මේ ග්‍රහ පිහිටීම ඔබට තියෙනවද බලන්න..ඔබට අනිවාර්යයෙන්ම විදේශ ගතවෙන්න පුළුවන් | Sasiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 14

  • @samarakoonwansaratne8219
    @samarakoonwansaratne8219 ปีที่แล้ว +5

    මහත්තයෝ මම ඉන්නේ ඉතාලි යේ. මේ විෂය ගැන ඉතා උනන්දුයී,, හදහන් බලන ජෝර්ති වේදීන් ලෝකේ වටේම ඉන්නවා විවිද විදියට. ලංකාවේ එක්කෙනෙක් පමණයි හදහ්නේ විස්තර බෝඩ් එකක ඇද කොටුවෙන් කොටුව විස්තර video කරන්නේ. අද ලංකාවේ මිනිස්සු ඉන්නේ දැඩි මානසික ආතතියෙන් ඔබ කියන දේ කනට ඇහුනට ඔලුවට, හිතට දැනෙන්නේ නැහැ වදින්නේ නැහැ. ඉකොන් සර් (upali) එයාගේ විස්තර කිරීම් මිනිස්සුන් ට දැනෙනවා. ඉතිං ඔබතුමාගේ හැකියාවන් මිනිස්සුන් ට දෙන්න ඕනෙනම් දැනෙන විදියට ඔබගේ දැනුම දෙන්න. මම පිටරටක ඉන්නේ නිසා උපාලිසර් වගේ ඉතාමත් දක්ෂ ජෝර්තිවේදීන් පිටරට වල ඉන්නවා. ඒ අය ඉතා සරල විදියට ලග්නය ට අදාලව කොටුවේන් කොටුව විස්තර video කරනවා බෝඩ් වල ඇඳලා. මේ විෂයට මම උනන්දු කිව්වේ අපේ රටේ ඉන්නේ තරුණ දරුවෝ පිටරට වලට යන්න උත්සහ කරන කොට අපේ ම තවත් මිනිස්සු ඔහුන් ව මුලා කරලා සල්ලිම විතරක් හොයන මංකොල්ල කාර මිනිස්සුගෙන් බේරගන්න උදව්වක් වෙන්න.මේ එංගලන්තේ bracha goldsmith, මේ තවත් කෙනෙක් vedic asrology, මේ තවත් කෙනෙක් ඉතාලි යේ annie Botticelli's,මේ ඉන්දියාවේ කෙනෙක් universal calling through astrology. තවත් අය ඒමට.

    • @nisansalaweerasingha7991
      @nisansalaweerasingha7991 ปีที่แล้ว +1

      Samarakoon sir...oba thumaa kiyanne aththa...man lankawe prasna godaka inna kenek...hadahana bala ganda hari kenek na....rata yanda hithan inne...eka dana ganda widihak na...hamoma boru karanne...dan athi wela inne lankawa witharak newai me jeevitheth....

    • @Karurathnayake
      @Karurathnayake 2 หลายเดือนก่อน

      දිගටම වම්බටු හිටවන්න.

  • @madusankadissanayak07
    @madusankadissanayak07 3 หลายเดือนก่อน +1

    ගුරු ,කුජ 4 රෙ ඉන්නෙ

  • @Sswshenu
    @Sswshenu 10 หลายเดือนก่อน

    Mage meena lagna
    1 chandra
    2
    3 kethu
    4
    5 kuja
    6
    7 guru
    8 ravi
    9 rahu buda shukra
    10
    11 shani
    12
    Mata rata yanna labeida

  • @iansampath4521
    @iansampath4521 ปีที่แล้ว

    මහත්මයා කුජ ශනි දෙන්නම මගේ කන්‍යා රාශියේ ඉන්නේ.ලග්නය සිංහ විස්තර ටිකක් කියන්නකෝ ස්තූතියි .

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 6 หลายเดือนก่อน

    mahathmaya mama danu mage guru kanyawe 10 weni kotuwe .kuja 9weni kotuwe.mama koriyan exam pass web eke inne mage raahu 12 neechay .mata yanna beriweyda😢😢😢😢😢

  • @jagathkingsley1950
    @jagathkingsley1950 ปีที่แล้ว

    මහත්මයානනි .මම ඉපදුනේ 1994 ජනවාරි 30 සවස 3.47 ට කලුතරදී චන්දරයා 3 ද ගුරු 5 ද රාහු 6 ද .රවි කුජ සිකුරු 8 ද .බුද සෙනසුරු .9 ද කේතු 12 ද සිටී විදේශ රැකියාවකට යන්න හැකිද

    • @SasiruTv
      @SasiruTv  ปีที่แล้ว

      අපව අමතන්න හරි ආකාරව.ඔබගේ කේන්දර විස්තර දැනගන්න.077 6573331 /
      070 1441445

  • @depikakumari8635
    @depikakumari8635 ปีที่แล้ว

    Taruwan saranai.🙏

  • @estherbredies2215
    @estherbredies2215 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pathiranasir.
    @pathiranasir. ปีที่แล้ว

    මහත්මයාණෙනි ! දෙවැන්නාධිපති දොළොස්වැන්නේත්, දොළොස්වැන්නාධිපති දෙවැන්නේ සිටීම විදේශ ගමනකට බලපාන්නේ කෙසේද

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว

    🙏🤗