที่แล้ว +4

    Doctor pregnant wenna saru dawasa hoya ganna ushnathwaya maninna ona diwa yatada, kihilla yatada?

    • @doctorsam6152
      @doctorsam6152  3 ปีที่แล้ว +2

      කොහේ බැලුවත් කමක් නෑ වැදගත් වෙන්නේ උෂ්ණත්වය 0.5C°-1C° විතර වැඩි වීමක් වෙනවා ඩිම්බ මෝචනය වන දවසෙ.
      ඒ කියන්නේ උෂ්ණත්වය 36.4C° නම් ඩිම්බ මෝචනය ගැන දවසේ 37C°ක් විතර වෙනවා.

    • @thusithachathuranga3693
      @thusithachathuranga3693 3 ปีที่แล้ว

      Sir una katuwe rasa දිය giluoth prashyk waid

  • @mohanmadusanka9774
    @mohanmadusanka9774 3 ปีที่แล้ว +3

    Doctor mage babata masa 3yi.eyage anga den balathdi 36.8c thibuna..eyata unada

  • @sanathjanaka6192
    @sanathjanaka6192 3 ปีที่แล้ว +1

    Pinak

  • @gangu8253
    @gangu8253 3 ปีที่แล้ว +3

    Thank you doctor

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 4 ปีที่แล้ว +2

    Dr thank so much

  • @shahanifernando5133
    @shahanifernando5133 4 ปีที่แล้ว +3

    Thanks doctor

  • @lakshithaamarasinghe7547
    @lakshithaamarasinghe7547 3 ปีที่แล้ว +2

    Thank you Doctor

  • @nadeeharsha3381
    @nadeeharsha3381 4 ปีที่แล้ว +4

    Thanks doctor