Thank you doctor - this is so great ! My father tried medicine for 6 years and finally underwent a bypass after getting 3rd attack. He’s all good now !
Niyama wadasatahanak... Thank you so much Doctor and Thissa sir. ❤🧡💚 Digatama me wadasatahana karagena yanna kiyala illanawa. 🙏 Thissa sirge iganweema kriyawaliya nam harima akarshaniiyai 👌👍
වෛද්‍ය ගෝඨාභය සම්බන්ධ කරගෙන තව වැඩසටහන් කිපයක් කිරීමට යොජනා කරමි. සරලව කෙටි කාලයකින් පැහැදිලිව අපට ගොඩක් කරුණු කියා දුන්නා. නොදන්න ගොඩක් දේවල් පැහැදිලි වුනා. ස්තුතිය සැමට
ITN එකේ සුපිරි වැඩක් 🙏🙏🙏👍👍👍
Thank you doctor - this is so great !
My father tried medicine for 6 years and finally underwent a bypass after getting 3rd attack. He’s all good now !
මෙම වැඩසටහන ගෙන ආ ඔබ සැමට ස්තූතියි, තෙරුවන් සරණයි
Li
වෛද්‍ය තුමන් පමනක් නොව ගෞරව නීය ගුරුතුමන්ද වැඩසටහන මෙහයවන ආචාර්‍යතුමන්ටද ගෞරවනීය ස්තුතිය.
Thank you doctor, thissa sir and mr.hasantha, He is doing very well this program.He's asking questions correct time.well done. 💐💐💐
Niyama wadasatahanak... Thank you so much Doctor and Thissa sir. ❤🧡💚
Digatama me wadasatahana karagena yanna kiyala illanawa. 🙏
Thissa sirge iganweema kriyawaliya nam harima akarshaniiyai 👌👍
මෙම වැඩසටහන ගෙන ආ ඔබ සැමට ස්තූතියි
Godak dewal igana gaththa. Godak pin siyalu denatama. Digatama kara gena yanna suba pathanawa.
සියළුම දෙනාට වටිනා වැඩසටහනක් මෙි අවබෝධය තියෙනකෙනෙකුට තමන්ගේ ජීවිතය බේරගන්න වටිනා අවස්ථා වක් ලැබෙනවා සියළුම මනුෂ්‍යයන්ට තමන්ගෙි ශරීරය පිලිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි එසෙ වුකල ලෙඩ රෝග පිලිබඳ අවබෝදයක් ලැබෙනවා,එතුලින් ඔවුන් නිරෝගිව ඉන්න උත්සාහ ගන්නවා ඒ තුලින් තමන්ගේ ආර්ථිකයට විශාල ශක්තියක්,
ලැබෙනවා ලෙඩක් හැදුනාම තම පවුලේ ආර්ථිකයට වෙන හානිය කොපනනද කියා අත්දැකීම් ඇති අය හොඳාකාරවම දනනවා ඒනිසා තමන්ගේ සෞඛ්‍ය ගැන දෙපාරක් සිිතිය යුතුයි .
Thank you all...!!
Thanks for very helpful lesson..
Godak hoda vadasatahanak.thanx
Thank you sir and doctor. Very valuable lesson
My ambition is to be a heart specialist doctor 🥰
Thank you 🙏 sir
Thank you ITN 🎉❤❤
බොහොම ස්තුතියයි
Doctor oba Ratata dsampathak wagema thissa sir wage sundara minissu thamai ....ratata oni..Doctor wagema gamen bihiuna sundara minissu..🙏🙏🙏
Thank you
Great teacher ❤
Al bio class ektath godak hodai ..... It's a great
Thanks doctor
Mage husband 40 year walin hart attack awa doctor kiwwe Gastic kiyala eya balenma cardiologists kenek gawata giya block 1 thibuna “streng “ demma
Ithama agana sakachchawak saralawa api siyalumadenata therumwenna prasnath ahuwa meheyauwa pilituru dunna igannuwa thundenatam sthuthi godakma ewagema harima adarayen salakimen idiripathkara. Oba thundenatama lokuma Kusal, SUWAPATHWEWA DEERGAUSHA WEWA👍❤💎
Great Program
Godak watina karunu obathuma terum karala dunna godak pin obatumalata matah mage amma ahimi una ekata hetuwa ekata hetuwa mage ammata gasraitis tibuna ekata beheh biuwa at kalekadi ammata kana kama gilinna bari una amaruwen kamah tika welawakin wamane giya amma hama welawema kiuwe papuwa ridenawa kiyala beheh ganna giya hama welawakama kiuwe ammata gasratis wadi wela kiyala ehema beheh gatah mage amma tika dawasakin godak durwala una a mohete toktaka kiuwe ammata kansar ekak tiyanawa ugure kiyala e wenakota mage amma godak durwala wela hitiye awasanawata mage amma tika dawasakin miya giya mage hitata godak dukai me vidihata mage amma miya giya ekata kalin danagatanam adah mage amma jiwahwa innawa kiyala mata hitenawa .
suvapathvewaa...
😊🌟💕
Gurukula pbbperera gurukula exam not sat assesor c pbbperera a good idea
වයින් බොනඑක හොදනම් , මේ ඊශ්‍රායල් රටේ ,කොහොමද මෙච්චර හෘද රෝග ලෙඩ්ඩු ඉන්නෙ
Doctor... Mama ways aurudu.. 39..kantawak...Mata hat. Book ekak.. Tiyanawa.. Kiyala pacmkar ekak Kara... Ae doctor... Ehama waney... Mey wayasan.
Matat nawata daruwa Bala porottu wanna bari waida mey danisa
Thank you