දියුණු වෙන්න කැමති හැමෝම අහන්න ඕනේ කතාවක් || INSIDE STORY WITH HASINI || 2022-02-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • හැමදාම කට්ට කන්න වෙන්න නෑ - දියුණු වෙන්න කැමති හැමෝම අහන්න ඕනේ කතාවක්
    INSIDE STORY WITH HASINI :
    New Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in the society through their path breaking vision, hard work, and resilience.
    Follow on Facebook : / swarnavahini
    Follow us on Instagram : / swarnavahin. .
    Subscribe on TH-cam: www.youtube.co....
    Follow us TikTok : / swarnavahinis. .
    #insidestorywithhasini #mandapapandithage #truestory #swarnavahini #talkshow #inspiration

ความคิดเห็น • 280

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch4402 2 ปีที่แล้ว +73

    අවුරුදු 17ක කෙනෙක් විදියට මේ අයියාගේ කතාව මට ගොඩක් වැදගත්.. ජීවිතයට මොන ප්‍රශ්න ආවත් තමන්ගේ ඉලක්කයට යන්න ඒවා බාදාවක් කර නොගත් අපිට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන් අයියා කෙනෙක්.. ජය වේවා..!

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +59

    පුතා මාමාලා දෙන්නා පෙර පිනකට
    ලැබුණේ කියලා හිතන්න.එ අයට
    හැමදාම ණය ගැතියි.තෙරැවන්
    සරණයි පුතා.

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +55

    අම්මට හොද සහෝදරයෝ දෙන්නෙක් ඉදලා තියෙනවා. ස්තූති ඒ සහෝදරයෝ දෙන්නා සහා නෑනලා දෙන්නට. මේ කොල්ලා අද මෙතන ඉන්නේ ඒ සහෝදර බැදීම නිසයි 😍 . හරිම සතුටුයි ස්වර්ණවාහිනිය මේ වගෙ වැඩසටහන් වැඩි වැඩියෙන් කරන්න . බොරු කියන දේශපාලුවෝ ටිකයි ජ්‍යොතිෂයවේදියොයි ගේනවට වඩා මේ වගෙ දුක් විදලා ජය ගත්තු මිනිස්සු ගැන වැඩසටහන් කරන්න .

  • @dimuthulakshan274
    @dimuthulakshan274 7 หลายเดือนก่อน +20

    සර් හින්දා තමා මෙදා සැරේ පොදු පරික්ෂණේ ගොඩ ගියේ....සර් මන් දැකපු දක්ශම ගුරුවරයෙක්ක්..එක දවසක් උනත් මන් දැකපු හොදම ගුරුවරයෙක් සර්..🖤🖤🖤

  • @prabhaniliyanage6523
    @prabhaniliyanage6523 2 ปีที่แล้ว +225

    අදටත් Anandaයේ parents meeting වලදී කියවෙන නමක් " Mandapa " කියන්නේ.

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 2 ปีที่แล้ว +108

    දැකලා කතාකරලා නැති උනාට "මණ්ඩපයා වැඩ්ඩෙක්" කියලා ඕනිතරං අහලා තියනවා... මමත් ගෞරව කරන චරිතයක්... ජයශ්‍රී මල්ලී ❤

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +4

      හාකො හාකො බන්😂😂 අපිට නම් මේ වගේ යූටියුබ් සුපර්මෑන්ලා ඉන්න තරමට

    • @sunilayupala4268
      @sunilayupala4268 2 ปีที่แล้ว +3

      Congratulations brother god bless you amen 🙏

    • @kalanawijenayake5501
      @kalanawijenayake5501 2 ปีที่แล้ว +5

      @@jagathmahagammanaperera9114 Moratu Eng select welaa, Law Fac final yearth innawa kiyanne weddek nam thamai. Lesi wedak newei eka.

    • @SA-io7ug
      @SA-io7ug 2 ปีที่แล้ว +4

      @@jagathmahagammanaperera9114 අය්යාව දැනගෙන හිටපු කෙනෙක් විදිහට මේ කතාව බොරුවක් නම් නෙවේ
      ඔයා කියන විදිහෙ සුපර්මෑන් කෙනෙක් නොවුනට සුපිරි චරිතයක් තමා මෙයා 😊😊

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +1

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @camindaperera903
    @camindaperera903 2 ปีที่แล้ว +142

    ඉතාම වැදගත් වැඩසටහනක් ,
    දේශපාලුවෝ ගෙනල්ල රෑ එළි වෙනකං මිනිස්සුන්ගේ ඔළු කුණු වලින් පුරවන්නේ නැතුව මේ වගේ වැඩසටහන් කරන ප්‍රමාණය වැඩි කරන්න

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +3

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @supunpiyumal5578
    @supunpiyumal5578 2 ปีที่แล้ว +56

    මචං උබව මං දැකල තියෙන්නෙ train එකේ යන එනකොට.. වැඩිය කතා කරල නෑ.. හැබැයි ආනන්දෙ හැමෝම වගේ කිව්ව උබ සුපිරි ඩයල් එකක් කියලා.. අදයි දැනගත්තෙ උබේ ඇත්තම විස්තරේ.. All the best ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +2

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +41

    මණ්ඩප අයියගෙ කතාව වගේම අචිනි අක්කගෙ කතාවත් මට ලොකු මෝටිවේෂන් එකක්. Thank you so much 💚💜️💙

  • @genukakithsilu3927
    @genukakithsilu3927 2 ปีที่แล้ว +10

    මේ මහත්මයාගේ ආදරණීය මව්තුමිය වගේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන සත්පුරුශ දෙමාපියෝ ඉන්නවානම් දරුවෝ විදියට තමන්ගේ ඉලක්කවලට යනවා වගේම පුලුවන් හැම මොහොතකම තමන් අදහන ආගමක් සිහි කරලා තමන් වෙනුවෙන් ඉන්න සත්පුරුශ දෙමාපියන්ට නිදුක් නීරෝගී සුව දීර්ඝායුශ පතන්න.
    මොකද ඔවුන්ගේ අසීමිත කැපකිරීම්වල සාර්ථක සතුටුදායක ප්‍රථිපල ඔවුන් සියැසින් දකින්න ඕනෙමයි..❤️

  • @melakaamanthakumara6143
    @melakaamanthakumara6143 6 หลายเดือนก่อน +8

    පොදු පරික්ශනෙ ගොඩදාගත්තෙ මෙ සර් හින්දා. ❤ thank you sir..🎉

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +29

    මමත් මේ මල්ලි වගේ තමයි හිතන්න පුරුදු වුනේ 95% hard work 5% පිණ , නමුත් මගේ බිරිද මට හම්බ වුණාට පස්සේ එයා මට පෙන්නුවා 95% පිණ 5% hard work කියල. අනේ මන්ද මේ මගේ experience එක ...

    • @keshara88
      @keshara88 2 ปีที่แล้ว

      දවසේ වදන

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

    • @chinthanaillukwatte
      @chinthanaillukwatte 27 วันที่ผ่านมา

      😂😂😂❤​@@keshara88

  • @dilanibentharage9503
    @dilanibentharage9503 2 ปีที่แล้ว +45

    පුතා දවසක ඹැබලෙන චරිතයක් වන බව ආනද මෑනියන් තුරුලෙදිම අපට අවබෝධ කරල දුන්නා පුතේ .. ඔයාගෙ දස්කම් හොදින්ම දැක්ක අම්ම කෙනෙක් මම
    පුතේ ඔබට..
    විශ්වයේ තුන්කල්හිම බලපවත්නාවූ බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් සියළු යහපතම උදා වේවා ..

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +1

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @nipulithamihiranga3235
    @nipulithamihiranga3235 2 ปีที่แล้ว +87

    ඕලෙවල් කාලේ class වල set වුණ හිත හොද කොල්ලෙක් . ලොකුකම් නැහැ . ❤ අනාගතය සුබ වෙන්න කියලා wish කරනවා 😘

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +5

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

    • @samanpeiris567
      @samanpeiris567 2 ปีที่แล้ว +4

      සුපිරි oll the best

    • @sahanamarathungacomewith7974
      @sahanamarathungacomewith7974 ปีที่แล้ว +1

      Yakoo mgee bokka sinhala clzz ekee

  • @kasunkovida39
    @kasunkovida39 2 ปีที่แล้ว +54

    ලයික් එක මන්ඩප සර්ට

  • @shirleythiththawella
    @shirleythiththawella หลายเดือนก่อน +3

    අතිශයින් ම විශිෂ්ටයෙක්... අපේ රටට මාණික්‍යයක්...
    ජය brother❤❤❤

  • @tikiribro8665
    @tikiribro8665 2 ปีที่แล้ว +72

    "Sports 2 practices ගිහිල්ල, 4.5km දුර පයින් ඇවිදල ගිහිල්ල අවකලනය වගේ පාඩමක past papers ප්‍රශ්න කරා" කියන්නෙ මාරම වැඩ්ඩෙක්.
    තමන් කරන වැඩේ මොකක් උනත් මේ වගෙ කැපවීමකින් කරොත් ඕනම දේකින් ජය ගන්න පුළුවන්. ✨️

    • @jagathmahagammanaperera9114
      @jagathmahagammanaperera9114 2 ปีที่แล้ว +2

      තාර බර ඇරපල්ලා🤣🤣 ටෝක්ස් නම් දම්මික පෙරේරටත් එහ්

    • @tikiribro8665
      @tikiribro8665 2 ปีที่แล้ว +12

      @@jagathmahagammanaperera9114 tiper welada inne oya.
      Thamange jeewithe wadagath naththan wadagath jeewitha kathawak wath ahala wadagath widihata hasirenna. Bs🙏

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @srilankanstud2217
    @srilankanstud2217 2 ปีที่แล้ว +8

    අයියෙ මොන දේ වුනත් ඔයාට වටිනා ජීවිතයක් ලැබිල තියෙනව. ඔය ජීවිතෙන් පුලුවන් තරම් ලෝකෙ අනිත් මිනිස්සුන්ට එළියක් දෙන්න. පුලුවන් නම් ලෝකෙ වෙනුවෙන් නූතන විද්‍යාව දියුණු කරන්න සහයෝගය ලබා දෙන්න අයියෙ.මොකද ඔයා දැනටමත් ජීවිතේ දිනපු කෙනෙක් වෙලා ඉවරයි.ඔතනින් එහාට ලොකු දෙයක් කරන්න අයියෙ.ඔයාට ජයෙන් ජය!!!👍💪

  • @imeshasewwandi4521
    @imeshasewwandi4521 2 ปีที่แล้ว +5

    මෙවැනි වැඩ සටහන් තමයි අවශ්‍ය .නලු නිලියො ගෙන්නලා ලොකුකම් බොරු සෝබනකතා තියන වැඩසටහන් ඕනෑතරම්.ඕනිම වයසක ඉන්න කෙනෙකුට ගන්න පුලුවන් ආදර්ශ මෙවැනි ජීවිත කතාවල බොහොමයි..මෙවැනි වැඩසටන් බොහෝදෙනා රූපවාහිනිය නර්ඹන කාල පරාසයක විකාශනය කරනවානම් ඉතා වටී.

  • @pushpikaabeyratne2818
    @pushpikaabeyratne2818 2 ปีที่แล้ว +25

    ආඩම්බරයි පුතේ ඔබ ගැන.
    ආනන්දයේ දී ඔබගේ දස්කම් දුටුවා.සියලු අභිලාෂයන් ඉටුවන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි .!!

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว +1

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @fullhouse9717
    @fullhouse9717 2 ปีที่แล้ว +42

    මට මතකයි මන්ඩප ප්‍රමිල සර්ගේ සිංහල පන්ති ආවා. හරිම දක්ෂයි කියලා මට හොදට මතකයි

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @nilukalu
    @nilukalu 2 ปีที่แล้ว +26

    Extremely valuable story for all the youngsters! Nowadays it is hard to see this kind of youths in this generation with courage and hard working to achieve their goals !! More Blessings for you son Mandapa for a fantastic future!! Thanks Hasini for this Inside story programme. Great!!!

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 ปีที่แล้ว +39

    පුතේ අම්මා ව ඔයා ගෞරවය ට පත් කරලා ඉවරයි, 🙏

    • @sunelahg1994
      @sunelahg1994 2 ปีที่แล้ว +3

      Wada. Satahana. Ewarawenakanma. Baluwa. Duka. Hithune. Kandulu th. Awa.. Thawa. Thawath. Shakthiya. Labewa. Devi. Pihitay. Puthe. Oyata

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @malikawanniarachchi8399
    @malikawanniarachchi8399 2 ปีที่แล้ว +10

    එයා ඕලුමල්වල වලින් මම දන්න විදියට 5 වෙනියා ඒ ලෙවල් මම දන්න විදියට පාසැලේ පළවෙනියා. සුහද පැතුම්

  • @sachinieranga
    @sachinieranga 6 หลายเดือนก่อน +4

    සර් නිසා මේ සැරේ පොදු පරීක්ශනෙ ගොඩ ගියා ❤ thanks sir ✨

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 ปีที่แล้ว +23

    ජය වේවා පුතේ.ඔයාට වරදින්නෑ .ආඩම්බරයි ඔබ ගැන .

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @hmvijerathna315
    @hmvijerathna315 5 หลายเดือนก่อน +2

    නිසා පොදු පරීක්ෂණය උපරිමයටම කරා සර් කියලා තිබ්බ හුඟාක් දේවල් ඇවිත් තිබ්බා ඇත්තටම මම දැක්ක සුපිරිම සර් කෙනෙක්😊😊❤❤

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 28 วันที่ผ่านมา +1

    කාල කන්නී දේශපාලකයන් ගෙනවාට වඩා මේ වගේ දියුණු කොල්ලෙක් ගෙනාපු එක වටිනවා......

  • @pasinduuthpala1287
    @pasinduuthpala1287 2 ปีที่แล้ว +8

    අනදමාතාවගේ පිහිට ලැබේවා මණ්ඩප අයියා ❤️

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 2 ปีที่แล้ว +10

    මතකයි කියලා දුන්නු ගණන්😍 මණ්ඩපයා😍

  • @Zhen23
    @Zhen23 2 ปีที่แล้ว +15

    ❤️❤️ බුදු සරණයි අයියෙ ඔයාටත් පව්ලෙ හැමෝටමත්.🙏
    අයියාගෙ අම්මට අමාමහ නිවන් සුව අවබෝධ වේවා 🙏
    පවුලෙ නෑයොත් ගොඩක් හොඳ අය ❤️👍

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +36

    අපේ රටේ තව කොච්චර ඇත්ද මේ වගේ අය.😀

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @meenamdj7041
    @meenamdj7041 2 ปีที่แล้ว +5

    Superb malli. ඔයා විශ්ව කෝශයක්. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. හදවතින්ම සුභ පතනවා මල්ලියෝ. ඉදිරිය සුභම සුභවේවා👍😘

  • @sheharakodithuwakku4340
    @sheharakodithuwakku4340 2 ปีที่แล้ว +14

    Mandapa aiya legend kenek💖

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 ปีที่แล้ว +32

    එ හින්දා අම්මව වාහනේ දාගෙන යන්න බැරිවුනා ට දුක් වෙන්න එපා, දරුවෙක් ගෙ සතුට තාම අම්මා කෙනෙක් ගෙ සැනසීම,

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @SH-mj5zl
    @SH-mj5zl 2 ปีที่แล้ว +21

    හරිම සතුටුයි මල්ලි ඔයා ගැන... 💖

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @automobilesrilanka6249
    @automobilesrilanka6249 2 ปีที่แล้ว +25

    Proud Anandian❤️💛

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +3

      Absolutely 🔥💪

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +12

    He is All rounder , but how , he is using hardwork and smart work

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @mindfuljournei
    @mindfuljournei ปีที่แล้ว +2

    මං මණ්ඩප අයියාව දන්නේ පොඩි කාලේ ඉදලා. ඒ අපේ ඉස්කෝලේ අක්කලා අයියා වැඩ්ඩෙක් කියන එක අහලා. මං හිතන්නේ ඔයාගේ එක මාමා කෙනෙක්ගේ දුවෙක් ගියේ අපේ ඉස්කෝලේට. ශුවර් නෑ. මොකද එයා කියලා තියෙන්නේ මණ්ඩප කියන්නේ මගේ නැදැ අයියා කෙනෙක් කියලා. ඒ කලේම 2014 වගේ මං ඔයාව Facebook add කරගන්නවා. එතකොට මං A/L වල. ඒ කලේ මගේ crush එක උනේ ඔයා.
    ඔයා මේ තරම් කට්ටක් කලා තියෙන්වා කියලා දන්නේ අද. ❤❤❤❤❤

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga6870 2 ปีที่แล้ว +9

    සතුටුයි පුතේ .......ඔබට ජයෙන් ජය.......

  • @pasanwithanage2204
    @pasanwithanage2204 2 ปีที่แล้ว +17

    මණ්ඩප.. අයියා❤️

  • @virajwijesooriya529
    @virajwijesooriya529 2 ปีที่แล้ว +23

    අදටත් ගරු කරන චරිතයක්❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @toratora8648
    @toratora8648 2 ปีที่แล้ว +15

    I always like to read autobiography of great people .Very proud of you and going to be one of them .Wish you all the "VERY BEST " from Canada !!!.

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @suhanshann1255
    @suhanshann1255 2 ปีที่แล้ว +21

    අහපු ලස්සනම කතාව😘🥰

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

    • @chanulialahakoon5433
      @chanulialahakoon5433 2 ปีที่แล้ว

      Math

  • @maverickxrng606
    @maverickxrng606 2 ปีที่แล้ว +14

    One of the best teachers I've had !

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @buddisithiradilanka2256
    @buddisithiradilanka2256 ปีที่แล้ว +2

    චරිතයක් තමා ඉතින්..
    ආඩම්බරයි, සහෝදරයා...

    ජය වේවා....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +1

    මන්ඩප ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @Charmingdarlingv
    @Charmingdarlingv ปีที่แล้ว +6

    අනේ ඒ මාමල දෙන්නා ❤❤❤

  • @malishabvn7177
    @malishabvn7177 2 ปีที่แล้ว +21

    අපේ සර් 🖤😎

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @k.pdayananda6604
    @k.pdayananda6604 9 หลายเดือนก่อน

    පුතා ඔයා අපේ රටේ
    දරැවන්ට ආදර්ශයක්
    කාථාවෙදි කියපු වට වඩා
    දුක් විදපු දරැවෙක්
    තෙරැවන් සරණයි
    සියළුම ප්‍රාර්ථනා ඉටුවේවා

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว +2

    I like to meet this young gentleman to introduce him to my son who is planning to sit AL in 2022. Maths student

  • @dreamgirl6545
    @dreamgirl6545 2 ปีที่แล้ว +5

    proud of you mandapa ayya 🥺 hamadama ona welawaka koi wele dakkath atha wanala katha karanawa mandapa ayyai anik ayyala dennamai ♥️ mechchara langa idalath ada thamai me dewal danagaththe 🥺♥️ respect ayye all the best oyala thundenatama aniwaren hariyanawa good luck ♥️

  • @sudarikadesilva6893
    @sudarikadesilva6893 ปีที่แล้ว +3

    අහපු ලස්සනම කතාව..🥺❤️

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +5

    පුතේ ඔයාට සදා ජයනියතයි.ජේසු පිහිටයි

  • @himalasiriwardhana5347
    @himalasiriwardhana5347 2 ปีที่แล้ว +5

    Proud of you mandapa ayya 👍❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ❤❤සුභ පැතුම්

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว +12

    ❤️❤️🔥Mandapa Ayya Congratulations 🔥🔥🔥❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @kavithdesilva
    @kavithdesilva 2 ปีที่แล้ว +10

    Mandapan ayya❤️ football captain 🔥

  • @rasangachandika2679
    @rasangachandika2679 ปีที่แล้ว +2

    Pround Anandian❤ ජයම වේවා මල්ලි..! 👏👏

  • @manojaratnayake844
    @manojaratnayake844 2 ปีที่แล้ว +4

    You are an exceptionally gifted and a talented student. The pain you feel today will be the strength tomorrow.Go ahead. You have a good future!!!

  • @laktronicssrilanka9533
    @laktronicssrilanka9533 2 ปีที่แล้ว +13

    Mandapa sir♥️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @sobadahamasrilanka6456
    @sobadahamasrilanka6456 2 ปีที่แล้ว +14

    මිනීමරා ගන්නෙ නැතුව සදාතනික ධර්මය අවබෝධ කරගෙන මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් ජීවත් වෙන්න ඔබගේ කාරුණික අවධානය යොමු කරන්න
    රටක රාජ්‍ය නායක නායිකාවන්ට සහ දේශපාලන පක්ෂවලට රටක් දියුණු කරන්නට හැකියාවක් නැත
    රටක් දියුණු වෙන්න නම්
    අංක 1
    සැමියා නැමැති අස්වාභාවික චරිතය අතහැර දමලා
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කල යුතුය
    අංක 2
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කල යුතුය
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් රජය නැමැති උත්තරීතර ආයතනය නිර්මාණය කරගෙන කාලානුරූපව යාවත්කාලීන කරමින් බලවත් කරගෙන පවත්වාගෙන යන්නෙ අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන අතර මිනීමරා ගැනීම වලක්වා ගැනීම සඳහා පමණි
    අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කරගෙන පවත්වාගෙන යන සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන අයටත්
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යන ධනහිමියන්ටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දවසේ පැය විසිහතර පුරාවටම දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න
    අස්වාභාවික චරිත රඟපෑම සදහටම අතහැර දමලා
    ගොවියෙක් කම්කරුවෙක්
    වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වශයෙන්
    පන්සිල් රැකගෙන කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන ඔවුන්ගේ දරුවන් සමගින් සතුටින් ජීවත් වෙන්න උපකාර කරන්න
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 2 ปีที่แล้ว +6

    Godak respect karana , aasa චරිතයක් ❤

  • @senuraheshan6502
    @senuraheshan6502 2 ปีที่แล้ว +15

    මණ්ඩප අයියා❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @chamathkadissanayaka3455
    @chamathkadissanayaka3455 2 ปีที่แล้ว +16

    මණ්ඩප මල්ලි 😍😍

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @discoverclub3576
    @discoverclub3576 2 ปีที่แล้ว +5

    Mattegoda English clz eke hitapu supiri wedda...supiri charithayak....Good luck brother 👌👉👍

  • @vimalweerasekara2288
    @vimalweerasekara2288 2 ปีที่แล้ว +7

    අයියා අපිට ආදර්ශයක් 🙏

  • @sonb4034
    @sonb4034 2 ปีที่แล้ว +9

    Godak dewal igana gaththa thank you

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani9961 2 ปีที่แล้ว +5

    Mata Oya gena adambarai Putha. Budu saranai.

  • @kasunranasinghe1002
    @kasunranasinghe1002 2 ปีที่แล้ว +11

    Mandapa ayya❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @nilukathakshila6442
    @nilukathakshila6442 2 ปีที่แล้ว +4

    Oyage mamala denna Saha nandala denna oyata labuna hoyaganna bari Nanda mamala oya hamadamath eyalawa balaganna budu saranai.

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +1

    Inside Story-my favourite TV programme. It gives hopes to younger generation .

  • @pushpaweerasinghe78
    @pushpaweerasinghe78 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි. පුතා හරි උත්සාහ වන්ත දරුවෙක් ඕගොල්ලන් ට උදව් කරන්න හොද මාමලා දෙන්නෙක් ලැබුනා. පුතේ කවදාවත් ඒක අමතක කරන්න එපා. පව් ඔයාගේ අම්මා අද හිටියනම් කොච්චර සතුටු වෙයි ද? පුතේ ඔයාට තෙරුවන් සරණයි

  • @camakavita1138
    @camakavita1138 2 ปีที่แล้ว +10

    Wish you all the best ❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @sisuriminupama789
    @sisuriminupama789 2 ปีที่แล้ว +10

    සුපිරි අයියෙක්🔥

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @hariniperera8497
    @hariniperera8497 4 หลายเดือนก่อน +1

    මං ගිය class වල ගුරුවරු දෙන්නෙක්ම කිව්වා එයාලා දැකපු සිරාම වැඩ්ඩෙක්ට ඉන්නේ මණ්ඩප කියලා❤

  • @ashanchanuka7542
    @ashanchanuka7542 ปีที่แล้ว

    mandapa Sir thama mn mage ජීවිතේ දැකපු දක්ෂම kena❤❤

  • @ksd9848
    @ksd9848 2 ปีที่แล้ว +2

    හැමෝම පුලු පුලුවන් විදිහට උදවු කරගන්න ඕනෙ.තමුන්ගෙ දරුවන් , තම පවුල ගැන විතරක් නොහිතා අප අවට ඉන්න නැති බැරි අයට පිහිට වුනොත් මේ ලෝකය මීට වඩා ලස්සනයි.

  • @Feliz-24
    @Feliz-24 2 ปีที่แล้ว +3

    තව තවත් ඉස්සරහට යන්න අයියා. බුදු සරණයි 🌚.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +3

    AYUBOWEWA....Namo Buddhaya....👍💐😘✌

  • @dhammikeganepola58
    @dhammikeganepola58 2 ปีที่แล้ว +3

    Wish you all the success in your future endeavours. Theruwan Saranai.

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1x หลายเดือนก่อน

    වැදු දෙමාපියන්ටත් හැදු මවටත් ආඩම්බරයක් පුතේ ඔයා. 🙏🙏

  • @denuwanjayaweera4193
    @denuwanjayaweera4193 2 ปีที่แล้ว +13

    scole news waladi hemadama ahunu nama "Mandapa Pandithage".kreeda wala sangam wala hema jayagrahanekama wage ahuna aiyge nama.apita e kale idnma weerayek♥️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @aravindaaluthgedara4295
    @aravindaaluthgedara4295 2 ปีที่แล้ว +5

    hoda wadak... samaja madya vidiyta me wage dewal thamaii promote kala uththe.. gon athal samaja gatha karanwata wada

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +8

    ආදරෙයි මල්ලී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethushihawanjana9672
    @nethushihawanjana9672 หลายเดือนก่อน

    Me sirge kathawa nam godak wadagath onamamattamaka kenek ta .❤

  • @isurumadhushanka1166
    @isurumadhushanka1166 2 ปีที่แล้ว +10

    ❤️❤️❤️ good luck brother ❤️❤️❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 2 ปีที่แล้ว +5

    Good Luck.

  • @kumarijayasundera9770
    @kumarijayasundera9770 2 ปีที่แล้ว +8

    Absalutly right about that every body should have knowledge Of basic law.
    It should be incorporated in the cirriculum.

  • @nadeepamahinkanda5889
    @nadeepamahinkanda5889 2 ปีที่แล้ว +3

    Theruwan Saranai putha ❤️❤️❤️

  • @lalanifernando8895
    @lalanifernando8895 2 ปีที่แล้ว +9

    All the best❤❤❤❤

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @theiconic4230
    @theiconic4230 2 ปีที่แล้ว +9

    මණ්ඩෙ ❤️❤️❤️❤️

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @nimnamaduranga8105
    @nimnamaduranga8105 2 ปีที่แล้ว +4

    He is a real hero ❤️

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි පුතේ හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ❤🥰🙏🙏🙏🌹

    • @swarnavahinitv
      @swarnavahinitv  2 ปีที่แล้ว

      Thank you for your comment
      Next Episode >>> th-cam.com/video/E9nT2FP7eG4/w-d-xo.html

  • @user-mf5ts7hi4w
    @user-mf5ts7hi4w 7 หลายเดือนก่อน

    Attatama hari arattawath katawak teruwan saranai mr mandapa

  • @nayanasumanadasa3730
    @nayanasumanadasa3730 2 ปีที่แล้ว +1

    Great program and a great young man 🙏🏽🥰and sorry to hear the mother is not there to see his sons achievements 😞best wishes for the future son 💙

  • @mahindaperera5691
    @mahindaperera5691 2 ปีที่แล้ว +7

    Sir🔥

  • @dinurisenarathne6462
    @dinurisenarathne6462 2 ปีที่แล้ว +2

    Mandapa sir🤩

  • @Onlyfornature3328
    @Onlyfornature3328 7 หลายเดือนก่อน +1

    Ane podu parikshane goda dapu sir 🥺❤️

  • @IndunilAmarasena-bf8dp
    @IndunilAmarasena-bf8dp 2 หลายเดือนก่อน +1

    Ape sir....aththtma mama satutu wenwa mama AL maths wlt sirwa thoragatta eka gena❤❤❤❤