What is the range of hours for glucose test and cholesterol test some doctors say 10 to 12 hours. But doctor in this lesson says 8 hours but he did not mention the parameters. Suggest to add an aurvedic our native experienced doctor also not to argue each other but to gain more knowledge.
Insulin Parramatta une adi kale minisu dadayam juwnaratawakata hiruuna hinda kama hoyagnn eka awinishchitha hinda energy store krl thygnn ina hinda thama.😂 boru comments dnn epa🙏
කොතරම් බුද්දිමත් වුවත් කියා දිමේ හැකියාව හැමෝමටම නැ.. ඒ අතින් අප තිස්ස සර් අති විසිස්ටයි.. සර් මේ පැහැදිලි කර දිම අපට අති උතුම් . ගොඩක් දේ ඉගෙනගන්නවා අපිත් ...හර්ිම අාසාවෙන් මේ ඉස්කොලෙට අපි ඒන්නෙ.. හැමෝමටම පිහිටයි දෙවිදු උතුම් අල්ලාහ්
අපට මේ දේවල් පැහැදිලි කර දෙනවාට ඔබතුමාලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ග ආයුෂ ලැබේවා බුදුසරණයි
හැමෝටම වැදගත් වැඩසටහනක් කියල හිතනවා.
තිස්ස සර්ට සුභ පතනවා...
Very good
ගොඩක් වටිනවා දෙයියනේ මෙ රත්තරන් වැඩ සටහන්..අර කසිකබල් ඉන්දියන් නාට්‍යය පැත්තක දාල මේවා විකාශනය කරනවානම්, බලනවානම් අද ලංකාවෙ මිනිසුන් කී දෙනෙක් නම් නිරෝගීව ඉන්නවාද ..ගොඩක් ස්තුතියි හ්සන්ත මහත්මයා ඔබට ඒ වගේම itn නාලිකාවට , ජනනායක සර් ට, විශේෂඥ දොස්තර මහතාට..ගොඩක් පින්..
මෙම වැඩසටහන් සෑම දෙනාටම ඉතාම වැදගත් තූන්දෙනාටම බොහෝම ස්තූතියි.🙏
Best explanation about endocrine system
මෙම දොස්තර මහතා සහ තිස්ස මහතා ඉතා මැනවින් කරැණු තේරැමි කරනව. උසස් පෙල කරන අයට පමනක් නොව වැඩිහිටියන්ටත් ඉතා වැදගත්. කරැණු සාවදානව සැලකිල්ලෙන් අසාසිටීමත් අත්‍යවශ්‍යයයි. . ඵසේ නොවීමෙන් සමහර කරැණු පිළිබඳව වැරදියට තේරැම්ගැනීමක් විය හැක.
ගොඩාක් වටිනාකමක් තියෙන program
තිස්ස සර්ට වඩා පැහැදිලි කරන්ඩ කෙනෙක් ඉන්නවානම් අටපට්ටමට කියන්ට
ඉතාමත්ම වටිනා වැඩසටනක් !!!!!♥️♥️♥️
ඔබ සැම ඉතාමත් උතුම්...එය අනිවර්‍යයී...🙏🙏🙏
ස්තුතිය ඔබ සැමට පට්ට අද වැඩසටහන
මෙවගෙ වැඩසටහන ගැන මමනමි බෙහෙම ඉස්තුති කරනවා ඔබසැමටම
ඉතාමත් වැදගත්, වැඩසටහනක්, තව තවත් මෙවැනි සමාජයටම ප්‍රයෝජනවත් ,අධ්‍යාපනික කටයුතු කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏
කව්ද අප්පා unlike කරපු පිස්සා. මෙ වගේ හොද දෙයක්වත් අහන්න දන්නෙ නැති.
😀😀😀
ඒකනම් ඇත්ත 🙄
ලොවක් දිනන වැඩ සටහනක්...🙏🙏🙏❤❤❤
Both explained well. Excellent.
ආයුබෝවන් 🙏 දිගටම වැඩ සටහන ගෙනියන්න සුබ පතමි 🙏
තිස්ස sir💪💪💪💪❤❤❤❤💪💪💪💪❤❤❤❤👌👌👌👌👌👌👌👌සුපිරී මන් කැමැතිම ගුරුවාරය🌼🌼 දෙවියෙක්🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි
දීර්ඝායුෂ කටුලන්ද සර්....
බුදු සරණයි ...!
Hasantha mahathma athulu I TN karya mandalayatath peminena videath mandalayatath bohoma sthuthi wantha wenawa.me wedasatahana karanawata. obalata deergayusha wewa.👍
unlike ,කරලා තියෙන්නේ මන්ද බුද්දීක සහ ,ගංජා බෝන අවපාත ජාන වැරදි සංයෝගයකින් ,ඒක sir ගෙන් ම අහලා බලමු ,,,
මේ වැඩසටහන් කරන අනවශ්‍ය නාට්‍ය කරන වෙලාවට පෙන්වනවානමි මිනිස්සු බලනවා මිනිසුන් නින්දට යන වෙලාව දාන නිඝායූටියුබ් එකේ ෆෝන් එකෙන් බලන්නට මිනිස්සුන්ට විතරයි බලන්න පුළුවන් මිනිස්සු නිදි.
ලයිප්බෝයි ෂැම්පු කිරි ප්‍රෝටීන් ඇඩ් එක විහිළුවක් විකාරයක් මේ වගේ වැඩ සටහනකට අයෝග්‍ය යී.කෙනෙකුට බොන්න කියනවා වගේ .
🤣
🤣👋
Lipe 👦
What is the range of hours for glucose test and cholesterol test some doctors say 10 to 12 hours. But doctor in this lesson says 8 hours but he did not mention the parameters. Suggest to add an aurvedic our native experienced doctor also not to argue each other but to gain more knowledge.
Me wage wedasatahan walin godak de igena gannaea api. Tissa sir athulu me siyalu denata pin sidu wenawa apata me denuma laba denawata
👍👍👍
2017
2020
Doctor wade anuva vage hithenava man hithanne man bio igena gatte nathi nisada? Hamotama ehemada manda
බෙහෙත් නැතුව දියවැඩියාව සුව කල හැක !! මේවා මේ දොස්තරල කියන්නෙ නෑ , සල්ලි ! සල්ලි ! දෙය්යන්ගෙ මල්ලි!!
Ayubo1 sir
මේ වැඩසටහන ඉතා ප්‍රශස්තයි, කාලෝචිතයි. නමුත්, කරුණාකර කෙනෙක් කතාකරනවිට, ඒ අතරමැද දැන්වීම් දාන්න එපා ඒක ලොකු බාදාවක්. ඒවා කරුණාකරලා සුදුසු පරිදි මුලට හෝ අගට හෝ වෙනත් විරාමයක් ගන්න වෙලාවට පමණක් සීමාකලොත් ඒක ඉගෙනගන්න ළමයින්ට අවධානය රැක ගැ නීමට උපකාරී වේවි යන්නයි මගේ පුත්ගලික අදහස.
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Hasantha mahaththaya obage watina programme eka aushadha mafiyawata kath adina ayage welada prachachaka programme ekak bawata path nokara gannawanam hodai.thissa sirta garu karanawa.siruth me mafiyawe aththa wetahewi kawadahari.
ආයුබෝවන්
Thissa sar me mara marlimenthuwata enna ona me wage buddimaththu thama aniwaren enna ona
9411
Mata was ara 44y
ආදිකාලයේ වැඩියෙන් ආහාර ගැනීම හා මෙය අතර සම්බන්ධයක් නෑ.බොරු කියන්න එපා ඩොක්ටර් .මේ පැහැදිලි කිරීම් මීට වඩා ලස්සනට කරන්න.මොකද මෙය පොඩිලමයින්ගෙ පන්තියක් නෙවේ
Excellent
Insulin Parramatta une adi kale minisu dadayam juwnaratawakata hiruuna hinda kama hoyagnn eka awinishchitha hinda energy store krl thygnn ina hinda thama.😂 boru comments dnn epa🙏
@@savanihearth4297 ou👍😂
Pbbperera
ආයුබෝවන්